රෝහිතට උපහාර පුදන්න රනිල් යයි - බැසිල්ගේ සහයත් රනිල්ට - Rohitha Abeygunawardana| Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ විසි හත් වසරක දේශපාලන දිවිය සමරමින් අද විශේෂ උත්සවයක් පැවැත්වුණා. ඒ, කළුතර මහජන ක්‍රීඩාංගනයේදී.
    Follow on:
    #rupavahininews #slrc #rupavahini #aurvedicmethods
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube

ความคิดเห็น • 480

  • @kalusudu8515
    @kalusudu8515 14 ชั่วโมงที่ผ่านมา +33

    මේවා බලන්නේ කෝමද හාමුදුරුවනෙ

  • @DayansBandara
    @DayansBandara 14 ชั่วโมงที่ผ่านมา +20

    හොරෙකුට උපහාර පුදන හොර රැළ පරාජය කිරීමට පෙළ ගැහෙමු.

  • @dhananjapathirana6460
    @dhananjapathirana6460 14 ชั่วโมงที่ผ่านมา +66

    හොරුන්ට හොරුන් උපහාර පුද දෙන අමුතු රටක් මේක...😅😂😅😂

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 14 ชั่วโมงที่ผ่านมา +23

    අලි බබා සහ හොරු හත්ලිහ .

  • @gayansampath7968
    @gayansampath7968 14 ชั่วโมงที่ผ่านมา +21

    දම්මික පට්ට හොරා

  • @PaviduDilshan
    @PaviduDilshan 14 ชั่วโมงที่ผ่านมา +37

    අනුර කිව්වා වගේම වැඩේ වුණා 😂😂😂😂. මේවට කොහෙන්ද හිනා වෙන්නේ. චන්දෙ තියන්නකෝ උබලට වෙන දේ හිතා ගන්නවත් බැරි වෙයි. තව එකක් මෙතන comment section එකේ ගොඩක් සල්ලි වලට කහින උන් ඉන්නවා කියලා පේනවා 😂😂😂

  • @Lankanlife
    @Lankanlife 14 ชั่วโมงที่ผ่านมา +54

    කෝච්චි වල මාල කඩපු මාල හොරාට සුබ පතන්න මහ බැංකුව කඩපු මහබැංකු හොරා ගිහින් සුනාමි හොරත් ඇවිත් බලන්න 😂🖕🐃

  • @monaperera8017
    @monaperera8017 14 ชั่วโมงที่ผ่านมา +11

    මේ මනුස්සයා රටට මොකක්ද කලේ

  • @Truth826
    @Truth826 14 ชั่วโมงที่ผ่านมา +31

    අබුද්දස්ස කාලෙ මොනවද මේ වෙන්නේ

  • @RikazRiffai
    @RikazRiffai 14 ชั่วโมงที่ผ่านมา +6

    බැසිල් කොහොමත් සහය දෙනවා කියලා වල කපයි.. ඒක රනිලුත් දන්නවා..

  • @omandipulasinghe4901
    @omandipulasinghe4901 14 ชั่วโมงที่ผ่านมา +15

    රනිල්ගෙ කතාවලටමුන් එකට හිනා වෙන හැටි තුක් නොදකින් 😮

  • @lalithchaminda
    @lalithchaminda 14 ชั่วโมงที่ผ่านมา +11

    ගංවතුරේ නයි මුගටි එක කොටේ

  • @AsankaSandaruwan-ed2ip
    @AsankaSandaruwan-ed2ip 14 ชั่วโมงที่ผ่านมา +19

    කලුතර අපි බලන් ඉන්නෙ සලකන්න ජන්දයක් එනකම්

  • @nandanaaluthge8784
    @nandanaaluthge8784 14 ชั่วโมงที่ผ่านมา +13

    ඇත්තටම ලෝකේ මේ වගේ දේශපාලනඥයෝ සිටින තවත් රටක් නම් නැතුව ඇති.... ප්‍රතිපත්තියක් දැක්මක් නැති බොරුවෙන්ම ජනතාව අන්දන අමන පාලකයෝ ඉන්න රටක ලැජ්ජයි.........

  • @madushan9923
    @madushan9923 14 ชั่วโมงที่ผ่านมา +59

    රත්තරන්ට උපහාර කරන තැනට රනිල් පත් උනා කියන්නෙ පව් ඈ.

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 14 ชั่วโมงที่ผ่านมา +58

    හා...ඒකට කමක් නෑ.. අපි මේ පාර මාලිමාවට ❤❤❤❤❤

  • @Chamila69
    @Chamila69 14 ชั่วโมงที่ผ่านมา +15

    බැසිල් ඊයා 😔😌

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 14 ชั่วโมงที่ผ่านมา +9

    අලි බබා සහ හොරු.

  • @rukshalaweragala2649
    @rukshalaweragala2649 14 ชั่วโมงที่ผ่านมา +60

    උපහාර දෙන්න තරම් කරපු සේවය මොකක්ද ?දන්නැති හින්දයි අහන්නේ

  • @omandipulasinghe4901
    @omandipulasinghe4901 14 ชั่วโมงที่ผ่านมา +7

    මහින්ද මාත්තියට කතා කර ගන්නත් බෑ ටික ටික සොබාදහම වැඩ කරනවා වගෙයි..😅හොඳ නායකයෙක් වටේ ඉන්න උන් කෑවා 😢