I'm not usually interested in contents in most of the Sri Lankan reviewing channels but for some reason I really love this channel. ❤. Entertaining and informative at the same time.
Firstly, I want to thank Kaali for creating this platform, which allows us to reminisce about our memories. As a huge dubbing enthusiast, I've always enjoyed imitating my favorite characters, much to the delight of my friends who often requested my impersonations. (To be honest, I was so good at it. 😁 ) Throughout my childhood, I've kept a close eye on the voice actors and I must say, Suneth, Gaminda, and Athula are on a whole other level. I completely agree with Dilan about imitating Gollum's voice. I've attempted it myself and succeeded, but found it extremely challenging to maintain for more than a minute due to the immense energy required to achieve the desired effect. Also, I've noticed that Gollum actually has two distinct voices, corresponding to his two personalities. Andy Serkis did a phenomenal job and truly deserves the title of a legend in the industry.
Respect kaali aiye❤ dilan aiye .api podi kale rasa kara kara balapu cartoon wala e rasa dunna legends charitha mathak karala dunnata❤ ekenma Respect 🫡❤️😍
අවශ්‍ය කොටස් හොයාගන්න ලේසිවෙන්න timestamp දාලා chapter බෙදලා තියෙන්නේ. වෙලාව උඩ ඔබල බලන්න..!
00:00 intro
00:50 පිහිපාරෙ තත්වෙ
01:12 අලුත් වැඩ
02:18 ලෝකෙ කටහඬට තියන තැන
03:45 Andy serkis
05:47 johnny depp
06:49 ගජමෑන් හැදුන හැටි..!
08:19 ජොනී ඩෙප්ල සාරුක්ල..!
10:09 සිතාරා පවිත්‍රානි (චංගුමී)
11:48 ශ්‍යාමලී ලිවේරා (සීදේවි)
14:27 අනුර ජයන්ත (ඩක් ඩොජර්ස්)
17:59 ඉරේශා ලක්මාලි (ඩොටී)
20:35 ධර්මප්‍රිය ඩයස් (ඩොක්ට ඩූ ලිට්ල්)
24:08 හිමාලි සයුරංගි (ඩැෆ්නි)
27:17 සංජය ඇපා (බැට්මෑන්)
28:44 හර්ශ ආරියසිංහ (ජෝං තමා ඩෝං)
30:34 රෙක්ස් හැමිල්ටන් (මකුලු වඳුරා)
32:09 උලපනේ ගුණසේකර (වෙද පප්ප)
34:17 මයික් ප්‍රනාන්දු (බොරලුගොඩ)
36:07 ජයනාත් බණ්ඩාර (මැමත් මැනී)
37:56 අතුල ජයසිංහ (ශැගී)
40:19 ඩබිං වලට උන අපරාදෙ..!
41:20 ලංකාව ගැන පොඩ්ඩක්..!
42:36 ආයෙත් topic එකට.
43:34 හෙලේරියන් පෙරේරා (සූර පප්ප)
45:39 සංගීත් කලුබෝවිල (ටිං ටිං)
47:44 ලාල් සරත්කුමාර (සීසර්)
50:22 පසන් රණවීර (රැටටුයිල්)
51:51 බුද්ධික බන්දුජීව (බෙන්10)
53:37 පරාක්‍රම පෙරේරා (පිස්සු පූසා)
55:42 දිලිප් තේජන & චමත් (ගුරුකෝබෝලේ)
58:41 ගාමින්ද (පොඩි මල්ලි)
01:00:01 සුනෙත් (චූටි මල්ලි)
01:03:51 ඩබියා
01:05:52 පිස්සු කන්නා
01:08:11 අති විසේස ඩබිං පාඩම..!
01:11:07 රොබින්සන් අන්දරේ අමුතු දෙබස්..!
01:14:37 ඩබිං පංති වරෙල්ලා..!
01:15:13 අවසානය..!
Thank you.. dubbing ගැන technical කරුණු ගොඩක් තිබ්බා.. ඒත් එක්කම ලමා කාලෙට අරන් ගියා.. good job...
Manduka Bawana 💖
ටයිටස් තොටවත්ත මහත්තයා ගැනත් වෙලාවක කියන්න.
Ko chethana katagoda gana kali?
Ilagata paranama film wala double meaning kata allala ekak karapan. Banduwai teniyai Inna ewa newa.iitawada paran ewa. Athal kata tiyanawa.
ආයෙත් අපේ පොඩි කාලේ මතක් කරල දුන්නට thanks.ඒ හැම cartoon,drama ඩබින් කරපු හැමෝටම ගොඩක් පින් එ චරිත වර්නවත් කරාට.respect all dubbing artists❤️🙏
අපේ සුන්දර ළමා කාලය නැවත මතක් කරාට උඹට පින් මහත්තයෝ.. ටයිටස් තොටවත්ත කියලා පොරක් ඉදියා ඒ මනුස්සයා නොහිටින්න ලංකාවේ පට්ට කෑල්ලක් මිස් වෙන්න තිබ්බ 😐💗
Definitely ❤
E kiiwwe mokada bro
අතුල රන්සිරිලාල් සර් ත් ඒ වගේ තමා 😍❤
උඹලා දෙන්නට මේ සම්බන්ධව හොඳ දැනුමක් තියෙනවා. මන් dubbing සම්බන්ධ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
පොඩි කාලෙට ගියා ඒ හැම dubbing එකක්ම ඈහුවට පස්සේ... ඒ ගොඩක් legendary මිනිස්සු ගැන දැනගත්තෙත් අදමයි.... ඒ මිනිස්සුන්ට පින් අපේ පොඩි කාලෙ ආතල් එකක් කරාට...
කාලි/ ඩිලාන් පින් දෙන්නටම ඒ මිනිස්සු ගැන අපිට කිව්වට ❤️🙏
ගොඩාක් ආසාවෙන් බලපු වැඩසටහනක්.අපිට ඉස්සර සතුට ගෙනාවේ ඒ කටහඩවල්.ඩිලාන් ඔබට ඉක්මන් සුව.කාලී අයියා ගොඩක් ස්තූතියි ඔයාගේ මේ චැනල් එකෙන් කරන වැඩසටහනට ❤
ටයිටස් තොටවත්ත මහතා 🙏
ඔහු ලංකාවේ හඬකැවීම් වල පට්ට වැඩක් කරපු මනුස්සයෙක් 👌
👍
එකෙන්ම
@@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 න්ම
Definitely ❤
ඇත්ත
සිරසේ dubbing next level ❤️
අතුල ජයසිංහ ගැන කතා කරද්දි සිරසෙන් ඩබ් කාරපු අමතකම වෙන්නෙ නැති කාටුන් movie එකක් තමා.. spirit - stallion of the cimarron මේකෙ අශ්වයගෙ backgroud voice ඩබ් කරන්න මට හිතෙන විදියට අතුල ජයසිංහ.. කතාව පටන් ගැන්මෙ ඒ වචන ටිකට තාමත් මාරම ආසයි..❤ මාරම feeling එකක් තියෙන්නෙ...❤
වෙනම ලෝකෙකට යනවා.අදටත් ආසම spirit
වෙනදා වගේම සුපිරියක් 🖤 ජය වේවා කාලී & ඩිලාන් 😍♥️ get well soon dilan ayiya 🖤
I'm not usually interested in contents in most of the Sri Lankan reviewing channels but for some reason I really love this channel. ❤. Entertaining and informative at the same time.
මේ අය වගේම මර්සි එදිරිසිංහ මහත්මියවත් මතක් කලානම් වටිනවා කාලි..💪❤️ මන් අහල තියෙනවා ඩබින් අපේ රටේ පටන් ගත්තෙ එතුමියගෙ හඩින් කියලා..☝️ නියමයි..නොදන්න ගොඩක් දේවල් අද දැනගත්තා..👏👏
වලස් නැන්දා ❤
අම්මෝ අම්මෝ හුඟ කාලෙකින් ආසම ටොපික් එකක් 😂❤️🔥 well done kaali and dila ❤️🤘 dila get well soon....
පැයක් ගියා දැනුවෙත් නැ යකෝ..tnx අතීතය මතක් කරලා..ඒ legends ලා අපිට අදුන්වාදෙනවට.
හිත හොද කොල්ලෙක් ඩිලාන් අයියා කෝල් එකක් ගත්තම මලයා ......කියලා කතා කරන පට්ටම චරිතයක් ❤.
අමීර් ඛාන් වැඩ්ඩෙක්.. ශාරුක් වෙනම ලෙවල් එකක වැඩ්ඩෙක්... ❤️❤️❤️ දෙන්නම වැඩ්ඩෝ ❤️ emotions දෙකක..
හා
සුපිරි වැඩක් ගොඩක් දේවල් දැනගත්තා........credit හබෙන්නොනි අයට ඒක සුපිරියටම හම්බුනා...........
අනේ මේ මහත්ම මහත්මීන් / මාමලා නැන්දලා ට ගොඩක් ස්තූතියි 🥺♥✨
හඬකවපු කාටූන්, ලමා චිත්‍රපට අපි තාම රසවිදිනවා 🥺🙏
මණ්ඩුක Voice ❤ Suneth Chithrananda ❤
❤❤😌
එක එක රූපවාහිනී චැනල්වල ගියපු masterpiece cartoons, tv series වෙන වෙනම review කරන්නකෝ කාලි! මේ කන්ටෙන්ට් එකනම් ඇත්තටම අතීතෙට අරන් ගියා! දෙන්නටම ගොඩාක් ස්තූතියි!❤️😍
salute for the every legendary dubbing artists who made our childhood great. thank you kaali and dilan.
මෙතන නම් කියඋනු හැම කෙනෙක්ගෙම photo එකක් දැම්මනම් හොදයි.මොකද සමහර අය දැකල නැ. හොද වැඩක් අයියෙ ඉස්සරහට වෙනස් වැඩ ටිකක් එනකම් බලගෙන ඉන්නෙ.❤️❤️😀
සංජය ඈපා අයියාගෙ Batman voice එක මට මතක විදියට WB ඒකෙන් පවා Batman character එකකට සුදුසුම voice එකක් විදිහට පිලිගත්තා ඒක වෙනම Level එකක් ❤️
ඊලඟට බුද්ධික බන්දුජීව අයියා එයා නිසා තමා මම මගෙ voice එකත් නලවලා තලලා ගන්න පටන් ගත්තෙ Ben 10 & Arrow ආයෙ Next level ❤️
ඇත්තටම ඒ අතීතය සුන්දරයි එ සුන්දරත්වය ගහන්න තමා කිසිම content එකක් ඇවිල්ලා නැ මචං ඒ තරම් සුන්දරයි 😍. අපි කොච්චර බැන්නත් මේ ආදරයයි අනිත් ඉන්දියන් කතා උනත් හිටක් වෙන්න මෙ අය පට්ට ගෙමක් දුන්නා අච්චර එපා කරපු කතා උනත් මෙ අයගෙ ඒ කොලටි වැඩෙ බැලුවෙ නැතුවාම නෙවෙයි බොරු ඔනේ නැනෙ 🌹. මේ වගෙ තවත් epi series එකක් ඔනෙව් කාලී අඩො ඇත්තටම ඕනෙ 🌹
Thank you මෙහෙම අපිව ඒ සුන්දර අතීතයට ගෙනියනවාට ❤️😍
ඊලඟ එකට
•Harry Potter
•Lord of the rings
•Arrow
•The flash
•Legend of the seeker ( ඩිලාන් අයියාවත් ඔනෙ )
• porus
• King's Doctor
• මේ ආදරයයි Raman kumar ( voice actor ) මේක වෙනම ඕනෙ
• sonic
• stallion of the cimarron මේකත් ඕනෙමයි ❤️
මේවත් ගේන්න 😍🌹
💪💪🗿 sago
Mr.කාලි අලුත් එකක් දාමුතේ.පැය ගනන් බලන වීඩීයෝ වල ආසාවෙන් බලන එකම එක මේක එකක් දාහන්කො බං ඉක්මන්ට.
කියන්න වචන නෑ ,හරිම උවමනාවෙන් පැය එකයි විනාඩි දහසයක් මේ video එක බැලුවා,
තිරය පිටුපස ඉන්න ලොකු කාර්යභාරයක් සහා රසාස්වාදයක් සපයන dubbing artist ලා ගැන හදුන්වා දුන්නාට.ජය පතනවා කාලි ඔබටත්,ඩිලාන්ටත්.👏❤️
කාලිටත් ඩිලාන්ටත් බොහොම ස්තුතියි. අපිව මතක් කරපු එකට.
Thank You අපිට දුන්න ආතල් එකට ❤
සංජය ඈපා සෙනෙවිරත්න, ඉස්සර බැට් මෑන් යද්දි හැමදාම දැකපු නම 🔥
Batman❤️❤️
Bosa! 💛
Legend ❤️
අතුල ජයසිංහ - ගිනි අවි සහ ගිනි කෙලි. ( ඩුබායි සෝමෙ) An outstanding act. ♥️♥️♥️
මම අතුල සර් එක්ක ඔශින් ගැන interview එකක් කරා මගෙ අධයනය කටයුත්තකට එතනින් මට දැනගන්න හම්බුන දේ ඔශින් වල දෙබස් ඔය විදිහට නිර්මාණය වෙන්න හේතු ව ඔශින් ලංකාවට හම්බෙලා තියෙන්නෙ English වලට හඬ කවපු එක.
මරු දෙන්නා ❤️❤️ නියමයි ❤️❤️
රෙක්ස් හැමිල්ටන් සර් ගැන කිව්ව කතාව ඇත්ත ❤ ඉස්සර හැම කාටූන් එකකම ඒ නම තිබ්බා ❤❤
මේ හැමෝම පුරාවෘත.. ❤️❤️❤️
අපේ ලමාකාලය සුන්දර කරාට ඔයාලා සියලුම දෙනාට ගොඩක් පින්.. 🙏🙏🙏❤️❤️❤️❤️
හොදම චරිතයක් එහා පැත්තෙ ඉන්නවා නම නොතිබ්බාට
සත්‍ය ගවේශක - රිචඩ්
මහාභාරත් - කර්ණ
දිලාන් ❤️
එයා ද dub kare
@@fai3379 ඔව්
@@fai3379 එයා නිකං කතා කරද්දිත් රිච්ඩ් මතක් වෙනවා ❤️
@@malshanirathnayaka2814 👍
ben 10 එකේ කෙවින්
Full video එකම බැලුවා. ඩිලාන් අයියට ඉක්මන්ට සනීප වෙන්න ලැබෙන්න ඕනෙ..
මේ එපිය බලද්දි ටිකක් ඇඬුනත් එක්ක වැඩිය හිනා වුනත් එක්ක ❤️💔🥺 පට්ට් ❤️❤️
woooooooow wooooooow ada asama topic ekak asama dennek ekka. supiriyak kaali.
අපේ අනුර ජනාදිපතිතුමාගෙ කාන්තා කටයුතු ඇමති නේද? 🤭🤭
ටිපර් පාක් කරන්න එපා joke වලට 🤘😊
ඒකනම් නරක විහිලුවක් ඈ 😂
😂😂
@@KaaliProjects ඇවිස්සිලා නෑනෙ අපේ අලුත් සැට් එක, මුන් හැදිලද තාම ඇවිත් නැද්ද 🤭
Hammo 😂😂
Kantha katayuthu NM ranil thamay
වීඩියෝ එක චුට්ටක්වත් යවන්නෙ නැතුව ඔක්කොම බැලුව...දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා...thankyou 😍😍😍
ඒ ඒ අයගෙ ෆොටො එකක් වත් දැම්ම නම් තවත් වටිනවා. මං මාරම ආසයි ඩබින් වලට. ඔක්කොම කාටුන් තාමත් බලනවා මැරෙනකන් බලනවා 😘😘😍😍
Respect for all the dubbing artists.Thanks Kaali ayye Dila ayye❤
අඩෝ gollem ගෙ චරිතෙ කරන්න පට්ටම මහන්සියක් වෙලා තියෙන්නෙ.මං හිතුවෙ ඒක effect එකක් දාලා කරපු එකක් කියලා.respect ...
මේක එනකන්මයි බලන් ඉදියෙ...Thanks Kaali
ඇත්තටම අගය කරන්න ඕන මේ උත්සාහයට. උඹල දෙන්නටම.
මට හිතෙන්නෙ වර්තමානයට වඩා අතීතයේ ඉඳන් පටන්ගන්න තිබ්බනම් හොඳයි. මම දන්න තරමට මුලින්ම හඬ කැවීමක් කරල ඉදිරිපත්කල නිර්මානය මාතලන් චිත්‍රපටය. (වැරදිනම් හරිගස්සන්න).
80-90 දශකයේ පටන්ගත් ඔෂීන් කතාව, දොස්තර හොඳ හිත, පිස්සු පූස සිට අද වෙනකම් එදා මෙදාතුර බිහිඋන සෑම හඬ කැවීම් ශිල්පියකුම මතක්කරන්න ඕනෙ. ඒක ඒ කතාවල චරිත හැමදාමත් ජීවත් කරවන්න ඔවුන්ගෙන ලැබුන දායකත්වයට. විශේෂයෙන් එදා සහ අද තියන තාක්ෂනයත් එක්ක පවා.
ඒවගේම තිරය පිටුපස වගේම ගුවන් තරංග මගින් මනසේ ඇඳගෙන අහපු ගුවන් විදුලි නාට්‍ය ශිල්පීනුත් ඉතාමත් ගව්රවයෙන් සිහිපත් කලයුතුයි. මේ අද ලබන පන්නරය එදා ඒ විශිෂ්ට ශිල්පීන් පාදාදුන් මාර්ගය නිසයි.
ඉතින් කාලි ඔබේ උත්සාහයට හද පිරි මෙව්ව එක. ඊලඟ එකට මගේ අදහසත් එකතුකරගන්න බලාපං. නැත්තං ඒත් කරන්න දෙය්ක් නෑ එකතු කරගං.
සංස්කරණය 1
කියන්නම ඕන ටයි මාම එහෙමත් නැත්නම් ටයිටස් තොටවත්තයන් රූපවාහිනී සංස්කෘතිය තුල ඇතිකරදුන් විප්ලවය වෙනුවෙන් එතුමාට උපහාරයක් වෙන්න ඕනෙ. ඒක කරන්නම තිබ්බ දෙයක්.
ඉතින්, තවත් උද්වේගකර ව්‍යාපෘතියකින් හමුවෙමු. ජය.
More than one hour
Now we're talking Kali ❤🙌🏻
ඇත්තටම හරිම දුකයි කාලි. මචං මේක දැක්කම අපේ ළමා කාලෙ දැන් නෑ නේද කියලා හිතෙනවා. මොකද මම රූපවාහිණියෙ අපේ තාත්තා වැඩ කරන කාලෙ ඩබින් රූම් එකට ගිහින් වාඩි වෙලා ඉන්නවා. මගේ තාත්තත් හිටපු ඩබින් ආර්ටිස්ට් කෙනෙක් ගොඩක් අය නොදන්න. එයාගෙ නම ප්‍රසන්න වික්රමපාල. කරපු මතක ඇතිම චරිතයක් කිව්වොත් කූඹියෝ එකේ කැලෑ පොලිස් සාජන්. ටික කාලෙකින් ගෙවන්නෙ නැති නිසා කරගන්න දෙයක් නැති කමටම අද කලාවෙන් අයින් වෙලා ගෙදරට වෙලා ඉන්නවා. අපිටත් හරි දුකයි. 😢
attatama dukai machan.
ඩිලා - කාලි ඇත්තටම මරු.. ගොඩාක් දේවල් දැනගත්තා. ඩිලාගේ මතක ශක්තිය නම් මාරයි.. ❤️❤️❤️ ජය දෙන්නටම.
චූටි මල්ලි පොඩි මල්ලි කියන්නේ සුපිරිම legend තමා 😍🖤 අදටත් පිස්සුවෙන් වගේ ආස දෙන්නෙක්
37:39 ඒකනම් සිරා අත්දැකීමෙන් කියන්නෙ ❤️ ආයෙමත් පොඩි කාලෙට ගියා වගෙ මේක බැලුවට පස්සෙ 😓❤️❤️
මං ආසම චරිතයක් ඩිලාන් බොක්කෙන්ම උත්තර දෙනවා සහ ඩබින් ගැන හසල දැනුමක් තියෙනවා
ඇත්තටම ඇහැට කදුලක් ආවා පොඩි කාලේ බලපු කාටුන් ටික අයෙ කනට ඇහුනම😔💔..ආයේ යන්න ඕනේ පොඩි කාලෙට😭😭
😥😥
Ehemada 🙂
හිතුනට කමක් නෑ ආයෙ පොඩිකාලෙට යන්න එපා යකෝ උබලට දෙන්න කිරිපිටිත් නෑ ත්‍රී පෝෂත් නෑ දැන් මේ රටේ 🙆
thawa part ekak karanam hondai. Kaali ge mey reaction series ekata api godak asai ..
ආසාවෙන් බලපු වීඩියෝ එකක් බොසා 🐸💞
ඩිලාගෙ හිනාව මරු ඇහ් 😂👍
ආසම චරිත දෙකක් ඉතින් ❤️❤️❤️
හාස්‍යයෙන් අපිව අල්ල ගත්තට කොච්චර පරාසයක දැනුමක් තියනවද හිතෙනවා Respect 🥺🖤
දර්මප්‍රිය ඩයස් ගෙ කටහඩ පොඩ්ඩක් හොදට අහල බලන්න
ගෝටගෙ කටහඩවගෙ අත්තටම සුපිරියක්
ස්තූතියි සියලු හඩ කැවීම් ශිල්පීන්ට හා ශිල්පිනියන්ට අපේ ළමා කාලය ලස්සන කළාට!♥️
සමහර කාටුන් දකිනකොට ඇස් දෙකට කදුලු ආවා ඇතතටම මරු වැඩ්ඩෝ..
මම අදටත් ice age series එක පට්ට ආසවෙන් බලනව. මගේ ආසම cartoon සෙට් එක.😘😘❤️
Please do more like this Kaali! 🙌🏻 Love it! ♥️
මෙහෙම වැඩ්ඩොත් හිටිය/ඉන්නවා කියල brain wash එකක් දුන්නට thnkz kaali and dilan අයියා ❤️inspiring ❤️
ඩිලාන් අය්යගේ වොයිස් එකට පට්ට ආදරෙයි... අහන් ඉන්න ආස හිතෙන වොයිස් එකක් අමුතුම හඩක්❤️❤️❤️
ඩිලා ආසම චරිතයක්🤙💥❤️
The Legend
Maath👌🖤
උබල අපි පොඩි කාලෙ දැකපු දේවල් වල information ටික දුන්න.
ඉදිරියට තිබුන වගේ cartoon එකක් බලන්න පුලුවන් වෙයි කියල හිතනවා❤❤
Good luck bro❤❤
මේ නම් කියද්දි හරිම පුරුදුයි. ශ්‍යාමලී ලිවේරා, ප්‍රාන් වාකිශ්ඨ... තව තියනව, සිරසෙ කාටූන් පටන් ගද්දි නම් ලිස්ට් එක දානවනෙ, හැම ලිස්ට් එකේම එකම නම් ටික...හැබැයි කවදාවත් එකවගෙ තේරුන්නැ වෙන වෙන රසවල් තිබුනෙ. ඒක ඒ කලාකරුවන්ගෙ හැකියාව😍
Patta interest ekata video eka giya video eka giya eka teruneth ne supiriyk thama😍
My favorite dubbing heroes.
ඩබියාගේ විඩියෝ බලනවානම් බේබි සබන් විඩියෝ එක බලන්න ඌට මාර ටැලෙන්ටඩ් එකක් තියෙන්නේ ඩිලාන් සර් කියපු එකක් හරි ඌට හරියන Srong content එකක් ලංකාවේ හැදිලා නෑ තාම ඒකයි අවුල ඌව තව ටිකක් හදලා ගත්තානම් ලොකු වැඩක් කරගන්න පුලුවන් මමත් ඌ නිසා තමා පොඩ්ඩක් ඔය ඩබින් සීන් එක ගැන මමත් හොයලා බැලුවේ ඒවා ට්‍රයි කරලා බැලුවේ respect dabiya ❤️❤️❤️🥺🥺🥺❤️
Firstly, I want to thank Kaali for creating this platform, which allows us to reminisce about our memories. As a huge dubbing enthusiast, I've always enjoyed imitating my favorite characters, much to the delight of my friends who often requested my impersonations. (To be honest, I was so good at it. 😁 ) Throughout my childhood, I've kept a close eye on the voice actors and I must say, Suneth, Gaminda, and Athula are on a whole other level.
I completely agree with Dilan about imitating Gollum's voice. I've attempted it myself and succeeded, but found it extremely challenging to maintain for more than a minute due to the immense energy required to achieve the desired effect. Also, I've noticed that Gollum actually has two distinct voices, corresponding to his two personalities. Andy Serkis did a phenomenal job and truly deserves the title of a legend in the industry.
මම දාන්ඩ හිටපු comments අනිත් අය දාලා තියෙන්නේ අපේ පුංචි කාලේ ඉඳන් අතල් ගත්ත ආතල් දුන්න හැමෝටම හදපිරි ස්තූතිය හිමි විය යුතුය
කාලි ඩිලාන් ලස්සනයි ඉදිරිපත් කිරීම ❤️
තාමත් ඒ කටහඬවල් වලට ආසයි 🥺
මාරම වැදගත් වීඩියෝ එකක් 🤩❤
සුනෙත් චිත්‍රානන්දගේ - සූටිං character එක 🤩 ගාෆීල්ඩ්ගේ කටහඬත් එක්ක සම සමව යනවා
ආසම චරිත දෙකක් එක තැනට එකතු වුනාම පැයක් කියන්නෙ හරි පොඩි වෙලාවක්❤ආදරෙයි දෙන්නටම😌👉👈❤
Respect !! ❤❤ for the all dubbing artists..
Joker..
They have Mark HAMILL 🖤
We have Rex HAMILTON ❤
Two iconic laughs 🔥
Sira bro
Bananas by hamilton amthka unada🙄
බොහොම අගෙයි😊
දැනට ආසම වොයිස් එකක් තමා ඩිලාගේ.. ❤
සුපිරි පොරක් එක්ක සුපිරි වැඩක් අය්යණ්ඩි නියමයි ජයවේවා ❤️
මං තව ආස එකක් තීනෝ...
*Grizzy and the lemmings* ඒක අමුතුම එකක් dubbing කියන්නත් බෑ...
ඒක භාශාවක් කියන්නත් බෑ...
සුපිරියක් 😎😎😎😎😍😍😍😍❤❤❤❤
aiye mama asama kathavak thamai saththya gaveshaka
දිශාන් ශාමින්ද(බෙන් 10 කෙවින් ලෙවින්)ගැන අනිවාරෙන් මතක් කරන්න ඕනෙ.ඔයා වගේම මං ආසම චරිතයක් ඒ නිසා මට හොදට මතකයි.❤❤
Respect kaali aiye❤ dilan aiye .api podi kale rasa kara kara balapu cartoon wala e rasa dunna legends charitha mathak karala dunnata❤ ekenma Respect 🫡❤️😍
බුද්ධික , ඩිශාන් ❤🥺
මං ආසම අතුල ජයසිංහගේ voice එකට... එයිනුත් ජලාල්ගේ හඬට.. ❤❤
BATMAN.
They Have :- Kevin Conroy
We Have :- සංජය ඈපා සෙනෙවිරත්න.❤️🔥
ගොඩක් වටිනවා මේ ඉදිරිපත් කිරීම 🇱🇰❤️
මේක නම් මාර ලස්සන වැඩක්.ෆර්නි රෝෂණි මහත්මියව අමතක වෙලා. අශෝකගේ අම්මාට හඬ කැවිම් කරපු. ඒ වගේම මම හරි නම් ස්වප්නා එකේ මීනාටත් එයාමයි.
අභීත දියනී එකේ ඔක්ජෝන් බිසවට හඬ කවන්නෙත් ෆර්නි රෝශිනීනේ
🥰🥰🥰🥰🥰ගොඩක් ලස්සනයි මෙ ගොඩක් ඒවා ආසාවෙන් බලපු කාටුන් ,නාට්‍ය ,films තමා.
දෙවනි ඉනිම පටන්ගත්තෙ 2017
@jasdaspdaspd apdasdasd 🥰🥰🥰🥰
කාලි..ලංකාවේ ඩබින් ගැන කතාකරද්දි අතුල රන්සිරිලාල් සර්ව ටයිටස් තොටවත්තයන්ව අමතක කරන්න ම බෑ
මේ වීඩියෝ එක බැලුවේ අනේ ඉවරවෙන්න එපා කියලයි... සුපිරි.... කලාවන් ගැන දැනගෙන හිටියට මේ dubbing කලාව ගැන දැනුමක් තිබුණෙත් නෑ ඒ ගැන හිතුණෙත් නෑ... ඇත්තටම මේක කොච්චර රසවත්ද කියලා ඒකෙ තියෙන අසීරුකම කොහොමද dubbing ශිල්පීන්ගෙ සුපිරි වැඩ හදවතටම දැනුණා....
පැය දහයක වීඩියො එකක් දැම්මත් බලනව පුලුවන් දෙයක් කරපන් කාලි 💕
Puluwannam meyalage photosuth pennanna. Aththatama godak honda wadak oyala karanne. Leslie Ramanayaka mahathmaya karapu characters ganath review ekak one❤️
ඩිලාන් අයියා, කාලි අයියා සුපිරි වැඩක් එනකම් බලන් උන්න වැඩක්! තව මේ වගේ වැඩක් ඕනේ ඩිලාන් අයියා එක්ක! 😊❤️🔥
නියමයි 👌 වැඩ සටහනම.
එනකං හිටියේ අයියේ
සුපිරියක් තමයි . 😍😍😍 ආසාවෙන් බලපු තවත් එකක්.
අය්යෙ පට්ට රහයි❤️.
කාලි...
අය්යෙ මරු. දේවල් ඔයාල ඉදිරිපත් කරන හැටි පට්ට
*Dilan.ayyage ඩබින් ටිකක් ඕනේ.......*
Sirasa TV ❤️❤️
@DilanSenanayake විනාඩි 34:17 මයික් ප්‍රනාන්දු (බොරලුගොඩ) --> (අමල් ) කාංචන අමරරත්න මහත්මයා මගේ පුංචිකාලේ අසල් වැසියා. එයයි එයාගේ සහෝදර සහෝදරියන් එක්කයි මම ගොඩක් සෙල්ලම් කලා ඒ කාලේ.
පොඩි කාලෙ ඉඳලා හොඳට කියවපු හොඳ ඉමැජිනේෂන් එකක් තිබුණු දක්ෂයෙක්.❤
" I Am Optimus Prime "
පෞද්ගලිකව මටනම් පිටරට Dubbings වලදි අමතක කරන්න බැරි පට්ටම වොයිස් එකක් තමයි ඔය කෑල්ල කියන Peter Cullen. ආයෙ Frank Welker ත් 🥺🖤 ලංකාවේ ඩබින් ආටිස්ට්ල නම් හැමෝම වගේ පට්ට ඉතින් කතා දෙකක් නෑ ❤️🙏🏻
ඇත්තටම සුපිරි ❤❤❤❤