රැවුල වැවෙන විශ්මිත ස්වභාවික උපක්‍රම වල ඇත්ත නැත්ත | Explained Scientifically | Rawula wawana krama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Script,Video & Voice
    Tharindu Rasanga
    (MBBS-UG)
    Connect me - tharind...
    tharindurasanga08@gmail.com
    අපේ ෆේස්බුක් පිටුව - mrdoctorsl
    මේවාත් බලන්න!
    වේ ප්‍රෝටීන ගැන හැමදෙයක්ම | Whey Protein | Bodybuilding and Sports Supplement | How to Use | Side Effects | • Whey Protein | Sinhala...
    කුරුලෑ ඉවත්කරන පහසුම ක්‍රමය | Pimple Popping | • කුරුලෑ ඉවත්කරන පහසුම ක...
    නිරෝධායනය සහ කොරෝනා | Quarantine | • නිරෝධායනය සහ කොරෝනා | ...
    හැම ලෙඩක්ම චීනෙන් එන්නේ ඇයි? | Covid-19,SARS and China | • චීනයෙන්ම හැම වෛරසයක්ම ...
    පිරිටන් ගැන ඔබ නොදන්නා කරුණු 10ක් | 10 Facts about Piriton | • පිරිටන් ගැන ඔබ නොදන්නා...
    ඇහැ රවටන මායාව | Negative Afterimage of Mrs. Hirunika Premachandra | Explained in Sinhala | • ඇහැ රවටන මායාව |Negati...
    *************************************************************
    රැවුල ඝනකම්ව දිගට වවාගන්න ගොඩක් අය කැමතියි.මේ සදහා අනුගමනය කළ හැකි ක්‍රම, ස්වභාවික උපක්‍රම, රැවුල වැවෙන බෙහෙත් ගැන මේ දවස්වල බොහොමයක් දෙනා උනන්දුවක් දක්වනවා.ඇත්තටම රැවුල නැති අයට රැවුල වවාගන්න බොහොමයක් ක්‍රම මේ හා සම්බන්ධ වීඩියෝ සහ ලිපි වල අඩංගු වෙනවා.සමහරු කියනවා රැවුල වැවෙන්නේ නැත්නම් මේවා ආලේප කරන්න කියලා.සමහරු කියනවා දින 14 න් නැත්නම් දින 7 න් වගේ ගොඩක් ඉක්මනින් රැවුල වවාගන්න විශ්මිත උපක්‍රම එයාලා දන්නවා කියලා.ඉතින් මේ වීඩියෝවල නැත්නම් ලිපිවල තියෙන දේවල් ඒ විදියටම සිද්ද වෙනවද? රැවුල වැවෙන්න ජීව විද්‍යාත්මකව අවශ්‍ය වන දේවල් මේ කියන අත්බෙහෙත්, ආලේපන, තෙල් සත්කාර වලින් ලැබෙනවද? ගොඩක් අය කියන විදියට රැවුල වැඩිපුර කැපුවොත් වැඩිපුර වැවෙනවද? මේ වගේ කරුණු කිහිපයක් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මෙහි අඩංගු වෙනවා.
    රැවුල වැවෙන විශ්මිත ස්වභාවික උපක්‍රම වල ඇත්ත නැත්ත | Explained Scientifically | Rawula wawana krama
    #GrowABeardFaster #RawulaWawanaKrama
    Video Sources -
    Barbershop Beard Trim & Wet Shave with Narration | Carlos Costa • Barbershop Beard Trim ...
    Beardbrand
    Super Dense Barbershop Beard Trim | Cut and Grind
    • Super Dense Barbershop...
    Beardbrand
    1 Minute Beard Grooming | Jeff Buoncristiano
    • 1 Minute Beard Groomin...
    Beardbrand
    HOW TO STYLE YOUR BEARD LIKE A PRO
    • HOW TO STYLE YOUR BEAR...
    Beardbrand
    Old Beard - Barber Shop
    • Old Beard - Barber Shop
    Old Beard Barber Shop
    Why Some Men Can't Grow Beards
    • Why Some Men Can't Gro...
    Science Insider
    *************************************************************
    Please contact us for any copyright issue :
    tharindurasanga08@gmail.com
    Thank You!

ความคิดเห็น • 95

  • @stefannethan
    @stefannethan 2 ปีที่แล้ว +8

    හැමෝම ඔයා වගේ හිතුවනන් මේ ලොකෙ තවත් ලස්සනයි

  • @HealthGen
    @HealthGen 4 ปีที่แล้ว +4

    Niyamai!

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว

      Thanks bro ❤️

  • @sadarushehan2757
    @sadarushehan2757 2 ปีที่แล้ว +4

    Ayye dinapata sawayanwindaye yedenakota testosterone level eka adu wenwda ethakota rawla waena eka adu weida

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 3 ปีที่แล้ว +2

    Mage lavata thiyenava ganakam thamai adu ekata minoxidil hodaida.plz reply 😢

  • @socil2832
    @socil2832 4 ปีที่แล้ว +3

    Thnks Mcn ❤️ Supiri

  • @SadaruwanFdo-n7j
    @SadaruwanFdo-n7j ปีที่แล้ว

    Fresh and white cream ekata ravla vavenava

  • @lahirurandika1328
    @lahirurandika1328 4 ปีที่แล้ว +2

    Superb 👍

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว +1

      Thank you very much ❤

  • @eranthadulanjaya7348
    @eranthadulanjaya7348 4 หลายเดือนก่อน

    Bai kiyala deyak na bro try karana ekai wedagath

  • @srigaruda503
    @srigaruda503 4 ปีที่แล้ว +2

    ඇත්ත කියන සුපිරි වීඩීයෝ එකක්

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤

  • @sadarushehan2757
    @sadarushehan2757 2 ปีที่แล้ว +1

    Ayye wadipura sawayanwindaye yedenakota oya kiyna DHT, adu wenwada ethakota lawlawawena eka adu wenwda

  • @mingle__
    @mingle__ 4 ปีที่แล้ว +4

    Well Explained Video. Keep it Up.

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว

      Thanks bro ❤️

  • @yanjana5815
    @yanjana5815 4 ปีที่แล้ว +3

    Bro raula kapanna kapanna wawenawada mage rawla udu paththen poddai thiyenne.kapuwoth hariyaida

    • @jaspercash7424
      @jaspercash7424 3 ปีที่แล้ว +1

      I guess it's kind of off topic but does anyone know a good site to stream newly released series online?

    • @sorenkane5865
      @sorenkane5865 3 ปีที่แล้ว

      @Jasper Cash Lately I have been using FlixZone. You can find it by googling :)

    • @levisam7616
      @levisam7616 3 ปีที่แล้ว

      @Jasper Cash I watch on Flixzone. You can find it by googling =)

    • @alexanderbrett9020
      @alexanderbrett9020 3 ปีที่แล้ว

      @Jasper Cash i watch on Flixzone. Just google for it =)

  • @ashenlakshitha8067
    @ashenlakshitha8067 ปีที่แล้ว

    Sir testeron boost එකක් පාවිච්චි කරොත් අපේ ඇගෙන්ම ටෙස්ටෙරොන් නිපදවන එක නතර කරනවද😢

    • @MrDoctorSL
      @MrDoctorSL  ปีที่แล้ว +1

      ඔව්. ගොඩක් කල් පාවිච්චි කලොත් එහෙම වෙන්න පුලුවන්

  • @volg1381
    @volg1381 4 ปีที่แล้ว +2

    Anee plizz reula wewanna monawa hari behathak kiyannako

  • @yanjana5815
    @yanjana5815 4 ปีที่แล้ว +2

    Mr doctor raula wawena eka patannganna thiyena uparima wayasa keeyada.

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් ද්විතීයක වර්ධනය සිදුවන සමයේ රැවුල වැවීම ඇරඹෙනවා.අවුරුදු 09-14දී තමයි සාමාන්‍යයෙන් මේ පරිවර්තනය සිදුවෙන්නේ.

  • @sahanmax8362
    @sahanmax8362 3 ปีที่แล้ว +3

    atthak kiwwe mu witharai oii sirawata ❤️❤️🥺

  • @avishkadiluna8770
    @avishkadiluna8770 3 ปีที่แล้ว

    Wawaganna vidihak kiyandko plZ

  • @yanjana5815
    @yanjana5815 4 ปีที่แล้ว +3

    E unata bro ape kollo set eke kapala kapala wawagatthe un innawa

  • @dy2039
    @dy2039 3 ปีที่แล้ว +2

    Ane plz kiyannako රැවුල wawaaganna kramayak.

  • @lakshantharusha1433
    @lakshantharusha1433 4 ปีที่แล้ว +1

    බෙහෙත කොහොමද හදා ගන්නෙ

  • @kasunkajayasekara1283
    @kasunkajayasekara1283 4 ปีที่แล้ว +8

    රැව්ල වැවෙනවා කියලා තියෙන දේවල් ගාපුවාම වැවෙන්නේ නැති කෙනෙක්ගේ උනත් වැවෙනවද.

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว +2

      වීඩියෝ එකේ කිව්වා වගේ යම් බලපෑමක් මේ බෙහෙත්වල තියෙනවා.ඒක කෙනෙකුගේ රැවුල වැවෙන්න යම් උදවුවක් වෙනවා වෙන්න පුලුවන්.ඒත් ඊට අදාල ජාන උපතින් ලැබිලා නැතනම් මොන දේ කලත් ඒක හදාගන්න බෑ.

    • @kasunkajayasekara1283
      @kasunkajayasekara1283 4 ปีที่แล้ว

      @@MrDoctorSL tnxxxx 👍👍👍🙂

  • @dushansachintha4529
    @dushansachintha4529 2 ปีที่แล้ว

    Mage kammula depatte rawla adui uda rawla nikata gawa ehema depatten wawen naa ekt mokk hari ath behetak karoth hariyaida

  • @siravlogs8150
    @siravlogs8150 2 ปีที่แล้ว +1

    ❤️

  • @dushansachintha4529
    @dushansachintha4529 2 ปีที่แล้ว +10

    ඒ කියන්නේ ස්වයං වින්දනය කරන අයගේ රැව්ල වැවෙන්නේ නැද්ද

  • @isharamaduwantha1526
    @isharamaduwantha1526 4 ปีที่แล้ว +8

    Video එකක් තියෙනවා තමන්ගෙම ශුක්‍ර තරල ගාපුවහම රැවුල වවාගන්න පුලුවන් කියලා...ඒක ඇත්තද...

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว +4

      ඔව්.ඒ කතාව සමහර researches වලින් prove වෙලා තියෙනවා.ශුක්‍රාණුවල තියෙන spermidine කියන සංයෝගයෙන් කෙස්වල වර්ධනය උත්තේජනය කරනවා,කෙස් ශක්තිමත් කරනවා.ඒ වගේම කෙස් හැලෙන එක නවත්වනවා.
      www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3144892/

    • @isharamaduwantha1526
      @isharamaduwantha1526 4 ปีที่แล้ว +1

      @@MrDoctorSL Thanks...

    • @kingjoker9531
      @kingjoker9531 4 ปีที่แล้ว

      @@MrDoctorSL මචන් එතකොට හැමදාම ශුක්‍රාණු ගන්න ශුක්‍රාණු කල් තියාගන්න පුලුවන්ද බොතලකට හරි දාලා එහෙම තියා ගන්නවනන් කොච්චර කල් විතර තියා ගන්න පුලුවන්ද

    • @yanjana5815
      @yanjana5815 4 ปีที่แล้ว

      @@MrDoctorSLතමන්ගේ ශුක්‍රාණු වලින් ආලේප කරාම රැව්ල වැවෙනවා

    • @chamaraperera662
      @chamaraperera662 3 ปีที่แล้ว +1

      @@kingjoker9531 මොනාද oi me ahana katha බඩු martin 😂😂😂😂

  • @moviesite9332
    @moviesite9332 4 ปีที่แล้ว +1

    Ane machan ehnm wawaganna kramayak kiyhnko

  • @kasunpathum6967
    @kasunpathum6967 3 ปีที่แล้ว +4

    Ehema bane pirimiyek unama rawula tinna oni.රැවුල kiyanne apita ආභරණයක්

  • @sahanhasantha3452
    @sahanhasantha3452 4 ปีที่แล้ว +1

    Minoxidil හොඳ ද

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว +2

      Minoxidil කියන්නේ ගොඩක් අය use කරන drug එකක්.මේකෙන් රැවුල වැවෙන එක යම් ප්‍රමාණයක් වැඩි කරනවා.

    • @sahanhasantha3452
      @sahanhasantha3452 4 ปีที่แล้ว

      @@MrDoctorSL 👍

    • @Chatura1
      @Chatura1 4 ปีที่แล้ว

      @@MrDoctorSL minoxidil හොදයි ඉවසීම තමයි ඕනෙ ඒකට

  • @nimashnethmina1380
    @nimashnethmina1380 4 ปีที่แล้ว +3

    වෙරළු කොළ කොටලා ඒවායේ යුෂ වලට රැවුල වැවෙනවාද

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว

      මේ ගැන කරපු researches නම් කොහෙවත් හොයාගන්න නෑ බ්‍රෝ.කොහොමවුනත් මම වීඩියෝ එකේ කිව්වා වගේ මේවගේ අත්බෙහෙත්වලින් ලොකු effects ඇතිකරන්න බෑ.

    • @nimashnethmina1380
      @nimashnethmina1380 4 ปีที่แล้ว +2

      @@MrDoctorSL mge reula thiynwa eth thenin thena ekai

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว +1

      @@nimashnethmina1380 Minoxidil use කරලා බලන්න

    • @nimashnethmina1380
      @nimashnethmina1380 4 ปีที่แล้ว +1

      @@MrDoctorSLmokakda eka

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว

      මේක රැවුල,කොන්ඩේ වැවෙන්න ගාන බෙහෙතක්.Tablets,Cream දෙවිදියටම ගන්න පුලුවන්.

  • @h.wijetunga5820
    @h.wijetunga5820 4 ปีที่แล้ว +6

    විටමින් E වලට වැවෙන්නේ නැද්ද

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว +3

      ලොකු effect එකක් නෑ

  • @sanjas7317
    @sanjas7317 2 ปีที่แล้ว +1

    DHT එන්නත් කරගන්න බැරිද

  • @udulajananga482
    @udulajananga482 4 ปีที่แล้ว

    minoxidil digatama gaanna oneda nawaththuwoth rawla halenawada?????

    • @rajikaprabahshana9580
      @rajikaprabahshana9580 2 ปีที่แล้ว

      Ow

    • @rasithanandasiri6005
      @rasithanandasiri6005 ปีที่แล้ว

      ​@@rajikaprabahshana9580na කොණ්ඩෙ ට නම් දිගටම ගාන්න ඕන රැවුලට උපරිම මාස 12 , වගේ යූස් කරන ගමන් ටික ටික නවත්තන්න ඕන එතකොට රැවුලට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කොණ්ඩෙට නම් හැමදාම ගාන්න ඕන

  • @vindanaprasad9975
    @vindanaprasad9975 4 ปีที่แล้ว +1

    Ai rula duburu pata wenne

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว

      ගොඩක් හේතු බලපානවා.ස්වභාවිකව සිදුවෙන්න පුලුවන්.මානසික ආතතිය,මන්දපෝෂණය,විරංජක භාවිතය වැනි හේතු බලපාන්න පුලුවන්.

  • @tattoo4940
    @tattoo4940 4 ปีที่แล้ว +1

    Sariraye Roma wadi nam raula ganata wawenawa da

  • @avishkadiluna8770
    @avishkadiluna8770 3 ปีที่แล้ว

    Mage lawata thiyanawa .oka karama hari yaida

  • @dinukadinuka2734
    @dinukadinuka2734 16 วันที่ผ่านมา

    😂

  • @madhawagaming287
    @madhawagaming287 3 ปีที่แล้ว +2

    තාත්තාගේ රැව්ල තියනවා කියන්නේ ගොඩනේ

    • @MrDoctorSL
      @MrDoctorSL  3 ปีที่แล้ว +2

      ඔව්.ගොඩක් දුරට

  • @gamingwithniky7661
    @gamingwithniky7661 4 ปีที่แล้ว +2

    ගහක් වත් නැති අයගෙ කොහොමද වවා ගන්නෙව්

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว

      වීඩියෝ එක ආපහු බලන්න.ඒක කරන්න ටිකක් අමාරුයි bro!

    • @oshadhashalith7030
      @oshadhashalith7030 2 ปีที่แล้ว

      gahak thiyana ayage wawenawada

  • @mahenabeysingha1502
    @mahenabeysingha1502 4 ปีที่แล้ว +1

    Mewt hoda vitamins nedda

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว +1

      Vitamin E වලින් ලොකු බලපෑමක් කරන්නේ නෑ.Minoxidil වගේ drug එකක් use කරන එක හොදයි vitamins ගන්නවට වැඩිය.

    • @mahenabeysingha1502
      @mahenabeysingha1502 4 ปีที่แล้ว +1

      @@MrDoctorSL dr. Eka gnna mathrawak thiyenwd

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว

      @@mahenabeysingha1502 මේවා prescription එකක් නැතුව නම කියලා pharmacy එකකින් ගන්න පුළුවන්.නිෂ්පාදනයේ සඳහන් වෙනවා භාවිතා කළ යුතු ආකාරය ගැන.

    • @kaldera668
      @kaldera668 4 ปีที่แล้ว

      @@MrDoctorSL ඒකෙන් අතුරු ආබාද වෙන්ඇති වෙඉද

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว

      ඕක ගොඩක් අය use කරන එකක්.කොහොමත් ඕනෙම එකක් ඕනෙවට වඩ use කලොත් side effects එන්න පුලුවන්.

  • @thusithbandr8172
    @thusithbandr8172 4 ปีที่แล้ว +3

    muge oluwa hoda ne

    • @MrDoctorSL
      @MrDoctorSL  4 ปีที่แล้ว +1

      ඇයි bro මොකකද අවුල?

  • @chamarasandaruwan8700
    @chamarasandaruwan8700 ปีที่แล้ว

    ❤️❤️❤️