What is Carburetor / Explain in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 80

  • @tharukasadaruwan7338
    @tharukasadaruwan7338 2 หลายเดือนก่อน

    නියමයි අයියේ කාබියුලේටරය ටියුන් කරන විදිය වීඩියෝ එකක් දාන්නකෝ

  • @sumirushehan7244
    @sumirushehan7244 4 ปีที่แล้ว +1

    Bajaj re 205 cab eka gena wistarayak danda barida...

  • @yakgahahewagesusema2772
    @yakgahahewagesusema2772 3 ปีที่แล้ว +1

    Carbulator sita EFI dakwa petrol indana paddathiye pariwarthanaya gena podi wistharayak karala video akak danna puluwanda.reply me

  • @Chathurahandcraft
    @Chathurahandcraft 2 ปีที่แล้ว

    Carburettor eka thula circuit kiyak vada karanawada hariyatama????

  • @Rahull1995
    @Rahull1995 ปีที่แล้ว

    Aluth cabulator ekak dammoth thel wada karanawada hodata?

  • @techtag8563
    @techtag8563 4 ปีที่แล้ว +1

    Supiri bro

  • @lahirus.m8416
    @lahirus.m8416 2 ปีที่แล้ว +2

    Toyota 3a carburetor එකපාර accelerator කරනකොට engine එක නවතිනවා මොකද්ද කරන්නේ

    • @automobilesinhala4084
      @automobilesinhala4084  2 ปีที่แล้ว

      Okata hethu godak balapanna puluwn. Pradana vidihata kiynn tiyenne eka para accelerate karanakota petrol enawa madi wenna puluwn. Petrol pump eka hodata wedada balnna. Air filter eka block welada balnna. Plug wala case ekak awoth wennath puluwn

  • @kasunkaushan827
    @kasunkaushan827 4 ปีที่แล้ว +9

    නියමයි අයියේ
    කාබුයුලේටර් එක ටියුන් කරන හැටිත් ඕන😍

  • @oneclickshop8412
    @oneclickshop8412 3 ปีที่แล้ว +1

    Thank you so much❤️

  • @thiwankachathumal8405
    @thiwankachathumal8405 3 ปีที่แล้ว

    Mcn uba idle screw eka kiyanne mixture screw ekata neda

  • @sadeepaprabath4597
    @sadeepaprabath4597 2 ปีที่แล้ว

    Mona tharam tune kalath silancer eken wathura ennane car eke.plug sudu patata thiyenawa.silancer eken niwuna rasnayak enne.

    • @automobilesinhala4084
      @automobilesinhala4084  2 ปีที่แล้ว

      Godak heat eka wedi unama ohom wenawa. Fuel quality eka adu unamath ohom wenawa. Thel godak adu unoth ohom sudu pata wenna puluwn.

  • @artsandeducation7716
    @artsandeducation7716 ปีที่แล้ว

    Ela malaya

  • @foods_orange_juice9073
    @foods_orange_juice9073 4 ปีที่แล้ว

    carb ekak tune krna hetith genna puluwnnm supiri

    • @automobilesinhala4084
      @automobilesinhala4084  3 ปีที่แล้ว

      අනිවාර්යෙන් try කරන්නම් ඉස්සරහට.

  • @pantabro3739
    @pantabro3739 3 ปีที่แล้ว

    tankiyen ena bate cub ekata set wena tana kadila gihilla. ee nisa ethana mokakda pulp ekak dala thibila thiyenne. eth man athin ee pulp eka pipiruwaa. dan thel alan idd adu weno neeeee

  • @shakyamethmal369
    @shakyamethmal369 3 ปีที่แล้ว

    Carb ekak tuneup krnne kohomd.. mn gawa dx wagon ekk tiynne 4K engine eka eke scrow 3k tiynw kohomd tune kraganne danata mn hoyl balala theruna widihata tuneup kra green test ek nm pass eth hodtm naha..

    • @automobilesinhala4084
      @automobilesinhala4084  3 ปีที่แล้ว

      ඒක මෙහම කියන්න අමාරුයි. Try එකක් දාන්න තව පාරක්

    • @sadeepaprabath4597
      @sadeepaprabath4597 3 ปีที่แล้ว

      Yaluwa mage charmant eketh okai gataluwa.eco test eken pass karala dunna 300k gaththa garaj eke malli.dan miss karanawa.taka taka gaala sadde enawa.thel bonawa.mama asarana wela inne hari haman waddek nathuwa.ane yaalu oya tune karapu widiha kiyala denna danna tharamin.4k enjin ekak thiyenne.nama witharai wenas.mama kandy wala inne

  • @hemakumaragunatunga2799
    @hemakumaragunatunga2799 4 ปีที่แล้ว

    කාබරේට් එකේ වීදුරුවෙන් පේන පැට්ට්‍ර්ල් ලෙවල් එකට වඩා පිරිල තියෙනවනම් මොකද වෙන්නේ පැට්ට්‍ර්ල් පිච්චෙනවා වැඩිද ? ඒකට මොකද කරන්නේ ?

    • @automobilesinhala4084
      @automobilesinhala4084  4 ปีที่แล้ว +1

      ඔයා කියන්නේ Flowting chamber එක ගැන වෙන්න ඇති. තෙල් වැඩිපුර ආවොත් වැඩි ටික එළියට යනවා. සාමාන්‍යයෙන් එහෙම වෙ⁣න්නෙ flowter එක අවුල් උනොත් එතකොට ඒ flowter එක හයිකරල තියන spring එක ටිකක් Adjust කරානම් හරි. කාබ් එක ගලවල අතින් කරන්න පුළුවන් ✔

  • @thilankamadushan607
    @thilankamadushan607 4 ปีที่แล้ว

    Niyamai

  • @danukasandaruwan641
    @danukasandaruwan641 ปีที่แล้ว

    Thank y

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว

    සුපිරි

  • @chanakamadhuranga9070
    @chanakamadhuranga9070 2 ปีที่แล้ว

    Thank you sir

  • @kashmikaakash
    @kashmikaakash 3 ปีที่แล้ว

    අයියේ මගේ bike එක hero honda glamour එකක්. Fuel on කරලා නවත්තලා තියෙද්දී එකේ petrol ලීක් වෙනවා . හැබැයි හැම වෙලාවෙම නෙමේ. මාසෙකට සැරයක් දෙසැරයක් විතර. මොකක්ද දන්නේ නෑ අවුල.😔

    • @pantabro3739
      @pantabro3739 3 ปีที่แล้ว

      mageth.

    • @automobilesinhala4084
      @automobilesinhala4084  3 ปีที่แล้ว

      සමහර විට carb එක block වෙලා ඇති. Flowter එක ටිකක් adjust කරලා බලන්න. එතකොට හරියයි.

  • @Marketingagent07
    @Marketingagent07 4 ปีที่แล้ว +1

    Pata bro

  • @sankamunasinghe3056
    @sankamunasinghe3056 2 ปีที่แล้ว

    Thank you

  • @lahirusapumal6711
    @lahirusapumal6711 4 ปีที่แล้ว

    good

  • @amilachamara6609
    @amilachamara6609 2 ปีที่แล้ว

    Thanks

  • @shamrulz1937
    @shamrulz1937 5 หลายเดือนก่อน

    💚

  • @jeewanrasanka2055
    @jeewanrasanka2055 2 ปีที่แล้ว

    Power jet cabeletar eke wedagat kama mokadda.....wasi awasi monda....

    • @automobilesinhala4084
      @automobilesinhala4084  ปีที่แล้ว

      Indana karyakshama wedi. Api accelerate karana ikamanta petrol avilla bike eka pickup wenawa

  • @erandadharmapriya
    @erandadharmapriya ปีที่แล้ว

    ❤👍

  • @vihangamendis9058
    @vihangamendis9058 2 ปีที่แล้ว

    💪❣️

  • @gimhaninimasha1575
    @gimhaninimasha1575 4 ปีที่แล้ว +1

    👍

  • @dilkiranasingha5792
    @dilkiranasingha5792 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @SSKMUSIC-hc5gl
    @SSKMUSIC-hc5gl 2 ปีที่แล้ว

    ❤️🔥🔥🔥🔥👑👑👑

  • @kashmikaakash
    @kashmikaakash 3 ปีที่แล้ว

    එක රූපයක් යොදා ගෙන පැහැදිලි කරන්න.ගොඩක් රූප ගත්තාම අවුල් වෙනවා.

  • @kalanakavinda5902
    @kalanakavinda5902 ปีที่แล้ว

    😍💕

  • @kashmikaakash
    @kashmikaakash 3 ปีที่แล้ว

    Carburator අපිරිසිදු වෙන්න හේතු මොනවද

    • @maverickvcsl54
      @maverickvcsl54 3 ปีที่แล้ว +1

      Petrol එක්ක යන කුනු තමයි

  • @kashmikaakash
    @kashmikaakash 3 ปีที่แล้ว

    Carb එක සුද්ද කරන ගමන් petrol tank එකත් සුද්ද කරන්න ඕනෙද

    • @automobilesinhala4084
      @automobilesinhala4084  3 ปีที่แล้ว

      Petrol වල පොඩි රොඩු කෑලි වලින් carb එක block වෙන්න පුළුවන්. ඒ වගේම ටැංකිය මල බැඳිලා තිබිලා ඒ රොඩු එන්නත් පුළුවන්. Carb එක පිරිසිදු කරාට පස්සේ ටැංකියත් පිරිසිදු කරන්න පුළුවන්නම් ඒක ගොඩක් හොඳයි නමුත් ඒ තරම් අවශ්‍යතාවක් නෑ සාමාන්‍යයෙන්.

  • @nilukshikumari2775
    @nilukshikumari2775 2 ปีที่แล้ว

    W

  • @arundeshapriya1456
    @arundeshapriya1456 2 ปีที่แล้ว

    Fattttta

  • @KinaTreding
    @KinaTreding 5 หลายเดือนก่อน