ක්ලබ් වසන්තට කරපු දේ උඹටත් කරනවා, | කැකිරාවම භීතියට පත් කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට කළ තර්ජනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #Lka
    ක්ලබ් වසන්තට කරපු දේ උඹටත් කරනවා, පණට ආසාවක් තියනවනම් පලයන්, | කැකිරාවම භීතියට පත් කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට කළ තර්ජනය

ความคิดเห็น • 130

  • @user-ff5of9nj6g
    @user-ff5of9nj6g หลายเดือนก่อน +23

    මේවා තනිකරම රාජපක්ෂලගෙ සහ රජයෙන් කරන නිවට ක්‍රියා

  • @danuka-vj5lj
    @danuka-vj5lj หลายเดือนก่อน +52

    මේවාට අහු වේන්න එපා මුන් රටෙ කැලබලයක් ඇති කරන්න ලැස්ති

    • @aravinm7039
      @aravinm7039 หลายเดือนก่อน +2

      බංකොලොත් දේශපාළුවො.

    • @nadeeshani-ew5uo
      @nadeeshani-ew5uo หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත. චන්දෙ ලගය්නේ.

  • @KamaniDissanayake
    @KamaniDissanayake หลายเดือนก่อน +33

    අපරාධ කාරයින්ට ගිය රට. මේක කාංජපනි නෙවෙයි කොම්පැණි කාරයින්ගේ වැඩක් ආණ්ඩුවත් හොරුන්ට නේ උදවු කරන්නේ

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 หลายเดือนก่อน +21

    මේවට අහු වෙන්න එපා...රාජ්‍ය ත්‍රස්තවාදීන් ක්‍රියාත්මකයි

  • @darshanasampath7855
    @darshanasampath7855 หลายเดือนก่อน +11

    මෙවා තිර පිටපතක් අනුව සිදුවන දෙවල් චන්දය නොතියන්න නඩු බල බලා යුක්තියේ මෙහෙයුමෙ දෙවන කොටස..

  • @dilanpradeep3272
    @dilanpradeep3272 หลายเดือนก่อน +15

    රනිල් බීශනය පටන්ගත්තා .

  • @ThariduNilanga-zt4qo
    @ThariduNilanga-zt4qo หลายเดือนก่อน +8

    බුද්දි තොරතුරු නිදිද.... රටේ පොලිස් නිදිද..........මෙහෙම කොන්ද පණ නැති රනිල් රාජපක්ෂ ආණ්ඩුව මොකද නිදීද.....

  • @nilminifrenando4744
    @nilminifrenando4744 หลายเดือนก่อน +11

    නීති ගරුක සමාජයක් බිහි වෙන්න දෙන්නෙම ne wage ලංකාවට ගිය කලක්

  • @merilfernando2883
    @merilfernando2883 หลายเดือนก่อน +27

    kpi ගේ නම විකුණන තවත් කට්ටියක් මට මතකයි 88/89 කාලෙත් jvP නම වික්කා JVP වර්ග තුනක් හිටියා

    • @asokakh1563
      @asokakh1563 หลายเดือนก่อน +1

      Mewa thuppahi deshapalaka ballance weda wenna ona chande kittuwa enakota wiyaruwetila

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha หลายเดือนก่อน +10

    යුක්තියේ මෙහෙයුමට අහු නොවෙච්චි සිගිති පාතාලයේ වැඩ.😂😂

  • @IndraniKusumlath
    @IndraniKusumlath หลายเดือนก่อน +15

    රනිල ගේ.ගේමක්

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m หลายเดือนก่อน +15

    පාතාලයේ අයට ඔය ඔය ගූ 💩 සීන් වැඩක් නෑ අනික පාතාලයේ උන්ට ඕනනම් ගේමක් දෙන්න ඔය කලුතෙල් පෝස්ටර් ගහන්නේ නැ 😂😂 ආව ගැහුව ගියා අතුරැගිරියට (කොලබ) එහෙට දුන්න ගේම අදටත් ගහපු එකා හොයාගන්න නෑ පොලීසියට උතුර දකුණ හොයා ගන්න බැරිව ඉන්නේ එහෙම එකේ කැකිරාව කියන්නේ 😂😂😂 විහිලුවක් අපිට පෙනී යන්නේ මේවා කරන්නේ ආන්ඩුවෙන් බීශනයක් ඇති කරන්න පාතාලය පීචන් වැඩ කරන්නේ නෑ උන්ට phi ලා මොකටද තේරුම් ගන්න මේ කරන්නේ පාතාල පාවා දීමක් සමහරවිට කන්ජිපාන් දැන්ගත්තොත් පෝස්ටර් ගහපු එකා අදම හොයයි පොලීසියට බැරිඋනාට එමනිසා ර්ජයේ ආයතන අකල් මරනනය කිරීමක් මේ බිය නොවන්න ❤❤

    • @user-by6un1wt3r
      @user-by6un1wt3r หลายเดือนก่อน

      එ කියන්නේ ඉත;o رد යා පතාලවෙද

  • @aravinm7039
    @aravinm7039 หลายเดือนก่อน +4

    බංකොලොත් දේශපාළුවො පිස්සු වැටීගෙන යන්නෙ. පරිස්සම්වෙන්න.

  • @yajasaji5955
    @yajasaji5955 หลายเดือนก่อน +11

    රට ඔහේ යනව .පාතාලය රටේ පාලනය අතට අරගෙන ...මාලිමාවට රට බාරදිය යුතුමයි.....

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc หลายเดือนก่อน +17

    දැන් රට පාලනය කරන්නේ පාතාලයේ චන්ඩි ද ?
    කෝ රටේ නීතිය ,
    කෝ පොලිසිය ,
    මෙවැනි වාතාවරණයක් තුල මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ කාටත් බයේ ද..?
    ලැජ්ජයි ජනාධිපති ගැන ..

    • @user-rv5gu1uo3s
      @user-rv5gu1uo3s หลายเดือนก่อน

      E madiwata thawath enna balanne kohomahari karala

    • @appapp812
      @appapp812 หลายเดือนก่อน

      අනේද කියන්නේ

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน +11

    ආන්ඩුවේ කල්ලියක් භිෂණය ඇතිකර බලය ගන්න හදනවා වෙන්න ඇති.

    • @Ravi56774
      @Ravi56774 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 หลายเดือนก่อน +2

    පුදුම නීතියක් උන්ට ගිය රට පාතාලය විනාශ කරන්න පොලිසියට බැරිනම් හමුදාවට බාරදෙන්න

  • @user-eo7sg9ey9v
    @user-eo7sg9ey9v หลายเดือนก่อน +3

    මුන් බොරුවට පෝස්ටර් ගහන්නේ බය කරන්න බිසණයක් ඇති කරන්න බල්ලොන්ට ගිය රට 🙈

  • @lakshmansiyambalapitiya2166
    @lakshmansiyambalapitiya2166 หลายเดือนก่อน +3

    එනපොට හොඳ නෑ.අධිකරණ බලයත් අතට ගත්තාම රටම බටලන්ද ක් වෙයිදෝ කියලා සැකයි.

  • @upulkithsiri3161
    @upulkithsiri3161 หลายเดือนก่อน +7

    කීර්තිමත් නාමයක් ඇති නිමල් ලංසා නිමල් සිරිපාල ප්‍රසන්න රණවීර ප්‍රසන්න රණතුංග එස් බී චොකා සුසිල් බන්දුල බොරලුගොඩ නාමල් බැසිල් මහින්දානන්ද තිස්ස කුට්ටි කෙහෙළිය ජොනියා චාමර සම්පත් රංගේ හා රනිල් සමග එක්ව රට ගොඩනගමු

  • @user-eo7sg9ey9v
    @user-eo7sg9ey9v หลายเดือนก่อน +2

    චන්දෙ ලන්වෙනකොට කැළණි ගගේ නඊ දැන් පෝස්ටර් අය්යෝ ඓය්යෝ 😅

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 หลายเดือนก่อน +3

    මරැ දැන් දැන් ලංකාව හොයලා ගේනල්ලා ඇට ගැලවෙින් වෙිඩි තියන්න ඔනි

    • @PrinsiSilva
      @PrinsiSilva หลายเดือนก่อน

      Arya.myakiya.kiyahmdtmkiyvnnagodae...oppukrapllko..bltnhvta..hmomartknva

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 หลายเดือนก่อน +1

    What happening to our country national security doing
    They can take care of parliament members only

  • @seetagamage101
    @seetagamage101 หลายเดือนก่อน +2

    Deiyane hoda manussayekuta wedak karann innama beri ratak wela 😢

  • @SathsaraniSamarawickrama
    @SathsaraniSamarawickrama หลายเดือนก่อน +2

    ඔය නම් කඩ කාරයන්ගෙ කම් පැණිවල වැඩ වෙන්න ඔන

  • @user-qn3pe1zq9x
    @user-qn3pe1zq9x หลายเดือนก่อน +2

    ඉතින් මේවායේ cctv නැතිද .ඕනම් තැනක කඩේක පවා cctv තියෙද්දි කොහොමද මෙහෙම පෝස්ටර් අලවන්නෙ

  • @BuddikaMedagedara
    @BuddikaMedagedara หลายเดือนก่อน +1

    Hamoma parata bahinna kale avith thiyenne lankawe kisima arakshawak naha pathale raja karanawa president pabayek minissunge arakshawa ko

  • @IndikalakmalIndikalakmal
    @IndikalakmalIndikalakmal หลายเดือนก่อน

    රාජපක්ෂලගේ රූකඩ .දේශපන්දු ගෙ රඟපෑම් මේවාට අහුවෙන්න එපා .චන්දෙ ළඟ වෙද්දී තව තව දේවල් කරයි .වරද්ද ගන්න එහෙම එපා මෙදා පාර මාලිමාව .විතරයි එකම විසඳුම ..

  • @dharmapalam6989
    @dharmapalam6989 หลายเดือนก่อน +1

    රනිලගේ ඊලඟ තුරුම්පුව

  • @pl1980
    @pl1980 หลายเดือนก่อน

    රටේ කලබලකාරී තත්ත්වයක් ඇති කරන්න යන්නේ. 2.50 වැඩ

  • @chamindawijesinghe7134
    @chamindawijesinghe7134 หลายเดือนก่อน +1

    This is serious issue. Think about that Doctors........

  • @prasannanuwan9283
    @prasannanuwan9283 หลายเดือนก่อน

    මේවා චැනල් වලට නිවුස් වුනාට ජනතාවට සුරංගනා කතා පමණයි.දැන් ජනතාව දේශපාලනයෙන් තැලිලා පොඩිවෙලා තෙම්පරාදුවෙලාම බුද්ධිමත් වෙලා. ගොනා හැරෙද්දිම දැනගන්නවා පොල් පැලේ කන්න කියලා. රජයේ යම් යම් ගැටුම් ඇති කරලා හොර දේශපාලඥයන්ගෙ අවශ්‍යයතා සපුරාගන්න ගහන ගැට මේවා. මේ වගේ දේවල් නිවුස් විදයට පල කරන එකත් ප්‍රාථමික කාරණා ලෙසයි මමනම් දකින්නෙ.
    ජය වේවා NPP

  • @saweerasingha7706
    @saweerasingha7706 หลายเดือนก่อน

    අකුරට නීත්‍යානුකූලව වැඩ කරන අපේ රටේ නිළධාරින්ට අතවන ඉරණම මේ...නීතිය මැරබලයට යටයි...

  • @Ravi56774
    @Ravi56774 หลายเดือนก่อน +1

    අහු වෙන්න එපා චන්දය ලඟයි 🤣😁

  • @user-qn3pe1zq9x
    @user-qn3pe1zq9x หลายเดือนก่อน +1

    ඔය වගේම අපි පුන්චිකාලෙත් පෝස්ටර් ගහලා තුන්ඩු දස්ලා බය කරා කඩ වැස්සෙව්වා .කොම්පනිවල සේවකයෝ තුන්ඩු ලියල දාලා අර මුවාවෙන් පඩි වැඩි කරගත්තා ඒවා හුගක් තිබුනේ ආමි පොලිස් ඉන්න ගෙවල්වලට තමයි

  • @sunilmalcolmwarnakulasuriy9991
    @sunilmalcolmwarnakulasuriy9991 หลายเดือนก่อน +1

    මේවා ඔක්කොම ප්ලැන්. කල්පනාවෙන් ඉන්නවෙනවා සියලුදෙනාටම.

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 หลายเดือนก่อน

    රට පාතාලෙට ගිහිල්ලා නේද,ඔන්න රටේ නීතිය හදන්න ඕන කියන්නේ මේකට තමා.

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r หลายเดือนก่อน +1

    මෙතනම වැඩ කරන එකෙක් කරන්ඩ අැති

  • @chamaralahiru7622
    @chamaralahiru7622 หลายเดือนก่อน

    යකෝ 😂 කෝ බං අර වේස බංදුවා..මේවා මේ පාතාලේ කරන වැඩ නෙවෙයි.අනිවම හොර බිස්නස් කාරයෝ විකක්වත් අලලලා දාන්න ඇති ඇතුලට.

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_1970 หลายเดือนก่อน +1

    දැන් රටම පාතාල චණ්ඩි වේලා

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj หลายเดือนก่อน

    මේවා කරලා දැන් මිනිස්සු රවට්ටන්න බෑ

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 หลายเดือนก่อน +1

    කොහොමද බොලව්, පාතාලය පාලනය කරන රටක් කෝ මහලොකු රාජපක්‍ෂ රෙජමේන්තුවේ වැඩ... බල්ලට ගිහින් නේද 😅😂🤣😅😂🤣???

  • @dineshbandara5212
    @dineshbandara5212 หลายเดือนก่อน

    වටේම කඩවල් වල කැමරා තියෙනවා.

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 หลายเดือนก่อน

    රටේ කලබල ඇති කරන්න දැන් හදන්නේ . පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන්න ඕනී. නැත්තන් මීට වඩා රටේ අනාගතයම ඉවර වෙයි.

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 หลายเดือนก่อน

    දුප්පත් මිනිහව බිල්ලට අරගෙන ,උන්ට වහ කවල මඩි තර කරගන්න වලිකන ආත්මාර්ථකාමී කොම්පැණි කාරයින්ගේ වැඩක්. ඔවුන් එලවා දැමිය යුතුයි.

  • @amithakumarasri2092
    @amithakumarasri2092 หลายเดือนก่อน

    පොලිසිය නිදි පාතාලයේ නීතිය තමා ක්‍රියාත්මක වෙන්නෙ

  • @wasanakumari4363
    @wasanakumari4363 หลายเดือนก่อน +2

    පුදුම රටක් 😮😮😮😮😢😢😢😢😢😢😢😢😢😢

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi หลายเดือนก่อน +1

    Maha banku horaga wadak

    • @karunathilakadisanayaka6007
      @karunathilakadisanayaka6007 หลายเดือนก่อน

      PHI මහත්වරුන්ගේ ආරක්ෂාව සහතික කරන්න, ඔවුන් ගේ කැපවීම අගය කරමු.

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt หลายเดือนก่อน

    නිතිය බල්ලට ගිය රට‍ 😡😡😡

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y หลายเดือนก่อน +2

    පුදුම රට‍ 😂😂😂

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 หลายเดือนก่อน +1

    මේක දේශපාලන වැඩක්

  • @changunchangun2556
    @changunchangun2556 หลายเดือนก่อน

    Ow mahinage, rajaye wada.

  • @asanka9879
    @asanka9879 หลายเดือนก่อน

    කංජි පානියා රට ඉදන් මෙහෙයවන කලුතෙල් ප්‍රහාරය..😅😅😅😅

  • @jenatfernandofernando9369
    @jenatfernandofernando9369 หลายเดือนก่อน +1

    Kiyala vedak nehe patalayenda rata palanaya karanne. Kala kannii balloooooo

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 หลายเดือนก่อน +2

    අයෙම ජෙවිපිවත්එනවද්ද

  • @eminemdre5181
    @eminemdre5181 หลายเดือนก่อน

    යුක්තිය මෙහෙයුම වෙන පැත්තකට ගිහින් වගේ

  • @jagathkumarasiri8276
    @jagathkumarasiri8276 หลายเดือนก่อน +1

    Jvp ayema wada patangena

  • @ThariduNilanga-zt4qo
    @ThariduNilanga-zt4qo หลายเดือนก่อน

    ගිය මති වර්ණයේදි පස්තු බෝම්බය..... මේ මති වර්ණයේ දි පතාලේ............
    ඉස්සර ඇන්දුවා දැන්නම් අන්දන්න බැ මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ..
    පොලිස් පොලිස් පතිගේ කොන්ද පණ නෑ........ පාර්ලිමේන්තුවේ 225අඩුගානේ 10.....15ක්‌ වත් ඔය කියන පාතාලේ වැඩක් දුන්නොත් නම් පිළිගන්න පුළුවන් නේද..... මුන් රටට සාපයක් නේ හිටියාත් රටට බරක්

  • @amayasethuli
    @amayasethuli หลายเดือนก่อน

    ජරාව විකුනන කඩවල් වලට නඩු නොදා මිනිස්සුන්ට ජරාව කවනකම් බලාගෙන හිටියනම් කංජිපානියාට නින්ද යයිද😂. අනේ මේක local කංජිපානි කෙනෙක්ගෙ වැඩක් 😂😂😂

  • @princerajitha5919
    @princerajitha5919 หลายเดือนก่อน +1

    Ow ow kalu thel gahanne naah mafia meka asuuchi kana hinganno wrusana kosayen kelina game piriminam gahapalla muunata

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne หลายเดือนก่อน

    උද්දිකයා මතක්වෙනව 😂

  • @chandanalaiyanagee1400
    @chandanalaiyanagee1400 หลายเดือนก่อน

    මේවාට ahu wenna epa.

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 หลายเดือนก่อน +1

    ❤😭😭🙏🙏🙏🙏

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 หลายเดือนก่อน

    යකෝ 89 ජේවීපී කාලේ වගෙනේ

  • @saeedakram2872
    @saeedakram2872 หลายเดือนก่อน

    88 89 යලිත් මතක් වෙනවා පෝස්ටර් කිව්වා ම 🤣🤣🤣🤣🤣😄😄😄

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 หลายเดือนก่อน +1

    මේවා ආන්ඩුවේ උන්ගේ ගේම් චන්දේ තියෙන නිසා තමයි මේවා කරන්නෙ

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 หลายเดือนก่อน

    Lawyer name public karanna

  • @SusanthaWanniaerachchi
    @SusanthaWanniaerachchi หลายเดือนก่อน +1

    Oua karanne anduwa baya wenna apa😊

  • @lindalinda6535
    @lindalinda6535 หลายเดือนก่อน

    අයියෝ ලංකාවට una dayak

  • @user-fk2ob1dp2e
    @user-fk2ob1dp2e หลายเดือนก่อน

    රෝහලේ කැමරා සවිකරලා නැද්ද

  • @keerthimallikamudiyansel-yv8tm
    @keerthimallikamudiyansel-yv8tm หลายเดือนก่อน

    Mawa dasapalana wada ranella rajapksala ge wada chandayata ahuwana apa mawata

  • @arun2002
    @arun2002 หลายเดือนก่อน

    Batalande rajapssa comedy before election

  • @keerthimallikamudiyansel-yv8tm
    @keerthimallikamudiyansel-yv8tm หลายเดือนก่อน

    Ratapalanaya karane patalayada dan konadaknpana nate palakayo enakota oka tamai wanne

  • @subathwijerathna4606
    @subathwijerathna4606 หลายเดือนก่อน

    Meka desha paluwange wadak wasantatath dunne me deshapaluwo da dannenahe rata kalabala pasku praharayawage ranil rajapakksha rata beraganna genna wage munwage padada deshapaluwo.

  • @danushkasampath4877
    @danushkasampath4877 หลายเดือนก่อน

    Me okkoma ragapam j v p aka allanna me hadanne anduwe un thanmai mewa karanne 😊

  • @hansidesilva3220
    @hansidesilva3220 หลายเดือนก่อน

    Ayi ban ochchara deyak karana kan kawrut kekala nedda

  • @chathuraprabath-rt6xz
    @chathuraprabath-rt6xz หลายเดือนก่อน

    Minissunta mona tharam sewayak karana thenakda me.me niladaariyata police araksawa denda

  • @user-pm4st1jv6s
    @user-pm4st1jv6s หลายเดือนก่อน

    Postar pathalaya Bihiwei

  • @chathuraprabath-rt6xz
    @chathuraprabath-rt6xz หลายเดือนก่อน

    Ko rate nithiyak? Wesabandu uniform eka galawala gedara palayan.eka mita wada nambui

  • @samanthabandara6574
    @samanthabandara6574 หลายเดือนก่อน

    Owa karanne jeppone unta owa hodata puluwan

  • @rajithasiriwardana722
    @rajithasiriwardana722 หลายเดือนก่อน

    😂😂😂අලුත් nadagama

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 หลายเดือนก่อน

    Polisiya nidida ko apata nidahas ratak

  • @SusanthaWanniaerachchi
    @SusanthaWanniaerachchi หลายเดือนก่อน

    Polis akka yawanna apa

  • @Catman346
    @Catman346 หลายเดือนก่อน

    දැන් හැමතැනම පොස්ටර් නේ😂

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn หลายเดือนก่อน

    225ම වැඩ.....

  • @prasannakumara747
    @prasannakumara747 หลายเดือนก่อน

    Drama ekak patan aran wage neda

  • @user-pk9zt5rz6g
    @user-pk9zt5rz6g หลายเดือนก่อน

    Hama dwnama iwasillen kalpanawen me dewal gana balanna mewa okkoma ekama script mr.been thama wedikawe raganawa

  • @jenatfernandofernando9369
    @jenatfernandofernando9369 หลายเดือนก่อน

    Sakkili ballo topita giya rata

  • @ashokanishshanka681
    @ashokanishshanka681 หลายเดือนก่อน

    Ko rate neethiya.mechchara deyak karanakam kauruth nadda hitiye balanna.

  • @ashaahangama6000
    @ashaahangama6000 หลายเดือนก่อน

    Koo dasa bandu

  • @user-fq4rt6co7d
    @user-fq4rt6co7d หลายเดือนก่อน

    Aaas....piti wala aithikarayai anik un tikaki..yako kanjipanige nama vikke mun

  • @SusanthaWanniaerachchi
    @SusanthaWanniaerachchi หลายเดือนก่อน

    Polisaya suwer na

  • @lannyjr1042
    @lannyjr1042 หลายเดือนก่อน

    😅

  • @user-ly2rl9ci8g
    @user-ly2rl9ci8g หลายเดือนก่อน

    Munte giyarate oya okkotema mu la politics

  • @lakiweerasooriya3702
    @lakiweerasooriya3702 หลายเดือนก่อน +1

    අම්මට හු###නරටක් මේක .ගෝටා මෝරු ඇතිකරේ ඔයවගේ උන්ට තමයි.සුදු වැන් ගේනාවේ .මේ කල්කණ්නියා රට බාර ගත්තෝත් හැමදාම පාතාලේ😂😂😂

  • @chandimabandara1995
    @chandimabandara1995 หลายเดือนก่อน

    Kanchipaniya avillada...
    Kanchipaniya Marila..😂😂😂😂
    PHI la..namida Nadu danne...Doctor da..?
    Anduwa Lasthi venne mokatada...😂😂😂😂😂

  • @world1781
    @world1781 หลายเดือนก่อน

    jvp tama ekamama wisaduma..