පැය 4 ක් දෙහිවල හෙල්ලෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • ඒ.. නවත්තපං වාහනේ
    පැය 4 ක් දෙහිවල හෙල්ලෙයි
    බඩුත් එක්ක ගෑණි මාට්ටු
    SUBSCRIBE NEWS4 FOR MORE HOT & BREAKING NEWS
    #news #breakingnews #news4

ความคิดเห็น • 229

  • @koekloeren3797
    @koekloeren3797 29 วันที่ผ่านมา +56

    මොකක්ද, ජන්ද ගුන්ඩුවක්ද ,,කොටි නැගිටලද, කුඩු නම් පටන් ගන්න ඕන පාර්ලිමේන්තුවෙන් පඩ ෂෝ නැතුව 😂😂

  • @chanakaasintha6927
    @chanakaasintha6927 26 วันที่ผ่านมา +51

    චෙක් කරපියව්කො රෙනො සිල්වා ගේ එවා....

  • @yasasediriweera8281
    @yasasediriweera8281 23 วันที่ผ่านมา +55

    ආයිත් පටන් ගෙන දැන් නම් ව්හිලුවක් වෙලා තියෙන්නේ
    මහා පරිමානෙන් ගෙන්වන එකෙක් දෙන්නෙක් එල්ලපන්කො ඉවරයි නේ

    • @manudemarmi5760
      @manudemarmi5760 17 วันที่ผ่านมา

      👋👋👋👍

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 16 วันที่ผ่านมา

      අනේද කියන්නේ ... පොලිසිය ලොකුවට රගනවා ... මහා පරිමානයෙන් කරන උන්ගාවට කිටිටු වෙන්නනැ ... බ..... ය..... යි අප්පා .. වෙඩි තියයි කියලා 🤣🤣🤣

    • @sunilmanu8369
      @sunilmanu8369 9 วันที่ผ่านมา

      W​@@manudemarmi5760

  • @user-vn3mr1pn7c
    @user-vn3mr1pn7c 18 วันที่ผ่านมา +8

    හෙල්ලෙය් කීවට මම හිතුවෙ බූමි කම්පනයක් කියලා 😂😂

  • @godfreymartis1235
    @godfreymartis1235 26 วันที่ผ่านมา +27

    ඡන්ද නාටක" පිටපත(පොනිල් වික්‍රමසිංහ) 😅😄😜😋😛😘😁😂

  • @samanliyange9173
    @samanliyange9173 19 วันที่ผ่านมา +11

    මේ ඒව මේව මොකුත් ඕන නෑ ජන්දයක් තියමු නේ

  • @Ravi56774
    @Ravi56774 26 วันที่ผ่านมา +34

    නිමල් ලංසා කොහෙද කියල පොලිසිය දන්නෙ නැද්ද 😂😂😂

    • @Nature60810
      @Nature60810 10 วันที่ผ่านมา

      නිමල් ලන්සා ද නිමල් කන්සා ද

  • @rathmabandahara2021
    @rathmabandahara2021 26 วันที่ผ่านมา +37

    වැඩේ හොදයි,ඒත් කුඩු කිලෝ දෙසිය ගානක් ගෙනාපු උන් නිදොස්කොට නිදහස්,

    • @damai4603
      @damai4603 25 วันที่ผ่านมา +2

      දකුනෙන් කොට් 30 හම්බු උනෙ දන් සති 2/3 ඉහත දන් එ ගැන වගක් නැහැ 😭

  • @amithakumarasri2092
    @amithakumarasri2092 26 วันที่ผ่านมา +30

    පොලිසිය නාට්‍ය ලස්සනට කරනවා

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 25 วันที่ผ่านมา +32

    දෙහිවල හෙල්ලුන කීවේ බුමිකම්පාවක්ද

    • @yasasediriweera8281
      @yasasediriweera8281 23 วันที่ผ่านมา +1

      😅😅😅😅

    • @user-rq7wq9ov8p
      @user-rq7wq9ov8p 20 วันที่ผ่านมา +1

      ඔය දේම මටත් හිතුනා 😂😂😂😂

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 16 วันที่ผ่านมา

      කොහොමද අප්පා ...... පැය හතරක් ම හෙල්ලුවෙ ...

    • @collincollin1338
      @collincollin1338 15 วันที่ผ่านมา

      මාත් හිතුවේ හෙන දේපල හානිවෙලා ඇති කියල අනේ මේ හිගන මාද්‍ය කාරයෝ

    • @rosi7888
      @rosi7888 14 วันที่ผ่านมา

      ලොකු ලොකු මිනිස්සුන්ගේ වහන නියෙන්නෙ එවූවා යවනවා සෙලුට් එකකකුන් දලා

  • @dammikajayanarth3574
    @dammikajayanarth3574 24 วันที่ผ่านมา +45

    අනේ පොලිසියේ මහත්වරුණේ පුළුවන් නම් ඔය ලොකු ලොකු වාහන ටික චෙක් කරන්න ත්‍රීවිල් කටු නැතුව ත්‍රීවිල් වල දුවන්න එදාවේල කීයක් හරි හම්බ කරගන්න ඕන මිනිස්සු ටිකක්....

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 21 วันที่ผ่านมา +2

      ඒවගෙත් ඉන්න ව බණ කුඩු කාරයෝ

    • @user-jq4ev1rj8b
      @user-jq4ev1rj8b 20 วันที่ผ่านมา

      Ekanam etta

    • @egoda
      @egoda 16 วันที่ผ่านมา

      Defender's carry the most of the drugs.

  • @Mr.C0IN
    @Mr.C0IN 25 วันที่ผ่านมา +9

    ලස්සනට රග දැක්කුවා😂😂 දෙවෙනි ඉනිම නාට්‍ය වඩා හොදට කරා😂.. ලකුණු හම්බෙයි උසස් අයගෙන් 😂😂 මී හරක් රැල..

  • @damai4603
    @damai4603 25 วันที่ผ่านมา +10

    නාව්ක හමුදා ව රට තුලට ගෙනෙන බඩු ජ්ප් එකෙන් ට්‍රක් වලන් 3 හමුදා වෙ සහයෙන් රට වටෙ යන මත්ද්‍රව්‍ය ඇල්ලුවෙ එ මිනිස්සු එයාර්පෝර්ට් එකෙන් අරන් එනව වගෙ රගන්න එපා මැදමුලන නිව අහිගුණ්ඨික හොරු කරන සාප රාදි ක්‍රියා වලට උන් ව්දවන දවස වැඩ් ඇතක නැහැ මාලිමාවට ජයවෙවා බෙරගන්න මෙ දුෂිත සොම්බ් ගෙන් මෙ රට මාලිමාවට ජයවෙවා

  • @user-cn1mj9il2w
    @user-cn1mj9il2w 26 วันที่ผ่านมา +15

    විල් විතරයි ද කුඩු ගෙනියන්නේ,ඔතනට පොලිස් බල්ලෝ 2ක් තියාගත්තානම් ඉවරයී නේ,අහිංසක අයගේ කාලය කා දමන්නේ නැති ව

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w 21 วันที่ผ่านมา

      ඔත්තුවලට තමයි ඔය බලන්නේ ඔත්තුවක් ලැබිලා ඇති

  • @anojasirisena8631
    @anojasirisena8631 24 วันที่ผ่านมา +11

    ඇයි චන්දෙට ව්තරක් මහ විරයෝ අනිත් දවස්වල ත් කරානම් ඔහොම දුක් ව්දින්න ඔන්නැ ...

  • @judefernando9508
    @judefernando9508 26 วันที่ผ่านมา +32

    අනුර කුමාරට කුඩු ව්‍යසනය නැති කර යහපත් රටක් ලබාදීමට මේ ගන්නා උත්සාහයට රනිල් රාජපක්ෂ ආනණ්ඩුවටත් , පොලිස්පති දේශබන්දු මහතාටත් ටිරාන් අලස් මහතාටත් මලිමාව වෙනුවෙන් මගේ උපහාරය.😅😅😅😅😅😅😅

    • @ChrishanthaSiriwardena
      @ChrishanthaSiriwardena 26 วันที่ผ่านมา

      😮😮😮😮😮😮😮😮

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 19 วันที่ผ่านมา

      3විල් විතරදඋන් චෙක් කරන්නෙ ඇයි ලොකු වාහනවලගෙ කුඩු ගේන්නෙ නැද්ද දේශපාලුදන්ගේ වාහනත් චෙක් කරපල්ලකෝ

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 26 วันที่ผ่านมา +6

    නාඩගං වලට දැන් මිනිස්සු මුලා වෙන්නේ නැ...ආයි ඉතිං ඔවා සමාජෙට එන්නේ ලොකු ලොක්කන්ගේ පිටින්..

  • @psfashion8594
    @psfashion8594 19 วันที่ผ่านมา +4

    ඩිපෙන්ඩර් පාරාඩෝ මොන්ටෙරෝ BMW හැර
    බයිසිකල් ත්‍රී වීල් බට්ටා පමනයි ඕවා කරන්නේ ව්හිලු සපයන්න එපා සමාජයට විශේෂයෙන් Stf එකට තියන ගරුත්වය නැතිකරන්න එපා

  • @nihalranathunga1360
    @nihalranathunga1360 25 วันที่ผ่านมา +7

    ලංකාවට වෙච්ච දෙයක් අයියෝ. .

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 20 วันที่ผ่านมา +2

    අපරාද කාරයොයි, කුඩු විකුනන උනුයි රට පනින්න උදවු කරලා බොරුවට රගනවා.හොදටම දන්නවා කුඩු ගෙන උන්.ආ..... අපි දැන් රස විද විද බැලුවා.

  • @Magdalin7
    @Magdalin7 23 วันที่ผ่านมา +14

    මේ මොනවා කරත් හැම ගමකම කුඩු, ගංජ කසිප්පු තිප්පොලවල් අඩු නැහැ පොලිසිය දැනුවත් ව තමයි මේවා කරන්නේ .

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 21 วันที่ผ่านมา +1

      What happened to drug container release of Dimoo. ???

  • @gihanhansaka4806
    @gihanhansaka4806 26 วันที่ผ่านมา +3

    පැය 4 දඟලල කසිප්පු ටිකක් අල්ලල මාරයි ඕයි😂😂😂😂😂

  • @ruwanmanjula7419
    @ruwanmanjula7419 23 วันที่ผ่านมา +3

    සත්තුන්ට වගෙ පොඩි මිනිහට කතා කරෙන්නෙ මුන් ,මුන්ගෙ නාට්‍ය විතරයි ,අද බොරුවට එකෙක් දෙන්නෙක් අල්ලන් ය්නව සතියෙන් උ එනව ,කව දාවත් ලොක්කො අල්ලන්නෙ නෑ කාලකන්නි ,

  • @rohanfernando679
    @rohanfernando679 15 วันที่ผ่านมา

    මාලිමා ආණ්ඩුවක් ආපුවහම මම උඹල ඔක්කොම දාලා චිත්‍රපටියක් හදනවා

  • @anuanuu1816
    @anuanuu1816 20 วันที่ผ่านมา +1

    බරවාහන ඕනනැනේ ත්‍රීවිල් වලට😂😂 ඒකවත් දන්නෙ නැද්ද පොලිස්😂

  • @amasevvandi
    @amasevvandi 16 วันที่ผ่านมา +1

    අනේ වරායෙන් එනකොටම චෙක් කරල ගන්නකො ..ඕව හරි නිදහසේ රට ඇතුලට එනවනෙ.පව් ගොඩක් මහන්සි වෙනව බොරුවට 😂😂😂

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 21 วันที่ผ่านมา +1

    බඩෝව්ට නිකර්ජිනාගේ ස්පොට් එක පලයල්ලා එහේ ..ගල්කිස්ස දෙහිවල බල ප්‍රදෙශයේ ප්‍රබල තිප්පොලනේ..

  • @shanthapriya4780
    @shanthapriya4780 18 วันที่ผ่านมา +1

    තෝරු මෝරු තල්මස්සු නිදැල්ලේ ,හාල්මැස්සො අල්ලගෙන කාලෙ කන කාලකණ්ණි

  • @priyankarasobathgampalae1340
    @priyankarasobathgampalae1340 23 วันที่ผ่านมา +2

    මරු නාට්‍ය අප්පා😂

  • @user-js4bi1if6t
    @user-js4bi1if6t 9 วันที่ผ่านมา

    සුපිරි රාජකාරි කටයුතු .. ❤❤❤❤❤ .. 🌟🌟🌟🌟🌟

  • @chanukadinuk1618
    @chanukadinuk1618 2 วันที่ผ่านมา

    මේ රටේ මත්ද්‍රව්‍ය නැති කරන්න බෑ මුං නැති කරන පුළුවන් වුනත් නැති කරන් නැ ඒක නිසා හැම හැම දේකටම හොඳයි තමන් හැදෙන එක

  • @user-wx6hk3rb8x
    @user-wx6hk3rb8x 7 วันที่ผ่านมา

    පොලිසිය අයගේ වැඩවලට වැඩිය ලොකුවට පෙනෙන්නේ තඩි බඩ ගෙඩි ටික විතරයි කැමරාවට වෙනම බීරිල පේනවා බඩගිඩිය මේ මිනිස්සුන්ට අඩි දහයක් පයින් යන්න බෑ කොහොමද හුරු අල්ලන්නේ

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d 10 วันที่ผ่านมา

    😂 අහින්සක මිනිස්සුන්ගෙ චෙක් කරන්නෙ චෙක් කරපන්කො කැබ්,හයිලැක්ස්, රෝවර් රේන්ජ්, අවුට් ලෑන්ඩර් එව්වගෙ ගිනි අවි පවා තියෙනවා 😂😂

  • @dineshsanduni2293
    @dineshsanduni2293 14 วันที่ผ่านมา

    ඕවගේ මහ මොල කාරයෝ ඕන ඉස්සෙල්ලාම අල්ලන්න. රටට බඩු එන එක නවත්තපියවු ඉස්සෙල්ලා

  • @subatheja7574
    @subatheja7574 24 วันที่ผ่านมา +3

    එකම තැන හොල්ලලා...😅😅😅😅

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 20 วันที่ผ่านมา +1

    මේ පොලිසිය stf හමුදා නිලධාරීන් සියලුම දෙනාට ලැබෙන්නේ සුලු පඩියක් ඒත් කරන සේවය ව්සිස්ටයි උඩින් එන නියෝගනෙ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 21 วันที่ผ่านมา +1

    කොහොමද STF කොල්ලන්ගේ ගැම්ම පට්ටයි

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 26 วันที่ผ่านมา +2

    මම හිතුවෙ බූ කම්පනයක් කියලා😂😂

  • @ruwa6386
    @ruwa6386 24 วันที่ผ่านมา +3

    තනිකර නාටකයක් 😅

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 20 วันที่ผ่านมา +1

    අනේ මොක්කුද 😢අර කන්ජානි මරන්නයි ඕනි පොලිස් ලොක්කො රටින් ගියේ අන්න එවුන්ට දඩුවම් දෙන්න විහිලුවක් කරගෙන පොඩි කෙනා හිරේ කුඩු ලෝක්කෝ කෝ😢😢😢

  • @kumbukagetissa5562
    @kumbukagetissa5562 26 วันที่ผ่านมา +3

    යුක්තියට ජය❤

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 21 วันที่ผ่านมา +1

    පකිස්තාන් ඇෆකිස්ථානය මේ අපේ රටට කුඩු එවන ගෙන ගෙන්වන සේරම මක බැවිල පළ සුනාමියක් ඇවිත්

  • @chandirodrigo9884
    @chandirodrigo9884 5 วันที่ผ่านมา

    පාර්ලිමේන්තු වේ ඉන්න උන්ගේ වාහන check කරපල්ලකෝ... කොන්දක් පණ තියෙනවනම්... උන් ලග තියෙන දේවල් බලන්න... මුන් හොදයි නරි නාවන්න.. අහිංසක මිනිස්සුන්ගේ කාලය කන්නේ නැතුව

  • @nalindapremalal6044
    @nalindapremalal6044 17 วันที่ผ่านมา

    කුඩු ,,අයිස්,,ගන්ජා,, kG,,මත් පෙති ගිනිතියන්න ලොකු මෑහින් ඕනි නෑ ලාම්පුතෙල් ලීටර් 5යි ගිනි පෙට්ටියයි හොදටම ඇති,,,මේ ලන්කාව නිසා ඉදිරියට කතා නොකරමි 😢😢

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 25 วันที่ผ่านมา +3

    රනිල් රාජපක්ෂ Ge දරුවෝ කුඩු Hoyanawa

  • @mallikawettasinghe1585
    @mallikawettasinghe1585 13 วันที่ผ่านมา

    දේශපාලන සහ මාධ්‍ය එකතුවක සංදර්ශනය..😂😂😂😂

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 8 วันที่ผ่านมา

    පොලිසිය මාධ්‍ය විහිළුවක් වෙලා.

  • @user-lq5gq1dc8o
    @user-lq5gq1dc8o 22 วันที่ผ่านมา

    ❤❤🎉🎉 Thank you sir Lanka Thank you

  • @rohanfernando679
    @rohanfernando679 15 วันที่ผ่านมา

    පැය හතරක් දෙහිවල හෙල්ලෙයි කියලා තියෙන්නේ භූමිකම්පාවක්ද මම ගෙදර හිටිය මට දැනෙන දෙයක් නෑනේ

  • @user-qx1zp4ml5c
    @user-qx1zp4ml5c 22 วันที่ผ่านมา

    මේ දවස්වල ජනප්‍රියම පාට ටැටූ මල්ලී ඇදන් හිටියෙත් මේ කාන්තාව ඇදන් ඉන්නෙත් සෝස පාට

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 17 วันที่ผ่านมา

    මේව තමයි සංදර්ශන 😅😅🤣🤣🤣

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 25 วันที่ผ่านมา

    👌👌👌

  • @donj.christy2308
    @donj.christy2308 20 วันที่ผ่านมา

    ඕවා අස්සේ ගෙනවද යකො ගොං හැත්ත තොපිවගෙ මොඩයො නෙමෙයි ඕවා කරනවූන්...😂😂😂😂😂බොරුවමයි හැමදාම කලෙ...

  • @amkchandrika987
    @amkchandrika987 10 วันที่ผ่านมา

    කාබන් මිනී මරුවා දේන්නා උන් අල්ලපියවු

  • @gwdjanasri3769
    @gwdjanasri3769 16 วันที่ผ่านมา

    යකෝ දියවන්නාවට පලයන් කුඩු හොයන්න

  • @sanathacomm9880
    @sanathacomm9880 26 วันที่ผ่านมา

    Show more

  • @LasanthaShrinath
    @LasanthaShrinath 19 วันที่ผ่านมา

    Lassanata ragapanawa hemoma . Good

  • @nuwankumara6076
    @nuwankumara6076 26 วันที่ผ่านมา

    So eaka maru

  • @Krishn.lanaka.
    @Krishn.lanaka. 26 วันที่ผ่านมา

    ඒ ඔය කැබින් එක අරින්න කියල දෙන්න එපැයි එක්ක එන්න කලිම්😂😂

  • @collincollin1338
    @collincollin1338 15 วันที่ผ่านมา

    ගැබුරු මුහුදේ හාල්මැස්සන් ඇල්ලීම

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 7 วันที่ผ่านมา

    අල්ලන.කුඩු.විකුනන්න.ගෙනත්.දෙනවා.බොන්න.යන.එවුන්.අල්ලලා.නඩු.දානවා.නඩු.හදලා.සල්ලි.හොයන.ක්‍රම..කසිප්පු.පෙරලා.බාර්.වලට.දානවා.අලුත්.ක්‍රම

  • @user-rk6sy1mq4y
    @user-rk6sy1mq4y 13 วันที่ผ่านมา

    ලංකාවේ drama නම් police තමයි.

  • @pathminiherath520
    @pathminiherath520 17 วันที่ผ่านมา

    යුක්තියේ මෙහෙයුම

  • @malikanda1755
    @malikanda1755 18 วันที่ผ่านมา

    පොලිස්ය දැන්වා කුඩු කරයා කවුද කියලා

  • @lankalap2423
    @lankalap2423 24 วันที่ผ่านมา

    බොම්බෙ කිත්තන් පයින්ද කොකෝ?.................

  • @s.aperera2558
    @s.aperera2558 18 วันที่ผ่านมา

    කෝ බන් මොනවත් හෙල්ලෙනවා පෙන්නේ නැහැනේ 😂😂😂 2:11

  • @AravindaPolgampala
    @AravindaPolgampala 21 วันที่ผ่านมา

    මේවා සියල්ල රගපෑමක් මහජනයා රැවටීම සදහ

  • @prasadkulatunga1205
    @prasadkulatunga1205 25 วันที่ผ่านมา

    When something happens, we can see this type of show
    Where is protection to ordinary citizens.
    Very sad situation in our country😮.

  • @user-qu3si1nm3z
    @user-qu3si1nm3z 20 วันที่ผ่านมา

    මේ රටට කුඩු ගෙන්න තියෙන්නේ තැන් දෙකයි එකක් මුහුදු මාර්ගය අනික යාර්පෝර්ට් ඒක ඔය දෙක හරියටම වට කෙරුවනම් ඉවරයි මේක බොරුවට රගපාන්න

  • @madushani9684
    @madushani9684 20 วันที่ผ่านมา

    ආමි නේවි එයාපෝස් පොලිස්.එස්.ටී.එෆ් ඔක්කොම දාලා මුල් රටම චෙක් කරා නම් හරි

  • @niroshakumari1402
    @niroshakumari1402 13 วันที่ผ่านมา

    monawada e

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 25 วันที่ผ่านมา

    Real drama..😂😂😂

  • @ranising6476
    @ranising6476 20 วันที่ผ่านมา

    කටන ල් වල ගේන කුඩුතොග ඇයිඅල්ලන්නෙ බැරි මහබල්ලො නේද රටකන්නෙ දරුවො විනාස කරන්නෙ බෙබද්දො වැඩිවෙන්නෙ කෝඵවට පීලියමි

  • @nuwanchamara1555
    @nuwanchamara1555 วันที่ผ่านมา

    😂😂😂

  • @dilhanidissanayaka46
    @dilhanidissanayaka46 วันที่ผ่านมา

    කෝ යකෝ අල්ලපු හොරු

  • @sanathhapuarachchi
    @sanathhapuarachchi 22 วันที่ผ่านมา

    බුම් බුම් ගැවා පැය 04ක්ම😂😂

  • @DiwakaraMiriyagalla
    @DiwakaraMiriyagalla 2 วันที่ผ่านมา

    පොඩි ඒවා විතරයි,,අප්පා

  • @onedaylife-mg7ei
    @onedaylife-mg7ei 15 ชั่วโมงที่ผ่านมา

    😂😂😂 maru drama eka ... ara loku Lokkange gewal wahana baluwoth hoda nadda

  • @PrasadBandara-wm9ty
    @PrasadBandara-wm9ty 23 วันที่ผ่านมา

    Dan hoyapiya

  • @user-qx1zp4ml5c
    @user-qx1zp4ml5c 22 วันที่ผ่านมา

    මේ නාට්‍ය පෙන්නන නාලිකාව මොකක්ද ? මෙගා එකක්ද ?

  • @surangapriyashantha5426
    @surangapriyashantha5426 22 วันที่ผ่านมา

    ඔය කුඩු අල්ලලා ප්‍රසිද්දියෙ ගින්දර දාපියව්

  • @RajkphaWadithanna
    @RajkphaWadithanna 21 วันที่ผ่านมา

    ❤❤❤ape ranawiruwo tika

  • @ddsc1971
    @ddsc1971 21 วันที่ผ่านมา

    😂😂😂😂

  • @gamagamini1549
    @gamagamini1549 19 วันที่ผ่านมา

    පරන නාට්‍යකයමයි

  • @roynilanga9678
    @roynilanga9678 7 วันที่ผ่านมา

    😂😅bu ha ha ha ha

  • @sriyanigamage9859
    @sriyanigamage9859 20 วันที่ผ่านมา

    Mun tami police සුනඛයන් ga උදව් atiwa කුඩු ගෙන්වන්නේ

  • @gaminiihalage9089
    @gaminiihalage9089 9 วันที่ผ่านมา

    බූමිකම්පාවක්ද පකිස් බූරුවෝ දෙහිවල හෙල්ලෙන්නදෙහිවලක් නම් හෙල්ලෙයි බූමි කම්පාවක් නම් බූරුවා

  • @shanthajued4144
    @shanthajued4144 6 วันที่ผ่านมา

    Mewa tamai macho sandarsana rawatenna EPA...

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 24 วันที่ผ่านมา

    3:58

  • @FathimaSameera-ct2xc
    @FathimaSameera-ct2xc 21 วันที่ผ่านมา

    Malimawata sahaya dena police uncle aunty thankyou

  • @kumu6443
    @kumu6443 23 ชั่วโมงที่ผ่านมา

    Police should bring police dog squad to find drugs ???

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 16 วันที่ผ่านมา

    ඇයි පොලිස් .... ත්‍රිවිල් විතරක් චෙක් කරන්නේ ... එක පොඩි මිනිහගේ වහානේ හින්දා ද ... එදා වෙල හමිබ කරගෙන කන පොඩි මිනිහව අල්ලාගන්නෙ... වෙන වාහාන වල කුඩු ගෙනියන්න බැරිද ... එවත් චෙක් කරහල්ලාකෝ ... කුඩු ගංජා ගෙනියන්නෙ මැති ඇමතිලාගේ ලොකු ලොකු වාහන වල ... එවාදකිනකො සර් කියලා⁣ දෙකට නැමිලා සැලියුටි ගහනවා ... පොඩි මිනිහගේ ත්‍රිවිල් එක නවත්වලා උගෙ වහනේ සමිපුර්නයෙන්ම ඇදලා අවුස්සලා ලැටි එකක් කරනවා ... ඔහොම හොයලා කොහෙමද මත්කුඩු හදහටම මෙලොවින් තුරන් කරන්නේ ... මෙක මෙ නිකමි ටෙලිනාට්‍යක් වගේ වැඩක් නේ ...🤔🤔🤔

  • @Ravindra1975-w7d
    @Ravindra1975-w7d 19 วันที่ผ่านมา

    මොකක්ද මේ film එකේ නම 🤣

  • @sasudass1392
    @sasudass1392 21 วันที่ผ่านมา

    A, අස්සේ මේ BADADARU තුන්දෙනා කොහෙද යන්නේ? අනේ අම්මපා
    MUNTA Pissu, අල්ලන්න ඕන aun ඇත ganava😭😭😭😭😭🤔😭🤔

  • @user-hz2mn4ib8r
    @user-hz2mn4ib8r 23 วันที่ผ่านมา

    චෙක් කරාට අවුලක් නෑ හැබැයි කඩන්න බිදින්න එපා මොකද උබලටත් වාහන තියෙනවා නෙද

  • @user-wq6un9pu2g
    @user-wq6un9pu2g 19 วันที่ผ่านมา

    Film ekak shooting karanavada

  • @Ravi56774
    @Ravi56774 26 วันที่ผ่านมา +1

    දේශබිංදුගෙ පඩශෝ

  • @RasikacoolRasika-ru2hm
    @RasikacoolRasika-ru2hm 26 วันที่ผ่านมา

    Kudu ice ahuwecha gaman vedi teyala marala danna echarai

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo 18 วันที่ผ่านมา

    Dehiwala hellenakam balan hitiya mn wage thawa un siteeda 😂😂

  • @romanojansz7276
    @romanojansz7276 13 วันที่ผ่านมา

    Jvp come to rould thay made KGB unit then no more drags sold or made in my country sri lankan