Mayim Game Veeramani - මායිම් ගමේ වීරමනී | Yenushka Wikramasinha | Hiru Star Season 2 | Episode 14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 582

  • @nethukiamaya5230
    @nethukiamaya5230 3 ปีที่แล้ว +246

    මටනම් ඒ සිංදුව සුපිරියටම තිබුනා...සිංදුව ලස්සනට ගායනා කරා කියලා හිතන අය කොනට...❤️❤️🙏🤗❤️❤️❤️❤️

  • @liyanageproduct2698
    @liyanageproduct2698 2 ปีที่แล้ว +44

    ශිහාන්..හදවතේ ගායකයා..මාරයි සුපිරියි එයාට එදා දීපු sms ගැන අද හදවතින්ම සතුටු වෙනව.ආදරෙයි ගොඩාක් මාරම නිහතමානි අවංක කොල්ලෙක් දුක දන්න කෙනෙක්

  • @hashininimnadhi9434
    @hashininimnadhi9434 4 ปีที่แล้ว +68

    නිහතමානීකමේ ප්‍රතිරූපය ශෙහාන් අයියා.ආදරෙයි හැමදාම ඔයාට අපි

    • @musicsudda
      @musicsudda 2 ปีที่แล้ว +1

      😂😂😂

  • @nuwansanka7544
    @nuwansanka7544 4 ปีที่แล้ว +45

    නිවී යන්න ගිය තවත් සිහිනයකට පන දුන්නා ශිහාන් මිහිරංග 😍

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 4 ปีที่แล้ว +121

    අපේ හදවත අපේ දෙවියො අපේ ආරක්ෂකයො අපේ රණවිරුවො...හදවතට කතා කලා දැනුනා ඒක..දැන් කාටවත් රණවිරුවො මතක නෑ

  • @nethukiamaya5230
    @nethukiamaya5230 3 ปีที่แล้ว +53

    අඩෝ නෝ බන්ග්...කොල්ලගේ බලාපොරොත්තු අතාරින්න ගිය අන්තිම මොහොතේ ශිහාන් දුන්න වෝට් එකනම් සුපිරී....❤️❤️🇱🇰❤️

  • @maneeshasewwandi0227
    @maneeshasewwandi0227 4 ปีที่แล้ว +101

    ශිහාන් අයියේ නුඹටත් පිං ලැබෙයි..දන්නවනේ ඒ කට්ට..පට්ට බ්‍රෝ..ලස්සනට කීවා..all the best ayya.

  • @ravindu2830
    @ravindu2830 2 ปีที่แล้ว +26

    සුපිරි කොල්ලො😊😊😊 මම ආසම ගායකයගෙ ආසම සින්දුව සුපිරියට කිව්ව 🙂❤️‍🔥

  • @lakshanshan3680
    @lakshanshan3680 4 ปีที่แล้ว +139

    අනේ පව් දෙයියනේ..පොඩි කොලු පැටියෙක් අප්පා .මූනේ පුදුම අහිංසක ,,අසරන කමක් තියෙන්නේ .බුුදු සරණයි මල්ලි පැටියෙ ...තව තවත් වැරදි හදාගෙන ශක්තිමත්ව ඉදිරියේ පෙනි හිටපන් රත්තරන්

    • @sanjulamadushan3203
      @sanjulamadushan3203 4 ปีที่แล้ว +2

      Mlli oya da Jesu pitai

    • @pushpakumarakumara1274
      @pushpakumarakumara1274 4 ปีที่แล้ว +3

      Thank you

    • @yenushkawickramasinghe3068
      @yenushkawickramasinghe3068 4 ปีที่แล้ว +6

      වචනෙකිං හරි හිත හයිය කරලා උදවු කරන ඔයාලා හැමෝටම ගොඩක් පිං.ස්තූතීයී.💖🙏💖

  • @Sudda478
    @Sudda478 2 ปีที่แล้ว +16

    හැමදාම හිතේ ඉන්න රණවිරුවා...💖🌸 එයාලව කවදාවත් අමතක වෙන්නේ නෑ මට නම් මොකද මගේ සුදු මහත්තයාත් රට රකින රණවිරුවෙක් 🌸💖😍😘

  • @manojpansilu8811
    @manojpansilu8811 4 ปีที่แล้ว +17

    ¤කොරම
    ¤ජාතිම 4to එක බොක්කා 👍
    ¤මාරම ගති ✌
    ¤එලම එකක් 👍
    ¤පට්ට ✌
    ¤සුපිරි 👊
    ¤ආව් ආව් 👌👌
    ¤තද තද
    ¤හරිම ලස්සනයි
    ¤කලාත්මකයි
    ¤හැඟීම්බරයි
    ¤ආව්ස්සප්ප මාරම ගති ආ...
    ¤මා සිත වසඟ කරවයි
    ¤හිත ඇදීල යනව
    ¤මෙයානම් මරු
    ¤සිත් ඇදගන්නා සුළුයි
    ¤වහා ගිනිගන්නා සුළුයි
    ¤අලංකෘතයි
    ¤සංගක්කාරයි
    ¤මහේලයි
    ¤ප්රියම්බරයි
    ¤ත්රිමානයි
    ¤ගුණ ගරුකයි
    ¤උත්කෘෂ්ටයි
    ¤සුප්පායි
    ¤සුකුමාලයි
    ¤ලොමු ඩැහැගන්වන සුලුයි
    ¤වියුතියි
    ¤විකෘතියි
    ¤මනෝහරයි
    ¤වනචරයි
    ¤ලෝකාන්තයි
    ¤නිර්මාණාත්මකයි
    ¤උත්කර්ෂයි
    ¤විරලයි
    ¤නිසන්සලයි
    ¤කුප්ප සහගතයි
    ¤ප්රශංසනීයයි
    ¤විද්යාත්මකයි (පොඩ්ඩක් හිටපන් හුස්ම ගන්නකල්) 😜
    ¤පරාර්ථකාමියි
    ¤ප්රස්තාරිකයි
    ¤අති විෂිශ්ටයි
    ¤දැකුම්කලුයි
    ¤අස්වභාවිකයි
    කොපි කල හැක....
    සමකල නොහැක....
    දෙන්න හිතෙනවා....
    LIKE ගොඩාාාක්
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɮ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɛ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● s
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● t
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ʟ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɨ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ҡ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ɛ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬● ʀ
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    ●╬═Lικε═╬●
    #සුන්දරයි👉
    #හදවතින්👍
    #එල👌
    #පදිරි✌
    #හදවත❤
    #සනසන👍
    #කොරකරන👌
    #ආතල්⚡
    #බර
    #තද
    #එල
    #ජාති 4to එකක්නේ.....🔥
    #Suppa 😍😍✔
    #Fatta 😋😋✔
    #Jaathi 😎😎✔
    #Kora😉😉✔
    #Thada😏😏✔
    #Mawalas😜😜✔
    #Maxx😚😚✔
    #Smart ✰ ★😚✔
    #Nice ✰ ★👇👇✔
    #hot ✰ ★💛✔
    #Marvelous ✰ ★💚✔
    #cool ✰ ★👈👈✔
    #Lovely ✰ ★👄✔
    #sensitive ✰ ★✊✔
    #very_good ✰ ★💙✔
    #Fantastic ✰ ★😍✔
    #Naughty ✰ ★😘✔
    #Wonderful ✰ ★😜✔
    #Good-looking ✰ ★😊✔
    #Superb ✰ ★😁✔
    #Excellent ✰ ★💓✔
    #Amazing ✰ ★💚✔
    #Funny ✰ ★👈👈✔
    #Awesome ✰ ★👄✔
    ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !ρĻєαѕє αđđ мє !
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💖💯
    💯💖💖💯💯💯💯💯💖💯
    💯💖💯💖💯💯💯💯💖💯
    💯💖💯💯💖💯💯💯💖💯
    💯💖💯💯💯💖💯💯💖💯
    💯💖💯💯💯💯💖💯💖💯
    💯💖💯💯💯💯💯💖💖💯
    💯💖💯💯💯💯💯💯💖💯
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💯💯💖💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💯💯💯💯
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💯💯💖💖💖💖💖💯💯
    💯💯💖💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💯💖💯💯💯💯💯💯💯
    💯💯💯💖💖💖💖💖💯💯
    💯💯💯💯💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💖💖💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    💯💖💖💖💖💖💖💯💯💯
    💯💖💯💯💯💯💯💯💯💯
    ①පට්ට
    ②එලම
    ③ජාති
    ④ලස්සනයි
    ⑤නියමයි
    ⑥සුපිරි
    ⑦සුන්ද‍රයි
    ⑧චමත්කාරයි
    ⑨ෆට්ට
    ⑩තද
    ඕන් එහෙනන් like,comment වලින් සැලකුව හොඳේ....
    🔝👊👊It's my style👊👊🔝
    Manoj Pansilu (0787119933)

  • @stiylelife6011
    @stiylelife6011 4 ปีที่แล้ว +29

    මම මේ ගායනය 3න් පාරක් විතර ඇහුවා.අතන බිලී වෙනුවට දමිත් අසන්ක අයියා උන්නා නම් එයා සතුටු වෙනවා අනිවාරෙන්ම.Good luck 👍

  • @සිතාරංජනීකුවේට්
    @සිතාරංජනීකුවේට් 4 ปีที่แล้ว +44

    ගොඩක් සිතුතියි ෂෙහාන් අන්තිම වෙනකම් බලාගෙන ඉදලා වෝට් කලා ඔයා

  • @ashanravishad9436
    @ashanravishad9436 4 ปีที่แล้ว +44

    ඔය මියුසික් එක්ක ඔහොම හරි කියපු එක හොදයි කොහොමත් දමිත්ගේ සිංදු කියන්න ලේසි නෑ .. හොදට කලා මල්ලි සුපිරි

  • @රුවන්දිකාරංසරණි
    @රුවන්දිකාරංසරණි 4 ปีที่แล้ว +60

    ෂා හරිම ලස්සනයි මල්ලී ජය වේවා බුදු සරණයි 😘😘

  • @sathishrandika4474
    @sathishrandika4474 2 ปีที่แล้ว +13

    Voice එක නම් හරිම ලස්සනයි . ඉදිරියටම යන්න සුබ පතනවා ❤️.

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 4 ปีที่แล้ว +52

    දමිත් අසංකගෙ සිංදු කවදාවත් පිච් එකට කියන්න බෑ දමිත්ටවත් බෑ ඒක අමුතුම ගායනයක්

    • @isurufernandz4853
      @isurufernandz4853 4 ปีที่แล้ว +1

      Chamuditha Lakshan
      Pal pla yako yanda damithtath bari nam ubata puluwnda? Kiyla pennapan

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 4 ปีที่แล้ว +5

      @@isurufernandz4853 මෝඩ ආතල් ගන්න එපා...දමිත් එකම සිංදුව live කියන වීඩියෝ 10ක් අරගෙන බලපන් ඔක්කොම එක විදියට නෑ original එක ඔක්කොටම වඩා වෙනස්..නැතුව දමිත්ට sing කරන්න බෑ කියලා නෙමේ කිව්වෙ.😂..sing කරන විදිය වෙනස් කියලා..කොහෙද ස්කෝලෙ ගියෙ 😂

    • @චතූබණ්ඩාර
      @චතූබණ්ඩාර 4 ปีที่แล้ว +2

      iSuru Fernandøz huuuuu😂😂

    • @isurufernandz4853
      @isurufernandz4853 4 ปีที่แล้ว +1

      Chamuditha Lakshan
      උබට විතරයි වෙනස් අපිට නම් නෑ 😹😹✋🏻

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 4 ปีที่แล้ว +3

      @@isurufernandz4853 ඒක තේරුම් ගන්න ඉතිං කුඩා මොලේ හරියට වැඩ කරන්න ඕනෑ 😂 කියපු දේ තේරුම් ගන්න බැරි උනාට කරන්න දෙයක් නෑ දමිත් ලයිව් කියන ඒවා 10ක් අරගෙන වෙන වෙනම අහපන්කො එතකොට තේරෙයි ඔය අලගෙඩියට.

  • @danushkachinthaka8391
    @danushkachinthaka8391 4 ปีที่แล้ว +116

    මේන හුතද්ද බ්ලියා තොට හෙන ගහනවා ඒකොල්ලා පුලුවන් උපරිමයෙන්ම කිවුවා සුබ පැතුම් මල්ලි...👍👍

  • @achinihirudika7270
    @achinihirudika7270 2 ปีที่แล้ว +5

    මුල් සින්දුව එක්ක ගත්තම තාලේ ටිකක් වැරදි.ඒ උනාට ඔය කියන විදියත් වෙනම ලස්සනක්.මන් නම් මාරම ආසයි 😍😍

  • @DaSuspiciousStew
    @DaSuspiciousStew 4 ปีที่แล้ว +59

    හොද ශක්තිමත් කටහඬක් පුතේ
    Pitching වල සෑහෙන ගැටලුවක් තිබුනා
    ඵ්ක හදා ගන්න පුතේ

    • @yenushkawickramasinghe3068
      @yenushkawickramasinghe3068 4 ปีที่แล้ว +6

      අනිවාරෙන්ම.2 Round එකේ හොද විදිහට ඔයාලා වෙනුවෙන් එන්නම්.🙏❤️

    • @yenushkawickramasinghe3068
      @yenushkawickramasinghe3068 4 ปีที่แล้ว +4

      Yenushka wickramasinghe youTube chanal eka SUBSCRIBE karala tiya ganna saho.

  • @dharshana466
    @dharshana466 4 ปีที่แล้ว +89

    සුපිරි මල්ලි...උබ දමිත් අයියා නේමේයිනේ ..උබගේ හඩින්නේ කිව්වේ..බිලියා අනේ මන්දා 🤣🤣🤣🤣

  • @achinthaprashad9652
    @achinthaprashad9652 4 ปีที่แล้ว +13

    බිලි හුත්තා දන්නැ බන් උබ සුපිරි.. ආදරේ බන්...

  • @janithasadaruwan6971
    @janithasadaruwan6971 4 ปีที่แล้ว +61

    හුත්තේ ස්ටාර් මේක...කොල්ලෝ උබ සැලෙන්න එපාහ්...🖤🖤✌️

  • @slpriyantha3753
    @slpriyantha3753 4 ปีที่แล้ว +56

    සංගිතය ගැන දන්න නැති එකෙක් බීලි කියන්නේ ලව් song akk gahuwanam උඩින්ම .කමෙන්ට් එක දෙයි .යකො අපේ රනව්රැවන් වෙනුවෙන් ගිත ගැයෙනවා අඩු යි බන්

    • @komarakomara5372
      @komarakomara5372 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @thisal-shorts
      @thisal-shorts 4 ปีที่แล้ว +1

      Sira Bn

    • @cinemax7.
      @cinemax7. 4 ปีที่แล้ว +1

      Billy qwe etta, me voice eka me song ekata lagin wat tiyann be. Anit aya vote karet awsane. Anukampawata

    • @slpriyantha3753
      @slpriyantha3753 4 ปีที่แล้ว

      @@cinemax7. laginwath thiyanna bahai nam oba kiyahanko

    • @cinemax7.
      @cinemax7. 4 ปีที่แล้ว +1

      @@slpriyantha3753 😆😁😃😄 uba gonek

  • @tharum7489
    @tharum7489 4 ปีที่แล้ว +14

    ඇග හිරි වැටුනා ඒ සින්දුව ඇහෙද්දී❤️💪

  • @deeviweerasinghe536
    @deeviweerasinghe536 4 ปีที่แล้ว +6

    අහන්න ඉන්න බැරි නෑ නෙවේ මේක තමා අහන්න ඉන්න පුලුවන්ම සිංදුව ඇගත් හිරිවැටුණ අහද්දි මාරම ලස්සනයි..මේවනෙ සිංදු 🤘💛💛 god bless you...

  • @slshadow8632
    @slshadow8632 4 ปีที่แล้ว +37

    බිලියා මහ කාලකන්නියා ඕක දන්න මගුලකුත් නෑ එලවන්නෝ ඕකව

    • @yenushkawickramasinghe3068
      @yenushkawickramasinghe3068 4 ปีที่แล้ว +2

      Yenushka wickramasinghe youTube chanal eka SUBSCRIBE karala tiya ganna saho.

  • @tharakasampath8028
    @tharakasampath8028 4 ปีที่แล้ว +7

    දමිත් අසංක ❤️❤️❤️

  • @dinubro6576
    @dinubro6576 4 ปีที่แล้ว +17

    ඒකනම් ඊරිසියාවට දුන්නු කමෙන්ට් එකක් බිලී.සින්දුවට උපරිමයක් කරනව කොල්ලා❤️

  • @yasithchamalka6773
    @yasithchamalka6773 2 ปีที่แล้ว +2

    Ammo mee song ekknm පට්ටම පට්ට කොච්චර ahuvath epanm venna

  • @dilupajayalath4435
    @dilupajayalath4435 4 ปีที่แล้ว +56

    හොදට සිංදු කියද්දි වෝට් නෑ කැහුටු හුත්තිපුතාලා සිංදු කියද්දි පුහ් .... මෙන්න සිංදු 💪🔥

  • @dharshanadesaa2246
    @dharshanadesaa2246 4 ปีที่แล้ว +26

    මම මේ සින්දුව අදයි දැකලා ඇහුවෙ පුතේ උබ පුලුවන් විදියට හොදටම කිව්වා බිලී උබනම් හොදයි හරක් දක්කන්න.

  • @garfield992
    @garfield992 4 ปีที่แล้ว +27

    මියුසික් අව්ල් නැද්ද..ලීඩ් පාට් එක නෑනෙ.සිංදුව ලස්සනයි මචං.හොද අනාගතයක් තියනව මචං..

    • @yenushkawickramasinghe3068
      @yenushkawickramasinghe3068 4 ปีที่แล้ว

      බොහොම ස්තූතීයී අයියේ.🙏🙏🙏

    • @yenushkawickramasinghe3068
      @yenushkawickramasinghe3068 4 ปีที่แล้ว

      Yenushka wickramasinghe youTube chanal eka SUBSCRIBE karala tiya ganna saho.

    • @kandegedaraart.7453
      @kandegedaraart.7453 2 ปีที่แล้ว

      Ekane ban music eke thamai aula.kolla hidata sinduwa kiwwa

  • @hasinipiyumika2214
    @hasinipiyumika2214 4 ปีที่แล้ว +31

    Unlike kalee බිලී ගේ නෑයෝද..😁😁

  • @gayanisuru8466
    @gayanisuru8466 4 ปีที่แล้ว +6

    නැගී.එන තරුවක්..අදරෙයි ඉතින්..දමිත් නම් අංක එකේ ගයකයා..ඔයාගේ තේරිම ලස්සන..සුබ පතනවා ඉතින්

    • @yenushkawickramasinghe3068
      @yenushkawickramasinghe3068 4 ปีที่แล้ว

      Yenushka wickramasinghe youTube chanal eka SUBSCRIBE karala tiya ganna saho.

  • @blackwhite6630
    @blackwhite6630 4 ปีที่แล้ว +5

    බිලී ඔයාගෙ සින්දුන්ම් අපි අහල නැ...ඔයගේ අර නිතරම හිරු ස්ටර් කියන සින්දුව ඇහුවම බඩ දගලනව...දමිත් අසන්කගෙ සින්දු ඕන තරම් අපි අහනව..නිතර එහෙනව..තේරුමක් තියෙන සින්දු..බිලි ඔයගෙ වගේ..නිකන්ම කතා වගේ සින්දු නෙමෙයි.

    • @yenushkawickramasinghe3068
      @yenushkawickramasinghe3068 4 ปีที่แล้ว

      Yenushka wickramasinghe youTube chanal eka SUBSCRIBE karala tiya ganna saho.

  • @manojpansilu8811
    @manojpansilu8811 4 ปีที่แล้ว +22

    Uba niyama සිංහල kollek malliyo

  • @sakuniamasha2351
    @sakuniamasha2351 3 ปีที่แล้ว +5

    අනෙ ඇත්තටම ලස්සනයි... සුභ පැතුම් 😍

  • @amilaushan675
    @amilaushan675 4 ปีที่แล้ว +5

    බිලියා එ සිංදුව ට පට්ට ම ලවු

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 4 ปีที่แล้ว +16

    දමිත් අසංක එක්කෙනෙක්,ඔයා තව කෙනෙක්. ඒ හඩ අනුකරනය කරන්න ඕනෙ නෑ. මේක අනුකරනය කරන තරගයක් නෙමේනෙ.ලස්සනයි💜️

  • @Sahan2000
    @Sahan2000 4 ปีที่แล้ว +33

    අනුකරණයට වඩා වටිනෙ නව්‍යකරනය .
    අනුකරණය එපා උබෙ වොයිස් ෆට්ට එල ජයවෙවා

  • @Getup321
    @Getup321 4 ปีที่แล้ว +14

    ඔබ තුමා. තාම දරුවෙක් මෙ කොල්ලා.

  • @nirvanmadush989
    @nirvanmadush989 4 ปีที่แล้ว +4

    Sihan I love u for your humanity...and u are so kind to people..wish u all the best...❤❤❤❤

  • @hasithalakmal6045
    @hasithalakmal6045 3 ปีที่แล้ว +3

    ඒ කටහඩ 👍

  • @ireshairesha8084
    @ireshairesha8084 3 ปีที่แล้ว +1

    Maru
    Malli.jaya.වේවා ..බුදු සරණයි

  • @fernandobuddhika6664
    @fernandobuddhika6664 4 ปีที่แล้ว +4

    ඉස්සරහටම යන්න..ඔයා දැක්කම දුක හිතෙනවා මල්ලා

  • @havshapuarachchi3058
    @havshapuarachchi3058 4 ปีที่แล้ว +3

    එල එල බුදුසරණයි ලස්සනයි ඉස්සරහටම යන්න

  • @maheshpresad9997
    @maheshpresad9997 4 ปีที่แล้ว +17

    මටනම් මේ මල්ලිගේ අඩුපාඩු නෑ...මේ මල්ලි කියනවා හදවතට ගායනා කරන ගායකයෙක් වෙලා මැරුනත් කමක් නෑ කියලා ...ඒක ඇත්ත බං උබ ලංකාවේ ඉන්න හැම කෙනෙක්කෙගෙම හදවතට ගායනා කරා බං

    • @yenushkawickramasinghe3068
      @yenushkawickramasinghe3068 4 ปีที่แล้ว +2

      බොහොම ස්තූතීයී අයියා.2 Round එකේ උපරිම් හොද දෙයක් කරන්නම්.🙏🙏💖

  • @sugandikasrimali9477
    @sugandikasrimali9477 4 ปีที่แล้ว +5

    අම්මෝ ශෙහාන් අයියා ඔයාට පිං...🙏🙏🙏

  • @nalinpriyasad7689
    @nalinpriyasad7689 4 ปีที่แล้ว +4

    දමිත් අයියගෙ සිංදු කියන්න හරිම අමරුයි.. බිලිට පුලුවන් නම් ඔයා මෙ සිංදුව කියලා පෙන්න.

  • @akilanirangana
    @akilanirangana 4 ปีที่แล้ว +15

    අම්මෝ ඒ voice එක. මල්ලි උබ ලෙසටම සින්දුව කියනවා මචං. වැරදි තියෙන්න ඇති, මිනිස්සුන්ට රසවිඳින්න පුළුවන් නම් එච්චරයි. ඊලග එක දීපන් එකෙන්ම. සුභ පැතුම්

  • @premilasajeewani1476
    @premilasajeewani1476 3 ปีที่แล้ว +2

    ගොඩක් අදරෙයි

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +8

    හරිම ලස්සනට කියනවා ජයවේවා මල්ලි ඔයා සැලෙන්න එපා බුදුසරණයි මන් කුවේට් සිට

  • @battibattigkragka689
    @battibattigkragka689 4 ปีที่แล้ว +9

    බුදු සරණයි පුතා ලස්සනයි කටහඩ හොදයි

  • @surajsumeda8273
    @surajsumeda8273 2 ปีที่แล้ว +1

    ලස්සනයි kollo e sinduwaaa adareiiii

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +20

    ශා හරිම ලස්සනයි මල්ලියේ
    Fantastic 👌👌👌👌👌👌🌺🌺🌺🌺🌺🌺🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

  • @tharushikasathsarani3670
    @tharushikasathsarani3670 4 ปีที่แล้ว +11

    Bs! ලස්සනයි ගොඩාක් ... ඉදිරියට යන්න සුභ පතනවා...

  • @K.Charuni
    @K.Charuni 4 ปีที่แล้ว +30

    මේ මියුසික් වලට පිච් එකට කියන්න පුලුවන් වෙයිද දමිත්ටත්.රොශාන් අහගෙන හිටියොත් බෑන්ඩ් එකට පයින් ගහයි

    • @mohomedfaizer4220
      @mohomedfaizer4220 4 ปีที่แล้ว +1

      Aniwa, band 1kay un Tempo wediyen play karannay,, music antimai

    • @samithsandaruwan9425
      @samithsandaruwan9425 4 ปีที่แล้ว +1

      සිරාවට. බෑන්ඩ් එක නම් බලු වටින්නෙ නෑ

    • @malidulakshan5496
      @malidulakshan5496 4 ปีที่แล้ว

      Ou bn me huththe band eka hariyanna hariyata play karanna

  • @sajithwijedasa494
    @sajithwijedasa494 4 ปีที่แล้ว +3

    Aththatama lassanaiiii... apinm asawen ahan hitiya shihanta pin😍😍

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 4 ปีที่แล้ว +2

    Thank you shihan oya nisa thamai me daruwa jaya gaththe jesu pihitai oyata shihan

  • @k.a.bandara3501
    @k.a.bandara3501 4 ปีที่แล้ว +6

    දක්ෂ ගායනයක්. 🤘❤️

  • @telini3985
    @telini3985 4 ปีที่แล้ว +1

    Harima lassani hitha kire gahynava 💘💘💘

  • @slproduction5926
    @slproduction5926 4 ปีที่แล้ว +5

    වැඩ්ඩෙක් 😍

  • @නිසානිසානී-ඩ6ඬ
    @නිසානිසානී-ඩ6ඬ 4 ปีที่แล้ว +10

    ලස්සනයි ඉදිරියටම යන්න බුදු සරණයි

  • @madumaxgurushige8008
    @madumaxgurushige8008 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍💞💞💞💞💞💞💞💞 oya kagee kauda danna ඒත් niyamai මල්ලියේ mama asa සිංදු වක් cyprus wala balnae

  • @upuludekumara5331
    @upuludekumara5331 3 หลายเดือนก่อน

    අවංකවම ගීතය හොඳින්ම පැහැදිලිවම අවබෝධයෙන් ඇහුම්කන් දුන්නා නම් අඩුපාඩු ගොඩක් අනිවාර්යයෙන්ම තිබුණා. ඒක මට අදටත් හොඳින්ම ඇහුණා.

  • @sugandikajayawardhane4091
    @sugandikajayawardhane4091 4 ปีที่แล้ว +3

    Wow ane harima lssani 👌👌☺️

  • @buddhimasurath4242
    @buddhimasurath4242 4 ปีที่แล้ว +2

    ලස්සනයි .

  • @Gunathilakadamith
    @Gunathilakadamith 4 ปีที่แล้ว +19

    ඊලග chance එක අරගෙන වැඩේ ගොඩ දාපන්.පේන්නම.🙏💪❤️

  • @ushanchamara8822
    @ushanchamara8822 4 ปีที่แล้ว +3

    Oya supiri😎😎😎😎😎😎😎😎

  • @ushanchamara8822
    @ushanchamara8822 4 ปีที่แล้ว +3

    Supiriyatamakiwa Biliyawadakna😃😃😃😃😃😃😃

  • @indikaperera9560
    @indikaperera9560 4 ปีที่แล้ว +25

    අනෙ හිරුස්ටාර් එකෙන් ඉල්ලන්නෙ එකම ඉල්ලීමයි.මෙන්න මේ බිලීව ජජ් බෝඩ් එකෙන් අයින් කරන්න.පීස්.මේ යකා හරියන්නෙ නෑ ජජ් කරන්න.😠😠😠😠😠

  • @sasindurukshan6480
    @sasindurukshan6480 4 ปีที่แล้ว +4

    Woow..👍❤️

  • @dilanitharaka7592
    @dilanitharaka7592 4 ปีที่แล้ว +3

    ලස්සනයි මල්ලි

  • @sakvithimusic1263
    @sakvithimusic1263 3 ปีที่แล้ว +3

    අඩො ෆට්ට බං❤️

  • @malikulawardana3463
    @malikulawardana3463 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @pipenakusum5468
    @pipenakusum5468 4 ปีที่แล้ว +7

    Mamanam kollage sinduwata pattama adarei lassanai ara billada bilida mokada ekaa ahu unoth kana palanawa

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 3 ปีที่แล้ว

    සෙහන්.ආදරෙයි .මැණික .තෙරැවන්සරනයි ඔයාට

  • @ප්රභා
    @ප්රභා 3 ปีที่แล้ว +1

    ඇග හිරිවැටෙනවා.එ තරම් වචන හිතට දැනෙනවා

  • @malibh7896
    @malibh7896 ปีที่แล้ว +1

    බුදුසරණයි ❤

  • @lalanisugiwani2216
    @lalanisugiwani2216 4 ปีที่แล้ว +5

    ලස්සනයි තෙරැවන් සරනයි ඉදිරි අනගතය සර්තක වේවා😘😘😘😘😘😘😘

  • @ddconstruction1350
    @ddconstruction1350 4 ปีที่แล้ว +1

    අඩු පාඩු තියෙනව පොඩි.... ඒත් මේ පොඩි කොල්ලෙක් මූ සිරාවට ම සිංදුව කිවා.... එකෙන්ම.... මගේ නම් හිතට වැදුනා...

  • @thanukaakalanka1875
    @thanukaakalanka1875 4 ปีที่แล้ว +4

    Mokekda billy ubath ekatama sindu kiyaddi waradi nathiwama kiwada Shihan u great😉😉

  • @nihalgamini8753
    @nihalgamini8753 ปีที่แล้ว +1

    ලස්සනයි අයියෙ ☺️🙂👍

  • @kaveeshnavodya3138
    @kaveeshnavodya3138 4 ปีที่แล้ว +28

    මම නම් ඔය බිලී කියන පොන්නයව දන්නෙ හිරු ස්ටාර් බැලුවට පස්සේ

    • @fixedtime196
      @fixedtime196 3 ปีที่แล้ว

      සිරාවටම මොකක්ද ඌ 😜

  • @Tharushi2324
    @Tharushi2324 4 ปีที่แล้ว +2

    Oya nm supiri aiye..oyage kata hada mara lassanai..ane ikmanin oygema sinduwak ahanna asaiiii..❤️❤️❤️

  • @ayestharaka8790
    @ayestharaka8790 4 ปีที่แล้ว +4

    අයියෙ සූපිරියි,🤘🤘🔥🔥⚡

  • @anulaanu5248
    @anulaanu5248 4 ปีที่แล้ว +1

    ජයවේවා පුතේ බුදුසරණයි

  • @isuudantha
    @isuudantha 4 ปีที่แล้ว +58

    බීලි මොන කබ්බෙක්ද බං දමිත් එක්ක බලද්දි දමිත් ඔතන හිටියනම් අනිවා බිලිය⁣ට හොද උත්තරයක් කියනවා 😹🖕

  • @nedushicooray1040
    @nedushicooray1040 4 ปีที่แล้ว +2

    Godaaaaaaakkk lassanaiiiii hithat denuna.podi prashana thibunath meka arambayak.katahada hithata danuna..issarahat ynna ona..wish karanava oyat❤❤💜😍😘😘

  • @manjithpatabandige3292
    @manjithpatabandige3292 4 ปีที่แล้ว +3

    that voice was the best voice on 12th of January.please continue your practice and you can come to a higher level in music one day ,You are very lucky person.Good luck

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 4 ปีที่แล้ว +13

    මේ ගීතය හරි අමාරු ගීතයක් ...වෙන ගීතයක් තෝරා ගත්තා නම් මීට වඩා හොඳට කියන්න තිබුනා .....නමුත් හැකියාව තියෙනවා......

  • @hashihashi1136
    @hashihashi1136 4 ปีที่แล้ว +7

    Shehan oyanam marai ,api oyta godak adarei

  • @anurakuma182
    @anurakuma182 4 ปีที่แล้ว +1

    Patta bro....yaku naginava..ela kollek ape hadavathe gayakayage song ekak

  • @nishand6149
    @nishand6149 4 ปีที่แล้ว +8

    එදා දවසේ ලස්සනම සින්දුව. ඒ කටහඬ පට්ට

  • @navodaparindi9314
    @navodaparindi9314 4 ปีที่แล้ว +7

    Shihan aiya.. Manussakama dnna nihathamani gayakayek.. Adarei hemadma 😍

  • @sanduwickramasinghe4534
    @sanduwickramasinghe4534 4 ปีที่แล้ว +12

    ඇත්තටම ලස්සනට sing කලා..වැරදි ඇති හැබැයි සාදාරන විදිහට හිතන්න තිබුනා බිලිට

    • @rukshanfdo7754
      @rukshanfdo7754 4 ปีที่แล้ว

      Tharagayak unama ehema hithala baha sahodaraya ❤✋

    • @yenushkawickramasinghe3068
      @yenushkawickramasinghe3068 4 ปีที่แล้ว

      Yenushka wickramasinghe youTube chanal eka SUBSCRIBE karala tiya ganna saho.

  • @IsuruUdana-q1e
    @IsuruUdana-q1e 9 หลายเดือนก่อน

    ලස්සනයි කොල්ලෝ. සුපිරි වැඩ්ඩෙක් තාමා 😊

  • @sandunfdo6318
    @sandunfdo6318 4 ปีที่แล้ว +3

    Onnaaa sri lankan kollo niyamai sahodaraya adambarai aththatama 🙏

  • @kanchnavidumini3696
    @kanchnavidumini3696 4 ปีที่แล้ว +1

    Maram lassni .ahnn asa hithenw .ptta...wrdi athi ath ahnna inna bri thrm aulk na...lsnnt kiynw bs oyt ...gd luck ☺☺