හැමෝම මේක හොඳට අහගන්න..එකම එක දේශනාවකින් නිවන ස්පර්ශ කරන්න පුළුවන් | Hasalaka Seelawimala Thero 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น •

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 7 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @isurutharanga7600
    @isurutharanga7600 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🎉

  • @aththanayake6896
    @aththanayake6896 7 หลายเดือนก่อน

    මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා ස්වාමීනි ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා ඔබ වහන්සේට දිිර්ඝායුස ලැබේවා කෙලෙස් ගිනි වලින් දැවෙන අපව නිවාලන්නට 🙏🙏🙏🙏🙏🙏

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj 7 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා 🙏🙏🙏

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 7 หลายเดือนก่อน

    🙏🙏🙏 සාධු ....සාධු ...සාධු

  • @indrajayanthi6793
    @indrajayanthi6793 7 หลายเดือนก่อน

    ❤ අප්‍රමාණ තිසරණ ගුණ බලයෙන් පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා❤

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 7 หลายเดือนก่อน

    ලොවම අවදි කරන නිමල දහම සැම සිතකම පෝෂනය වේවා

  • @anoma1988
    @anoma1988 7 หลายเดือนก่อน

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @farhanaqadir1733
    @farhanaqadir1733 7 หลายเดือนก่อน

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @amaraamarakoon414
    @amaraamarakoon414 7 หลายเดือนก่อน

    කදිමයි, යසයි, නියමයි, රසයි, වචන නෑ අපෙ ගරු ස්වාමීන් වහන්ස!සාදූ සාදූ සාදූ!

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AbhayasiriLiyanagamage-yc7yw
    @AbhayasiriLiyanagamage-yc7yw 7 หลายเดือนก่อน +1

    Me pehadili kireema pudumakarai.mebadu lesa darmaya itha sarala kota karana deshana min pera apata kawadawath asannata labee neha.awabodaya kara apawa regena yannata swameen wahanse darana uthsahaya athi uthum.niduk neerogi suwa samaga digasiri sepa sampath swameen wahanseta lebewa!

  • @arachchigegardi6362
    @arachchigegardi6362 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 7 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 6 หลายเดือนก่อน

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!