දූරියන් අයිස්ක්‍රීම් 🍨 | පිස්සු වැටෙන රසයක් 😍duriyan chips | duriyan sweets

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 315

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +22

    දුරියන් කියන්නේ ආගමක් 👌 දුරින් අයිස්ක්‍රීම් එක නියමයි අක්කි 🥰❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +1

      😍✌️🍀

    • @akishasasandi7255
      @akishasasandi7255 2 ปีที่แล้ว +2

      ඔයා හැම vidio ekakma ආගමක් කියලා කියන්වනෙ 🤔 😒

    • @AkDJ581
      @AkDJ581 2 ปีที่แล้ว +1

      @@akishasasandi7255 ඔව් ඉතින් මම ආස කෑම ආගමක් වගේ තමයි 🥰

  • @wonderwomen7402
    @wonderwomen7402 2 ปีที่แล้ว

    Oya wdyata duriyan ata blend karala omlet hadanwa wage lunu amu miris karapincha dala omlet hadannath puluwn akki

  • @ruwinisaranga479
    @ruwinisaranga479 2 ปีที่แล้ว +2

    Ice cream ekai chips ekai aniwaryen hadala balanawa. Aluth deyak igenagaththa. Thank you so much. Me tikema dooriyan kewa, ata tika visikale aparade kiyala hithenawa

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      හදලා බලන්න හරිම රසයි😍

  • @sarangamalkanthi1813
    @sarangamalkanthi1813 2 ปีที่แล้ว +7

    ගොඩක්, ගොඩක් වටිනා video එකක්.👍.
    පිට රට වල දුරියන් පිලිකා වලට හොදයි කියලා කියනවා. ඒවගේම Kg එකක් dollars18k - 20k වෙනවා..දුරියන් icecream, drinks තිබ්බත් ඔයා හැදුව තරම් ස්වබාවික ව නෑ.. ඔයා ගේ මේ video එක 💯👌💖 බණ්ඩක්කා fried Rice 👌.

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 2 ปีที่แล้ว +1

    Godak hodha video akak.wasanawakata oyage video dakke.godak pin .duriyan godak guna palathurak .Man palawaniwathawata dakke duriyan walin kama hadanawa.oyanam sabama gruhaniyak sriya kanthawak. thank you ridma nangi .so cute Rahul manika

  • @CHAMIDUSTARK799
    @CHAMIDUSTARK799 2 ปีที่แล้ว +1

    Man asama palaturak ...akki oya katha karana vidiha harima lassanai

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +2

    OYa Nan superb hithaganna bari dewal thama karanne godak rasa Kama , aththatama harima paripurna kaanthawak OYa supiri good luck 👍👍👍💖💖💖💖

  • @madumadu8000
    @madumadu8000 2 ปีที่แล้ว +1

    ඇත්තටම namgi oyage me videyo valin ගොඩක් deval ඉගෙන ganna පුළුවන් බලන්න එළවළු kotuva unath තමන්ගේ babata uyala denakota e dein lebena සතුට kiyala nima karanna be oyava mn mage එළවළු කොටුවට giyama නිතරම mathak karanava namgi බුදු සරණයි

  • @setsusan737
    @setsusan737 2 ปีที่แล้ว +5

    අක්කි ඔයා හැමදාම වගේ හොද දේවල් කියලා දෙනවා අලුත්ම දෙයක් දූරියන් ice cream... 😋🍦අදමයි ඇහුවේ ආදරෙයි සතුටින් ඉන්න අක්කි අයියා
    ඔයාලා දෙන්නා රාහුල් බබා ආදරෙයි තෙරුවන් සරණයි! 🙏🙏❤️❤️❤️💕💕💕🌸🌸🌸ඉදිරි කටයුතු සපල වේවා

  • @sandalimanel1205
    @sandalimanel1205 2 ปีที่แล้ว +1

    Akki gdrtath mekup use krlda inne..? Nethnm natural look ekda akkige..lassanai oya.vedio ekath lassanai.🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      ලිප්ස්ටික් ටිකක් විතරයි දාන්නේ❤️

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 ปีที่แล้ว +1

    ane akki patiyo.edath rabutan ata wala guna kiwa.ane plz .thawa one a gena visthara.uyannath puluwanda.piti gathiya thiyeda..kos ata wageda akkiyoo.oya harima piliwelai...pirimesmai..

  • @fathimafarzana2206
    @fathimafarzana2206 2 ปีที่แล้ว +1

    Nangi , durian eta walin milk mix karala drink hadanna. Ekath karala balanna . Oya hadapu widiyata hadala balanna one .

  • @wmakumarakumara3233
    @wmakumarakumara3233 2 ปีที่แล้ว +1

    Akke oyage wagawe leeks thiyanawa dekka ewa oya pelada hitewwe. Nethnan seeds walinda pls reply me bs

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      ලීක්ස් ගහෙන් මුල් කපලා අරන් හිටවලා

  • @-veeshaandy-9079
    @-veeshaandy-9079 2 ปีที่แล้ว +1

    me whipping cream brand eka mkkd akko, keeyad meka?

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      ඇන්කර් එකේ 4000 වෙනවා❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +5

    නියමයි Ridma ආදරෙයි මාර රස පාටයි, Dilinilge ගෙදරත් තියෙනවා ගහක්,ගමටම දූරියන් බෙදුවා🥰🥰,මේ විඩියෝ එක දැක්කම කටට කෙල ඉනුවා 😋😋😋

  • @tashiiimithunika3727
    @tashiiimithunika3727 2 ปีที่แล้ว

    Akki durian chips thiththa rasa enne nedda mt hdala blnna onuiii♥️♥️

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 ปีที่แล้ว +7

    දුරියන් අයිස්ක්‍රීම්, දුරියන් චිප්ස් දැක්කේත් අද තමා😊😍👍 අක්කගේ අලුත් අදහස් ගොඩක් වටිනවා. 💖🙏 ගොඩක් ස්තුතියි රිද්මා අක්කා.😊💖🙏

  • @nim7625
    @nim7625 2 ปีที่แล้ว +1

    Roshan aiyata pahu vela hari jeewite labiya yuthu harima kena labuna. Godk satutui ekata mta. Hemadma Parisssmen inna akkai aiyai chuti puthai man hadavathinma wish krnva. Akkage nihathamaikama nisai akkata hariynne

  • @chandanaegodage8226
    @chandanaegodage8226 2 ปีที่แล้ว +1

    Ane akkiyo me me mati walan gathe kohenda..hari shok ..matath asa hithuna..

  • @kaushi7077
    @kaushi7077 2 ปีที่แล้ว

    thank you akki me vage aluth video daanavata.oogollo nta budu saranai .aderei ✨️✨️✨️😘😘😘💓💓💓💓💓

  • @imalshaamali3395
    @imalshaamali3395 2 ปีที่แล้ว +6

    අනෙ මාත් ආසයි දූරියන් කන්න.. 😋 මාරම රසයි නේද අක්කියෝ ...
    අදත් ආසාවෙන් බැලුවා අක්කිගෙ වීඩියෝ එක ... ☺️ ආයෙත් ඉක්මනින් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න ... ආදරෙයි අක්කියෝ❤️
    බුදු සරණයි 🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      🍀❤️🥰😍🦋🙏

    • @imalshaamali3395
      @imalshaamali3395 2 ปีที่แล้ว

      @@heshanirathnayaka3220 ei ithin akkiyo ema kiwee ithin. akkita therunathaa comment eka weradi kiyala ekatha comment eka delete karee .. ☺️

    • @imalshaamali3395
      @imalshaamali3395 2 ปีที่แล้ว

      eii akkiyo pissu kiwwee .☺️
      mama kiwwa de weraditha ithinn .. comment eke mokakhari weraddak thiyetha ithinn .. hithata denunu nisai kiwwe .. e akkige vedio balanna asai ithinn .. mata therennee mama dapu comment ekatama ei ema kiwwee ithin.

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 2 ปีที่แล้ว +1

    දූරියන් වලින් රස කෑම හදන්න කියලා දුන්නාට අක්කට ගොඩක් ස්තූතියි😊

  • @Janadhivlog
    @Janadhivlog 2 ปีที่แล้ว +17

    අනේ මම හරිම ආස පලතුරක්.....😋 ඒ වගේම ඔයාට හදවතින්ම සුබ පතනවා....

  • @imashi2406
    @imashi2406 2 ปีที่แล้ว +1

    Niyamai akkii....man duriyan suwadatawath asa nathi kenek...habai dannm akki kiyapu vidiyta kanna asa hithuna ...😍

  • @nisansalashanika2149
    @nisansalashanika2149 2 ปีที่แล้ว +1

    Dooriyan ata pala venavada akke

  • @chalanifonseka4132
    @chalanifonseka4132 2 ปีที่แล้ว +1

    Mamath duriyan kanna kamati nati kenek e unata danduriya tiyena kale nisa akamatten kala dan kanna abbahi wela 😋😋

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 2 ปีที่แล้ว +1

    Ane akki mn mehema kiyana eka weradida manda mn hema vedio ekakama dakinawa chuti putha nitharama reddak athe thiyan innawa..mn e ai kiyala ahanne ne..nikan kiwwe ithin...lassanai vedio eka❤️❤️❤️❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      එහෙම තමයි බබාලා, සමහරක් බබාලා තමන් ආස කරන දෙයක් ලගම තියාගෙන ඉන්නවා෴ ගැහැණු ලමයි බෝනික්කෝ තියන් ඉන්නවා වගේ පිරිමි ලමයිනුත් තමන්ට පොඩි දවස් වල ඉදන්ම හිතට තදින් දැනුන දෙයක් එහෙම තියන් ඉන්නවා. ඒ බ්ලැන්කට් එකයි තව බ්ලැන්කට් එකකුයි තමයි ඉපදුන දවසේ ඉදන් පුතාට පෙරෙව්වේ ඒකේ සුවදට එයා තාම ආදරෙයි. ඒකයි❤️😍

    • @madhuabeysinghe...2474
      @madhuabeysinghe...2474 2 ปีที่แล้ว

      @@ridmapilapitiya ane ehamada? Mn thama school yanawa grade 8 inne.e dewal gena wediya mn danneha e nisai ahanna hithune.ane shoi.oyala harima adaraniyai.my favour family😘❤️😍❤️

  • @amayaparami7792
    @amayaparami7792 2 ปีที่แล้ว +1

    My fv Durian.😋😋 akki oya nam superb akkiyoo😍😍😍😍 ada kale inna ayata oya hoda adarshayak😊 oya kema hadanava dekkama matath asa hithenava aneee😍😘😘😘😘

  • @imeshaeshani966
    @imeshaeshani966 2 ปีที่แล้ว +5

    Tried duriyan ice cream for the first time at Carnival ice cream, Colpetty. Ammoo that taste 😍😍😍

  • @Meenu-jq1sy
    @Meenu-jq1sy ปีที่แล้ว

    Mama lakavata awama anivarenma enawa oyage Rasama Rasa organic food kanna I am your fan now

  • @h.shenaryalakmali7856
    @h.shenaryalakmali7856 2 ปีที่แล้ว

    Ane akki akkapana sambolayak hadana hati kiyala dennako

  • @lushinitharunya878
    @lushinitharunya878 2 ปีที่แล้ว +1

    Wow asama fruit ekk. Harima rasa pataii😋 .akki pool eke video ekk krnn.pool eka balann asaii. Budu saranai parissamin akki.🥰

  • @DayDreamUSA
    @DayDreamUSA ปีที่แล้ว

    වදු⁣රෝ ආවාම ඕවා විනාස කරන්නේ නැද්ද.

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว +1

    Theruwan saranai!!
    Godak wadagath vidio 1kak.tnx.jayama wewa.. 🌻🥀🌹🌷🌾🌱🌿☘️🍀🍁🍃🍂💐💐💐💐💐💐

  • @methuli4357
    @methuli4357 2 ปีที่แล้ว +1

    කව්රුත්ම හිතල නැතිව ඇති දූරියන් වලින් මෙතරම් රස විදින්න පුළුවන් කියලා 🥰🤤😋👌
    ඇත්තෙන්ම මම දූරියන් ජීවිතේට එක් වතාවක් වගේ කාපු මතකෙයි තියෙන්නෙ...දූරියන් වලට මම එතරම් කැමැත්තක්වත් අකමැත්තක්වත් කියලා නැහැ ....රිද්මා ඔයාගෙන් අදයි දැන ගත්තෙ දූරියන් ඇටත් ආහාරයට ගන්න බව🥰👍....දූරියන් අයිස්ක්‍රීම් 🍦🥰😋🤤❤️👍 දූරියන් කන්න ඉතිං ලංකාවට ගියාම තමයි .....ඔයා නම් සුපිරි ගෘහණියක්නෙ ...කව්රුත් නොහිතන නොදන්න විදිහෙ හරි අමුතුම විශේෂ දේවල් පෙන්නල දෙනවා......ස්තූතියි 🥰❤️🤗
    ඉතිං පරිස්සමෙන් ඉන්න💜️ඔයාලට බුදු සරණයි !!!🙏

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 2 ปีที่แล้ว +1

    Wenada wagema adath assanai akka🌹🌹oyalata budusaranai 🌻🌻

  • @aniyadav9720
    @aniyadav9720 2 ปีที่แล้ว

    Oh my god u did a great job sis. Really appreciate u. I must try those receipe. Thank u so much loving from matale

  • @oshanisadamini9977
    @oshanisadamini9977 2 ปีที่แล้ว +1

    Vipin cream kochcharakda danna oni

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      ඒක අපි ගන්න දූරියන් ප්‍රමාණය අනුව

    • @oshanisadamini9977
      @oshanisadamini9977 2 ปีที่แล้ว

      @@ridmapilapitiya thanks vedio ekath lassanai adarei

  • @wonderworldc
    @wonderworldc 2 ปีที่แล้ว +3

    ඔන්න අක්කේ ඔයාලගෙ පූස් දූරියන් කන්න ඇවිල්ලා ..😂 හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක ..🧡🧡🧡🧡🍨🍨

  • @nimashadilhani199
    @nimashadilhani199 2 ปีที่แล้ว +3

    ගොඩක් ආසවෙන් බැලුවේ බුදු සරණයි ඔයාලා හැමෝටම ❤️❤️

  • @dilinimunasinhe5867
    @dilinimunasinhe5867 ปีที่แล้ว

    ane mge akki,,,MTA udauwak Oni,,MN puthala dennek ekka thani Wela Jewath wenawa,, hethuwa MN kathai Kiyala lassana sudu kenek ekka husband jewath wenawa,,ane akki oyata gdk pin,,MTA cream ekak denna,,MTA 32i wayasa,ita passé MN job ekak karanna Oni,, manussakamata thanak na,, lassanai Salli vitharai akki DN hamathanama

  • @rukshanikalpani4943
    @rukshanikalpani4943 2 ปีที่แล้ว +1

    Akki kanne wamathen neda..aei ane e

  • @sherilperis1531
    @sherilperis1531 2 ปีที่แล้ว +2

    Aththatama pudumai duriyan gediyen mechchara dewal mn dakkamai.

  • @malishamkjgimhan1815
    @malishamkjgimhan1815 2 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි 🥰🥰🥰🥰සුභ පතන්වා ඔයාටත් පවුලේ ඔක්කෝටම

  • @sanjeewapriyadarshana4045
    @sanjeewapriyadarshana4045 2 ปีที่แล้ว +1

    හරිම,අසයි,ඔගොල්ලාන්⁣ගෙ,එවා,බලන්න,හැම,දෙම,කියලා,දෙනවට අක්කෙ,ඔයට,ගොඩක්,පින් අපි,ඔයට ,ගොඩක් ,කැමති

  • @malmilihansa6879
    @malmilihansa6879 2 ปีที่แล้ว +2

    Akka kaddi matath kanna hithuna....😁😋😋

  • @sriyanikw4720
    @sriyanikw4720 2 ปีที่แล้ว +1

    මම ගොඩාක් ආස palaturak tamai බුදු සරණයි ❤️❤️❤️🙏🙏

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 2 ปีที่แล้ว +1

    Godak asawan balana vediyo lassanai ane adath vediyo eka adarai parissamin sathutin inna akki budusaranai😍🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      ❤️🥰🦋🌸😍🍀🙏

    • @disnageethanjali4190
      @disnageethanjali4190 2 ปีที่แล้ว

      Matat asai duriyan kanna kalama ne gada Nisa lagakatawat yanna hitanne need gada Nisa

  • @thilinibhagya5553
    @thilinibhagya5553 2 ปีที่แล้ว +1

    Ane harima lassanai video eka..godaak sthuthi..❤

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว +2

    Athtatama nangi man kematima nati palaturak.eth maga chuti duwaga asama kemak.bs

  • @devikaweerasekara3783
    @devikaweerasekara3783 2 ปีที่แล้ว +6

    අද තමයි මම දූරියන් පළ දරලා තියෙනවා දැක්කේ. දූරියන් චිප්ස් ගැනත් දැනගත්තා. වැදගත්, ලස්සන ඇදුම් අදින්නේ. ගොඩක් ආදරෙයි.💗

  • @mihiranimanchanayaka6485
    @mihiranimanchanayaka6485 2 ปีที่แล้ว +11

    දූරියන් 😖ඒත් ඔයාගෙ නිසා බැලුව සම්පූර්ණ වීඩියෝ එක 💚💚💚💚💚

  • @sandu2897
    @sandu2897 2 ปีที่แล้ว

    Thank you darling 💕💕 beautiful family 🌸💗🌸💗

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 ปีที่แล้ว +2

    සතුටින් ඉන්න adarei budusarani

  • @elahansika9039
    @elahansika9039 2 ปีที่แล้ว

    Ammo man kalama na gadai hariyata matanam mahitel gadai oyanam asai neda good job budu saranai

  • @sriyanasriyana6567
    @sriyanasriyana6567 2 ปีที่แล้ว +2

    හරිම අාසාවෙන් බැලුවා දන්නැති ගොඩක් දෙවල් ඉගන ගත්තා ගොඩක් පිං අපි දුරියන් කාලා අැට විසිකරනවා අනේ නංගි කියලා නිම කරන්න බැහැ පාඩමක් වගේ ඉගන ගත්තා අායෙ නමි දුරියන් අැට යක් විසි කරන්නෙ නැහැ ගොඩක් අාදරෙයි ඔයාලට❤❤❤තෙරැවන් සරනයි

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 2 ปีที่แล้ว +2

    Oyage video ekek dapu gaman mama hamadama asavwn balanava.oya Colombo hitiyata gami apita godak sameepai.adath mama Hari asavwn video eka baluva unata duriyan valata kamathi na

  • @laliku100
    @laliku100 2 ปีที่แล้ว

    Thank you so much Ridma miss

  • @saumyanishadi1972
    @saumyanishadi1972 2 ปีที่แล้ว +2

    Home tour video ekak karanna❤️

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว +1

    Eka nam sahatika athta puluwan taram mewage sarala deta hiru unama amarukala walatath apita satutin Inna puluwan

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 2 ปีที่แล้ว +1

    Harima wtina vedio ekak akka.❤🤗

  • @gamingsasa6889
    @gamingsasa6889 2 ปีที่แล้ว +1

    Akkatai aiyatai babatai thundenatama budu saranai lassana aluth videos hamadamath danna akkiyoo

  • @gayanasanka7312
    @gayanasanka7312 2 ปีที่แล้ว +1

    Duriyan kiyanneth agamak 😘ma weni duriyan perethayo thawa sitida

  • @mashakumari4062
    @mashakumari4062 2 ปีที่แล้ว +1

    Ammmoooo akki Maga Asama kamak thamai duriyan😋😋😋

  • @cspannilage7057
    @cspannilage7057 2 ปีที่แล้ว +4

    මම ආසමපලතුරතමයිරදූරියන්😋😋

  • @priyanthabandara678
    @priyanthabandara678 2 ปีที่แล้ว

    Mama mam wadiya asa naha.eth oyala kanakota asa hithuna

  • @sandraadel7398
    @sandraadel7398 2 ปีที่แล้ว +1

    Godak, asawen, beluwa, budu, saranai, thundenatama🙏🙏🙏❤️❤️❤️

  • @shaninadeesha7455
    @shaninadeesha7455 2 ปีที่แล้ว

    ගොඩක් කාලෙක ඉඳල දූරියන් kewama ne.nahaya wahagenath try kala.කොහොම හරි me year 1 kewa.eth eta wisi kala.aparade😢

  • @nilasiyuhansa7782
    @nilasiyuhansa7782 ปีที่แล้ว

    Math kiyanne ekamai akke duriyan kanne nathi ayata kiyanne kiyanawata eka parak kala balanna kiyala ape amma kanna asath na mage asama palthura duriyan amoh e asawa nam kawdwth nathiwen na

  • @hansikalakmali7115
    @hansikalakmali7115 2 ปีที่แล้ว +1

    Magetha asama kama akkiyo . Harima lassanai ada videyo eka.b.s

  • @manjudhananji8438
    @manjudhananji8438 2 ปีที่แล้ว +1

    Vidio eka lassanai akki, eth mta duriyan kanna be

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +3

    සුවද එනකොට නහය වහගත්ත කෙනෙක් තමාහ් මම
    මිට අවුරුද්දකටලින් කෑවේ පුදුම අමාරැවෙන්
    **දන්නවානම් ඉට කලින් කන්නේ මම**
    😋😋😋😋😋😋😋😋
    ඒ සුවදට වත් ආසම නැති සුවදක්
    දැන්නම් දුරියන් තමාහ් මගේ
    **favourite fruit**
    😋😋😋😋😋😋😋😋
    **කන්නේ නැති අයට ඒ රස එක පාරක් බැලුවොත් ඒ රසම හොයයි**
    **මම වගේ**😋😋😋😋😋

  • @haseenawazeer4207
    @haseenawazeer4207 2 ปีที่แล้ว

    Very informative thanks fr the recipies ..did u buy seeds to grow okra or just used the veges what u bought ?

  • @brokenangel582
    @brokenangel582 2 ปีที่แล้ว +1

    කොහෙද අනේ මේ.. මටත් යන්න ඕනී😭😭😭😭😭😭😭

  • @deepakumari4502
    @deepakumari4502 2 ปีที่แล้ว +1

    Ro aiye oyae pinta palaveni kena maga arune.harima kena labune eka nisa.

  • @zhgalaxy1377
    @zhgalaxy1377 2 ปีที่แล้ว

    Mamat godak asai duliyan Kanna oya hodata Roshan aiyawa balagannawa dewi pihitai oyala hemotama

  • @littleprincehassu738
    @littleprincehassu738 2 ปีที่แล้ว +1

    Super Akki

  • @rajant.g.5071
    @rajant.g.5071 2 ปีที่แล้ว

    Beautiful volgs interest journey excellent vedio 😘

  • @nimeshnadeshan6980
    @nimeshnadeshan6980 2 ปีที่แล้ว +1

    Oya harima hoda kenek

  • @tharushikavindya1181
    @tharushikavindya1181 2 ปีที่แล้ว +2

    🖤❤️🌼🌸💗

  • @sewwandi6415
    @sewwandi6415 2 ปีที่แล้ว +2

    දූරියන් 😍😍

  • @BTS-vo7kb
    @BTS-vo7kb 2 ปีที่แล้ว

    මාත් හරිම ආසයි

  • @kaveeshalakshani1122
    @kaveeshalakshani1122 2 ปีที่แล้ว +2

    ඔන්න 1 ටම බැලුවෙ මම

  • @nilumadu9965
    @nilumadu9965 ปีที่แล้ว

    😮

  • @belleza7757
    @belleza7757 ปีที่แล้ว +1

    කිසිම ලෝභය ක් නැතුව හොඳට කියලා දෙනව ඕනැම දෙයක් ඔයා ඔයාටත් රොෂාන් මල්ලිට චුටි රාහුල් පැටිය ටත් බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න අපි ගොඩාක් ආදරෙයි ඔයාලට බොරු අහංකාර නැති ඔයාලගෙ තියන චාම් බව නිහතමාන කම ගොඩක් වටිනවා ඉතින් ගොඩක් ආදරෙයි තුන් දෙනාටම 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @brokenangel582
    @brokenangel582 2 ปีที่แล้ว +2

    විපින් ක්‍රීම් බීට් කරනකොට අයිස් කැටයක් උඩ තියලා නෙවෙයිද අක්කි බීට් කරන්නෙ..ඔයා ගත්ත විපින් ක්‍රීම් වර්ගය මොකක්ද

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      ඇන්කර් මම ෆ්‍රිජ් එකේ තියලා කූල් කරලා ගත්තේ

  • @sajiniawanthika1998
    @sajiniawanthika1998 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 2 ปีที่แล้ว

    අක්කි මට ඔයාගේ විඩියෝ එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා මට මේ දවස් වල ගොඩක් වැඩ තිබුණා ඒකයි අද හැමදේම වස විස තියන කාලේ අක්කි කියලා දෙනවා හරිම අගෙයි 💗💗💗🌻🌻🌻😀😀😀👍👍👍

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 2 ปีที่แล้ว

    Uyana vanam shok rasapatayi . Habayi gindara vadi gindara vadiyen thibbama kama eka ikamanata pichchenava. Eka hinda gindara adu karanna.

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 ปีที่แล้ว +2

    Ane shok akke .....oya nam godak hoda kenek ...😍❤️❤️❤️

  • @sarasidewindi3809
    @sarasidewindi3809 2 ปีที่แล้ว +1

    First comment 😍😍lassanai

  • @madhushahansani8522
    @madhushahansani8522 2 ปีที่แล้ว

    මම දූරියන් කවදාවත් කාල නෑ.කන්න හිතක් ඇති උනෙත් නෑ.ඒත් පලවෙනි පාරට මට අද ආස හිතුනා

  • @dianydiany5026
    @dianydiany5026 2 ปีที่แล้ว +1

    සුභ උදැසනක් සුභ දවසක් අනේ මැණික දුරියන් කන්න එපා පිලිකා හැදෙන වලු ටෝක්ට කෙනෙක් කියලා තිබුනා මැණික ටිකක් බලන්න සුදු නොනෝ පුතාට ත් ඔබ දෙපළටත් දළදා සමිදු පිහිටයි ආදරෙයි ගොඩක් බුදුසරණයි 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇳🇮🇳🇮

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 2 ปีที่แล้ว +1

    Good

  • @lalithapriyangani892
    @lalithapriyangani892 2 ปีที่แล้ว

    නියමයි

  • @dahansa908
    @dahansa908 2 ปีที่แล้ว

    Harima rasi akki

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Wow very beautiful

  • @indicaqatar8774
    @indicaqatar8774 2 ปีที่แล้ว +1

    Sudhu nangi oyage ferfect vidio enakan maga balan innawa.hamadama vidio danna.shork ane oyanam adahanna watinawa.oyala familyta budhusaranai.🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👌👌👌

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 2 ปีที่แล้ว +1

    Super nangi 💯👌

  • @rosafernando7294
    @rosafernando7294 2 ปีที่แล้ว +4

    ආදරෙන් බලන වැඩසටහනක් ...