UNLIMITED Q's with SASHRIKA SEMINI | SATH TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 434

  • @amaya7595
    @amaya7595 ปีที่แล้ว +351

    දමිත්‍රි අක්කා ගේ wedding එකේ එයාත් ලස්සන ට පිලිවෙලට ඇදලා Bridesmaids ල ට ත් ඒ වගේ ම ලස්සන ට පිලිවෙලට ඉන්නවා.
    නිලියක් වෙනවට වඩා ගායනයෙ න් ඉදිරියට යන්නවා නම් හොදයි. ඔයාලා ගේ වයසේ හුගක් අය තමන් ට ගැලපෙන්නේ වත් නැති චරිත කරනවා. ඒ අතින් ඇත්තටම ඉස්කෝලේ කතාවේ ත් ඔයා ඉන්නේ ලමයෙක් ට නේ. කොහොමත් තවම ඉස්කෝලේ යන ඔයාට ඒ චරිතය ලස්සනයි. හොද ට වැඩ කටයුතු කරගෙන ඉදිරියට යන්න නන්ගී ට සුභ පතනවා.❤️❤️❤️

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +9

      ඒක ඇත්ත

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388 ปีที่แล้ว +654

    මේ කාලේ ඉන්න යොවුන් පුංචි නිලියො අතරේ හැමෝගෙම ක්‍රශ් එක....අනික් ඉන්න පණ්ඩිත කෙල්ලොන්ට වඩා මේ නංගී හරිම ලස්සනයි අවංකයි කිසි ආඩම්බරකමක් නෑ ❤️

  • @sunilnimal9786
    @sunilnimal9786 ปีที่แล้ว +63

    " දවසක් පැල නැති හේනේ .....
    සින්දුව කියමින් අම්මත් එක්ක
    කරපු වීඩියෝ එක නම් හරිම
    ලස්සනයි , සංවේදියි.
    හොඳ ගායන හැකියාවක් තියනවා .
    සුබපැතුම් 💕💕💕

  • @MJanaChathu
    @MJanaChathu ปีที่แล้ว +269

    ශෝක් කෙල්ල...හරිම හුරතල්..මල්ටි ටැලන්ටඩ්.හොද ගමනක් යන්න සුබ පැතුම්

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +59

    අපේ අයියාත් ඒ වගේ මං කොච්චර පිළිවෙලට අතු ගෑවාත් මදී..

  • @kavishaanjani810
    @kavishaanjani810 ปีที่แล้ว +145

    මොනවා උනත් දමිත්‍රි අක්කා ලස්සනට වෙඩින් එක ප්ලෑන් කරලා බ්‍රියිට්මේට් එකෙ ඉදන්ම් හරිම නිහත්මානි සස්‍රිකා ඔයා අපේ දිනුකි හරිම ලස්සනයි 💐💐♥️♥️
    නිසල් ඒලගට ගෙන්න්කො

  • @nadeeshanadeeshasamaranaya5714
    @nadeeshanadeeshasamaranaya5714 ปีที่แล้ว +191

    හරිම ලස්සනයි පුතේ ඔයා ,හරිම ලස්සනට sing කරනවා ❤ ඉදිරි අනාගතේට සුභ පතනවා ❤

  • @shayakk3383
    @shayakk3383 ปีที่แล้ว +141

    රන්වන් වත බැබලෙන්නේ ......හරිම ලස්සනට ගායනා කරා දෙරණ නත්තලට . සුභ අනාගතයක් දෝනි

  • @Sa.1958
    @Sa.1958 ปีที่แล้ว +105

    හුරතල් පැටියෙක් ,❤,උඩ පැන කතා කරන්නෙ සන්තෝෂෙ දරාගෙන .❤❤🌹

  • @chanu982
    @chanu982 ปีที่แล้ว +168

    😂ඒවිදියටම මාත් ගුටි කාල තීනවා😒 මල්ලීයි මමයි දෙන්නම එදා ගුටි කෑව

  • @DilmiShakya-q2v
    @DilmiShakya-q2v 15 วันที่ผ่านมา +1

    මම comment එකක් දැක්කා, "පෙලක් අය කියනවා, හිතලලු කතා කරන්නෙ..." යකුනේ, මෙයා හිතලා හරි හරිම වැදගත් විදියට කාතා කරනවා. කිසිම වාචාලකමක් නැහැ.😌💗.

  • @kuwaitkuw2559
    @kuwaitkuw2559 ปีที่แล้ว +121

    මමනම් මෙයාට වැඩිය කැමති නෑ... ලස්සනයි එත්.. හරිම අමුතු... වැඩිය හිතට අරන් ඉන්නවා... කථා කරන්නේ හිතට අරන්

    • @tharushidilthara3454
      @tharushidilthara3454 ปีที่แล้ว +15

      ඒක ඇත්ත

    • @nipunsandamal7741
      @nipunsandamal7741 ปีที่แล้ว +8

      Ekanam.hari.mamath.asa.na.eya.hithala.thamai.ehama.kathakaranne.maha.loku.kama

    • @kds9632
      @kds9632 ปีที่แล้ว +20

      එහෙම තමා වයසට වඩා දෙයක් කරන්නේ ඒ කෙල්ල.

    • @Samu_21_
      @Samu_21_ ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත තමා 🥲

    • @nilukasadamali2176
      @nilukasadamali2176 ปีที่แล้ว +4

      එකනමිඅැත්තහිතටඅරන්ඉන්නෙපිස්සුහෝල්මනක්වගෙ

  • @Buddhi273
    @Buddhi273 ปีที่แล้ว +64

    පෙලක්‍ අය කියනවා over ecting වැඩිලු හිතලලු කතා කරන්නේ. අනේ මන්ද.. ඒ උනාට මෙයා චෝයි❤️

  • @musicAMBALAMA
    @musicAMBALAMA ปีที่แล้ว +12

    Ekanm atta nngi api kochchara අස් කරත් අම්මට සැටිස් නෑ නේ අප්පා 😒
    Oy eda godak ලස්සනයි nngi ❤️😊

  • @rividuninimeshika2068
    @rividuninimeshika2068 5 หลายเดือนก่อน +4

    සශ්‍රිකා දෝනි මම ඇසුරු කරපු ඉතා හොද නිහතමානී දරුවෙක් .අම්මත් හරිම හොදයි .දුවගේ සියලු කටයුතු සාර්ථක වේවා කියල මම සුබ පතනවා .

  • @anuththarajayamini3348
    @anuththarajayamini3348 ปีที่แล้ว +32

    අනේ ඔයා මාරම ලස්සනය් කැන්ඩියන් ඇදලා මම ආසම ලමා නිලියක් හරිම ලස්සන කිසිම ලොකුකමක් නැති හුරතල් නන්ගියෙක්

  • @upuldayantha8148
    @upuldayantha8148 ปีที่แล้ว +109

    ඔයාගෙ සිතුම් පැතුම් ඉටුවේවා පුතේ තෙරුවන් සරණයි 💗💗💗💗

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +80

    හරිම හුරතල් ලස්සන දොණි ,,සැම වැඩක්ම සාර්තක වේවා චුටි දොණිගේ♥♥🌻🌻

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 ปีที่แล้ว +11

    හයි මැණික හරිම ලස්සනයි දෝණි ඔයා.දෝනිගේ සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වේවා කියලා පෘර්ථනා කරමි.බුදු සරණයි.

  • @senarathnas.m3007
    @senarathnas.m3007 ปีที่แล้ว +74

    හරි ම හුරතල් චූටි කෙල්ල.ආදරේ ගොඩාක් හුරතල් හිනාවට.

  • @inuu0810
    @inuu0810 ปีที่แล้ว +129

    අනේ එයා කැන්ඩියන් එක ඇදලා හරි ලස්සනයි💛💭

  • @kds9632
    @kds9632 ปีที่แล้ว +94

    පණ්ඩිත ලස්සන කෙල්ලෙක් ❤️

  • @lessons3355
    @lessons3355 ปีที่แล้ว +46

    සංගීතේ drama එකේ නිලුපුල් බන්ඩාර, සචිනි රනවක ගේන්නකො මේකට ❤️❤️❤️

  • @surangikawshalya2896
    @surangikawshalya2896 ปีที่แล้ว +10

    අනේ ඔයා හරිම හුරතල් ,නිහතමානී ,ලස්සනයි නංගී ❤️❤️❤️❤️

  • @ShenuJanu-nu4hs
    @ShenuJanu-nu4hs ปีที่แล้ว +5

    ඔයා ගොඩක් හොඳ ලස්සන නංගියෙක්. ඔයා කවුරුවත් වගේ වෙන්න එපා. ඔයා ඔයාවගේ වෙන්න. විශේෂයෙන් කිව්ව එයාල වගේනම් කෝමත් එපා.. තෙරුවන් සරණයි ❤❤

  • @gimhanisankalpana4612
    @gimhanisankalpana4612 ปีที่แล้ว +193

    සශ්‍රීකා ටිකක් දමිත්‍රි වගේ පෙන්නේ මට විතරද❤️😇😇

    • @nethudhanawansha2481
      @nethudhanawansha2481 ปีที่แล้ว +2

      Hmm

    • @NaYani_Perera
      @NaYani_Perera ปีที่แล้ว +2

      ඇත්තක් 🥺

    • @kaveej.5017
      @kaveej.5017 ปีที่แล้ว +3

      Mtath ❤️

    • @TA-bo7mk
      @TA-bo7mk 8 หลายเดือนก่อน +1

      Nuwandhika Senarathna වගේ පේනව මටනම් 😊

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +25

    මේවගේ ලස්සන දුවලගේ පිටිපස්සෙන් ම අම්මලා ඉන්න ඕන . මොකද විවිධ පුද්ගලයන් ඇසුරු කරන්න සිදු වෙනවා ඔය ක්ෂේත්‍ර යේදි

  • @diyasen2608
    @diyasen2608 ปีที่แล้ว +76

    ලස්සනයි සශ්‍රිකා නංගා.තෙරුවන්සරනයි .

  • @vistudioofficial610
    @vistudioofficial610 8 หลายเดือนก่อน

    harima nihathamani kenek......................oyata hoda gamanak thiyanawa akki

  • @dewmigamage8708
    @dewmigamage8708 ปีที่แล้ว +65

    දැනට නම් ශෝයි කෙල්ල❤❤

  • @anudinu8331
    @anudinu8331 ปีที่แล้ว +53

    හරිම ලස්සනයි අක්කේ ❤️😘

  • @im....2297
    @im....2297 ปีที่แล้ว +14

    අනේ අක්කෙ මන් හිතුවෙ ඔයාට අවුරුදු 13 ක් 14 විතර අති කියලා

  • @hashinikavindaya2053
    @hashinikavindaya2053 ปีที่แล้ว +39

    අනේ ඒ හිනාව🥰❤️🥺🥺🥺❤️🥰🥰

  • @kalindukalindu4445
    @kalindukalindu4445 ปีที่แล้ว +31

    දුව මම ගොඩක් කැමතියි ඔයාට ඒකියන්නෙ මගේ දුචට වගේ ආදරෙයි ඊටත් වඩා ආදරෙයි ඔයාගේ කොන්ඩෙට බුදු සරණයි දුව ඔයාට❤️❤️❤️

  • @koolii4412
    @koolii4412 ปีที่แล้ว +90

    අම්මෝ බබා ඔහොම තමා... අර හර්ෂි ද කවුද එක්කෙනත් හිටියේ දැන් අන්න කසාද බදින්නත් යනවා අවුරුදු 18 ද kohed වයස 😂

    • @suduboole2904
      @suduboole2904 ปีที่แล้ว +7

      එයාට 22යි

    • @ishusewmini1436
      @ishusewmini1436 ปีที่แล้ว +26

      @@suduboole2904 නෑ එයා 2003 මගේ වයසේ තාම එයාට 19යි

    • @kds9632
      @kds9632 ปีที่แล้ว +12

      ඔයාගේ අම්මයි ආච්චීටයි ළමයි හම්බුණේ කීයෙන්ද අහන්නකෝ🤣

    • @ishuweerasingha6810
      @ishuweerasingha6810 ปีที่แล้ว +5

      @@Rasanjana. na eyata 20i

    • @vgmovieclips7196
      @vgmovieclips7196 ปีที่แล้ว +20

      Ithim ekita monawada adu😂😂salli thiyanawa hodata..kasadayak vitarai adu🤣🤣ekath harii..hamme ithim munta thiyana prashna😂😂gihin ube ammgen ahapan bande kiyenda lamai haduwe kiyenda kiyala😂😂issara kale 16 n badala 19n lamai hadapu awunma ada kale kellek kollek yalu wela inno dakkama baninawa🤣🤣🤣Kohomath lankawa wage rata wala igena gena kenek thanakata awath degree eka gannakota awrudu 24k wage..ithim job ekak karanakota 26k wage..jiwithe hodama kale gihin😂😂Ithim harshila wage podi kello adu wayasin jiwithe vidinawa balan inna ba😂😂😂Ape siruth apita nithatama kiyanawa hariyata thanakata palayan anunta irisiya nokarana thanakata path wen nathuwa kiyala🤣🤣search karapan anuradha petera😎Minissunta පද hadanna thiyanam hina wenna thiyanam lankawe awunta ithim thawa monawada??🤣🤣Ekane ithim hamadamath ekama thana😅🖕

  • @dinulinithesha2969
    @dinulinithesha2969 ปีที่แล้ว +48

    ලස්සනයි shashi 😊😊

  • @lohinigamanayake
    @lohinigamanayake ปีที่แล้ว +64

    Not a hate comment girl
    but don't change ur style of talking...I feel like ur copying Damithri..😶
    just be you!

    • @mindheart_
      @mindheart_ ปีที่แล้ว +4

      💯...

    • @koreaatoz
      @koreaatoz ปีที่แล้ว +12

      True. But people normally caught up other people's behaviours.

    • @koolii4412
      @koolii4412 ปีที่แล้ว +4

      Indeed she is..🤣

    • @lohinigamanayake
      @lohinigamanayake ปีที่แล้ว +10

      @@koreaatoz yes! that's a phycological effect 🧠

    • @userdkw
      @userdkw ปีที่แล้ว +1

      hmm

  • @sewwandiwijesooriya4728
    @sewwandiwijesooriya4728 ปีที่แล้ว +15

    හරිම ආසයි කතාකරන ඒවත් අහගෙන ඉන්න නන්ගියෝ❤️‍🩹❤️‍🩹..හරිම ලස්සනයි ❤️❤️..බුදුසරණයි පැටියෝ❤️🌼

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 11 วันที่ผ่านมา

    දියණිය ඔබට වටිනා ඉදිරි අනාගතයක් තිබෙනවා ඉක්මන් නොවේ පෙරට යන්න දරුවාට තිසරණ සරණයි

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว +236

    මාත් 16න් තමා දෙවනි මානමාලියෙක්ට ගියේ ❤🎉

  • @niluka5437
    @niluka5437 ปีที่แล้ว +20

    ලස්සනයි doni siyalu බලාපොරොත්තු ituwenna kiyala suba pathanawa theruwan saranai

  • @KimSumin-g5l
    @KimSumin-g5l 12 วันที่ผ่านมา

    සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයකට මගෙන් උණුසුම් සුබ පැතුම් ආදරණීය දියණියට

  • @isumabeywickrama
    @isumabeywickrama ปีที่แล้ว +26

    chooti proud of you❤

  • @pamodawijekoon3587
    @pamodawijekoon3587 ปีที่แล้ว +7

    මම 15 දී දෙවෙනි මනමාලියෙක්ට හිටියා 🌼💜

  • @pradeepikawasanthi2893
    @pradeepikawasanthi2893 วันที่ผ่านมา +1

    I love you shashrika akkiyoo❤❤❤

  • @Nehansa2006
    @Nehansa2006 6 หลายเดือนก่อน +1

    Eya lassaniii😍 eth eka velawakt hena loku kama😒😒 normal katha kra nm hodai 😢😢

  • @emma_grl636
    @emma_grl636 ปีที่แล้ว +21

    අම්මා call එකක් ගන්නකොට ඔය ප්‍රශ්නෙ අපේ ගෙදරත් තියනවා😌 කොහෝමහරි මායි නංගියි හැමදාම බැනුම් අහගන්නවා call එකක ඉද්දි කෑගහලා😒😂🌚😌

    • @HashiniKavindya-wm6fh
      @HashiniKavindya-wm6fh 9 หลายเดือนก่อน +1

      Ane owu ape nangi maith banum ahanwa call gannakota 😂😂😂😂

  • @piyumihansika4031
    @piyumihansika4031 ปีที่แล้ว +11

    අනේ ලස්සනයි මැණික බෝනික්කි වගේ

  • @chamakapramudithasenarathn3817
    @chamakapramudithasenarathn3817 ปีที่แล้ว +9

    Iganima kata uthu hodin karagana sing pathath hodi karagana yanna🥰😇budusaranai dewipihitai oyaga siyalu wada kata uthu sarthaka wenna ona

  • @imashaweerawardena9264
    @imashaweerawardena9264 ปีที่แล้ว +47

    Wow lassani Nanagi❤Wish your all the dreams come true 💕

  • @senararanasinghe6582
    @senararanasinghe6582 ปีที่แล้ว +13

    එයා ශෝයි අනේ😍❤

  • @hmaherath5515
    @hmaherath5515 ปีที่แล้ว +20

    May the triple gem bless you 😘

  • @ඇස්තටික්
    @ඇස්තටික් ปีที่แล้ว +101

    අම්මෝ මගේ ක්‍රශ් එක🙄❤️
    අනේ චූට් මැනික ඔයා මේක
    කියවනං මට කියන්න ඕන ඔයාගේ
    අනාගතේ ගොඩාක් සාර්ථක වෙන්න ඕනි.මගේ උනා නං😥😔❤️

    • @Tomriddle19948
      @Tomriddle19948 ปีที่แล้ว +22

      Ado ado bala aparada krnna epa whokanno 🤣💔

    • @user-xf2tj3te3i
      @user-xf2tj3te3i ปีที่แล้ว +8

      😂😂

    • @shakeerasvlog8100
      @shakeerasvlog8100 ปีที่แล้ว +3

      😂

    • @ඇස්තටික්
      @ඇස්තටික් ปีที่แล้ว +12

      @@Tomriddle19948 බාල අපරාද කොහේද මට තාම 21යි😁❤️

    • @genz2210
      @genz2210 ปีที่แล้ว +19

      Shashrika මෙන්න ඔයාගෙ අනාගත හස්බන්ඩ් මං හිතන්නේ මේ ඉන්නේ🙉😂

  • @nethmimansala7249
    @nethmimansala7249 ปีที่แล้ว +4

    Kadaa hadaa..aneee mara lassanai ahan innaa asai..harimahurathl nngiyoo♥️

  • @chanu982
    @chanu982 ปีที่แล้ว +80

    මෙයාගෙ මූන damiththri අක්කගෙ වගේ කතා කරන විදිය එහෙම
    මට විතරද ඒම පේන්නේ🙄👀

    • @nadeekashami9867
      @nadeekashami9867 ปีที่แล้ว +4

      Matath

    • @koolii4412
      @koolii4412 ปีที่แล้ว +5

      She is coping her may be because of she is still a very small girl 😄😄

    • @kaveej.5017
      @kaveej.5017 ปีที่แล้ว

      Mtt

  • @bhagyachamodi8514
    @bhagyachamodi8514 ปีที่แล้ว +55

    Shok nngi oya ..hrima lassanai oya ...❤️❤️😘

  • @tharindidewmini9692
    @tharindidewmini9692 ปีที่แล้ว +22

    අවුරුදු 16 වුනාට නන්ගාට සාරිය මැච් නෑ

  • @melanineye
    @melanineye ปีที่แล้ว +28

    Damithri wage katha karanne

  • @maleeshananayakkara9824
    @maleeshananayakkara9824 ปีที่แล้ว +8

    මං ආසයි නංගිට.මරු.අනේ..සෝක් එයා.කිසිම ආඩම්බරකමක්,ලොකුකමක් නැහැ.🙏බුදු සරණයි.

  • @pudumalokaya826
    @pudumalokaya826 ปีที่แล้ว +15

    ❤️ first comment

  • @dusheechamodi5180
    @dusheechamodi5180 ปีที่แล้ว +1

    අනේ දිනෙල්ක අයියගෙයි හර්ශි අක්කගෙයිත් interview එකක් කරන්නකෝ....🥺🙏🏻

  • @anutharanishadi2453
    @anutharanishadi2453 ปีที่แล้ว +6

    මල්ටි ටැලන්ට් ❤ ආදරෙයි නංගි ❤️😘

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +10

    පරිස්සමෙන් ඉස්සරහට යන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MJanaChathu
    @MJanaChathu ปีที่แล้ว +15

    නුවන්ධිකා සේනාරත්නගේ ලුක් එක තියෙන්නේ...

  • @chamakapramudithasenarathn3817
    @chamakapramudithasenarathn3817 ปีที่แล้ว +12

    Godak lassani nangi oya oyaga voice eka godak lassani🙂😇🥰oyaga idiri anagathata suba pathanawa

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว +28

    සුභපැතුම් දෝණී . බුදුසරණයි ඔයාට

  • @shameeradilrukshi4982
    @shameeradilrukshi4982 ปีที่แล้ว +2

    She is such a cute girl. One of my favorites

  • @Nisalisanuliya
    @Nisalisanuliya ปีที่แล้ว +44

    😍❤🍃

  • @niranji4755
    @niranji4755 ปีที่แล้ว

    Puthe thawa aurudu dekakwath podi widiyata adinna oya lassana chuti duwekne ... loku akkiyek wage andoth oyata waradi aakarshanayak labei oyage chuti penumatai api hamoma kamathi

  • @sujeewanishanthi5807
    @sujeewanishanthi5807 ปีที่แล้ว +8

    eya mage wayase ❤😍

  • @hashiya8179
    @hashiya8179 ปีที่แล้ว +28

    හේතුවක් නෑ පේන්න බෑ ටිපර් වෙන්න එපා කෞරුත්.හෑලි ලියන්නත් එපා

    • @hashiya8179
      @hashiya8179 ปีที่แล้ว

      @Hello0786 🥲 මගේකා ❤❤

    • @sachithramalalasekara5489
      @sachithramalalasekara5489 ปีที่แล้ว +1

      Me lamaya hodyi.e th matath kamathi na.😏😏

    • @hashiya8179
      @hashiya8179 ปีที่แล้ว

      @@sachithramalalasekara5489 😂

    • @anuradhaperera5351
      @anuradhaperera5351 ปีที่แล้ว

      Sirawata ragana mata penne ba
      Meya film walath mehema ragane na

    • @hashiya8179
      @hashiya8179 ปีที่แล้ว

      @@anuradhaperera5351 🥲❤

  • @nalaninalani82
    @nalaninalani82 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දුවෙි අපි ඉස්කොලෙ ටෙිලි නාටිය බලනවා අාදරෙයි

  • @esh9330
    @esh9330 ปีที่แล้ว +1

    16 unata harima lamapatai. Asa hithenawa cute nangiyek . Good luck nangi

  • @methsadani
    @methsadani ปีที่แล้ว +67

    සශ්‍රීකා මගේ වයසේ ❤️❤️❤️

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx 9 หลายเดือนก่อน +1

    අනෙ ඔයා හරි Cutiy😊❤❤ 2:18

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +16

    Godak lassanai 🥰🥰🥰🥰🥰

  • @thiliniprasadi8586
    @thiliniprasadi8586 ปีที่แล้ว +72

    මට නම් පෙන්න බෑ මේ ලමයා.over acting දගලානා

  • @lokosgrande3202
    @lokosgrande3202 ปีที่แล้ว +15

    චයවෙව පුතෙ🌸🌸🌸🌞🦋

  • @PasiMaduchannel
    @PasiMaduchannel 8 หลายเดือนก่อน +1

    මරු පැටිය අපේ මල්ලිත් එකක් කරපු නාඩගම්

  • @senakapradeep2392
    @senakapradeep2392 ปีที่แล้ว +2

    හරිම ලස්සනයී නංගා ඒ හිනාව ❤

  • @sisirakumara6355
    @sisirakumara6355 ปีที่แล้ว +2

    woooow Sasrika akkiooo ♥♥♥♥♥♥😘😘😘😘😘😘😘😍👍👍👍👍👍👍❤❤❤❤

  • @KaviAcademic
    @KaviAcademic 2 หลายเดือนก่อน +2

    පුළුවන් නම් මට උදව් කරන්න. මගේ අඩුපාඩු නිවැරදි කරලා .මටත් ඔය වගේ තැනකට එන්න උදව් කරන්න .මං ගොඩක් ආසයි. සින්දු කියන්න , නිවේදනය කරන්න ,හඬකවන්න , රංගනයට.
    Please help me if you can. Please correct my shortcomings and help me to reach a similar place. I would love to. Sing, announce, sing, act
    😢😢😢😢😢😢😢😢

  • @kaveeonline690
    @kaveeonline690 ปีที่แล้ว +3

    එයා ශලනි වගේ❤️

  • @සචීcake
    @සචීcake ปีที่แล้ว +11

    Hrima ලස්සනයි 🥰🥰

  • @ajithkumara2631
    @ajithkumara2631 ปีที่แล้ว +24

    Weldone

  • @ngamage3836
    @ngamage3836 ปีที่แล้ว +29

    හරි cute අනේ..

  • @rohithapushpakumara6555
    @rohithapushpakumara6555 ปีที่แล้ว +12

    Sachin chathurangawa gennako

  • @dayawathi4806
    @dayawathi4806 ปีที่แล้ว +10

    බුදුසරණ යි

  • @sachinimuthumalanee3214
    @sachinimuthumalanee3214 20 วันที่ผ่านมา

    Shok ane oya man oyata godak asai ane ❤❤

  • @Academy-w2g
    @Academy-w2g ปีที่แล้ว +3

    ලස්සනයි නංගියෝ ❤️

  • @saku1560
    @saku1560 ปีที่แล้ว +17

    Kulfi 😊

  • @somashitharunya1978
    @somashitharunya1978 ปีที่แล้ว +3

    Mge 4n ek touch eke aulak, e nisa unlike buttton eke press una, mn meyata maarama kamathi, kamathi nisamai me video eka dkka gmn ma blnne, sryyyy

  • @sachinthamadushanka2582
    @sachinthamadushanka2582 11 หลายเดือนก่อน

    All the best to the future sister ❤️

  • @IsankaSewwandi-ee6vx
    @IsankaSewwandi-ee6vx ปีที่แล้ว

    Mamath godak Adare karana duvak.oyage adum lassanai.nama rakagen inna duvee❤❤❤😂

  • @asangidilrukshi9286
    @asangidilrukshi9286 ปีที่แล้ว +8

    ඔව් නංගි ලස්ස නයි ඔය නංගි ලස්ස නට සින්දු කියනවා

  • @sharmila9072
    @sharmila9072 ปีที่แล้ว +7

    හැකියාව 👍🏼
    නමුත් මේක විකාරයක්

  • @i_am_rose_girl_1
    @i_am_rose_girl_1 ปีที่แล้ว +2

    anee mage wayase 💞💕💗
    sathutuyi ape wayase kenek me taram loku thanaka innakota

  • @sankapalisankapali2861
    @sankapalisankapali2861 ปีที่แล้ว +9

    මහන වෙනවා කියපු ලමයා නේද මේ😅

    • @virulhansaja
      @virulhansaja 9 หลายเดือนก่อน +1

      Meya mahana venava kiyala thibba da?

  • @sadhunnayanajith615
    @sadhunnayanajith615 ปีที่แล้ว +9

    ❤🌼ඉදිිරි වැඩ කටුයුතු සාර්තක වෙවා 💚සුබ පැතුම්❤👍💛

  • @tharudil1_
    @tharudil1_ ปีที่แล้ว +6

    මගේ වයසෙ 🥲❤️