රැවුල තැනින් තැන එන අයට මුලු මුනේම රැවුල වාවා ගන්න
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- රැවුල තැනින් තැන එන අයට මුලු මුනේම රැවුල වාවා ගන්න කුරැදු කුඩු සහ දෙහි ඉස්ම එකට කලවම් කර රැවුල එන් නැති තැන් වල ආලේපනය කරන්න විනාඩි දහයක් පහලවක් තියලා අයිස් වතුරෙන් හොදන්න. කුරැදු කුඩු ගන්න ඇගිලි තුඩු වලට අහුවේන ප්‍රමාණය දෙහි ඉස්ම බින්දු තුන හතරකට වඩා දාන්න එපා.මුහුනේ ආසාදිතයින් ගැමේන් වලකින්න .
මම කරලා බැලුවා මේ ක්‍රරමය හරියටම හරි thank you samee අයියේ
Ubata vavunda kiynko bn
Ado sirawata wawunada??
Hari giyada bn
Sirvta hri giyda bn ☹️
Meka hari giyada
සුපිරි මේ විදියට කරලා මගේ මුලු මුනේම රැවුල වාවා ගත්තා Thank you 🙏 samee අයියේ ❤️
Kochchra kal karada
කොච්චර දවසක් ගියාද
Eththatama da
Sira hari giyad bn
තාම තියනවද
මටනං හරි යටම හරිගියා 👌❤️
Sirawatama da
Attatama wavenavada
Vaysa 17 ai aulk nathi veida bn
Boru kiyanna epa bn minissunta
තාම තියනවද
කුරුදු කුඩු සහ දෙහි අලේපනය කර පසු අයිස් වතුරෙන් සොදා හරින්න
Aiye awurudu 16 'unat awlul ne ne
@@hameedafaiza9418 mamath
@@hameedafaiza9418 matath 16😂
@@hameedafaiza9418 mamath
Math😂
meka thamai harima krme thank you samee salon
තාම තියනවද
සුපිරි
අයියේ කහ සහ හදුන් වලට රැව්ල වැවෙන්නේ නැති වෙනවද
Me video mata hari ගිය සතියේ n waw na thanks නිසා mama subcrib kara
Kochra klayak gawada sathiyata ki parak gawada
මාත් කරලා බලන්න ඔනි🤔
වැව්නද බන්
රැවුල සම්පූර්ණයෙන්ම කපලද කරන්න ඕන මේක
Super thawa video karnna
Kohomda hdagtt
අයියෙ මෙක ගැවට පස්සෙ හොදද්දි නෙ මොකවත් ගන්න හොද නැත්තෙ ඉට පස්සෙ ගැවට කමක් නැද්ද
එක දිගට ගෑවොත් අව්ලක් නැද්ද
Aiye me de ganna one raula kapalada හැමදාම raula kapalada ganna one
Supiri me kramya hareyata hari thanks
දෙහි wenuwata naran wagee pawichchi karanna puluwanda
Hamadama gawata kamak nadda
කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනෙද?..🤔
අයියෙ මගෙ නම් රැවුල වැවෙනවා ඒත් එච්චර ගණ නෑ නෙහ් හොඳ ට මේක හොඳ යී ද ඒක ට 😕
2000ට පස්සෙ දරු පැටියො රැව්ල් වලට දෙන දුකක්
Kondeta wada nadda😊😊
දෙහි නැතිව නාරං කමක් නැද්ද
බැ දෙකක්
කුරුඳු කුඩු හදාගන්නෙ කොහොමද කියනවද ? කඩෙන් ගත්ත කුරුඳු පොතු තලලාද කුඩු ගන්නෙ ? නැත්නම් කුරුඳු කුඩු කියලා වෙනම ජාතියක් කඩේ තියෙද ? අනේ කියන්නකෝ 😊
බෙහෙත් බඩු කඩවල තියනවා කුරැදු කුඩු ගන්න 👍❤️
Minoxidil කියන එක හොදද
godak aya kiyanawa eke side effect thiyenawa kiala bro !
Ou aniwaryenma
@@hirushashanelka ඔක ඉස්සර පෙෂර් එකට දුන්න බෙහතක්.එකෙ සිඩ් ෆෙක්ට් එකක් විදියට කොන්ඩෙ රැවුල වැවිල.දැන් කොන්ඩෙ රැවුල වවන්න තියන එකම බෙහෙත වගේ.ඔක හට් ඩිසීස් තියන අය.18 අඩු 65 වැඩි අයට සුදුසු නෑ.ඔකෙ 5% එකයි 3% එකයි එනව එකෙ 5% එක මූනෙ ගෑවම මූනෙ හම යන්න පුලුවන් 3% එක තමයි ඩොක්ටල රෙකමන්ඩ් කරන්නෙ මූනට.සයිඩ් ඉෆෙක්ට් එන්නෙ ඕව් ඩෝස් පාවිච්චි කරාම.එකෙ කියල තියෙන්නෙ 1 ml ගාන්න කියල දවසට දෙපාරක්.සමහරු ඉක්මනට වැවෙන්න කියල වැඩිපුර ගෑවම මූන හම යනව කසනව.සමහරුන්ගෙ හාට් රෙට් එක වැඩි වෙනව.මේක බෙහතක් නිසා කියල තියන විදියට use කරන්න ඕන.තමන්ට ඕන ඕන විදියට කලාම ඉතින් කොහොමත් අවුල්
Minoxidil kiyanne raula wawenekak newei eka wenama dekta ganne eke aturu pratipalayak tamai raulai kondei wawenaka
@@sigmamale3169 ඔයා පාවිච්චි කරාද ,ෆාමසි වලින් දෙනවා ද
Vayasa 19 ayata gann hoda nedd
දවස් කීයක් යනවද
Thanks
Aiye mune anith than wala wewenawa,udu raula wewenawa godak madi,meka hodaida udu raulata
ඔයාගෙත් හිස් තැන් තියනවා බ්‍රෝරෝ .😂
👌👌👌❤️❤️❤️
මාත් කරන්න ඕනෙ 🙃
සිරාවටම
Meoyakiyanneaththada
රැවුල රවුම් රවුම් විදියට එන්නෙ නැතිව කූරු විදියට එනවද මේකෙන්
vena prashnayak ahapan bn
@@d.asaman5388😂
Aiyee meka 18ta adu ayata ganna puluwanda
දවස ගානෙ ගෑවොත් අවුලක් වෙයිද
දවසක් ඇර දවසක් ගාන්න කුරුදු කුඩු සුවල්පයක් කලවම් කරන්න
අයියේ ඔයාගෙ සැලුන් එක location eka theyenne koheda
💖💖
Meka karanna one mulu rawulama kapalada nathinm thiyena ekata karoth awulda
Hoda beard oil ekk kiynnko aiye
Niyami thanks
Meka hemadama gewoth mokda wenne
❤
Supiri
Beard eka copper colour venne ai sir...
Wonderful
Adoo wawunada ban😢😢
☺👍👍👍👍👍👍
Sathiyata deparakata wadiya gewama awlak nadda
Ayye meka dinapatha krnna hoda nadda
Hair cut videos karannedda oya
Adu karaganna widiyak nedda ,epa wela thiyenne kapalam
Digatama gewoth aulda
දවස් කීයක් යනවද පින් සිද්ද වෙයි අයියේ කියන්නකෝ
Hellow aiye ! mage wayasa 19 thama raula depaththe wawila nh roma kupa awith tiyenne samahara aya kiyanawa hamathissema raula rezer ekakin kapanna kiyala ethakota wawenawada ? mage wayasata mea behetha pawichchi karata kamak nadda?
Depeththe hariytm enna wys 20k vithara ynwa bn..res krnn ep hem thissem..youtube eke vedio thiyenw blhnko..rewul wawagththa heki
@@shehandilranga5083 .
කුරැදු කුඩුයි.දෙහි යුෂයි.ලූනු යුෂයි .පැගරි තෙලුයි ඔය විදියට හදල ගෑවට කමක් නැද්ද වීඩියෝ එකක් තිබුනා එ් විදියට කියල
තෙම්පරාදු කරලා කාපන් හරි රහයි 😋
😂😂😂@@Nirosha999
Meka wada krnwda
👍👍👍
හැමදාම ගාන්න හොද නැද්ද
Aiye oyge
Number eka dennko Mata oyath ekka kata karanne oni
Mage eka dannda😂
karala balala kiyannam
අනේ අයියෙ මේ ගෙදර තියෙන කුරුදු හොඳ නැද්ද
Ft
අයියෙමගෙ උඩු රැව්ල විතරයිනෙ තියෙන්න්ව් අවුරුදු 21 වවාගන්න බැරි වෙයිද
මිනොක්ස්සිඩන් ද කොහෙද කියලා එකක් තියෙන්නෙ එක ශුවර් ඈ
Kondeta gewata kamak nedda
❤️❤️❤️👍
මුණට හානියක් වෙන්නෙ නද්ද?
සම ගොඩාක්ම sensitive අය ගාන්න එපා මෙකද එඅයට කිසිම treatment එකක් කරන්න බැ මේ දේ කරනඅය සුලු වසනේ තමයි ගාන්න ඔනි face pack දානවා වගේ දාන්න එපා
Thank you samee👍
@@sameesalon3890 කුරුලෑ වලට ප්‍රශ්නයක් නැද්ද්
Dawa kiyekin waweida
අයියෙ රැවුල තියෙද්දි ගැවට කමක් නැද්ද 🤙🤙🤙
තර්ණියෝ??
Oyage contact number eka denna puluwnnmda
Hariyananaaaaaa boru oya kiyanne
බලමු කරල ❤️
හරි ගියාද
@@ashannirusha670 අනෙ මන්ද බන් වෙන්සක් නැ
මට නම් හරියටම හරි ගියා බං
@@nirmalapiris1487 path tjiyne bn mt ewai whagnn one
@@nirmalapiris1487 siramada bn
මේක suwar da ?
සමාරක් අයට වැඩ කරලා තිබ්බා සමහර අයට වැඩ කරලා නැ එක එක ශරීරවලට වෙනස්
@@sameesalon3890 muhune thenin thene wewila thiyenne olive oil set nedda rewla wawanna
Maga වැවෙන් නැ නෙ 😞😞😞😞😞
මේ විදියට කරලා මගේ මුලු මුනේම රැවුල වාවා ගත්තා මේ ක්‍රමය සුපිරි ❤️❤️❤️🙏👍
ඔයා ගේ පිරිමි හොමොන නැති නිසා වේන්නැති රැවුල එන්නැත්තේ
ගැණු හෝමෝන ඇත්තේ
@@jaliyaranathunga9901 අඩො ඇත්තටම එනවද බන් දවස් කියක් විතර ගියාද බන් උබට රැවුල එන්න හොදට ගනට තියනවයි දැන්😇😇😇😇😇😇😇😇😇😇😇
සුපිරි
Hemadama gewata aulak nedda
thank you samee salon
Me dapu prmana kiynwda
❤
Adoo wawunada ban😢😢
👍🥰🥰🥰