Akkiyooooo oya nitharama one galle face yanawa ne Man firt time Mage family eka ekkan yanna Chinese food walata OGF eke hodama restaurant eka recommend karannako akkii loku help ekk ❤❤❤❤❤ Thank you ❤❤
Ane akke oyage ශොල්ඩ bag ekak denawada puluwan nam mata 😢 labana aurudde alumin job ekakata yanawa wedata aran yanna gelapena bag ekak mata nehe oyage laga thiyanawanam witharak ekak mata denawada 😢
th-cam.com/users/shortsAP0HaEIFs-M?si=phpksI3C5SA1d74b මේ බෑග් එකයි වොලට් එකයි ලංකාවට ආවේ මෙන්න මෙහෙම. instagram.com/londonlush_exclusive?igsh=MWkxMDRkZmx5MDVwcA== මේ එයාලගේ pages ❤
හරිම ලස්සනයි අක්කා, සුභ නව වසරක් වේවා අක්කා අයියා චුටි මැණිකටයි❤❤❤
❤️😍💕🥰🌷
අදත් ව්ලොග් එක ලස්සනයි අක්කේ බුදුසරණයි පරිස්සමින් ඉන්න රාහුල් මැණිකට ගොඩක් ආදරෙයි 💕💕💕💕♥️♥️♥️♥️♥️
❤️😍❤️💕🫶
❤️🙏👍බුදුසරණයි තුන් දෙනාටම. 🙏🙏ආදරේයි ගොඩක් නංගා ❤️ එහෙනම් ලබන අවුරුද්දේ හම්බෙමු. ❤️🙏👍 ලබන්නාවූ 2025 අවූරුද්ද සියළුම සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා ❤️🙏👍🎂
එසේම වේවා ❤️💕😍🌷🥰🦢🙏
හරිම ලස්සනයි ❤❤❤❤. නංගි ටත් රෝෂාන් මල්ලිටත් රාහුල් මැනිකටත් නිදුක් නිරෝගිමත් නව වසරක්වේවා බුදු සරනයි
ස්තූතියි ❤️🥰🫶
ලැබුවාවු නත්තල් හා ලබන්නාවු 2025 නව වසර සාමය සතුට පිරි නිරෝගිමත් සුබ නව වසරක් වේවා ඔයාටත් රොෂාන් අයියටත් පුතාටත් . ආදරෙයි හැමොටම බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️
@@AchalaSanjeewani-ef2mm ස්තූතියි ❤️😍🥰🌷💕
ඔයා ගෙ විඩීයෝ බලන්න කැමතියි ලස්සනයිඔයාමං ආදරෙයි❤❤❤❤❤❤
❤️🥰🫶🌷
Wooow 🥰 දැක්කම ආසයි. ඔයාලටනම් මේවා මොනවද නේද අපිට නම් කවදාවත් හැබෑ නොවන හීන සතුටුයි ඔයාව දකිද්දි
Ane ehema kiyanna epa. Oyatath puluwan ❤❤❤
සියලු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා ඔබ සැමට...!❤
යහපතක්ම වේවා ,සතුටින් ඉන්න ලැබේවා නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ❤
ස්තූතියි ❤️💕🥰🌷😍
කතා කරන බෝනික්කි අයියා රාහුල් පුතා හැමෝටම ආදරෙයි 😘 මම මගෙ ජීවිතේ ඔවා නිසා වෙනස් කරගත්ත කෙනෙක්. මමත් ජීවිතේ දිනනවා ඔයා වගේ 🎉🎉🎉🎉❤❤❤❤
ස්තූතියි 🥰❤️🌷💕😍
අමෝ මම ආසම බෑග් වර්ගේ මේක ලක්ෂ ගානක් වටිනවානේ 🙀 පින තමයි ලස්සන මූනයි සියල්ලට දක්ෂාවී ❤❤❤
ස්තූතියි . ආදරෙයි 🥰💕❤️🌷
සුභ නව වසරක් තිදෙනාටම .
රිද්මගෙ Bags👜ගොඩක් ලස්සණයි😍රාහුල් පුතාට💙😘
රොශාන් අයියාවත් ආදරෙන් මතක් කරනවා...අපි නැවතත් "2025" නව වසරෙදීත් අලුත් Vlogs වලින් හමුවෙමු ...........🥰✍️
"2025"සුබ නව වසරක් වේවා!!!🌞🌾🙏
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා!!!
😍🥰😘
ස්තූතියි ❤️💕🥰😍🌷
ලස්සන vlog එකක් මිස්.....ලස්සනම ලස්සන bags ටිකක් ...🥰බුදුසරණයි හැමෝටම ....❤
❤❤❤❤
ඔබ ඇතුලු පවුලේ සැමට සුභ නව වසරක් වේවා 💛❤️💛❤️💛
❤️😍🥰
Nahi mata katha karana pess
ආදරණීය දුව ගෙවී යන වර්ෂය ලස්සනට ගත කළා හරිම සතුටුයි ආදර්ශ මත් දියණි යකි රොෂාන් පුතා ටරාූහල් පූතාටලැබූණූ මිලකල නොහැකි වස්තුව කි දුව පුන්චි උපදෙසක් දෙන්නම් මුදල් නවන්න එපා අපි මුදල් කොළ ලස්සනට තියා ගනිමු ඹභ පවුලට තෙරුවන් සරණයි
ස්තූතියි ❤️🌷🥰😍💕
Mamath kawadahari dawska me wagema branded ewaaa gannawa..... eka mn mata dena wish ekak❤❤❤ anyway mn oyata harima adarei akki❤💖🥰
ඒ බලාපොරොත්තු ඉටු වේවා❤❤
බෑග් ටික හරිම ලස්සනයි නංගි බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමොටම 🙏🇱🇰👍🌹❤️
@@AchalaSanjeewani-ef2mm ආදරෙයි ❤️💕🥰🌷
හරිම ලස්සනයි අක්කි ❤️
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට ආදරෙයි ❤️
❤❤❤❤❤
නිදුක් නීරෝගී සුබම සුබ නව වසරක් වේවා අක්කියෝ ❤❤❤❤...මටනම් ඔවා හීන
❤️😍🥰
ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️ බුදු සරණයි
🥰
අපිට ඉතින් හීන තමයි
ඔව් ජීවිතේ විදින්න ඕනේ ..ඇත්තෙන්ම
ලස්සනයි.❤
Thanks 🥰
ලබන්නාවූ 2025 නව වසර නංගිටත්, මල්ලිට සහ පුතු පැටියට නිදුක්, නිරෝගී, සතුට සපිරි සෞබාග්‍යා මත් වාසනාවන්ත සුභ ම සුභ නව වසරක් වේවා!!! මට video එක බලද්දී නංගි හරිම කෙලිලොල් ගතියක් පෙනුනා. මමත් හරි කැමති එහෙම. 💞💞❤️❤️ අළුත් අවුරුද්දේ ලස්සන videos ටිකක් අරන් එන්න. ඔයාලත් සතුටින්, පරිස්සමින් ඉන්න..... 🥰🥰
එසේම වේවා ❤️💕🥰😍🙏🌷🦢
නන්ගි ඔයා නම් හරි වාසනාවන්තයි. ඔයා දාන බ්‍රෑන්ඩඩ් දේවල් බලලා මම සතුටු වෙනවා. මේ LV බෑග් එක ගොඩාක් ගනන් එකක් කියලා අපේ රට ඉන්න නන්ගිත් කිව්වා. තව තවත් ගන්න ලැබේවා. දියුණුම වේවා . ආදරෙයි ඔයාලා තුන් දෙනාටම තෙරුවන්සරණයි. ❤️❤️❤️❤️💕💕💕💕
ස්තූතියි 🌷👏❤️🥰💕😍
Oya nam ithin harima lucky girl❤ ❤ Hema athmema mehema lebenna ona..oyata wagema hemotama❤
Butterfly bag eka tamai man nam asama..eka nam woow ♥️♥️
@@ashanirasangika7521 thanks ❤️💕🥰🌷😍
ආදරෙයි අක්කි හැමදාම ..සතුටින් ඉන්න ❤
ආදරෙයි ❤️😍🥰💕🌷
සුබ නව වසරක් වෙවා❤❤❤❤❤❤
🥰❤️🫶
Harima lassanai video eka Akka! You deserve these gifts ❤❤❤
Adarei
Thanks ❤️🌷🥰
මගේ ලොකු පුතා රාහුල් පුතා වගේමයි පොඩි කාලෙ.ආදරෙයි රාහුල් මැණික් කැටේ.තුන් දෙනාවම සියලු දෙවියෝ රකිත්වා .❤🙏
❤️😍🥰💕🌷
සුබ නව වසරක් වේවා..❤️❤️❤️❤️❤️❤️❤️
Happy New year ❤🎉
Hrima lssanai akkeee.... adarei oyalta. 2025 nawa wasara subama suba wenna kiyla prasthna krnwa oyatai roshan aiytai rahul patiyatai❤❤❤❤
❤️🌷😍🥰🫶
Harima lassanaiiii...thawa thawa kamathi dewal ganna labewaaaa !!!!
Thanks ❤️🌷😍🥰🫶
මම දැකලා තියෙනවා හුගක් නලු නිලියෝ පවා fake අදිනවා ඒ එයාලට ගන්න බැරි නිසා. ඔයා original අදින කෙනෙක් නිසා කීය ගියත් දීලා ගන්නවා නේද?? එහෙම තමයි ඉන්න ඕන. මටත් තියෙනවා Louis Vuitton bags තුනක්. පාවිච්චි කරන්න කරන්න leather එක soft වෙනවා කල් පැවැත්ම හොදයි. රිද්මා මම ඔවාට ගොඩාක් කැමති කෙනෙක්. ඔයා කරන වැඩ බලන් ඉන්න හරිම ලස්සනයි . Good Luck & Wish You The Happy New Year 🥳 😊❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි ❤️🌷💕😍🥰
Oyage video baluwama akki apitath asa hithenawa asa dewal ganna heena dakinna baya nathuwa ❤❤❤
අනිවාර්යෙන් පුළුවන්❤
Harima lassanai sathutin parissamen inna budu saranai ❤❤❤❤
@@kumaripathirana7192 ❤️😍🥰🌷💕
🎉lassanai...
Happy new year...
❤️😍🥰🌷
ඔයා ලස්සන වෙලා ❤❤❤❤❤
Thanks 😍❤️
සුභ නව වසරක් වේවා ඔයාටත් සියලු දෙනාටත් .
❤️😍🥰💕
Happy new year akki aiya &rahul
❤️🫶😍🥰🌷
❤❤❤hai nagiya wish you happy new year 2025
Same to you ❤️💕🫶🥰🌷
Happy new year akki❤
🥰💕❤️😍
The butterfly bags is so beautiful ❤
Thanks ❤️🥰💕
LV pink Lavender bag එක ගන්න තිබුනේ ඔයාට. Thats very uncommon. Lucky girl..
මම ආස මේකට 🥰
සුභම සුභ නව වසරක් වේවා.❤❤❤❤❤
❤️🥰💕
Akkiyooooo oya nitharama one galle face yanawa ne
Man firt time Mage family eka ekkan yanna Chinese food walata OGF eke hodama restaurant eka recommend karannako akkii loku help ekk ❤❤❤❤❤
Thank you ❤❤
Crystal jade eka hodai, food court eketh thiyenawa rasai. ❤️ “ man hatton fish market “ restaurant eke kaama thamai godak rasa. Ekata yanna.
Ane thank you soooo much akkiyo reply eka ta 🥰😘 oya harima hoda kenek 🥰🥰 May god bless you , Roshan ayya and Chuuti putha 🥰🥰😘😘😘😘😘
❤️❤️❤️harima laissanai god bless you r family
God Bless You ❤❤🌷🥰❤️💕😍
What's the name of perfume? Dear
Ake oyata api marenna adarey budusaranai❤❤
@@SadewGeethma-i2m 🙏❤️🥰🌷
Happy new year akki 🥹❤
Happy new year akki❤ 🥰
❤️😍🫶🥰🌷
මාරයි අනේ ඔය වගේ dag එකක් අපිට රටක ඉදලවත් ගන්න වත්කමක් නෑ. ඔයා හරිම lucky.මට මගේ මාසෙ පඩියම දුන්නත් ඔය bag එක ගන්න බෑ. ලංකවෙ ඉන්න අය නමි සමහර විට ඕව වල ගනමි මිමි දන්නැතිව ඇති.මට නමි මාර පුදුමයි ඔයා ඔච්චර සල්ලි දීල ඕක ගත්ත එකට. Any way best of luck 🎉😊
ස්තූතියි ❤️💕🥰😍🌷
This year u last vedio best wishes for the next year❤❤🎉 nangi
Thanks 😍💕😍💕❤️🥰
always be happy akki, ayiya, rahul patiya ❤️💫☺️🤍🤝
❤️🌷🥰
Merry x mas.❤❤❤❤❤❤❤❤
Merry Christmas ❤️😍🥰💕🌷
Marama lassanayi akki❤❤❤
Thanks ❤️🥰🫶
Kohomada oyata.lassanae hamadeyakma.oyath lassanae .❤❤❤❤
ස්තූතියි 🥰💕❤️😍🌷
Wish you happy new year akki❤🎉❤
🥰💕❤️🌷😍
Wish you happy new year 🎉🎉🎉 oyala hamotam hamdam oya wage lassanta hinwala innn onii❤❤❤🎉🎉🎉🎉
❤️💕🌷🥰
Nanga how did u get them down to SL?
instagram.com/londonlush_exclusive?igsh=MWkxMDRkZmx5MDVwcA== ❤️❤️
Beautiful girl 🦋🦋
Thank you! 🤗❤❤
Rahul baba ko obala dakka nattl wadasatahanwalata awit inna lassanai wery crismas. Happy neyear bsw
❤️💕🥰🌷
Apeta owa ganna bare unat oyage dewal balala ape satutu venawa lassanai suba nawa vasarak oyala tundenatama bs
❤️💕😍🥰🫶
Ow aththatama math balala sathutu wenawa
Kiyada me bags
සමනල්ලු bag එකේ ගාන කියන්නකෝ දුව.
❤️
අක්කටයි අයියටයි රාහුල් සංකුට්ටා ටයි නිදුක් නිරෝගි සුබම සුබ නව වසරක්ම වේවා.. 💜️💛🤍💙❤️
ආදරෙයි ❤️😍🥰💕🌷🫶
Hi akkiii❤❤ wish your happy new year ❤
❤️💕🌷🥰🫶
Akkiyo...mth mage birthday ekata oya wage podi wallet ekak gaththa....aneed mn dan na akko api eka wagemai hugak..mn hugak adaerei akko❤
❤️🥰🫶
LV sent it❤
-Lisa-😊
❤️🥰💕
Hermes barkin වලටත් අක්කා ආස ඇති නේද ❤️❤️❤️🤭🤭🤭
ඒක නම් මට හරි කැතයි . 😄 ආසා නැහැ
නංගි ඕයා කිව්ව London shop එක නම හරියට කියන්න පුලුවන්ද ❤
London lush ❤
Thank you nangi
Suba nawa wasarak wewa.❤🎊
❤️🌷😍🥰🫶💕
Matath pers ekak denna puluwanda.
Lassanai ❤️ ❤️ ❤️
Thanks ❤❤❤❤💕😍🌷
Ane akke oya ain karane bag nadda?
තිබුන ඒවා නම් බෙදුවා❤❤❤
Lassnai
🥹Christmas vlog ekak genw kiwat hena we na ne
Ane video karaganna bari wuna 🥲
අනේ අක්කි මට අව්රුද්දට අදින්න අක්කගේ අදින්නේ නැති ගව්මක් දෙන්න කෝ 🙏🏻🙏🏻
අනේ හෙටනේ අවුරුදු😢 මන් කොහාමද දෙන්නේ
@@ridmapilapitiya පුළුවන් නම් අක්කගේ අදින්නේ නැති ඇදුන් ටිකක් දෙන්න මට
Branded hand bag ekak use karana eka mage heenayak❤ Kavada hari habaa karagannawa 🥰 They are soooo beautiful. Nice vedio 🤩
❤️🥰💕🌷
Parana bag ekak matat dennko.apita nm owa heena
ඒවා බෙදලා දුන්නා❤
අදත් ලස්සනයි නංගී
Thanks ❤️
Harima lasanai akki❤
Thanks 💕🥰🌷😍
Akku oyge parana volt aka mata dennkoooo🥰🥰🙏
🥰
Akki pawichi krnne nthi ewa dennko ❤
ඒවා නම් බෙදලා ඉවරයි
@ ha akki kmk naa 🤩 adrei
@@Ruwanisiriwardhana-sw4nx ආයේ එකතු වුනාම දෙන්නම්
@ ha akki 🥰 subam suba nawawasarak wewa hode
Do you like to share the Londonlush link
instagram.com/londonlush_exclusive?igsh=MWkxMDRkZmx5MDVwcA==
නංගෝ ඔයා ට්‍රැවල් කරන කොට ,ප්‍රංශ වලින්ම ගන්න තිබුණා.මගේ හිත ගියෙව් ලුවිස් විට්ටෝන් බෑග්ස් දෙකට.(අනිත් ඒවත් ලස්සනයී ).බෑග් පොඩි වුණාට ලංකා මුදලින් ලක්ෂ ගානක් යන්න ඇතී.හරිම ලස්සනයී ඔයාගේ තේරීම.2025වසර ඔබ සියලුම දෙනාට ජයම වේවා ❤❤❤.
France යනකොටත් තව ඩිසයින් එකක් ගන්නවා ❤️🥰😍 එතකල් ඉවසිල්ලක් නැති වුනා 😊
Nagi mam gawan jieta amaru mam mhtyi sbatthe p 3
@@ridmapilapitiya ❤️😘
Harima lassnai akkaa
🥰
Ane akki matath parana bag akak dennako puluwannam
❤❤❤❤
Adareyi godak❤❤❤bs hamotama❤❤❤❤bsdp
❤️😍🌷🥰🫶💕
Kohenda nangi bags gatte
Londonlush, insta eke fb eke thiyenawa. ❤️
Link එක දාන්නකෝ අක්කා page එකේ
London මොකද්ද shop ද ?
❤❤❤❤❤
❤️🌷😍🥰
Ane apitath udauvak karannako
❤❤❤❤❤(shanu)
🥰
වයස adalama na jesu පිහිටයි
❤❤❤❤❤ 🙏
Ane akke oyage ශොල්ඩ bag ekak denawada puluwan nam mata 😢 labana aurudde alumin job ekakata yanawa wedata aran yanna gelapena bag ekak mata nehe oyage laga thiyanawanam witharak ekak mata denawada 😢
Man thibuna ewa beduwa. Ita passe thamai me tika gaththe
@ridmapilapitiya hari akke
2025 නව වසර සතුටින් පිරුණු සුබම සුබ නව වසරක් වේවා ❤❤❤❤
ස්තූතියි ❤️🫶💕🌷🥰
@ridmapilapitiya ❤️
E wallet ek kiyk wenwd
Frist comment ❤❤❤.Asawen baluwa video eka nangi❤
Thanks ❤️😍🥰🫶🌷💕
Akka ❤
🥰