මෙන්න මේ රේඛාව තිබ්බොත් ඔබ සුවිශේෂියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • How to read your life line on your hand.
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma

ความคิดเห็น • 67

  • @anulawamenike9387
    @anulawamenike9387 5 ปีที่แล้ว +8

    බුද්ධ ධම්ම ,සංගරත්නය,පිහිට පමනයි,කරන පිං පවු පමනයි...

  • @tharakaruwan4274
    @tharakaruwan4274 3 ปีที่แล้ว +1

    ෂෝක් බොරුව මහත්තයෝ...ස්තුති දැනුවත් කලාට☝

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 5 ปีที่แล้ว +1

    ස්තුතියි විශ්ව කර්ම තෙරැවන් සරනයි 🙏🙏

  • @kumarisuwarnamli7552
    @kumarisuwarnamli7552 5 ปีที่แล้ว +2

    එතකොට මහත්තයෝ අවුරුදු අනුන් එකට වැඩිය ජීවත්වෙන මිනිස්සුත් ඉන්නවනේමම දැනුවත් ද අවුරුදු 100ට කිට්ටුවෙන් අයත් ජීවතුන් අතර ඉන්නවා නේ එතකොට ඔබතුමා කොහොමද කියන්නේ අනුව එකෙන් මැරෙනවා කියලා දැන් මගේ ආච්චි අම්මත් අවුරුදු අනූවක් වෙනවා එයාගෙ ආවිස කියලා තියෙනවා 103 මට කියන්න ඒ සම්බන්ධව පැහැදිලි කරලා

  • @shantilnk5773
    @shantilnk5773 5 ปีที่แล้ว

    හඳින්විම හරිම පැහැදිලියි ඔබතුමාට තෙරැවන් සරනයි

  • @AnuraSiriBandara
    @AnuraSiriBandara 5 ปีที่แล้ว +2

    ආයුෂ පෙන්නනවා කියන්නේ දෛව රේඛාවෙන්ද,ජීවන රේඛාවෙන් ද ?

  • @kanthiperera2208
    @kanthiperera2208 5 ปีที่แล้ว

    Hoda pahadili kerimak.theruwan saranai.deergausha labewa ! Mage ath dekema hari mada. 3 kona dekak thiyenawa.ea ai. Subada asubada.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 5 ปีที่แล้ว +3

    මගේ පස්ස පැත්තේ ඔය රේඛාව හරියටම පිහිටා තියෙනවා. කොහොමද යාළුවා ඔයාට?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 5 ปีที่แล้ว

      @Cena Joseph ඔයාගෙත් එහෙමද? එහෙනම් අපි දෙන්නාම සුවිශේෂීයි.

  • @aptspts7558
    @aptspts7558 5 ปีที่แล้ว

    ඔබට තෙරරවන් සරනයි

  • @sameerasultan877
    @sameerasultan877 5 ปีที่แล้ว

    Obathumata boma isthuthi mata denganna hona maga atha pakshyak innawa a ai kiya obathumata kohmada mama amathanna obathumata uthum uthum uthum thruwan saranai digasiri nirwana suwaya 👍🙏

  • @hgjrf859
    @hgjrf859 5 ปีที่แล้ว

    Theruwan saranaiii obathumata Apiwa Danuwath kalata

  • @gm2462
    @gm2462 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @පත්මානනාජර්
    @පත්මානනාජර් 5 ปีที่แล้ว +8

    පට්ට බොරු රෙකාව නැති අයට ජීවිතය නැද්ද මැරෙන දිනය දන්නෙ දෙවියන්ට පමණක් බව මතක තබාගන්න

    • @applehora5717
      @applehora5717 5 ปีที่แล้ว

      deviyo a mokadda bang a harupe...

    • @applehora5717
      @applehora5717 5 ปีที่แล้ว

      kenek marena puluwan hetuwa me nikan ayata kiyanna be hitha diyunu karapu srwawakayanta awa gana kiyanna puluwan marena aka gana buduhamuduruwan deshana karala thinawa banapothe gamburu vigrahayak...me putu uda wadiwela kottak aran atha adala mun patta pal boru kiyanne

    • @පත්මානනාජර්
      @පත්මානනාජර් 5 ปีที่แล้ว

      @@applehora5717 ඔව් යාළු මොන ආගමේ කියන්නේ එකම දේ බුදුහාමුදුරුවෝ පුළුවන් කෙනෙක් මැරුණ වෙලාව කියන්න ඒ ඇරුණුකොට දෙයියන්ට පුළුවන් කෙනෙක් මැරෙන වෙලාව කියන්න පුළුවන් කෙනෙක් මේ කොහෙවත් යන ගිහියන්ට පුළුවන්ද මේ වගේ දේවල් කියන්න මැරෙන වෙලාව සඳහන් කරන්න

    • @පත්මානනාජර්
      @පත්මානනාජර් 5 ปีที่แล้ว

      @@applehora5717 ඇයි ඔයා අදහන ආගමක් නැද්ද මම අදහන ආගමක් නැද්ද කොයි ආගමේත් එකම දෙයියො දෙයියන්ට පමණයි මේ ලෝකෙ ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන් මිනිස්සු වෙනස් කරාට ඒක මිනිසුන්ගේ වෙනස විතරයි අතේ රේඛා පිහිටෙව්වේ දෙයියො දෙවියන්ට පුළුවන් නැති කරන්නත් ඇති කරන්නත් බොරු කියන්න එපා හලෝ ඔයාට පුලුවන්ද මිනිස්සු මැරෙන වෙලාව කියන්න අතිරේකවලින් නිකන් පට්ට බොරු කියලා විහිලුවක් වෙන්න එපා

    • @applehora5717
      @applehora5717 5 ปีที่แล้ว

      @@පත්මානනාජර් minisun marenne deviyanta ona vidiyata namai thaman karana pin pau anuwa...kenek kusal kiyanne hoda dewal akusal kiyanne naraka dewal pin kiyanna awa matha thamai marena aka thirane wenne....anith aka thamai uba mata kiyapan ahenam deviyange dewal kauda thirane karanne kiyala nikan anda wenna apa me deviyek oluwe thiya gena ubatath ona nam deveyek brahamyek wenna puluwan uba pindaham kusal karanna ona ubata ona nam ballek wennath puluwan akata uba karana naraka dewal balapanawa....anith aka thamai seelaya namathi kusalanisansayen roopaya hadanawa danaya namathi kusalanisansayen bawabogasampath hadanawa piriwara hadanawa....ubata ona nam mama akka sanwadayakata waren mama pahadili karala dennam mithyadushtika wenna apa.....hari de therum ganin ubata aka maranasanna mohothedi therai....

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 5 ปีที่แล้ว +3

    පිහිටලා නැති අය ඉපදෙන්නෙ නැතිද..බලන කොට මේ සෙරම බොරෑ...

    • @ranilgamage9222
      @ranilgamage9222 5 ปีที่แล้ว

      ඕනම දෙයක් අදාල නෙනා නැත්තං තව කෙනෙක් පාලනේ කරනව .
      ජීවන රේකාව දයිවයේ රේකව කෙටිව පිහිටීම අනිත් රේකාවල පිහිටිම් එම රේකව නොමැති කමේ අඩුව පුරවනව.
      විශාල විශයක් විනඩියකින් බොරු කියන්න බෑ එ මනුස්සයට හැමදේම ඔය විනඩියෙන් කියන්න බෑ . හැමදේම බොරු කියන්න එක මෝඩ කතාවක්

  • @srimathedona4736
    @srimathedona4736 5 ปีที่แล้ว +3

    ඔය රෙකාව නැති නම්?????

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha8704 5 ปีที่แล้ว +1

    Pahadili ne chaya roopaya

  • @chamali5208
    @chamali5208 4 ปีที่แล้ว

    Mekata dala තියන comment ගැන කලකිරිමක් ඇති වෙනවා ඇත්ත වුණත් බොරු වුණත් මෙයාගෙ වයස ගැන හිතලා comment කරන්න අපිටත් දෙමාපියන් ඉන්නවා

  • @wasanavidanagamage7259
    @wasanavidanagamage7259 4 ปีที่แล้ว +1

    බොරු නොකියා ඉන්න ලොකු උන්නැහැ....🤣🤣🤣

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 2 ปีที่แล้ว

    Oya rekawa hodata thibila covid hadila matenne

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 5 ปีที่แล้ว

    Thank you sir

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha8704 5 ปีที่แล้ว

    Minissu nodakka deviyan vahanse kenek gana kiyanava. Natural power ekata thamai minissu eka eka nam dagena adahanne. Maraganne. Me lokaye ipaduna kisima kenekuta kiyanna be pahadili karanna be me sidda venne monavada kiyala. Obata good and bad kiyanne monavada kiyala therenavanam good valata hamoma kamathi bava dannavanam honda de karanna. Epamanai avasya. Thanks

  • @applehora5717
    @applehora5717 5 ปีที่แล้ว

    mage daiwa rekawa ada wewi gihin thinne gagak wage hariyata ai danne naha nea.......mama rata atha kotte asse gahagena nidiyanne akada danna neda

  • @karunakaruna6508
    @karunakaruna6508 5 ปีที่แล้ว +1

    Obatumata teruwansaranai adras 1 k nathda ankayak ho

  • @gayansanjeewa3430
    @gayansanjeewa3430 5 ปีที่แล้ว

    මගෙ අත් දෙකේම රේකාව අතේ මුල ඉදන්ම උඩටම ගිහින් තියෙනවා. හැබැයි මැදැගිල්ලට යන්නෙ නැතුව උඩ හරියෙදි රේකාව හැරිලා තියෙනවා...
    වෙදැගිල්ලයි, මැදගිල්ලයි. මැද ඇඟිලි කාරුව කෙලින් තමයි ගිහින් තියෙන්නෙ. මැදගිල්ලට පැත්තට පොඩි පොඩි රේකා ගිහින් තියෙනවා.එහෙම උනාම මොකද වෙන්නෙ..

    • @applehora5717
      @applehora5717 5 ปีที่แล้ว

      aka oya thal aththak karaganna athen hodata wada karanna

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 5 ปีที่แล้ว

      ඔබට ඉතා වාසනාවන්ත කාලයක් උදා වෙයි. ඒ වාසනාව ඉක්මනින් උදා කර ගැනීම සඳහා මාගේ ඉතිරි කිරීමේ ගිණුමට පඬුරු දමන්න.
      සිද්ධිරස්තු.

    • @applehora5717
      @applehora5717 5 ปีที่แล้ว +1

      wali kolayak aran machan reka tika makenakam madapan...atakota rekath naha mokuth naha......

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 5 ปีที่แล้ว

      @@applehora5717 ඔබේ යෝජනාව ඉතාමත් අනගියි. අද රාත්‍රියේ පටන් එය ක්‍රියාත්මක කරමි. ස්තුතියි.

  • @samsunga6plus350
    @samsunga6plus350 5 ปีที่แล้ว

    Ethkota mn51 di marenawada

  • @ukmusictracks72
    @ukmusictracks72 5 ปีที่แล้ว

    Ath deka nethi ayata mokada karanne

  • @kumarifernando6222
    @kumarifernando6222 5 ปีที่แล้ว

    Pahadili nah.. picture eka aparade video eken ati wedak tiyeda hariyata penne natuwa

  • @iml2984
    @iml2984 5 ปีที่แล้ว

    Manussaya jiwath wena anthima dawasa hari sathuten jiwath wena dewal ona minissunta denna. Mey dewal walin minissu jiwitha kalema stress pitin jiwath wenne.
    Siddhartha gautama raja wenawa, ekko budu wenawa kiyala bamuno 4 denek kiwwa, ekkenek kiwwa aniwa budu wenawa mai kiyala. Eath e pas dena anthimata siddhartha gautamawa ath arala giya neda eya budu wenne na kiyala hithala?
    e dawas wala thamai predictions walata hodatama talented aya hitiye. E welath e minissu dannawa prediction eka wennath puluwan, nowennath puluwan kiyala. E minissu wath thamange subject eka hari widihata hitiye na.
    Mey wage dewal walin minissunge olu kaala earn karanne parissamen.

    • @applehora5717
      @applehora5717 5 ปีที่แล้ว

      oya kiyapu kathawa hariyatama hari karmaya anuwa sidda wena dewal me pissu mansagatha me minissu kiyanne mu mithyadushtikai...

  • @nayanakumari6722
    @nayanakumari6722 5 ปีที่แล้ว

    Pahadili nati kahalmalak maka kannadidaganda balnna on a

  • @jplife7773
    @jplife7773 5 ปีที่แล้ว

    අපෝයී ✋🏿🤚🏿

  • @chamikasadaruwan6270
    @chamikasadaruwan6270 5 ปีที่แล้ว +2

    මහත්තයො මගේ + දන රේකාව රිනට _ හැරිල

  • @pasanchanuka473
    @pasanchanuka473 5 ปีที่แล้ว

    ආයුශ කියන්නේ දයිව රේකාවෙන්ද ජීවන රේකාවෙන්ද

  • @krishanthiperrera551
    @krishanthiperrera551 5 ปีที่แล้ว

    mn piliganne na oka nam

  • @diptisilva2
    @diptisilva2 5 ปีที่แล้ว

    ඔබ තුමා කොහෙද ඉන්නේ ..address එක කියන්න

  • @upulkumarakumara321
    @upulkumarakumara321 5 ปีที่แล้ว

    ගහන්න ඔන තට්ට පලන්න

  • @chamikasadaruwan6270
    @chamikasadaruwan6270 5 ปีที่แล้ว +1

    ඔබතුමාට.. අල්ලා දෙවියන්ගේ පිහිටයි😂😉😡🤬

    • @applehora5717
      @applehora5717 5 ปีที่แล้ว +1

      ela ela...

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 5 ปีที่แล้ว +1

      කොනකපාලයෙක් ද මූ.? අල්ලෙක් ගැන කියන්නේ

  • @sanjunuwan2513
    @sanjunuwan2513 2 หลายเดือนก่อน

    Apita penne na

  • @sadunchamarasenevirathna2061
    @sadunchamarasenevirathna2061 5 ปีที่แล้ว

    Mge nene oka merilda ethkota mn😂😂

  • @applehora5717
    @applehora5717 5 ปีที่แล้ว

    amu boru......mewa piliganna apa....mithyadushtikai

  • @madushanka5159
    @madushanka5159 5 ปีที่แล้ว +1

    Boruuuuuu

  • @chamindakumara8787
    @chamindakumara8787 5 ปีที่แล้ว

    මොකක්ද යකෝ ඕක සුවිශේෂත්වය

  • @dilentha
    @dilentha 5 ปีที่แล้ว

    විහිලුවක් නොවි ඉන්නව මනුස්සයො

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 5 ปีที่แล้ว

    Owa sarama boru ape achi amma 102 ayu වඩාලයි මිය geya niwan suwalebawa anisa owa සරම බොරුවට කියන දවල්

  • @lathlath385
    @lathlath385 5 ปีที่แล้ว

    Ane manda penna rekawak thiyenawada oke borun

  • @sriyanifernando8746
    @sriyanifernando8746 5 ปีที่แล้ว

    Hariyata pennena

  • @dashliyan9195
    @dashliyan9195 5 ปีที่แล้ว

    😂

  • @russelbutler9434
    @russelbutler9434 5 ปีที่แล้ว

    pissek