Hospital vlog | රුපියල් මිලියන දෙකක බිලක් | Hospital room tour | Lankan in Melbourne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 400

  • @anushapriyanthi2552
    @anushapriyanthi2552 3 ปีที่แล้ว +78

    ඔයා හොස්පිටල් ඉන්නවා දැක්කම දුක හිතුනා..පවි ඔයා,,, තනියම හැමදේම කරගන්නවා නේද...ඔයාට දෙවි පිහිටයි!!බුදුසරණයි !!!

  • @snr9282
    @snr9282 3 ปีที่แล้ว +79

    අක්කගෙ vedios ගොඩක් වැදගත්. අනිත් chanel වල වගේ එක රාමුවකට කොටු වෙලා නෑ.. All The Best අක්කා.. දිගටම කරගෙන යන්න..😍😘

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว +60

    මම්මා මැන්ඩිගෙ වීඩියෝ එක බලපු ගමන් දුවල ආවෙ ඔයාගෙ වීඩියෝ එක බලන්න ...ඔපරේෂන් එක අද කරල නෙවෙයිනේ ..ඒත් ප්‍රාර්ථනා කරනවා කිසිම අසනීපයක් නොවී නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න හේතු වාසනා වේවා ...god bless you ...🌷❤️💖

  • @praveen_brother
    @praveen_brother 3 ปีที่แล้ว +22

    ඔයානම් මාරයි මිස්. ඔයාගේ speaking සුපිරි... GODD LUCK & GOD BLESS U.

  • @user-tk3il9kb8k
    @user-tk3il9kb8k 3 ปีที่แล้ว +22

    ඔයාගේ ජීවිතය සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ ......ආදරෙයි ඔයාට ගොඩාක්ම !..
    😍😍😍😍🙏🙏🙏🙏🙏

  • @isurusampath4501
    @isurusampath4501 3 ปีที่แล้ว +9

    I'm a student male nurse in SL .. I really appreciate this video .. Thank you ..

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 3 ปีที่แล้ว +22

    Eventhough in srilanka we dont have that much highfive facilities, all these procedures and investigations are doing free of charge. We r still lucky to get that much medical facilities free. But most important thing is we should protect our srilanka for our future generations.. otherwise we also will have to pay for medical insurance near future.

    • @anneperera8738
      @anneperera8738 3 ปีที่แล้ว

      Very true. Providing free education and health facilities in a 3rd world country like SL is very impressive.

    • @tharindujayawardhana7776
      @tharindujayawardhana7776 3 ปีที่แล้ว

      Even aud citizens have almost free healthcare.😂 She mentioned it in the video.

    • @TJ-kf3zl
      @TJ-kf3zl 3 ปีที่แล้ว

      Here is Australia we have free medical facilities exactly like in SL in the public system . Facilities are better . If u need private health insurance then u pay that monthly/ fortnightly . Only difference is that you will be able to pick your own doctor and no need to wait in the public surgery list. So yeah

  • @user-fn2cm7om8m
    @user-fn2cm7om8m 3 ปีที่แล้ว +17

    මේක ගොඩක් interesting. සිංහලෙන් මේ වගේ වීඩියෝ එකක් දැක්කමයි. Lv u sweety 😘

  • @bioclass9849
    @bioclass9849 3 ปีที่แล้ว +9

    ඔයා පට්ට අක්කේ.ඔයා අද ඉඳන් මගේ inspiration character එකක්😍😍😍😍

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi9661 3 ปีที่แล้ว +8

    අක්කිට දැන් සනීපයිනෙ නේද 🌎😍💖💜️💛❤️🌎😍 අක්කි කතා කරන් ඉද්දින් අහන් ඉන්න ආස හිතෙනවා 🌎😍🙆💖💙💚❤️💛💜️🙆😍🌎

  • @chethananavin9410
    @chethananavin9410 3 ปีที่แล้ว +25

    දැන් සනීපයි නේ. 😊ඒ ඇති 💖❤️😍

  • @snr9282
    @snr9282 3 ปีที่แล้ว +39

    හැමදාම comment එකක් දාල ඔයාට මතක් කරනවා Australia වල Doctor කෙනක්ගෙ life එක ගැන විස්තරයක් ඕන කියලා.. අනේ plzz අක්කා , කොහොම හරි ඒ vlog එකත් ඕනි...🥺🥺💔

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +9

      Me gana wisthara hoyanna one...

    • @snr9282
      @snr9282 3 ปีที่แล้ว +6

      @@LankaninMelbourne it's ok අක්කා.. get your time.. thank you for replying..😘😘😘❤

    • @dulminisewwandi194
      @dulminisewwandi194 3 ปีที่แล้ว +3

      Ow akka math medicine krl enn asa australia ....e vlog ek dennkoo plzz😍😍❤️

    • @anupachandula9699
      @anupachandula9699 3 ปีที่แล้ว +1

      Yes, please do a vedio if you can

    • @isankanugapitiya
      @isankanugapitiya 3 ปีที่แล้ว +2

      හොඳටම උපයන්න පුලුවන් රැකියාවක්. හැබැයි ලංකාවට වඩා මෙඩිකල් එතික්ස් ඉහලින්ම සලකන බලනවා මම දන්න තරමින්.
      පිටින් එන international medical graduates ලට Australia වෙ ප්‍රැක්ටිස් කරන්න Australian Medical Council exam එක පාට්1 සහ පාට් 2 පාස් වෙන්න ඕනෙ. එහෙ general practitioners ලගෙ ඉපයීම වැඩීයි හොස්පිට්ල් වල වැඩකරන ඩොක්ටර්ස්ලට වඩා.

  • @madushaheshan1848
    @madushaheshan1848 3 ปีที่แล้ว +8

    Amoo oya nm Mara hita haiiya knk ,man oya wage situation ekakata awa nm godak aul yanawa ,oyage character ekn monawaharima deyak ape jiviteta ganna tiyenawa ,godak strong knk Akka oya

  • @lakminieknaligoda1346
    @lakminieknaligoda1346 3 ปีที่แล้ว +4

    අක්කි මන් ඔයාගේ වීඩියෝස් හැම නිතරම බලනවා...මන් දැක්කා ඔයාගේ මීල් ප්‍රෙප් වීඩීයෝ එකක ඔයා හාල්මැස්සන් බැදුමට තක්කාලි එකතු කරනවා..අනේ ඒක හොද නෑ ඔයාට ඔපරේෂන් එකකුත් කරලනේ තියෙන්නේ ගල් වලට තක්කලි එක්ක හාල්මැස්සෝ එකතු උනාම කැල්සියම් ඔක්සලේට් හැදෙනවා ඒවා තමයි ගල් හැදෙන්න බලපාන්නේ.මන් හරිද දන්නේ නෑ ඒත් දැනෙන දේ කිව්වේ.බුදුසරණයි

  • @isharawijesuriya1711
    @isharawijesuriya1711 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් program එකක් , මමත් ඉන්නේ Australia Brisbane , මමත් ළඟදීම hospital admit වෙන්න ඉන්නේ එම නිසා හරිම වැදගත් වුනා

  • @snr9282
    @snr9282 3 ปีที่แล้ว +95

    අක්කා කන්නාඩි නැතුව ගොඩක් ලස්සනයි..😍😘

  • @maashaz7839
    @maashaz7839 3 ปีที่แล้ว +14

    Whatever problem we face in Sri Lanka, we are still lucky to get free health service, and it's very advanced, thanks to some doctors, nurses and health workers 🙏🏻🙏🏻🙏🏻

  • @ananya__f
    @ananya__f 3 ปีที่แล้ว +40

    අක්කේ ගෑනු ළමයෙක් විදිහට දන්නේ නැති රටක තනියම ජීවත් වෙනකොට මුල් කාලයේ දී ඔයා ට ආපු අභියෝග ගැන දැන ගන්න කැමති

    • @subadhammika9889
      @subadhammika9889 3 ปีที่แล้ว +1

      ව්හ්‍ර්ර්හ්‍ර්ජ්ග්‍ය්බුග්ටිර්‍යොරූට්*58

    • @mathewsahan1662
      @mathewsahan1662 3 ปีที่แล้ว +1

      Oyage prashne godk hodi

    • @relaxingnature5814
      @relaxingnature5814 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ලංකාවට වඩා ආරක්ෂිත සහ නිදහස් බවක් නම් දැනෙන්න ඇති..

    • @Sunny20028
      @Sunny20028 3 ปีที่แล้ว

      Ow me gana video ekk kloth hondai

    • @dinithinisansala5015
      @dinithinisansala5015 3 ปีที่แล้ว +9

      මං ඔයාලට උත්තරයක් දෙන්නම්ද ඔසි වල ඉන්න කෙනෙක් විදිහට..
      ඔයාලගේම කියන කෙනෙක් නැතුව මෙහේට එනවනම් ..
      ඔයාලට මෙහේ transport , කෑම ගන්න තැන් , දේශගුණය , අසනීපයකදි බෙහෙත් ගන්න දේවල් වගේ දේවල් තමයි මුලික ප්‍රශ්න වෙන්නේ.. ඉන්න තැනක් ලෑස්ති කරගෙනනේ කවුරු උනත් එන්නේ..
      තමන්ගේ ආරක්ෂාව ගැනනම් ( කාගෙන්වත් කරදරයක් , අතවරයක් වේවි කියලා) කිසිම බයක් වෙන්න ඕනී රටක් නෙමී මේක...මේ රටේ පොඩි ලමයෙක්වවත් අපිට ආදරේ හිතිලා අල්ලන්න බැහැ ... ඒ දරැවගේ අම්මට පුලුවන් ඒකට නීතී ක්‍රියාමාර්ග ගන්න..
      අපිම සම්බන්ධයක් හදාගෙන , ඒ නිසා එන ප්‍රශ්නයක් තමයි.. යාලුවෝ ඇසුරෙදී නම් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනී.
      මොකද ගොඩක් ඉන්නේ passport යාලුවෝ.. ගොඩක් අය selfish ..
      තමන් තනියම ඉන්න තරමට හොදයි තමාගේ අරමුණු වලට යන්න...

  • @lalaniliyanage6289
    @lalaniliyanage6289 3 ปีที่แล้ว +30

    පරිස්සමින් ඉන්න නිතර වතුර බොන්න කෑමට තක්කාලි උයනකොට දාන්න එපා තක්කාලි අමුවෙන් කෑවට කමක් නෑ ඒව තමයි ඔය වගේ ගල් ඇතිවේවා

  • @The_kokis
    @The_kokis 3 ปีที่แล้ว +10

    අක්කගෙ subscribers ලා අක්කා ගැන ගොඩාක් හිතනවා... මම දැක්කා youtube පෝස්ට් එක දැකලා ගොඩාක් අය කලබල වෙලා comments කරනවා සහ මේ වීඩියෝ එකටත් comment කරනවා... You are So Lucky🖤🤟❤️

  • @ruwaniranaweera2271
    @ruwaniranaweera2271 3 ปีที่แล้ว +3

    Oyage visa gana tyna videos gdk helpful akki. Life style videos wlatath mn gdk asai. Hospitalize una kiyla iye dapu photo eka dakkma bayath hithuna. Ada video eka enkn hitiye. Sathutin inna akki. We love you ❤

  • @niroshanikumari1449
    @niroshanikumari1449 3 ปีที่แล้ว +1

    Oyage jeewitha athdakeem hamadema beda ganima gana bohoma sthuthiwantha wenawa. Hamotama wadagath. Eth oyata aye kisima asaneepayak nowewa! Theruwan guna balen nirogo wewa!

  • @jagathfernando6850
    @jagathfernando6850 3 ปีที่แล้ว +1

    ඔයා නන්ගි ⁣හොදට කරනවා,අනේ පවි ඔයා තනියම ,ඔයාට ගොඩක් අදරේයි,බුදු සරනයි,

  • @anulawanitunge7753
    @anulawanitunge7753 3 ปีที่แล้ว +9

    Aththatama baya una duwa Theruwan saranayi paressmin inna Budusaranayi ❤️❤️❤️

  • @myteacher8562
    @myteacher8562 3 ปีที่แล้ว +2

    අනෙ ඇත්තටම ගොඩක් වටිනවා..මාත් ආසාවෙන් ඉන්නෙ ඕස්ට්‍රේලියා එන්න..ඔයාට ගොඩක් පින් අක්කේ....පරිස්සමෙන් ඉන්න ...දෙවි පිහිටයි...😘😘❤❤❤💗💗

  • @madushasewwandi8935
    @madushasewwandi8935 3 ปีที่แล้ว +1

    Shook akki.oya harima positive knek.aththatama sathutui

  • @zaharanashiraz2172
    @zaharanashiraz2172 3 ปีที่แล้ว +15

    DRINK A LOT OF WATER; LOOK AFTER YOURSELF; TAKE CARE, STAY SAFE!

  • @ireshadilhani7162
    @ireshadilhani7162 3 ปีที่แล้ว +1

    I had the same experience at Boxhill Hospital.. I stayed for 6 days bcs of Urosepsis...Bill was more than 5000AUD.. all covered from BUPA...thanks for this very informative video...be prepared for ur future...

  • @nethmidil8690
    @nethmidil8690 3 ปีที่แล้ว

    Akki man lagadi ahamben thama oyage video ekak dakke.verry interesting.ithin mn ekin eka video godak baluwa oyage.attatama comment dannath amathaka una.me 1st comment eka mage.කෑම හදපු video walata thama man godakma asa.all the best akki.love you. 😍😍

  • @randombeautifulshit7532
    @randombeautifulshit7532 3 ปีที่แล้ว +13

    ඔයා ගොඩක් හිත ශක්තිමත් කෙල්ලෙක් අක්කේ! 😍

  • @naduniperera3420
    @naduniperera3420 3 ปีที่แล้ว +1

    Thank you akki for updating us about your condition. Amaruwen inna wele apita video karala okkoma pennuwata godak thanks. Tc ❤️

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi9661 3 ปีที่แล้ว +19

    අක්කි ඉන්ග්‍රීසි ඉගෙනගත්තෙ පොඩි කාලෙ ඉදන්ද ? ඉන්ග්‍රීසි ඉගෙනගන්න ටිප්ස් ටිකක් කියල දෙන්නකො අක්කි, ඒ ගැන වීඩියෝ එකක් බලාගෙන ඉන්නවා අක්කි 🙆😐😍

  • @chamodpathirana8324
    @chamodpathirana8324 3 ปีที่แล้ว +3

    akke chanel eke photo eka venas karada..issalla eka hodai neda akki..akkage chanel ekata subsla wedi wennath hethuwak una meke photo eka..meka mage adahasak witarai akki..best of luck

  • @hashiniweerakkody2967
    @hashiniweerakkody2967 3 ปีที่แล้ว +6

    නංගා, ඔයා කන්ණාඩි නැතුව හරිම ලස්සනයි..

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว

    දෙව් යන් ගෙ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ජේසු පිහිටයි නංගී ✝️❤🙏

  • @anuruddhawasalamudali1528
    @anuruddhawasalamudali1528 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයා ඇත්තටම ගොඩක් හොදට පැහැදිලි කරනවා..

  • @lasanthavidyarathna9941
    @lasanthavidyarathna9941 ปีที่แล้ว

    ඔයාට හැදුන ලේඩෙම මටත් හැදුනා මම නවලෝක රෝහලේදී කලේ ලක්ෂ දෙකක් ගියා ඊට පස්සේ සති තුනකින් ස්තන්තක අයින් කලේ ඒකට රැපියල් තිස්තුන් දාහක් ගියා
    ඒවුනාට තව ගල් දෙකක් තියෙනවා වකුගඩු දෙකෙම ඒක ඒක දෙපැත්තේම ආයමත් මාස තුනකින් යන්න ඔනේ

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි ජේසු පිහිටයි .🙏❤❤️👌

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 3 ปีที่แล้ว +1

    Ane akka parissamin oya.....dawase anith wada wagema wathura bona eka wishesha deyak karaganna ......tomatoes nam kannama epa... Siyalu deviyange pihitai arakshawai.....budu saranai

  • @janithyaperera
    @janithyaperera 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොදට විස්තර කරනවා ♥️

  • @harwana4070
    @harwana4070 3 ปีที่แล้ว +6

    Hello akka! Your face looked familiar and then I remembered. I was in your junior batch. Great videos. Best of luck with your work!

  • @iroshaseneviratne9467
    @iroshaseneviratne9467 ปีที่แล้ว

    Tripple Gem bless you! Siste. Eish you speedy recovery!

  • @janithlakmal2732
    @janithlakmal2732 3 ปีที่แล้ว +10

    Be safe akki🇱🇰

  • @wasanthadanansooriya4438
    @wasanthadanansooriya4438 3 ปีที่แล้ว

    Good luck.It is better to take body checkup from time to time. Be careful God bless you B Sara.

  • @dilshandias103
    @dilshandias103 3 ปีที่แล้ว +4

    Hi my dear,
    Hope you feel better, It looked scary from the time line, l like the way you Explain, love to Listen I’m sure your students love you too, take care of your self. I pray in the name of Jesus for Quick healing for you.

  • @ruwanidasanayaka7980
    @ruwanidasanayaka7980 3 ปีที่แล้ว

    Ane thank you so much akke. Valuable
    video ❤️❤️ stay safe.

  • @chathuridissanayake4928
    @chathuridissanayake4928 ปีที่แล้ว

    Consume more lemon water in order to prevent stones in the future❤

  • @dinushakumari4834
    @dinushakumari4834 2 ปีที่แล้ว

    බොහොම ස්තූති සියලුම දේ පැහැදිලිව විස්තර කලාට.

  • @vihangahirusha6879
    @vihangahirusha6879 3 ปีที่แล้ว +1

    Be safe akki.akkawa balanna aniwa 2024 february weddi enawa😍😍😍

  • @physics-4853
    @physics-4853 3 ปีที่แล้ว

    you are truly amazing...brave girl...keep it up..ur good work will be with u and protect u...may the triple gem bless u darling

  • @dj_free1499
    @dj_free1499 3 ปีที่แล้ว +6

    ❤💗💖take care akki

  • @channalaleen3527
    @channalaleen3527 3 ปีที่แล้ว +1

    All the Best !!!Glad you Made it through !!!

  • @layanjay2022
    @layanjay2022 3 ปีที่แล้ว

    Very useful information. All the very best. Good luck.

  • @Franky10207
    @Franky10207 3 ปีที่แล้ว +43

    Mn full confused මං හිතුවෙ ඔයා pregnant වෙලා කියලා😀😁😀😁😀😀😁

    • @sachibiz
      @sachibiz 3 ปีที่แล้ว

      😂

    • @janithkalhara2350
      @janithkalhara2350 3 ปีที่แล้ว

      Lol

    • @sport_1-st.
      @sport_1-st. 3 ปีที่แล้ว +1

      😂😂 අම්මෝ ඒක.

    • @dinithinisansala5015
      @dinithinisansala5015 3 ปีที่แล้ว +5

      ඉතිං ... ඇයි ඔයා upset ? 🤔😳😳😂😂😂😂

    • @Franky10207
      @Franky10207 3 ปีที่แล้ว

      @@dinithinisansala5015 dan nadda ithin😁😁😁😁😁

  • @manishafernando7069
    @manishafernando7069 3 ปีที่แล้ว

    Ane akki aththatama dukai eth oyata ikmnata sanipa wuna nisa ♥️♥️ Adarei akki parissamin inna

  • @saudhasstudyworld
    @saudhasstudyworld 3 ปีที่แล้ว +9

    දාපු ගමන් බැලුවා

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ජේසුපිහිටයි අක්කී ඔයාට🌸🌸💙💙

  • @pradeepfernando4914
    @pradeepfernando4914 3 ปีที่แล้ว

    Takecare of your self.drink more water duwa.avoid acids foods . Budusaranai duwa.

  • @maduwanthidahanayaka1650
    @maduwanthidahanayaka1650 3 ปีที่แล้ว +24

    Aluth logo eka😍

  • @tvkularathna6932
    @tvkularathna6932 2 ปีที่แล้ว +2

    අක්කේ ඔයා හැම දේම තනියම කර ගන්නවා නේද.. ඔයා පව්.. දෙවි පිහිටයි.. බුදු සරණයි.. ❤️

  • @ava4935
    @ava4935 3 ปีที่แล้ว

    මටත් ඔය ලෙඩේම තිබ්බා අක්කි.
    මමත් මාසයක් විතර හරියට ලෙඩේ හොයාගන්න බැරුව treatment කරා.....😕
    පරිස්සමින් ඉන්න අක්කි
    😊

  • @thakshilaliyanage2068
    @thakshilaliyanage2068 3 ปีที่แล้ว +2

    You are strong girl akki..❤ god bless you ❤❤❤

  • @lasanthikakumari488
    @lasanthikakumari488 3 ปีที่แล้ว +1

    Good luck and God bless you sweet sis!

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 3 ปีที่แล้ว

    Very informative. You are great very courageous. Thank you

  • @shortsweet4812
    @shortsweet4812 2 ปีที่แล้ว

    ඔයා නම් wonder woman කෙනෙක් අක්කි...😘😘❤❤god bless you

  • @MrTjayindra
    @MrTjayindra ปีที่แล้ว

    Get well soon take care Budusarani

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +5

    අලුත් logo එක හොඳයි 🙂👍

  • @metildajayathilaka6707
    @metildajayathilaka6707 3 ปีที่แล้ว

    Good luck an mey god bles you dhouther......

  • @musicmusic623
    @musicmusic623 3 ปีที่แล้ว +4

    1st comment 1st view😁😁😁

  • @isharamadushani687
    @isharamadushani687 3 ปีที่แล้ว +1

    Parissamen inna akki...taniyamane weda karaganne oya.😥 love you akki.bs ❤️

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 3 ปีที่แล้ว +2

    අමාරුවෙන් හිටියා උනත් ඔයා calm කතා කරලා video එකත් කරනවා.

  • @Shashiyapavlogs
    @Shashiyapavlogs 3 ปีที่แล้ว +2

    First time watching your channel. Nice video. I thought Australia’s health care is free. Here in Canada 🇨🇦 we have universal health care which is health care is free of charge for every person in Canada except the visitors ,and the free health care is applied from cough to severe illness,from minor to major surgery and so on but except cosmetic surgeries and some of dental service. Walking to a physician is absolutely free and there are hundreds of clinics in one city. But trust me you will never get prescription for cold or cough , if you really need then you just have to make couple of visits to the family doctor. Lol 😂 . Just move on here you won’t have to pay hospital bills again .Anyway best of luck . Love from Canada

  • @madushaweerasinghe4735
    @madushaweerasinghe4735 3 ปีที่แล้ว +1

    Budu saranai akke ❤❤❤❤❤

  • @mylakmal2008
    @mylakmal2008 3 ปีที่แล้ว +1

    Budu saranai oyata !!

  • @vinuvinushiya8894
    @vinuvinushiya8894 3 ปีที่แล้ว

    Great job akki 🙌 im a medical student ur vlog was very informative ✌️

  • @gamageperera2183
    @gamageperera2183 3 ปีที่แล้ว

    අයියෝ ඕකට දැන ගත්ත ගමන්ම ආත්තා කොල ටිකක් තම්බල බියුවනම් දවස් දෙක් ඇතුලත වැටෙනවා කොයිතරම් ලොකු එකක් උනත්, පොඩි එකක් නම් උදේ බීල හවස් වෙනකොට එලියට එනවා.

  • @DiliPanda
    @DiliPanda 3 ปีที่แล้ว +3

    God bless you akki 😌❤️

  • @kawyasandeepani3731
    @kawyasandeepani3731 3 ปีที่แล้ว

    Akkige 1st video eka mama baluwa....

  • @happylife8340
    @happylife8340 3 ปีที่แล้ว

    Thanks , නොදන්නා දේවල් ගොඩාක් දැනගත්තා.

  • @LinukaNepal
    @LinukaNepal 3 ปีที่แล้ว +3

    First view and comment

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 3 ปีที่แล้ว +5

    උදේ 7.45 🙃😘...

  • @chamanibaishara2500
    @chamanibaishara2500 3 ปีที่แล้ว +2

    ඔයා සනීප උනාට සතුටුයි..💐

  • @kasunsampath8025
    @kasunsampath8025 3 ปีที่แล้ว +15

    ටොයිලටි පේපර් ✋ 🔫

  • @mahiadd
    @mahiadd 3 ปีที่แล้ว +1

    Akka aluth wela ne maru akke.hudata wathura bonda etakota hari

  • @madhushanika9983
    @madhushanika9983 3 ปีที่แล้ว +1

    Well done akka.Stay safe.💖

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 3 ปีที่แล้ว

    Oya hospital innawa dakkama harima duka hituna. Dan oyata sanipada budu saranai dewi rakawaranai Jesu phitai

  • @nakatsukuma86
    @nakatsukuma86 3 ปีที่แล้ว +1

    කෙල්ලේ, දැන් නවලෝකෙත් අඩුවට ඔපරේෂන් කරනවා.. 😎 මොකක් හරි කරගන්න තියෙනවනම් කියහන් කෙල්ලේ.. සප් එකක් දෙන්නම්..

  • @ashinkajanani969
    @ashinkajanani969 3 ปีที่แล้ว

    අනේ බුදු සරනයි ඔයාට....පරිස්සමෙන් ඉන්න...

  • @samadarapahalawaththaarach1200
    @samadarapahalawaththaarach1200 3 ปีที่แล้ว +1

    parissamata inna akke, god bless you!

  • @weneedpeace92
    @weneedpeace92 ปีที่แล้ว

    Can you do a whole video about Ausi health care free universal health care or if it is covered using insurance how does it happened

  • @Anythingyouwant2666
    @Anythingyouwant2666 3 ปีที่แล้ว

    Mata puluvan hama velavama mama oyage videos balanava
    GOOD LUCK 💌

  • @yamunadesilva5951
    @yamunadesilva5951 3 ปีที่แล้ว

    Ur voice is amazing & look very pleasant.Stay safe.

  • @nalakaudeni2535
    @nalakaudeni2535 2 ปีที่แล้ว +1

    god bless you

  • @samanthidweerasinghe2251
    @samanthidweerasinghe2251 3 ปีที่แล้ว

    Oh such a big amount
    In Canada health care and education at free irrespective of the status, like student, worker, PR and Citizen.
    But for dental we need to have an insurance cover.
    For me and family (4), I have a dental cover from the office, I’m working at a Insurance company.😊
    I had a same kidney failure 10 years ago
    When I was in SL and did a laser treatment (no external cut )at Nawaloka hospital.
    Since then I’m used to drinking water 2ltrs per day
    I can’t bear that pain even I didn’t experience that pain when I get my kids 🙃
    So make sure to drink more water
    Take care buddy

  • @pirate4657
    @pirate4657 3 ปีที่แล้ว +10

    Man asai oy "hlo" kiyn widyt..funny .🤓❤❤

  • @user-kx3zj6lw6j
    @user-kx3zj6lw6j 3 ปีที่แล้ว

    Oh my god..........😥😥😥 😘😘😘get well soon darling ............. bs

  • @jarahulapadmashantha5984
    @jarahulapadmashantha5984 3 ปีที่แล้ว +9

    Bless the triple jem🙏

  • @malshaliyadipita3804
    @malshaliyadipita3804 3 ปีที่แล้ว +1

    Hodin inna ona oya akkiyo budu saranay

  • @user-mm3zg6bi2z
    @user-mm3zg6bi2z 3 ปีที่แล้ว +2

    1'st veiw..1'st comment♥

  • @MPwerasekara
    @MPwerasekara 3 ปีที่แล้ว +1

    💐 get well soon.