Wasu Online
Wasu Online
  • 47
  • 24 333

วีดีโอ

කටට කෙල උනන , රෙසිපි 5ක් 🤤 චූටි දෝණිත් එක්ක ....
มุมมอง 15614 วันที่ผ่านมา
කටට කෙල උනන , රෙසිපි 5ක් 🤤 චූටි දෝණිත් එක්ක ....
යාලුවොත් එක්ක නියම දවසක් , කොළඹ මරිනෝ බීච් හොටෙල් එකේ ....
มุมมอง 35728 วันที่ผ่านมา
යාලුවොත් එක්ක නියම දවසක් , කොළඹ මරිනෝ බීච් හොටෙල් එකේ ....
කොළඹ ITC Hotel එකේ High Tea Platter එක Try කරන්න එන්න අපිත් එක්ක ....
มุมมอง 596หลายเดือนก่อน
කොළඹ ITC Hotel එකේ High Tea Platter එක Try කරන්න එන්න අපිත් එක්ක ....
නුවරඑළියේ ගියොත් ඉන්න ගෙදර වගේ තැනක් ❤
มุมมอง 221หลายเดือนก่อน
නුවරඑළියේ ගියොත් ඉන්න ගෙදර වගේ තැනක් ❤
නුවරඑළියේ හිටපු අන්තිම දවසේ තමයි හොඳමම Feeling එක ගත්තේ ❤
มุมมอง 1292 หลายเดือนก่อน
නුවරඑළියේ හිටපු අන්තිම දවසේ තමයි හොඳමම Feeling එක ගත්තේ ❤
අමුතුම ෆීලින්ග් එක ගන්න ඔයාලත් එන්න ....
มุมมอง 1.2K2 หลายเดือนก่อน
අමුතුම ෆීලින්ග් එක ගන්න ඔයාලත් එන්න ....
අපි කොහොමද නුවරඑළියේ 2වනි දවස ගතකරේ , කවුරුත් මේ දවස්වල හොයන විශේෂ තැනකටත් අපි ගියා ❤
มุมมอง 1872 หลายเดือนก่อน
අපි කොහොමද නුවරඑළියේ 2වනි දවස ගතකරේ , කවුරුත් මේ දවස්වල හොයන විශේෂ තැනකටත් අපි ගියා ❤
නුවරඑළියේ රවුමක් දාමුද ? ඒ ගමන්ම ලස්සන දියඇලිත් බලමු හොඳේ , එකතු වෙන්න එහෙනම් Wasu Online සමඟ ...
มุมมอง 1272 หลายเดือนก่อน
නුවරඑළියේ රවුමක් දාමුද ? ඒ ගමන්ම ලස්සන දියඇලිත් බලමු හොඳේ , එකතු වෙන්න එහෙනම් Wasu Online සමඟ ...
කිරිම කිරි රස විශේෂ පාස්තා එකක් හදමුද මාත් එක්ක එකතු වෙලා 👍
มุมมอง 3096 หลายเดือนก่อน
කිරිම කිරි රස විශේෂ පාස්තා එකක් හදමුද මාත් එක්ක එකතු වෙලා 👍
කැලණිය මානෙල්වත්ත පන්සලේ , මෙහෙණින් වහන්සේලාට දුන් දහවල් දානය 🙏
มุมมอง 2.6K8 หลายเดือนก่อน
කැලණිය මානෙල්වත්ත පන්සලේ , මෙහෙණින් වහන්සේලාට දුන් දහවල් දානය 🙏
අපේ ගෙදර පැවැත්වු බන වැඩසටහන සහ සාංඝික දානමය පිංකම 🙏 අම්මි නැති වෙලා අවුරුදු 5ක් පිරීම හේතුකොටගෙන ..
มุมมอง 6K8 หลายเดือนก่อน
අපේ ගෙදර පැවැත්වු බන වැඩසටහන සහ සාංඝික දානමය පිංකම 🙏 අම්මි නැති වෙලා අවුරුදු 5ක් පිරීම හේතුකොටගෙන ..
චූටි බබාලගෙ , ලොකු බබාලගේ ආසම ඩිසර්ට් එකක් කිව්වොත් හරියටම හරී ... බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් 😋🤤
มุมมอง 1.4K8 หลายเดือนก่อน
චූටි බබාලගෙ , ලොකු බබාලගේ ආසම ඩිසර්ට් එකක් කිව්වොත් හරියටම හරී ... බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් 😋🤤
ඇත්තටම මේ ගමන මරු , අපි ගිය අනුරාධපුර ගමන ...
มุมมอง 1769 หลายเดือนก่อน
ඇත්තටම මේ ගමන මරු , අපි ගිය අනුරාධපුර ගමන ...
වටලප්පන් කන්න ඉතින් , කවුද අනේ අකමැති ...
มุมมอง 13910 หลายเดือนก่อน
වටලප්පන් කන්න ඉතින් , කවුද අනේ අකමැති ...
50ස් දෙනෙකුට රසම රස බිරියානි එකක් හදමුද ...
มุมมอง 10710 หลายเดือนก่อน
50ස් දෙනෙකුට රසම රස බිරියානි එකක් හදමුද ...
කටට කෙල උනන , ඉක්මනින්ම හදාගන්න පුලුවන් වම්බටු මෝජුවක් හදමුද 😋
มุมมอง 4.4K11 หลายเดือนก่อน
කටට කෙල උනන , ඉක්මනින්ම හදාගන්න පුලුවන් වම්බටු මෝජුවක් හදමුද 😋
රසම රසට , හරිම ඉක්මනින් , හරියටම මැලේ අච්චාරුවක් හදාගන්නේ කොහොමද කියලා බලමුද ...
มุมมอง 91611 หลายเดือนก่อน
රසම රසට , හරිම ඉක්මනින් , හරියටම මැලේ අච්චාරුවක් හදාගන්නේ කොහොමද කියලා බලමුද ...
මෙන්න නුවරඑළියේ යන ඔයාලට , ගෙදර වගේ ඉන්න පුලුවන් තැනක් ... Oniclo High Living Residence ...
มุมมอง 2.1K11 หลายเดือนก่อน
මෙන්න නුවරඑළියේ යන ඔයාලට , ගෙදර වගේ ඉන්න පුලුවන් තැනක් ... Oniclo High Living Residence ...
පෝර්ට් සිටි එකේ රවුමක් දාමුද අපිත් එක්ක ... Colombo Port City ...
มุมมอง 100ปีที่แล้ว
පෝර්ට් සිටි එකේ රවුමක් දාමුද අපිත් එක්ක ... Colombo Port City ...
ඉතාමත් ගුණදායි පළතුරක් වන කාමරංගා වලින් , රසම රස කරියක් හදමුද ... Yummy Starfruit Curry 🤤
มุมมอง 41ปีที่แล้ว
ඉතාමත් ගුණදායි පළතුරක් වන කාමරංගා වලින් , රසම රස කරියක් හදමුද ... Yummy Starfruit Curry 🤤
පාන් වලින් වෙනස් කෑමක් කමුද 🤤
มุมมอง 111ปีที่แล้ว
පාන් වලින් වෙනස් කෑමක් කමුද 🤤
නුවරඑළියේ තියන ලස්සන නිදහස් තැනකට යන්න එන්න මාත් එක්ක ...
มุมมอง 75ปีที่แล้ว
නුවරඑළියේ තියන ලස්සන නිදහස් තැනකට යන්න එන්න මාත් එක්ක ...
කවුද කැමති රතුම රතු පාට පැණි බේරෙන ස්ට්‍රෝබෙරීස් කඩන්න , එහෙනම් එන්න මාත් එක්ක 🍓🍓🍓
มุมมอง 69ปีที่แล้ว
කවුද කැමති රතුම රතු පාට පැණි බේරෙන ස්ට්‍රෝබෙරීස් කඩන්න , එහෙනම් එන්න මාත් එක්ක 🍓🍓🍓
Moon plains safari 🚜 සීතලම සීතල සඳතැන්න පැත්තේ රවුමක් යමුද ?
มุมมอง 84ปีที่แล้ว
Moon plains safari 🚜 සීතලම සීතල සඳතැන්න පැත්තේ රවුමක් යමුද ?

ความคิดเห็น

  • @hansimaduka4127
    @hansimaduka4127 16 วันที่ผ่านมา

    Cute ape mihi doni again akka kanna oya athin hadana kama ekak ❤

    • @Wasuonline87
      @Wasuonline87 15 วันที่ผ่านมา

      @@hansimaduka4127 Thanqu nangi , aniwaryayenma api dawasaka set wemu 👍 Love u ❤

  • @IsharaLakshan-to8lu
    @IsharaLakshan-to8lu 18 วันที่ผ่านมา

    වතුර වෙනුවට පොල්කිරි දැම්මනම් තවත් රසයි

    • @Wasuonline87
      @Wasuonline87 15 วันที่ผ่านมา

      @@IsharaLakshan-to8lu Hmmm Aniwaryayenma 👍

  • @chanisamaratunga7961
    @chanisamaratunga7961 18 วันที่ผ่านมา

    Ane mihini manika ❤😘 harima lassanai ammai duwai theruwansaranai ❤

    • @Wasuonline87
      @Wasuonline87 15 วันที่ผ่านมา

      @@chanisamaratunga7961 Thanqu Akki ❤️

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 20 วันที่ผ่านมา

    Nice vlog 💖❤️💖❤️ price kiyada darling .

    • @Wasuonline87
      @Wasuonline87 20 วันที่ผ่านมา

      @@sajeewikawanniarachchi5112 Api giye june 15 , ethakota per person 5400/= platter ekak ...

    • @sajeewikawanniarachchi5112
      @sajeewikawanniarachchi5112 20 วันที่ผ่านมา

      @@Wasuonline87 Thank you.

    • @Wasuonline87
      @Wasuonline87 20 วันที่ผ่านมา

      @@sajeewikawanniarachchi5112 Most Welcome Darling 💖

  • @shyamadissanayake527
    @shyamadissanayake527 22 วันที่ผ่านมา

    Prices kohomada

  • @oshadhigamage_23
    @oshadhigamage_23 28 วันที่ผ่านมา

    ❤🥰

  • @hansimaduka4127
    @hansimaduka4127 29 วันที่ผ่านมา

    Ane harima lassanai ♥️thank you soo much akka for lovely suprice bride to be treat

  • @jananichamodika1062
    @jananichamodika1062 29 วันที่ผ่านมา

    ❤ අනේහ් ඒ දවස 🥹හරිම ශෝක්.දැක්කම ආසයි 😘😘😘😘 thank you wasu akki 💐💐💐

  • @harshaperera9644
    @harshaperera9644 หลายเดือนก่อน

    Hi, Are there all girls married or unmarried?

  • @yasasijayindeektj8006
    @yasasijayindeektj8006 หลายเดือนก่อน

    Enjoy ❤

  • @sumethracol3331
    @sumethracol3331 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏

  • @rohanranjandesilva465
    @rohanranjandesilva465 หลายเดือนก่อน

    Apartment eke vistara danna

    • @Wasuonline87
      @Wasuonline87 หลายเดือนก่อน

      Video eka damma ... th-cam.com/video/MJnikXiuzks/w-d-xo.htmlsi=G1wP-BxZoiPMaUrd

  • @rohanranjandesilva465
    @rohanranjandesilva465 หลายเดือนก่อน

    Vedio clear madi

    • @Wasuonline87
      @Wasuonline87 หลายเดือนก่อน

      Ekane ai kiyala matath hithaganna baha , mage phone eke video eka full clear , upload karaddi thamai upset yanne , mama hithanne , ane thanqu kiwwata 👍

    • @Wasuonline87
      @Wasuonline87 หลายเดือนก่อน

      Video eka balanakota settings gihin quality kiyana eka touch karala advance kiyana eka touch karala , pixel gana wadi karaganna ...

  • @hemalinuwandharavk
    @hemalinuwandharavk หลายเดือนก่อน

    Hi beautiful ❤️

  • @PatmasiriSanaka
    @PatmasiriSanaka 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ranilthushantha721
    @ranilthushantha721 2 หลายเดือนก่อน

    Maruuu 🫶

    • @Wasuonline87
      @Wasuonline87 หลายเดือนก่อน

      Thanqu ❤

  • @ranilthushantha721
    @ranilthushantha721 2 หลายเดือนก่อน

    Niyamai 👊

  • @ranilthushantha721
    @ranilthushantha721 2 หลายเดือนก่อน

    Super ❤

  • @hemalinuwandharavk
    @hemalinuwandharavk 2 หลายเดือนก่อน

    Wasana naga❤

  • @SA-dj2ro
    @SA-dj2ro 5 หลายเดือนก่อน

    ෂා නියමයිනේ..... ඉවුම් පිහුම් පැත්ත ගැන හිතපු එක ලොකු දෙයක්..... දිගටම උයන්න.... එදිනෙදා උයන පිහන දේ අරගෙන ආවත් ඇති කියලයි මට හිතෙන්නෙ.... Channel එකට සුබ පතනවා....!

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 5 หลายเดือนก่อน

    අපිත් පිං අනුමොදන් වුනා දුව පිංසිදුවෙවා

  • @VKD7733
    @VKD7733 5 หลายเดือนก่อน

    900 ml fresh milk eka price ?

    • @Wasuonline87
      @Wasuonline87 5 หลายเดือนก่อน

      Mata hariyatama mathaka naha , 400/= k wage thamai ...

  • @kelumrathnayake7311
    @kelumrathnayake7311 6 หลายเดือนก่อน

    rasama rasa patai❤

  • @champikaweerasinghe895
    @champikaweerasinghe895 6 หลายเดือนก่อน

    👍

  • @shyama1508
    @shyama1508 6 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු

    • @Wasuonline87
      @Wasuonline87 6 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chamikaliyana2666
    @chamikaliyana2666 7 หลายเดือนก่อน

    Dadi sadu obalata godaak pin

  • @hayeshimashan7517
    @hayeshimashan7517 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @cutedrawing2371
    @cutedrawing2371 8 หลายเดือนก่อน

    🙏🙏

    • @Wasuonline87
      @Wasuonline87 8 หลายเดือนก่อน

      ❤️🙏

  • @rusirunawanjane6626
    @rusirunawanjane6626 8 หลายเดือนก่อน

    සාදු සාදු සාද🙏💐🙏🏵🙏💮🙏

    • @Wasuonline87
      @Wasuonline87 8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @rusirunawanjane6626
    @rusirunawanjane6626 8 หลายเดือนก่อน

    සියලු දෙනාටම පින්සිදු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵🏵🏵

    • @Wasuonline87
      @Wasuonline87 8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 8 หลายเดือนก่อน

    දැක බලා සතුටින් අනුමෝදන් උනෙමි.

  • @SA-dj2ro
    @SA-dj2ro 8 หลายเดือนก่อน

    ළමයිනේ.... දැන් ඔච්චර ඔය මහන්සිවෙලා සෑහෙන සල්ලි ප්‍රමාණයක් වියදන් කරලා දවසේ වැදගත්ම දෙයක් වන ඔය බණ කියනකොට ඒවා අහගෙන ඉන්න ඔයැයිලට ඔයැයිලගේ ඇඟේ කිසිම වෙනසක් වුනා කියල දැනෙන්නෙ නැද්ද...? මන් කිව්වෙ මේ පළවෙනි step එක සෝවාන් වුනා කියල වගේ දෙයක්....? ඊට පස්සෙ තමයි ඉතිං අනික් step 03.... මතකද ඉස්සර කාලෙ එක බණ පදේ ඇහිච්ච ගමන් කස්ටිය සෝවාන් වුනා, සකුර්දා වුනා කියල පොත පතේ අපූරුවට ලියල තියෙනවා.... වැඩේ කියන්නෙ දෙදාස් ගාණකට කලින් වෙච්ච උවමනාම වැඩේ දෙදාස් ගාණකට පස්සෙ අන්තරස්දාන වෙලා.... නිකමටවත් ඔය දරුවන්ට හිතෙන්නෙ නැද්ද මෙතන පොඩි කොස්සක් තියෙනවා කියල....? අනේ මන්ද.... video එකේ ලස්සන වැඩි වෙන්න තිබ්බා මෙන්න මේ දේ වුනානන් එක්කෙනෙක්ට හරි.... කමක් නෑ... කමක් නෑ.... ලස්සනයි වැඩේ.... මේ සැරේ නෙවෙයි ඊළඟ සැරේ න්‍යාය අනුවනේ ඔය වැඩේ යන්නෙ.... ඒක නිසා අවුලක් නෑ.... ඒ වුනාට කවදහරි නිවිහැනහිල්ලෙ කවුරුවත් නැතිවෙලාවක් බලල ඔය හාමුදුරුවොන්ගෙන් අහන්න ඒ මොකැයි කියල....? උත්තරේ ඉතින් සරලයි.... මේ සැරේ නෙමෙයි ඊළඟ සැරේ කියලා කියයි ගත් කටටම....

    • @Wasuonline87
      @Wasuonline87 8 หลายเดือนก่อน

      බොහොම පිං මේ කමෙන්ට් එකට , ඔයා මං ගැන හරියට දන්නැති නිසා මම කියන්නේ , මම මුල ඉදලා අග වෙනකම්ම මේ බන ටික ඇහුව්වා , අහලා මගේ අම්මිට පිං දීලා පිරිකරත් පූජා කරා , මේක වීඩියෝ කරේ කිසිම බන පදයක් අහන්න උනන්දුවක් නැති කෙනෙක් , මම හිතනව මම එයාට මේක වීඩියෝ කරන්න දුන්න එකෙන් , එයත් මේ වැඩේ ගැන උනන්දුවෙන් හිටියා කියලා ... බොහොම පිං අවවාදෙට , හැමදාම මගේ විඩියෝ බලන්න , කොමෙන්ට් කරන්න , තැන්ක්‍යු ❤️

    • @SA-dj2ro
      @SA-dj2ro 8 หลายเดือนก่อน

      @@Wasuonline87 බොහොමත්ම ස්තුතියි පිළිතුරට....! කවදාහරි දවසක මේ මහා විද්‍යාඥයා සොයාගත් scientific වැඩේ ඔයාල හැමෝටම දැනගන්න දිනයක් උදාවෙන්න කියල ප්‍රර්ථනා කරනවා.... සංස්කෘතික වැඩේ අතහරින්න එපා. ගමත් එක්ක, සමාජයත් එක්ක මුහුවෙන්න තියෙන මේ වගේ ලස්සන දේවල් ඉදිරියටත් කරන්න....

    • @Wasuonline87
      @Wasuonline87 8 หลายเดือนก่อน

      @@SA-dj2ro Thanqu 👍

  • @user-tt7zw3qe6n
    @user-tt7zw3qe6n 8 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @Wasuonline87
      @Wasuonline87 8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ireshapriyadarshani2179
    @ireshapriyadarshani2179 8 หลายเดือนก่อน

    Neyamai

    • @Wasuonline87
      @Wasuonline87 5 หลายเดือนก่อน

      Thanqu dr ❤

  • @ireshapriyadarshani2179
    @ireshapriyadarshani2179 8 หลายเดือนก่อน

    Good luck

  • @ireshapriyadarshani2179
    @ireshapriyadarshani2179 8 หลายเดือนก่อน

    Wow

    • @Wasuonline87
      @Wasuonline87 6 หลายเดือนก่อน

      Thanqu ❤️

  • @ThanujaGayani-zu6lb
    @ThanujaGayani-zu6lb 8 หลายเดือนก่อน

    Wow naga ❤️

    • @Wasuonline87
      @Wasuonline87 8 หลายเดือนก่อน

      Thanqu akki 😘

  • @user-kh6we4ow3k
    @user-kh6we4ow3k 8 หลายเดือนก่อน

    Wooow ❤❤❤

    • @Wasuonline87
      @Wasuonline87 8 หลายเดือนก่อน

      Thanqu ❤️

  • @dinushkaruwan3741
    @dinushkaruwan3741 9 หลายเดือนก่อน

    💙💙💙💙💙💙

    • @Wasuonline87
      @Wasuonline87 8 หลายเดือนก่อน

      Thanqu 👍

  • @chanisamaratunga7961
    @chanisamaratunga7961 9 หลายเดือนก่อน

    • @Wasuonline87
      @Wasuonline87 9 หลายเดือนก่อน

      Akki 😘

    • @chanisamaratunga7961
      @chanisamaratunga7961 9 หลายเดือนก่อน

      Nanga fb eka nadda dan oya hodin neda

    • @Wasuonline87
      @Wasuonline87 9 หลายเดือนก่อน

      @@chanisamaratunga7961 ow akki mama godak hodin , & u ... Mata hithuna poddak fb eken Mute wela inna one kiyala akki ...

    • @chanisamaratunga7961
      @chanisamaratunga7961 9 หลายเดือนก่อน

      Ane hari nanga mama baluwa oyata asanipayak da danne na ahanna kenekwath na ekai hari nanga hodin enna බුදුසරණයි oya natuw palui fb ❤️😘

    • @Wasuonline87
      @Wasuonline87 9 หลายเดือนก่อน

      @@chanisamaratunga7961 Ane ehema naha akki mama hodhin , fb palui kiyalanam mata godak denek call karala kiww akki ❤️

  • @cutedrawing2371
    @cutedrawing2371 9 หลายเดือนก่อน

    ❤❤👍

    • @Wasuonline87
      @Wasuonline87 9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @anuradhachathurangani331
    @anuradhachathurangani331 10 หลายเดือนก่อน

    Thatiyata Butter ganna one nedda ??

    • @Wasuonline87
      @Wasuonline87 10 หลายเดือนก่อน

      Mama gawe naha , kamathinam gannath puluwan Anu ...

  • @anuradhachathurangani331
    @anuradhachathurangani331 10 หลายเดือนก่อน

    Rasama Rasa patai😋😋😋

    • @Wasuonline87
      @Wasuonline87 10 หลายเดือนก่อน

      Thanqu 💜️

  • @madarasupeshala3531
    @madarasupeshala3531 11 หลายเดือนก่อน

    පෙනුම වගේම රසත් ඇති...😋😋 ( හදලාම දෙන්න බැරිද? 🫣🤪)

    • @Wasuonline87
      @Wasuonline87 10 หลายเดือนก่อน

      හ්ම්ම්ම් .... අම්මෝ පුලුවන් , ඔයා කාල තියනව හැබැයි මගේ කෑම ඉතින් 🙈

  • @rashnikaliyange9517
    @rashnikaliyange9517 11 หลายเดือนก่อน

    Woow...🎉😮❤

    • @Wasuonline87
      @Wasuonline87 8 หลายเดือนก่อน

      Thanqu akki ❤️

  • @hemalinuwandharavk
    @hemalinuwandharavk 11 หลายเดือนก่อน

    Mathath tikak ewanko😮

    • @Wasuonline87
      @Wasuonline87 11 หลายเดือนก่อน

      Ai akki eda kawe , meka thamai ithin 🙈

  • @hemalinuwandharavk
    @hemalinuwandharavk 11 หลายเดือนก่อน

    ❤❤❤

    • @Wasuonline87
      @Wasuonline87 8 หลายเดือนก่อน

      ❤️❤️

  • @hemalinuwandharavk
    @hemalinuwandharavk 11 หลายเดือนก่อน

    ❤wasana❤

    • @Wasuonline87
      @Wasuonline87 11 หลายเดือนก่อน

      My Akki 😘

  • @piniparathnayaka3180
    @piniparathnayaka3180 11 หลายเดือนก่อน

    Mata appartement eka contac no eka ewanna

  • @amanayman9033
    @amanayman9033 11 หลายเดือนก่อน

    මේ අපාර්ට්මන්ට් එකේ 2022 September 9t0 11දවස් තුනක්ම හිටියා මතකය අලුත් කරාට බොහොම ස්තූතියි next year 2024 අනිවා වෙකේෂන් එකට යන්නයි හින්නේ

    • @Wasuonline87
      @Wasuonline87 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ආයෙත් යන්න ❤️