රතුඅල බීජ තවන්කිරිම How to grow a Beatroot rathuala bija thawankirima රතුඅල වගාව rathuala wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • රතුඅල බීජ තවන්කිරිම How to grow a Beatroot rathuala bija thawankirima රතුඅල වගාව rathuala wagawa
    රතුඅල බීජ තවන්කිරිම How to grow a Beatroot rathuala bija thawankirima
    #nihalRanasingha#
    රතුඅල බීජ තවන්කිරිම How to grow a Beatroot rathuala bija thawankirima
    Planting of Flowers,මල්අතු පැලකිරීම,Planting of fruits,Seedling,බීජ පැලකිරීම,otany Seed control,බිජ තවන්කිරිම,Farming,Home gardening,ගෙවතු වගාව,Organic gardening,කාබනික ගෙවතුවගාව,Floriculture,kabanika wagawakabanika,gewathu wagawa,රතුඅල බීජ තවන්කිරිම,How to grow a Beatroo,t rathuala bija thawankirima,රතුඅල වගාව,rathuala wagawa,how to plant flowers,garden,gardening,how to grow beets from seed,how to grow beetroot at home,how to grow beetroot

ความคิดเห็น • 178

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 2 ปีที่แล้ว

    නිතර කමෙන්ට් නොදැම්මාට ඔබතුමාගෙ වීඩීයෝ හරි වැදගත් උනා මගේ වත්තට..ස්තූතියි. දීර්ගායුශ ලැබේවා ඔබට

  • @RaniRani-tu5hl
    @RaniRani-tu5hl 5 ปีที่แล้ว +5

    ස්තුතියි දැනුවත් කරාට,,පසුව සම්පුර්ණ විඩියෝව දාන්න මල්ලි රතු අල ගලවනකන් බලන් ඉන්නවා,, 💛💛💛💛👍👍👍

  • @manke7562
    @manke7562 4 ปีที่แล้ว +2

    අපි නොදත් ගොඩක් කරුණු දැනගත්තා බුදුසරණයි ඔබට

  • @RanjithDeSilva-d5d
    @RanjithDeSilva-d5d 6 หลายเดือนก่อน

    ගොඩක්ම ස්තුතියි ඔබට .මම ගොඩක්ම දේ ඉගන ගත්තා .

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 5 ปีที่แล้ว +7

    ස්තුතියි තෙරැවන්සරණයි ජයවෙිවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

    • @sameerasanjeewa5751
      @sameerasanjeewa5751 5 ปีที่แล้ว

      pasa jiwanuharanaya karaddi compost,kohubath wage dewal ekathu kirimen passe karata kamak nedda.ewage gunathmaka bawa adu wenne nedda ehema karama.

  • @rangikaishani1165
    @rangikaishani1165 4 ปีที่แล้ว +3

    Obathumage video walin godak dewal igenagena gaththa. 👍👍

  • @iroshairosha9862
    @iroshairosha9862 4 ปีที่แล้ว +2

    හරිවිදිහට බිට් හදන්න දැන් දනන්නවා බොහොම ස්තුතියි 🙏🙏

    • @monicafernando5029
      @monicafernando5029 2 ปีที่แล้ว +1

      මොකක් හරි කරන්න ගියාම

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

    • @anomasubasinghe8551
      @anomasubasinghe8551 2 ปีที่แล้ว

      0

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 11 หลายเดือนก่อน

      ​@@agriculturenihalranasinghaපැල හැදුනාට පස්සෙ මැලවෙලා වැටෙනවා වගේ ගැලෙව්වාට පස්සෙ මුල් කුනුවෙලා වගේ හෙතුව මොකක් ද

  • @sujankavinda7027
    @sujankavinda7027 3 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏😊😊🤗🤗

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @daara2258
    @daara2258 ปีที่แล้ว

    Bohoma sthutie oba thumata. Hrima pehedili widiyata kiyala denawata🙏🙏

  • @wbrs2020
    @wbrs2020 4 ปีที่แล้ว +3

    Oba tuma apita laba dena danumata wagema oba tumage nihatamaani kamatat api godaaaak Adarei.... Godak istooti...

  • @funwithcomedy7002
    @funwithcomedy7002 2 ปีที่แล้ว +1

    bohoma sthuthy mahaththya.bohoma pin.

  • @padminichandrika8523
    @padminichandrika8523 2 ปีที่แล้ว +1

    ස්තුතියි මහත්තයාට

  • @aththamma1985
    @aththamma1985 5 ปีที่แล้ว +2

    Malli oya hoda vadak karanne punchi putha udau karanawa dakina kota sathutui Obalata budu Saranai 🙏🥙💐

  • @indukahemachandra5255
    @indukahemachandra5255 2 ปีที่แล้ว

    ස්තුතිය නිහාල් සහෝදරයානණි ..

  • @leonj9552
    @leonj9552 4 ปีที่แล้ว +1

    Niyamai aiye...

  • @shamacruze8494
    @shamacruze8494 4 ปีที่แล้ว +2

    මුලින්ම ඔබතුමා මේ කරන සේවයට ගොඩාක් ස්තූති වන්ත වෙනවා. අපි ඉන්නේ මොරටුවේ.. පෝච්චි වල බීට්,රාබු බීජ දැම්මා. බීට් පැල වෙලා දවස් කිහිපයක් යද්දී පැල දෙකට නැවෙනවනේ..? එහෙම වෙන්නේ ඇයි. අනික වතුර දානකොට පැල නැවිලා කැඩිලා යනවා.... අද උදේ බලද්දී කොල ටික කාලා... අනේ මම හරිම ආසවෙන් ගෙවතු වගාව පටන්ගත්තේ .. මේකට මොකද කරන්න පුලුවන් .? ස්තූතියි .. බුදු සරණයි.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      හොද අවුව තියන තැනක බීජ තවන්කරන්න එහෙම වුනාම මේ විදිහට කෙසගවෙලා වැලවගේ යන්න බලන්නේ නෑ රත්‍රි කාලයේ පැල කනවානම් බොහෝදුරට ගොලුබෙල්ලන් වෙන්න පුලුවන්

  • @njayawardane2542
    @njayawardane2542 4 ปีที่แล้ว +3

    පෝච්චි වල පැල කර beet වල පොඩි අල උඩට පේන්න ඇත,එවිට එම අලය වැසනේ අලුතින් පස් දාන්න ඕන ද??? ස්තූතියි 🙏

  • @lallithchandrakumara8629
    @lallithchandrakumara8629 2 ปีที่แล้ว

    OyA gea vidiyo mama balLa wagawak kala sarthaka prathi pala labuna oyata godak pin

  • @indikaniroshani2
    @indikaniroshani2 3 ปีที่แล้ว +1

    Godak pin...karana sewayata...bs

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @slproduction9126
    @slproduction9126 4 ปีที่แล้ว +1

    ඔන්න චැනල් එකෙනුත් සබ්ක්‍රයිබ් කලා lalith 😍😍😍

  • @thakshilasewwandi6634
    @thakshilasewwandi6634 4 ปีที่แล้ว +3

    අනේ සම්පූර්ණ වීඩියෝ එක කවද්ද දාන්නෙ.ආසාවෙන් ඉන්නෙ බලන්න

  • @wathsalamanchanayake6801
    @wathsalamanchanayake6801 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏👍

  • @TheYohan400
    @TheYohan400 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි!!

  • @shafishafi1268
    @shafishafi1268 5 ปีที่แล้ว +1

    Super br
    Balhndaht ahsai
    Chuti puttata
    B.saranai

  • @santhivitharana2341
    @santhivitharana2341 4 ปีที่แล้ว

    Bohoma pehedili..man harima asai waga karanna.obathumata sthuthi

  • @mohamednaseer2529
    @mohamednaseer2529 ปีที่แล้ว

    Niyami

  • @prasadchaturanga9583
    @prasadchaturanga9583 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 2 ปีที่แล้ว +1

    Watina upades labadeema gana thuthi.

  • @jacinthadona4538
    @jacinthadona4538 2 ปีที่แล้ว

    Nihal mahaththaya bindu kramayata jalaya sapayanna berida beet walata

  • @priyangakumari3338
    @priyangakumari3338 5 ปีที่แล้ว +1

    🙏 ස්තුතියි .

  • @lakchithalakchitha9762
    @lakchithalakchitha9762 4 ปีที่แล้ว +1

    Mara wadagath

  • @supunsampath153
    @supunsampath153 ปีที่แล้ว

    Saban wathura issta kmk ndd.

  • @pramithsusantha2573
    @pramithsusantha2573 6 หลายเดือนก่อน

    පැල රතු වෙනවට තෙල් මොනවද ගහන්ඩ ඕනා

  • @udith-pz4tv
    @udith-pz4tv 5 ปีที่แล้ว

    මාරයි ස්තූතියි .

  • @kavindaprabath3099
    @kavindaprabath3099 2 ปีที่แล้ว

    Kelinma bit eka hitawana eka sarthaka nedda

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූතීයී පැහැදිලි කිරීමට මාවත් සබ්ක්‍රයි කරන්න ස්තූතීයී

  • @warsharasali564
    @warsharasali564 ปีที่แล้ว

    රතු අල බීජ ගන්න තියෙන්නේ කොහෙද

  • @kskp7081
    @kskp7081 3 ปีที่แล้ว

    Godak auva onada?
    Hevana tikak tiyanava tanaka hiteuvo mokada venne? Istuti obata🙏

  • @UmeshaVindya-y9j
    @UmeshaVindya-y9j 2 หลายเดือนก่อน

    දවස් 8න් වගේ පස් මට්ටමෙන් තිබුනු කද කොටස ලගින් දිය වෙලා ගියානෙ ඒ ඇයි.

  • @lakshipiyu2734
    @lakshipiyu2734 2 ปีที่แล้ว

    ස්තූතී 🙏🙏🙏

  • @wgmangalika4200
    @wgmangalika4200 2 ปีที่แล้ว +1

    Dan 3parK beet haduwa ala punchiy.kola rathu wenawa pahada denna.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බිට් අල ලොකුවෙන්න මාස තුනක කාලයක් ගතවෙනවා බොහොම ස්තූති

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 3 ปีที่แล้ว +1

    Thank you 🌿

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @yowashnethaniya7701
    @yowashnethaniya7701 4 ปีที่แล้ว +3

    බීට් වලට ගොඩක් හිරු එලිය ඕනිද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      හොදින් හිරුලිය අවසයි බොහොම ස්තුතියි

  • @dinushakothalawala8689
    @dinushakothalawala8689 4 ปีที่แล้ว +1

    Mage beet pela pas mattame idan aglak wage udata awith thama kola bedila thiyenne .samahara pela pas mattamata path wela. Meka samnya deyakda? (hodata awwa thiyana thanaka thiyenne)

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බීටි කොහොමත් වැලවගේ ගිහින් එ කඩේ පොලවෙන් උඩ තමා අලය හැදෙන්නෙ

    • @dinushakothalawala8689
      @dinushakothalawala8689 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha bohoma sthuti upedes walata

  • @nisansalaadikarinayake3037
    @nisansalaadikarinayake3037 4 ปีที่แล้ว

    Pls rply seeds dammata passe pala awith tika dawsakin marenne ai

  • @zaneehanoushad9343
    @zaneehanoushad9343 4 ปีที่แล้ว +1

    Sthutiy wisthara walata. Mama thawan daala pela aran badun wala pela kara. Thawama pela wardanaya wela ne. Pela hodata thiyenawa melawila mokuth ne. Eth wardanayak nehe thama. Wahina nisa awuwa nam nehe. Monada karanna one?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      මාස 3නක් යනවා මේ විදිහට හිමිට තමා පැල වර්දනය වෙන්නේ

    • @zaneehanoushad9343
      @zaneehanoushad9343 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha thank u

  • @diluharshi8746
    @diluharshi8746 2 ปีที่แล้ว

    මුදුන් මුලෙන් කොටසක් කඩා ඉවත් කිරීමට හේතුව කුමක්ද කියා පැහැදිලි කරන්න පුලුවන්ද

  • @kumariajith5374
    @kumariajith5374 4 ปีที่แล้ว +1

    ස්තුතිය

  • @kt762
    @kt762 4 ปีที่แล้ว +2

    අයියෙ මම බීට් බීජ තවානක් දැම්ම පෝච්චියක.අැට 20 විතර.සරුවට බීජ ටික පැලවුනා.සතියක් විතර යනකොට කොළවල රතුපාට පුන්චි ඩොට් වගයක් අැවිත් පැල ගොඩක් මැරුණ.පසත් ජීවානු හරනය කරලයි තවන් දැම්මෙ.ඔයා කිව්ව බෙහත් වර්ගත් දවස් හතරෙන් හතරට එස්ප්රේ කලා.එ්ත් හරිගියෙ නෑ.එ්කට බෙහෙතක් නැද්ද?

  • @jayanikumari502
    @jayanikumari502 4 ปีที่แล้ว

    Saban walata pala marenne nadda mahathmaya

  • @pathmalathanelukatiya9747
    @pathmalathanelukatiya9747 2 ปีที่แล้ว

    Beetwalata thda awwe onuda

  • @mohamedikram9496
    @mohamedikram9496 4 ปีที่แล้ว +2

    බිට් බදුන් වල හදන්න පුලුවන්ද එ කොහොමද කොහොබ කොල නිස්කරකය හදන්නෙ කොහොමද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +3

      පුලුවන් කොහොබකොල 100 ගැරැම් දුන්කොලයක් වතුර ලිටර් දෙකක් එකතුකරලා බෙලෙන්ඩර් කරලා අරන් විනාඩි 10යක් වතුර නටනකන් රත්කරලා අරන් නිවුනාට පසුව ස්ප්‍රේ කරන්න බොහොම ස්තුතියි ඔබට

  • @priyankamalkanthi3900
    @priyankamalkanthi3900 4 ปีที่แล้ว +1

    Beet,karat,nokol kolaba wwanna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පුලුයිවන් බොහෝ පිරිසක් හදලා තියනව බොහොම ස්තුතියි

  • @sudarmagamage9415
    @sudarmagamage9415 4 ปีที่แล้ว +1

    රාබු වලට වගේම අව්ව තියෙන්න ඕනිද බීට් වගාවටත්..

  • @dilushanidilu6229
    @dilushanidilu6229 4 ปีที่แล้ว +1

    රාබු පැලත් මෙ ආකාරය ට තවාන් දාල ගලවල සිටුවීම කරන්න පුළුවන් ද

  • @ngssamarawickrama1007
    @ngssamarawickrama1007 4 ปีที่แล้ว +1

    බිට් ඇට පොච්චියක සිටුවිමෙදි කොහොමද කරන්නෙ කියලදෙන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      කිආබනිඅක පොහොර කොටස් එකක් මතුපිට පස් කොටස් 2ක් වැලි කොටස් 1 කලවම් කරලා එ පස් මිස්‍රනය ජීවානුහරනය කරලා අරන් බදුන් පුරවාගෙන පැල හෝ බිජ සිටවන්න

  • @virajkumarage2158
    @virajkumarage2158 3 ปีที่แล้ว

    Golubellangen wagawa araksha karaganne kohomada mahathmaya..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      අපේ බෝග වලට විශාල හානියක් කරන තවත් සත්ව කොට්ඨාසයක් තමයි ගොලුබෙල්ලො සහ හම්බෙල්ලෝ.
      🔷වස විස භාවිතයෙන් තොරව මොවුන් පාලනයට කල හැකි ක්‍රම කිහිපයක් මෙම ලිපියෙන් දක්වා ඇත.
      🔷අපේ සමහර පැල උදේ බලන විට සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙන ඔබ දැක ඇත.මොවුන් පැල වල කොල, කද, මල් සම්පූර්ණයෙන්ම කා දමනු ලබයි.
      🔷මෙම ගොලුබෙල්ලො සහ හම්බෙල්ලෝ රාත්‍රී කාලයේදීය ශාක වලට හානි කරනුයේ.මොවුන් සක්‍රීය වන්නේ රාත්‍රී කාලයේදී ය.
      🔷පහතින් දක්වා ඇත්තේ අප විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද ස්වාභාවික අමුද්‍රව්‍ය කිහිපයක් භාවිතා කර සකස් කර ගත හැකි ස්වාභාවික විකර්ෂක ද්‍රාවණයකි.
      🔹අවශ්‍ය ද්‍රව්‍ය :
      ▪සුදුලූණු ගෙඩියක්
      ▪️වියලි මිරිස් කරල් කිහිපයක්
      ▪️අමු ඉගුරු කැබැල්ලක්
      ▪️ලුනු කැට ස්වල්පයක්
      ▪️ජලය 1L
      🔹සාදන ආකාරය :
      ▪️මෙම ද්‍රව්‍යයන් සියල්ලම ජලය සමග හොදින් අඹරා ගන්න.
      ▪️එම ද්‍රාවනය පෙරා භාවිතා කල හැක.
      🔹භාවිතා කරන ආකාරය :
      ▪️සවස් කාලයේ (අදුර වැටීමට ආසන්න කාලයේදී) ස්ප්‍රේ එකක් ආධාරයෙන් පාත්ති අවට හා බෝග පැල වටේට මෙම ද්‍රාවනය ස්ප්‍රේ කරන්න.

  • @pushpadayani2635
    @pushpadayani2635 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @sithutash9431
    @sithutash9431 4 ปีที่แล้ว +2

    Rabu endala dan masa 2k vithara wenawa.Thama kola vitharai.pale hadenneth na.A ai..monawada karanna oni.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      හොදින් පස බුරුල් නැද්ද .පස් ටිකක් ලන්කරන්න දිනකට දෙවතාවක් පමන ජලය සම්පාදනය කරන්න බොහොම ස්තුතියි

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 5 ปีที่แล้ว +1

    දවසක අපි එනවා වගාව බලන්න

  • @vijayanthijayakody4911
    @vijayanthijayakody4911 2 ปีที่แล้ว +1

    Kada kotasa podi kaledi kalu wenne ai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      එහෙම වෙලා පැල මැරෙනවානම් දිලිරහානියක් පස ජිවානුහරනය කරලා ගන්න එහෙම නැත්නම් එලකිරි නිස්සාරණය යොදන්න බොහොම ස්තුතියි th-cam.com/video/X6KSIDQf_MQ/w-d-xo.html

  • @sunandarathnayake4481
    @sunandarathnayake4481 4 ปีที่แล้ว

    Mahatthayo malu miris, amu miris kola koda wenawata(Maita) athbehethak nadda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ විඩියෝ ටික බලන්න th-cam.com/video/kvF6_9YQBzg/w-d-xo.html th-cam.com/video/MFXCGCtoLow/w-d-xo.html

  • @supunsachinthana8207
    @supunsachinthana8207 4 ปีที่แล้ว +2

    එක පාරට බීජ දැම්මට කමක් නැද්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      ගොඩක්ම සාර්තක තවන්කරලා සිටවන එක බීජම සිටවන්නත් පුලුවන්

  • @nirasharashmi1857
    @nirasharashmi1857 4 ปีที่แล้ว +1

    තාවන් නොකර කෙලින්ම හිටවන පොඉච්චියක විදිය කියලා දෙන්න පුලුවන්ද... වැසි කාලය සුදුසු නෑ නේද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +2

      වැසිකාලයනම් සුදුසුනෑ කාබනික පොහොර කොටස් 1 ක් වැලි කොටස් 1 මතුපිට පස් කොට්ස් එකක් එකතුකරලා ජිවානුහරනය කරගෙන එ මිස්‍රනයෙන් පොච්ච්ජි පුරවලා බිජ සිටවන්න එක බිජයකින් පැල 3නක් පමන එනවා වැඩිපැල පැලවෙලා සති දෙකෙන් ගලවලා ඉවත් කරන්න

    • @nirasharashmi1857
      @nirasharashmi1857 4 ปีที่แล้ว

      ස්තුතියි

  • @anushasepalisepali9366
    @anushasepalisepali9366 2 ปีที่แล้ว +1

    බීජ කූඹි ගෙනියනව mokada karanne.

  • @praeepasanka9282
    @praeepasanka9282 4 ปีที่แล้ว

    Rabuvalata Dina kiyaka yanvada paladava gana

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      ගෙවතු වගාවකදිනම් දින 35ත් 45 ත් අතර ගලවන්න පුලුවන් වියාපාරික වගාවේදිනම් දින 25න් ගලෝනවා රසායනික පොහොර දාලා ස්තුතියි ඔබට

  • @maheshsepala5248
    @maheshsepala5248 2 ปีที่แล้ว +1

    බීට් අල බහින්න දාන පොහොර මොනවාද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      කුකුල් පොහොර කෙසෙල්ලෙලි දියර පොහොර වගේ හොදයි බොහොම ස්තුතියි

  • @mohamednaseer2529
    @mohamednaseer2529 ปีที่แล้ว

    Supar

  • @sashinthawanigasekara4227
    @sashinthawanigasekara4227 4 ปีที่แล้ว +2

    අපි හිටෙව්වා. සතියක් ගිහිල්ලත් පැල ආවෙ නෑනෙ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බීජ ඇඩිපුර යටගියොත් හෝ නැත්නම් බීජවල දුර්වල කමක් තිබුනොත් හරි තමා පැලවෙන්නේ නැතිව යන්නෙ

  • @pirisfernando9014
    @pirisfernando9014 4 ปีที่แล้ว +1

    සර් සෞභාග්‍ය බිජ පැකටිි ඒකේ කලු පාට පොඩි බිජයක් තියනවා ඒක මොනවද කියලා දැනගන්න පුලුවන්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මට මේ බීජ පැකට් ක ලැබුනේ නෑ නමුත් මේ තම්පලා බීජ වෙන්න ඔනේ

    • @pirisfernando9014
      @pirisfernando9014 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha සර් ඒ තමිිපලා නේමෙයි මට එ් පැලේ ෆොටො ඒකක් ඒවන්න පුලුවන් වෙිියිද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      @@pirisfernando9014 0786974418 වට්සප් එවන්න

    • @umayangaphone4296
      @umayangaphone4296 4 ปีที่แล้ว

      ගොවා වෙන්නත් පුලුවන්

  • @nilanthikodagoda2917
    @nilanthikodagoda2917 5 ปีที่แล้ว +1

    Mmm.bole....oya thatthaa akkamai nedaa

  • @yamithathilanka2110
    @yamithathilanka2110 4 ปีที่แล้ว +1

    Kukul pora danne kohomada??

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ විඩියෝ එක බලන්න th-cam.com/video/BAW8_WY03e4/w-d-xo.html

  • @g.g.champikadananjaya6273
    @g.g.champikadananjaya6273 4 ปีที่แล้ว +1

    අව්ව තියෙන්න ඕනද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      හොදින් අවුව අවස්‍යයි බොහොම ස්තූතිය

  • @lalanaperera7162
    @lalanaperera7162 4 ปีที่แล้ว +3

    මෙයට යොදන පොහොර මොනවද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මුලික බිම් සැකසිමේදි හොදින් කාබනික පොහොර එකතුකරලා පස සකස් කරගන්න ඉට පස්සේ දින 14කට වරක් කාබනික පොහොර පසට එකතුකරන්න ඉට අමතරව නිවසේදි හදාගන්න පුලුවන් දියර පොහොර සතියකට ව තාවක් වගාවට යොදන්න

    • @sujeewapriyanthi9247
      @sujeewapriyanthi9247 2 ปีที่แล้ว

      @@agriculturenihalranasingha goma pohorada .nathinam kesel lelei diyara poharada yodanne.beet ale wadenne mona pohora yeduwothda.pls pilithurak denna.

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 4 ปีที่แล้ว +1

    නිහාල් මහත්තයෝ... බීට් කෙලින්ම සිටුවන වීඩියෝ එක කලාද? කලානම් ලින්ක් එක පහලින් දාන්නකෝ.... ස්තූතියි

  • @sriyanikolabage7466
    @sriyanikolabage7466 4 ปีที่แล้ว +1

    වම් බටු ෙහාදට හැදිල ගස පිටින් ම මලානික ෙවනවා දුක යි ඇයි ද දන්නෙ නැහැ ස්තූතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ කනම් හිටුමෑරිමේ දිලිර රෝගය හෝ හිටුමැරීමේ බැක්ටිරියා රෝගය වෙන්න පුලුවන්

    • @sriyanikolabage7466
      @sriyanikolabage7466 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha ස්තූතියි

  • @shanikafernando1693
    @shanikafernando1693 4 ปีที่แล้ว

    මුල කැඩීමට හේතුව කුමක්ද

  • @senusas6615
    @senusas6615 4 ปีที่แล้ว +1

    ඕනම බීජ වර්ගයක් ගන්න තැනක් කියන්න්කො

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      දබුල්ල්ලේ සාරලංකා කියන කඩේ තියනවා

  • @dilinimelaka9467
    @dilinimelaka9467 4 ปีที่แล้ว +2

    බීට් ඇට පෝච්චියක හිටෙව්වා. පැල දෙක දෙක හැදිලා තියෙන්නෙ.ඒවා වැල් වගෙ උසයි.ද්වස් 7ක් වෙනවා.ඇය් එහෙම වෙන්නේ. අව්ව මදි නිසාද.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +2

      අවුව මදිනිසා එහෙම වෙන්නේ පැලදෙකම පොච්චියේ තියන්න පොච්චි හොදින් අවුව වැටෙන් තැනක තියන්න

  • @dineka2395
    @dineka2395 5 ปีที่แล้ว +1

    carrot wagema pochchi wala wawa ganna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 ปีที่แล้ว

      පුලුවන් මේ ලින්ක් එක බලන්න th-cam.com/video/kS07duUryWk/w-d-xo.html

    • @dineka2395
      @dineka2395 5 ปีที่แล้ว

      thank u

  • @maheshniwantha8512
    @maheshniwantha8512 4 ปีที่แล้ว +1

    මේකෙ අනිත් vedio එක කලේ නැද්ද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +2

      බයික් එක හැප්පිලා සැහෙන කාලයක් වෙදකම් කලා විඩියෝ ක සම්පුරන කරගන්න බැරිවුනා ඉදිරියේදි දාන්නම්

    • @maheshniwantha8512
      @maheshniwantha8512 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha හරී..ගොඩාක් ස්තූතී..

  • @WYRuwanthiSudu
    @WYRuwanthiSudu 3 ปีที่แล้ว +1

    Is it possible to plant red potatoes directly in the field without nursery?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      පුලුවන් එක බීජයකින් පැල කිපයක් (3 පමන )හටගන්නවා පෙලී අතර හා වලවල් අතර අගල් 4න් 4 දුරට සිටවලා පැලවුනාට පස්සේ සති 2 කින් වැඩිපැල ගලවලා ඉවත්කරන්න බොහොම ස්තුතිය

    • @WYRuwanthiSudu
      @WYRuwanthiSudu 3 ปีที่แล้ว

      THANK YOU

  • @shermilaemoney311
    @shermilaemoney311 3 ปีที่แล้ว +1

    Sthuthi me vage vatina vedio regena avata

  • @agsudeshiagsudeshi3467
    @agsudeshiagsudeshi3467 5 ปีที่แล้ว +1

    Colombo mewa hadenawada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 ปีที่แล้ว +1

      ඔවු ලන්කාවේ ඔන තැනක හැදෙනවා බොහොම තුතියි ඔබට

    • @agsudeshiagsudeshi3467
      @agsudeshiagsudeshi3467 5 ปีที่แล้ว

      @@agriculturenihalranasingha අනිවාරෙන් හදනවා.ඒත් අපි තට්ටු නිවාසෙක ඉන්නෙ.පෝච්චිවල වගාකරනවා.මං වගාවට ගොඩක් ආසයි.පුලුවන්නම් අපිවගෙ අයටපොඩි ඉඩක පෝච්චිවල වගාකරන්න දේවල් සහ දැනුම ඔබෙන් බලාපොරොත්තු වෙනවා.ගෙදර එකතුවෙන එදිනෙදා අපද්‍රව්‍ය කොම්පොස්ට් කරගන්න විදියකුත් දැනගන්න කැමති.ස්තූතියි

  • @agri8112
    @agri8112 3 ปีที่แล้ว +1

    මාමෙ රතු අල ගම්පහ පැත්තෙ හැදෙනවද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      ඔවු හැදෙනවා බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @umayangaphone4296
    @umayangaphone4296 4 ปีที่แล้ว +2

    බිට් මුල කැඩුවේ ඇයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +3

      සාමන්‍යඑන් කඩලා සිටවන්නෙ නැත්නම් අල වර්දනය ටිකක් ප්‍රෙමාද වෙනව

    • @umayangaphone4296
      @umayangaphone4296 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha ස්තුති

  • @diluminisansala9103
    @diluminisansala9103 4 ปีที่แล้ว +1

    Mn tawan demma den mewai gowai dekama den dawas 16wenawa tama kola 2I chuti pela mokada kr ekata

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      හොදින් කාබනික පොහොර එකතුකරලා නෙමේද තවන්කරේ කොහොමත් මාසයක් විතර තවානේ තියලා සිටවන්න් ගන්නේ එ වෙද්දි අර්දනය වෙලා එනවා කාබනික දියර පොහොර තියනවානම් එකතුකර ගන්න

  • @chamee1016
    @chamee1016 5 ปีที่แล้ว +1

    Bandakka kola kahapata wenne ei.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 ปีที่แล้ว

      th-cam.com/video/fvreWa5kCfc/w-d-xo.html ස්තුතියි ඔබට

    • @chamee1016
      @chamee1016 5 ปีที่แล้ว

      agriculture nihal ranasingha thanks.

  • @arunikumari3359
    @arunikumari3359 2 ปีที่แล้ว

    ඇයි මුල කඩන්නෙ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      නැනම් අලය ලොකු වෙන්නේ නෑ බොහොම ස්තුතියි

    • @arunikumari3359
      @arunikumari3359 2 ปีที่แล้ว

      දැනුවත් කිරීමට ස්තුතියි.

  • @samanharischandra4193
    @samanharischandra4193 3 ปีที่แล้ว +1

    නිහාල් මහත්මයාණෙනි ඔබ තුමා මුණගැසීමට awshsya බැවින් ඔබ තුමාගේ lepenaya සඳහන් kara එවන්න .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nilminifernando6420
    @nilminifernando6420 4 ปีที่แล้ว +2

    😜