#Astrology_EP29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • IF YOU LIKE MY VIDEO
    LIKE, COMMENT, SUBSCRIBE & SHARE
    youtube එකෙන් මුදල් හොයන හැටි ඉගෙන ගන්න NCN IT Campus අලුත් channel එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න
    Subscribe Link
    • #Lesson_01 | TH-cam B...
    Channel link
    / @ai_traders
    Contact : Video is for educational purpose only.
    E-mail: mcncreations2019@gmail.com
    Web: mcncreation.we...

ความคิดเห็น • 37

  • @b.m.shyamalee7475
    @b.m.shyamalee7475 2 ปีที่แล้ว +4

    ඒක නම් ඇත්ත මටම පුදුම හිතෙනවා මං ආපු ගමන ගැන සමහර පිරිමින්ටත් වඩා ඉස්සරහින් ඉන්නවා එහෙම අයට බාධක කියන්නේම විහිලුවක් වගේ... 💪💪💪 ආත්මශක්තිය උපරිමයි... 🙏🙏🙏

  • @thusharapradeep477
    @thusharapradeep477 6 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබ තුමාට

  • @nalinidefonseka
    @nalinidefonseka ปีที่แล้ว +1

    මගේ ලග්නය මකර..කුජ ලග්නයේ කුජ ඉන්නවා. මොන අභියෝග ආවත් පස්සට යන්න හිතෙන්නෙම නෑ.

  • @shakiladilshan6294
    @shakiladilshan6294 2 หลายเดือนก่อน

    ගජ කේශර යෝගය පිළිබඳ වීඩියෝ එකක් ගේන්නකො ඔබතුමාට පුළුවන්නම්

  • @mahindawitharanage8931
    @mahindawitharanage8931 3 ปีที่แล้ว +1

    ෂා නියමයි. ඔබට පින්

  • @MiumiCaldera
    @MiumiCaldera หลายเดือนก่อน +1

    🙏

  • @GeethaKumari-g9s
    @GeethaKumari-g9s 3 หลายเดือนก่อน +1

    Akanam theuanawa awnata kesema dauak hareuanna nana ai danna na Lagnaua wheka

  • @sirilrathnayaka
    @sirilrathnayaka ปีที่แล้ว

    මගේ ලග්නය මකර..මකරලග්නයේ කුජ.4වැන්නමේශයේ රවි.7වැන්න කටකයේ ගුරු.5 වැන්නේ සිකුරුසහ බුද.රාහු 11.කේතු 5.

  • @hesankarathnayake6132
    @hesankarathnayake6132 2 ปีที่แล้ว +1

    සකට යෝගය ,කේදාර යෝගය,මහාව්ශද යෝගය,සර්ප යෝගය videos kranwdha mahathmya

    • @nimalkarunathilake984
      @nimalkarunathilake984 2 ปีที่แล้ว

      මගේ ලග්නය මිථුන ..කුජ 7 තියෙන්නෙ..මට රුචක යෝගය තියෙනවද...

  • @tharangasanjeewa4881
    @tharangasanjeewa4881 ปีที่แล้ว +2

    Ucchawenne kohomada

  • @jeewanthasenavirathna8124
    @jeewanthasenavirathna8124 3 ปีที่แล้ว +1

    Mage wushabha lagnaya..7 kuja..ruchaka yoogaya thiye..1 sandhu hinda..chandra mangala yoogayath thiye

  • @managelalitha6826
    @managelalitha6826 9 หลายเดือนก่อน +1

    Mageth lagnaya kataka kuja/ chandra 10 habai 1rahu / sikuru 7shani / kuthu
    Okkoma anith grahayo inne dakunu paththe. Mage kalasarpa yogaya tiyeda. Ruchaka yogaya thibunata wedak nadda

  • @anomapiyadarshani3297
    @anomapiyadarshani3297 4 ปีที่แล้ว +1

    Theruwan saranai..mama mesh..1wana kotuwe kuja.

  • @wasantharathnayaka7279
    @wasantharathnayaka7279 3 ปีที่แล้ว +2

    මහත්තයා. මම වෘශ්චික ලගනයේ අයෙක්.මගේ ලග්න කොටුවෙ කුජ තැන්පත්. කාල සර්ප යෝගයක්ද තියෙනවා. ඒහෙම උනහම රැචක යෝගය ඛල හීන වෙනවද.

  • @LalithaManage-kc6ky
    @LalithaManage-kc6ky ปีที่แล้ว

    කුජ කටකෙට නීචයි නම්කුජ එම කොටුවෙඉන්න එවැනි කෙනෙක්ගෙ ගතිගුණ ගැන කියන්න පුලුවන්ද

  • @nilimininil8529
    @nilimininil8529 2 ปีที่แล้ว

    මගේ wruchika laknaya කු 1
    5 ච,සි,රා
    6 සනි,ර
    7 බු
    10ප්
    11 ගු,(යු) කේ
    කු,උච්චයි

  • @warnalathaperera8120
    @warnalathaperera8120 4 หลายเดือนก่อน

    මගේ කේන්ද්‍රයේ ගජ කේෂරී යෝගය ඇද්දයි කියන්න මකර ලක්නය පලවන කොටුවේ ර සි තුනේ කේතු හතරේ කුජ පහේ චන්ද්‍ර හයේ යු හතේ ප්ලූ අටේ රා දහයේ නෙ එකොලයේ ගු දොලහයේ බුද ශනි

  • @mallikanandani3776
    @mallikanandani3776 8 หลายเดือนก่อน

    මම ම්තුන ලග්නය 4 හතර කොටුවේ ,කුජ ,බුද ,ගුරු ,කේතු තියෙනවා ඒක කොහොමද

  • @slsonal7037
    @slsonal7037 2 ปีที่แล้ว

    මගෙ කෙන්දරෙ ලග්නය කටක 10 වැන්නෙ කුජ නාවංශකය වුච්චික එකෙත් 10වැන්නෙ කුජ

  • @kiriekanayake6406
    @kiriekanayake6406 4 ปีที่แล้ว

    කුජ 10 දිග් බල සහිත බව පැවසේ.මෙහිදී සිදු වන්නෙ කුමක්ද ... ස්තුති .

  • @athulachandrasena3326
    @athulachandrasena3326 ปีที่แล้ว

    කරුණු හොඳයි
    ලග්නය සිංහ
    4 කුජ
    ලොකු වෙනසක් නොපෙනේ
    පැහැදිලි කරන්නේ නම් අගය කරමි

  • @chathurangadiles891
    @chathurangadiles891 3 ปีที่แล้ว

    පංච මහා පුරුශ යොග වල බලය ලැබෙන්නෙ කොයි කාලයකද සර්

  • @rawendragamage9840
    @rawendragamage9840 2 ปีที่แล้ว

    රා - 6 කොටුව
    12 - කොටුව
    කුජ 10 කොටුව
    කුම්භ ලග්නය
    කොහොමද කියන්නකො

  • @donemendra2165
    @donemendra2165 4 ปีที่แล้ว

    කූජ 10 වක්‍ර උවොත් ⁣මෙහිදි කුමක් සිදුවේ ද?

  • @podiwijewije5102
    @podiwijewije5102 3 ปีที่แล้ว +1

    Meka karala pennanawanam hodai

  • @dammichampika135
    @dammichampika135 4 ปีที่แล้ว

    Mama tulA Lagrang mage 7kotuwe chandri kuji sitinawa ruchaka yogaya neda mahattayA

  • @jagathjagath9605
    @jagathjagath9605 2 ปีที่แล้ว

    මට කේන්ද්‍රයක් හදාගන්න පුළුවන් ද

  • @rasikamajula4856
    @rasikamajula4856 2 ปีที่แล้ว

    කූජ 1 මෙසේ ලක්න්‍ය .හරිද

  • @tharukawimali9848
    @tharukawimali9848 3 ปีที่แล้ว

    Mama makara 4 uchchika lagnaye sikuru buda mata yanna oni thenata diunuwa lebeda

  • @somasirijayawardena9605
    @somasirijayawardena9605 10 หลายเดือนก่อน

    Mageh kotuweh10 weni grahaya kuja mata ruchka jogaya thibenawa da?? Uchha da sastreeyada danneh naha

  • @neellomar4445
    @neellomar4445 2 ปีที่แล้ว

    මගේ කුජ 10. ලග්නය කටක හැබැයි භාව කේන්දරයෙ 9 ඉන්නෙ විශේයක් නැ

  • @neellomar4445
    @neellomar4445 2 ปีที่แล้ว +1

    මගේ කෙන්දරයෙ රුචක යෝගය තියෙනව හැබැයි ගුරු නීචයි ඒක නිසාද දන්නෙ නැ කිසිම වැඩක් නැ කටක ලග්නය

  • @uk66666
    @uk66666 3 ปีที่แล้ว

    Mata thiyenawa

  • @udithaprasanna4606
    @udithaprasanna4606 4 ปีที่แล้ว

    මංජුල mahata mage lagne kataka ... 5 kotuwe inne කුජ ...eka mata prasnayk weida ....

  • @hemantachandeni7454
    @hemantachandeni7454 4 ปีที่แล้ว +1

    Apita tama pahadili madi