ඩුබායි හොටෙල් ජොබ්ස්|housekeeping jobs in Dubai|sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 37

  • @NilukaSudharshani-j7j
    @NilukaSudharshani-j7j 9 หลายเดือนก่อน +11

    Ape husband dubai awe visit visa වලින් .masa 2k paint වැඩ kara.එහෙම inna ගමන් restaurant එකක job එකක් set una.dan masa 7k වෙනවා ඇවිල්ලා .එතැන කන්න ,ඉන්න තැන,visa,medical , dila dhiram 1200k දෙනවා .එතැන inna ගමන් භාෂාව තව ටිකක් හදාගෙන ඉහළ ta යන්න තමයි බලන්නේ .මුලින්ම podi padiyakin තමයි පටන් අරගෙන wade kara ගන්න oni.

  • @LasardhaDharmarathne-zx6zk
    @LasardhaDharmarathne-zx6zk 9 หลายเดือนก่อน +3

    ඕනිම කෙනෙකුට ඩුබායි වලට එනවා නම් විශ්වාසයෙන් ඒක කර ගන්න පුලුවන් මේ මල්ලී, නංගි ගෙන්. අපි වෙනුවෙන් මේ දෙන්නා කරපු දේ වල අත්දැකීමෙන් කියන්නේ. ඒ හැම දේටම ඔයාලා දෙන්නට ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @umeshamadushan8503
    @umeshamadushan8503 6 หลายเดือนก่อน +1

    අනේ මන්දා මල්ලී මම english ..ඇරබික් දෙකම දන්නවා ඒත් ජොබ් එකක් නෑ සල්ලි ඉල්ලනවා ලංකාවේ අය ..ජොබ් මනී දැන් මාස දෙකක් 😢😢

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 9 หลายเดือนก่อน +1

    ඔයාලාගේ විඩියෝ මං ලඟදී බලන්න ගත්තේ. ඇත්තට මට ගොඩාක් වටිනවා ඔයාගේ විඩියෝ... එන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා .. ලොකු උදව්වක් මේ කරන්නේ අපි වෙනුවෙන්... පරිස්සමින් සතුටින් ඉන්න.... අරමුණ හොඳනම් හරි යනවා උතුරනවා.... නිහතමානීකමට ගරු කරනවා.... බුදුසරණයි දෙපලටම ! 💐🥰

  • @nishakwt177
    @nishakwt177 9 หลายเดือนก่อน

    මේ වගේ උදව් කරන සහෝදරයෙක් දැකපු එකම චැනල් එක තෙරුවන් සරණයි ...🙏

  • @gkkoggala4112
    @gkkoggala4112 9 หลายเดือนก่อน +1

    Visit visa den එද්දී dubai eken visit ගහාන එක්කෙනාගෙන් sponsor Letter ekak ඉල්ලනවා ලංකාවේ airport eken .
    මගේ යාලුවෙක් ගිය සතියේ dubai එන්න හැදුවා sponsor Letter eka ඉල්ලලා
    යාලුවා එහෙම letter එකක් nAa කිව්වාලු
    එහෙනම් යන්න කිව්වා ලු එලියට

  • @LasikaKrishanthi
    @LasikaKrishanthi 6 หลายเดือนก่อน +1

    මල්ලී මගෙ මහත්තයා ඩුබායි ඇවිල්ලා ඉන්නෙ තාම රස්සාවක් නැහැ උදව්වක් කරන්න පුලුවන්ද රස්සාවක් හොයා ගන්න

  • @jagathsusantha2818
    @jagathsusantha2818 9 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් ස්තුති ජයෙන් ජයවේවා ❤❤❤

  • @achiniudayakumari682
    @achiniudayakumari682 9 หลายเดือนก่อน +1

    Hoda video eakak aiya.dubai eana kenekta deyak ganna puluwan.mamath eanawa lagadima.good luck aiya.😊

  • @sandeepakalhara4720
    @sandeepakalhara4720 9 หลายเดือนก่อน +1

    ඩුබායි එනවනම් හරිම තැන ❤

  • @anolastella7176
    @anolastella7176 9 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයිඔයාලට

  • @nilanthin5031
    @nilanthin5031 9 หลายเดือนก่อน +1

    Hi nangi mallya komada for your video God your family God family. God bless

  • @amilaprasad6807
    @amilaprasad6807 9 หลายเดือนก่อน +1

    ජය වේවා!

  • @lakmalkodithuwakku3656
    @lakmalkodithuwakku3656 9 หลายเดือนก่อน +2

    මමත් ගාල්ලේ ඉන්න කෙනෙක්.මට අජිත්ගෙ contact නම්බර් එකක් දෙන්න

  • @malshaarunika9051
    @malshaarunika9051 9 หลายเดือนก่อน +1

    Great work!!❤

  • @chathurangamaddumage
    @chathurangamaddumage 9 หลายเดือนก่อน

    Sl diario වට්සඇප් එකට මැසේජ් දැම්මට බලලාවත් නෑ.

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 9 หลายเดือนก่อน

    Good advice ,,ජයවේවා

  • @dulanjaniishara6612
    @dulanjaniishara6612 9 หลายเดือนก่อน +1

    Jaya wewa!

  • @nasirtelecom5697
    @nasirtelecom5697 9 หลายเดือนก่อน +1

    Dubi ❤ පුතාලට 🌷🌷🌷

  • @damsarimalinimaandthikshan1274
    @damsarimalinimaandthikshan1274 9 หลายเดือนก่อน

    Cleaning walata vacancy nadda mage husband ta eyata qualifications nam na puluwannam udawu karanna ane

  • @amilasuranga240
    @amilasuranga240 9 หลายเดือนก่อน

    DUBAI AWITH THAMANGE JEEWITHE GODA DA GANNAWADA? Ehenam 100%100wiswasawantha ekama thana ☆☆☆SLdiario☆☆☆(athdakeemen kiyanne).thank you sooo much malli+nangi❤❤❤

  • @dhammikadhammikadhammika9182
    @dhammikadhammikadhammika9182 9 หลายเดือนก่อน

    ජය වේවා.❤

  • @ChathuKeshani
    @ChathuKeshani 7 หลายเดือนก่อน

    Aiye matath job ekak hoya gnna udau krnna mama inne dubai visit visa

  • @PiyanthaPiyantha-fo8gp
    @PiyanthaPiyantha-fo8gp 9 หลายเดือนก่อน

    Yaluwa mage cv akk awanna mata hotel mentans job akk hoyaladenwada age 45

  • @DahamiMahima-bu3pj
    @DahamiMahima-bu3pj 7 หลายเดือนก่อน

    Brother video ekak danna one contact kara ganma baha ne oyalava

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 9 หลายเดือนก่อน

    Now i amin Dubai under visit visa can you help me to find a job

  • @DilankaAbeyrathna-q8m
    @DilankaAbeyrathna-q8m 9 หลายเดือนก่อน +1

  • @gayankusal
    @gayankusal 9 หลายเดือนก่อน +1

    Ude hitha hitha hitiye goda dawasakin video ekak damme nane kiyala,aye tikawa welawakin menna bole video ekak dala....dannam hodatama abbahi wela....😂😂😂😂😂😂😂

  • @MayassaMohamed-y5x
    @MayassaMohamed-y5x 7 หลายเดือนก่อน

    Malle oyata allah Dave pihitai

  • @jpandm12345
    @jpandm12345 9 หลายเดือนก่อน

    Good job

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 9 หลายเดือนก่อน

    Good video

  • @SepalikaArachchige-rc2tw
    @SepalikaArachchige-rc2tw 8 หลายเดือนก่อน

    Dn visit ewanne ndda

  • @maheshkumara5601
    @maheshkumara5601 9 หลายเดือนก่อน

    Ado me ape SF අජිත් නේ

  • @RatwithHat647
    @RatwithHat647 8 หลายเดือนก่อน

    @sldiario contact num එක වැඩ කරන්නේ නෑනේ

  • @buthmisenarathne5436
    @buthmisenarathne5436 8 หลายเดือนก่อน

  • @gayandinusha6912
    @gayandinusha6912 9 หลายเดือนก่อน

    👍👍