A/L අන්තිම දින 30 දී මේ වැඩ 10 කරොත් ගොඩම තමයි | 2024 A/L Exam Last 30 Days Study Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 120

  • @AmpareSirisena
    @AmpareSirisena 29 วันที่ผ่านมา +32

    3A prjeckt supiriyak 😌💐

  • @Sansala_Kalpani
    @Sansala_Kalpani 7 วันที่ผ่านมา +1

    ආත්ම විශ්වාසය කොච්චර කරත් හදාගන්න අමාරුයි මේ විදිහට ප්ලෑන් කරලා වැඩ කරන්නම් සර්
    පුලුවන් උපරිමයෙන් ට්‍රයි කරනවා මම
    මල්ලිව නම් කලින්ම සර්ගේ ප්‍රොජෙක්ට් එකට එකතු කරනවා විශ්වාසයක් එක්ක විභාගේ වෙනකන් යන්න ඒක උදව්වක් වෙයි එයාට ❤
    ගොඩක් ස්තූතියි සර් මේ දේවල් වලට
    අපිට පුලුවන් වෙයි නේද විභාගේ ගොඩදාගන්න

  • @ShakilaHarshana
    @ShakilaHarshana 24 วันที่ผ่านมา +6

    සර් a/l 2025 ට විඩියෝ එකක් ගෙන්නකෝ

  • @Sewkodippilige
    @Sewkodippilige 15 วันที่ผ่านมา +2

    සර් මම ක්ලාස් ගියෙ නැ මම සෙල්ෆ් ස්ටඩි කරන්නෙ ඒක මට පුලුවන් කාරගන්න සර්ගෙ මේ වීඩියො එක මට ගොඩක් වැදගත්

  • @sadushipathumika3244
    @sadushipathumika3244 22 วันที่ผ่านมา +4

    මේ වීඩිඕ එක මාර වටිනවා 💞

  • @MaduSanjeewani-k1i
    @MaduSanjeewani-k1i 29 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤ ගොඩක් හොද උපදෙස් කිහිපයක් 🎉🎉🎉🎉

  • @Sansala_Kalpani
    @Sansala_Kalpani 7 วันที่ผ่านมา

    කලින් සෙට් එකට දාපු වීඩියෝ එක බලලා ඉවර වෙද්දී මේක හම්බුනේ ඒකත් බලලම යන්න හිතුනා ❤

  • @AvinduSanjanaMaheepala
    @AvinduSanjanaMaheepala 12 วันที่ผ่านมา +2

    පාඩම් නොකර කොහොමද සර් pass pepare කරන්නේ

  • @PahanAnjana-e6k
    @PahanAnjana-e6k 27 วันที่ผ่านมา +2

    ඩොක්කට් මේකර උත්තරයක් දෙන්නකො
    මගේ 1st shy එකේ පොදු පරීක්ශනය පාස්.මන් මේ සැරෙ ස්කිප් කරලා 2025 ලියනවා.මම 2025 ලියද්දි ආයෙ පොදු පරීක්ශනෙ ලියන්න ඕනෙ නේ නේද.මන් 1st ශයි එකේ පාස් chemistry විතරයි හැබැයි🤕

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x 19 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි සර්❤

  • @ImethChithmina
    @ImethChithmina 24 วันที่ผ่านมา +7

    Suda creation TH-cam channel ekt gihin comment krmu kal ywl denn kiyl eya janadipathi thuamata kiyai

  • @MalshaSewmini-z6o
    @MalshaSewmini-z6o 4 วันที่ผ่านมา +1

    සර් මන් 2024 a/l කරන කෙනෙක් මන් ඉන්නේ bbs රිසාල්ට් එකක මට මේක 3As කරගන්න ඔනි සර් මට මේක කරගන්න පුලුවන් නේද සර්.🥺

    • @Maneesha_wijesinghe
      @Maneesha_wijesinghe 10 ชั่วโมงที่ผ่านมา

      Aniwaren puluwn❤

    • @MalshaSewmini-z6o
      @MalshaSewmini-z6o 5 ชั่วโมงที่ผ่านมา

      @@Maneesha_wijesinghe ❤️

  • @Dilshan764
    @Dilshan764 25 วันที่ผ่านมา +1

    එතකොට මේ ඔක්තොම්බර් ඉතුරු දින 27 තියරි කරාට කමක් නැද්ද පේපර් නොකර

  • @sachinthaudayanasachintha5464
    @sachinthaudayanasachintha5464 18 วันที่ผ่านมา +7

    අද October 6 exam එකට තව මාසයයි 😢 මට ගොඩක් බයයි😓 කරගන්න පුළුවන් වෙයිද...තාම තියරි මොකුත් කවර් කරගෙන නෑ 😢

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  18 วันที่ผ่านมา +5

      කරගන්න පුලුවන්

    • @O_L_A_A
      @O_L_A_A 13 วันที่ผ่านมา +2

      අනේ මගෙත් එහෙමයි🥺

  • @Sewkodippilige
    @Sewkodippilige 15 วันที่ผ่านมา +2

    සර් රිසල්ට් එකක් දාලම සර්ට හොද කමෙන්ට් එකක් දානව ❤❤❤ මෙ ක්‍රමෙනම් මරූ

  • @alokaedirisingha2887
    @alokaedirisingha2887 11 วันที่ผ่านมา

    Sir mn hithanv anivaaren mta meek krnn puluvn vey kiyla. Mn meek krnnma oone eeth mn bayayy sir mta baya hithen godak puduma bayak enne. Physics chemistry lkunu hathalis ganan enne. Mta bayay sir godak. Krana vada pramaaneth madi vge hithenava. Puluvn need sir. Anthetam baya velaa inne 😢😢😢

  • @serendibvibes
    @serendibvibes 29 วันที่ผ่านมา +1

    2025 a/l maths krana lamaita padam karana widiha bari unu lesson cover karaganna widiha ,idiri salasma gana video ekak drnnko

  • @demexlakshara8208
    @demexlakshara8208 27 วันที่ผ่านมา

    Sir s3k gn me kale athida nite nn thiyenwa theory oluwe ne loku lakunu ena padam wala revision balala gema ghnn pulund

  • @Women_u6i
    @Women_u6i 17 วันที่ผ่านมา

    මන් Maths කරන්නේ තාම තියරි කවර් වෙලා නෑ.. කරගන්න පුළුවන් වෙයි ද?😢💔

  • @sathsarawishwajith4038
    @sathsarawishwajith4038 18 วันที่ผ่านมา

    Sir mathes stream eke me dawas tike mahansi unoth S pases 3 k daganna puluwan weida

  • @Sasmitha2005
    @Sasmitha2005 29 วันที่ผ่านมา +1

    Sir, anthima sathiye e kiyanne november 18 idan 24 venkn isseroma thiyena subject eka vitharak baluvoth avulda. Naththan subjects 3 ma balanna oneda eva amathaka vei kiyala.

  • @Apsarimaheshika
    @Apsarimaheshika 29 วันที่ผ่านมา +1

    Thank you sir❤

  • @Vishwa2023
    @Vishwa2023 27 วันที่ผ่านมา

    Sir Chemistry , Physics past papers awurudu 10 ka wage karoth athida. Awurudu 10 ka samanyena ahnna puluwan okkoma wage theory karaunu past papers wala thiyenawa neda sir.

  • @juliyaperera4754
    @juliyaperera4754 29 วันที่ผ่านมา +2

    Sir art subject karala api te isserahate karan ne puluwan mona de kiyala vedio ekak karan ne puluwan de sir

  • @maleeshakavindi3786
    @maleeshakavindi3786 27 วันที่ผ่านมา

    Thank you sir

  • @Sandu-r3c
    @Sandu-r3c 17 วันที่ผ่านมา

    Superi ❤❤❤❤❤❤❤

  • @rlk479
    @rlk479 27 วันที่ผ่านมา +1

    Sir mn dn inne f mattame ...mata ccs wage result ekakata yanna puluwanda meh tike wada karoth?

  • @ashokaathauda2101
    @ashokaathauda2101 29 วันที่ผ่านมา +3

    Sir api me daws wala clz yanne nethun gedara idan weda karoth apit meka karagann beriweyid

  • @SashinikakavindiJayalath
    @SashinikakavindiJayalath 12 วันที่ผ่านมา

    ❤❤

  • @PrasadiHansamali-l9c
    @PrasadiHansamali-l9c 21 วันที่ผ่านมา

    🙏❤️

  • @pushpikamadushan
    @pushpikamadushan 25 วันที่ผ่านมา +1

    💝

  • @oshadhakaushalya
    @oshadhakaushalya 29 วันที่ผ่านมา +3

    සර් මම පිළිවෙලට පාඩම් කරන් යන්නෙ නැතුව පේපර් වලින් පාඩම් කරන්න හැදුව. බයෝ විතරයි හොඳටම පුළුවන් උනේ. පිසික්ස් ටිකක්. කෙමිස්ට්‍රි හොල්ලන්නවත් බැරි උනා. කෙමිස්ට්‍රිවල තියරි දැනුම ගොඩක් අවුල්. ඒත් මට ඕන ඉක්මනටම කෙමිස්ට්‍රි ගැන අවබෝධයක් හරි අරන් පේපර් වලින් 3ම ගොඩ දාන්න. මම මොකක්ද සර් කරන්න ඕන

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  29 วันที่ผ่านมา +1

      Section wise අල්ලන්න. තමන්ට ලකුණු එකතුකරගන්න ලේසිම මොන පාඩම්ද කියලා නැවත හදාරලා අවධානය දෙන්න

    • @rwkwickramarathna
      @rwkwickramarathna 29 วันที่ผ่านมา +2

      ​​@@Selenophile-b1m bio nam pass peper walinma karaganna marking eke උත්තර hodata balanna ❤Thawa masa dekak thiyenwa peeprs m karanna

    • @rwkwickramarathna
      @rwkwickramarathna 29 วันที่ผ่านมา +2

      අවුරුදු 12 ka pass peper tika 4 parak karanaa.❤.. Bari kotas wala witharak teory balaganna 😊

    • @oshadhakaushalya
      @oshadhakaushalya 29 วันที่ผ่านมา +1

      @@Selenophile-b1m past paper ekak half time eken krla oyata amaru prashna wala theory padam karanna (mathruka) ita passee ewata adaala anith past papers prashna tika karanna pesuruwlin

    • @oshadhakaushalya
      @oshadhakaushalya 29 วันที่ผ่านมา

      @@HigherEducationSrilanka thank you sir

  • @Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
    @Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb 21 วันที่ผ่านมา

    Anee mokdd me 3A project kiynne mn F mattaame inne anee ccc hri dnn puluwn weid mokdd e kiynnko

  • @siwminisadarenu8389
    @siwminisadarenu8389 22 วันที่ผ่านมา

    9Aproject ekta join wenne kohomda sir fee eka kiyada

  • @NethuDinadi
    @NethuDinadi 25 วันที่ผ่านมา

    Marama watinwa sir 🙏 thank you🥺

  • @kavinudulkith6366
    @kavinudulkith6366 23 วันที่ผ่านมา

    GIT Exam eka liyannama oneda?

  • @lochanadinoj4784
    @lochanadinoj4784 27 วันที่ผ่านมา

    sir ane mekata uttarayak dennako awrudu 10ka past paper
    wata ganak karana ekada hoda nattam 2000ne maha patta okkoma karana ekata hoda 🥲

  • @hashani8087
    @hashani8087 24 วันที่ผ่านมา +3

    සර් exam කල් යන්නෙ නැද්ද

  • @JulanjaliMadushika
    @JulanjaliMadushika 29 วันที่ผ่านมา +1

    3A project eke gasthuwa kiyaida

  • @janiduthathsara-q8o
    @janiduthathsara-q8o 28 วันที่ผ่านมา +4

    මේ 3A project එකේ fees කොහොමද Sir ? 🤔

    • @dinidu6335
      @dinidu6335 28 วันที่ผ่านมา +2

      Mulu project ekatama 2000/=

  • @NethminiGodakanda
    @NethminiGodakanda 29 วันที่ผ่านมา +4

    Sir exam kal ynwd

    • @Navodi...
      @Navodi... 29 วันที่ผ่านมา

      නෑ 😢

    • @-wo5ep
      @-wo5ep 24 วันที่ผ่านมา

      Na halo

  • @samnhas2006
    @samnhas2006 28 วันที่ผ่านมา

    Sir medicine krnna age limit ekk tiynwd ? 😢

  • @RisewithDebara
    @RisewithDebara 29 วันที่ผ่านมา

    Meke fee eka kyanna puluwanda kara hari pls

    • @dinidu6335
      @dinidu6335 27 วันที่ผ่านมา

      @@RisewithDebara Mulu project ekatama 2000/=

  • @hasanthidissanayke6023
    @hasanthidissanayke6023 29 วันที่ผ่านมา +10

    සර් full pass papers කරනකොට කොයි අවුරුද්දේ විතර ඉදල කරන එකද හොඳ මෙ පුන්චි කලෙ

  • @ChathurangikaGayashani-h7k
    @ChathurangikaGayashani-h7k 29 วันที่ผ่านมา +2

    2024 ol kawdda wage thiyeda

  • @TharushiThathsarani-gk1dk
    @TharushiThathsarani-gk1dk 29 วันที่ผ่านมา +1

    Dr n thama f 3k inne mt byyyi hodtm mn bio krnne s3 dgnn kl athid

    • @TharushiThathsarani-gk1dk
      @TharushiThathsarani-gk1dk 29 วันที่ผ่านมา +1

      Reply krnnko dr

    • @kavindukaveesha215
      @kavindukaveesha215 29 วันที่ผ่านมา +7

      Hariyt kroth B 3k gannath athi, oyage kapaweema hodata thiyenw nm A 3ta yanna puluwan.thamange uthsahe matha thama thirane wenne

    • @Daisy-uj9zx
      @Daisy-uj9zx 29 วันที่ผ่านมา +2

      Ou puluwn mn giya shy eke me kale wage weddi hitiye fff masa deken CSS damma oyt bari wenne na puluwn tharan wada krnna 0 idan adinna thiyenwane

    • @TharushiThathsarani-gk1dk
      @TharushiThathsarani-gk1dk 29 วันที่ผ่านมา

      @@Daisy-uj9zx oy biod kre

    • @Daisy-uj9zx
      @Daisy-uj9zx 29 วันที่ผ่านมา +1

      @@TharushiThathsarani-gk1dk ou bio kre

  • @ThisalDesilva
    @ThisalDesilva 29 วันที่ผ่านมา

    Sir mata 10 weddi ninda yanwa ayth 2.30 weddi aharanna a time eka awulda

  • @Chamath_Nadeesh
    @Chamath_Nadeesh 29 วันที่ผ่านมา +1

    thank you sir

  • @AbuBakkar-mc5mi
    @AbuBakkar-mc5mi 25 วันที่ผ่านมา

  • @SanaliDasanayaka
    @SanaliDasanayaka 27 วันที่ผ่านมา

    ❤🙏

  • @SadeekaPriyangani-s9j
    @SadeekaPriyangani-s9j 29 วันที่ผ่านมา

    Thank you sir 😊

  • @NethminiGodakanda
    @NethminiGodakanda 29 วันที่ผ่านมา +2

    Sir exam kal ynwd

  • @NethmiPehesara-h2f
    @NethmiPehesara-h2f 29 วันที่ผ่านมา

    Thank you sirr❤