දැන්වත් රගපාන එක නතර කරන්න | Niwathapa Thero | Niwana Soya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #niwathapathero#buddhist#gautambuddha
    දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
    අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා.!!!

ความคิดเห็น • 48

  • @fire1666
    @fire1666 6 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත මමත් පිටරටක ඉදන් දහම අහනවා. මටත් ඕන මේ ගහෙන් බහින්න ගොඩක් බැමි නැ. ඵක බැම්මයි කසාද බැම්ම ඵ්ත් මම ඵනවා ආරාමෙට කොහොමහරි.ඔබවහන්සේට නිවනම වේවා.

  • @nuwanchandana735
    @nuwanchandana735 4 หลายเดือนก่อน +2

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🙏🙏සාදු සාදු සාදු

  • @fire1666
    @fire1666 6 หลายเดือนก่อน +3

    සාදු සාදු ඔබවහන්සේට දීර්ඝායු වේවා

  • @kanthinigodakanda4299
    @kanthinigodakanda4299 ปีที่แล้ว +4

    සාදු ...සාදු ..සාදු ...🙏

  • @PathimiPathimi
    @PathimiPathimi 5 หลายเดือนก่อน +2

    තෙරැවන්සරණයි෴ ස්වමින්වහන්සෙට දිර්ඍයු වෙිවා෴ පිට රටක ඉඳගෙන තමයි මෙ බණ ටික අහන්නේ ,,,🙏🙏🙏

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 6 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @chamilapeiris1565
    @chamilapeiris1565 ปีที่แล้ว +4

    සාදූ සාදු සාදු 🙏 🙏 🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq ปีที่แล้ว +9

    🙏🙏🙏🙏❤🙏🙏👂🌎සියලු සත්වයො නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏

  • @chamindadissanayake7920
    @chamindadissanayake7920 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ ට දීර්ගායු වේවා 🌹🌹🌹

  • @sandiindi9000
    @sandiindi9000 ปีที่แล้ว +13

    ඇත්ත අපේ ස්වාමින් වහන්ස මමත් පිට රට ඉන්නේ ඒ නිසාමයි දර්මය අහන්න ලැබුනේ. දීර්ගායු වේවා 🙏🙏🙏

    • @mahindaliyanaarachchi4562
      @mahindaliyanaarachchi4562 ปีที่แล้ว +2

      ඉතින් දැන් අවබෝධ කරගෙන මගේ හිතේ ආපහු එන්න බෑග් ලෑස්ති කරගන්න ඉස්පාසුවක් නැතුව ඇති. 😂😂😂

  • @Niwana-yd9et
    @Niwana-yd9et ปีที่แล้ว +3

    sadu sadu sadu 🙏🙏🙏

  • @AkPushpa-i2w
    @AkPushpa-i2w ปีที่แล้ว +4

    Sadu sadu sadu niwii niwanin seanasewaa niwenama nathai

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු නමස්කාර ය වෙිවා බුදු රුවණට තෙරුවන් සරණයි ඔබ වහන්සේ ටත් සියලු ම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @K.M.CHANDRA-i2w
    @K.M.CHANDRA-i2w 11 หลายเดือนก่อน +2

    Namaskara ewwa.. swameen wahansa. Man me langadi edan obawahansege bana ahanawa. Man harima assay oba wahansa kiyana maga yanna. Man inne thaniwama wayasa 66 . Pin ath wey Man Hari magata ganna.

  • @thusharijayawardena9418
    @thusharijayawardena9418 11 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ ....🙏🙏🙏🙏

  • @hbui5988
    @hbui5988 ปีที่แล้ว +4

    Sadu sadu sadu suwamin whnsa mataha satutui man bana ahnawa obawahsata dirge ausa labewa

  • @Kamal-e4m
    @Kamal-e4m ปีที่แล้ว +3

    Sadu sadu

  • @sajeewanifonseka6675
    @sajeewanifonseka6675 ปีที่แล้ว +3

    නිවනම නාතයි නිවනම වෙත්වා ❤❤❤❤❤

  • @WajiraNeththasinghe
    @WajiraNeththasinghe ปีที่แล้ว +3

    Saadu saadu saadu!

  • @whsrenukawhsrenuka6410
    @whsrenukawhsrenuka6410 ปีที่แล้ว +3

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @malkanthiwickramaarachchi8273
    @malkanthiwickramaarachchi8273 ปีที่แล้ว +3

    Sadu....sadu....sadu.

  • @w.sajeewani3441
    @w.sajeewani3441 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @thakshilabandara8949
    @thakshilabandara8949 ปีที่แล้ว +4

    🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️

  • @lasanthanuwan5197
    @lasanthanuwan5197 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanigamage269
    @sriyanigamage269 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 ปีที่แล้ว +4

    තනියෙන්නැගීසිටින්නට.නොහැකිවනසේ..අාන්ඩුකුුමවිවස්තාවද..විවස්තාදායකයද....ගමිමටිටමින්..හුස්මගන්නටබැරිතරමට..සමීති.රැස්වීමි..පෙරපාසල්වල..පාසල්වල..මුලුලෝකයම.ජීවත්කිරීමක්.වගකීමක්හැටියට...නීතිපනත්.තනාගෙන..බොරැ.අන්ධබාල.තරගයක්කරන්නට..රාජ්යපාලනයත්..සියලුඅායතනත්.මිනිසුන්හිරකර.සත්යයටපත්කර.තිරිසන්සතුන්ටත්.අන්ත.අවාසනාවන්ත.අඩුඅායුකාලයක්තනාගෙන.විවෘර්තඅාර්තිකයක්තනාගෙනඅැත...දේසපාලනකුුමවෙිදය.උපුටාගෙන..නරකාදියේලැගීමට.බහුතරයකැමැතියි.අපේ.ස්වාමින්වහන්ස...වැඩියෙන්ම.සිංහලජාතියයි.මෙිපිරිහීමඅැ.තිකරගෙන.දුක්විදින්නෙ..ලංකාවෙ.ජීවමාන.පරමසත්යධර්මය.අහනවනමි.මෙි.ජරා.මරන.කල්දාන්නහැකියි..සියල්ල.අවිද්යාවෙන්වසාගෙනඅැත...අවාසනාව.අපේස්වාමින්වහන්ස...ලංකාවෙඅයගෙ.මාන්නයනිසයි..සමස්තයටම.දුකඅවබෝධනොවෙන්නෙ.

    • @farhanaqadir1733
      @farhanaqadir1733 ปีที่แล้ว +2

      ධර්මය ඉතාමත් ආශ්චර්යයි පිලිපදින අය බොහොම අඩුයි, තීන්දු තීරණ ගන්නෙ දෙමාපියන් දරුවන්ට ඉඩදෙන්න තමන්ගෙ විමුක්තිය තමා සොයා ගන්න ඕනෙ..නිවනට පාර හරිම නිදහස්..

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu 8 หลายเดือนก่อน +1

    Saadu....saaadu.😊😊😊😊

  • @karunakodithuwakku9265
    @karunakodithuwakku9265 ปีที่แล้ว +6

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ !!!
    මේ ස්වාමීන්වහන්සේ වැඩ ඉන්නෙ කොහෙද?

    • @niwanasoya94
      @niwanasoya94  ปีที่แล้ว

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @damayanthisiridewa2257
    @damayanthisiridewa2257 9 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ ආරාමයට එන පාර කියන්න

    • @niwanasoya94
      @niwanasoya94  9 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @dilharavinod315
    @dilharavinod315 ปีที่แล้ว +3

    Me desanawe sampurna link eka denn puluwnd

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 ปีที่แล้ว +7

    මේ චැනල් එක කරන්නෙ කවුද කියලා නම් මන් දන්නෙ නෑ හැබැයි කවුරු උනත් ඇඩ් මැදින් ප්ලෙ වෙන්න දාන්න එපා ඒක බන කතාව අහන කෙනාට කරන ලොකුම පව්කාර වැඩක් ..මන් දවස් දෙකක් අහන්න ගත්තා ඒත් මාර විදියට බනකතාව අතරතුර ඇඩ් ප්ලේ වෙන්නේ මේක පටන් ගද්දි මොන ඇඩ් ප්ලේ කරත් කමක් නෑ ඒත් අතර මැද එපා ඒ මැදින් ඇඩ් ප්ලේ වෙන්නෙ නැති වෙන හදන්න පුළුවන්

    • @buddikasadaru2464
      @buddikasadaru2464 ปีที่แล้ว +2

      Ekata me youtube eka ganna (playtube) display eka off karath ahanna puluwan add ne

    • @welegederewelegedere3691
      @welegederewelegedere3691 ปีที่แล้ว

      @@buddikasadaru2464 නෑ එක හදාන්න පුළුවන් විඩියොස් එක අප්ලොඩ් කරද්දි

    • @mahindaliyanaarachchi4562
      @mahindaliyanaarachchi4562 ปีที่แล้ว +1

      යූ ටියුබ් බැලුවට යූ ටියුබ් එක ගැන හරියටම දන්නේ නෑ මගේ හිතේ යෝනිසෝමනසිකාරයෙන් යුතුව අහන්න ඕන නම් වහාම කථා කරල විස්තර කියල මුදල් ගෙවල ඔය ඇඩ්වටීස්මන්ට් නවත්තලා තමන්ගෙ පාඩුවෙ බණ ටික අහන්න ක්‍රම සහ විධි තියෙනවා. ඒකට ඔය බණ දේශනා කරන හාමුදුරුවෝ වත් චැනල් එක වත් පලි නෑ ඕව දුවන්නෙ දැන්වීම් නිසා තමයි. 😅😂😅😂

  • @JayawardanamudiyanselageSuduBa
    @JayawardanamudiyanselageSuduBa 11 หลายเดือนก่อน +2

    සර්වාංශ ඔය ළමයි දෙන්නම මටනම් බාරගන්න පුළුවන් තෙරුවන් සරණයි

  • @yoshithalk
    @yoshithalk 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @veenathwijethunge2973
    @veenathwijethunge2973 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilamayakaduwa9456
    @sunilamayakaduwa9456 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nomaweerakkodi1743
    @nomaweerakkodi1743 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isiriabeydheera9452
    @isiriabeydheera9452 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @vibushadeshan
    @vibushadeshan 11 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @charithlanka3358
    @charithlanka3358 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏