Was in the UK for last two years. Still have Visa but decided to come to Dubai last year. That was the best decision ever made. Dubai is 100 times better than Europe to for me but nowhere is heavenly than my SL ❤
E kiyanne Italy wala foreigners lata thiyenne cleaning jobs witharada??? mn italy gana danne na man enneth na..mn nikamata ahanne e kiyanne degree thiyena,experience thiyena kenekta awath cleaning jobs da hambuwenne??
@@gamithawanasinghe4096 mehe apu gaman professional jobs karanna be. Avith mehe course ekak hari university ekaka degree ekak hari karanna oni. E karannath godak salli thiyenna oni. E salli hoyanna nam job karanna oni. Mehe expensive cover karala uni pees gewanna nam hoda job ekak karanna oni. Thani kenek ta nam shape eke job ekakuth thiyenawa nam game ekak gahanna puluwan. Family ekak nam amarui.
@@illeone8076 Mata documents thiyenawa, mehe driving license eka thiyenawa, bashawa puluwan dan aurudu 5k mehe. Ko oya kiyana Euro 1500-2000 dena jobs? Italy lankawe minissu hithana tharam sundara ne. Avithma balannako asa hithei 😂
Al Tayar is travelling and ticketing company. For their employees they will issue the visa to anywhere in the world . especially from dubai. He is so lucky, since he worked in Al Tayar
Hobby ekata Duran ratawal Ata giyata kamaknha nha bro, Salli walata pissuda watila Duran ratawala kattak kannae Ona nha waddaknam lankawa Salli hoyanna puluwan, lankawa taram watina ratak Mae lokama nha, Salli walata duru ratawala dukwidennae modayo,
ගොඩක් අය බැනල තියනවා බොරු කියනවා කියල. ඒ අයට පුලුවන්නම් නිකම්ම බොරු කියල නොකිය කියන බොරුව මොකද්ද කියල පැහැදිලි කරලම දෙන්න වටිනවා බලන කෙනෙකුට
👌
Was in the UK for last two years. Still have Visa but decided to come to Dubai last year. That was the best decision ever made. Dubai is 100 times better than Europe to for me but nowhere is heavenly than my SL ❤
ආයෙත් අහලා....😮
Hari vidiyata Europ walata move wena vidiya gana video eka puluwanam genna thank you 🙏🏻
හැබැයි කාර්මික අංශය .ඔයිට වැඩිය හුඟක් වෙනස්.වැල්ඩර්ස්ලා,මැකැනික්ස්ලට.driversalඅ .යුරෝපය හොඳයි කියල හිතෙනවා.
ඉගෙනගත්තු මිනිස්සු නම් ඉතාලි එන්න එපා. ලංකාවෙ ඉගෙනගත්තු දේවල් වලට මෙහේ job නැහැ. ජීවිතේ එපා වෙයි පැම්පස් අන්දලයි කුනු ඇදලයි. තියෙන පහත්ම වැඩ ටික තමයි අපිට දෙන්නෙ 😒
E kiyanne Italy wala foreigners lata thiyenne cleaning jobs witharada??? mn italy gana danne na man enneth na..mn nikamata ahanne e kiyanne degree thiyena,experience thiyena kenekta awath cleaning jobs da hambuwenne??
@@gamithawanasinghe4096 mehe apu gaman professional jobs karanna be. Avith mehe course ekak hari university ekaka degree ekak hari karanna oni. E karannath godak salli thiyenna oni. E salli hoyanna nam job karanna oni. Mehe expensive cover karala uni pees gewanna nam hoda job ekak karanna oni. Thani kenek ta nam shape eke job ekakuth thiyenawa nam game ekak gahanna puluwan. Family ekak nam amarui.
Mama Dubai inne man Enna hithan inne Hoda nadda
@@illeone8076 Mata documents thiyenawa, mehe driving license eka thiyenawa, bashawa puluwan dan aurudu 5k mehe. Ko oya kiyana Euro 1500-2000 dena jobs? Italy lankawe minissu hithana tharam sundara ne. Avithma balannako asa hithei 😂
@ දැන් ඔයා රටක ඉන්න කෙනෙක්ද කියනවද කරුනාකරල? අනුන්ගෙ රටක පවුල් ජීවිතයක් ගතකරන ගමන් ළමයින්ගෙ දේවල් කරගෙන ගේම අල්ලගෙන යන මිනිස්සු විතරයි දන්නෙ මේකෙ තියෙන අමාරුව. ජොබ් වල salary ranges පලාතෙන් පලාතට වෙනස් වෙනව, දීමනා වෙනස්, නොදන්න දේවල් ඒ නිසා කියවන්න එපා.
මම ලැන්ඩ්මාක් එකෙ හොම්සෙන්ට්‍රර් 2008 තාම වැඩ 🎉
Al Tayar is travelling and ticketing company. For their employees they will issue the visa to anywhere in the world . especially from dubai. He is so lucky, since he worked in Al Tayar
he worked in al tayer motors
පාලකයෝ ම නෙවෙයි රටෙ එවුනුත් වග කියන්නෙ ඕන යන යන තැන පනින්න හදන්නෙ
ඇත්ත
ඩුබායි වළ සැලරි එක අඩු කෙනෙක් නම් කොහොමද කරන්නේ
Meya kiyanne 💯 aththa mamath Singapore wala hitiye hoda job ekak keruwa ,Italy awilla pahalatama wetuna.sponser visa awe.kole hadaganda Puduma dukak widinne .sallima illanawa.igena gattu ayanam enna epa Europeta specially Italy.laksa 40-50 gannawa .e salli wiyadam karala iwasimen idala western ratakata yana eka hodai .
What he said is absolutely right
Nanbanda ❤
Dubai walin Europ yanna puluwan hoda Agency ekak kiyanna ...
Dubai thiyana UUDS company eka gana podi vistarayk kiyannako
Ekiyanne poland yannath amaruid
Kiyana kathava hariyatama hari. Eya vagema mama Australia ava kenek....loku job ekak dala eth meheth from sketch start karanna venava.
Ayeth Dubai yanna hitenava
Uae inna pakayo mulin karanne europe visit yanawa
E pakayo apahu enne nea
E wage sakkili nisa thamai tika dawasakin visa vahenne
UAE වලින් යුරෝප් විසිට් යන්න ඩිරම් 10,000ක පඩියක් ඔන කියල මේ වීඩියෝ එකේ කියනවා. එතකොට ඔයා කියන්නෙ ඒ වගේ පඩි ගන්න මිනිස්සු යුරෝපෙට විසිට් ගිහින් එන් නැති රැල්ලක් තියනවද මේ දවස් වල ඩුබායි වල?
අයියේ , මට' රාස් අල් කයිමා වල තියෙන "ස්ට්‍රේයිට්" කියන හමුදා වාහන හදන company එක ගැන විස්තර ටිකක් හොයලා දෙන්න පුළුවන්ද ?
මම වට්සැප් වලින් රිප්ලයි කලා නේද
Salinda මල්ලි neda
Hobby ekata Duran ratawal Ata giyata kamaknha nha bro, Salli walata pissuda watila Duran ratawala kattak kannae Ona nha waddaknam lankawa Salli hoyanna puluwan, lankawa taram watina ratak Mae lokama nha, Salli walata duru ratawala dukwidennae modayo,
සාපේක්ෂයි
Atta meya keyane mamat dubai mage sponsore ekka visa dala rejected una yanna beri una England walata
Lankawe nisa panic keyala visa dunne ne😢😢
Aththa bro kiyanne
Ada armeniya lankawe block karala
Uae idan yanna lesima europe border eka armeniya
Lankawe pakayo nisa thamai mea de une
Wadi dawasak nea bro
Lagadima uae lankawa block karanawa
බ්ලොක් කරල කිවුවෙ කොහොමද? ලන්කාවෙ ඉදල යන්න බැරිද නැත්නම් uae ඉදල යන්නත් ඹැරිද? විස්තර ටිකක් කියන්න
@lankanlifedubai uae idan yanna bea
Rumwniya nemei armenia
@lankanlifedubai mama dubai inne awirudu 16
Me para vacation eka yanna palan kale armeniya georgia lankawa ekka
@lankanlifedubai eth lankawa block karala tiyenne
Visa ona nea mea ratawal walata dubai idan.
Eth lankawa block
අපිට යන්න බෑදෝ☺️☺️☺️
Hi
Redda tama kaiya vitarai
ඇයි ඒ?
Ubala boru kiyala manussayo.gaennala athataman karanna apaa thopila
අපි එහෙම කරල තියනවද ??
Na uba kiyana kathawa pahadeli oka thama karame
Mu gal palenna boru kiyanawa !
ඒ බොරු ටිකක් මෙන්ශන් කලානම් වටිනවා බලන අයට
Uae freelance visa thiyana kenek europe yanne kohomada?
එම්බසියෙන් ඉල්ලන දේවල් ටික දෙන්න පුලුවන්නම් ගැටලුවක් නෑ
Embassy eken monada illanne? Check list?
@TaazyTaazy වීඩියෝ එකේ ඒ ගැනත් කිවුවා කලින් වීඩියෝ එකක විස්තර ඇතුව කතා කලා
aiye plz europ walata shift wena vidiha kiyannakoaiye hari vidihata ❤❤❤...plz aiye
Pls kiyala wadinna epa, yana widiha Kauruth kiyanna.
@dushanthakumara4582 මෙයා සහ තවත් අය ගිය විදිය ගැන මම වීඩියෝ දෙකක කලින් කතා කලා ඒවා බලන්න
@@dushanthakumara4582 wande nan na eka illimak ..
@@lankanlifedubai aiye mekabaluwa anit video ekahoyaganna bane linkekadanawada
@@lankanlifedubai aiye pruthugal giya ekada ekabaluwa eke number eken no respond ne aiye
ලංකාවෙි ඉගන ගත්තු කේනෙක් ඉතාලායට එනන එපා
Pal boru mu kiyanne
බොරුව කියන විනාඩියත් දාගෙන යන්න ප්‍රෙන් බලන අයට තේරුම් ගන්න
Boru kiyanna eap😂
Pissu huttek nahayema adanwa
kauda?
පිස්සෙක් 😅
ඇයි එහෙම කිවුවෙ කියලත් පැහැදිලි කරල දැම්මනම් බලන කෙනෙකුට වැදගත් වෙනව
Muge buru 😂😂
Koi winaadiyeda boruwa kiyanne 😊
Salinda mallige phone number eka dannako
Kalin video eke tiyanawa