මුකුළු හදමු.. || How to make "MUKULU" (A sweet item)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024
  • අපේ රටේ ඒ ඒ පළාත් වලට ආවේණික වූ විවිධ කෑම වර්ග තිබෙනවා. එලෙස සළකා බලද්දී දකුණු ලකේ එක් එක් ප්‍රදේශවලටත් ආවේනික කෑම වර්ග හඳුනාගන්න පුළුවන්. "මුකුළු" කියන්නෙ ඒ විදියට දකුණු පළාතෙ එක් ප්‍රදේශයකට ආවේණික වූ කැවිලි වර්ගයක්.
    ---------------------------------------------------------------------------------------------------------------------------
    There are various hereditary food items in different areas in Sri Lanka. Accordingly, "Mukulu" is a sweet item that is inherent to certain area in southern province.

ความคิดเห็น • 63

  • @kanchanasadamali96
    @kanchanasadamali96 3 ปีที่แล้ว +5

    මාත් හැදුවා මුකුළු..හරිම රසයි..බොහොම ස්තූතියි ඔයාට අක්කේ

  • @ranganaranasinghe4708
    @ranganaranasinghe4708 3 ปีที่แล้ว +3

    මුකුළු හරිම රසවත් කෑමක්. 😋👌❤️

  • @සශුගර්ල්
    @සශුගර්ල් ปีที่แล้ว

    නැන්දම්මා මුකුලු එවලා මට. දැනුයි ඇහුවෙත්. කන ගමන්ම ආව මෙ😊

  • @chamindakumara358
    @chamindakumara358 3 ปีที่แล้ว +2

    Thankyou akke mage mahataya dakunu palate kenek eya hadala iluwata mama dane hadanna oyage vidio eka balal mama ada heduwa

  • @ghhvhh7570
    @ghhvhh7570 9 หลายเดือนก่อน

    Mewa hadala thiyagena kanna puluwan deyakda..pegenawada thiyagaththama

    • @mystyle865
      @mystyle865  9 หลายเดือนก่อน +1

      ehema pegenne nea. hondata seal container ekaka danna. sathiyak thiyaganna puluwan

  • @erangapushpika933
    @erangapushpika933 9 หลายเดือนก่อน

    Apinam haduva🎉

  • @ruwanidilhara1876
    @ruwanidilhara1876 3 ปีที่แล้ว +2

    Akkiyo apith heduwa..harima rasai.🙏

  • @imalisanjeewani7374
    @imalisanjeewani7374 4 ปีที่แล้ว +2

    Niyamai mamath haduwaaa

  • @isurisurajini1185
    @isurisurajini1185 3 ปีที่แล้ว +2

    Kochchere kal tiyanne puluwande

  • @abemalli8005
    @abemalli8005 ปีที่แล้ว

    Mekat sudu sini gnn barida

  • @tikirimahanama1236
    @tikirimahanama1236 3 ปีที่แล้ว +2

    Shaaa lasaniiii

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 ปีที่แล้ว +1

    man ahuweth adai mukulu🙈🙈🙈🙈💕💕💕😋😋😋😋😋😋😋

  • @shamisewwandi1487
    @shamisewwandi1487 4 ปีที่แล้ว +4

    Super...akki..math ada hadanawa..hadala rasa kiyannamko..😊

  • @raviharaovindi5975
    @raviharaovindi5975 3 ปีที่แล้ว +1

    Kochchara dawasak thyagnna puluwanda?

    • @mystyle865
      @mystyle865  3 ปีที่แล้ว +1

      දවස් 5ක් වගේ පුළුවන්....

  • @newupdatesofworld3374
    @newupdatesofworld3374 3 ปีที่แล้ว +2

    Adha tamai ehuwa

  • @ramyagodakanda8541
    @ramyagodakanda8541 2 ปีที่แล้ว +1

    Thankss,,

  • @lakshikamaduwanthi65
    @lakshikamaduwanthi65 4 ปีที่แล้ว +3

    niyamai

  • @kavishavidushani3290
    @kavishavidushani3290 ปีที่แล้ว +1

    Apith haduva

  • @රටවටේකතානවකතා
    @රටවටේකතානවකතා 3 ปีที่แล้ว +1

    Man heduwa.harima sweet.thanks dear

  • @kaushalyaneelawathura999
    @kaushalyaneelawathura999 3 ปีที่แล้ว +2

    ඉතාම හොඳ Channel එකක්. සුබ පැතුම්

  • @sahankaveesha108
    @sahankaveesha108 4 ปีที่แล้ว +2

    niyamai rasai

  • @supuntharaka4516
    @supuntharaka4516 2 ปีที่แล้ว +1

    Lunu danna one nadda

    • @mystyle865
      @mystyle865  ปีที่แล้ว

      kemathi nam chuttak demmata kamak nea,

  • @nethinishehara8038
    @nethinishehara8038 3 ปีที่แล้ว +2

    Mita klin danan hitiye nh me kama gn😊

  • @imashiwathsala3411
    @imashiwathsala3411 ปีที่แล้ว

    ම්ම් මරු ....අපිත් හැදුවා....❤️❤️

  • @peumithakshila4554
    @peumithakshila4554 ปีที่แล้ว

    Mekanam hari recipyak.samahara recepies boru ewa.

  • @madhu-cm7px
    @madhu-cm7px 2 ปีที่แล้ว +2

    Ane mt kiynnko mewa dawash kiyak tiyagnn puwnd

  • @isharakumari7800
    @isharakumari7800 4 ปีที่แล้ว +2

    Wow dakketh ada

  • @arunidissanayake6326
    @arunidissanayake6326 4 ปีที่แล้ว +1

    Super 👌

  • @chathuchathu38
    @chathuchathu38 4 ปีที่แล้ว +2

    Lunu daanna oni nedda

    • @chamaliemaheshika762
      @chamaliemaheshika762 4 ปีที่แล้ว

      මමත් හැදුව ලුණු නොදා, කිසිම අවුලක් නෑ, රසයි.... කේක් වගේ තමයි නේද, ලුණු දාන්නෙ නැහැ. හැබැයි ලුණු චුට්ටක් දැම්ම කියල අවුලක් වෙන එකක් නෑ කියලත් හිතෙනව

  • @sayurinimesha9788
    @sayurinimesha9788 8 หลายเดือนก่อน +1

    බැදිලා වැඩියි. රන්වන් පාට වෙනකොට ගන්න.ගැඹුරු තෙලේ බැදගන්න.කෝ ලුණු.

    • @mystyle865
      @mystyle865  7 หลายเดือนก่อน

      mama lunu danne nea.

  • @akilahansani959
    @akilahansani959 4 ปีที่แล้ว +3

    👌👌😋😋😋

  • @MyThakshila
    @MyThakshila 4 ปีที่แล้ว +2

    Niyamai😋😋

  • @sandunih690
    @sandunih690 4 ปีที่แล้ว +3

    අක්කා ලුනු දාන්න ඕනේද

    • @chamaliemaheshika762
      @chamaliemaheshika762 3 ปีที่แล้ว +1

      ලුණු දැම්මත් කමක් නෑ. චූට්ටක්

  • @kaushalyaneelawathura999
    @kaushalyaneelawathura999 3 ปีที่แล้ว +3

    😍

  • @udeshanierandika8838
    @udeshanierandika8838 2 ปีที่แล้ว

    💙💙💙💙💙💙

  • @vikumthilindra278
    @vikumthilindra278 4 ปีที่แล้ว +1

    superr

  • @sadunethuni4238
    @sadunethuni4238 4 ปีที่แล้ว +4

    අහල තිබුනට දැක්කෙ අද.

  • @nimansadulanmi988
    @nimansadulanmi988 4 ปีที่แล้ว +2

    Super

  • @sachinisanjula3080
    @sachinisanjula3080 4 ปีที่แล้ว +1

    Wathura danne nadda

    • @mystyle865
      @mystyle865  3 ปีที่แล้ว

      වතුර දාන්න එපා.. වතුර දැම්මොත් හැඩය හදාගන්න බෑ...

  • @nisansalanilmini1571
    @nisansalanilmini1571 4 ปีที่แล้ว +1

    Subscribe kala onna rasaaa kema hadanna kiyla denna hideee

  • @cafe7053
    @cafe7053 4 ปีที่แล้ว +2

    Yummy ❤️❤️❤️

  • @hasemalhamad6180
    @hasemalhamad6180 4 ปีที่แล้ว +1

    😀😀😀😀

  • @gaganigamage8930
    @gaganigamage8930 2 ปีที่แล้ว +1

    මුකුළු හදන්නයි යන්නේ

  • @ranganaranasinghe4708
    @ranganaranasinghe4708 3 ปีที่แล้ว +1

    අපි mukulu හදන්න හදන්නේ 😆😜

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 4 ปีที่แล้ว +1

    හාල් පිටිවලින් හදන්න බැරිද?

    • @mystyle865
      @mystyle865  3 ปีที่แล้ว

      හාල් පිටි වලින් හැඩය හදාගන්න අමාරුයි...

  • @deepikafrancis7320
    @deepikafrancis7320 2 ปีที่แล้ว +1

    අහලනමි නැ

  • @shashinilanka4109
    @shashinilanka4109 2 ปีที่แล้ว

    Math hduwa mada poddak amu unane

    • @mystyle865
      @mystyle865  ปีที่แล้ว

      hadaddi mal pethi wage ewa hondata ul krnna. ethakota meda adu wela hondata bedenawa

  • @ajanthanilmini2975
    @ajanthanilmini2975 ปีที่แล้ว

    පාන් පිටි වෙනුවට හාල් පිටි ගන්න බැරිද?

    • @mystyle865
      @mystyle865  11 หลายเดือนก่อน

      hal piti walin mal hadanna bea. kedenawa