Sande Oba - සඳේ ඔබ | Champika Priyashantha💥Hiru Star Season 3 | Top 08 | Part 01🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ธ.ค. 2024
  • เพลง

ความคิดเห็น • 210

  • @IsharaSamarasinghe-ck5ul
    @IsharaSamarasinghe-ck5ul ปีที่แล้ว +4

    2023 ත් මන් චම්පිකගෙයි සහන් ගෙයි සින්දු අහනවා මන් ඒ තරම් එ දෙන්නට කැමති❤

  • @gamagechandrika3319
    @gamagechandrika3319 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි ගායනය මුල් ගායකයා වගෙමයි දක්ෂයාට නිසි නැන නැති උනා එකයි දුක

    • @ramlisama7578
      @ramlisama7578 ปีที่แล้ว

      Meya kochara dura giyada program eke
      Sirase sup star anthima 24 ta awa wageth mathakai

    • @ramlisama7578
      @ramlisama7578 ปีที่แล้ว

      Meya kochara dura giyada program eke
      Sirase sup star anthima 24 ta awa wageth mathakai

  • @shiromidayarathne9065
    @shiromidayarathne9065 ปีที่แล้ว +11

    මෙතනින් ගමන පටන් ගන්න ...ඔයා තමා දක්ෂම

  • @dilkianusha3266
    @dilkianusha3266 ปีที่แล้ว +3

    චම්පිකගේ හඩින් අහන්න ආසාවෙන් හිටපු සිංදුවක් අද ඒක අහුවා හරිම ලස්සනයි ඒත් කියා ගන්න බැරි දුකක් තියෙන්නේ තරගයෙන් ඉවත් විිම ගැන ලොකු අසාධාරණයක් වුනේ අපිට vote කරන්න පුළුවන් කම විතරයි තිබුණේ අපි ඒක කරා ඒ මොහොත මතක් වෙද්දී අදටත් දුකයි 😢😢

  • @siriyalatha4300
    @siriyalatha4300 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි චාන්පික් ජයෙන් ජය වේවා ජේසු පිහිටයි ඔබ‍ට ❤️❤️❤️🙏🙏🌹🌹🌹🏆🏆🏆🏅🏅🏅🏅

  • @upuludekumara5331
    @upuludekumara5331 ปีที่แล้ว +7

    චම්පිකටත් පවුලේ සැමටමත් චම්පිකට මනාපයක් දුන් සැමටමත් උතුම් වු දළදා සමිඳුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි. සංගීතයේ හඬ ගායනයේ හැඟීම චම්පික. ඔයා අවංකවම අද දිනුම් මේ ගායනය තුළින්.

  • @mrsaga831
    @mrsaga831 ปีที่แล้ว

    මෙලෝම රහක් නැති ගායනයක් ඉස්සරහට ගියා.සුපිරි ගායනය අපරාදෙ

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +26

    චමිපික අයියේ අද ඉදිරියට යන්න ලැබුන් නැති එක ගැන ගොඩාක් දුකයි මේ ගායනය හැමෝම අහලා බලන්න අද ඉදිරියට යන්න ඕනී කෙනාව තමයි ඉවත් කරේ අසාධාරණයි 😢💔 මට නම් දුක වාවන් නේම නෑ ලෙන්ගතුයි ඔබේ ඒ හඩ පුදුම ආදරයක් හිතේ දුක නිවෙන්න ඕන නිසා වචන වලින් කිවුවේ ❤ ඔයාට බුදුසරණයි හොඳ සාර්ථක ගමනක් මෙතනින් පටන් ගන්න ඔයාට ජය ❤❤ ඔයා අති දක්ෂයෙක් විදියට අද තරගෙන් ඉවත් වෙන්නේ ගීත දෙකම කිසිම අඩුපාඩුවක් නැතුව ගායනා කරලායී අවසාන 08 දෙනා අතරට පැමිණිම ගැන සතුටු වෙමූ. ඔයා අවසාන 04 දෙනා තුළ දකින්නයි ආසාවෙන් හිටියේ ❤ ඉදිරි ගමන මෙතනින් පටන් ගන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා ! හදවතින්ම ප්‍රාර්ථනා කරමී ❤❤

    • @samwije8586
      @samwije8586 ปีที่แล้ว

      අවසන් තරගයේ සිටිය යුතු 4 දෙනාගෙන් කෙනෙක් ඔයා. ඔබගේ වෙන්වීම දුකක්. සිරස සුපර්ස්ටාර් තරගයේත් මම ඔබට කැමතියි.

    • @dilkianusha3266
      @dilkianusha3266 ปีที่แล้ว

      ඇත්තටම දුකයි තමයි අදටවත් හිතෙන්නේ නැ චම්පික අයින් වුනා කියලා

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +1

      ඔව් අවසාන 04 දෙනා සිටිය යුතුම කෙනෙක් චමිපික අයියා 😢💔 තාමත් මෙහෙම වුණා කියලා විස්වාස කරන්න බෑ හීනයක් වගෙයි , ගොඩාක් දුකයි වේදනාවයි 😢💔

  • @sasindukalpa4531
    @sasindukalpa4531 ปีที่แล้ว +39

    දක්ෂයන්ට ඉඩ නෑ මේකේ 😡😓 ටකරම් ටිකක් උඩ දාගෙන අපරාදේ මේ කොල්ලා❤😢

  • @virajpriyankara1132
    @virajpriyankara1132 ปีที่แล้ว +29

    ටික් ටොක් වලින් ප්‍රසිද්ධ වෙලා නිකන්ම රියලටියට ආපු අමීශලාට වඩා චම්පික කියන්නෙ මේ සීසන් එකෙ ඉදිය අති දක්ශයෙක් ඕනෑම ආරෙක ගීත ගායනා කරන්න පුලුවන් . අමීශට ජෝතිපාල මහත්තයා නැති උනානනම් ගීත කොහෙන්ද හොයන්නෙ . චම්පික කියන්නෙ නියම හිරුස්ටාර්. මේ වෙද්දී දක්ශයෝ කී දෙනෙක් අයින් කරාද එකෙක් නිසා
    හිරුස්ටාර් කප් එක දැන්ම දීලා දැන්මනම් ඉවරයි . අපරාදෙ නැතිනම් දක්ශයොන්ගෙ හීන

    • @dilkianusha3266
      @dilkianusha3266 ปีที่แล้ว +1

      ඔයා හරියට හරි මෙි ටික මටත් කියන්න බැරිවයි හිටියේ recspet 👍👍

    • @komarikw3586
      @komarikw3586 ปีที่แล้ว

      Balan innna chmpika kirula ganiy

    • @komarikw3586
      @komarikw3586 ปีที่แล้ว

      Champika hodanam ohu idiriyata yaiy

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +9

    මගේ ආසම song එකක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😍

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +4

    Lassanai

  • @oshadhihimaya1849
    @oshadhihimaya1849 ปีที่แล้ว +11

    හිතුවෙවත් නෑ අද out වෙයි කියලා 🥺❤️

  • @kalpanianuruddika2731
    @kalpanianuruddika2731 ปีที่แล้ว +1

    aiya oya ගායනා kala godak ලස්සනයි oya tamai ඉදිරියට yanna one marama ලස්සනයි duk wenna epa aiya oyage idiri gamanata suba pathanawa

  • @nilminishriya8034
    @nilminishriya8034 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @shavindamadusanka9436
    @shavindamadusanka9436 ปีที่แล้ว +2

    පට්ට වැඩ්ඩෙක්

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 ปีที่แล้ว +3

    සමාධියකට සම වැදුණා මෙන් ඔබගේ ගායනය අසා සිටිමි එතරම් මා හදවතට සමිප වුනා හරිම ලස්සනයි ආදරේයි ගොඩක්ම පුතා

  • @gayanchathurika3536
    @gayanchathurika3536 ปีที่แล้ว +5

    දක්ෂයන්ට නියම තැන දෙන්න.ඉවත්වෙන්න ඕන අදක්ෂයො තියාගෙන දක්ෂයො ගෙදර යන එකයි දුක.චම්පික අයියා ඔයා නියම දක්ෂයෙක්.ඔයාට බුදු සරණයි

  • @aravindakariyawasam1106
    @aravindakariyawasam1106 ปีที่แล้ว +7

    හදවතේ ගායකයා,චම්පික අයියා. ❤️

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +7

    ❤ සදේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුනේ සිතේ දුක හිරූ නිවා දැමූවේ නැතිවද ඔබ දන්නේ ඔබේ නික්ම යාම ලොකු දුකකී ලොකු වේදනාවකී චමිපික අයියේ ❤💔.......

  • @mihirigamage8957
    @mihirigamage8957 ปีที่แล้ว +3

    Ai aiye janapriya geethayak awasan geethayata thora nogaththe?aparade.. awasan watayeth obe gayana ahanna kemeththen hitiye....
    Idiri gamanata obata suba pethum..
    Oba daksha tharuwak😍

  • @lalanaudayanga2519
    @lalanaudayanga2519 ปีที่แล้ว +3

    Good luck.....yanna idiriyatama.....suba pathum.....

  • @isurudeshappriya6778
    @isurudeshappriya6778 ปีที่แล้ว +3

    supiri chamika aiyaa adarei aiyaa

  • @uveeworld8601
    @uveeworld8601 ปีที่แล้ว +1

    සුපිරි kiyanna deyak na rukanthata wada lassanai ❤️

  • @kumaralk9635
    @kumaralk9635 ปีที่แล้ว +1

    මන් දැක්ක සුපිරිම battle එකක්🔥🔥

  • @sameeraudayanga3865
    @sameeraudayanga3865 ปีที่แล้ว +5

    සුපිරිම කටහඬක් ❤️

  • @kevin-hv2ho
    @kevin-hv2ho ปีที่แล้ว +1

    patta

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 ปีที่แล้ว +1

    Ane champika aiya ain una duka thawama hithe thiyenawa godak dukai.ahinsaka kollek.hariyannama ona kawada Hari.

  • @shakilamadushanka1104
    @shakilamadushanka1104 ปีที่แล้ว +4

    මාර ලස්සනට සින්දුව කිවුවා. ❤️

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 ปีที่แล้ว +7

    Sms වලින් ජයග්‍රාහකයා තෝරන මේ වගේ තරගවල නියම දක්ෂයෙක් දිනන්නේ කලාතුරකින්. ඔබ සිරස superstar එකෙත් ඉතාමත් දක්ෂ විදිහට ගායනා කරපු ගායකයෙක්. ඔබත් හරිනම් අද ඉන්න ඕනේ තරඟකරුවෙක් විදිහට ස්ටේජ් එකේ නෙවෙයි ශිහාන්ලා වගේ විනිශ්චය කරුවෙක් විදිහට ඔය ඉස්සරහ පුටුවක. ඉන්න ඕන කෙනෙක්.

    • @ayeshajeewanthi8753
      @ayeshajeewanthi8753 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම එයා දවසක එහෙම ඉදී....😘❤️😘 මේ එයා සුපර් ස්ටාර් එකේ කී වෙනියාද? ඔයාට මතකද? 🤔🤔

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 ปีที่แล้ว +1

      @@ayeshajeewanthi8753 සිරස සුපර් ස්ටාර් 4 වෙනියා.

    • @ayeshajeewanthi8753
      @ayeshajeewanthi8753 ปีที่แล้ว +1

      @@c.bwijesinghe2259 ❤️🙂❤️

    • @dahamigamage6194
      @dahamigamage6194 ปีที่แล้ว

      @@c.bwijesinghe2259 What?? Then this is really a failure neh. Shihan, Sanka ehema 6 weniyata neda out wune?? E wunaata ada egollo inna thana. Meyaa ehenam eeta wadaa honda thanaka inaa epayi.

  • @pathumakash6166
    @pathumakash6166 ปีที่แล้ว +9

    ,නොවටිනා උන් ඉදිරියට යනවා ඉතාම දක්ශයා ගෙදර යවනවා අපෙ ජනතාවට බයිලා වලින් තොර ලෝකයක් ගැන හිතන්නත් බැහැ

  • @kusanthikanawarathna8816
    @kusanthikanawarathna8816 ปีที่แล้ว +2

    Amishata wadiya anith hamoma hodai..eth minissunta monada therenne..oya nawathinna epa aiye me gamana... aththatama kiyanna bari tharam dukai...oyata jaya wewa hadawathinma suba pathanawa

  • @rilshan3167
    @rilshan3167 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි අයියේ 😗

  • @deemanthaaberathna1712
    @deemanthaaberathna1712 ปีที่แล้ว +1

    Super star champika hiru star eken balanna labuna ekanm loku deyak Mt..

  • @niroshalakmali1040
    @niroshalakmali1040 ปีที่แล้ว +5

    සුපිරිම දක්ශයෙක් ඔයා අයියේ .අපේ හඩවතේ ගායකයා ගොඩාක් ආදරෙයි .දැන් හිරු ස්ටාර් බලන්න හිතෙන්නෙ නෑ. අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා අයියේ ඉදිරියටම යන්න ජීවිතේ ජයගන්න .ගොඩාක් ආදරෙයි 🥰❤

  • @nilankanilanka5951
    @nilankanilanka5951 ปีที่แล้ว +59

    අමිෂ කියන්නේ පඩ සංදර්ශන කාරයෙක් විතරයි චමිපික ඔබ හොදටම ගායනා කරනව අමල්ගෙ මනාපය ගැනීමම ඔබ ලැබූ ජයක්

    • @dilkianusha3266
      @dilkianusha3266 ปีที่แล้ว +1

      ඇත්තමයි

    • @feelingheart5850
      @feelingheart5850 ปีที่แล้ว +1

      Sirawata💯

    • @komarikw3586
      @komarikw3586 ปีที่แล้ว

      Champika hodaiy eka aththa. Aiy ithin oya amishata dos kiyanne.eya hoda nathnam oya amishawa nobala inna.amisha hoda nathnam aiy eyata ratak lokayak adare karanna. M8n8sunta irisiya karanna epa

    • @lahirumadushan2649
      @lahirumadushan2649 ปีที่แล้ว +1

      අමීෂ ත් වැඩ්ඩෙක්

    • @shakaboonlokka399
      @shakaboonlokka399 ปีที่แล้ว +1

      aniwa

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි 😍😍

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +6

    මෙ සින්දුව අන්තිමට කියන්න තිබ්බෙ

  • @geethkasun7835
    @geethkasun7835 ปีที่แล้ว

    මම අද හිරුස්ටාර් අයින් කරනව.හරිම අසාදාරනයි මේ වැඩේ.

  • @dimuthmadushnka2087
    @dimuthmadushnka2087 ปีที่แล้ว

    Supirii supiri brooo hodaa tharagayak dunnaa.. rathna purenn hodaa gayakayekk

  • @chamaramadushan9163
    @chamaramadushan9163 ปีที่แล้ว +20

    අමිශගෙ ආකර්ශනය විතරයි ශික් හොද අය කැපෙනවා

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +1

      ඔව් 💔💔

    • @Didulasalinda65
      @Didulasalinda65 ปีที่แล้ว

      ඇත්ත 🙁

    • @Sayu1512
      @Sayu1512 ปีที่แล้ว +3

      සචිනි නිසයි කැපුනෙ.දෙවෙනි බැටල් එක බැලුවනන් තේරෙයි🙂

    • @indikapradeep9031
      @indikapradeep9031 ปีที่แล้ว +3

      @@Sayu1512 ඔව්...ගොඩක් අය අමීෂ හොද නෑ කිව්වට එයා හින්දා චම්පික කැපුවා කිව්වට...ඒ දෙන්නම දක්ෂයි එක එක පැති වලින් ඒ දෙන්නගෙන් මම නම් ආස චම්පිකට...ඒ වුණාට අමීෂ නිසා කැපුණා කියන එක සාධාරණ නැ...හිරු ස්ටාර් එන්න කලින්ම එයාට ලොකු ෆෑන් බේස් එකක් තිබුණා...සචිනි එක්ක තිබ්බ බැට්ල් එකේ තමා අවුල තිබ්බේ...අනික කොහොමත් සති ගානක් හිරු එක චම්පික ව කපන්න තමා බලන් හිටියේ

    • @Sayu1512
      @Sayu1512 ปีที่แล้ว +1

      @@indikapradeep9031 ow.අමීශ එක්ක බැටල් එකේවත් චම්පිකට ඒතරන් වෝට් අඩු උන්නෑ.හරිනන් අමීශගෙ බැටල් එකෙයි අඩුවෙන්නෝනෙ.සචිනිත් එක්ක බැටල් එකෙයි අඩුවුනේ.අමීශත් එක්ක බැටල් එකේදි ටග්ගාල 50ටත් ආවා 🙂

  • @renukajayawarnasinghaarach4425
    @renukajayawarnasinghaarach4425 ปีที่แล้ว +2

    Ada idiriyatama nawata oyath supiri tharuwak

  • @tharangatennakoon6727
    @tharangatennakoon6727 ปีที่แล้ว +2

    Champika amalge hari niroshage team eke hitiyanan mita wada dura yanawa aniwaren.shihant one une ne champikawa idiriyata geniyanna. Aparade daksayek kepuna.

    • @dilkianusha3266
      @dilkianusha3266 ปีที่แล้ว

      ඒක තාමා ඇත්ත අපරාදේ දක්ෂයෙක් කැපුවා

  • @TharinduBuddika-kd4qg
    @TharinduBuddika-kd4qg 9 หลายเดือนก่อน

    Lassanai aiya

  • @kavishkasahan2377
    @kavishkasahan2377 ปีที่แล้ว +1

    Supiriyatama kiwwa

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +13

    මේ ගීතය ඔයා ගේ හඩින් අහන්න ආසාවෙන් හිටිය ගීතයක් පුදුම ලස්සනක් තියෙන්නේ ඒ රහටම හැගීමෙන්ම ගායනා කළා ඔයා ගේ ඉවත් වීම නිමකල නොහැකි දුකක් වේදනාවක් 💔❤ ඔයා නැති නිසා මට නම් ආයේ හිරූස්ටා බලන්න හිතක් නෑ 💔💔

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 ปีที่แล้ว

      බලන්න එපා.

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +1

      @@s.p.lakshan5025 මගේ comment වලට reply දාන් නැතුව පව් නොදී පාඩුවේ යනවා 😠😠😠 මං චමිපික අයියා ගේ song එකට comment කරේ ඒක මගේ අයිතිය තමුන් ට තියෙන අමාරු ව 😠😠

  • @bigulmunasinghe566
    @bigulmunasinghe566 ปีที่แล้ว +5

    මෙන්න කටහඩ😍😍😍😍

  • @rathnayakerathnayake4672
    @rathnayakerathnayake4672 ปีที่แล้ว +41

    ඇත්තටම අමීශට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නෙ චම්පික ගායනය පැත්තෙන්.අපරාදෙ💔

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඔව් 💔💔

    • @Rusikweerasinghe77
      @Rusikweerasinghe77 ปีที่แล้ว

      🤣

    • @sandeepranathisara8009
      @sandeepranathisara8009 ปีที่แล้ว

      😂 janathawa nathirkata mona karannada, meyage second reality eka amishage first eka ,eth amishta janatha prasadaya uparimaya thiyanawa,eya first reality ekenma amisha thange gaman hada gaththa,meya eka kara gaththe nathi nisa second ekata awa dan meya mekenwath gamana hada gannn thiyenne

    • @betterfunnysl
      @betterfunnysl ปีที่แล้ว +1

      @@sandeepranathisara8009 😂 Ane ub ukhn pnny

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 ปีที่แล้ว +1

    සැබෑ දක්ශයෝ

  • @chaminidinesha9952
    @chaminidinesha9952 ปีที่แล้ว

    එක එක්කෙනාගෙ රසවින්දනය හැකියාවන් වෙනස්. ඒත් කලබල සිංදු අතර හිත හැදෙන හිත නිවන සිංදු රහටම කියන්න පුළුවන් ඔයාට තමයි. ඇස් පියාගෙන අහන් ඉන්න පුළුවන්.. ❤️❤️😍😍 දැන් ඉතින් ගමන පටන් ගන්නයි තියෙන්නේ.. තෙරුවන් සරණයි..

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 ปีที่แล้ว

    අනෙ ලස්සනයි ❤️

  • @bhagyasribhagyasridayasiri6460
    @bhagyasribhagyasridayasiri6460 ปีที่แล้ว +1

    Umba dinala iwaray bro......👍💪

  • @thamaranandani7194
    @thamaranandani7194 ปีที่แล้ว +1

    Aththamai meke place Eka hambawenne waradi euntama thamai.

  • @t.m.1533
    @t.m.1533 ปีที่แล้ว +1

    asama eka 🥲

  • @kalpanasarathkumara4979
    @kalpanasarathkumara4979 ปีที่แล้ว +1

    මදි....හොඳටම මදි

  • @ruwansandakelum9055
    @ruwansandakelum9055 ปีที่แล้ว

    අවුලක් ගන්න එපා චම්පික අයියා ලංකාවේ තිබුන රියලටි ෂෝ හැම එකකම දිනපු එකා නෙමේ දක්ෂ ජනප්‍රිය අන්තිම 8/10 ට තේරුන අය තමා

  • @snjayaprasad8308
    @snjayaprasad8308 ปีที่แล้ว +1

    Duka thama kollo gemak ghapan oba

  • @asankasl1243
    @asankasl1243 ปีที่แล้ว

    amishata wadaa Superb attatama.👌👌👌👌❤

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 ปีที่แล้ว +1

    Amishaya mokeda ochchara Uda danne nirosha,hirustar bsluwe champika Nisa,,🔥🔥🔥

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +1

    මාරම දක්ෂයෙක් මේ වගේ දක්ෂයෙක් ලොවෙත් නෑ ❤❤💕

  • @nadeekahettiarchchi5844
    @nadeekahettiarchchi5844 ปีที่แล้ว +2

    මැට්ට

  • @ayeshajeewanthi8753
    @ayeshajeewanthi8753 ปีที่แล้ว +27

    රත්නපුරේ මැනික...❤️😍❤️ අපි හැමෝටම තිබුනු එකම බලාපොරොත්තුව...😢❤️ ආයේ හිරු ස්ටාර් බලන්නේ කව්රු වෙනුවෙන්ද? 😢😭 අවසාන මහා තරගයේ ඔයාව දකින්න ගොඩාක් ආසාවෙන් හිටියේ...😢😭 මෙතන මොකක් හරි හොර වැඩක් වෙනවා කියලා දන්නවා...🙄😠😠 ඒත් ප්‍රේක්ෂකයෝ හැටියට අපිත් ගොඩාක් අසරණයි...😢😭 ආයේ කාටවත් වෝට් කරන්නේ නෑ...🙂 ඔයාට බුදු සරණයි...🙏😘🙏

    • @nerosha2310
      @nerosha2310 ปีที่แล้ว +4

      Ow sahathika eththa.champika paw

    • @THARUSHALOCHANA.
      @THARUSHALOCHANA. ปีที่แล้ว +1

      Ammapalla thamai bn😢

  • @sandakelumweerasinghe4333
    @sandakelumweerasinghe4333 ปีที่แล้ว +1

  • @indikawijeherath7037
    @indikawijeherath7037 ปีที่แล้ว +4

    දෙරණ ඩ්‍රීම් ස්ටාර් යන්න දක්ශයාට තැන ලැබෙයි

  • @priyanlakshitha4282
    @priyanlakshitha4282 ปีที่แล้ว

    He is the best

  • @a.w.m6048
    @a.w.m6048 ปีที่แล้ว +28

    ඇත්තම කියන්න ඕන අමීශට වඩා ගොඩාක් ලස්සනට ගායනා කරනවා ඔයා ගොඩක් දුකයි ඔයාට අයින් වෙන්න උනාට

    • @ayeshajeewanthi8753
      @ayeshajeewanthi8753 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ඔව් මෙයා Final ඉන්නම ඕනි කෙනෙක් අයින් උනාට....😭😭 අමීෂට වඩා වටිනවා...❤️😘❤️

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ඔව් ගොඩාක් දුකයි 😢😢😢💔💔💔 චමිපික අයියා නැති අඩුව 😢 අමීෂ ට වඩා දස දහස් ගුණයක් වටිනවා

    • @feelingheart5850
      @feelingheart5850 ปีที่แล้ว +2

      💯

    • @dilkianusha3266
      @dilkianusha3266 ปีที่แล้ว +1

      අනේ ou චම්පික හරිම දක්ෂයි ඒ අඩුව පුරවන්න කාටවත් බැ

    • @allinoneplace3332
      @allinoneplace3332 ปีที่แล้ว

      අමිස හොදයි උ දැන් හෙන පඩ්ඩෙක් පඩ ඇර ඇරා දැන් රෙනවා හැම තැනම

  • @buddhikalakmal2869
    @buddhikalakmal2869 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @anurajvishwa5380
    @anurajvishwa5380 ปีที่แล้ว +7

    පව්.හරි අපරාදයක් මේ වගේ දක්ශයෙක්ට කලේ.සීසන් එකේ ආසම දෙන්නෙක්.චම්පික හා ජීවන්.කවදාහරි ඔයාට ඔයාගේ බලාපොරොත්තු ඉටුකර ගන්න හැකියාව හා ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා 🙏💔

    • @ashi837
      @ashi837 ปีที่แล้ว

      නියම දක්ෂයො දෙන්නෙක්..ගොඩක් අයට ඒක පේන්නෙ නෑ..

  • @fytu7749
    @fytu7749 ปีที่แล้ว +3

    Dukai eththatama

  • @dilanjeethisakya8573
    @dilanjeethisakya8573 ปีที่แล้ว

    මගදි කැපුන අය තමයි වෙනසක් කරන්නෙ. බය වෙන්න එපා ඔයා දිනුවා කියල හිතාගන්න තරඟය නෙවෙයි ජීවිතය.

  • @malshaanuradi118
    @malshaanuradi118 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @MalishaShehan-uo2io
    @MalishaShehan-uo2io 8 หลายเดือนก่อน

    Win karanna tibba aiya kekek gobbayek win kala

  • @Voldemort-f3s
    @Voldemort-f3s ปีที่แล้ว +3

    ඇයි whottow මුන් දෙන්නව එකට දැම්මේ😒

  • @lakshanbuddika5856
    @lakshanbuddika5856 ปีที่แล้ว

    Oya paradune naa aiya

  • @Ru-hl7gp
    @Ru-hl7gp ปีที่แล้ว +7

    අමීෂට වඩා දක්ෂයි ❤️

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว

      ඔව් 💕

    • @dilkianusha3266
      @dilkianusha3266 ปีที่แล้ว

      Shihan කියනවා amishata ජනතාව ඊර්ෂ්‍යා කරන්නලු ඇයි දන්නැ

  • @shiromidayarathne9065
    @shiromidayarathne9065 ปีที่แล้ว +4

    එපා උනා හිරු ස්ටාර් ...චම්පික නිසා බැලුවෙ

    • @user-SUDDI
      @user-SUDDI ปีที่แล้ว

      attama😢

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว

      ඔව් මාත් එහෙමයි 💔💔

    • @samaranayaka3579
      @samaranayaka3579 ปีที่แล้ว +1

      මමත් හිරුස්ටාර් බලන්නේ නෑ මීට පස්සේ. අප්ප එක අයින් කලා

  • @pushpatharanga9179
    @pushpatharanga9179 ปีที่แล้ว

    Nohekkak nometha duk wennw apa apau rai karamna mama asama gayakayek

  • @lassanasindu4162
    @lassanasindu4162 ปีที่แล้ว +3

    Meka wdk na ne mewage waddo kapenwanm

  • @dushanmadu5739
    @dushanmadu5739 ปีที่แล้ว +2

    Final innama oni kenek

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඔව් 💔💔

  • @shanthifatung4993
    @shanthifatung4993 ปีที่แล้ว +2

    A unata champika pau ane

  • @indunilsampath359
    @indunilsampath359 ปีที่แล้ว +3

    ඔව් අනේ අලුත් අවුරුද්දේ දුකම හිතුන පලවෙනි අවස්ථාව අයියේ ඔයා අයින් උනා කියලා අහපු එක මෙච්චර වෙලා සතුටින් හිටුය්‍රෙ දැන් බැලුවේ හිරු ස්ටාර් යු ටුබ් එකෙන් ඊයෙ එක ශික් අයියේ කමන් නැ අයියා මාරම ලස්සනට ගායනා කරා අයියේ ඔයාට පුලුවන්

  • @shehanishehani5929
    @shehanishehani5929 ปีที่แล้ว +4

    Api Kochchara dakshayanta vote karath vadak na hiru torange ayalata kamati kenava agollonta ona vidihita Tama shihan,nirosha,Amal wada karanneth Meka balala vadak na

  • @laaa7781
    @laaa7781 ปีที่แล้ว +2

    Oya parade naha ayya oya dinum

  • @aselamadusanka1340
    @aselamadusanka1340 ปีที่แล้ว +4

    දක්ශතම අයට තැනක් නෑ

  • @THARANGANARIYAPPERUMA
    @THARANGANARIYAPPERUMA ปีที่แล้ว +7

    වැඩක්ද බං මෙහෙම තරඟ තියල,පෙනේර වගේනෙ,හොඳ ටික හැලෙනව,රොඩු ඉතුරු වෙනව.

    • @t.m.1533
      @t.m.1533 ปีที่แล้ว

      sirawatma bn

  • @rashenfernando4528
    @rashenfernando4528 ปีที่แล้ว +5

    2 වෙනියට සෙට් වුන සින්දුව හරියන් නෑ😢

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 ปีที่แล้ว +12

    පුදුම ලස්සනක් මේ කටහඩේ තියෙන්නේ චම්පික අයියේ ඔයා වෙනම බ්‍රෑන්ඩ් එකක්

  • @dahamigamage6194
    @dahamigamage6194 ปีที่แล้ว

    Aththatama meyaa kochchara hondada Amishata wadaa

  • @y.t.devendra7145
    @y.t.devendra7145 ปีที่แล้ว +3

    අමිෂට වඩා දක්ෂ කෙනෙක් ලස්සන ගායනයක්

  • @user-SUDDI
    @user-SUDDI ปีที่แล้ว +2

    deweni sinduwe wot hira karala tibune aka ona gonekta terenawa😢

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    මන් හිතුවෙ නෙ චම්පික කෙපෙයි කියලා .එත් අපරාදෙ ඔක්කොම දක්සයෝ

  • @chamakapramudithasenarathn3817
    @chamakapramudithasenarathn3817 ปีที่แล้ว

    🥺🥺

  • @nilnethu8940
    @nilnethu8940 ปีที่แล้ว

    රූකාන්ත වගේම කියනවා

  • @Didulasalinda65
    @Didulasalinda65 ปีที่แล้ว +5

    දක්ශයො අවුට් වෙනවා.🙁

  • @madushansampath9654
    @madushansampath9654 ปีที่แล้ว

    😴👈❤❤❤❤

  • @deemanthaaberathna1712
    @deemanthaaberathna1712 ปีที่แล้ว

    Vote nathi nisane ayn une.. ona vote 3n hambunane... awk na champika

  • @user-SUDDI
    @user-SUDDI ปีที่แล้ว +1

    😢😢😢😢😢😢😢😢😢😢

  • @withinK783
    @withinK783 ปีที่แล้ว +2

    චම්පික දැන්වත් ඇත් නේද .මේ පාර ලැබුන චාන්ස් එකෙන් වත් ප්‍රයෝජනයක් ගන්න. මොන තරඟෙට ආවත් ඔයා දක්ස නිසා ගොඩක් දුර යන්න පුලුවන්. ඒත් අලුතෙන් එන ළමයින්ට චාන්ස් එක දෙන්න.හිරු ස්ටාර් එකේ මුලින්ම චම්පික ඉන්න්ව කියල දැනගත්තම තිබ්බ කැමත්තත් නැති වුනා. මොකද ඒ කාලේ අපි sms ගැහුවේ බලාපොරොත්තු තියාගෙන. ඒ ජනප්‍රියත්වයත් නැතිකර ගෙන ආයෙත් තරගෙකට එනවා කියන්නේ අනේ මන්දා. කෝම වුනත් තාමත් ආදරේ හිරු ස්ටාර් චම්පිකට නෙවෙයි. සුපර් ස්ටාර් චම්පිකට. දැන් වත් තමන්ගේ දෙයක් කරලා ඉස්සරහට එන්න 😍 ජය

  • @lakmalwijerathna3504
    @lakmalwijerathna3504 ปีที่แล้ว

    මේ තරම් දක්ෂයෝ ඉද්දි තමයි හැමදාම හිරු කෝහේවත් යන හාල් කැල්ලක් කරලියට ගේන්නේ 😂😂

  • @deemanthaaberathna1712
    @deemanthaaberathna1712 ปีที่แล้ว +1

    Hamotama hiru star wennath ba...ne..