My Vezel Dual Clutch was repaired at a very attractive price by Sameera. He also repaied the Steering Rack, all with a guarantee and at a very attractive price. I can recommend STAR AUTO TECHNOLOGY to anyone who required mechanical repairs to a Honda Vezel Thank you Sameera for an excellent job
macan .. wade supiri .. but podi deyak .. uba seen eka adina nisa vedio 1 dik wenawa .. dan may vedio eke 3 min wage yanwa .. dual cluth seen 1 gana kiyanda patan ganda .. ehema natuwa ..kelen ma MAIN point eka kata karala .. antimata kiyanda tiyana anik dewal kuwa nam .. tawa katiya wadi wendwa ...ubata .. lankawe net speed 1 gana kiyanda one na ne .. so pls .. come to the MAIN point quickly .. you are doing a good JOB .. !
Oyala wade digatama karagena yanna.. Mama godak comments dakka karana ekkenage muna, eya kiyawanawa,wadilu.. Mata nan ehema deyak danune na. Katha nokara program ekak karanna bane.. Balanna bari aya innawa nan nobala hitiya nan iwarai ne.. Oyalage me program eka hodai.. Digatama karagena yanna.. Suba pathum !!!
Better to go to stafford motors, new Jpanese dual clutch system cost about 5 lakhs. afer installed new one drive the car in decent maner. Not to overload and sudden accilaration help to minimize the trouble. If you use your vehicle in such maner you can use it prolong time.
Anee naha oooowa suzuki waaahana....eewage dual clutch transmission enne naha....ewage normal auto gear box ekak enne dual clutch transmission enne HONDA VEZEL,GP5,GP7,GRACE wala witharai
Thank you so much for the brief explanation given. I met same problem and replaced the cluch pump razor for my Honda FIT GP 5. Spent Rs 200 000/- . Stafford price for full unit is Rs 950,000/-. I will contact you and will do a inspection. Thank you Nande Machan and Sameera. Very effective programme.
පළමුවෙන්ම මෙනු විකල්පය වෙත ගොස් ඔබට සැකසීම් විකල්පය තෝරාගත යුතු මැද පහළ කාණ්ඩයේ පෝස්ට් එකක් තෝරන්න (සැකසුම් සංකේතය මඟින් දක්වනු ලැබේ), පසුව ඉහළ ඉහළ දකුණු කණුවේ පිහිටා ඇති අනෙක් විකල්පය තෝරන්න, එයින් ඔබට විකල්ප කිහිපයක් දිස්වනු ඇත. ඔබට ඉංග්‍රීසි විකල්පය තෝරා ගත හැකි විවිධ භාෂා විකල්පයන් සඳහා තවදුරටත් පහසුකම් සපයන (USB කාණ්ඩයට පහළින්) භාෂා සැකසුම් තෝරා ගැනීමට අවශ්‍ය වන අතර, පසුව ඉහළ දකුණේ ආපසු බොත්තම විකල්පය ඔබන්න, අවසානයේ ඔබේ තොරතුරු තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් පෙන්වනු ඇත. Pls follow. firstly go to the Menu option then choose the middle bottom category post which you have to choose the settings option(denoted by settings symbol), then choose the others option located at the extreme top right post which a some options will appear out of which you need to choose launguage settings (below USB category) which will further facilitate you different language options out of which you can choose English option, afterwards press return button option at the top right and finally your infotainment will be displaying everything in english language.
My Vezel Dual Clutch was repaired at a very attractive price by Sameera. He also repaied the Steering Rack, all with a guarantee and at a very attractive price.
I can recommend STAR AUTO TECHNOLOGY to anyone who required mechanical repairs to a Honda Vezel
Thank you Sameera for an excellent job
ඩුවල් ක්ලච් කියන්නෙ සරලවම කියනවනං ක්ලච් දෙකක් තියනව වාහනේට. දෙකක් දාන්න හේතුව තමයි හිතන්න වාහනේ ගියර් හයයි කියල, රිවස් එකත් එක්ක. එක ක්ලච් එකක් එන්නෙ ඔත්තේ ගියර්වලට (උදා: 1-3-5 වගේ), අනිත් ක්ලච් එක එන්නෙ ඉරට්ටේ ගියර්වලට (උදා:2:4). හරියටම කිව්වොත් මෙතනදි මේ ට්‍රාන්ස්මිෂන් එක කම්පියුටර් කන්ට්‍රෝලඩ් මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක්. මෙහෙම ඩුවල් ක්ලච් කරන්න ලොකුම හේතුව ඔටෝමැටික් ෂිෆ්ට් වෙද්දි ගියර් චේන්ජින් ලැග් එක අඩුකරගැනීම (සහ කාර්යක්ෂමතාව වැඩිකරගැනීම), මේ ඩුවල් ක්ලච් ගොඩක්ම තියෙන්නෙ පැඩල් ෂිෆ්ටර්ස් (Vezel ඇතුළුව) සහිත වාහනවල, ඒවයෙදි ගියර් චේන්ජින් ස්පීඩ් එක ගොඩක් අදාල වෙන හින්දයි ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එකක් දාන්නෙ. ඩුවල් ක්ලච් බේරගන්න ඩ්‍රයිව් කරන කෙනාගෙ ඩ්‍රයිවින් ස්ටයිල් එක ඉතාම වැදගත්. නියුට්‍රල් කරන්නත් අවශ්‍ය නෑ වාහනේ ස්ටොප් කරගෙන ඉන්න හැම වෙලේම. මොකද ෆුල් බ්‍රේක් කරගෙන ඉද්දි ඒක ඔටෝමැටිකලිම කරගන්නවා ට්‍රාන්ස්මිෂන් එක. හැබැයි ට්‍රැෆික් එකක ඉද්දි ඉස්සරහ වාහනේ අඩිය අඩිය ඉස්සරහට ගන්නක් ගානෙ කොච්චරවත් බ්‍රේක් රිලීස් කර කර ඉස්සරහට ගන්න ගියොත් ක්ලච් එකට ෆුල් ඩිස්එන්ගේච් වෙලා ඉන්න අපහසු වෙනවා, ඒ කියන්නෙ ගෙවෙනවා. අනිත් එක ඔබ දන්නවා සාමාන්‍ය ටෝක් කන්වර්ටර් ඔටෝමැටික් ගියර් සිස්ටම් එකක් තියන වාහනවල ටෝක් කන්වර්ටර් එකට පුළුවන් කන්දකදි ඩ්‍රයිව් ගියර් එකේ අපි බ්‍රේක් නොකරගෙන හිටියත් ඉද්දි වාහනේ පස්සට (Rollback) එන්න දෙන්න නොදී තියාගන්න, ටෝක් කන්වර්ටර්වලට ඒක ඒතරම් ප්‍රශ්ණයක් නොවුණත් මේ ඩුවල් ක්ලච්වලට ඒක ඒතරම් හොඳ නෑ. මොකද නිකං මැනුවල් ට්‍රාන්ස්මිෂන් වාහනේක බ්‍රේක් කරගෙන ඉන්න තියන තැනකදි ක්ලච් බැලන්ස් එකෙන් ඉන්නව වගේ දෙයක් මෙතනදි වෙන්නෙ. අනිත් එක ක්ලච් ඔයිල්, ට්‍රාන්ස්මිෂන් ඔයිල්, මාරුකරන්න හරි වෙලාවට.
මට දැගන්න පුලුවන්ද Honda vezel එකේ dual clutch ප්‍රශ්නය ඇරෙන්න prius එකේ වගේ hybrid බැටරිය දාන්නත් ඕනිද
P
හරියට මැනුඅල් ක්ලච් එකක් ට්‍රෆික් එකේදි නියුට්‍රල් නොකර ක්ලච් එක පාගාගෙන ඉන්නවා වගේද ?
Thanks for the detailed comment
@@Sadewmenuka no
ඔයාලගේ මේ වැඩසටහන ගොඩාක් හොඳයි ඒ වගේම අලුත් වැඩියාව වගේම මේ ක්ලච් ප්ලේට් අලුතෙන් දානවනම් මේවයේ මිල ගනනුත් කිව්වනම් ඉතාම වැදගත් නේද ගොඩාක් අයට තියෙන අවුල කිසිම කෙනෙක් මේ පාට්ස්වල මිල සදහන් නොකිරිම
I met same problem and replaced the cluch pump razor for my Honda FIT GP 5. Spent Rs 200 000/- . Stafford price for full unit is Rs 950,000/-
ඇත්තටම මේ ගැටළුව ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගත්තා කියල හැඟෙනවා. මේ ගැටළුව ගැන නිසි අවබෝධයක් ලබා දුන්නා වගේම එම ගැටළුව අවම මිළ ගණන් යටතේ විශ්වාසවන්තව නිරාකරණය කර ගැනීමට සුදුසු තැනක් හඳුන්වා දීම පිළිබඳ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා නන්දෙ මචං. 🙏
ස්තූතියි සහෝදරයා.ජයවේවා!
වැඩි බරක් දලා වෙිගයෙන් accilarate කර ගියොත් manual gearbox එකක උනත් Clutch bearing , clutch plate ඉක්මනින් ගෙවෙනවා vesel එකේ තියෙන්නේ inteligent dual clutch system එකක් කෙටියෙන් කිවිවොත් ඉලෙක්ට්‍රොනික් කරන ලද Manual gear system එකක්. කලින් කියපුලෙස පාවිච්චි කලොත් ලෙඩ නැහැ ඉතා දිර්ඝ කාලයකට. සමහර ගරාඡ් කාරයන් වාහන හිමියන් රැවටිම තමයි ගැටලුව.
මල්ලි හෝද වැඩසටහන දිගටම කරන ඉස්තුතියි බුදු සරණයි
ඇත්තටම කියවනවා ගොඩක් වැඩියි. සබ්ජෙක්ට් එකට එන්නේ ගොඩක් තමන්ගේ චැනල් එක ගැන කියවලා.
tuan raheem raheem assan ube waraddak man kiyannada.uba minissunge waradi hoya hoya inne nathuwa thamange wadak bala ganin
@@dinushkajayakody407 great comment bro!!!!
කට්ටිය Model ගැන අහන නිසා සාරාංශ ගත කරලා දාන්නම්...
Dual Clutch Models :
Fit GP5, Vezel, Grace, Fit Shuttle GP7 (අලුත් මොඩල් එක )
CVT (මේකේ ප්‍රශ්නයක් එන්නේ නැහැ) : Insight, Fit GP1, Fit Shuttle GP2, CR-Z, Freed, Fit GP4, Civic , CRV
Cvt ewt me aula nedda
Videos එකක් කරන්න.second hand.වාහන වලින් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් දුර ගමනක් යන්න පුළුවන් වාහන ගැන..
අනාථ වෙන්නේ මෙතැනින් බාල clutch plate , clutch bearing දැමිමට පස්සේ තමයි . Original japan අමතර කොටස් කි.මි. ලක්ෂ දෙකක් DTC සම්බන්ධයෙන් අවබෝධයෙන් වාහනය පදවන්නේ නම් හා කි.මි. දහසාහට සැරයක් clutch oil මාරැ කලොත්
Can you guys make a English version of this video, I know one here in Jamaica that is not driving from the engine only the battery
Clutch oil මාරුකරද්දි බාල oil වර්ග දැමිම සිදුවන නිසා තිබු නියම තෙල් ඉවත් කර අවිස්වාස තෙල් වර්ග යෙදිමට වඩා තියෙන තෙල් ඊට හොද වන නිසා මොකද කලයුත්තෙ.. වාහන වල සියලුම අමතර කොටස් සදහා මේ නියාය බලපාන බැවින්.. වාහනයක ලෙඩක් එනතුරු රෙපෙයාර් කිරිම සුදුසු නැතිබව මගේ පලපුරුදු විස්වාසයයි...
මයික්‍රෝ පැන්ඩා ,පැන්ඩා cross, ,කර් ගැන review එකක් කරන්න අයියේ...ඒක ගොඩක් වටිනවා ලෝබජට් වාහනයක් ගන්න ඉන්න අයට 🙏
Micro panda auto eka ganath kyanna
ඩුඑල් ක්ලච් තියෙන්නේ එකේ වාසිය තමයි ගියර් මාරුවෙන විට නොතේරෙන්න. වාහනය ට්‍රෆික් වල නවතන විට නියුට්‍රල් දදා, හෝ බ්‍රක් එක හරිය පාගලා එලවන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ. මගේ වාහනය 2014 සහ 90000 KM විතර දැනටකරලා තියෙනවා. කිසි ගැටලුවක් නෑ. ස්ටෆොර්ඩ් තමයි නඩත්ත කටයුතු සහ සෙර්විස් කරන්නේ. 40000 KM තමයි ක්ලච් ඔඉල් මාරු කරන්නේ. කලින් මාරු කරාට ප්‍රශ්නයක් නෑ
traffic vala navathvana hamavelema niutral karana giyoth enging pressior bahinava.
40000km walin Maru krnne transmission oil Neda ?
Vezel eke nam gear maru wena eka nam hodatama deneneawa bro
40000km maru kranne transmission oil eka
@@sekarafurniture6132 මට දැගන්න පුලුවන්ද Honda vezel එකේ dual clutch ප්‍රශ්නය ඇරෙන්න prius එකේ වගේ hybrid බැටරිය දාන්නත් ඕනිද
මේ ගැටළුව ගැන නිසි අවබෝධයක් ලබා දුන්නා වගේම එම ගැටළුව අවම මිළ ගණන් යටතේ විශ්වාසවන්තව නිරාකරණය කර ගැනීමට සුදුසු තැනක් හඳුන්වා දීම පිළිබඳ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා නන්දෙ මචං
macan .. wade supiri .. but podi deyak .. uba seen eka adina nisa vedio 1 dik wenawa .. dan may vedio eke 3 min wage yanwa .. dual cluth seen 1 gana kiyanda patan ganda .. ehema natuwa ..kelen ma MAIN point eka kata karala .. antimata kiyanda tiyana anik dewal kuwa nam .. tawa katiya wadi wendwa ...ubata .. lankawe net speed 1 gana kiyanda one na ne .. so pls .. come to the MAIN point quickly .. you are doing a good JOB .. !
Ekagai.waradi adupadu hadagena idiriyata yamu.thanx bro.
@@nandemachan7742 ela ma .. best of luck
Toyota CHR ganat video ekak karamuda...
Oya clutch eka full repair karanna yana gana kiuwe nahane. Cost eka kiyada?
Hoda video akak matath oka dana ganna thama hitiye thanx information aka dunnata good job nice video
Thanx Bro
හැමදාමත් කාර් ගැන විතරයි වීඩියෝ කරන්නේ වෑන් ගැන කිසිම වීඩියෝ එකක් කරන්නෙ නැහැනේ sacan hand van ගැන වීඩියෝ එකක් දාන්න nissan serena වාහන ගැන විස්තර ටිකක් දාන්න
සුපිරි සහෝදරයා..❤keep it up bro
සමීර ge wade super .very good sameera .yannaepa kurulubadde tharidu auto kiyana hora gawata mama kewa 450000 kata sameera best
ඔබතුමා වැඩ කරගත්තද සමීරගෙන්?
Ow mage wada සමීර gen කරන්නේ best job
dual clutch kiyane manual transmission newe automatic transmission. habai box eke gears arrangement eka manual ekka wage.
මට දැගන්න පුලුවන්ද Honda vezel එකේ dual clutch ප්‍රශ්නය ඇරෙන්න prius එකේ වගේ hybrid බැටරිය දාන්නත් ඕනිද
Guaraty is only 3 months? After that, what will we do?
Oyala wade digatama karagena yanna.. Mama godak comments dakka karana ekkenage muna, eya kiyawanawa,wadilu.. Mata nan ehema deyak danune na. Katha nokara program ekak karanna bane.. Balanna bari aya innawa nan nobala hitiya nan iwarai ne.. Oyalage me program eka hodai.. Digatama karagena yanna.. Suba pathum !!!
Bohoma sthuthiy obathumata.Lankawe godak aya hanad pennuwama angilla diha balanne.obathumage agaya kireema jeewitheta shakthiyak.Jayen jayama wewa!
Pissu pakai inne bn wedagath dewal ganne nethuwa oni nethi ewa gena kiyawana un inne..sarame yanna hitapu un weradila hambela bn.umba krn palayn.best of luck bn.umbe channel eka umbata oni widihata krpn.eka eka pakku kiyana ewa ahala aul ganna epa suddo.un melo deyk beri rata meti harak😂😂😂😂😂😂good luck nandeeeee
@@twozonegaming8701 Bohoma Sthuthiy ..Jayen Jaya!
Vezel Ake Cara akaka review akak karanna bro oyage video maru supiri
Honda gp 3 fit
වාහනයක නවත්තල accelerate කරනවිට viabration එකක් එන්නෙ ඇයි .traffic එකේදී නැවත accelerate කරනවිට මේ තත්ත්වය තියෙනවා මෙයට හේතුව කුමක්ද ?
Bohoma sthuthi oba depalata.pehedili awabodhayak lebuna..
Sthuthiy obathumata
Sthuthiy obathumata !
Honda වාහන වල විතරද මේ ගැටලුව ඒන්නේ .nissan x trail hybrid model ඒකේ ඒන gear box ගැටලුවත් මේකමද
supiri channel eka, very professional bro
Meka kalin දැනගන්නේ කොහොමද
Monada සලකුණු kalin පෙන්වන ?
Overtaking waladi rpm godak naginawa. Ee wagema race wena loku sound ekak enawa
Dathi roodyak wage ekak “f” akura wage ekak samaga pennanawa.man laga photo ekak thiyenawa.
Pls contact 0764202362
වට්සැප් කරන්න
2014 RS modle ekatath dual clutch problem eka enawada
CLUTCH replacement ekakadi. engine ekath banna onada? supiriwedak, video ekanam diga wadi
Niyamai macho
Machan redi go ekak setunoth kiyanawada..
2014/2015 wala battery eka replace karanna oneda ? replace karanawanan price eka kiyada?
Recommend karana oil eka mokadda? Eke price koheda?
නියමයි 🔥
Masa 3k warranty madi broo awruddak hari 50000km wageenam hodai.
Niyamai machoo..
Godak prayojanawath thank machan.
Honda insight 2010 model eka gana review ekak puluwn nm krnko... Eke tiyna leda gana...
what happens if the same problem persist after three months. have we got to pay you and repair it again or go to Stafford and spend four lacks
Better to go to stafford motors, new Jpanese dual clutch system cost about 5 lakhs. afer installed new one drive the car in decent maner. Not to overload and sudden accilaration help to minimize the trouble. If you use your vehicle in such maner you can use it prolong time.
Honda crv ekath dual clutch technology?
Honda fit gp5 එක හොඳද? මුල්ම වාහනයක් විදිහට?
මෙය ප්‍රශ්නය එන්න හෙතුව කිවෙ නෙහ නේද ? මෙක වලක්වා ගෙනිමට උපඩෙස් ඩුනෙත් නෙහ
Honda insight aka gana review akak karannako
මගෙ තියෙන්නෙ honda fit shuttle 2013 ඒක colombo වල දුවද්දි හිටපු ගමන් ට්‍රැෆික් එකේ නවත්තලා ආයෙ පිකප් කරද්දි වාහනේ මිස් එකකුත් එක්කයි ඉස්සරහට යන්නෙ හැම වෙලෙමත් ඒක වෙන්නෙ නෑ.. දුර ගමන් වගේ යද්දි එනව අඩුයි ඒත් කදු එහෙම අදිද්දි ටිකක් ඒ මිස් එක තියෙනවා කවුරුහරි දන්න කෙනෙක් කියනවද ඒ ඩුවල් ක්ලච් ප්‍රශ්නෙ පටන් ගැන්මද කියලා මේකට මට උත්තරයක් ඕනෙ...🙏 ස්තූතියි
shuttle eke dual clutch na bro. plugs tika check ksraganna
Thanks bro 🤔
Shuttle - CVT not Dual Clutch
one tharam dual clutch used ewa tiyenawa 6 months warranty ekka 120kata, mokatada meyayta 275k deela ganne.
Meyage 110k kynne full overhaul
Koheda ganna tiyenne? Danna thenak kiynna
Fit gp1 eketh me prashne enawada
වෙන , වෙන ආයතන වල නම් සඳහන් කිරීමෙන් ඔබලාට නීතිමය ගැටළු එන්න පුළුවන් , මම හිතන්නේ ,,ඒ ගැන හිතලා බලන්න ටිකක් ,,,හැබැයි duel clutch ගැන කරපු පැහැදිලි කිරීම නම් සාර්ථක නෑ , ,,,ඇයි duel clutch දාලා තියෙන්නේ ,, ඇයි single දැම්මෙ නැත්තෙ ,,,???
Mathaka widihata api kiuwe stafford gana.mokada eyalatath podi wagakeemak thiyanawa.sthuthiy obe prathicharayata.api e gana salakilimathwennam
Dual Clutch දැම්මහම වාහනේ performance වැඩි - ගියර් මාරු වෙනවා දැනෙන්නේ නැහැ....GP 5 එකක් වගේ පැද්දහම තේරෙනවා DCT එකෙයි CVT එකෙයි වෙනස
මම දන්නා විදියට Stafford එකෙන් DCT තියන වාහන ගෙන්නුවේ නැහැ
How much for replace repaired one.
Vezel 2014 eka ganna eka awadanam da 😥😥Gannawanm khmda ganna ona,,Monada Check krna ona dewal gana poddk kiyannako
Video eka balanna bro.vezel wala aulak newel kalinuth thibune.minissunge pawichchiye aulak
@@nandemachan7742 ❤❤❤✔ Thanks bro, digtma Chanel eka karanna good luck!
Suzuki Spacia costom aketh dual clutch thiyenawada ? Samahara welawata aslator karata yannay naha.
Anee naha oooowa suzuki waaahana....eewage dual clutch transmission enne naha....ewage normal auto gear box ekak enne dual clutch transmission enne HONDA VEZEL,GP5,GP7,GRACE wala witharai
සුපිරි
me assemble karala tiyana unit eka kiyada machan?
Fit ge 6 hodaida
Great 👍
Vezal 2015 හොඳම tatwaye (gold badge) පණිවිඩයක් දෙන්න
I wonder why this issue only for Sri Lanka, I never heard any Vezel clutch issues here in Japan.
Because They maintain very well
@@nandemachan7742 absolutely you are right.
Good video.thanks
මේ වීඩියෝ එක වගේ අසම්පූර්ණ වීඩියෝවක් ආයෙත් කළොත් මම report කරනවා.....youtube channel මාකටින් බලාපොරොත්තු වෙන්නේ නැහැ ... එහෙම කරනවා නම් මිල ගණන් කියන්න ඕන ...ලංකාවේ අඩුම මිලට කරනවා කියලා කිහිප සැරයක්ම මේ වීඩියෝ එක කියනවා.... කීප සැරයක්ම මෙම ස්ථානය ඔබ විසින් recommend කරනවා.... අළුත්වැඩියා කරන යුනිට් එකේ ගාන කීයද කියලා කියන එක යුතුකමක් කියලා මම සලකනවා.... ගාන කියන්නෙ නැතුව මේ වගේ වීඩියෝ එක කරන එකත් එක්තරා මාකටින් එකක්.... ඒක නිසා මම මේ වීඩියෝ එක එක unlike කලා..... මොකද ගානා ආසන්න වශයෙන් වශයෙන්වත් කියන්න ඕන.... එහෙම වුනොත් සැරේ රිපෝට් කරනවා අනිවාර්යෙන්
Mehemai.110000 kiala owun kianne.namuth tharagajari atham piris chodana karana nisa magen illeemak kara mila ganan kianna epa kiala.samawenna
110000 thamai oun kiana aduma mudala
Sports mode eka traffic eke giyoth. Oya prashnaya enne ne neda
Good job
1
Vezel 2016/2017 එකක් තිබෙිද ගැනිමට මිල කියක් වෙයිද
75
Gp1 eke oil burning issue eka ganath video ekak ona.
Good job
Thank you so much for the brief explanation given. I met same problem and replaced the cluch pump razor for my Honda FIT GP 5. Spent Rs 200 000/- . Stafford price for full unit is Rs 950,000/-. I will contact you and will do a inspection. Thank you Nande Machan and Sameera. Very effective programme.
Nissan leaf car eke full vedio oni aiye. car eka gena hema deykma
Gp5 ekath Hama service ekanma cluth oil maru karanna onida ?
Every 20000km
Mechanic related videos Max uploaded karamda honthe Sapporo ganda puluvan
Toyota chr එක ගැන.. විමසුමක් දෙන්න පුළුවන්ද
Desh bord ake car akak kandakata wage tiyana poto akak wetenne ai
Background sound wadiy, voice clear naha
Honda CR-Z වාහනයේ මේ ගැටළුව ඇතිවෙන්න පුළුවන්ද?
නැහැ. ඒකෙ එන්නේ CVT gear box එකක්
help full review ..... puluwan nam nissan navara aventuara review ekak genna
DWA honda crv 2019 genath review ekak denna
2023 kiyak yanawada eka danna
Good sir
Thanks bro 👍
You are welcome bro!
Samanya yana mila kiyada kiynna plese?
Honda Vezel eke language eka english walata venas koranna berida
පළමුවෙන්ම මෙනු විකල්පය වෙත ගොස් ඔබට සැකසීම් විකල්පය තෝරාගත යුතු මැද පහළ කාණ්ඩයේ පෝස්ට් එකක් තෝරන්න (සැකසුම් සංකේතය මඟින් දක්වනු ලැබේ), පසුව ඉහළ ඉහළ දකුණු කණුවේ පිහිටා ඇති අනෙක් විකල්පය තෝරන්න, එයින් ඔබට විකල්ප කිහිපයක් දිස්වනු ඇත. ඔබට ඉංග්‍රීසි විකල්පය තෝරා ගත හැකි විවිධ භාෂා විකල්පයන් සඳහා තවදුරටත් පහසුකම් සපයන (USB කාණ්ඩයට පහළින්) භාෂා සැකසුම් තෝරා ගැනීමට අවශ්‍ය වන අතර, පසුව ඉහළ දකුණේ ආපසු බොත්තම විකල්පය ඔබන්න, අවසානයේ ඔබේ තොරතුරු තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් පෙන්වනු ඇත.
Pls follow.
firstly go to the Menu option then choose the middle bottom category post which you have to choose the settings option(denoted by settings symbol), then choose the others option located at the extreme top right post which a some options will appear out of which you need to choose launguage settings (below USB category) which will further facilitate you different language options out of which you can choose English option, afterwards press return button option at the top right and finally your infotainment will be displaying everything in english language.
Traffic eke hitapu gaman yannathe mokada aluten haduwa 3000. E dewwe
Nissan Pulsar cj1 auto gear car එකේ Reverse gear එකට දාද්දි වාහනේ ගොඩක් ගැස්සෙනවා... ඒකට හේතුව මොකක්ද???
Shuttle gp7 eka gana kiyannako
Api oka modification krala hikaranawa awurudhaka wagakeemk dhenawa
Honda fit gp1 2011 gana mokada hitanne
Tata nano එකක් ගැන විස්තර කරන්නකො ඔටො
Poon nombarayak ehama danmot hoda
Aiye kattiya kiyanawa. vesel eka traffic eke ehema yamna hoda wahanayak nemei kiyala nitharama.mokadda e kathawa ???
Boro Nissan sherena Ganga video ekak karanawada
Ethakora honda vizel dual clutch awulak natuwa use karanna nam mokakda karanna orni?....
Dual cluth gatalu awe vezel apu kale clutch oil welawata maru nokara use karapu nisa.passe e awabodhaya labuna.15000 km maru karoth gataluwak nathilu
@@nandemachan7742 thanks
5000 n gear.oil maru karanna :D
Niyamai
ඔය වහනෙ ගියර් බොස් නියනවද
Toyota axio wage car walata me dual clutch prashne nadda
නැහැ. Dual Clutch තියෙන්නේ - Fit GP5, Grace , Vezel විතරයි....වෙන Honda වාහන වලත් DCT ප්‍රශ්නේ නැහැ
Can you pls do this in english or put subtitles in english. Thanks
Yes.I will hope.thanx
Ade meka monawada danne.....nondi wenna epa machan .....meya maharagama methsiri aiya lagata aran giye gear box hadanna..learning dannewath ne....Verahera inne....minissu amaruwe dana weda karanna epa....
europe vehicles gena review akak genawada. brother...
Dennam bro langadima.
Honda civic eketh thiyenwada
Dubel cab pickup genath reviews krnn
Good job , sthiykta 1 video ekak vge dnna try ekak denna
Ehema karamu bro.thanx!
Ow a ka godak watinawa
Good Job bro ....
thanx bro
Tata indica eka hodaida aiya
Gaane hatiyata watinawa bro.
බ්‍රෑන්ඩ්නිව් කාර් එකක් කීයද ශ්‍රීලංකාවේ මේ මොඩල් එකේ
2019 ...76 යි