හිටපු ජනපති මහින්දත් ඒකාබද්ධයේ නායකයින් කැඳවයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • හිටපු ජනපති මහින්දත් ඒකාබද්ධයේ නායකයින් කැඳවයි
    Watch more : / hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    Website: www.hirunews.lk
    Follow Us On
    Like us on Facebook: www. hir...
    Follow us via Tweeter: / hirunews
    Follow us via G+: google.com/+Hi...
    Subscribe Now: / hirunews

ความคิดเห็น • 444

  • @sunandarajini7461
    @sunandarajini7461 2 ปีที่แล้ว +28

    ඔය කවුරුත් එකයි ගන්නකම් ව්තරයි හැම අතිම්ම අසරණ වේන්නේ අහින්සක ම්නිස්සු😢😢😢

  • @chathurapushpakumara199
    @chathurapushpakumara199 2 ปีที่แล้ว +17

    ඔබතුමලා යුද්දේ ඉවර කරලා දෙෂපාලනේන් අයින් උනානම් අද මිනිස්සු දෙයියොන්ට වගේ සලකන්නෙ

    • @sudarmadamayanthi3858
      @sudarmadamayanthi3858 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @jeewanmadushan5485
      @jeewanmadushan5485 2 ปีที่แล้ว +1

      Janadipathi thuma ni obata jaya oyat kiw kathava eththa mahindata ehema vennae garuthvaya rekaganna

  • @thilakthilak4405
    @thilakthilak4405 2 ปีที่แล้ว +7

    රට කලා හොරා කලා බයිලා ගහනවා ජනතාව උත්තර දෙයි උබලට

  • @sonaliperamunearachchi4663
    @sonaliperamunearachchi4663 2 ปีที่แล้ว +5

    යුද්දේ තිබුන දවස් වලත් මේ වගේ කන්න බොන්න නැති උනේනෑ දැන් යුද්දෙත් නැති එකේ ඒ සල්ලි ඉතුරු වෙන්න ඕන රට මීට වඩා දියුණු වෙලා තියෙන්න ඕන කෝ ඒ සල්ලි රට සංවර්දනය වෙලාද

  • @kelumekanayake3221
    @kelumekanayake3221 2 ปีที่แล้ว +31

    නිසි කල්හි අතහැර ගියානම් සදා වීරයෙක් කර්මය

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 2 ปีที่แล้ว +27

    මේ කුනු හරැප කියන්නෙ නැතිව පලයන් මහත්තොයො.හැමදාම වැරදි කරල කරපු හොද කියන්න එන්න එපා.රටේ මහජනතෙව මෝඩයො නෙමේ.බැසිල අයින් කරපන් මහත්තයො.

  • @fasminagems9849
    @fasminagems9849 2 ปีที่แล้ว +5

    යුද්ධෙ කාලෙ මලා නම් එකයි ඕයි ..මෙහෙම දුක් විඳිනවට වැඩිය..මේක ජීවිතයක්ද...යුද්ධෙ කාලෙවත් මේවගේ දුකක් නෑ..

  • @ssssswe8226
    @ssssswe8226 2 ปีที่แล้ว +32

    මුන්ට ජය වෙිවා කියලා කියන කාලකන්නි

    • @mallikaliyanarachchi9486
      @mallikaliyanarachchi9486 2 ปีที่แล้ว

      හාමුදුරැ ගොල්ලොත් අපිට පව්පුරවනවා.එයාලට කොහොමත් දානය ලැබෙනවානේ.ඒකයිඅපේ දුක නොතේ රෙන්නේ.කාටකියන්නද.බුදුන්ටත් මේඅයගැන කලකිරිලාඇති.

  • @wnamal
    @wnamal 6 ปีที่แล้ว +11

    අපේ රජතුමා ගත්තේ ණය ප්‍රමනේ මේන්න් රුපියල් 8,000,000,000,000. යෝදයා හිටියා නම් තව ණය ගන්නාව. කව්ද මේවා ගෙවන්නේ. රජතුමා හම්බන්තොට Commonwealth ක්‍රීඩා තිබ්බා නම් තවත් ණය ගන්නවා. He was going to spend 4 billion dollars for a show, that is 3,500,000,000,000 rupees. This is your king bring Rajapakaya to power before Sril Lanka becomes like Mugaba in Zimbabwe.

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 2 ปีที่แล้ว +16

    ඕව් ඕව් ඊලගට චන්දයක් තියමු බලන්න.ජනතාව තේරැම් ගනිල්ලා තමන්ගෙ චන්දෙ තියන වටිනා කම.රටේ‍ ජනතාවට ප්‍රශ්නය නැද්ද ????

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 ปีที่แล้ว +5

    දැන් ම හාමුදුරුවනේ මුංට පංශු කුලේ දෙන්න පණ පිට්න්ම

  • @liyanaarachchigelakmali2
    @liyanaarachchigelakmali2 2 ปีที่แล้ว +35

    අලි දුන්නා කොටි දුන්නා කියනවා අද අපිට කන්න විදියක් නෑ ගෙයක් හදාගන්නේ කොහොමද කියලා හිතනවා ගෙදර 10 හබ්බකලත් මදී මුන්ට හෙන ගහන්න ඕන

    • @dil6044
      @dil6044 2 ปีที่แล้ว

      👍👍

  • @sunilwettamunige5794
    @sunilwettamunige5794 2 ปีที่แล้ว +4

    නොදකිං හැම බලුවෑඩම කරලා යුද්දේ ව්කුනං කෑව .

  • @nayanidhammika6853
    @nayanidhammika6853 2 ปีที่แล้ว +2

    කෝටි ඉවර kara කියලා rata මෙහෙම kala hari යන්නේ නෑනේ

  • @LathaLatha-ec5iu
    @LathaLatha-ec5iu 6 ปีที่แล้ว +28

    කව්රු. රජ වුනත්. අපි ට. වැඩක් නෑ. දුප්පත් අපි. අදත් එකයි එදත්. එකයි

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 2 ปีที่แล้ว +2

    මෙි ආංඩුවකට පලදිල තියෙන පාප කර්ම . 1 2005 සිට ජනතාවගෙ මුදල් කෝටි පුකෝටි ගණනින් ගසාකෑම. 2. ජනතා මුදල් ගසාකන්නට තමන්ගේ ගෝල බාලයින්ව පුරැදු පුහුණු කිරිම.3. දඩුවමි ලැබ සිරගෙවල්වල සිටින අපරාධ කාරයන් අමු අමුවෙි ඝාතනය කිරිම.4. තරගෙට ස්තුින් දුෂනය කිරිම.5 පාස්කු පුහාරයනිර්මානය කිරිම හා සිය ගනනක් අහිංසක ජනතාවගේ ජිවිත අහිමි කිරිම. පුහාරය සිදුවි වසර තුනක් ගතවුවත් චුදිතයින් නිතියේ රැහැනට නොගෙනේමෙන් එම පුහාරය ඔවුන් ගිණුමට බැරවිම .6. බොරැවෙන් පෙුා්ඩාවෙන් ජනතාව රවටා බලය ගැනිම.7. නායකයින් තමන්ට උදවු උපාරකල සමහරවිට අපරාධ කාරයින් බලයට පැමිනිමෙන් පසු මරා දැමිම. 8 ආගමි හා ජාතින් භේද බින්න කිරිම.9. බුද්ධාගම තමන්ගේ පැවැත්මට දඩමිමා කර ගැනිම.10. ලක් ජනතාව ලෝකය හමුවෙි හෑල්ලුවට ලක් කිරිම.

  • @angelicarossi6842
    @angelicarossi6842 2 ปีที่แล้ว +10

    හොර සල්ලි හාමුදුරුවන්ට දෙන්න එපා ..අහිංසක මිනිසුන් දුක් විදින්නෙ පාටිට හොරැ

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 6 ปีที่แล้ว +9

    කතා ඕන නෑ...අපි ඉල්ලුවෙ එක දෙයයි මේක සිංහල බෞද්ධ රටක්....මොන අවජාතකය මොනව කිව්වත් අපිට කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න තියෙන්නෙ සිංහල ජාතියට තියෙන්නෙ ලංකාව විතරයි...සමහර මෝඩයන්ට ඒක තේරෙන්නෙ නෑ...අපිට මහින්දගෙන් සියලු අරමුණු ඉටුවෙන්නෙ නෑ නමුත් මේ විග්නේෂ්වරන් සිවාජිලිංගම් වැනි පකයො මහින්ද ඉද්දී කවදාවත් යාපනේ පංසල් හදන්න බෑ කියල කිව්වෙ නෑ...එහෙම කිව්වනම් උන් දෙන්නගෙ ඔලු දෙකත් නන්දිකඩාල් වලින් ගේන්නෙ...මේක සිංහල බෞද්ධ රට මහ සඟරුවන පෙරටු කරන් අපි ලංකාවේ ඕන තැනක පංසල් හදනවා,,,,අපිට ඕන දේ කරනවා ඒ මේක අපේ රට නිසා...අපිට ඒවා අරාබියේ හෝ ඉන්දියාවේ කරන්න බෑ.මේ බිම් අඟල ගැන මේකේ ඉපදුණු සමහර සිංහල එවුන්ටත් හැඟීමක් නෑ.නමුත් අපි ඒ වෙනුවෙන් විශාල ලේ වැගීරීමක් කරල නැවත මඤ්ඤොක්කා කාල හරි මේ රට රැකගන්න ඕන කියන තැන ඉන්නවා.ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජාතිය කිතුනු ආගම රකිනවා,රුසියාවේත් පූටින් තමන්ගෙ ජාතිය රකිනවා,අරාබි කාරය උගේ මුස්ලිම් ආගම රකිනවා,ප්‍රචාරය කරනවා...අපිත් අපේ ජාතිය ආගම රකින්න ඕන.කවුරුත් කෑ ගහන්නෙ අපි මේ බිම් අඟල සහ බුද්ධාගම රකින්න යද්දි.කමක්නෑ මොකා මොන දේ කිව්වත් අපි මේ සටන මැරුනත් ඉදිරියට යනවා...කෙහෙල්මල් ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපිට වැඩක් නෑ.මින් ඉදිරියට මේක සිංහල බෞද්ධ රට විනා බහුජාතික බහු ආගමික රටක් නෙවි.අපිට අරාබියේ බුදු දහමට තැනක් නැතිනම් අපි මොකටද වෙනත් ආගම් හෝ ජාතීන්ට ජීවත් වෙන්න අපේ රටේ ඉඩ දෙන්නෙ...අපි යෝජනා කරමු ඒ සියලු ජාතීන්ට සිංහල බෞද්ධ වෙන්න.සහ සිංහල භාෂාව කතාකරන්න...එහෙම බැරි අයට රටින් යන්න කියමු....සම්බාධක එයි මඤ්ඤොක්කා කාල හරි මේ සටන ගෙන නොගියොත් අපි ඉවරයි.මේ ගොන් රනිල් සහ හිටං කළේ අපේ පාසල් දරුවන්ට මුස්ලිම් ආගම සිලබස් එකට දැම්ම, මේ අවජාතක ජඩයො පැන්නුවෙ නැත්නම් අපිට මුහුදට පනින්න වෙන්නෙ.{සැලකිය යුතුයි ශ්‍රී ලංකා කිතුනුවන් සමග අපට ප්‍රශ්නයක් නැත}

  • @vimsen2221
    @vimsen2221 2 ปีที่แล้ว +3

    අගමැති තුමාට දරන්න බැරි තරම් වියදමක් යනවා ඇති අටපිරිකරටයි පලතුරු බාස්කට් එකටයි. මහනායක, අනුනායක, අධිකරණ නායක වැනි සෑම නමටම දෙනවා. නුවර, අනුරාධපුර, පොලොන්නරුව ගියොත් එහෙම හැම පන්සලකටම දෙනවා. පුදුම පිනක් රැස්කරනවා. ඒවුනාට තමන්ගේ තියන සෑම දෙයක්ම සාසනේ රකින්න වියදම් නොකර තමන්ගේ දරු මුණුබුරන් ගේ අනාගතයත් ගැන හිතලා යමක් කමක් ඉතුරු කර බැංකුවල තැන්පත් කරණ එක ඥානාන්විත බවයි මගේ අදහස. ලංකාවේ බැංකු එතරම් සරක්ෂිත නැති නිසා පිටරට තමයි හොඳ.

  • @asokafernando857
    @asokafernando857 2 ปีที่แล้ว +11

    අනේ ඔහේ හොරකම් කොරපුව ගැන ඔය පැන්ඩෝරා පත්‍රිකා පෙන්වන්නේ. බොරුද? 😄😄😄

  • @Earth-nm5fh
    @Earth-nm5fh 2 ปีที่แล้ว +2

    අවුරුදු හතරකට පස්සෙ recommend උන උන් කෝ 😹😹

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 6 ปีที่แล้ว +11

    හිටපු ජනාධිපති තුමනි ඔබ තුමාට රටේ ජනතාව ගරු කරන්නේ 30 වසරක් පැවතී කොටි යුද්ධය නිමා කර දුන්න නිසා "'" නැතුව ඔබ තුමාගේ පාලන කාලෙ ජනතාවට නම් සෙතක් කරලා නැහැ ඒක නිසා බොරු වට me ආණ්ඩුවට චෝදනාව කරන්න epa me පවතින සමාදානය නැති කරන්න epa මොකා රට පාලන කරත් api දුක් විඳලා api kanne ඔයාලා වෙනුවෙන් චන්දේ දාපු හුඟක් අයට රජයේ රැකියා ලැබුණා O L වත් නැතුව "" api දැනුවත්ව ඒකයි මහින්ද චින්තනය "" ඔබ තුමාට ගරු කරනවා නමුත් ඔබ තුමාගේ ආණ්ඩුවේ සිටියේ සේරම තමුන්ගෙ මතයට වැඩ කරපු අය ඒක පිළිගන්නට වෙනවා ""

    • @udenisamanlatha5195
      @udenisamanlatha5195 6 ปีที่แล้ว +3

      SL Movie Songs යුද්ධය නවත්තල වසර කීපයක් රට පාලනය කලා නෙ ජනතාවට සේවය කලා නම් කොහොම ද අපේ මහ රජු පැරදු නෙ ?????? මුදල් කොයි තරම් ඉතුරු වෙන වද ?? එහෙත් මහ ජන මුදල් තමන් ඕනෑ පරිදි පාලනය පාවිච්චි කර කර තමන් ගෙන පවුල් සන්ස්තාව දියුණු kara ගෙන සැප සම්පත් විඳින්න ගිය එක විතරයි "" බොරු වට වත්මන් රජයේ අඩුපාඩු කතා කරනවා ඔය කොයි දේශපාලකයෝ ආවත් රටට ආදරය ට ජනතාවට සෙත සද න්න නෙමෙයි තමන්ට හදා ගන්නැයි එන්නේ එදා මහින්ද මහත්මයා හරි නම් " අද කොහොමද යහ පාලනය ආවේ ???? Me හැමෝම දඟලන්නෙ බලයට තියෙන පෙරේත කමට මිසක් """ ජනතාවට ආදරය කරන්නේ නැහැ "" ඕක තමයි ඇත්ත """""

    • @renukawickramasinghe872
      @renukawickramasinghe872 6 ปีที่แล้ว +4

      +SL Movie Songs මහින්ද ඊලගට මොකක් කරයිද ආපහු සිරීපාදය ඩුබායි වලට විකුනයිද, උතුරු පලාතෙ අක්කර ගනන් ඇමරිකාවට විකුනුව කොලබ මහුදු තිරයෙන් කොටසක් චින්නුන්ට විකුනුව ,විල්පත්තුව කපන්න අවසර දුන්න හලාල් සතිකය ,අනිවාර්ය කලා , මහ බැන්කුව හිස්කලා , රට පුරා කුඩ්ඩො බිහිකලා ,අනෙ ඉතින් මේ ගොන් සින්හල මොඩයන්ට මේව කවදා තෙරෙයිද

    • @silvadarshana3522
      @silvadarshana3522 6 ปีที่แล้ว +1

      ඔහොම කියන්න ඉස්සල්ලා හිතල බලන්න ඔය බනින්න කට අරින්නෙ යුද්දෙ නැතිකරපු හින්ඩ කියල

    • @silvadarshana3522
      @silvadarshana3522 6 ปีที่แล้ว

      ගහක මුල අමතක කරලා ගහේ කොලවලට වතුර දන්න එපා වඩිකල් ඵලදාව නෙලන්න හම්බුවෙ නෑ

    • @Vinod_Tharindu
      @Vinod_Tharindu 6 ปีที่แล้ว

      Mahinda mahatthaya yudde dinavala rata sanvardanaya karana kale me mee harak mona lokeda dan na hitiye.. munge ammata.. ohoma gon vasso nisa tamai me ratata hari yan natthe..

  • @rasikashamali9843
    @rasikashamali9843 2 ปีที่แล้ว +3

    හාමුදුරුවන් මුන් දෙන පලතුරු වට්ටියට යට වෙලා හාමුදුරුවන්ට මෙව පෙන්නෙ නැහැ සියල්ල අත් හැර ඉන්නෙ ඒවුනාට මුන් දෙන ඒව බදා ගන්නවා මමත් බවුද්ධ හාමුදුරුවන් මුන්ට කියන්න ඔනෙ පන්සල් ඒන්න එපා කියලා

  • @chamikadulanjana1555
    @chamikadulanjana1555 2 ปีที่แล้ว +2

    සාකච්ඡා කරන්න ඇත්තේ මේ වගේ රට කන්න සක්කිලි ඇමතිලා

  • @3333xyz
    @3333xyz 2 ปีที่แล้ว +17

    බුදුරජාණන් වහන්සේට කරපු නිගාවට දේව ශාපය විඳවපල්ලා😭😭😭😭😭😭😭

  • @ඉබ්බයි-කබ්බයි
    @ඉබ්බයි-කබ්බයි 2 ปีที่แล้ว +2

    අයියෝ මේ යුද්දෙ වල කරපු ඒ ගැන කියන්නේ මිනිස්සුන්ට කන්නඒ ගැන චුට්ටක් කතා කරන්න

  • @senkadagala5634
    @senkadagala5634 2 ปีที่แล้ว +2

    නාකි මයිනෝ තෝ පලයන් අපායේ කාලකන්නියා රට කෑවා තොපිත් එකයි අනිත් උනුත් එකයි

  • @piyarathanabikku3404
    @piyarathanabikku3404 2 ปีที่แล้ว +2

    මුන්ට පූජා තියන්න එපා දෙයියනේ

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 2 ปีที่แล้ว +5

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔබතුමාට මං හැමදාම ගරැ කරනවා නමුත් ඔබවත් කැවා ඔබේ පව්ල. ජනාදිපති දූරය ගන්න නම් කෙනෙක් නැ. මොකාට දුන්නත් ඔයටික තමයි. මම නම් චන්දෙ නොදා හිටියත් රනිල්ටයි සජිත්ටයි නම්‍ දෙන්නැ

  • @siransanjeewa5328
    @siransanjeewa5328 2 ปีที่แล้ว +1

    අනුන්ට කියපුව තමන්ටම ගැලපෙන හැටි...

  • @indukaathapatthu1336
    @indukaathapatthu1336 2 ปีที่แล้ว +2

    අනේ ඇයි හාමුදුරුවනේ ඔවුන්ට කඩේ යන්න ඔය ඔක්කොම හොරු

  • @deshanbandara5005
    @deshanbandara5005 2 ปีที่แล้ว +3

    කොහොමද මූ පන්සලත් එක්ක එකතුවෙලා සිංහල බෞද්ධ මිනිස්සු රවට්ටල රටට කෙලපු හැටි 🙄

  • @ratawenuwen6830
    @ratawenuwen6830 2 ปีที่แล้ว +2

    කව්ද මේ වගේ ඒවා උඩට ගෙන්නේ ගොඩක් හොඳයි අතිතය මතක් කරලා දුන්නා

  • @chinthaka501
    @chinthaka501 2 ปีที่แล้ว +1

    අනේ මන්දා 🤔🤔🤔 උදේ ඉඳ න් අව්වේ වේලිලා පොලින් වල ඉඳලා ඉන්පස්සේ මහින්න්දව දෙක්ක ගමන් ජයවේවා.. ජයවේවා.. කියා උගේ පස්සේ කෙරෙකෙනවා 🤔🤔🤔🤔🤔අරුම පුදුම මිනුස්සු ඉන්න රටක් මේක 🤣

  • @kamanikamani497
    @kamanikamani497 2 ปีที่แล้ว +10

    අනේ පල නාකියෝ යන්ඩ ත්‍රස්තවාදි ඉවර කලේ තෝ නොවෙයි නාකියෝ සරත් ෆොන්සේකා තොට හෙන ගහල පලයන්

  • @manushanawampriya2226
    @manushanawampriya2226 2 ปีที่แล้ว +3

    ඇත්තටම මේ පෝස්ට් එක දාපු ක හරකෙක් දැන් මේවා අවශ්‍ය නෑ පරණ ඒවා නොදා අදට වැදගත් දෙයක් දාපියව් තොපි වගේ පිස්සු වින්දා අහිංසක මිනිස්සු ගේම විකෘති කරන්න එපා

  • @layarinjayanthi9056
    @layarinjayanthi9056 2 ปีที่แล้ว +1

    යුද්දෙ ඉවර කල කියලා ඔයාලා එක විතරයි කරේ රටේ තියන සේසතම හුරakala

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 2 ปีที่แล้ว +5

    මේකා නිසා අපිට හෙන වැදිලා ත්යෙන්නේ.

  • @nadisudu6500
    @nadisudu6500 2 ปีที่แล้ว +8

    කව්රුත් හොරු දෙනවා දෙනවා චන්දෙ දෙනව පල් හොරු තොපිල චන්දෙ අරන් තොපිල රජ කරනව අහිංසක මිනිසුන් බඩගින්නෙ මැරෙනවා තාත්තලා බාප්පලා පුතාලා මුනුබුරා ලා රට කෑව දැන් දැන් විස්‍රම යන්නේ නැතිව හැට පැනලත් හොරා කන්නෙ නැතිව තරුණ තරුණියන්ට රට බාර දීලා ඔය නාකි හරක් හම්පඩ ටික අයින් වෙයල්ල කො

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว +5

    එදා කථාව සහ අද කථාව කොහොම ද.. ඇත්ත ටම මෙ හොරු ගෙ හොර ගතිය..මුන්ට ලැජ්ජා වක් නෑ...මෙ නිවුස් ඒක දාපු එක හොදයි...උන්ට පරණ මතකය අළුත් වෙන්ඩ..

  • @gayanchathranga1575
    @gayanchathranga1575 2 ปีที่แล้ว +1

    හෑම එකකටම යුද්දය මුලට ගන්න එපා

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 ปีที่แล้ว +8

    පලයන්ඩ පොන්සේකා නැත්තන් යුද්දේ දිනයි

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 2 ปีที่แล้ว

      💯💯✔👍🔥☝

    • @nissankaudkumaraudkumara1518
      @nissankaudkumaraudkumara1518 2 ปีที่แล้ว

      👍

    • @kadnhperera6062
      @kadnhperera6062 2 ปีที่แล้ว

      හරියට මෙයා යුදබිමට ගිහින් කලාවන්ගේ කථාව.ෆොනිසේක මහත්තය යුද්දෙ කරනකොට ගෝටයි මේකයි කලේ බොරුබිල් ඉදිරිපත් කරල මුදල් හොරකම්.ඒක එලි කල ලසන්ත වික්‍රමතුංගව මරල දැම්ම.ගෝට තනිකරම මිනී මරුවා.ඕව පලදෙනවා.....

  • @aruniamila4871
    @aruniamila4871 2 ปีที่แล้ว +2

    ම්නුස්සු තාම තෙරුම් අරන් නැ

  • @joniyaproductions3586
    @joniyaproductions3586 2 ปีที่แล้ว +1

    මහත්තයෝ යුද්දෙ ඉවරකරේ ඔයා නෙමෙයි...අපේ වීරයො රනවිරුවෝ.. උන් පස්සගැහුවනම් ඔයා රටෙත් නෑ..රට සන්වර්දන කරේ ඔයාගෙ මුදල් වලින් නෙමෙයි ජනතාවගෙ.ඒකත් ඔයාලාගෙ වාසියට.එකෙනුත් රජයට හම්බකරන්න..

    • @gotabayarajapaksha887
      @gotabayarajapaksha887 2 ปีที่แล้ว

      ඕකා කරපු දෙයක් නෑ. මම තමයි හොදටම කරේ 🤭

  • @sumithrajayakody6190
    @sumithrajayakody6190 2 ปีที่แล้ว +1

    ඕව..කරල..වැඩක් නෑ
    ඕකුන් .දෙන්න ට..යන්න
    කියන්න..අපට..එපා.ඔය
    මිනිහ..යුද්ධ..කරල..රට
    බේරපු..කතාව..විතරයි
    කියන්නෙ.....හොරකම්
    ගැන..කියන්නෙ නෑ..

  • @athulabandara4345
    @athulabandara4345 2 ปีที่แล้ว +14

    තවත් මුංට ජයවේවා කියන බලුහැත්තක් රටේඉන්නවද

    • @a.renukaa.renuka2621
      @a.renukaa.renuka2621 2 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත කඩේ යනවා කියන්නේ දැන දැන යන වහල්ලු නේද

    • @athulabandara4345
      @athulabandara4345 2 ปีที่แล้ว

      @@a.renukaa.renuka2621 කඩේ ගියත්..කමක්නෑ .රටට සේවයක් කලඋන්ට නම්

    • @a.renukaa.renuka2621
      @a.renukaa.renuka2621 2 ปีที่แล้ว

      @@athulabandara4345 ඒක තමයි මේ වගේ උන් ඉන්නකම් රටට අබ සරණන් 😄

  • @kumarytamel7882
    @kumarytamel7882 2 ปีที่แล้ว +3

    හරිය මු යුද්දෙ දිනුව වගෙ කාව සැට කාල බිල බුදියල අහිංසක අපේ කෝල්ලෝ ජිවිත පුජා කරල දිනුවෙ

  • @lakshmankumarathunga9152
    @lakshmankumarathunga9152 2 ปีที่แล้ว +1

    ආන්ඩුවෙි ඉන්න මුන් කතා කරන්නේ විපක්ෂයේ ඉන්නවා වාගේනේ තාම මුන් යන්නේ නැහැ මිට වැඩිය ජනතාව පෙලගැසෙන්න අපේ උපරිම සහය

  • @indranidissanayaka952
    @indranidissanayaka952 2 ปีที่แล้ว +1

    පලිමෙින්තුවට යනවිට රජ ගවිරවයක් තියනවාද ඔක්කෙම හුකියන ගරුත්වය පමනි රජඋස්න නැ පිට ඉන්න අයින්සක මිනිසුන්ට එ උස්නෙ ඇවිත් තියෙන්නෙ බුදු සරනයි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว +3

    ජනතාවගේ බඳු සල්ලි කන්න පාර්ලිමේන්තුවේ ඉන්න අය පින් කරලා තියෙනවා ද

  • @indunilsumanasekara5616
    @indunilsumanasekara5616 2 ปีที่แล้ว +5

    යුද්දය තිබූනනන් මූන්ට. මෙ විදියට හොරාකන්න බැනෙ ඇ අනිත් එක ජනතාවට ආදරයට වැඩිය වූන්ගෙ පනට වූන් බෙරෙන්න යූද්දය නැති කලෙ කොයිවෙලෙ උන් හරි උන්ගෙ ලමයි හරි බලි ගන්නවා කියලා උන් දන්නවා පේමදාසට උනදේ මූන් දන්නවනේ ඒ මර බයට යුද්දය යිවර කලෙ රජයෙ කි දේනෙක්ට බොම්බ තිබ්බද කොටි 🐅🐅🐅🐅🐅🐅🐅 චන්දය තියමූකො බලන්න මූන් ගන්න සැප එක පක්සටයක කතිරය ගහන්න එපා දැන් දන්නවා අනාගෙන ඉන්නෙ චන්දේ තියලා මූන් ඇමරිකන් කොරි ඩොව ගෙනවා රනිල්ව ගත්තෙ එකට රනිලා අගමැති කරන්න චනවාරි චන්දයක්ද බොහො දූරට

  • @chinthaka501
    @chinthaka501 2 ปีที่แล้ว

    ගොන් බූරුවනේ චන්ද පවත් වෙන්න කෝ ටි 1500 කොහෙන්ද තියෙන්නේ 😭🤔🤔🤔🤔🤔🤔

  • @trkasim.ilaikittrkasim4539
    @trkasim.ilaikittrkasim4539 2 ปีที่แล้ว

    ඔය..කථා..කරන..අය..දන්නවා..අන්තිමට.. මොනවද..වෙන්න..යන්නේ..කියලා
    එක..ගහක..ගෙඩි.එක..වර්ගයයි..හැදෙන්නේ. 2015..ඔය.කථා.කරපු..අය..හොදිනම්..ඇයිද.. හොරෙනාමදසහිතව..මහ..ජන්දය..පැරදුනේ..ජනාතාව..මේ..පාරත්..ගොඩවෙලා.හොරැ..පත්කලගත්තොත්..අපි..උපන්..රටට..අපි..කරන.දෝහී කමක්,.

  • @MldMaxTv
    @MldMaxTv 2 ปีที่แล้ว

    මුන්ට කැදවත් නැති වෙනවා

  • @geethakumari5842
    @geethakumari5842 2 ปีที่แล้ว

    තාම ගියේ නැද්ද චන්දෙ දුන්න අපට ගහන්න ඕනේ

  • @rupikawewage9347
    @rupikawewage9347 2 ปีที่แล้ว

    NO GAS. NO PETROL. NO MILK POWDER

  • @mohamedthasim3897
    @mohamedthasim3897 2 ปีที่แล้ว

    අනේ මොනවද මේ? පරණ තැටි දාලා. මිනිස්සු රවට්ටන්නද?

  • @asbandara8308
    @asbandara8308 2 ปีที่แล้ว

    යකෝ මන් බැලුවා මේ මොකද කියලා,,,,අවුරුදු හතටකට කලින් මේක

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 2 ปีที่แล้ว

    ජොනෝ දැන් සැපද ?මාල හොරා ගෙදර ඇරියොත් හොඳයි

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 3 หลายเดือนก่อน

    යකෝ.......හොර බල්ලන්ට තවත්
    ආශීර්වාද කරන්නේ
    තවත් හොරා කන්ටද.
    ඒක...........මරු.
    කහකඩ.......හැත්ත..😮

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz 2 หลายเดือนก่อน

    තෝ උගන්ඩාවට ගිහිං ණුලක් බැද'-
    ගං මීහරකෝ...උන්ට නූල් බඳින-
    කහකඩයො තාම ඉන්නවනේ...??

  • @pkmusichub3278
    @pkmusichub3278 2 ปีที่แล้ว

    දත් දොස්තර එක්ක බිස්නස් නෑලු. මල්ලි මේක බිස්නස් එකක් එතකොට නේත හුම්. කැම්‍රි හුම්කම්නො 🤬🤬

  • @MrHash8
    @MrHash8 6 ปีที่แล้ว +9

    මේ ආණ්ඩුව හොදින් නැත්නම් අපි එලොනවා ...රනිල් වික්‍රමසිංහ -සිරිසේන පුළුවන් නම් වලක්වපන් !!!
    සහතික කරලා කියනවා

    • @DharmaDigest
      @DharmaDigest 6 ปีที่แล้ว

      MrHash8
      Pala pala do. Merun kanne nethuwa hitapan

    • @DharmaDigest
      @DharmaDigest 6 ปีที่แล้ว

      darsh mart
      Uba mona ponnayekda huthho. Waren maligawatta ta merenda one nam. Keri ponnaya.

    • @DharmaDigest
      @DharmaDigest 6 ปีที่แล้ว

      darsh mart
      Pala ponnaya kahinne nethuwa. Sadda wahala hitapan. Paduwe

    • @DharmaDigest
      @DharmaDigest 6 ปีที่แล้ว

      darsh mart
      Uba danne api kawda kiyala.

    • @DharmaDigest
      @DharmaDigest 6 ปีที่แล้ว

      darsh mart
      Uba huka gathha kiyala. Hitha ganin! Keri ponnaya

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว

    පරණ මගුල් මොන රෙද්දටද???????

  • @sajidhyoonus298
    @sajidhyoonus298 2 ปีที่แล้ว +1

    අනෙ ඵල ඵල

  • @sampathfernando7949
    @sampathfernando7949 2 ปีที่แล้ว

    අනෙ නාකි මයිනො ඔය කාතා වලට අහුනු කාලෙ ඉවරයි නොදි ගෙදර පලයන්

  • @mskfernando1171
    @mskfernando1171 2 ปีที่แล้ว +3

    අනේ පල පල තොට දැන් මොනවද කියන්නෙ කියලවත්හරියට කියවෙන්නෙ නැහැ තොටහෙනම ගහනවා යකෝ්

  • @chandrikaarachchige7825
    @chandrikaarachchige7825 2 ปีที่แล้ว

    යකෝ හොරුමයි දගලන්නෙ රට කන්න රනිල් හොරෙක් බැංකුව මුලින් කැඩුවෙ රනිල්

  • @sanjaybawantha4974
    @sanjaybawantha4974 6 ปีที่แล้ว +4

    OKKOMA ekai

  • @samanthacosta237
    @samanthacosta237 2 ปีที่แล้ว +2

    හොරුන් රකින හාමුදුරුවන්ට විරුද්ධව ජනතාව පෙලපාලි යා යුතුය .

  • @sumithramadagedara406
    @sumithramadagedara406 2 ปีที่แล้ว

    ලොකුගේ . Edakin මූණේ හැටි. පින් බත් කාකා edala. 😡😡

  • @sonniedm5346
    @sonniedm5346 2 ปีที่แล้ว

    තෝ හැමදාම ලමයි ඉමිබා නාකි ගෑණු මිනිහලාව ඉමිබා අටපිරිකර ඔලුවෙ තියාගෙන නාට්‍ය රන්ගපෑව දැන් ඇති බන්......

  • @chithranichithrani4811
    @chithranichithrani4811 2 ปีที่แล้ว +1

    Ane baila one ne yanna gedar pulam 225ma eapa දෙගොල්ල කරපු විනාශ ada හැමෝම dannawa yanna gedar හාමුදුරුවනේ oya bodi pujawa thiyanna රටේම ජනයා qenuwen me හොරුන්ට newai mun තවමත් kade yanawa 224tama

  • @udayapathmasiri3735
    @udayapathmasiri3735 2 ปีที่แล้ว

    එදා උඹලා කියපු දේවල් ඔක්කොම දැන් උඹලට පාරාවළල්ලක් වෙලා තියෙන්නෙ

  • @mmpm5000
    @mmpm5000 2 ปีที่แล้ว +2

    ජයග්‍රහණය කරා තමයි එත් දැන් ජනතාව ඉන්නෙ හරිම දුකෙන්

  • @Alpha_Scales
    @Alpha_Scales 6 ปีที่แล้ว +1

    Palamuawa Mawa , Piya . Dewanuwa Budun, Thewanuwa Mahinda! Obata Jaya!

  • @rangapradeeth79
    @rangapradeeth79 2 ปีที่แล้ว +1

    අනේ මු,,

  • @silvasilva4547
    @silvasilva4547 2 ปีที่แล้ว

    මෙමිනිසුන්මෙහැමදෙනාමකියන්නෙඇත්තමුන්ටඕනඕනවෙලාවටනටන්නඉඩදෙන්නමහජනතාවසුදානම්නැහනැවතචන්දයකටගියත්රනිල්සජිත්බැසිල්ගොඨමහන්දටචන්දයදෙන්නඑපාඅපිඑකතුවෙලාමෙවර.ජෙවීපී.එකකැදවමුබලමුමුන්ගෙප්‍රතිපත්තිගරුදකියලමෙහොරුහොරුමතමයි

  • @meganrocks1009
    @meganrocks1009 2 ปีที่แล้ว

    අහ් නාකි මයිනා.

  • @jdnjebzkndbfnhdjdgjwhdj104
    @jdnjebzkndbfnhdjdgjwhdj104 2 ปีที่แล้ว

    malli oyawa keewa needa

  • @adkevinadikarige2000
    @adkevinadikarige2000 2 ปีที่แล้ว

    තොපි අද ඔක කරපියව් කට බතලයො

  • @saraharshni6192
    @saraharshni6192 6 ปีที่แล้ว +6

    ජය වේවා

    • @priyankakarunarathna5770
      @priyankakarunarathna5770 2 ปีที่แล้ว

      මුං ඉන්න ක් මෙරට යන්නෙ අගාදයළටමයි

  • @rasithapiyadarshana5561
    @rasithapiyadarshana5561 2 ปีที่แล้ว

    Aniwarenma mama nam kemathii oba tumataaaa...

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 2 ปีที่แล้ว

    පරනඑවා දාන්නඑපා යකෝ

  • @dilkihettiarachchi7987
    @dilkihettiarachchi7987 2 ปีที่แล้ว

    යකෝ මේක අවුරුදු 4 ට කලින් එකක්

  • @sameerarock8595
    @sameerarock8595 2 ปีที่แล้ว

    පාස්කු වල ට කරපු දේ තොපිට පලදෙන්නේ

  • @chandanigamage7906
    @chandanigamage7906 2 ปีที่แล้ว

    ඔතන ඉන්න එකෙක් වත් එප කලක්න්නි අක්කු

  • @nithunimanthi3755
    @nithunimanthi3755 2 ปีที่แล้ว

    අනේ අපිත් ඒ 4 ට කලින් දුන්නෙ රට හදයි කියල දැන් තියෙන්නෙබ්කෙලෝල

    • @dil6044
      @dil6044 2 ปีที่แล้ว

      😆😆

  • @Ashani-sq6er
    @Ashani-sq6er 6 ปีที่แล้ว +1

    රනිල්.සී යා.එලවන්න.බැ.

  • @ranjithkumarasiri2595
    @ranjithkumarasiri2595 2 ปีที่แล้ว +2

    කටවහගෙන පලයන්බන් රට බෙරගත්ට තොපෙ පරමිපරාව ට හොරකන්කරන්න දුන්නැ

  • @susantanamili4753
    @susantanamili4753 2 ปีที่แล้ว

    නෑඉල්ලාඅස්වෙන්න

  • @bpmranasinghe8448
    @bpmranasinghe8448 2 ปีที่แล้ว

    සාටකේ ගැලවිලාද? ගලවලද?

  • @magesanlathaa9498
    @magesanlathaa9498 2 ปีที่แล้ว

    Sir go to America sometimes god help you .We are respect you

  • @silva5355
    @silva5355 2 ปีที่แล้ว

    Goooo gota

  • @asanakasilva7409
    @asanakasilva7409 2 ปีที่แล้ว

    කුනුහරුප කියන්‍ට එපා යකෝ

  • @surangaathukorala3321
    @surangaathukorala3321 2 ปีที่แล้ว

    පරණ ඒවා දාන්න එපා යකෝ.... අලුත් ඒවා ඕනේ.....

  • @roshananthony4610
    @roshananthony4610 2 ปีที่แล้ว

    ඔව් ඔව් උඹ සංවර්ධන වැඩ ගොඩක් කරා..දැනුත් කරන්නෙ

  • @darknight9170
    @darknight9170 2 ปีที่แล้ว

    Mamata haminila thiyenneeeeeeeeeeeeeeeeeeeeeeeeeeee Dan 2022

  • @krishkrish869
    @krishkrish869 2 ปีที่แล้ว

    Aththatama oba thuma gena godak dukayi

  • @rajanr.rajanikanthan1236
    @rajanr.rajanikanthan1236 2 ปีที่แล้ว

    Looking at this people also deserve this