බුද්ධ දේශය විනාසයි.. දිව්‍ය තලයෙන් අනතුරු ඇගවීමක්.. │ Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ธ.ค. 2024

ความคิดเห็น • 411

  • @niroshahimali4717
    @niroshahimali4717 2 ปีที่แล้ว +1

    Oba thumata uthum niwenama wewa 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @tironfernando9485
    @tironfernando9485 3 ปีที่แล้ว +9

    කුමාර මහත්තයා ඔබ තුමා ට ගොඩාක් පින් අපිට හරි මග පෙන්වනවාට ඔබ තුමන්ට දිර්ග ආයු සියලු දෙවි පිහිටයි ජය 🇱🇰

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +60

    කොහොම බැහැර කරන්නද ඔබතුමා ගෙ දේශන.🙏🙏🙏 මිනිසුන් වෙනස් කරන්න ඔබතුමා ගන්න උත්සාහය ට ජාතියම ණය ගැතියි.තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏

    • @sandraalahmadi9429
      @sandraalahmadi9429 3 ปีที่แล้ว

      Attami kumara mahatray kiyana dewl oba tumata taruwn sarnd deviphite

    • @nalaniabasinha6984
      @nalaniabasinha6984 3 ปีที่แล้ว

      Obathuma hariya hari 🙏🙏🙏

    • @m.k.gmahesh6198
      @m.k.gmahesh6198 2 ปีที่แล้ว

      මේ ටික තේරැම්ගන්න මිනිසුන්ට පින බලවත් වේවා..මිනි
      සුන් සුමගට ගන්නට ඔබතුමන් දරණ උත්සාහය ඉතාම පුුසංසනීයයි.තවතවත් ටම් උතුම් සත් කිුයාවේ යෙදෙන්නට ඔබතුමා ඇතුලු සියලුම දෙනාට ශක්තිය .තෙරැවනේ ආශර්වාදය නිරන්තරයෙන් ම ලැබේවා.......🙏🙏🙏

  • @entertainmentlanka678
    @entertainmentlanka678 3 ปีที่แล้ว +1

    ධර්මද්වීපය සුරක්ෂිත වෙවා බුදු සසුන බැබලේවා 🙏🙏🙏

  • @nadeekakumari9799
    @nadeekakumari9799 3 ปีที่แล้ว +1

    ඔබ තුමාටත් තෙරුවන් සරනයි..🙏🙏🙏

  • @seewalibandara
    @seewalibandara 3 ปีที่แล้ว +27

    ✝️☸️🕉️🌺🌺🌹🌹❤️✅️මිල කල නොහැකි දැනුවත් කිරීමට
    ඔබතුමාට.. සහ දෙව්සුව සේවා පවුලේ සියළුම දෙනාට.
    උතුම් බද්‍රකාලි දිව්‍ය මෑනියන්ගේ පිහිටයි.!!!🙏🙏🙏
    තෙරුවන්සරණයි!!!🙏🙏🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +33

    රටට ආදරේ කරන නිර්භීත නායකයෙක් ඉන්නවා නං කාටවත් යටත් නොවී අපේ රට ලස්සනට තියා ගන්න පුළුවන්
    ඔබ තුමන්ගේ දේශනාවට බොහොම පින්
    ඔබ තුමන් ඇතුළු දිවිසුව මෙහෙ කාර්යමණ්ඩලයටත් කොහොම ස්තුතියි
    සියලු දෙනාටම ජය ශ්‍රී බෝ සමිඳු පිහිටයි 🙏🙏🙏

    • @saraniwick329
      @saraniwick329 3 ปีที่แล้ว

      bohoma pin! uthum deshanayak

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 3 ปีที่แล้ว +17

    ඔබ තුමාගේ දෙසනව අසන හැම මොහොතකම දැනෙන දුක කියානිම කල නොහැකියි. අපි අපේ රට සුරකිමු. ඔබ තුමාගේ දෙසනා අසා නිර්මාංශ උනඅයෙක් මම, ඔබ තුමාට ගොඩක් පිං මේ දෙසනා වලට. තෙරුවන් සරණයි.

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 3 ปีที่แล้ว +14

    ඔබතුමා ගොඩක් මහන්සි වෙනවා මෙි පවු වලින් අපව මුදවා ගන්න ඔබතුමාට තෙරැවන් සරනයි දීර්ඝයුෂ ලැබේවා ( කුවෙට් මම )

  • @malikadamayanthi3678
    @malikadamayanthi3678 2 ปีที่แล้ว +1

    ඔබ තුමා ඇතලු දෙ වි සුව පවුලේ සියලු දෙ නාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @damayanthiedirisingha9918
    @damayanthiedirisingha9918 3 ปีที่แล้ว +6

    ඒ දේවල් කරන මිනිස්සුන් මලාම අපායෙන් ඒ ව්දයටම දඩූව්ම් ලාබේනවා ඔබ තුමාට දීර්ඝායුෂ තෙරුවන් සරණයි

  • @kanthisakalachchari8119
    @kanthisakalachchari8119 3 ปีที่แล้ว +15

    ඔබතුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි..සැම වචනයක්ම ඇත්ත..🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️

  • @ruchirag8469
    @ruchirag8469 3 ปีที่แล้ว +30

    ඔබ තුමාට ද්‍ර්ගායු ලැබේවා !. තෙරුවන් සරණයි දෙව් පිහිටයි .

  • @ramyawasantha2229
    @ramyawasantha2229 3 ปีที่แล้ว +13

    ඔබතුමාගේ මේ වටිනා දේශනාව පවුකාරයින්ට නොපෙනෙන එකටයි 😢 නිතරම නිවැරැදීවම පාර කියලා දෙන ඔබතුමාට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා

  • @pasindusadaruwan4477
    @pasindusadaruwan4477 3 ปีที่แล้ว +18

    මම ඔබතුමාත් එක්ක ඉන්නවා. තෙරුවන්සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි. හරිම වටින දේශනයක් ගොඩක් දේවල් ඉගෙනගත්තා.

    • @liyangeleena2354
      @liyangeleena2354 3 ปีที่แล้ว

      Oba thumange desanaya Ahagena Enna Aasai...Ethama wadagath ... Api hama kenekma thamanwa upamaa karagena Akatauthu wada weli thorawa jeewath wema Ethama wadagath...pansil pada paha wath Raka gena jeewath uwa hoth yahapath lesa pawathmak Atha....
      Oba thumanta Theruwen Saranai....

  • @sflower7430
    @sflower7430 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!සාදු සාදු සාදු නමස්කාර වේවා. නිර්ව්‍යාජ ව අදහස් දක්වන ඔබතුමාට ගොඩාක් පින්. ඔබතුමාට අනේක වාරයක් පින් අයිති වේවා.ඔබතුමාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේ වා දීර්ඝායු වේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා. ස්තූති වේවා.

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +10

    ඔබ තුමාට අනෙක වාරයක් පින් සියලු දෙනා දැනුවත් කරනවාට සමහර අයට මෙවා බිරි අලින්ට ව්නා වයනවා වගෙ ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @hasitharanmal830
      @hasitharanmal830 3 ปีที่แล้ว

      මීට වසර දෙකකට පෙර ඔබ තුමාගේ දේශණාව තුලින් මම මස් මාංශ හා මත්වතුරෙන් නිදහස ලැබීමෙන් අප්‍රමාණ සතුටක් ලබමි. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @sarathwijesiri9677
    @sarathwijesiri9677 3 ปีที่แล้ว +8

    මෙම කරන උතුම් මෙහෙවර තවත් ඉදිරියට කරගෙන යzමට ඔබතුමාට සක්තිය දිරිය ලැබේවා .

  • @indinilu9582
    @indinilu9582 3 ปีที่แล้ว +4

    මගේ උතුම් දේශයට ජය වේවා.....
    ඔබතුමාටත් සියලු ලෝක සත්ත්වයන්ටත් යහපතක්ම වෙිවා ....
    තෙරුවණ් සරණයි !!!!

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද දේශනාවක් ඔබතුමාට බොහොම පිංසිදු වේවා ,,,,,,නමෝ බුද්ධාය 💓💓💓

  • @indusamaranayake1453
    @indusamaranayake1453 3 ปีที่แล้ว +8

    ඔබතුමා ගේ දේශනය අති විශිෂ්ටයි මෙම ශක්තිය ලබා ලබාදෙන මහා විෂ්ණු දිවය රාජෝත්තමයාණන් වහන්සේටත් මහා භද්‍ර කාලී මෑණියන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා සුදු අම්මා ටත් කුමාර මහතා ටත් දීර්ඝායුෂ ලැබෙවා

  • @sflower7430
    @sflower7430 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! සාදු සාදු සාදු නමස්කාර වේවා. දීර්ඝායු වේවා, විශ්වයේ ආශිර්වාදය ලැබේවා. නිදුක් වේවා, නීරෝගී වේවා සුවපත් වේවා, උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.

  • @shshntiawabi7601
    @shshntiawabi7601 3 ปีที่แล้ว +9

    ඔබතුමාට බොහොම පින් මේ දේවල් කියලා දෙනවට මමත් දැන් හොද දැනුමක් එක්ක නිර්මාන්ශයි.ඔබතුමාගේ දේශනා හැමදාම මම සතුටින් අහනවා.ඔබතුමා ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි . මමත් ආසයි ඔබතුමාගේ කන්ඩායමට එකතු වෙන්න. ඒදේ ඉගෙන් ගන්න . ..

  • @elenieleni3859
    @elenieleni3859 3 ปีที่แล้ว +4

    ලාංකිකයන් දැනුවත්කරනවාට ඔබතුමා මතු බුදුවෙනවා .!

  • @dkk9339
    @dkk9339 3 ปีที่แล้ว +9

    අපි තනි තනිව හැදෙමු. රට නිකන්ම හැදෙයි.
    තරුණ දුවලා, පුතාල පන්සිල් රකින්න. යහපත් පුරවැසියන් වෙන්න. මේ ලස්සන රටේ අනාගතය බාර කාරයෝ ඔබයි.
    තෙරුවන් සරණයි, දෙවි පිහිටයි සියලුදෙනාටම. 🙏🙏🌸🌸

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 2 ปีที่แล้ว

    කුමාර මහත්තයට ගොඩාක් පින්මේ කරනවැඩසටහන් වලටතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraaaa5620
    @chandraaaa5620 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සැම සීතකටම ඔබතුමා ගේ දෙසනා අහලා පීංන්වත් ලෙස පීවත් වෙන්න ලැබේවා මම පලුවන් හැම අවස්ථාවකම අහනවා පිළිපදිනවා බහරේන්

  • @sandra2232
    @sandra2232 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයත් දිඝාසිරිත් පතමි දෙව්සුව පවුලේ සියලුම දෙනාට 🌼🌼🌼❤️❤️❤️🌺💮🌸🌼🌺💮🌸🌼🌺💮🌸

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 2 ปีที่แล้ว

    සියලු ජීවීන්ට ප්‍රාණය දෙන ඔබතුමාට සුදු අම්මා , සහයක සියලු දෙනාට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා!!!

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +2

    මිනිස්සු යහපත් මගට ගන්න ඔබ තුමාට බොහොම පින් 👌👌👌👌💯

  • @විමලාවති
    @විමලාවති 2 ปีที่แล้ว

    පින්වත් ඔබතුමාට ත්සුදුඅමිමාටත් දීර්ඝායු ෂ ලැබේවා තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනමනීදුක් නීරෝගීවසුවපත්වේවා...🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    ස්තුතියි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා සුදු අම්මා ඇතූළු කාර්ය මණ්ඩලයටම කෘත වේදිත්වය පුදකරමි දෙවි සූව පවුලේ සියලූම දෙනාට සූවය සහනය ලැබේ වා

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 4 หลายเดือนก่อน

    ගුරු පියාණනි ගොඩක් ස්තූතියි nawata මේ දේශනාව අහන්න ලැබුණේ එක සතුටුයි සොරගුණේ හල්දුම්මුල්ල

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 ปีที่แล้ว

    දීර්ගායු වේවා ඔබ තුමාටත් කාර්‍ය මන්ඩලයටත් තෙරුවන් සරනයි

  • @karunawathidp8979
    @karunawathidp8979 3 ปีที่แล้ว

    ඔබ තුමාගෙ දෙෂණ්වලට මම හරිම කැමතියි මම ඔබතුමා මුණ්ගැසිමට බලාසිටිමි තෙරැවන් සරනයි

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +2

    අපිව දැනුවත් කර පින්වත්ත ඔබතුමාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සියලු දෙවි පිහිටයි

  • @kanthikumari471
    @kanthikumari471 3 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තුති සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 2 ปีที่แล้ว

    🙏🙏🙏
    🌹💮🌼🌸🥀🌺🌻🌷💐
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා ......!!!

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 ปีที่แล้ว +7

    අපේ කුමාර මහතා දැකීමත් ලොකු ආශිර්වාදයක් .ඔබ තුමා කියන හැම වචනයක්ම.හරිම ආදර්ශයක් හැමෝටම ..ඔබ තුමා සමහර දුෂ් සීලයන්ට තේරුම් ගන්න බැරි එවුන් කරලා තියෙන පව් නිසා ..ඔබ තුමා ඇතුළු සුදු අම්මා කාර්ය මණ්ඩලය ට ද සියලු ලෝකෙ වාසි සියලු දෙනාට යහපත් දිවියක් වේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දිගාසිරි වේවා ඔබ තුමාට 🙏🙏🙏

  • @kumudukumudu9283
    @kumudukumudu9283 3 ปีที่แล้ว

    ආදරය පෙරදැරිකරගෙන යහපතක් මනුෂ්‍ය සමාජය ක් ගොඩනැගීමට ඉතා නිහතමානීව ඔබතුමා දරන ඒ උතුම් උත්සාහය ඉතාමත් ගඖරවයෙන් සිහිපත් කරනවා.ඔබතුමා ට ත් මේ කාර්‍ය වෙනුවෙන් වෙහෙසෙන අන් සියලුදෙනා ටත් තෙරුවන් සරනයි .සාදු ! සාදු ! සාදු !

  • @danukasri5774
    @danukasri5774 3 ปีที่แล้ว +30

    පන්සිල් රකින නියම පිරිමින් ලයික් එකක් දාන් යන් මෙතනින්

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว +12

    මම කූවෙටි මම මේ විඩියො හැම එකක්ම බලන්න බොහොම කැමති ඔබ තුමාට බොහොම පින් බුදු සරණයි දෙව් පිහිටයි

  • @dimutuperera9924
    @dimutuperera9924 3 ปีที่แล้ว +1

    ඉතා වටිනා දේශනයක් ඔබ තුමාට ගොඩාක් පින් අපේ සිංහලයන් නිවැරිදි මාර්ගයට ගන්න දරන වීර්යයට 💐💐💐🙏🙏🙏💐💐💐

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි උතුම් වූ දීගොඩ කුමාර මැතිතුමනි!

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +7

    ඔබතුමාගේ දේශනය සත්‍යයි බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි.

  • @pasindusadaruwan4477
    @pasindusadaruwan4477 3 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි.

  • @kumuduniisepali1721
    @kumuduniisepali1721 2 ปีที่แล้ว

    බුදු සරණායි දෙවියන්ගේ පිහිටයි ඔබ සියලු දෙනාටම

  • @radhapremlall3791
    @radhapremlall3791 3 ปีที่แล้ว +12

    හැම අපරාධයක්ම කරන පැත්තකින් පලමු තැනට .. හරිම දුකක් දැනෙනවා 😥😥

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏

  • @renukamadumadu6490
    @renukamadumadu6490 3 ปีที่แล้ว +4

    උතුම් මහා බලයක් ඇති ඔබතුමාට බොහෝම පින් ලැබේවා අපි වෙනුවෙන් ඉදිරිපත් උනාට 👏👏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 3 ปีที่แล้ว +1

    තෙරුන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි සර් ,🙏🙏🙏

  • @kpkusumawathi3665
    @kpkusumawathi3665 27 วันที่ผ่านมา

    Tharuwan saranai davi pihitai.suba udasanak wewa.🙏🙏🙏💟💟💟🙏🙏🙏

  • @shanthasampath5104
    @shanthasampath5104 2 ปีที่แล้ว

    අදුරෙන් එලිය දකින්නට සැමට සිත් වේවා... තෙරුවන් සරණයි..!! දෙවි පිහිටයි..!!

  • @kusumlasika3610
    @kusumlasika3610 3 ปีที่แล้ว

    ඇත්තමයි ඔබතුමන්ගේ කතාව.දෙවි පිහටයි බුදු සරණයි .

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 3 ปีที่แล้ว

    හරිම. වටිනවා. හැමදෙනාම. මේ. වැඩ. සටහන්. බලලා හරි හැදෙන්න. තෙරුවන් සරණයි. ඔබ. තුමන්ටත්.

  • @nisanthianoma5082
    @nisanthianoma5082 3 ปีที่แล้ว

    Teruwan sarnhiee srtea නිදුක් නිරෝගී වේවා

  • @priyanthikashamali2592
    @priyanthikashamali2592 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏

  • @newvision3441
    @newvision3441 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @kasun.manathunga7053
    @kasun.manathunga7053 3 ปีที่แล้ว +3

    සියලු දෙනාටම තෙරුවන් සරනයි !.

  • @premajayalath7856
    @premajayalath7856 2 ปีที่แล้ว

    ඔබතුමා හැමදාම උස්සාහ කරන්නේ ලෝකසත්වයාම දුකින් මුදවන්නයි මේවට හැහුම් කන්දෙන අය ටිකදෙනයි ....ටික දෙනෙක් හරි ඇත්ත තේරුම් අරන් ඔබතුමා සමග අත්වැල් බැද ගනී සියලු දෙනාම සුවපත් වේවා .ම්

  • @manikerasnayaka7235
    @manikerasnayaka7235 3 ปีที่แล้ว

    බොහොම පින්. තෙරැවන් සරණයි!

  • @priyanthibandara2139
    @priyanthibandara2139 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා

  • @gihanhemanada3332
    @gihanhemanada3332 3 ปีที่แล้ว

    ඔබ තුමාට බුදුසරණයි ..

  • @lahirupalehepitiya3470
    @lahirupalehepitiya3470 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි කුමාර මහත්තයා !

  • @bahd321
    @bahd321 3 ปีที่แล้ว +4

    Asanka sumindalal
    මඟේ සිත තුළ wadadena බොහෝ දේවල් obathumage මුවින් පිට වීම මට මහත් සතුටක් .
    ඔබතුමාට තෙරුවන් සරණයි .......!

  • @maheshmadushanka1287
    @maheshmadushanka1287 3 ปีที่แล้ว +5

    අම්මෝ ඒකනම් බොක්කටම වැදුණා.ඔබතුමාට බොහොමත්ම පිං. තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි 🙏🙏💓💓💓🙏🙏

  • @niroshahimali4717
    @niroshahimali4717 2 ปีที่แล้ว +1

    Oba thumata hoda buddiyak thiyanne mahathmayanani dosstharala kiyala thiyenawelu podi shot akak ganna 💔 hodai lune very good

  • @chandrapathinayake9380
    @chandrapathinayake9380 3 ปีที่แล้ว

    ඔබ තැමාටතෙරැචන්සරණයි

  • @mahindalasan6516
    @mahindalasan6516 3 ปีที่แล้ว

    තුනුරුවන් සරනයි 🙏 🙏 🙏

  • @mallikamallika3777
    @mallikamallika3777 3 ปีที่แล้ว +5

    වැදගත් දෙසන වලින් අපිව දැනුවත් කරනවට ඔබ තුමාට පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි මම කුවේට් සිට

  • @indrakumari1093
    @indrakumari1093 3 ปีที่แล้ว

    බොහොම පින් කාලීන දෙසුමක්.

  • @tusithadissanayake5929
    @tusithadissanayake5929 2 ปีที่แล้ว

    ඹබ තුමා හා සුදු අමිමා ඇතුළු දෙවි සුව කාර්ය මණ්ඩලය සියලු දෙනාටම විස්ණු දෙවියන් ගේ හ මහා භද කාලීමෑ නියන්ෆ හා සියලු දෙනාම සියලූම දෙනා ට දෙවි පිටයි

  • @lahiruprasad9016
    @lahiruprasad9016 3 ปีที่แล้ว +3

    ඔබතුමාට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @nalaniabasinha6984
    @nalaniabasinha6984 3 ปีที่แล้ว

    Niyamai mahaththayooo mata marama sathutui oba thuma mage ausath aran jiwath wanna pattama pattama kathawa bs obathumata mage namaskaraya obathumata🙏🙏🙏🙏

  • @jacinthadona4538
    @jacinthadona4538 3 ปีที่แล้ว +1

    Dergayusha lebewa!oba thama, mage jeewamaana jeesumai matanam peanne.

  • @nuwankumara9717
    @nuwankumara9717 3 ปีที่แล้ว

    Obathuma nan me rate maha adambaraya.k.obathuma mete deviyek eka me minisunta notherenne at mage deviyane.obathumaehen wejabewa.theruwan saranai. Rathnaththare pihitai

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +1

    බොහෝම පින් ඔබතුමාට ,🙏🙏🙏

  • @anushadenagama5350
    @anushadenagama5350 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼Theruwan saranai dewiphitai obathumata sudu ammata dewsuwa paule semata 🌹🌷🌹🌷🌹🌷🙏🏼🙏🏼🙏🏼

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 ปีที่แล้ว +4

    ඔබතුමාට කොහොමත් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 3 ปีที่แล้ว

    කුමර සර් ඩබට ස්තුතියි

  • @anomadisanajka8907
    @anomadisanajka8907 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 3 ปีที่แล้ว

    Tjeruwan saranai obathumata
    Deergausha wewa.🙏🙏🙏🙏

  • @sriyanisriya3049
    @sriyanisriya3049 3 ปีที่แล้ว

    Theruwan saranayi sar hamadesanayakma balanawa godak watinawa harimasathuten balanne sar sthuthiyi deergayuwewa dewipihitayi sobadahameprabalama shakthinge asirwadaya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharigangaboda4486
    @thusharigangaboda4486 3 ปีที่แล้ว

    Obathuma Budu Sarani,Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🌷

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว

    Pinvat obatuma Teruvan saranai
    Devipihitai 🙏🙏🙏

  • @sithumkavee345
    @sithumkavee345 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !!! ...මහත්තයෝ..මම .ඔබතුමා සමගයි සත්‍යම සත්‍යායි

  • @sanjaya8max782
    @sanjaya8max782 3 ปีที่แล้ว

    බුදු saranai dawi pihitai

  • @niroshasudarshani4392
    @niroshasudarshani4392 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට තෙරුවන් සරණයි ...🙏🙏🙏 කතාව සහතික attha .......

  • @udayangaunawatuna
    @udayangaunawatuna 3 ปีที่แล้ว +7

    20:00 ඔබතුමාගේ කතාවට සාක්ශි මම දෙන්නම්, මම දැනට අවු: 14ක් නිර්මාංශයි , මගේ රැකියාවෙත් කරන්නේ බර වැඩ. මම කොහොමත් කම්මැලි රැකියාවලට කැමැත්තක් නෑ.. මම ඉන්නේ තනිකරම තුන්වේලම මස් කන රටක, කඩේකින් නිර්මාංශ කෑමක්වත් අරන් කන්න නැති තරම්.. නමුත් මම තුන් වේල එළවළුයි බතුයි උයාගෙන කාලා උදෑසන සූර්‍ය වන්දනාව කරමින් හෙළයෙක් විදිහට මගේ ආධ්‍යාත්මික ගමන මම යනවා...
    ඔබතුමාට තෙරුවන් සරණයි සුවපත් වේවා ❤️❤️❤️🙏🙏🙏

  • @aass4256
    @aass4256 ปีที่แล้ว

    ආගම යනු ඔබතුමා අපට කියා දෙන සත්‍ය ධර්මයයයි එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට කියලා දුන්නෙත් මේ ධර්මයම තමයි ආගමක් කියා දෙයක් නැත සැබෑ ධර්මය මෙයයි ඔබතුමාට දීර්ගායු ලැබේවා!

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว

    පන්සිල් රකින අය සියයට පහක් සොයාගන්න බැරි රටක්.බුදුන්ගේ දේසය ....සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා .

  • @ramyakanthi226
    @ramyakanthi226 3 ปีที่แล้ว

    Oba tumage katawa hariyatama hari. Hama atinma dushita rata ape rata..oba tumata teruwan sarany ..🙏🙏🙏

  • @niroshahimali4717
    @niroshahimali4717 2 ปีที่แล้ว +1

    Oba thumata uthum niwenama wewa 🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤❤❤❤තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගෞස ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්ව 🙏🙏🙏❤❤❤❤❤❤😭😭😭ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว

    අනෙ සුදු අප්පච්චි .මට .නම් .තියෙන.එකම .ලෙඩෙ.මගේ පුතා දරුවා .කන්.දෙකම ahnne nha .එයට .ආසිර්වාදය.labawa .සුදු අප්පච්චි ගෙ.🙏🙏🙏ගස්.කොලන්.අපෙ.පරිසරයට අනිවාර්යයි.ඔබ tumaga දෙසනය හරිම .වටිනවා මෙවා.අහලා .අපෙ.මිනිස්සු.ව්.hedunot.හොඳයි .👍katewa.atta satikayi.budu සරණයි

  • @lalithkumara5651
    @lalithkumara5651 3 ปีที่แล้ว

    Theruvan saranai 🙏🙏🙏🌺🌸🌹🌹🌷🌼🌼🌼🌼