Rumania inna kenek man mata jerman work permit ekk lebuma mata mn romania jerman embassy ekata gihilla visa gahana kota man pay krnn oneda visa ekata .. nethm visa application ekt witharada gewann one
Mn romaniya inne, oyge whatapp number 1ka denwda ? Schengened una nisa enna adahasak thiye work permit 1kkta, German language 1kath kragena, Details tikak danaganna oni ?
Aiye mama inne Poland mata Poland TRC eka thiyanava 3 years valata mata Germany valata enna puluvan.job offer ekak hoya ganna help ekak denna puluvanda
lakepankan huttalage horakama jaana walinmai anne horen panala game gahala lakepankawa ban karala danda thiyenne ikmatama genuine visa category akakin anda hadana minihektath anda bari wenda
ඔව්. After 6 months work permission ලැබෙනවා. ඒත් Refugees case එක active. Case by case rejections late වෙනවා. සහා Accept කරනවා. අනෙක Tax වැඩ කරන හැමෝම ගෙවන්න ඕනෙ. Tax ගෙව්වා කියන එක refugees case එක accept වෙන්න බලපාන්නෙ නෑ.
Rumania inna kenek man mata jerman work permit ekk lebuma mata mn romania jerman embassy ekata gihilla visa gahana kota man pay krnn oneda visa ekata .. nethm visa application ekt witharada gewann one
Me wage videos digatama karanna aiye . Katama hari wachanekin hari udauwak wenawane. ❤❤❤❤
අනිවාර්යයෙන්ම නoගි ❤
මගෙ අත්දැකීම් සහා වර්තමානයේ දන්න තොරතුරු බෙදා දෙනවා.
මොකද මමත් හුගාක් හොරුන්ට හවු උනු කෙනෙක් ඒ කාලේ.
@@TravelwithBENJA mokada karanna aiye කොහොමද ඔයාට
@@DulajMadusanka-r2w මල්ලි කොහොමද ? ❤️ Cricket match එකකට ආවා මල්ලි
Aiye..germany awoth refuge apply karana lesida kara gana puluwanda
@@maheshdilruk6646 Apply කරන්න පුලුවන් මල්ලි. මේ වීඩියෝව සම්පූර්ණයෙන් බලන්න මල්ලි.
ඔයාට සත්‍ය strong case එකක් දාන්න තියෙනවා නම් chance එකක් තියෙනවා
Chamith bro good job❤
Mahesh from malaysia
Thank you bro ❤️❤️❤️
Romenia inne enna asai bro help ekak dennako
Mn romaniya inne,
oyge whatapp number 1ka denwda ?
Schengened una nisa
enna adahasak thiye work permit 1kkta,
German language 1kath kragena,
Details tikak danaganna oni ?
අයියේ දැන් රොමේනියාව ෂේන්ගන් නිසා ජර්මනියට ඇවිත් ජොබ් එකක් කරන්න පුළුවන්ද
Workpermit අරගෙන වීසා ගන්න ඕනෙ මල්ලි
Turkish ta kituda germaniya
ළගම රට ජර්මනිය නෙමේ
Aiye mama inne Poland mata Poland TRC eka thiyanava 3 years valata mata Germany valata enna puluvan.job offer ekak hoya ganna help ekak denna puluvanda
මොකක්ද ඔයාගෙ Job එක මල්ලි?
@@TravelwithBENJA mama wada karanne factory worker Aiye candle company ekaka
@@amilasilva2408 Job එකක් හොයා ගන්න ප්‍රධාන සුදුසුකම මල්ලි Language එක. කොහොමද ඔයාගෙ German speking knowledge ?
ඒ නැති උනත් ජොබ් හම්බ වෙන්න chance තියෙනවා.
නමුත් පොඩි process එකක් තියෙනවා. ඒ විස්තර මම දෙන්නම් බදාදාට
@@TravelwithBENJA ane aiye loku udavvak 🙏 oyage contact number ekak denna puluvanda
@@amilasilva2408 මගෙ facebook page එකට මැසේජ් කරන්න මල්ලි
m.facebook.com/profile.php
Api rumeniya inne apitath anna puluwan waida
Schengen උනාට පස්සෙ ඔයාලට මෙහෙ එන්න පුලුවන් කිසි බාධාවකින් තොරව. ඇවිත් ජොබ් එකක් සෙට් කරගෙන මෙහෙ settle වෙන්න ගොඩාක් chance තියෙනවා
Language nathuwa plwnda job ekak hoyagena settle wenna@@TravelwithBENJA
@@nethsarasheheran8128 ගොඩාක් අමාරුයි.
Good job broo❤❤❤
Thank you නංගි ❤️❤️❤️
Degree ekak nethuwa Tec cetificate mukuth nathuwa company ekakin sponsor karala offer ekak genna gaththoth lankawata visa ok weida embassy eken sir.ane puluwannam reply ekak danna sir 😢
lakepankan huttalage horakama jaana walinmai anne horen panala game gahala lakepankawa ban karala danda thiyenne ikmatama genuine visa category akakin anda hadana minihektath anda bari wenda
ඔව් Bro. අපේ ගොඩාක් මිනිස්සු හිතන්නෙ තමන් ගැන විතරයි. ඉතින් රුමේනියාවට ඇවිත් පනින එක තව තව වැඩි උනොත් ලoකාවෙන් කට්ටිය ගන්න එක නවත්වයි.
ඔයා පුලුවන් ඉක්මනින් එන්න බලන්න.
Thanks ❤️
Welcome ❤️❤️❤️
ලිතුවේනියා කොලෙන් ඇවිත් වැඩ කරන්න පුලුවන්ද
Germany work permit නැතිව බෑ
අයියා ඔය රිපුජි දාලා එයාලට කියන කතාව අනිවරෙන්ම ඇත්ත 100%ක් ඇත්ත වෙන්න ඕනිද ඒ එයාලට දෙන්න අපි ලියකියවිලි ලංකාවෙන් හදාගත්තම හරිද
මල්ලී, අපි කියන කථාවට අදාල යම්කිසි සාක්ෂි ඇතුළත් documents ඉදිරිපත් කරන්න ඕනෙ. එයාලා ඒවා check කරනවා. අපි හදලා දෙන documents බොරු කියලා නිකන් මාට්ටු උනොත් අපේ සම්පූර්ණ කේස් එකම එතනින් නවතිනවා සහා reject කරනවා.
පොලන්ඩ් ඉදන් එන්න පුලුවන් ද.. ඇවිත් German Document hada gnna puluwan da brother 🎉
මේක පොඩ්ඩක් බලන්න bro. ඔයාට අදහසක් එයි.
th-cam.com/video/NyQwN0tK5og/w-d-xo.htmlsi=3bBO3R7cmqAV0zln
මම හිතන්නේ නෑ ඉතාලිය වගේ චාන්ස් දෙයි කියල.🇮🇹
ඔව්. කථාව ඇත්ත. මම කිව්වෙ ජර්මනියට සාපේක්ෂව ඉතාලියේ ටිකක් chance එකක් තියෙනවා කියලා. මොකද ජර්මනියේ දැන් උපරිම මාස 6ක් ඇතුළත Refugee reject අයව deport කරනවා. ඉතාලියේ ඒ අතින් එච්චර ඉක්මනින් යවන්නෙ නෑ. යවපු කෙනෙක් ගැන මම ඇත්තටම අහලා නෑ. හැබැයි Dublin එකට හවු උනොත් නම් අනිවාර්යයෙන් ඉතාලියෙන් පිටත් කරනවාමයි. මමත් මාසයක් හිටියා ඉතාලියේ 2020. මගෙ ගොඩාක් යාලුවො ඉන්නවා ඔහෙ.
ඔයාගෙ දැනුවත් කිරීමට ස්තූතියි.
පුලුවන් අලුත් ඉතාලි නීති සමග Refugeesලට මොනවගේ තත්ත්වයක්ද තියෙන්නෙ කියලා මට කියන්න. ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි තව කෙනෙක්ව දැනුවත් කරන්න.
Dublin වලට අහූනොත් ඉතාලියෙන් අනිවාර්යයෙන්ම ලංකාවට යවනවා කියලා කව්ද කියන්නෙ ?.
යුරෝප් රටක trc එක අරගෙන ආවොත් ජර්මන් වලට නීත්‍යානුකූල විදියට මාරු කරගන්න විදියක් තියෙනවද
@@damithnamaldissanayake7798 ehema unoth ilagata mokada karanne?
අයියේ ලිතුවේනිය ඉදලා එන්න පුළුවන් ද.. ඇවිත් job එකක් හොයාගන්න පුළුවන් ද..
මල්ලි, ඔයාට එහෙ වීසා තියෙනවද?
@@TravelwithBENJA ඔව් මම ආවේ wife එක්ක... එයා student ආවේ.. මම dependent ආවේ....
@@donnuwandon4089 ඔයාලට මල්ලි තියෙන්නෙ same procees එකමයි follow කරන්න. ඒ කියන්නෙ ඔයා එක්කො මෙහෙ Ausbildung හෝ Chanslerkart හෝ Skilled work permit එකක් ගන්න try කරන්න ඕනෙ. එහෙම නැතිව ඔයාට දැනට තියෙන visa එකෙන් මෙහෙ direct work කරන්න බෑ මල්ලි
මටත් පොඩි විස්තරයක් ඔයාගෙන් දැන ගන්න පුලුවන්ද? ලිතුවේනියා Student එන්න AL pass වයස 33ක කෙනෙක්ට පුලුවන්ද?
@@TravelwithBENJA A/L කරලා තියනවනම් හොදයි.. නැති උනත් යන්න පුළුවන් අවුලක් නෑ.. එකට එයාලා ලග options තියනවා.... වයස අවුලක් නෑ..
Netharland gnath video ekk krnako me wgma❤
Netherlands vlog 2ක් කරා. නමුත් visa සම්බන්ධව කරේ නෑ
@@TravelwithBENJA ehe sarnagtha visa smbndwa video ekk one..
Ai German wala Megajet oil and gas company ekak thiyenawada?
ඔව්. තියෙනවා
ඔව්. තියෙනවා
Thanks Ayye.
කපල් එකක් ආවොත් කොහොමද අයියෙ.සමහර අය කියනවා ඇව්ත් ලමයෙක් හැදුවොත් පුළුවන් කියලා ඇත්තද
ඒක බොරුවක් මල්ලි. ජර්මනියේ එහෙම අවස්ථා නෑ
ඒ කථාව ටිකක් විතර ඇත්තක් තියෙනවා France වල. ඒත් මට ඒක එහෙමයි කියලා 100% ක් සහතික වශයෙන් කියන්න බෑ
දැනට රැමේනියා ඉන්න කෙනෙක් කොහොමද හරි විදිහට ජර්මන් එන්නෙ
මේ වීඩියෝව ටිකක් බලන්න. අදහසක් එයි
th-cam.com/video/NyQwN0tK5og/w-d-xo.htmlsi=xSQUG998whw2__HK
Becholar degree ekakata gearmany enne kohomada aiye?process eka kohomada?kiyak withara wiyadam wenawada?
මේ වීඩොයෝ එක බලන්න.
th-cam.com/video/dGiWn925Lu0/w-d-xo.htmlsi=7bmNw2IsJ_yoZN3x
France වල ව්සා එකක් තියෙනවනම් ජමන් වල ජොබ් එකක් කරන්න බැරිද
France වීසා එකෙන් ජර්මනියේ ජොබ් කරන්න බෑ
Sahodaraya mama poland inne poland gana vidiyo ekak karanna
මම කරන්නම් සහෝදරයා ❤️❤️❤️
Mage mahathayata rumeniya prc thiyenava
මට කියන්නකෝ තුර්කියට ආවොත් ග්‍රීසියට එන්න බැරිද
Visa නැතිව එන්න පුලුවන්ද කියලද අහන්නෙ
Aiye poland idala enawanam kohomada ..ae gana video aekak one..plz..🙏
ලගදීම දෙන්නම් මල්ලි ❤
100 💯 attha me Video ake thiyenne. Germny gem gahanna bha. Ausbildung akak nathiwa job akak karana bha.
Thank you සහෝදරයා ❤️❤️❤️
දැන් එන්න පුලුවන් romania ඉදලා german
Thank you
Welcome ❤❤❤
Oyawa sambanda kara ganna vidiyak nadda
මගෙ facebook page එකේ මැසේජ් එකක් දාන්න
No, you can't game gahanna. You will be sent back to sri lanka
Looks like you read the පිටකවරෙ and didn’t read the පොත 😁
I also saying the same as you given the comment.
අයියෙ මං ජර්මනියේ ඉන්නෙ reception center එකක next month 2nd interview එක ,, france ඉඳල ආවෙ එහෙන් refused ,,, මෙහෙන් reject වුනොත් මොනාද කරන්න පුළුවන් option තියෙන්නෙ මාස හයකට පස්සෙ work permit එකක් ගන්න පුළුවන් කියලා වෙන රටක යාළුවෙක් කිව්වා,,, refused වුනත් ජොබ් එක හරහා අවුරුද්දක් වැඩකරලා ඩික්ලෙයාර් කරලා වීසා එකකට යන්න පුළුවන්ද පුළුවන් නම් phone number eka දෙන්න 🙏
මට මැසේජ් එකක් දාන්න මල්ලි.
facebook.com/profile.php?id=61557797870025
Visit ekak enawanm mnda ona krnne salli kochchara pennanna onada
Emassy එකෙන් මූලිකව බලන්නෙ ඔයාට ලංකාවට නැවත එන්න තියෙන බැදීම කොච්චර ශක්තිමත්ද කියලා?
Ayye visit awith ausbuilding apply karanna berida
බෑ මල්ලී
Shenagn studen visa ekak thiyanawa nam german walata awilla settle wenna puluwan
ඔයා දැනට Study කරන්නෙ මොන country එකේද?
ඔයා ජර්මනියෙන් පිට වෙනත් රටකින් නම් Schengen visa එක ලැබුණෙ, Germany study complete කරලා මෙහෙ settle වෙන්න නම් Germany university එකකින් offer letter එකක් ගෙන්න ගෙන සාමාන්‍ය procedure follow කරන්න වෙනවා
Benja where in Germany do you live
In Kempen bro
Sir oyath refuge da awe mulinma .. Mata sirwa contact kara ganna puluwan da
මගෙ fb page එකේ මැසේජ් එකක් දාන්න
Poland idala hare vedeyata ena vedeya gana
සතියක් ඇතුළත දාන්නම්
Brother mage mslli inne German eyata German citizen thiyanawa man awith refugee apply karoth chance ekak thiyeida
ඔයාට ලංකාවෙ ආරක්ෂාව නැහැ කියන දේ ඔප්පු වෙන තරමේ කේස් එකක් පෙන්නුවොත් ජර්මනියේ ඉන්න දෙනවා
Man rumenia enna inne,ehen enna puluwanda
Visit awith refuge gaha ganna puluwan da pawulatama
Refugees apply කරන්න පුලුවන්. අලුත් නීතිය අනුව refugees process එක මාස 3-6ක් ඇතුළත සිදු වෙනවා. ඒ කාලය ඇතුළත ඔයාලගෙ case එක එයාලා පිළිගන්න තරම් strong නැති එකක් උනොත් මෙහෙ තියා ගන්නෙ නැහැ.
Japan idan visit awith refugee illuwoth lebeida ayye
ඒක තීරණය වෙන්නෙ ඔයා දාන කේස් එක මත
Aiya maga husban italy crata sogoon tiyanava German vala visa hadA gana kohomada family visa appi karana puluvada
මේ වීඩියෝව ටිකක් බලන්න නංගි
th-cam.com/video/NyQwN0tK5og/w-d-xo.htmlsi=swyPa0R8UXM79zCv
Aiye mn dan dawwasa 4k mehta awith. Ane mata udau karanna puluwanda
Mama inne hungary yawe germany awoth job thiyeda mama cook
මොකක්ද ඔයාගෙ වීසා එක?
@@TravelwithBENJA work vissa
@@Hungarylife-do1jc long procedure එකක් තියෙන්නෙ. මට time දෙන්න. වීඩියෝවකින් විස්තර කරන්න ඉන්නෙ
එල
❤️❤️❤️
Mage husband enne Germany ye den 7 months wenawa eya refugee awe eya den job hoyala tax gewanna hadanne .
ඔව්. After 6 months work permission ලැබෙනවා. ඒත් Refugees case එක active. Case by case rejections late වෙනවා. සහා Accept කරනවා. අනෙක Tax වැඩ කරන හැමෝම ගෙවන්න ඕනෙ. Tax ගෙව්වා කියන එක refugees case එක accept වෙන්න බලපාන්නෙ නෑ.
Dan oya inna mona visa ekkakatada
මට මෙහෙ PR තියෙනවා
අපි ලෙස්බියන් කපල් එකක් අපිට ලංකාවේ ඉන්න අමාරුයි ඒ හේතුව මත ඔහේ ඇවිත් settle වෙන්න අවස්තාවක් ලැබෙයිද
ඔයාලට ලංකාවෙ ඉන්න බැරි තරමට සිදු වුනු කරදර ඉදිරිපත් කරලා refugee apply කරලා බලන්න පුලුවන්. ඒත් Residence ලැබෙයිමයි කියලා මට සහතික වශයෙන්ම කියන්න බෑ.
@TravelwithBENJA බොහොම ස්තූතියි
Japan rate saranagatawa idala jermaine walata enna barida
ජපානෙ සරණාගත ලෙස ඉදලා ජර්මනියට ආව කියලා Europe වල තියෙන Dublin processing එකට හවු වෙන්නෙ නෑ. ඔයාගෙ case එක කෙතරම් strong ද යන්න මත තමයි ජර්මනියේ සරණාගත ලෙස ඉන්න ලැබෙන්නෙ
I m working in Cyprus can I apply
Can I know about what kind of work you are looking for?
Mama inne Poland thawama ma
sayai
ජොබ් එක හොද නම් කරගෙන ඉන්න මල්ලි.
Ane ayye lamayi gana hithala romeniya ave dan shenagan vala thiyenne ane mata garman avith shetal venna magak hoyala denn
එකම මග මේකයි මල්ලි...
th-cam.com/video/NyQwN0tK5og/w-d-xo.htmlsi=0OdqWW9hWaaVw5fo
Germany innakenek mata sms ekak danna
Baya karanawane
😄ඇත්ත තත්ත්වය කිව්වෙ.
Oyage cuntak ekak denna puluwanda ayiyr
මගෙ facebook page එකට මැසේජ් එකක් දාන්න මල්ලි
facebook.com/profile.php?id=61556080226095
👍👍👍
❤❤❤
good ❤❤
❤❤❤
අනිවාර්යයෙන් own නේද
ඔව් Bro
Aiye Contact nu 1k denna plz . mata visthara tikak dana ganna oni.
මල්ලි, මගෙ Facebook page එකේ messenger එකට මැසේජ් එකක් දාලා තියන්න
🎉🎉
❤❤❤
Ehema edalath rejected karanwada?
නියමායි .....සර්.....නියමායි
❤❤❤❤❤
❤❤❤❤❤
France refugee rejected vechcha kenekuta Germany avith refugee illuvoth hamba veida, pls reply
ඔයාට ඇවිත් මෙහෙ Refugees apply කරන්න පුලුවන්. නමුත් ලැබෙන එක තීරණය වෙන්නෙ ඔයාගෙ case එක මතයි.
මගෙ දැනුම හැටියට Franceම Reject කරා නම් Germany ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්න එපා. නමුත් ඔයාට try එකක් දීලා බලන්න පුලුවන්
😮😮😮❤
😮❤❤❤
👍👍👍👍❤❤❤❤
❤❤❤❤❤❤
Ayye contact ekk denawada mm den japan inne
මල්ලි, මගෙ facebook page එකට මැසේජ් එකක් දාන්න
poland idan ena vidiha dnnko
මල්ලි, සතියක් ඇතුළත අනිවාර්යයෙන් දාන්නම් මල්ලි
Rusiya idn brida
ඒ කියන්නෙ? රුසියාවෙ සිට ජර්මනියට ඇවිත් ඉන්න පුලුවන්ද කියලද අහන්නෙ?
@@TravelwithBENJA ou job krna පුළුවන් da
@@MaduwanthiBagya Job visa අරන් එන්න ඕනෙ. Visit ඇවිත් බැහැ මෙහෙ settle වෙන්න
Plz refugee විදිහට ජර්මන් යන්න එපා.අඩු තරමෙ සල්ලිවත් ඔයාට කොහෙටවත්ම යවන්න බෑ😅😊
❤❤❤😢
Bro we are in Croatia with trc so we can move to German.
Bro. As I know you can travel in Germany but for working and stay long first you need to get work permit from Germany company.
Mage mahathayata rumeniya prc thiyenava
Schengen ලැබුණම එයාට පුලුවන් ජර්මනියේ ජොබ් එකක් හොයා ගන්න
❤️❤️❤️
❤❤❤
👍👍👍
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤
❤❤❤
❤
❤️❤️❤️