09වැනි විධායක ජනපති ලෙස දිවුරුම් දුන් අනුර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 29

  • @janaka5423
    @janaka5423 หลายเดือนก่อน +33

    මම පලවෙනි චන්දය රනිල්ට දීලා දෙවෙනි චන්දය අනුරට දුන්නේ . අපි මොන විදිහට චන්දය භාවිතා කලත් අන්තිමේදී ශ්‍රී ලාංකිකයෝ. ඒ නිසා අලුත් ජනාදිපතිතුමාට මේ රට ගොඩ ගන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා සුබ ප්‍රර්ථනා කරනවා. මැතිවරනයේදීත් අපි මාලිමා ආණ්ඩුවක් හදන්න උදවු කරන්නම්. සෑම දිස්ත්‍රික්කයකින්ම හොද පසුබිමක් තියෙන අපේක්ෂකයින් අපිට ලබා දෙන්න .

  • @Lakshan-b3y
    @Lakshan-b3y หลายเดือนก่อน +1

    සියලුම ආගමිකයින් හට කිසිදු බාධාවකින් තොරව ජීවත් විය හැක්කේ බෞද්ධ රාජ්‍යයක් තුළ මිස අනාගමික රාජ්‍යයක් තුළ නොවන බව සියල්ලන්ටම වැටහේවා. කිනම් කාරුණකින් හෝ බෞද්ධ පදනම විනාශ වවහොත් මෙරටත් ආගමික යුද්ධ වලින් පිරුණු රටක් වේවි. සත්‍යය අවබෝධ වේවා. හැමෝටම බුදු සරණයි ! දෙවි පිහිටයි !

  • @RavindraVijitha-k9h
    @RavindraVijitha-k9h หลายเดือนก่อน

    Athigaru janadipathi thumani obata mage uththamacharaya.ape daruwanta lassana anagathayak uda karanna obathumanta shakthiya dairiya labewa....lak maniyanta jaya wewa.. ❤❤❤

  • @lahirutharanga3306
    @lahirutharanga3306 หลายเดือนก่อน +2

    අපි හැමෝම එකතුවෙලා රට ගොඩදාමු ❤

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya หลายเดือนก่อน +9

    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට...🎉❤❤

  • @sanduniabilashani5172
    @sanduniabilashani5172 หลายเดือนก่อน

    ❤🎉ජය වේවා.....

  • @NishanParanamana
    @NishanParanamana หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samadiimasha8592
    @samadiimasha8592 หลายเดือนก่อน

    Budu saranai oba tumata ape ratata

  • @madusankahewawasam9202
    @madusankahewawasam9202 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @imranhakeem9388
    @imranhakeem9388 หลายเดือนก่อน +1

    🎉

  • @HarindaDeSilva
    @HarindaDeSilva หลายเดือนก่อน +1

    රෝහන විජේවීර සහෝදරයා ගැන පොඩ්ඩක් මතක් කරපන් ඌ නිසා තමයි තොපි ඔතන ඉන්නෙ

  • @Sasithdulen
    @Sasithdulen หลายเดือนก่อน +1

    • @Sasithdulen
      @Sasithdulen หลายเดือนก่อน

      1st😊

  • @PriyankaMadumathi
    @PriyankaMadumathi หลายเดือนก่อน

    Aneee ratama goda ❤❤sathuta

  • @arun.kahaduwaarachchi
    @arun.kahaduwaarachchi หลายเดือนก่อน

    At his oath of the office, he didn't deliver a proper inaugural speech of a president but of a candidate.
    It's a significant moment where the new president should outline his vision for the nation, and address key issues, and set the tone for his presidency.

  • @skullmask3237
    @skullmask3237 หลายเดือนก่อน +3

    අනුරගෙ කතාවෙ පොඩ්ඩක් නැමෙන ගතියක් තියනවා. බෑ බෑ වගේ. අනේ එහෙම කරන්න එපා. අපි බොහොම අමරුවෙන් කැපවෙලා ඔබතුමාට චන්දෙ දුන්නෙ 😔

    • @lakrajandrew6108
      @lakrajandrew6108 หลายเดือนก่อน

      Umbala koheda bn chande dunne npp ekata 😅😂😂😂😂 boru baila nathuwa kata wahan hitahalla

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව หลายเดือนก่อน

    සාස්තරයට අනුව අනුර ජනපති ❤❤❤ සති 3 යි.😂😂😂😛😛😛😛😛

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 หลายเดือนก่อน

    නමවෙන කෙසේවෙතත් නැමෙන ජනාදිපති වෙයිද දන්නෙ නෑ

  • @SuperPiyuchan
    @SuperPiyuchan หลายเดือนก่อน +1

    basnahira palathe katholika janathawa oba kisida amathaka nokala yuthuyi ..

  • @samsunga2core938
    @samsunga2core938 หลายเดือนก่อน

    Ara keypu horunga FILE teika ganawa natha 🤔🤔🤔

  • @shanikajagan259
    @shanikajagan259 หลายเดือนก่อน

    Mama jandaya dunnath anurata ada duk wenawa......?

  • @SJ-z1p
    @SJ-z1p หลายเดือนก่อน

    Kawuda me hospital ekaka ganiyek dagalanne....adiri neetiya dawase bus tibuna kiyala...

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව หลายเดือนก่อน +1

    දැන් ලංකා වේ බල කඳවුරු 4 යි. 1.මම රජතූමා සහ අ නෝජ්ද සිල්වා 2.නාමල්+ඩිලිට් 3. රනිල්+සජිත් 4.නිරාගමික කාල්මාක්ස් ජෙප් පෝ.. හෙට ඉදන් සමිරිසි හරිනි අගමැති තුමිය ගණිකා නීතිය නිත්‍යානුකූල කරනවලු.😂😂😂😂❤❤❤

    • @veganElephant-j9b
      @veganElephant-j9b หลายเดือนก่อน +1

      Job ekak hoya gnin ethkot welawk nh hama thnm comment krnn

    • @SasithUdayanga
      @SasithUdayanga หลายเดือนก่อน

      ගනිකා වුර්තිය නීතිගත කරාම මුට රස්සාවක් ලැබෙනවනෙ
      එතකොට හරි 😂💔

  • @HarindaDeSilva
    @HarindaDeSilva หลายเดือนก่อน

    විදායක ජනාධිපති දූරය නැති කරන්න මොකක් ද ඕන කම එතින් පස්සේ තමයි සින්හල යගේ කෙලවිල්ල පටන් ගන්නෙ

  • @Kokila_official85
    @Kokila_official85 หลายเดือนก่อน +2