ඩුබායි විසිට් එන අය හරවල යවනවලු ලංකාවට?Jobs in dubai | Passport | Immigration | update |visit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 260

  • @DarshanaMeegasdeniya-y7s
    @DarshanaMeegasdeniya-y7s 5 หลายเดือนก่อน +19

    UAE කියන්නෙ සංචාරකයන් පිළිගන්න, ලේසියෙන් සංචාරක වීසා ගන්න පුලුවන් සෑහෙන්න නිදහස් රටක්. ජොබ් වීසා එකක් අරන් ඩුබායි යන එකයි විසිට් වීසා එකකින් ඩුබායි යන එකයි එකක් නෙවෙයි දෙකක්. මේක සම හරක් ට තේරෙන්නෙ නෑ. විසිට් එකකින් ගිහින් ජොබ් කරන්න බෑ. අනික ලේසියෙන් යන්න පුලුවන් වුන පලියට ගම්බයියො වගේ ඒ වගේ රටකට ගියාම සැක හිතුනොත් හරවල යවන එකේ පුදුමයක් නෑ. ඔය මෝඩ මානසිකත්වයත් එක හේතුවක් නිසා ම තමයි යුරෝපා, ඇමරිකා රටවල් ලංකාවෙ වගේ රටවලින් එන මිනිස්සු ගැන මේ තරම් හොයන්නෙ.
    මට ලංකාවෙ වගේ ම වෙන "ලොකු" රටකත් පාස්පෝට් තියෙනව. ඒකේ කොහෙවත් රස්සාව මොකක් ද කියල සඳහන් වෙන්නෙ නෑ. ඒ වගේ ම ලංකාවෙ අලුත් අයි ඩී එකට ඇතුලත් කරන්නෙ නෑ නෑ. මෙතන වෙන ප්‍රශ්නෙ මට පේන හැටියට මේකයි. විසිට් යන්න බෑ විසිට් අරමුණක් නැත්නම්. ඩුබායි වල ඉන්න මිනිස්ජාවරම් කාරයො විසිට් අරගෙන දීල එහෙ ඇවිල්ල රස්සාවක් ෂුවර් හොයල දෙනව වගේ සුරංගනා කතා කියල ගෙන්න ගන්නව. . තියෙන දේපලක්උගස් තියල ලේසියෙන් ම ගන්න පුලුවන් වීසා එකට ලක්ෂ ගානක් කොහෙවත් ඉන්න ජාවාරම් කාරයෙක් ට දෙනව. දීල අතේ සල්ලිත් නෑ, ටිකට් එකට විතරයි යන්තම් ගෙවාගන්නෙ. ඉතින් ඔහොම එකෙක් හඩු පෙරාගෙන ඉමිග්‍රේෂන් ක්ලියර් කරන්න ආවම අහන ප්‍රශ්නයක් අහන්න වෙන්නෙ ඉංග්‍රීසියෙන් තමයි, මොකද උන්ට අරාබි දන්නෙත් නෑනෙ. ඒ ඇහුවත් අහන්නෙ ඉතින් විසිට් ආවෙ ඇයි, මොනව ද කරන්නෙ, කොහෙද ඉන්නෙ කවද ද යන්නෙ වගේ ප්‍රශ්න. ඉතින් අහන සරල ප්‍රශ්නෙට උත්තර දීගන්න බැරි වුනාම අසරණ වෙනව. එතකොට තමයි ඔය පාස්පෝට් එකේ ප්‍රොෆෙෂන් එක මොකක් ද කියල බලනව ඇත්තෙ. මූ මොකෙක් ද මොනව ද කරන්නෙ කියල අඩුගානෙ ඒකෙන් වත් දැනගන්න. ඉතින් ඒක අදාල ම නැති වුනත් බලන්න වෙනව ඒ වෙලාවට. වියදම් කරගන්න තරම් මුදලකුත් නැත්තම් කතා කරගන්නත් බැරි නම් ඩිපෝට් කරනව හැර රිෆියුජි දෙන්න බෑනෙ. ඒ නිසා රස්සාවකට යනවනම් ජොබ් වීසා එකක් අරගෙන ම යන්න. එහෙම නැතුව සංචාරක වීසා යනවනම් අඩුගානෙ ඒ වචනෙ තේරුමවත් දැනගෙන යන්න. තේරුම තමයි සංචාරක වීසා = සංචාරය කරන්න, ට්‍රිප් එකක් යන්න, නිවාඩු යන්න, ආතල් එකක් ගන්න, ෂොපින් කරන්න, පස්සෙ ආපු රට ට ආව වගේ ම යන්න. ඒකෙන් ජොබ් කරන්න ගිහින් තමයි ඔය සේරම ප්‍රශ්න. ඒ නිසා ටුවරිස් වීසා වලින් රට හීන පෙන්නන මිනිස් ජාවරම් කාරයන්ට අහුවෙන්න එපා.

  • @hhhhggbfgf4934
    @hhhhggbfgf4934 5 หลายเดือนก่อน +3

    ඔබතුමා ට ගොඩාක් පිං මෙි විදියට අපව දැනුවත් කරනවාට. මගේ පුතා මෙහේට ඇවිත් මාස හතරක් වෙනවා. ඒයාට තවම job එකක් හොයන ගමන් ඉන්නෙ . ඒයා ආයිත් විසා එක අලුත් කරන්න යන්න ඉන්නෙ මෙි 30 වෙනිදා ට ඒයා හරි බයෙන් ඉන්නෙ ඒයාට හැරිලා යන්න වෙයි කියලා.

  • @amithranatunga6578
    @amithranatunga6578 5 หลายเดือนก่อน +2

    මම 2016කටාර් යද්දි පරන passport එකට රැකියාව අැතුලත් කරන්න රැ 1000ක් එ්ජන්සියෙන් ගත්තා 2018 අලුත් passport එකට රැකියාව අැතුලත් කරා. ඩුබායි එ්ජන්ටි කෙනෙක්ට copy එකක් යැව්ව visit visa ඉල්ලුම් කරන්න. නමුත් ඔහු කීව රැකියාව දාල තියන නිසා visit යන්න බෑ කීව. නැවත මාස දෙකකට විතර පසු අලුත් passport එකක් හැදුව. නමුත් මම ඩුබායි ගියෙ නැහැ. දැන් රැකියාව ඔනලු..

  • @RJ2work
    @RJ2work 5 หลายเดือนก่อน +12

    මම දැන් කීප සැරයක්ම විසිට් ආවා .
    මම notice කරපු එක දෙයක් තමයි ලංකාවේ අය රටකට යනකොට පොඩ්ඩක් පිළිවෙලට යන එක අඩුයි . අනෙක කිසිම සුදානමක් නැතිව එන්නේ .
    at least එන්න කලින් Airport එකේ කොහොමද යන්නේ , මේ ගැන videos ගොඩක් තියෙනව බලන්න. නිකං අතරමං වෙලා වගේ අනුන්ට පෙන්නගන්න එපා .
    අනික smartgate වලින් යන්න පුළුවන් , immigration officers ගාවටම යන්න අවශ්‍ය නැහැ .
    තව දෙයක් තමයි confidence එක, තමන්ට ආත්ම විශ්වාසයක් තියාගෙන එන්න .
    පොඩ්ඩක් English වචනයක් දෙකක් වලින් කතාකරන්න ඉගෙන එන්න .
    බයෙන් වගේ එන්න එපා එතකොට එයාල කොහොමත් අහනවා.

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 🙏

    • @gamagesege
      @gamagesege 5 หลายเดือนก่อน

      Yes definitely .it's truth .🤗

  • @DhanushkaMendis-y7q
    @DhanushkaMendis-y7q 5 หลายเดือนก่อน +5

    මගේ හස්බන්ඩ් 16 ඩුබයි ගියේ එහෙ එයාර්පෝර්ට් එකෙන් එයාව නතර කරන් ඉදලා තිබුන මුලින් එයාගෙන් අහපු ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි වෙලා ඒත් පස්සෙ හරියට කත කරාට පස්සේ හරි ගිහින්

  • @Devikqrandunu
    @Devikqrandunu 5 หลายเดือนก่อน +2

    මටත් කීවා හිතවත් කෙනෙක් එයත් විසිට් වීසා ගියේ. දැන් විසිට් වීසා එන අය ආපසු හරවලා එවනව කියා .එයත් කවුරු හරි කීව දෙයක් අහගෙන තමයි ඒ.
    එයාත් කීවා ඔහේ නිකම් රස්ති ලුක් එකෙන් වගේ ඉන්න අයව ප්‍රශ්න කරනවලු.ඒ නිසා හොඳ පිලිවෙලට ලස්සනට එනවා නම් උගත් නැතත් උගත් පෙනුමෙන්වත් ඉන්නව නම් එහෙම ලොකු අව්ලක් වෙන් නෑ කියා

  • @Kavi_Malshan
    @Kavi_Malshan 5 หลายเดือนก่อน +5

    Passport එකේ job එක නැත්තන් passport office එකට ගිහින් form එකක් තියෙනවා ඒක පුරවලා passport එකත් එක්ක දුන්නම passport එකේ සීල් කරනවා job එක.හරි ලේසි වැඩක් ඒක මමත් එහෙම තමයි කරගත්තේ

    • @asela136
      @asela136 5 หลายเดือนก่อน

      Job letter eka latest ekak wenna oneda

    • @roshanmadhusanka3565
      @roshanmadhusanka3565 5 หลายเดือนก่อน

      Document මොනාහරි ගෙනියන්න ඕනද?

    • @Kavi_Malshan
      @Kavi_Malshan 5 หลายเดือนก่อน

      @@asela136 e mukuth awashya na,oyage passport eka aniwaryai.ita amatharawa birth certificate ekai Id ekai aragena yanna.itapasse issaraha form purawana thanak thiyenawa eyalata kiyanna job eka gahaganna awe kiyala pasport ekata.polimwala inna Ona na athulata yanna denawa.iatapasse pasport eka baradenna oyage job eka mokadda kiyala form eke sadahan karala.edama passport eka aragena ennath puluwan itapasse

    • @arunishanika6453
      @arunishanika6453 4 หลายเดือนก่อน

      age 26 kenek Student kiyal dammot eka prashnayak wenwd . Nattan job ekkma danna onid

    • @GsnsGsns
      @GsnsGsns 4 หลายเดือนก่อน

      Api job eka passport ekata add karaddi ape job ekata adala documents pennanna oneda ?.ehema nethuwa nikan job eka kiwoth puluwanda

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 5 หลายเดือนก่อน +4

    අපේ ලංකාවේ ඉතින් කට කියවන්න විතරයි නේ දන්නේ මේක ඇත්ත බුදුසරණයි

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 5 หลายเดือนก่อน +4

    ඕව කලිනුත් තිබුන මම ආවෙත් 2018 ........... මම කියන්නෙත් ඩුබායි ඇවිත් හිගා නොකා 🇱🇰 වෙ නම් තියපල්ල ........... දැනටත් නමක් නෑ ............

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 5 หลายเดือนก่อน +6

    තවත් පියවරක් එදිරියට...👍👍👍

  • @Nayana-tg9os
    @Nayana-tg9os 5 หลายเดือนก่อน +2

    Godak wadagath video akak danuwath kirima godak wadagath. Mama enneth Dubai. Thanks 🙏🙏

  • @MUDITHABANDARA-y8d
    @MUDITHABANDARA-y8d 5 หลายเดือนก่อน +1

    සිංහල කියන එවුන් කොහොමත් පිට රටකට යන්න දන්නේ නැහැ. Airport එකක් හරහා යන්න දන්නේ නැහැ. අඩුම තරමේ Aircraft එකක වත් විනයානුකූල යන්න දන්නේ නැහැ. තනිකරම සත්තු වගේ හැසිරෙනවා. හරියට වැදගත් විදියට ඇදුමත් ඇදගන්න දන්නේ නැහැ. තනිකරම රස්තියාදුකාර යො වගේ. ඉතින් තහනම් කරන ඒක හරිම සාධාරණ.

  • @aaqib49
    @aaqib49 5 หลายเดือนก่อน +2

    Profesion can change in sri lanka if you have service letters or Degree/Diploma Certificates for exisiting passport also can add the profession you have to pay extra amount for changes.

  • @prasadchathuranga-zz2tq
    @prasadchathuranga-zz2tq 5 หลายเดือนก่อน +5

    Leo consulting කියල කෙනෙක් කාර් එකක් අස්සෙ ඉදං ටික්ටොක් එකේ ලයිව් ඇවිත් කිවුවා ඩුබායි එයාපෝට් එකේ 150ක් ප්‍රොෆෙශන් එක නැතුව ඩිපෝට් කරන්න පෝලිං කරල ඉන්නව කියල. අම්මපා මුං අර නයි දෙරන උන්ටත් හපං නෙ . දැක්කා වගේ කියන හැටි බර ගානක් ශෙයා කරලත් තිබ්බ බොහොම ස්තූතියි දැනුම් දීමට කියල කොමෙන්ට් කර කර 😂😂😂

    • @94travellers
      @94travellers 5 หลายเดือนก่อน

      Mokakda mchan atta scene eka?

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 5 หลายเดือนก่อน +1

    වීසා ඇපෲව් නම් එහෙම කැන්සල් කරන්න පුළුවන් එකම දේ ඉමිග්‍රේශන් ඔෆිසර් අහන ප්‍රශ්නෙට කන්ෆිඩන්ස් ඇතුව උත්තර දෙන්න බැරි වෙන එක වෙන්න ඕනේ. එයා කන්වින්ස් නොවුණොත් එයාට රිජෙක්ට් කරන්න පුළුවන්. ඩුබායි කියන්නෙ ලෝකෙ වියදම් වැඩිම සිටි එකක්. ඉතින් ඒක විසිට් කරන්න නම් ඉතින් ඩීසන්ට් අමවුන්ට් එකක් ඕනෙ. නැතිනම් ඉතින් ඇපෲව් උණත් ඉන්නෙ කොහොමද? අනිත් එක අපේ පාස්පෝර්ට් පවර් එක. ඒක අඩු වෙන්න අඩු වෙන්න වෙනත් අයට නැති අමුතු ප්‍රශ්න ඒ රටවල අයට වෙනවා.

  • @WanigaSuuri-kf7nd
    @WanigaSuuri-kf7nd 5 หลายเดือนก่อน +1

    කතාව ඇත්ත මල්ලි චෙක් කරාලු විසිට් ගන්න අය ලක්ෂ 5 ගන්නවා අහිංසක මිනිස්සුන්ගෙන් මෙතරම් සල්ලි ගන්න හින්ද 1 අනික අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අගාධයට දාලා හම්බ කරනවා පව් 😂 එහෙම කරන්නෙත් ඔයා ජාවාරම් කරන අයට හොඳ පාඩමක්

  • @DreamHouseLanka
    @DreamHouseLanka 5 หลายเดือนก่อน +1

    ඩුබායි වල ඕන තරම් ජොබ් තියෙනවා , අපේ වුන් ජොබ් කරන්නෙ නැහැ , උන් හොයන්නෙ ලක්ෂ 5 හේ 6 හේ පඩ්. මගේ අවුරුදු 23 ක ඩුබායි පලපුරුද්දෙන් කියන්නෙ, 2028 පස්සේ ඩුබායි වලට එන්න බැහැ ලංකාවෙත් රුපියල් කෝටියක් දුන්නත්, හේතුව ඩුබායි රට යුරෝප් රටවල් චේන් එකට දාලා තියෙන්නේ . ජොබ් නැතුව නෙමේයි, ජොබ් තියෙනවා ,

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 5 หลายเดือนก่อน +9

    ඩුබායි වල ඉන්නෙ හැම එකම දන්න උන් .......... 🇱🇰 වෙ ............ ඇගසේරම මොලේ .............

  • @IndraniPerera-j1n
    @IndraniPerera-j1n 5 หลายเดือนก่อน

    මගෙ පුතෙක් 20 වෙනිදා ඩුබායි යන්න පිටත් වුනා. නමුත් ඩුබායි ගුවන් තොටුපලේ එයාව රඳවා ගත්තා විසිට් වීසා ගියේ . පාස්පෝට් එකේ රැකියාව සඳහන් වෙලා තිබුණා . අවශ්‍ය මුදල් සහ අනිකුත් දේවල් සම්පූර්ණ කර ගෙන ගියේ. ඒත් අපිට එයාව ආපසු ගෙන්ව ගන්න සිදු වුනා . හේතුව කියලත් නෑ.

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      එයාව පොඩ්ඩක් සම්බන්ද කරල දෙන්න පුලුවන්ද 0701974730

  • @SithmiHasarangi-p2f
    @SithmiHasarangi-p2f 5 หลายเดือนก่อน

    මම 2022 visit Visa අවෙ.ඒ කාලෙත් visit එන්න බැහැ කියුව.හැබැයි මට නම් කිසිම ගැටලුවක් වුණේ නැහැ.අපේ ප්‍රතිරූපයත් බලපානවා.

  • @nimalsirimanna-yz5ly
    @nimalsirimanna-yz5ly 5 หลายเดือนก่อน +4

    මේ කාලකන්නි හිතාමතා ම මේවා ප්‍රචාරය කරනවද මන්ද. දැං ටික කාලෙකට කලින් මුං ප්‍රචාරයක් කරා ඔකෝම ඇබ්ස්කොන්ඩිං දඩ අයින් කරා කියල. මම දන්න උන් කීප් දෙනෙක් ගෙන් ඒ වැඩේ කරලා අලුත් වීසා ගහන්නම් කියල සල්ලි අරන් මාරු වෙලා තිබ්බා. මේකත් ප්‍රොෆෙශන් නැති උන්ගෙන් කොහොම හරි ඇතුලට දාන්නම් කියල ගානක් කඩන වැඩක්ද දන් නෑ

  • @madukapriyadarshana3609
    @madukapriyadarshana3609 5 หลายเดือนก่อน +1

    Sudu appachchila dan nathuwa kiyana katha walin ape lankawe ahinsaka kollonge heena bodawenawa.oyanm patta hode.thanks danuwath karanawata.❤❤

  • @subramaniyamsuwandiranpill8423
    @subramaniyamsuwandiranpill8423 5 หลายเดือนก่อน +1

    Patta video ekak aiye thanks

  • @shevoofdo
    @shevoofdo 5 หลายเดือนก่อน +2

    දැනට මෙහෙම ප්‍රශ්නයක් නැහැ. හරවල යැව්වොත් යවන්නේ Immigration officer එක්ක කතා කරන්න බැරිනම් තමයි. එහෙම කරන්නෙ Reason එක විදිහට Poor Profile කියල දාල. මෙහෙම කරන්නෙ ලංකාවෙ අයට විතරක් නෙමෙයි. පකිස්තාන් ඉන්දියන් බන්ගලාදේශ් නේපාල් මේ වගෙ රටවල් වලට.
    සරලවම කිව්වොත් Immigration එකට ආවම තේරෙනව ඒ මිනිස්සුන්ට මේ එන්නෙ UAE වලට සල්ලි දෙන්න නෙමෙයි ජොබ් එකක් හොයාගෙන කියල.
    ඉංග්‍රීසි බැහැ කියල චීන අයව රුසියාවෙ අයව Deport karan nane.
    මෙහෙ වරෙන් ඇවිල්ල ජොබ් හොයාගෙන හම්බකරපන්. එන්න කලින් ටිකක් වෙලා අරන් හොයල බලල එන්න. විස්තර හොයන්න කම්මැලි කමට ලක්ශ ගනන් දීල ඇවිල්ල සල්ලි නැති කරගන්න එපා.
    Poor profile kiyala ඩුබායි වගේ රටකින් Deport වෙන එක අපරාදයක්.
    අඩු ගානෙ Immigration එකත් එක්ක කතා කරන්න පුරුදු වෙල එන්න.

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      පොඩි ප්‍රශ්නයක්. Poor profile කියල යැව්වොත් ආයෙ එන්න බැරි වෙන ප්‍රශ්නයක් එනවද ?

    • @shevoofdo
      @shevoofdo 5 หลายเดือนก่อน

      @@lankanlifedubai ඒක ගැන දන්නෙ නැහැ හරියටම.

  • @santhushka2004
    @santhushka2004 5 หลายเดือนก่อน +2

    Machan patte aththe kathawa..seriously visit ene eka nam nawathanne one. Minissu summer eke mehe awilla eliyata bahinne ba rasne hinda. Kisima knowledge ekak naa. Pau minissu

  • @umeshamadushan8503
    @umeshamadushan8503 5 หลายเดือนก่อน

    දන්න ඕගොල්ලෝ නොදන්න අයට උදවු කරන්න පුලුවන් විදිහට ගොඩක් හොද දෙයක් ඔයා කරන්නේ ❤

  • @SithmiHasarangi-p2f
    @SithmiHasarangi-p2f 5 หลายเดือนก่อน +1

    මම හිතන්නෙ අපිට ඉංග්‍රීසි කතාකරන්න බැරිනම් පරිවර්තකයෙකු අවශ්‍ය බව කියාගන්න පුලුවන් වෙන්න ඕන.ඒ අවස්ථා ගුවන්තොටුපළක තියෙන්න ඕන.

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      ඉංග්‍රීසි කතා කරන්න බැරි සල්ලිකාර කෙනෙක්ටනම් පරිවර්තකයෝ දැම්මට කමක් නෑ මිනිහා යන්නෙ ටුවර් නිසා. ඉංග්‍රීසි බැරි අපෙ අය ජොබ් හොයන්න එනවනම් තමා අවුල😝 ඉන්ටවිව් වලටත් අරං යන්නයැ පරිවර්තකයො

    • @kumeeperera1898
      @kumeeperera1898 5 หลายเดือนก่อน

      ඔව්.. ඕනෑම රටක, ඕනෑම තැනක අපිට පරිවර්තකයෝ ඉල්ලන්න පුළුවන්.. පොලිසි, උසාවි, ගුවන් තොටුපල මේ ඕනෑම තැනක පරිවර්තකයෝ ඉන්නවා..

  • @mithumdissanayake7813
    @mithumdissanayake7813 5 หลายเดือนก่อน +1

    Excellent explanation aiye

  • @TheNethmini
    @TheNethmini 5 หลายเดือนก่อน +1

    Thank you for the supporting Information

  • @jayaj9054
    @jayaj9054 5 หลายเดือนก่อน

    I came from Dubai about 2 weeks ago. I went for tourism purpose. When i was there i met a taxi driver from Kandy he said that he had a Sri lankan get on his taxi and he has said that he had come with a group about 15 people and only 4 or 5 managed to enter Dubai others were sent back. My profession is also empty in my PP but they did not ask anything maybe coz i went with kids.

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      Thank you for the information,

  • @adilsadiyan3048
    @adilsadiyan3048 5 หลายเดือนก่อน +1

    I think the Travel Agencies they don't accept Sri Lanka Passports without profession to issue Visas due to High Number of Absconding since The Agencies has to bear that fine around 2000-3000 AED for each absconding

  • @sureshsanjeewa8977
    @sureshsanjeewa8977 5 หลายเดือนก่อน

    නියම වටිනා අදහස් ටිකක් කිවේ.. තැන්ක්ස්❤

  • @nirmalihellarawa
    @nirmalihellarawa 3 หลายเดือนก่อน

    Excellent content 👍 very useful

  • @chamiya1209
    @chamiya1209 5 หลายเดือนก่อน +2

    වීසා ඇවිල්ලා සතියක් ටිකට් දාන්න යද්දි මේ කේස් එක..මොකක් කරන්න ද කියලා තෙරේන් නෑ..එක එක්කෙනා එක එක කතා කියනවා.Thankyou aiye oyge wisthr tikata

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน +2

      ඊයේ ආපු මල්ලි කෙනෙක් කතා කලා එයා කිවුවා විසිට් අය ගොඩක් ආවා කිසිම ප්‍රශ්නයක් නැතුව කියල. බයමනම් අබුඩාබි ටිකට් එකක් දාං බැහැල බස් එකේ ඩුබයි යන්න 😀

    • @chamiya1209
      @chamiya1209 5 หลายเดือนก่อน

      Thankyou aiye...

  • @muhammedjack6576
    @muhammedjack6576 5 หลายเดือนก่อน +1

    Patta boruwak ahama deyak na oya kiyana kathawa aththa aiye Good luck ❤

  • @MhdIrshan-ed1qq
    @MhdIrshan-ed1qq 5 หลายเดือนก่อน +1

    Sri lanka airport eke beureo eke weda karana ewun jiyanawa show money pennanna kiyala visit enakota.boruwata un salli garaganna ehema karanawa..para ballo inne oke..mata ehema deyak wuna.immigration kisi problem nehe

  • @pabodhajananee6
    @pabodhajananee6 หลายเดือนก่อน

    Danuth mehmada.
    Occupation ekk dannathuwa passport hduwta kmk nadda..Job ekak dana eka aniwaryada

  • @kammanoj
    @kammanoj 5 หลายเดือนก่อน

    Aiye Khaleej time eke aluth update ekak tynwa Visit visa walata…
    Channel eken update ekak dammot hodai aiye kattiyata dana ganna ..

  • @PiyumiNisansala-ku4nh
    @PiyumiNisansala-ku4nh 4 หลายเดือนก่อน

    මගෙ මල්ලි ගියා 3 වෙනිදා. එයාව හරවලා එවලා තිබුනා ඩුබායි එයා පෝට් එකෙන්. අපරාදෙ සල්ලි.

    • @lankanlifedubai
      @lankanlifedubai  4 หลายเดือนก่อน

      එයාට මගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද 0701974730

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 5 หลายเดือนก่อน

    පුතා එද්දි එයාට ගැටලුවක් උනා උපන් දුනේ එක ඉලක්කමක් වැරදිලා නිසා 22 වෙනුවට 23 වීසා එකේ තිබ්බෙ..ඒ වෙනුව්ව්න් ආයෙ විසිට් වීසා එකක් එයාට දාන්න උනා එයාට එලියට යන්න දුන්නෙ නෑ අලුතින් වීසා එකක් දාන්න උනා...😢

  • @dineshdesilva6884
    @dineshdesilva6884 5 หลายเดือนก่อน

    Mamai mage yaluwai enakotath awe 2023 sep.E kale idan me dewal mehemma tibba. Entrance ekema kiyanawa first time nam visit yanne eyalage wenama office ekakata yanna ethanin okay unoth witarai athulata yawanne.ethanata giyama yanne mokatada giyama nawathinne koheda kiyala.Enna kalinma api documents hadan hitiye mai yaluwai generator company ekak dala tibbe registration certificate eke idan pennuwa,yanne generators wagayakata parts gennai ewa balannai. 15 - 20 min eyala questions ahuwa.
    Ita passe nawaththuwa immigration eken ethana officer th e wagema questions wagayak ahuwa yaluwawa yawuwa mawa nawaththagaththa.But eyata qualification pennuwama kiuwwa issue ekak na yanna kiyala.Passport kathandare boruwak.Kochcharak salli geniyanawada kiyala ahanneth na.
    Aiya kiyana dewal hari
    Qualifications adunam mehe ennepa therumak na.

  • @pushpakumararanaweera3340
    @pushpakumararanaweera3340 2 หลายเดือนก่อน

    මම විසිට්ටීසා ආවේ හරියටම දැන් මාසයයි. එයාපෝට් එකෙන් කිසිම දෙයක් ඇහුවේ නෑ

    • @hansikajayalath3922
      @hansikajayalath3922 2 หลายเดือนก่อน

      Lankawe airport eken prashnayak une ndda. Monada documents bluwe

  • @TuanGreasy-rh2jm
    @TuanGreasy-rh2jm 5 หลายเดือนก่อน

    Good advice ❤❤dear
    God bless you ❤❤

  • @cyrilgunasena6551
    @cyrilgunasena6551 5 หลายเดือนก่อน

    මෙ යන විදියට ගියොත් ලංකාවටත් ලගදීම visa band එකක් ලගදීම වැටෙයි. ලංකාවේ මිනී මරලත් ඩුබායි පනිනවා.

  • @2K_Memes_
    @2K_Memes_ หลายเดือนก่อน

    අබුඩාබි airport එකෙන් බැහැලා ගියානම් හරිනෙ එහෙත් මෙහෙමද දන්නෙ නැ😁

  • @shamika77
    @shamika77 5 หลายเดือนก่อน +1

    Profession eka dagannanam lankawe ehema kohe hari wada kara kiyala letter ekak denna one. A kiuwe experience letter ekak. Naththam nikam profession eka danne na passport ekata. Experience thiyena ekkenek eka daganna ekath watinawa mama hithanne... 😊😊

    • @GsnsGsns
      @GsnsGsns 4 หลายเดือนก่อน +1

      Thanks dear.denuwath karata

  • @Imashi.
    @Imashi. 5 หลายเดือนก่อน

    ගොඩක් අය කියනවා ඉස්සරහට ඩුබයි යන්න ලේසි වෙන්නෑලු මේකේ ඇත්තක් තියනවද දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න්කෝ මාත් යන්න try කරනවා

  • @arunishanika6453
    @arunishanika6453 4 หลายเดือนก่อน

    Aiye age 26 girl kenek student kiyal passport eke dagena awot prashnayak wenwd. Ehema enna puluwnd? Mt kenek kiwwa age 16ta adui nmlu student danna puluwn kiyl. Eka aththad? Mage nangi inne abu dhabi. Mn visit visa enna inne. Ehen visa gahala ewanna haduwama kiwwalu profession eka danna kiyl passport eke. Mn student kiyl daganna hadanne. Danna kenek reply krannko. Student kiyal dagatta aya innwd. Mond oni documents

    • @lankanlifedubai
      @lankanlifedubai  4 หลายเดือนก่อน

      Student danna epa. Samanya job ekak danna sales wage

    • @arunishanika6453
      @arunishanika6453 4 หลายเดือนก่อน

      E ai kiylt kiynna puluwn nm watinaw aiye

  • @highlights7736
    @highlights7736 5 หลายเดือนก่อน +3

    යකෝ visit visa හරවල යවන්න බෑ එහෙම, කොහෙද එහෙම logic එකක් තියෙන්නෙ, එහෙමනම් මිනිසුන්ට visit කරන්න බැරිවෙනවනෙ ඩුබායි වලට...
    ත්‍රස්තවාදී ක්‍රියා සිදුවෙන රටවල් වල අයට විතරයි එහෙම යන්න බැරි

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน +1

      මාත් මේ ඉන්නෙ හරවලා යවපු කෙනෙක් එයාගෙ විස්තරේ කොමෙන්ට් එකකින් දානකල්

    • @highlights7736
      @highlights7736 5 หลายเดือนก่อน

      @@lankanlifedubai අනිවා, false news එකක්

    • @ajithsiri2781
      @ajithsiri2781 5 หลายเดือนก่อน

      විසිට් එන අයව මොකටද හරොල යවන්නෙ නිකං බොරු කියනවා

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 5 หลายเดือนก่อน

    Good advice 😊😊😊

  • @malikaadikari4859
    @malikaadikari4859 5 หลายเดือนก่อน +1

    Thanks dear

  • @JehanRatnayake
    @JehanRatnayake 5 หลายเดือนก่อน

    Kiyanne deyak ne 024 passport global ranking ek 55 weni sthanye thmai srilankan pass port ekta thiyne plce ek
    E place ekt genath thiynne ape me desapaluwo

  • @ejeducation9452
    @ejeducation9452 5 หลายเดือนก่อน

    Bro i have worked to solas marine in dubai 2008. I returned to sri lanka immidiately. So im thinking wether they have banned me o not

  • @DulmineeSenarath
    @DulmineeSenarath 2 หลายเดือนก่อน

    Aiye mage husband & thaththa dennma inn dubai wala. Tata me dawas wala vacation awith inne mn thaththath ekkama visit enna hithan inne. Mona hari prshnyk weida kiyala dana gann puluwnda mata. Aran enna oni document mona hri thiyenawanan kiynna plz..

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      තාත්තා එක්ක යනවනම් අවුලක් වෙන් නෑ

  • @jayanthijaya8982
    @jayanthijaya8982 3 หลายเดือนก่อน

    Thank you ❤

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 5 หลายเดือนก่อน +2

    එහෙම ඇවිත් අමාරුවෙ වැටෙන උන් එක්ක වීඩියෝ එකක් කරන්න ............

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      ඔව් මම ඇත්තට ම හොයනවා සෑහෙන කාලෙක ඉදං ඒත් එහෙම අය වීඩියෝ වලට එන්න කැමති නෑ. කීප දෙනෙකුටම කතා කරා බෑ කිවුවා

    • @indikapriyadarshana1677
      @indikapriyadarshana1677 5 หลายเดือนก่อน

      @@lankanlifedubai ඕන තරන් ඉන්නෙ ........... සීයක් ආවානම් 99 ක් එහෙමයි ............ සාජා රෝල බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නව තව පාර්ක් වල ඉන්නව ......

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      ඔව් ඉන්නවා කැමරාව ඉස්සරහට එන් නෑනෙ

    • @indikapriyadarshana1677
      @indikapriyadarshana1677 5 หลายเดือนก่อน

      @@lankanlifedubai උන් ඇවිත් උනුත් අමාරුවෙ වැටිල තව උන් අමාරුවෙ වැටෙනවට කැමැති උන් ......... ඒ වගේ උන් කොහොමත් නන්නත්තාර වෙලා යන්න ඕන ......... දැන් ඩුබායි එන්නෙ 🇱🇰 වෙ ඉන්න කුඩ්ඩො , ඩස්පි කාරයො, අපතයො,හොරු , මංකොල්ලකාරයො , මිනීමරුවො ...... එහෙම උන්ට මෙහෙ ජොබ් නෑ ........... හිගා කනව ඇර .........

  • @rashanisathsarni8548
    @rashanisathsarni8548 4 หลายเดือนก่อน

    Dubai awe 23 December wala dan masa 6 i labana mase mn wage mn yanna hadanne yanna puluwan weida ane plz kiyannako

  • @madaraheshanweerasinhge755
    @madaraheshanweerasinhge755 5 หลายเดือนก่อน

    Good Job aiya

  • @anomamanori1824
    @anomamanori1824 19 วันที่ผ่านมา

    ඩුබායි වලට විටින් විසා එන්න හරිම විදිය කියන්න මගේ නංගි කෙනෙක් ඩුබායි ඉන්න වා එයා ලගට යන්න විදිය කියන්න

  • @NandaniDissanayake-m3g
    @NandaniDissanayake-m3g 5 หลายเดือนก่อน

    Oya news aka amulika boru ape duwa giya Saturday 3 .45 p m plan ake dubai giya visit visa akata tamai giye dubai super market akka wedata.wena prsnayak nisa harawala.awanawa.

  • @udayanga786
    @udayanga786 5 หลายเดือนก่อน

    Aiye mama next week eake dubai enna inne. Mama mehe marketing manager kenek wedihata work karanne. company eaken leave confirmation letter eakakuth gatta.
    Habai adath video eakak dala tebba oya gana. Mokadda attatma wenne.

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน +1

      නෑ එහෙම
      අවුලක් නෑ එන්න

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 5 หลายเดือนก่อน

    Good ayiye

  • @ManelPushpalatha-c6p
    @ManelPushpalatha-c6p 2 หลายเดือนก่อน

    Malli mama dubai wala mage aimak thiyanewa ehame thiyadin mata yanne beda oman kuwat wage ratakata

  • @NisansalaDulanjali-hh5cm
    @NisansalaDulanjali-hh5cm 5 หลายเดือนก่อน

    Aiye visit renew krnna A2A giya kttiyata th mehema prshnayak wela tiynawada katahri me dwas tike

  • @pifernandofernando8731
    @pifernandofernando8731 5 หลายเดือนก่อน

    8th May mama Dubai awe
    Mage pp 1ke professional 1ka dala neha
    Problem neha

  • @KavindaMenuka
    @KavindaMenuka 4 หลายเดือนก่อน

    Man inne abudabi masa 6n job aken ain wenna pewanda ain wenne kohomada kiyala poddak pahadili karannko loku uduwak

    • @lankanlifedubai
      @lankanlifedubai  4 หลายเดือนก่อน

      විසා වලට කොම්පැනිය වියදම් කරපු ගාන ගෙවන්න වෙනවා

  • @SamanMaddumage
    @SamanMaddumage 5 หลายเดือนก่อน

    කලින් වීසා වැදිලා තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ නේද කලින් වීසා වල තනතුර තියෙනවා

  • @nirmalihellarawa
    @nirmalihellarawa 3 หลายเดือนก่อน

    මම ගෑනු ලමයෙක්.. passport එකේ තියෙන්නෙ student කියලා.ඒත් දැන් මම accountant කෙනෙක්.visit visa යන්න පුලුවන් වෙයිද dubai මේ ප්‍රශ්න එක්ක.profession මාරු කරගන්න එක හොදයිද

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน +1

      Loku awulk na . Sure ma nattan abudhabi bahinna

    • @nirmalihellarawa
      @nirmalihellarawa 3 หลายเดือนก่อน

      @@lankanlifedubai thanks 👍

  • @Shermila_Sewwandi
    @Shermila_Sewwandi 3 หลายเดือนก่อน

    Beuro gewala embassy eken dena letter eka penuuwama aulak wenne ndda

  • @faziifa2129
    @faziifa2129 29 วันที่ผ่านมา

    Mage profession eka mokut dala neh
    Monawa hari ahaida lankawen yanakota

  • @udaniwidvandi-py4zl
    @udaniwidvandi-py4zl 5 หลายเดือนก่อน

    Dubai wala kfc walata wada enna inne next month wala.. agancy ekak margen.. wade sure neda..

  • @chamrathnayaka719
    @chamrathnayaka719 4 หลายเดือนก่อน

    Man MBA eka karana dubai uni ekata enawa uni eken NOC eken letter ekak dunoth full time work karana experience hadagana job ekak karana puluwan da.

    • @lankanlifedubai
      @lankanlifedubai  4 หลายเดือนก่อน

      ඔව් . Student කෙනෙක් එක්ක වීඩියෝ එකක් කලා බලන්න

  • @srimthidecostaherathmudiya3501
    @srimthidecostaherathmudiya3501 5 หลายเดือนก่อน

    මමත් ආවා කිසිම පුශ්නයක් උනේ නැ

  • @DhanushkaMendis-y7q
    @DhanushkaMendis-y7q 5 หลายเดือนก่อน +3

    මගෙ හස්බන්ඩ් ටත් ඔය ප්‍රශ්න ආව

  • @Lakmaltravel
    @Lakmaltravel 5 หลายเดือนก่อน +1

    අයියේ මම ඉන්නෙ ඩුබායී මගේ කම්පැනි එකෙන් පාස්පෝර්ට් එක තියාගෙන එයලා දෙන්නෑ වීසත් නෑ.. මං මොක්ක්ද කරන්න ඔනී එකට

  • @praveenvidanagamage5542
    @praveenvidanagamage5542 5 หลายเดือนก่อน

    Aiyeh dan aluth ma thaththwe mokakda? Mama next week enna yanne. Dan harima bayak thiyenne

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      Bayanam abudhabi ticket danna

  • @surajisewwandi6995
    @surajisewwandi6995 5 หลายเดือนก่อน

    සර් මම සර් දාපු රැකියා නම්බ එකට වස් ඇප් දැම්මා මහත්තයාට ජොබ් එකකට

  • @G.M.ADilshan
    @G.M.ADilshan 3 หลายเดือนก่อน

    Job eka karana thanin ain wenawanam passport eka ganna widiyak nadda

  • @මහීසංසලාමහී
    @මහීසංසලාමහී 5 หลายเดือนก่อน

    එ කියන්නේ ඩුබායි ඉදලා ගිය කෙනෙක්ටත් , විසිට් එන්න බැද ,

  • @cyrilgunasena6551
    @cyrilgunasena6551 5 หลายเดือนก่อน

    Excellent

  • @SanjeewaRoshan-r2s
    @SanjeewaRoshan-r2s 3 หลายเดือนก่อน

    Mn avit anata wela inne.mta lankawata yanna vidiyak kiyanna.pla.paspot ne

  • @damikakanagara2500
    @damikakanagara2500 5 หลายเดือนก่อน +2

    Oka dammoth ලංකාවෙන් enna denna

  • @warunacmb-dp9ic
    @warunacmb-dp9ic 5 หลายเดือนก่อน

    USEFULL

  • @monsterking4987
    @monsterking4987 5 หลายเดือนก่อน

    Ayye dubai sudda hodaidaa eya godk aya dubai wala job walata dala tiyanawa neda

  • @Nimeshvlog-i4n
    @Nimeshvlog-i4n 5 หลายเดือนก่อน +1

    ape aiya kenak iya awa saja walata kisima awlak na

  • @Mohomednizam-qs8sc
    @Mohomednizam-qs8sc 5 หลายเดือนก่อน

    good one

  • @RuchiniNethmini
    @RuchiniNethmini หลายเดือนก่อน

    Aiye husband lagata visit visa eddith proffesion eka aniwaren oneda

    • @lankanlifedubai
      @lankanlifedubai  หลายเดือนก่อน

      නෑ හස්බන්ඩ් ගෙ documents අරන් එන්න

    • @RuchiniNethmini
      @RuchiniNethmini หลายเดือนก่อน

      @@lankanlifedubai aiye mn hotel booking danne ethakota prashnayak venne na nee eka

    • @lankanlifedubai
      @lankanlifedubai  หลายเดือนก่อน

      Husband innawanam hotel danne ay? Oya awith inne husband ekkane

    • @RuchiniNethmini
      @RuchiniNethmini หลายเดือนก่อน

      @@lankanlifedubai ow aiye ehama unoth mokakda krnna one mata visthare poddk kyanawada hariyatama

    • @RuchiniNethmini
      @RuchiniNethmini หลายเดือนก่อน

      @@lankanlifedubai mata one karana document tika kyanna puluwnda

  • @SubashiJayalath
    @SubashiJayalath 5 หลายเดือนก่อน

    Aiye mn dkka comment ekk thibuna girl kenkta enna amarui kiyla visit visa ethkota husband lagata yna ehm aulk nh neda.

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      නෑ පවුලෙ කෙනෙක් ලගට යනවනම් කිසිම අවුලක් නෑ. මෙහෙ ඉන්න කෙනාට එම්බසියෙන් ලිවුමක් උනත් ගන්න පුලුවන්. එහෙම කිසිම කෙනෙක් ණැතුව තනියම එද්දි තමා ටිකක් ප්‍රශ්න කරන්නෙ. සමහරු හරවලා යවලත් තිබ්බා

    • @SubashiJayalath
      @SubashiJayalath 5 หลายเดือนก่อน

      Thanks aiye❤

  • @RoggerAnton
    @RoggerAnton 5 หลายเดือนก่อน

    Hi bro mage passport eka paludu wela, mata eka aluth karaganna one, komada eka karaganne, kiyak withara, yaida passport eka aluth karaganna,,..

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      පාස්පෝට් ඔෆිස් එකට කෝල් එකක් දෙන්න බ්‍රෝ. හරිම ක්‍රමය කියයි

  • @srilalperera8900
    @srilalperera8900 5 หลายเดือนก่อน

    Visa chenge krnna Yana ayata meka Bala panne kohomada???

  • @Dubai0000.0
    @Dubai0000.0 5 หลายเดือนก่อน +2

    He said who said doesn’t matter man you guys don’t blame each other do your job leave others gossip.. make a good environment for Sri Lanka people everywhere,
    Not only you should be in this planet.. be professional share other knowledge respect other knowledge.. don’t be selfish blaming other stay that other this., it’s not looking good for people who’s watching social media.
    Don’t be a gossip guy be professional crater without highlighting other gossip.
    Maybe they are more educated than you and they have a good skills and knowledge with proper communication..
    Don’t judge people.. do your part and quit..
    Thank you..

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน +3

      නෑ කවුරු මොනවා කරත් ප්‍රශ්නයක් නෑ. ඉමිග්‍රේශන් එක ඇතුලෙ වැඩ කරනවා වගේ එක පාරට ටික්ටොක් ලයිව් ඇවිත් බොරු කියන එක සුදුසු නෑ. ඒකයි එහෙම කිවුවෙ. දන්න දෙන්නෙක් එන ගමන කැන්සල් කරා නිකන් බය වෙලා. ගොසිප් වලට එහා දේවල් බ්‍රෝ හිතන්න ටිකක්

    • @TecNilSL-nw5jb
      @TecNilSL-nw5jb 5 หลายเดือนก่อน

      මේ අර කරාබු දාලා ටික්ටොක් වීඩියෝ එකක් කරලා දැනුවත් කරපු ඩයල් එකද කොහෙද😅 අනේ පල හුම්තෝ යන්න

    • @Dubai0000.0
      @Dubai0000.0 5 หลายเดือนก่อน

      @@TecNilSL-nw5jb lakawe gon hatta

    • @Dubai0000.0
      @Dubai0000.0 5 หลายเดือนก่อน

      @@TecNilSL-nw5jb lankawa bankoloth wela thiyenne okkogema ekata eka erisiyawa boruwa wanchawa sakaya gon kama nisa kisi ekamuthuwak nathi jathiyak wage hasi renna epa mandabuddikayo

    • @Dubai0000.0
      @Dubai0000.0 5 หลายเดือนก่อน

      Thamange wade karan edapan anuge pu…ka agili ghan nathuwa natthamwaren hidapan pitakotuewta hoda job ekak dennam

  • @surangabro3914
    @surangabro3914 5 หลายเดือนก่อน

    අයියේ ලංකාවේ අයට වීස දෙන එක පරක්කුයි නේඳ?

  • @m.gudenidamayanthi7447
    @m.gudenidamayanthi7447 5 หลายเดือนก่อน

    දෙන්න අපිත් එන් තමයි ඉන්නෙ හරි උත්තරයක් දෙන

  • @upalirajapaksha7531
    @upalirajapaksha7531 5 หลายเดือนก่อน

    ඩුබායි වල house made ඉදලා වීසා එක cancel කරන්නැතුව ලන්කාවට ආවාහම black list වෙනවද?නැවත ඩුබායි වලට යන්න බැරිද?

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน +1

      ගොඩක් වෙලාවට. එහෙම වෙන්නෙ ගෙදරින් පැනල ගියාමනෙ. එතකොට ඒකට විරුද්ධව ඒ ගෙවල් වලින් කේස් දානවා

    • @upalirajapaksha7531
      @upalirajapaksha7531 5 หลายเดือนก่อน

      @@lankanlifedubai මම ඩුබායි වල ඉන්න ආරාබි ජාතිකයෙක්ගෙන් සල්ලි වලට වීසා එකක් අරගෙන අබුඩාබි වල එලියේ වැඩ කලේ . අවුරුදු දෙක ඉවර වෙන්න මාස තුනක් විතර තියෙද්දි මම ලන්කාවට ආවේ ඒ 2015 එතකොට වීසා එක cancel කලේ නැති නිසා black list ද?

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      @upalirajapaksha7531 ඒකටනම් ලොකු ප්‍රශ්නයක් නෑ බොහෝ දුරට මොකද මාස 6 ක් එලියෙ ඉද්දි ඒක ඔටෝ කැන්සල් වෙනවා. ඒවගේ දේකදිනම් කේස් දාන්න හේතුවක් නෑ එලියෙනෙ වැඩ කරේ ඔයා. හැබැයි ඉතිං ඕක හරියටම චෙක් කර ගන්න එක අමාරුයි .ඕවා චෙක් කරන්න කියල අස්ප ගනන් ඉල්ලනවා සමහරු. ඊට වඩා ලාබයි වීසා එකයි ටිකට් එකයි දාගෙන එනවා යන්න කිවුවොත් යනවා

    • @upalirajapaksha7531
      @upalirajapaksha7531 5 หลายเดือนก่อน

      ​@@lankanlifedubai Thanks❤

  • @senuramalshan4570
    @senuramalshan4570 5 หลายเดือนก่อน +1

  • @sachinibandaramanike273
    @sachinibandaramanike273 5 หลายเดือนก่อน

    Ayya vist visa eka renewal kerannea ekata aulk na nede

  • @mirainternationalmarketing3783
    @mirainternationalmarketing3783 5 หลายเดือนก่อน

    I came to duabi 15 may 2024, owe Show money is aniwaryen balanawa. Show money nattan interviwe room ekata yawanawa

    • @dinuwinzz5289
      @dinuwinzz5289 5 หลายเดือนก่อน

      Could you plz mention that how much should have as show money for single person ?

    • @mirainternationalmarketing3783
      @mirainternationalmarketing3783 5 หลายเดือนก่อน

      @@dinuwinzz5289 1500-5000AED

    • @SachiniNisansla
      @SachiniNisansla 5 หลายเดือนก่อน

      Show money vitharada balanne

    • @rasikadilani
      @rasikadilani 5 หลายเดือนก่อน

      ane mata danaganna oni..mata phone number ekak denna puluwanda

  • @RawindraIndika
    @RawindraIndika 5 หลายเดือนก่อน

    Aiye mn inne Dubai.mage passport eka iwarawenawa December.kohomada ikmanata eka hadaganne

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      දැන්ම ගිහින් දෙන්න එම්බසියට හරි කොන්සියුලේට් එකට හරි. පාස්පෝට් මාස 6ක් වැලීඩ් නැත්තං වීසා ගහන්නත් බෑ . ලංකාවෙන් හැදිල එන්නත් මාස 4ක් වගේ යනවා.

  • @wasanthakumarawasanthakuma4597
    @wasanthakumarawasanthakuma4597 5 หลายเดือนก่อน

    Aiya mata visa ekak tiyanawa check karaganna puluwanda

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      Mage video ekaka chek karana widiya tiyanawa balanna malli

  • @Shermila_Sewwandi
    @Shermila_Sewwandi 3 หลายเดือนก่อน

    ගෑණු ළමයි කොහොමද ඇදන් යන්න ඕනේ