17. පටිච්චසමුප්පාදය සම්බන්ධ භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • 17. පටිච්චසමුප්පාද භාවනාව - සම්මා දිට්ඨි සූත්‍රය 2.
    පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන්,
    නාවින්න රජ මහා විහාරයේ දී පටිච්ච්සමුප්පාදය ඇසුරෙන්
    පැවැත්වූ භාවනාව සහ භවය පිණිස රැස්වන කර්මය නිරෝධය පිණිස,
    විඤ්ඤාණය විදර්ශනා කල යුතු ආකාරය පිළිබඳ අනුශාසනාව.
    ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
    සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
    ෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
    පටිච්චසමුප්පාදය සම්බන්ධ භාවනාව.බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    මම නමස්කාර කරමි, ශ්‍රී සද්ධර්මය මම සරණ යමි!
    ඒ උතුම් සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!ආර්ය මහා සංඝරත්නය මම සරණ යමි!
    ඒ උතුම් සඟරුවනට මාගේ නමස්කාරය වේවා!
    අතීත භවයේ ඇතිවූ අවිද්‍යාව, තෘෂ්ණාව, උපාදානය, කර්මය නිසා,
    වර්තමාන භවයේ - විඤ්ඤාණ, නාමරූප, සලායතන, ස්පර්ශ, වේදනා පහල වන්නේය.
    විඤ්ඤාණ, නාමරූප, සලායතන, ස්පර්ශ, වේදනා නිසා වර්තමාන භවයේම,
    අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන, කර්මයෝ පහල වන්නේය.වර්තමාන භවයේ අවිද්‍යා,
    තෘෂ්ණා, උපාදාන, කර්මයන් නිසා, අනාගත භවයේ, විඤ්ඤාණ, නාමරූප,
    සලායතන, ස්පර්ශ, වේදනාවෝ පහල වන්නේය.
    මේ දුක්ඛ චක්‍රය නැවත නැවත පෙරලෙන්නේය.අතීත භවයේ ඇතිවූ අවිද්‍යා,
    තෘෂ්ණා, උපාදාන, කර්මයන් නිසා, වර්තමාන භවයේ, විඤ්ඤාණ, නාමරූප, සලායතන,
    ඵස්ස, වේදනා පහල වන්නේය.විඤ්ඤාණ, නාමරූප, සලායතන, ඵස්ස,
    වේදනා නිසා වර්තමාන භවයේ, අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන, කර්මයෝ පහල වන්නේය.
    වර්තමාන භවයේ පහලවූ අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන, කර්මයෝ නිසා
    අනාගත භවයේ විඤ්ඤාණ, නාමරූප, සලායතන, ඵස්ස, වේදනාවෝ පහල වන්නේය.
    මෙසේ මේ දුක්ඛ චක්‍රය නැවත නැවත පවතින්නේය.අතීත භවයේ ඇතිවූ අවිද්‍යා,
    තෘෂ්ණා, උපාදාන, කර්මයන් නිසා, වර්තමාන භවයේ විඤ්ඤාණය පහල වන්නේය.
    වර්තමානයේ පහලවූ විඤ්ඤාණය නිසා, අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන, කර්මයෝ රැස් වන්නේය.
    වර්තමානයේ පහලවූ අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන, කර්මයන් නිසා, අනාගත භවයේ,
    විඤ්ඤාණය පහල වන්නේය.
    මෙසේ විඤ්ඤාණයාගේ පැවැත්ම නම්වූ දුක්ඛ චක්‍රය, නැවත නැවත සමුදය වන්නේය.
    අතීත භවයේ ඇතිවූ අවිද්‍යාව, තෘෂ්ණාව, උපාදානය, කර්ම නිසා, වර්තමානයේ
    විඤ්ඤාණය පහල වන්නේය.
    වර්තමානයේ හටගත් විඤ්ඤාණ ධාතුව, අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන, කර්මයන් නිසා,
    අනාගත භවයේ, විඤ්ඤාණය පහල වන්නේය.විඤ්ඤාණස්කන්ධය දුකයි,
    මෙසේ විඤ්ඤාණයාගේ පැවැත්ම
    දුක්ඛ චක්‍රයයි.විඤ්ඤාණය නම්වූ දුකට - අවිද්‍යාව, තණ්හාව, උපාදානය,
    කර්මය හේතු වන්නේය.
    අතීත භවයේ විඤ්ඤාණස්කන්ධය, අවිද්‍යාවෙන් තෙත්වූ නිසා, තෘෂ්ණාවෙන් තෙත්වූ නිසා,
    උපාදානයෙන් තෙත්වූ නිසා, කර්මයෙන් තෙත්වූ නිසා, වර්තමානයේ මා තුල විඤ්ඤාණය පහලවිය.
    වර්තමානයේ හටගත් විඤ්ඤාණය, අවිද්‍යාවෙන් තෙත් වන්නේ නම්,
    තෘෂ්ණාවෙන් තෙත් වන්නේ නම්, උපාදානයෙන් තෙත් වන්නේ නම්, කර්මයෙන් තෙත් වන්නේ නම්,
    අනාගත භවයේ විඤ්ඤාණය, සමුදය වන්නේය.
    මෙසේ වනාහී දුක්ඛයාගේ චක්‍රයයි.විඤ්ඤාණස්කන්ධය දුකයි///
    අතීත භවයේ ඇතිවූ අවිද්‍යාව, තෘශ්ණාව, උපාදානය, කර්මය නිසා, වර්තමාන විඤ්ඤාණය පහල විය.
    වර්තමාන විඤ්ඤාණස්කන්ධය අවිද්‍යාවෙන් තෙත් වේනම්, තණ්හාවෙන් තෙත් වේනම්,
    උපාදානයෙන් තෙත් වේනම්, කර්මයන් රැස්වේනම්, අනාගත භවයේ විඤ්ඤාණය පහල වන්නේය.
    විඤ්ඤාණය පහලවීම වනාහී, දුක්ඛයාගේ පහලවීමයි, විඤ්ඤාණයේ පැවැත්ම,
    දුක්ඛයාගේ පැවැත්මයි, විඤ්ඤාණය හට ගැනීම, දුකේ හටගැනීමයි, විඤ්ඤාණය නිරෝධය,
    දුකේ නිරෝධයයි. වර්තමානයේ විඤ්ඤාණස්කන්ධය, අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, උපාදානයෙන්,
    තෙත් නොවන්නේනම්, කර්ම රැස් නොවන්නේය.එසේ කර්ම රැස් නොවන්නේනම්, විඤ්ඤාණස්කන්ධයේ නිරෝධය වන්නේය.අතීත භවයේ හටගත් විඤ්ඤාණය, අතීත භවයේ නිරුද්ධ විය,
    වර්තමානයේ හටගත් විඤ්ඤාණය, වර්තමානයේම නිරුද්ධ වන්නේය, අනාගත භවයේ හටගන්නාවූ විඤ්ඤාණය,
    අනාගත භවයේදීම නිරුද්ධ වන්නේය, විඤ්ඤාණස්කන්ධය අනිත්‍යයි, ඉපදීම බිඳීම දෙකන් පෙළෙන නිසා,
    විඤ්ඤාණස්කන්ධය දුකයි, ඉපිද බිඳී යන විඤ්ඤාණස්කන්ධය, අසාරයි, විඤ්ඤාණස්කන්ධය මම නොවේ, විඤ්ඤාණස්කන්ධය මගේ නොවේ, විඤ්ඤාණස්කන්ධය මගෙ ආත්මය නොවේ.
    විඤ්ඤාණස්කන්ධය ඉපදවීමේ උත්සාහයක් සංස්කාරයන්ට නැත, විඤ්ඤාණයක් උපදිනා බව, සංස්කාර නොදන්නේය, සංස්කාරයන් විසින්, උවමනාවෙන් විඤ්ඤාණය උපදවන්නේද නැත, සංස්කාරයන්ගෙන් හැර,
    විඤ්ඤාණය උපදවන කෙනෙක්ද නැත,අවිද්‍යාව, තණ්හාව, උපාදානය, කර්මය නිසා
    විඤ්ඤාණය සමුදය වන්නේය, සමුදය වූ විඤ්ඤාණය, නිරුද්ධ වන්නේය,
    සමුදයවී නිරුද්ධවී යන විඤ්ඤාණය, මම නොවේ, මගේ නොවේ, මගෙ ආත්මය නොවේ, අනාත්මයි ///
    මේ විඤ්ඤාණස්කන්ධය, හේතූන් නිසා හටගත්ත ඵලයක්ය, හේතුව නම් අවිද්‍යාවයි, තණ්හාවයි, උපාදානයයි, කර්මයයි, අවිද්‍යාවෙන් තොරව, තණ්හාවෙන් තොරව, උපාදානයෙන් තොරව, කර්ම රැස්වීමෙන් තොරව,
    විඤ්ඤාණයේ ගතියක් නැත, චුතියක් නැත, උර්දියක් නැත, මහත්ගත බවක් නැත, වේපුල්ල බවක් නැත,
    නිරුද්ධ වී යන්නේය, අවිද්‍යා, තණ්හා, උපාදාන, කර්ම නිරුද්ධ වීමෙන්, විඤ්ඤාණය නිරුද්ධවී යන්නේය,
    විඤ්ඤාණය, මම නොවේ, මගේ නොවේ, මගෙ ආත්මය නොවේ, අනාත්මයි ///
    සාධු සාධු සාධු !!!
    ▶️ Link භාවනා: • භාවනා (Meditation) - ප...
    ▶️ Link: • Playlist
    විමසීම්: 'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා'
    සියළු දහම් වැඩසටහන් යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
    ෆේස්බුක් පිටුව (FB): www.facebook.c... ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
    යූටියුබ් නාලිකාව: / @hdsl6659
    වයිබර් නාලිකාව: invite.viber.c...
    වට්ස්ඇප් සමූහය: wa.me/message/...
    වට්ස්ඇප් සමූහය: chat.whatsapp....
    විද්‍යුත් තැපෑල; hemakadias@gmail.com
    Tel: +94 773 558 666 - +94 712 726 416

ความคิดเห็น • 45

  • @Mala42822
    @Mala42822 3 หลายเดือนก่อน +11

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤

    • @AnulaKumarihami-y4j
      @AnulaKumarihami-y4j 3 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු.ඔබ වහන්සේට බොහෝම පින් .

  • @monicakanthi6831
    @monicakanthi6831 2 หลายเดือนก่อน +3

    මේ දේශනාමය කුසල් බලවත් ව් ඔබ වහන්සේට නිර්වානාබෝදය ලැබේවා .සාදු සාදු සාදු

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 3 หลายเดือนก่อน +4

    සාදු. සාදු. සාදු. පින්වත්. හාමුදුරැවන් වහන්ස. අප භාග්‍යවතුන්. වහසේගේ. ධර්මය. අසන්න ලැබිමත් අවබෝය. කරා. යන්න. ලැබුනේ. මේවන්. බුදු පුතෙක්. සසුනට. පුජා. කල. මැනියන්ටත්. පින. අනුමොදන් වේවා ඉතිරි. හරියත්. අහන්න. ඉතාම. කැමැත්තෙන්. සිටිමි. මෙවන්. ධර්ම. දෙශනාවන්. වලට. දයකත්වය. දරන. පින්වත්. සැමටත්. වහවහාම. චතුර්ය. සත්‍යම. අවබෝධ. වෙවා🙏🙏🙏

    • @AnulaKumarihami-y4j
      @AnulaKumarihami-y4j 3 หลายเดือนก่อน

      සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්ස
      කිප වාරයක්මාඇසුවා. සිතීම : ත්වැදගත්.🙏🙏🙏🙏🙏

  • @AsokaBalaarachchi
    @AsokaBalaarachchi 3 หลายเดือนก่อน +7

    පින්වන්ත ස්වාමින්වහන්ස ඔබ වහන්සෙට තව තවත් ධර්මඥානය ලැබිලා අපේ දුර්වල තැන් දැකලා එ තැන් අලලා ධර්ම දේශනා කරන්න සිත් දෙත්වා අනුකම්පා කරත්වා සාදු සාදු සාදු

  • @sumithsenevirathne2639
    @sumithsenevirathne2639 3 หลายเดือนก่อน +4

    සියළුම දෙනා ට උතුම් නිවන අවබෝධ වේවා .

  • @lalithaswarnalatha8995
    @lalithaswarnalatha8995 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට .

  • @thiraniwithana5017
    @thiraniwithana5017 25 วันที่ผ่านมา +1

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉

  • @sumithradias5314
    @sumithradias5314 2 หลายเดือนก่อน +2

    සාධු!සධු!!සාධු!!!බොහොම පින් ඉතාම වටිනා බාවනාවක්

  • @IndranieIndranie
    @IndranieIndranie 28 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    54:57

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 หลายเดือนก่อน

    අතීතය තුලින් වර්තමානය......
    වර්තමානය තුලින් අනාගත බවය ....
    ගොඩ නැගෙන බැවින් ...
    ජීවිතය දර්මානුකූලව ජීවත්විය යුතුය චතුරාර්‍ය් සත්‍ය නිර්වාන අවබෝධය පිනිසම කටයුතු කල යුතුය .🙏🙏🙏🌼

  • @SriyaniRathnayake-vd2bo
    @SriyaniRathnayake-vd2bo 2 หลายเดือนก่อน +1

    අපගේ පින්වත් gunawath silwath නිහතමානී buduputhun වහන්සේ නිදුක් නිරෝගි භාවය labathwaaa උතුම් uuuuu NIWANIN නිවී 🙏🙏🙏🙏🙏🙏🙏senasennama senasewaaaaa🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස

  • @chitradayangani304
    @chitradayangani304 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පිවිතුරු ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවය නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏අප වැනි අසරණ ශ්‍රාවකයින්ගේ ධර්මාවබෝධය ඔසවා තැබීමට නිරතුරුවම විවිධ ධර්ම පර්යායන් ඔස්සේ පැහැදිලිව
    ශ්‍රි සද්ධර්මය දේශනා කරන අපගේ පෙර පිනකින් මේ පින් බිම තුල පහලවු බුද්ධ පුත්‍ර යන්වහන්සේට මාගේ ගෞරවය නමස්කාරය වේවා ❤🎉 මේ භවයතුලදීම නිවන් අවබෝධ වේවා ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjithPalandage
    @AjithPalandage 14 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහොම පින්

  • @PadminiAmarsinghe
    @PadminiAmarsinghe หลายเดือนก่อน

    සාදු සාදූ නමස්කාර වේවා

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    සාදු සාදු සාදු !

  • @deepthikafernando5835
    @deepthikafernando5835 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඉතාම වටිනා ශෙෂ්ඨ ධර්ම දේශනාව ක් සහ භාවනාව ක්. මෙවැනි බුදු පුතෙක් සසුනට පුජා කල මෑණීයන්ට අනෙක වාරයක් පින් අනුමෝදන් වෙත්වා. මෙවැනි ධර්ම දේශනාව න් සදහා දායකත්වය දක්වන පින්වත් සැමටම චතුරාර්ය සත්‍යය ධර්මය පහසුවෙන් අවබෝධ වෙත්වා අප පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවනින් ම නිවී සැනසෙවා

    • @nandahewage7705
      @nandahewage7705 22 วันที่ผ่านมา

      ඇත්තටම බුදුපුතුන් ශාසනයට පූජා කරන හතර වර්ගයම දුගතියෙන් මිදෙනවා කියන්නෙ ඇත්තක්ම තමා ස්වාමීන්වහන්ස ,මාගේ නමස්කාරය වේවා සාදු ..සාදු ..සාදු ..

  • @lakshmiwijendra5209
    @lakshmiwijendra5209 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @kithsirikumara4654
    @kithsirikumara4654 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබවහ්න්සේට උතුම් නිර්වාන ශාන්තියම ලැබේවා ලැබේවා ලැබේවා!!!

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 3 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ,ඔබ වහන්සේට නීරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏

  • @nimmisadana5672
    @nimmisadana5672 หลายเดือนก่อน

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @WasanthiDammalage-j6p
    @WasanthiDammalage-j6p 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🪷🪷🪷

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 16 วันที่ผ่านมา

    🙏🏽🙏🏽

  • @chanivitharana4533
    @chanivitharana4533 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumuduthushari3895
    @kumuduthushari3895 21 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @junemahanama2437
    @junemahanama2437 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @chamindawanninayaka5566
    @chamindawanninayaka5566 2 หลายเดือนก่อน

    Sadu sadu sadu buduguna anantha oba wahanseta teruwan saranayi.

  • @shanthiwickramage927
    @shanthiwickramage927 3 หลายเดือนก่อน

    Saadu ! Saadu ! Saadu ! Anumodam wami ! Oba Wahanseta Niduk Nirogi Suwayen Suwapatha Wewa !!!

  • @champaperera6953
    @champaperera6953 3 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @thanujapriyadarshani5510
    @thanujapriyadarshani5510 3 หลายเดือนก่อน +1

    🌺🙏🌺

  • @thilakaheenkenda8405
    @thilakaheenkenda8405 3 หลายเดือนก่อน

    Sadu 🎉sadu🎉sadu🎉

  • @YOUTUBEQUANTUM
    @YOUTUBEQUANTUM 2 หลายเดือนก่อน

    🎉🎉🎉🙏🏽🙏🏽🙏🏽

  • @yeshikasiriwardana9939
    @yeshikasiriwardana9939 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @padminijayanthi8493
    @padminijayanthi8493 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @DipaniThennakon
    @DipaniThennakon 3 หลายเดือนก่อน

    Sadu sadu sadu Oba wahanseta uthum chathurarya sathyamA awaboda wewa .