රැවුල මදිද? මෙන්න විසදුම් | Tips for Beard | Skin Specialist

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • නව යොවුන් වියේ තරුණයන් මානසික පවා පීඩා විදින තමන්ගේ මුහුණේ නිසි පරිදී රැවුල නොවැවීමට හේතූන් හා එයට ගතහැකි පිළියම් හා ප්‍රතිකාර පිළිබදව චර්ම රෝග වෛද්‍ය විශේෂඥ අමිතා නෙළුම්දෙණිය සමගින් Skin Specialist
    ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න.
    WhatsApp - 0763522516
    Web - www.skinspecialist.lk
    Face Book - / skinspecialist
    #Beard #රැවුල #SkinSpecialist

ความคิดเห็น • 206

  • @NaveenPramuditha-m9p
    @NaveenPramuditha-m9p 3 วันที่ผ่านมา

    ඩොක්ට රැව්ල පිරද්දි වොශ් කරද්දි රැව්ල් ගස් ගැලවෙන්නෙ ඇයි ..ඒ තැන්වලින් රොම කුප වර්දනය වෙනවද

  • @pasinduakalanka8452
    @pasinduakalanka8452 ปีที่แล้ว +9

    ඩොක්ටර් විඩීයෝ එකට ආදල නැති දෙයක් අහන්නේ නමුත් ප්ලීස් රිප්ලයි කරන්න මූණේ කුරුලෑ හැදිලා වළවල් ගොඩක් සාමන්‍ය තරමට හෑරුනු වලවල් ලොකු මානසික පීඩනයකින් ඉන්නේ ඩොක්ටර් මොකක් හරි පිලියමක් තියේද මේකට මට වයස 19😕

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      ඔව්....කුරුලෑ කැළැල් වලට ප්‍රතිකාර රාශියක් තියනවා...
      Chemical peeling
      Laser Scar revision
      Microneedling +/- PRP
      Dermal Fillers
      Subcision
      Treatments will be required acording to the type of the scars...

    • @pasinduakalanka8452
      @pasinduakalanka8452 ปีที่แล้ว

      @@skinspecialistlk පුලුවන්ද ඩොක්ටර්ගේ ක්ලීනික් එකෙන්ම ඒ දේ කරගන්න 100%ක් ප්‍රතිපල ලබා දෙනවද ඩොක්ටර් ඒ වගේම තමා කොච්චර වගේ වියදමක් යනවද කියලා දැනගන්න පුලුවන්ද පිලීස් රිප්ලයි

  • @pradeepkumarasingh2661
    @pradeepkumarasingh2661 2 ปีที่แล้ว +10

    ඩොක්ටර් ඔයා කසාද බැදලද
    මගේ නම් රැව්ල නෑ මට රැව්ලෙන් වැඩකුත් නෑ ඔබ තුමිය රැව්ල තියෙන කෙනෙක් බැදල ලමයෙක් නැති උනොත් මොකද කරන්නේ

    • @Willfd01
      @Willfd01 2 ปีที่แล้ว +2

      එහෙනම් උබ බැලුවෙ 💔😂

    • @oshanmadhuranga6354
      @oshanmadhuranga6354 2 ปีที่แล้ว

      Oi oi uba ledekda 😂😂

    • @skinspecialistlk
      @skinspecialistlk  2 ปีที่แล้ว +4

      This u tube is for giving some knowledge and help for people…. It’s sorry to see your comment..

  • @tharidusanjeewa8166
    @tharidusanjeewa8166 ปีที่แล้ว +1

    Docter ශනික මෝචනයට මොකක්ද කරන්නෙ මට බේතක් කියන්නකෝ😢 මට අවුරුදු 23

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว +1

      Please contact a specialist ඉන්න sexual health..
      Dr Prageeth premadasa

    • @tharidusanjeewa8166
      @tharidusanjeewa8166 ปีที่แล้ว

      Namber ekak denna puluwanda

  • @slandrodandiossolutions
    @slandrodandiossolutions ปีที่แล้ว +7

    Doctor විටමින් E වලට වැවෙන්නේ නැද්ද රැව්ල?

  • @indurangacvicramaarachchi
    @indurangacvicramaarachchi ปีที่แล้ว +2

    ඩොක්ටර් මට පොඩි ප්‍රශ්නයක්‌ තියෙනවා රැවුල හැදිලා තියෙනවා කම්මුල ලගින් සුලියක් වගේ කැරකිලා තියෙන්නේ පීරුවහම වැහිලා තියෙනවා අයෙත් සුළිය වගේ කැරකිලා තියෙනවා සුළිය ඇතුලෙ රැවුල් ගස් නෑ මට මේක මහ වදයක් වෙලා තියෙන්නේ තැනකට යන්න බෑ මේක නැතිවෙන්න මොකක්ද කරන්න පුළුවන් කියලා කියන්න කො

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว +1

      Thank you for your comment...please send me a message through wattsup..
      076 352 2516

    • @chanidunimshan-kn6yw
      @chanidunimshan-kn6yw หลายเดือนก่อน

      මට‍ තාම 16 රැව්ල waweyda මගේ වයසේ අනිත් අයගේ වැවිලා 😏😖😊

  • @nature9700
    @nature9700 ปีที่แล้ว +4

    Doctor මගේ රැවුල එච්චර ඝනකම නෑ සාමානය ගානට තියෙනවා ඒ කියන්නේ පනාවෙන් පීරුවත් රැවල කැරකිලා වගේ තිරෙන්නේ ක්රේල්
    රැවුල ඝනකම විදියට ක්රේල් නොවෙන්න හදාගන්නේ කොහොමද කියන්නකෝ 😔

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      Please send me a wattsup message
      (76) 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න.
      076 352 2516

  • @kassapabandara1799
    @kassapabandara1799 ปีที่แล้ว +2

    Beard transplant සාර්තක දෙයක්ද doctor????
    Doctor transplant කරනවද?????

  • @pragithkumara8475
    @pragithkumara8475 ปีที่แล้ว +2

    Mata wayasa 37i. Mune depaththe thanin thana thinne. Me wayasath ekka dan raula wawenne nadda.?

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      Please send me a wattsup message
      (76) 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න.
      076 352 2516

  • @CooperCool.
    @CooperCool. 7 หลายเดือนก่อน

    Doctor ,. Do i have to use minoxidil forever ?

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @lasiraudaira5252
    @lasiraudaira5252 2 ปีที่แล้ว +25

    ඩොක්ටර් මට අවුරුදු 18යි පිරිමි කෙනෙක්...මගේ ඇග වැඩෙන්නෙත් හෙමින්...තාම පොඩි ලමයෙක් වගේ මම...මගේ ශිෂ්නය අගල් 3.5 යි...මගේ මුනත් පොඩි කෙනෙක්ගේ වගේ...පට්ට විදියට දුක් විදිනවා...මට මේකට විටමින් එකක් තියෙනවනම් කියන්න ..a/l වලට පාඩම් කරන්න පවා එපාවෙලා...

    • @skinspecialistlk
      @skinspecialistlk  2 ปีที่แล้ว +3

      Please send me a wattsup message
      (76) 352 2516

    • @lakmalweerasekara6459
      @lakmalweerasekara6459 ปีที่แล้ว

      මමත් ඒ වාගේ බන් 35 දැන් ඔයා කතා කලාද මොකද උනේ

    • @SnaKe000-e4t
      @SnaKe000-e4t 6 หลายเดือนก่อน

      @@skinspecialistlk😢

    • @Disamaxs
      @Disamaxs 5 หลายเดือนก่อน

      @@skinspecialistlk

    • @lissaffaccsell7451
      @lissaffaccsell7451 หลายเดือนก่อน

      මල්ලි ඔයාට පිළිතුරක් හම්බුනාද ?

  • @micbaby6642
    @micbaby6642 2 ปีที่แล้ว +7

    Doctor මට වයස 17යි. මගෙ ඇහිබබත් අනිත් අයගෙ වගෙ ගොඩක් නෑ තැනින් තැන තියෙන්නෙ.එවගෙම doctor මගෙ කුක්කු දෙකත් සාමන්‍ය පිරිමි පුද්ගලයෙක්ගෙ එකට වඩා ටිකක් ලොකුයි . සාමජය ඉන්න තැන් වලට යන්න බයයි.ලැජ්ජව තියෙනවා.මට සින්දු කියන්න පුලුවන් ඒත් මට තැනකට ගිහින් කියන්න බෑ වෙවුලන්වා මොකක්ද වෙන්වා doctor .ඒ වගේම doctor මට ක්ශනික මෝචනයත් තියෙනවා .මට හිතෙන්නෙ testertrone හෝමනය අඩු හින්දද මේ.රැවුල් ගස් 2ක් 3ක් වගෙ වැවිලා තියෙනවා තැනින් තැන .plzz doctor මට උදව්වක් ඕනි. එපා වෙලා ඉන්නෙ 🤧

    • @praveen4340
      @praveen4340 ปีที่แล้ว +2

      😂😂😂

    • @randilmaximus7240
      @randilmaximus7240 ปีที่แล้ว +11

      මනුස්සයෙකුට කරදරයකදී haha react danna epa yako

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      Please WhatsApp your message to 0763522516

    • @KasunLakshan-du2go
      @KasunLakshan-du2go ปีที่แล้ว +1

      දැන් කොහොමද බන්. බෙහෙත් ගත්තද

    • @VVV-9999-n4s
      @VVV-9999-n4s 8 หลายเดือนก่อน

      ​@@KasunLakshan-du2go reply නැනේ බං උන් 😂

  • @sachiththaraka7926
    @sachiththaraka7926 7 หลายเดือนก่อน +1

    Minoxidil oil eka hodaida doctor 😊

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @sahdhurrahman6413
    @sahdhurrahman6413 2 ปีที่แล้ว +10

    Doctor mta අවුරුදු 18 boy knk..මගේ ඇඟ වැඩේන්නේත් හෙමින්..තම පොඩි lamyek wge මම මාගෙ ශිෂ්ණය අඟල් 6.5i. මගේ face එකත් පොඩි කෙනෙක් වගේ.rwulath na.පට්ට විදියට dukwenwa..

  • @AlwaysDJ-h6z
    @AlwaysDJ-h6z ปีที่แล้ว +6

    Mt 18i dn hame romakupa thiyenw eth ewa wawennh ne kochchara kapuwath aye enne thibb widitmai eka normal baladdi pennh romakupa thiyenw kiylath... Ai ee eewa ganakamat wawennaththe..

    • @D.G693
      @D.G693 11 หลายเดือนก่อน +1

      Roma kupa okkoma wawunata passage rasaran Yata paththata kapanna ethakota hari
      Vishwasa thiya ganna❤

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน +1

      Please send wattsup call or message 👉(76) 352 2516

  • @sameeradisanayaka8906
    @sameeradisanayaka8906 ปีที่แล้ว +3

    මට වයස 18 උඩයි යටයි හොදටම තියෙනවා කම්මුල් දෙපැත්තේ වැවෙන් නැනේ😫

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว +1

      Please send me a wattsup message
      (76) 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න.
      076 352 2516

    • @slvideo3719
      @slvideo3719 ปีที่แล้ว +3

      බොට තව වයස තියෙනවා😂

    • @pasindunavodya738
      @pasindunavodya738 ปีที่แล้ว

      matath okama thamai bn

    • @SARANDA184
      @SARANDA184 ปีที่แล้ว

      Moko kiwwe bn

    • @wageeshamendis
      @wageeshamendis ปีที่แล้ว

      ​@@SARANDA184Minoxidil ගැවම හරියනවද බොසා එකට මගෙත් එහෙමයි 😒

  • @malakadeshan
    @malakadeshan 8 หลายเดือนก่อน +1

    Is it okay to eat too much onion for a patchy beard?

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @supunlakshan20010
    @supunlakshan20010 ปีที่แล้ว +4

    Doctor.....hamata yatin rawul gas thiyenawa....e unata ewa hamen udata wawenne nAhAne

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @VCBLACK-vimukthi
    @VCBLACK-vimukthi 7 หลายเดือนก่อน

    Deocter mage raula halenawa ai e kiyala kiyanna puluwanda

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @hirikitharoshan8215
    @hirikitharoshan8215 2 หลายเดือนก่อน

    doctor මේක නැවැත්ටුවොත් ආයෙ රැවුල වැවෙන එක නැතු වෙයිද ?

    • @skinspecialistlk
      @skinspecialistlk  19 วันที่ผ่านมา

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @madushan2003
    @madushan2003 ปีที่แล้ว +3

    රැවුල වැවෙන වයස සීමාවක් තිනවද?

    • @GraphicDesigner08
      @GraphicDesigner08 ปีที่แล้ว

      ඔව්30 දක්වා

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @Janiya-c2q
    @Janiya-c2q ปีที่แล้ว +1

    Mata minoxidil eka gana one dr kohomada genagane dr Mata varagayak kiyanako dr

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      Please send me a wattsup message
      (76) 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න.
      076 352 2516

    • @SLChanuka-q3k
      @SLChanuka-q3k ปีที่แล้ว

      Mn ganwa eka eka hoda

  • @gwrowdy4163
    @gwrowdy4163 ปีที่แล้ว +4

    ඩොක්ටර් පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද ඔලිව් ඔයිල් ගෑවොත් රැවුල වැවෙයිද ඒකෙන් මූනෙ හමට හරි කුරුලෑ වලින් හරි බලපෑමක් එයිද ? ඩොක්ටර් රිප්ලයි එකක් දෙන්නකො,

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      කුරුලෑ ඇතිවිය හැකි

    • @SLChanuka-q3k
      @SLChanuka-q3k ปีที่แล้ว

      Minoxidil oill eka gapan eka hoda magth dan wawawa ekata

    • @gwrowdy4163
      @gwrowdy4163 ปีที่แล้ว

      @@SLChanuka-q3k kochchara kal gawda, eken munt awulk wen ekk ndd

    • @LasithaLakshan-pg4xu
      @LasithaLakshan-pg4xu 11 หลายเดือนก่อน

      ​@@SLChanuka-q3keka dhigatama ganna onada. Wawnama passeth ganna onada

  • @Korean-with-gimhan
    @Korean-with-gimhan 4 หลายเดือนก่อน

    ඩොක්ටර් මගේ පුකේ මයිල් විතරනෙ වැවෙන්නෙ ඒකට මොකද කරන්නෙ😢

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA ปีที่แล้ว

    Doctor shukranu walin reula wewenawa kiyanne aththada 😴

  • @kavishkadilshan6816
    @kavishkadilshan6816 6 หลายเดือนก่อน

    Doctor dermer roller ekk use krnd puluwnd raula wawa gnd

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @nadithimalka481
    @nadithimalka481 3 ปีที่แล้ว +8

    මට දැන ගන්න ඔින ඔබතුමිය රැවුල වැවිම සදහ පුතිකාර කරනවද කියල,මට වයස 23 ,රැවුල චුටිටක් තියේන්නේ

    • @pradeepkumarasingh2661
      @pradeepkumarasingh2661 2 ปีที่แล้ว +1

      උබට නගිනවද හොදට

    • @pradeepkumarasingh2661
      @pradeepkumarasingh2661 2 ปีที่แล้ว

      බඩුවක් ගහල කෙල්ල බඩ කරල බලපන්‍ රැව්ල ඕනම නෑ

    • @pradeepkumarasingh2661
      @pradeepkumarasingh2661 2 ปีที่แล้ว

      රව්ල මොකටද පකෝ නගින්නේ නැතුව , ලමයෙක් හදන්න බැරි නම්

    • @sadunipavithra418
      @sadunipavithra418 2 ปีที่แล้ว

      @@pradeepkumarasingh2661 ❤️

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      Please WhatsApp your message to 0763522516

  • @Awishka463
    @Awishka463 2 ปีที่แล้ว +3

    Pimpal වලට බොන බෙහෙත් ගාන කීම් වලින් රැවුලට බලපෑමක් තියනවද මන් දැනට පිම්පල් වලට කීම් බෙහෙත් බොනව මට මේකට විසදුමක් දෙනවද plzzz 🙏

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว +1

      රැවුල ට බලපාන්නේ නැත

  • @shaan3925
    @shaan3925 2 ปีที่แล้ว +6

    කුරුලෑ වලට බීපු පෙහෙත් පෙති හින්දා රෝම වැවෙන ඒක අඩු උණා රැවුල තැනින් තැන එනවා මොකද කරන්නේ doctor help me

    • @skinspecialistlk
      @skinspecialistlk  2 ปีที่แล้ว +1

      Please send me a wattsup message
      (76) 352 2516

    • @maurasadaraspathirana8529
      @maurasadaraspathirana8529 ปีที่แล้ว

      අතේ ගහලා මූනේ ගාපන් බන්...වෙන මුකුත් උලන්න ඔනේ නැහැ ...කවුරුත් නොකිවුවට එක තමා ඇත්ත

  • @roshanranjith2665
    @roshanranjith2665 ปีที่แล้ว +1

    Mage reula ne ...bona behetak.hari.oil.ekak hara kiyanna

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @thanukaravishan8471
    @thanukaravishan8471 ปีที่แล้ว +1

    රැවුල sudu wenawa awrudu 25 idala . Beheth karanna puluwanda

  • @NadeekaNadeeka-n6q
    @NadeekaNadeeka-n6q ปีที่แล้ว +1

    Doctor mage aka පැත්තකින් කෙළවර rewla ne.ඉස්සෙල්ලා thibba.මොකද කරන්නේ

    • @GraphicDesigner08
      @GraphicDesigner08 ปีที่แล้ว

      බඩු දාපන්කො ඒක ඇත්ත . සාර්ථකයි

    • @GraphicDesigner08
      @GraphicDesigner08 ปีที่แล้ว

      ශුක්‍රානු

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @nowayff930
    @nowayff930 2 ปีที่แล้ว +4

    Good vd doctor thanks for your video

  • @isiwarapasith6580
    @isiwarapasith6580 ปีที่แล้ว

    මේක ගාලා රැවුල වැවුන කෙනෙක් replay එකක් දාන්න

    • @KandyThalathuoya-gx5ml
      @KandyThalathuoya-gx5ml 11 หลายเดือนก่อน

      Siraaaa

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @chandrasirisreepal9509
    @chandrasirisreepal9509 2 ปีที่แล้ว

    Thanks doctor ❤️

  • @dineshps8467
    @dineshps8467 2 ปีที่แล้ว +3

    Doctor rawula wawenna beard oil ekak pawichchi karata kamak nadda? Beard oil bawitha kalama gatalu athiwenawada? aniwa reply ekak ikmanin ona doctor

    • @dammikaaberathna5266
      @dammikaaberathna5266 2 ปีที่แล้ว +2

      බෙයාඩ් ඔයිල් වලින් කොහෙද පගෝ රැවුල වැවෙන්නෙ

    • @skinspecialistlk
      @skinspecialistlk  2 ปีที่แล้ว

      Yes.. it can cause some problems on your facial skin…besides that results are not promising

  • @_abc_mr_petro_
    @_abc_mr_petro_ ปีที่แล้ว +1

    Doctor reula hitawapuhama reula hitawapu ewa wewenawda

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @asankamadushan5494
    @asankamadushan5494 ปีที่แล้ว +1

    Raula idena ekata mokda karnne

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      Please send me a wattsup message
      (76) 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න.
      076 352 2516

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 2 ปีที่แล้ว +5

    ඩොක්‍ටර් කියන්න .මිනොග්ස්සිඩිල් වල අතුරු ආබාධ පිලිබඳ .නොමැති උනොත් කී දෙනෙකු අනතුරකද

    • @skinspecialistlk
      @skinspecialistlk  2 ปีที่แล้ว +1

      රෝගින්ට prescription දෙනකොට කියනවා👍

    • @erangaasela6197
      @erangaasela6197 2 ปีที่แล้ว

      @@skinspecialistlk doctor shaving cream එකක් තෝරගන්නේ කොහොමද ඒවය් toxic තියෙද කොහොමද මට ඕනි මුහුනු සිනිදුවට තියාගන්න

  • @pradeepkumarasingh2661
    @pradeepkumarasingh2661 2 ปีที่แล้ว +10

    මෙයා ඩොක්ටර් කෙනෙක් උනත් මිථයා වල ජීවත් වෙන කෙනෙක්

    • @skinspecialistlk
      @skinspecialistlk  2 ปีที่แล้ว +2

      Please see the video again… I think you don’t understand the content there…
      If you need treatment for your beard problem.. please contact via wattsup

  • @shenalshavinda
    @shenalshavinda ปีที่แล้ว +8

    රැවුල ⁣වැවෙන්න ගාන්න ෆාමසි එකෙන් ගන්න මොකක් හරි බෙහෙත් එකක් කියන්⁣නකො.

    • @dracula4782
      @dracula4782 ปีที่แล้ว +2

      Minoxidil

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      Please send me a wattsup message
      (76) 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න.
      076 352 2516

  • @shrlockhomes8477
    @shrlockhomes8477 2 ปีที่แล้ว +20

    මැඩම් ස්වයංවින්දනය රැවුල වැවීම කෙරෙහි බලපානවද 🙂
    ස්තූතියි ❤️

  • @darshanasupun8121
    @darshanasupun8121 10 หลายเดือนก่อน

    PRP KARANNA PULUWAN NEDA..?

  • @nightking8570
    @nightking8570 ปีที่แล้ว +2

    හොද ඔයිල් එකක් කියන්න පුලුවන් ද රැවුල වැවෙන

    • @SLChanuka-q3k
      @SLChanuka-q3k ปีที่แล้ว

      Minoxidil oill eka hoda eka mn ganwa

    • @DMSMadhusankadisanayaka
      @DMSMadhusankadisanayaka ปีที่แล้ว

      Kohomada price​@@SLChanuka-q3k

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @TMHorrorStory
    @TMHorrorStory ปีที่แล้ว +44

    දැන් 27 ඩොක්ට තාම හරියට වැවෙන්නෙනැ

    • @dracula4782
      @dracula4782 ปีที่แล้ว +5

      Minoxidil පාවිච්චි කරහන් බොසා

    • @TMHorrorStory
      @TMHorrorStory ปีที่แล้ว +2

      @@dracula4782 aka kohada thiyanne kiyak wanawada

    • @kasunmadushanka9618
      @kasunmadushanka9618 ปีที่แล้ว

      එක පට්ට ගනන්නේ බන්😢

    • @ඉසුරුරත්නායක
      @ඉසුරුරත්නායක ปีที่แล้ว +2

      කියන්නත් ලැජ්ජායි මට 30යි. තාම නෑ බං. 😔😔

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox ปีที่แล้ว +1

      @Drawingpencil තැනින් තැනවත් වැවෙන්නේ නැද්ද

  • @praneethahangama2266
    @praneethahangama2266 2 ปีที่แล้ว +6

    රැව්ල හිටවන්න කොච්චර ගානක් යනවද ඩොක්ටර්. කොහෙද හිටවන තැන් තියන්නෙ

  • @raveenasanka4360
    @raveenasanka4360 ปีที่แล้ว

    ඩොක්ටර් මගේ රැවුල තැනින් තැන තියෙන්නෙ මොකද්ද කරන්න ඔනේ.

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      Please send me a wattsup message
      (76) 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න.
      076 352 2516

  • @hasinthasenarathna9334
    @hasinthasenarathna9334 ปีที่แล้ว

    Mata awrudu 19k weno eth rawla thiyenne kiri mail😢😢😢😢

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @tharakalakml114
    @tharakalakml114 ปีที่แล้ว +7

    ඩොක්ට කුරුලෑ වලට මොකක්ද කරන්නේ 🥺😩

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      There is a new vedio ...please watch it

    • @GraphicDesigner08
      @GraphicDesigner08 ปีที่แล้ว

      ​@@skinspecialistlkසිංහලෙන් දාන්න. අපිට ඉංග්‍රීසි බෑ😂.

  • @GraphicDesigner08
    @GraphicDesigner08 ปีที่แล้ว

    රැව්ල් ජාන අදමයි ඇහුවෙ😂.
    මෙයාගෙ වීඩියෝ බලන අයත් ඉන්නවනෙ.

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      Thank you for your comment...please send me a message through wattsup..
      076 352 2516

    • @werosh2412
      @werosh2412 11 หลายเดือนก่อน

      Hari hina ne.

  • @NamalNa-g1g
    @NamalNa-g1g 3 หลายเดือนก่อน +1

    Doctor මම crohn desease වලට බෙහෙත් බොනවා මම minoxidil භාවිතා කරාට අව්ලක් නැද්ද

  • @Duleepaduleepa22
    @Duleepaduleepa22 ปีที่แล้ว +5

    ඩොක්ට 🥺මගෙ උඩ රැව්ල යට රැව්ල ගනකන් වටෙ රැව්ල...ගනකන් නෑ උඩ රැව්ල තරම්....තව වටෙ වම් පැත්තෙ රැව්ලෙ පොඩි හිස් තැනක් තියනවා..මගෙ වයස 20යි

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @dilushalakshitha7334
    @dilushalakshitha7334 ปีที่แล้ว

    Dr.monawad honda minoxidil warga...

  • @tharushaakalanka2767
    @tharushaakalanka2767 ปีที่แล้ว +4

    ඩොක්ට මට දරාගන්න බැරි තරමට කේන්‍ති යනවා . මට පොඩ්ඩක් ඇත්තම් දුක හිතෙනවා ඩොක්ටර් මගේ රැවුල ලාවට තියෙන්නේ ඩොක්ට. මට දැන් වයස 20ක් මම යාලුවොන්ගෙන් ඉදං කොන් වෙනවා😖💔

    • @රොනල්ඩ්රේගන්
      @රොනල්ඩ්රේගන් ปีที่แล้ว +1

      Tho podine ballo

    • @chamikadsilva
      @chamikadsilva ปีที่แล้ว +1

      😂

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      Please send me a wattsup message
      (76) 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න.
      076 352 2516

    • @ChamiduImash
      @ChamiduImash 10 หลายเดือนก่อน

      😅😅​@@රොනල්ඩ්රේගන්

  • @SusanthajayarathnaJayarathna
    @SusanthajayarathnaJayarathna 9 หลายเดือนก่อน

    Sudu wenawata mokuth nedda

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @-hinawemu9012
    @-hinawemu9012 3 ปีที่แล้ว +8

    මට අනිවාරෙන් රිප්ලයි එකක් ඕනේ මම දැනට මිනොක්සිටිල් යූස් කරනව මාස 8ක විතර ඉදන් මගේ පොඩ්ඩක් වත් තිබ්බෙ නැ රැව්ල . දැං වැවිල තියෙන්නේ ඒත් ගණ වෙලා තියෙන්නෙ සාමාන්‍යයෙන් දැං මම මිනොක්සිටිල් යූස් කරන එක නතර කරොත් රැව්ල හැලෙයිද ...
    තව එකක් රැව්ල කපන්න කපන්න වැවෙනවද

    • @skinspecialistlk
      @skinspecialistlk  3 ปีที่แล้ว +1

      0763522516

    • @sigmamale3169
      @sigmamale3169 3 ปีที่แล้ว

      උබේ හාර්ට් රේට් වැඩි උන් නැද්ද බන්.මම මාසයක් විතර ගාද්දි දවල් වෙලාවට හාර්ට් රේට් එක 90-100 විතර උනා

    • @-hinawemu9012
      @-hinawemu9012 3 ปีที่แล้ว

      @@sigmamale3169 නැනේ අවුරුද්දටත් ලගයි දැං

    • @amilaliyanaarachchi6537
      @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว

      @@sigmamale3169 mokadda hard ret kiyanne

    • @success5764
      @success5764 2 ปีที่แล้ว +1

      @@sigmamale3169 අම්මටසිරි වෙනවා. නවත්තපන් ගාන එක. මටත් හාට් කේස් එකක් ආවා. රේට් වැඩි උනා. බේත් ගත්තා. ගාන්ඩෙපා. ඕක පට්ට විසයි මිනොක්සිඩිල්. හාට් කේස් වලට එනවා . නවත්තපන් කාලයක් ගාන්ඩෙපා. නැවැත්තුවම හරියනවා කේස් එක

  • @chamarapresad3326
    @chamarapresad3326 ปีที่แล้ว

    Doctor mage rewula thenin thana duburu pata wenawa ekata thel ekk thiyeda

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz ปีที่แล้ว +6

    දැනට අවුරුදු 20 ක් වෙනවා තාම රැවුල වැවිල තියෙන්නෙ නිකට ටිකෙයි නාසයට යට ටිකෙයි කම්මුල් වල යන්තම් ගස් දෙක තුන තියෙන්නෙ😒
    please help me doctor

    • @D.G693
      @D.G693 ปีที่แล้ว +1

      Matath ohomama thama

    • @SLBILASHGAMER
      @SLBILASHGAMER ปีที่แล้ว +1

      ​@@D.G693 ගාපන් minoxidil ඈ😅

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      Please WhatsApp your message to 0763522516

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    💖💖💖💖💖

  • @ishanrangika2560
    @ishanrangika2560 2 ปีที่แล้ว +2

    Komda miswa contact krgnnee

    • @skinspecialistlk
      @skinspecialistlk  2 ปีที่แล้ว +1

      Please send me a wattsup message
      (76) 352 2516

  • @ChutiSayu
    @ChutiSayu ปีที่แล้ว +2

    ඩොක්ට මගෙ රැවුල තැනින් තැන තියෙන්නේ ඒ ටික ඝන කමවත් නැ.මට ඔනේ හොදට මෙක ඝනට වවා ගන්න ,මොකක්ද මන් කරන්න ඔනේ, වයස 28 ක් වෙනවා මට

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว +2

      Please come for the treatment to my special hair clinic.
      For an appointment
      The hair clinic
      070 7015165
      No 7
      Hudson Road
      Kollupitiya

  • @siddanthananayakkara_17_-zc1xy
    @siddanthananayakkara_17_-zc1xy ปีที่แล้ว

    Mta udaw krnnko

  • @pathuwithgaming896
    @pathuwithgaming896 ปีที่แล้ว +1

    ඩොක්ටර් මගේ හිනියට දෙපැත්ත වැවෙනවා පොයින්ට් එක හරියේ වැවෙනවා එකහ් මුලු මුනේම වාවාගන්න බැරු වෙයිද

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      Please send me a WhatsApp message (76) 352 2516
      කරුණාකර WhatsApp මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @VCBLACK-vimukthi
    @VCBLACK-vimukthi ปีที่แล้ว

    Doctor mage raula loss wenawa e mokada doctor

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @moviemovie7553
    @moviemovie7553 3 ปีที่แล้ว +3

    වැඩක් නැ

  • @buddikarathnayaka9157
    @buddikarathnayaka9157 ปีที่แล้ว +2

    Hoda beard oil ekakin wawenawa one kenekge rawla

    • @SACHIN-sg2lr
      @SACHIN-sg2lr ปีที่แล้ว

      Brand එකක නමක් කියන්නකෝ

    • @buddikarathnayaka9157
      @buddikarathnayaka9157 ปีที่แล้ว

      @@SACHIN-sg2lr Doctor කෙනෙක්ගෙන් අහලා ගන්න.tablet කිසිම එකක් use කරන්න එපා.beard oil එකක් use කලාම වැවෙනවා.හුමාලය අල්ලලා එහෙම ගානවනම් හොදයි.හොදට මුහුන පිරිසිදු කරගෙන ගාන්න.ස්තීරවම වැවෙනවා.මගෙත් නැති තැන් තිබුනා.වැවුනා.වර්ග 3ක් use කලා.කෝකෙන් වැවුනද ගානක් නෑ.එ සම්බන්ධව ඉන්න doctor කෙනෙක්ගෙන් අහලා ගන්න.හොදම එක කියයි

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @GamingDila26
    @GamingDila26 10 หลายเดือนก่อน

    සුක්කාරානු ගානවා නෙ

    • @skinspecialistlk
      @skinspecialistlk  6 หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @sahdhurrahman6413
    @sahdhurrahman6413 2 ปีที่แล้ว +1

    Doctor oyge number e number n WhatsApp nne

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว +1

      Please send me a wattsup message
      (76) 352 2516

    • @gwrowdy4163
      @gwrowdy4163 ปีที่แล้ว

      ​​@@skinspecialistlk ඩොක්ටර් පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද ඔලිව් ඔයිල් ගෑවොත් රැවුල වැවෙයිද ඒකෙන් මූනෙ හමට හටි කුරුලෑ වලින් හරි බලපෑමක් එයිද? රිප්ලයි එකක් දෙන්නකො ඩොක්ටර්

  • @Thrinduprebath
    @Thrinduprebath 3 หลายเดือนก่อน