ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වෙනදා වගේම ඊයේත් හොදම ගායනය මලිත් මල්ලිගේ තමයි.කොච්චර ඇහුවත් මදි.ඒ තරමටම ඒ කටහඬට ඇබ්බැහි වෙලා.සුපිරි මල්ලියෝ.ඉදිරියටම යන් ඔහොම හැමදාම ඔයත් එක්ක අපි ඉන්නවා ❤️
මලිත් මල්ලී මාරම සතුරුයි ලස්සන වැඩක් කලා 🎤🎤🌟🌟🌟🌟songs දෙකම මරු බුදුසරණයි මල්ලී
මුන් දෙන්නගෙ ලස්සන තමා වැඩේ❤😍😘මාරම ලස්සනයි මේ දෙන්නා
ප්‍රේක්ෂකයන් දුලංග අයියව අතාරින් නෑ.ඔයා නම් සුපිරියක් දුලංග අයියා❤🔥ජයෙන් ජය
මලිත් මල්ලි තමා ඊයෙ best....අපි ඉන්නවා ඕනි දේකට....ඉදිරියටම යමු මල්ලියෝ...❤️❤️💪💪😍😍👍👍
මලිත් අයියම තමා තරගයෙන් වින් කරන්නෙ අපි හැමදාම ඉන්නවා ඔයා එක්ක ...❤️❤️
@@inokapriyadarshani4574 now
Dulanga කියන්නෙ රහවල් ගොඩක එකතුවක් තියෙන කටහඬක හිමිකරුවෙක්...ඒ කටහඬ අහන්න පටන් ගත්ත දවසෙ ඉදලා හැමදාම වෙනස්ම දෙයක් අහන්න ලැබුනා.ඒකටයි තරුවක් කියන්නෙ..❤😇
දුලංග අපි ඉන්නවා ඔයාට ඉදිරියට යමු 🥰😍
ඊයේ සුපිරිම ගායනය මලිත් මල්ලීයා🤗💪🌻🌻ජය ආඩම්බරයි .ගොඩක් සතුටුයි
දුලංග කියන්නෙ පුදුම කටහඩක්හැගීම් එක්ක ගැටෙන්න පුලුවන්,ඔය හැම කෙනෙක්ටම වඩා දුලංගගෙ කටහඩටම විතරයි.ආශිර්වාද කරනව ඔයාටම තමා මේ පාර කිරුල..දුලංග
මේ ගීත දෙකෙන් දුලංග ගේ ගායනය අති ඉස්තරම් ❤💆හරිම ලස්සනයි ❤දුලංග සම්පත් මරේ මරු❤😍
ඊයේ ඔයා මනාප සටහනේ උඩින්ම ඉන්නකොට පුදුම සතුටක් දැනුනේ දුලංග අයියා ...☺️ ඔයාගේ දක්ෂතාවය මෙතන ඉන්න කාටවත් නෑ.ප්‍රේක්ෂයෝ ඒක දැක්කා ඊයේ ❤️❤️ අපේ සිහින තරුවට සුභ පැතුම්
Dulanga❤️
Aniwa ❤️
Final යන්නම ඕන මලිත් 🔥බුදුසරණයි ජයවේවා🖤
හරිම ලස්සනට ඔයා ඔයාගේ වැඩේ කළා..... මලිත්.....👌👌👌 ඊයෙත් හොදම ගායනය ඔයාගේ 💓💓
දුලංග... ඔයා පුදුම තරම් වාසනාවන්තයි... අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි... මේ වගේ හැමදාම අපි ඔයාව voting list එකේ උඩින්ම තියනවා.... 👍👍🥺🥺❤️ 8 දෙනාගෙන්ම සුපිරිම කටහඬ තියෙන්නෙ අපේ දුලාට... දළදා සමිඳු පිහිටයි...🙏🙏❤️🥰 Our hero❤️🙏
Feel එක, Variations , Voice tone අතින් ගත්තොත් මලිත් අයියා තමා ඉතිම්
දුලංග පට්ට ❤❤❤
දුලන්ග අයියා Best🎶🎶🎶🎶
@@nilanaathukorala07 Dan inna hamoma supiruma dakshayo.... E unat ape dulage voice eka thama bestma...eya visharada kenek....math ehemai...ek nisa dakshayanw agaya krnw...hemoma dakshayo..E wnat Dula hamadama aluth wedkin... Amaru wedkin risk ekk arn anith ayt challenge krnw...😏 Ekath eya uparimetm success kr gnnawa.... Dula mage hodm yaluwek... 😊😊❤️
@@malinduwenushka6979me 7 panthiye idn mage yaluwek una dentmath hodm yaluwek wela inna dulage vocal tecnics gena mt kiyanna kawda oya... 🤭🤭 Anith ek api dulangat udaw klat api wen katawwth kawadawth mehem kiyl comment krl na mokd dan inna hamoma supirima dakshayo... Dan thiyenne luck ek athra tharagayk.... Dalage vocal tecnics naththn komd dula ochchr votes gnne... Anjali nngigei dulagei duet ek million ganak baluwe.. 🤭🤭🤣O/L wlt hari music gan study krpu kenek nm oma kiynne na... Sorry... 🤣🤣🤭😅
දුලංග අයියා කවුරු මොනවා කිව්වත් අයියත් එක්ක අපි හැමදාම ඉන්නවා. අයියාගේ කටහඩේ වටිනාකම දන්න අය අයියත් එක්ක හැමදාමත් ඉදීවි. 😊😊 ඔයා තමා අපිට හැමදාම dream star 🌟
පුදුම ආඩම්බරයි දුලා... ඔයා වගේ යාලුවෙක් ලබන්න මම වගේම ඔයාගෙ යාළුවො වෙන අපි හැමෝම වාසනාවන්තයි... 🥺🥺👍❤️🙏 කටහඬට අමතරව ඔයාගේ ඔය නිහතමානිකමට.... Friendship එකට අපි හැමෝම ආදරෙයි...🥺❤️ ඒක නිසා අපි කෝම හරි ඔයාව dream star කරවනවාමයි... අපිට කරන්න දෙයක් ආයේ ඉතිරි වෙලා නැහැ... ඔයාගෙ දක්ෂතාවයට ඔයාගෙ audience එක ඔයාව voting list එකේ 1st place එකේම තියල ඉවරයි... ❤️👍බුදු සරණයි දුලා...🙏 🥺All the best 👍👍🥺🥺
දුලංග ධර්මරාජ නේද
@@tharindugunarathne9425 ow
ඔයාට හොඳ ඉදිරි ගමනක් තියෙනවා දුලංග පුතා ♥️♥️ බුදුසරණයි ♥️♥️♥️
මලිත්ගේ ඊයේ දවසේ හොදම ගායනය වෙනදා වගේම ඉදිරියටම යන්න සුබ පතනවා 😍❤️
Dulanga ඊයේ ගීත දෙකම ලස්සනයිවෙනස්ම ආකාරයේ ගීත දෙකක්❤🥺ඩ්‍රීම්ස්ටාර් වේදිකාවට ඔයා මාරම ආලෝකයක්💓💓💓
Dream Star වේදිකාවේ ඉන්න දක්ෂතම තරගකරුවා ඊයේ දවසේ perform කෙරුවා මාරම ලස්සනට ඒ කට හඩ ගැන කියන්න වචන නෑ සුභ පැතුම් අයියෙ ඔයාට අපි හැමදාමත් දුලංග අයියත් එක්ක ❤️😌
ජයවේවා දුලංග මල්ලී....අවසන් මහා තරගයේ කිරුළ දක්වා යමු... ❤️
දුලංග 😍
මලිත් පුතේ ඊයේ හැමදාම වගේ අපූරුවට ගායනා කලා. ඉදිරියටම යමු පුතේ අපි . අවසන් දවසේදී වේදිකාව උඩදී හමුවෙමු අපි . දළදා සමිඳු සරණයි පුතුනේ !!
ඉදිරියටම යන්න සුභ පතනවා මල්ලී ඇතුගල්පුරයේ සිහින තරුව මලිත් 🥰❤️
දුලංග කවුරු මොනවා කිව්වත් ඔයා තමා ඔය හැමෝගෙන්ම best.. ඊයෙ ගායනම් මාරයි කියන්න වචන නෑ All the best දුලංග අපි ඉන්නව ඔයා එක්ක හැමදාම
මලිත් අයියෙ ජය වේවා බුදු සරණයි ❤️🌼
දුලංග 🥺❤
මේ ගීත දෙකම එකට ඇහුවම දුලංග තමා හොඳටම ගයනා කරේදුලංග තමා දවසේ හොඳම ගායනය.🌸❤
Dulanga තමා හොඳම.දුලංග ගෙ ගායනය හරිම පැහැදිලි.දුලංග කියන්නෙ තමන්ගේ කටහඬ හරියට සූක්ශමව පාවිච්චි කරලා වැඩේ කරන කෙනෙක්.හැමදාම වගේ දුලංගට තමා ගොඩක්ම ආස.❤😍🤗
Ouuu
අනීවාර්යෙන්
මලිත් මල්ලියෝ වෙනදා වගේම ඊයේත් හරිම ලස්සනයි. දක්ශයට තැන ලැබෙනවා අනිවාර්යයෙන්ම. ඉදිරියටම යමු ❤️❤️
දක්ශතාවය මෙන්ම ගායන පෞරුෂයත් ඔබේ ගායනය හැඩ කලා .....Good luck ...Dulanga
දුලංග කියන්නේ super brand එකක්
මලිත් මල්ලියෝ අපි ඉන්නවා ඔයත් එක්ක.
මලිත්ගෙ මේ song එකේ judge board එක කියපු තරම් වරදක් මටනම් පෙනුන් නෑ. මාරම රහයි 🥺❤️
ඒක ඇත්ත
එහෙන්ම් ජජ් බොඩ් එකට ඔයා ගියනම් හරි😂
මලිත් අයියගෙ ගායනය හදවතට දැනුනා.💞අපෙ සිහින තරුව.මලිත් හන්සක.
මලිත් හංසකඅතිදක්ෂ කොල්ලෙක්!!අද තුරුම්පු දෙකම අම්මටසිරි වෙන්න දුන්නා ❣️🔥🔥ජය නියතයි!!ජයෙන් ජයම වේවා!!
🥰💖දුලංග අයියා
මලිත්. විශිෂ්ටයි😍
අවිවාදයක් නෑ තරගයේ දක්ශයා මලිත් අයියා කිරුළ ඇතුගල්පුරට අනිවාර්යයෙන්ම ✊❤️❤️❤️
මලිත් දැනෙන්නම කිව්වා😍
අම්මෝහ්හ් මලිත් 😍🙏🏻
Our Dream Star මලිත් 😍
දුලංගගේ කටහඩ නම් 🥰😍
පහුවෙලා හරි දක්ෂයාට හරිම තැන ලැබුනා 😍 ගුඩ් ලක් මලිත් අයියෙ ❤️
මලිත් ඔබට හදවතින්ම ජය පතමි...තෙරුවන් සරනයී..!!!
Fantabulous performance Malith malli🌟🌟🌟💐💐❤
මලිත් අයියට vote අඩුයි ඊයෙත්, 😕😕එයා මේ තරඟෙ දිගටම ඉන්න ඕනි කෙනෙක්, ☺️☺️☺️එයාගේ talent එකට vote දීල එයාව දිගටම තියා ගන්න උපරිම උත්සහ කරමු 🙄🙄🙄
මේ ගීත දෙකම එකට අහනකොට දුලංග ගෙ කටහඬ වෙනම පැහැදිලිව ඇහෙනවා.මලිත්ගෙ ගීතයේ වචම වල අපැහිදිලි බවක් තිබුනා කොහොම උනත් දෙන්නම දක්ශයි.දුලංග ගෙ කටහඬ ගොඩක් වෙනස්.ඒ වෙනසට ආදරෙයි.❤👏
Malith malli super ❤️❤️❤️❤️idiriytm ynn oni
මලිත් ඒකනම් කිව්වා ඇගත් හිරි වැටෙන්න❤️✨🎤
ආසම කටහඬ දුලංග සම්පත්...💓😍ඇත්තටම ඉතාම ලස්සනයි ඉතාම පැහැදිලිඅනවශ්ය අලංකාර දැමීමක් හෝ ගීතයේ හැඩය වෙනස් කිරීමක් කිසිම විදියකට උනේ නෑ.දුලංග කියන්නෙ හැමදාම මුල් ගීතය හරියට අවබෝධ කරගෙන ගායනා කරපු තරගකරුවෙක්.දුලංග මලිත් දෙන්නම වැඩේ හොඳටම කරා.දුලංග ගොඩක් කැපී පෙනුනා හැබෙයි.
හදවතේ ගායකයා මලිත් හංසක ඔබට ජය ✌🔥
මලිත්❤️🤟
මලිත් කියන්නෙ මාරම ටැලන්ට් එකක් තියන කෙනෙක්. සුභ පැතුම් මල්ලි. ඉස්සරහටම යමු. කතා ඕනි නෑ අවසානෙටම යනකම් ලස්සනට වැඩේ ඔයා කරනවා.ශුවර්.
Anna malith aiya ශොඉ hamadama idiriyata yanna💟💝
දුලංග best ❤️
මලිත් හැමදාම වගේ සුපිරියටම කිව්වා අපි හැමදාම ඔයත් එක්කම ඉන්නවා ඔයා තමයි දක්ශයා ❤️😍
දැන් ඉන්න හැමෝම දක්ෂයි. කාවද කපන්නෙ කියලා හිතාගන්න බෑ.. මලිත්ගෙ කටහඩේ අමුතුම රසක් තියෙනවා. හැමෝටම සුභ පතනවා..
දුලංග final ඉන්නවාදුලංග මලිත්නිපුන්ආසම තුන් දෙනා❤😍💆
Malith thma best... oya ekka api inawa oni deykta... Good luck 😊🎤
God job malith aiya❤️🤝
අපේ තුරුම්පුකාරයා මලිත් 😍❤ Congratulations 🔥
Keep shinning Malith 🖤 We're always with you
සුපිරියක් මලිත් 🎸
Mallith Malli super 🎤🎧❤️
දුලංග 😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️👌💪
ඉදිරියටම යන්න සුබ පතනවා මලිත්
දුලංගත් ලස්සනට කිව්වා මේ song එක
Superb Malith ayyeh..Jaya wewa..!!🙏
yes 💪
මලිත් දක්ෂ ගායකයෙක් ❤❤
දෙන්නම ලස්සනට කියනවා ඒත් වෝට් අඩුවෙන් තිබුන නිසා මලිත්ට ජජ්ලා වෝට් කරපු එක සාධාරණයි කියල පිලිගන්න කදුරුත් නැද්ද 😁
Dulnga...❤💥
සුබපැතුම් මලිත් මගේ පුතා
මලිත් මල්ලි ඔයගේ voice එක නම් මාරම ලස්සනයි .අනේ ඔයා final ඉන්නම ඕන මල්ලි.good luck, බුදුසරණයි
අයියේ මලිත් අයියේ ඔයාට තරග්අයෙන් ඉදිරියටම යන්න පුලුවන් මම සුභ පතනවා ...💕💕 ගුඩ්ලක් ...අයියේ මේ තරගෙන් ඉදිරියටම යන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියල හැමදාම ඔයා එක්ක ඉන්නවා බුදු සණනයි..😘💕💕💕 හැමදාම ඔයා එක්ක ඉන්නව කවදාවත් අමතක කරන්නෙ නෑ අපි ඉන්නවා ඕන දේකට ඔයා එක්ක 💕💕💕
සුබ පැතුම් මලිත්. ජය වේවා ...👌👌👌👌👌🙂🙂🙂🙂
අපූරුයි මලිත් පුතේ💗 අවසන් දවසේදී වේදිකාව උඩදී හමුවෙමු අපි . දළදා සමිඳු සරණයි පුතුනේ !!
දුලංගගේ voice එක මාරම clear ඒ ගැන කිසිම සැකයක් නෑ මේ තරගයේ ඉදිරියටම යන්න ඕන කෙනෙක් Final ඉන්න ඕනම කෙනෙක් හදවතින්ම සුභ පතනවා සහෝදරයා දුලංග එක්ක අපි හැමදාම ඉන්නවා 😍🔥♥️
අනිවාර්යයෙන්ම final ඉන්න ඕනි කෙනෙක් තමා දුලංග සම්පත් ❤️🏆️😘 අති දක්ෂයෙක් ❤️🎶
සිහින තරුව මලිත් හංසක ඉදිරියටම යමු
දුලංග අයියේ ඔයා නම් මරු ලස්සනයි සින්දු ඔක්කොම
aniwa ❤️
දුලංග රජිත තමා මුල ඉදලම ආසම දෙන්නා.🥳💐
Good luck Malith ❤️❤️
හැඟීම් ගායනය නම් ඒ දුලංග තමා..❤️❤️❤️
Feel එක , Variations, Voice tone, අතින් ගත්තොත් මලිත් අයියා තමා ඉතිම්❣️
@@nilanaathukorala07 ඒක එක එක්කෙනාට දැනෙන ආකාරය වෙනස්..ඔයාට දැනෙන දේ මට දැනෙන්නේ නෑනේ..මට දුලංග..කතාව අහවරයි.
අනිවාර්යයෙන්ම දුලංග තමා ඒ කටහඬට කාටවත් නෑ 🥺♥️🔥
Dulanga Aiya👀♥️💫
Malith ❤
මලිත්ගෙ හඩ නම් පිස්සුවක් ජය වේවා
Dulanga ❤️🤛🤛🤛 malith❤️❤️❤️❤️🤜🤜🤜🤜🤜
Malith 🔥😍
මලිත් අයියාගේ ගායනය හදවතටම දැනුනා...😍😍
Congratulations malith
Malith your voice is amazing best of luck
Dulanga වෙනම Level එකක් හැමදාම💥
මලිත් මල්ලී ගැම්මක් තමයි ඉතින්.👍
Dulanga superb🔥
Dulanga aiya ❤️
දක්ශයා මල්ලි තමයි ඊයේ මරු මලිත් ඔහොම යමු 🖤😎❤️
Hamadamath ape sihina tharuva dulanga thama 👌✨️ oya dream star venakan ape support eka anivarenma oyata thiyenava dulanga ❤️💪
අනිවාරෙන්🎶🎶🎶
Malith 🤘😍🔥
Malith is the best good luck & all the best bro ❤️👍🔥
වෙනදා වගේම ඊයේත් හොදම ගායනය මලිත් මල්ලිගේ තමයි.කොච්චර ඇහුවත් මදි.ඒ තරමටම ඒ කටහඬට ඇබ්බැහි වෙලා.සුපිරි මල්ලියෝ.ඉදිරියටම යන් ඔහොම හැමදාම ඔයත් එක්ක අපි ඉන්නවා ❤️
මලිත් මල්ලී මාරම සතුරුයි ලස්සන වැඩක් කලා 🎤🎤🌟🌟🌟🌟songs දෙකම මරු බුදුසරණයි මල්ලී
මුන් දෙන්නගෙ ලස්සන තමා වැඩේ❤😍😘මාරම ලස්සනයි මේ දෙන්නා
ප්‍රේක්ෂකයන් දුලංග අයියව අතාරින් නෑ.ඔයා නම් සුපිරියක් දුලංග අයියා❤🔥ජයෙන් ජය
මලිත් මල්ලි තමා ඊයෙ best....අපි ඉන්නවා ඕනි දේකට....ඉදිරියටම යමු මල්ලියෝ...❤️❤️💪💪😍😍👍👍
මලිත් අයියම තමා තරගයෙන් වින් කරන්නෙ අපි හැමදාම ඉන්නවා ඔයා එක්ක ...❤️❤️
@@inokapriyadarshani4574 now
Dulanga කියන්නෙ රහවල් ගොඩක එකතුවක් තියෙන කටහඬක හිමිකරුවෙක්...
ඒ කටහඬ අහන්න පටන් ගත්ත දවසෙ ඉදලා හැමදාම වෙනස්ම දෙයක් අහන්න ලැබුනා.ඒකටයි තරුවක් කියන්නෙ..❤😇
දුලංග අපි ඉන්නවා ඔයාට ඉදිරියට යමු 🥰😍
ඊයේ සුපිරිම ගායනය මලිත් මල්ලීයා🤗💪🌻🌻ජය ආඩම්බරයි .ගොඩක් සතුටුයි
දුලංග කියන්නෙ පුදුම කටහඩක්
හැගීම් එක්ක ගැටෙන්න පුලුවන්,ඔය හැම කෙනෙක්ටම වඩා දුලංගගෙ කටහඩටම විතරයි.ආශිර්වාද කරනව ඔයාටම තමා මේ පාර කිරුල..දුලංග
මේ ගීත දෙකෙන් දුලංග ගේ ගායනය අති ඉස්තරම් ❤💆
හරිම ලස්සනයි ❤
දුලංග සම්පත් මරේ මරු❤😍
ඊයේ ඔයා මනාප සටහනේ උඩින්ම ඉන්නකොට පුදුම සතුටක් දැනුනේ දුලංග අයියා ...☺️ ඔයාගේ දක්ෂතාවය මෙතන ඉන්න කාටවත් නෑ.ප්‍රේක්ෂයෝ ඒක දැක්කා ඊයේ ❤️❤️ අපේ සිහින තරුවට සුභ පැතුම්
Dulanga❤️
Aniwa ❤️
Final යන්නම ඕන මලිත් 🔥
බුදුසරණයි ජයවේවා🖤
හරිම ලස්සනට ඔයා ඔයාගේ වැඩේ කළා..... මලිත්.....👌👌👌 ඊයෙත් හොදම ගායනය ඔයාගේ 💓💓
දුලංග... ඔයා පුදුම තරම් වාසනාවන්තයි... අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි... මේ වගේ හැමදාම අපි ඔයාව voting list එකේ උඩින්ම තියනවා.... 👍👍🥺🥺❤️ 8 දෙනාගෙන්ම සුපිරිම කටහඬ තියෙන්නෙ අපේ දුලාට... දළදා සමිඳු පිහිටයි...🙏🙏❤️🥰 Our hero❤️🙏
Feel එක, Variations , Voice tone අතින් ගත්තොත් මලිත් අයියා තමා ඉතිම්
දුලංග පට්ට ❤❤❤
දුලන්ග අයියා Best🎶🎶🎶🎶
@@nilanaathukorala07 Dan inna hamoma supiruma dakshayo.... E unat ape dulage voice eka thama bestma...eya visharada kenek....math ehemai...ek nisa dakshayanw agaya krnw...hemoma dakshayo..E wnat Dula hamadama aluth wedkin... Amaru wedkin risk ekk arn anith ayt challenge krnw...😏 Ekath eya uparimetm success kr gnnawa.... Dula mage hodm yaluwek... 😊😊❤️
@@malinduwenushka6979me 7 panthiye idn mage yaluwek una dentmath hodm yaluwek wela inna dulage vocal tecnics gena mt kiyanna kawda oya... 🤭🤭 Anith ek api dulangat udaw klat api wen katawwth kawadawth mehem kiyl comment krl na mokd dan inna hamoma supirima dakshayo... Dan thiyenne luck ek athra tharagayk.... Dalage vocal tecnics naththn komd dula ochchr votes gnne... Anjali nngigei dulagei duet ek million ganak baluwe.. 🤭🤭🤣O/L wlt hari music gan study krpu kenek nm oma kiynne na... Sorry... 🤣🤣🤭😅
දුලංග අයියා කවුරු මොනවා කිව්වත් අයියත් එක්ක අපි හැමදාම ඉන්නවා. අයියාගේ කටහඩේ වටිනාකම දන්න අය අයියත් එක්ක හැමදාමත් ඉදීවි. 😊😊 ඔයා තමා අපිට හැමදාම dream star 🌟
පුදුම ආඩම්බරයි දුලා... ඔයා වගේ යාලුවෙක් ලබන්න මම වගේම ඔයාගෙ යාළුවො වෙන අපි හැමෝම වාසනාවන්තයි... 🥺🥺👍❤️🙏 කටහඬට අමතරව ඔයාගේ ඔය නිහතමානිකමට.... Friendship එකට අපි හැමෝම ආදරෙයි...🥺❤️ ඒක නිසා අපි කෝම හරි ඔයාව dream star කරවනවාමයි... අපිට කරන්න දෙයක් ආයේ ඉතිරි වෙලා නැහැ... ඔයාගෙ දක්ෂතාවයට ඔයාගෙ audience එක ඔයාව voting list එකේ 1st place එකේම තියල ඉවරයි... ❤️👍බුදු සරණයි දුලා...🙏 🥺All the best 👍👍🥺🥺
දුලංග ධර්මරාජ නේද
@@tharindugunarathne9425 ow
ඔයාට හොඳ ඉදිරි ගමනක් තියෙනවා දුලංග පුතා ♥️♥️ බුදුසරණයි ♥️♥️♥️
මලිත්ගේ ඊයේ දවසේ හොදම ගායනය වෙනදා වගේම ඉදිරියටම යන්න සුබ පතනවා 😍❤️
Dulanga ඊයේ ගීත දෙකම ලස්සනයි
වෙනස්ම ආකාරයේ ගීත දෙකක්❤🥺ඩ්‍රීම්ස්ටාර් වේදිකාවට ඔයා මාරම ආලෝකයක්💓💓💓
Dream Star වේදිකාවේ ඉන්න දක්ෂතම තරගකරුවා ඊයේ දවසේ perform කෙරුවා මාරම ලස්සනට ඒ කට හඩ ගැන කියන්න වචන නෑ සුභ පැතුම් අයියෙ ඔයාට අපි හැමදාමත් දුලංග අයියත් එක්ක ❤️😌
ජයවේවා දුලංග මල්ලී....අවසන් මහා තරගයේ කිරුළ දක්වා යමු... ❤️
දුලංග 😍
මලිත් පුතේ ඊයේ හැමදාම වගේ අපූරුවට ගායනා කලා. ඉදිරියටම යමු පුතේ අපි . අවසන් දවසේදී වේදිකාව උඩදී හමුවෙමු අපි . දළදා සමිඳු සරණයි පුතුනේ !!
ඉදිරියටම යන්න සුභ පතනවා මල්ලී ඇතුගල්පුරයේ සිහින තරුව මලිත් 🥰❤️
දුලංග කවුරු මොනවා කිව්වත් ඔයා තමා ඔය හැමෝගෙන්ම best.. ඊයෙ ගායනම් මාරයි කියන්න වචන නෑ All the best දුලංග අපි ඉන්නව ඔයා එක්ක හැමදාම
මලිත් අයියෙ ජය වේවා බුදු සරණයි ❤️🌼
දුලංග 🥺❤
මේ ගීත දෙකම එකට ඇහුවම දුලංග තමා හොඳටම ගයනා කරේ
දුලංග තමා දවසේ හොඳම ගායනය.🌸❤
Dulanga තමා හොඳම.දුලංග ගෙ ගායනය හරිම පැහැදිලි.දුලංග කියන්නෙ තමන්ගේ කටහඬ හරියට සූක්ශමව පාවිච්චි කරලා වැඩේ කරන කෙනෙක්.හැමදාම වගේ දුලංගට තමා ගොඩක්ම ආස.❤😍🤗
Ouuu
අනීවාර්යෙන්
මලිත් මල්ලියෝ වෙනදා වගේම ඊයේත් හරිම ලස්සනයි. දක්ශයට තැන ලැබෙනවා අනිවාර්යයෙන්ම. ඉදිරියටම යමු ❤️❤️
දක්ශතාවය මෙන්ම ගායන පෞරුෂයත් ඔබේ ගායනය හැඩ කලා .....Good luck ...Dulanga
දුලංග කියන්නේ super brand එකක්
මලිත් මල්ලියෝ අපි ඉන්නවා ඔයත් එක්ක.
මලිත්ගෙ මේ song එකේ judge board එක කියපු තරම් වරදක් මටනම් පෙනුන් නෑ. මාරම රහයි 🥺❤️
ඒක ඇත්ත
එහෙන්ම් ජජ් බොඩ් එකට ඔයා ගියනම් හරි😂
මලිත් අයියගෙ ගායනය හදවතට දැනුනා.💞අපෙ සිහින තරුව.මලිත් හන්සක.
මලිත් හංසක
අතිදක්ෂ කොල්ලෙක්!!
අද තුරුම්පු දෙකම අම්මටසිරි වෙන්න දුන්නා ❣️🔥🔥
ජය නියතයි!!
ජයෙන් ජයම වේවා!!
🥰💖දුලංග අයියා
මලිත්. විශිෂ්ටයි😍
අවිවාදයක් නෑ තරගයේ දක්ශයා මලිත් අයියා
කිරුළ ඇතුගල්පුරට අනිවාර්යයෙන්ම ✊❤️❤️❤️
මලිත් දැනෙන්නම කිව්වා😍
අම්මෝහ්හ් මලිත් 😍🙏🏻
Our Dream Star මලිත් 😍
දුලංගගේ කටහඩ නම් 🥰😍
පහුවෙලා හරි දක්ෂයාට හරිම තැන ලැබුනා 😍 ගුඩ් ලක් මලිත් අයියෙ ❤️
මලිත් ඔබට හදවතින්ම ජය පතමි...තෙරුවන් සරනයී..!!!
Fantabulous performance Malith malli🌟🌟🌟💐💐❤
මලිත් අයියට vote අඩුයි ඊයෙත්, 😕😕එයා මේ තරඟෙ දිගටම ඉන්න ඕනි කෙනෙක්, ☺️☺️☺️එයාගේ talent එකට vote දීල එයාව දිගටම තියා ගන්න උපරිම උත්සහ කරමු 🙄🙄🙄
මේ ගීත දෙකම එකට අහනකොට
දුලංග ගෙ කටහඬ වෙනම පැහැදිලිව ඇහෙනවා.මලිත්ගෙ ගීතයේ වචම වල අපැහිදිලි බවක් තිබුනා කොහොම උනත් දෙන්නම දක්ශයි.දුලංග ගෙ කටහඬ ගොඩක් වෙනස්.ඒ වෙනසට ආදරෙයි.❤👏
Malith malli super ❤️❤️❤️❤️idiriytm ynn oni
මලිත් ඒකනම් කිව්වා ඇගත් හිරි වැටෙන්න❤️✨🎤
ආසම කටහඬ දුලංග සම්පත්...💓😍ඇත්තටම ඉතාම ලස්සනයි ඉතාම පැහැදිලි
අනවශ්‍ය අලංකාර දැමීමක් හෝ ගීතයේ හැඩය වෙනස් කිරීමක් කිසිම විදියකට උනේ නෑ.
දුලංග කියන්නෙ හැමදාම මුල් ගීතය හරියට අවබෝධ කරගෙන ගායනා කරපු තරගකරුවෙක්.
දුලංග මලිත් දෙන්නම වැඩේ හොඳටම කරා.
දුලංග ගොඩක් කැපී පෙනුනා හැබෙයි.
හදවතේ ගායකයා මලිත් හංසක ඔබට ජය ✌🔥
මලිත්❤️🤟
මලිත් කියන්නෙ මාරම ටැලන්ට් එකක් තියන කෙනෙක්. සුභ පැතුම් මල්ලි. ඉස්සරහටම යමු. කතා ඕනි නෑ අවසානෙටම යනකම් ලස්සනට වැඩේ ඔයා කරනවා.ශුවර්.
Anna malith aiya ශොඉ hamadama idiriyata yanna💟💝
දුලංග best ❤️
මලිත් හැමදාම වගේ සුපිරියටම කිව්වා අපි හැමදාම ඔයත් එක්කම ඉන්නවා ඔයා තමයි දක්ශයා ❤️😍
දැන් ඉන්න හැමෝම දක්ෂයි. කාවද කපන්නෙ කියලා හිතාගන්න බෑ.. මලිත්ගෙ කටහඩේ අමුතුම රසක් තියෙනවා. හැමෝටම සුභ පතනවා..
දුලංග final ඉන්නවා
දුලංග
මලිත්
නිපුන්
ආසම තුන් දෙනා❤😍💆
Malith thma best... oya ekka api inawa oni deykta... Good luck 😊🎤
God job malith aiya❤️🤝
අපේ තුරුම්පුකාරයා මලිත් 😍❤
Congratulations 🔥