සභාවට සිනහා කැන්දමින් රංජන් රාමනායක කළ අමුතු කථාව - Ranjan Ramanayake Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • සභාවට සිනහා කැන්දමින් රංජන් රාමනායක කළ අමුතු කථාව - Ranjan Ramanayake Speech
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma #RanjanRamanayake #Political

ความคิดเห็น • 1.3K

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 10 หลายเดือนก่อน +53

    Legend ranjan ramanayake ❤❤
    පන උනත් දෙනව මේහෙම මිහිහෙක් නන් මගෙ ජීතේට දැක්කෙනෑ 🥺🥺 ❤
    2023 මෙක බලන අයකෝ ✋🥺❤️

    • @RamaniRamani-o1k
      @RamaniRamani-o1k 23 วันที่ผ่านมา +2

      රංජන් ඔයා මාලිමාවෙ න් චන්දෙ ඉල්ලන්න අනිවාර්යයෙන් දිනනවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jiahin
    @jiahin 6 หลายเดือนก่อน +10

    Excellent speech Mr Ranjan 👍👍👍

  • @shammiishara3934
    @shammiishara3934 2 ปีที่แล้ว +74

    මන් ඔබතුමාගෙ පක්ශෙට චන්දෙ දීපු කෙනෙක් නෙවෙයි..ඒත් එදා ඉදන්ම හරිම සාදරන ආදරනීය චරිතයක් ඔබ

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 2 ปีที่แล้ว +87

    අනගතයේ අපේ ජනාධිපති 👍❤❤ .අභි්ත සිංහයා ඇත්ත කත⁣ා කරන 🙏❤❤❤❤ ඉක්මනින් නිදහස ලැබේවා

    • @LyricLegacy629
      @LyricLegacy629 2 ปีที่แล้ว +2

      ohu janadipathi wenna sudusu ne eth ohu parlimenthuwe sitiya yuthuyi

  • @sumedalakmal2846
    @sumedalakmal2846 2 ปีที่แล้ว +75

    කොන්ද කෙලින් තියන් කතා කරන්නත් හැමෝටම බැ බන් රන්ජන් ඔයා තමයි රටේ රජා වෙන්න ඕන,,, ALL THE BEST RANJA 🙏

    • @Sithara.Pathirana
      @Sithara.Pathirana หลายเดือนก่อน

      නොදකින්

    • @SenkolPadma
      @SenkolPadma หลายเดือนก่อน

      ්‍රඅ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර​@@Sithara.Pathirana්‍ර්‍රඅ්‍රඅ්‍රඅ්‍ර්‍රඅ්‍ර්‍ර්‍රඅ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රඅ්‍රඅඅ්‍රඅඅඅ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රඅ්‍රඅඅ්‍ර්‍ර

  • @danshkaviduranga2383
    @danshkaviduranga2383 3 ปีที่แล้ว +94

    යුක්තිය උදෙසා කැමෝර දිමයි දගගේයි ලැමට අප සැම කල පව් මුකවාඩන් බැද එකෙක් නසන කල දනිව් සුවහසක් යලි උපදින බව 👌👌👍👍❤️❤️💪💪

    • @Gamidiviya
      @Gamidiviya 3 ปีที่แล้ว +8

      ඒ කතාව සහතික ඇත්ත

    • @udayachathu8966
      @udayachathu8966 2 ปีที่แล้ว +2

      Aththatama

    • @ramykachacha3608
      @ramykachacha3608 6 หลายเดือนก่อน

      e4​@@udayachathu8966

  • @MonikaKumari-yj7tc
    @MonikaKumari-yj7tc 3 ปีที่แล้ว +114

    රංජන් රාමනායක ඔබතුමා කවදාහරි රටේ ජනාධිපති වෙන්නම ඕනේ ඒකයි අපේ අදහස ඔබ තුමාට ජේසු පිහිටයි හැමදාමත් රටවිරුවෝ ගැන හොයා බලන අපේ එකම නායකයා ranjan රංජන් රාමනායක ඔබතුමාට ජේසු පිහිටයි බුදු සරණයි

    • @Danavlogs2002
      @Danavlogs2002 3 ปีที่แล้ว

      Danmama rten ynn oni me wge ponnyek jandipathi unm

    • @chinthapremathilaka7251
      @chinthapremathilaka7251 2 ปีที่แล้ว +1

      @@Danavlogs2002 sirawatama..😅😅😅

    • @Danavlogs2002
      @Danavlogs2002 2 ปีที่แล้ว

      @@chinthapremathilaka7251 ganu parissm krgnn oni 🤣

    • @dinethliyanage1839
      @dinethliyanage1839 2 ปีที่แล้ว

      @@Danavlogs2002 දැන් සැපද 😂😂

    • @pathumweerasinghe4472
      @pathumweerasinghe4472 2 ปีที่แล้ว

      @@Danavlogs2002 yu

  • @vxhdhdhbdhdhdhd2453
    @vxhdhdhbdhdhdhd2453 3 ปีที่แล้ว +116

    වදින කෙනාට වදියි රෙදෙන කෙනාට රෙදෙයි ඇත්ත කථා කරනවා කොන්ද පණ තියෙන කෙනා රන්ජන් මහත්මයාණනි ඔබ ජය නියතයි ඉදිරියට සුභ පැතුම්

  • @priyankapriyanka8701
    @priyankapriyanka8701 3 ปีที่แล้ว +51

    කතාව ඇත්ත රන්ජන් සර්ට බුදු සරනයි ජේසු පිහිටයි ...

  • @janithmadushanka6639
    @janithmadushanka6639 3 ปีที่แล้ว +163

    සර් විතරයි කෙලින් අැත්ත කතා කරන්නේ.ජය වේා💗👍👍👍👍👍👍👍👍

  • @lalithkumara8750
    @lalithkumara8750 3 ปีที่แล้ว +69

    අනිවාරයෙන් රන්ජන් අයියේ කියපන් ඔන්න ඔහොම

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว +22

    අනේ..මම..මේක .ඩවුන්ලොඩ්කරලා
    නිතරම .වැඩනැතිවෙලාවට..අහනවා
    පවුරංජන්..එයා..හරිම..හොදකෙනෙක්
    ජනාදිපති..වෙන්නත් .සුදුසුයි..රටට
    ආද⁣රය..කරන .ජනතාවටත්..ආදරෙයි
    පවු .මෙවාගේ..අවංකකෙනෙක්..හිර
    කරලාතියනඑක...හරිමඅසාදාරනයි
    අවුරැදු...දහයක්..වාගේ..මේඅවුරැද්ද
    දැනෙන්නේ .ඉක්මනින්.නිදහසලැබේවා
    කියාමා..එකසිතින්ම..පුාර්ථනාකරමි .🙏❤

  • @arunimashi2307
    @arunimashi2307 2 ปีที่แล้ว +99

    රටේ ඉස්සරට එන ජනජනාධිපති ...❤️

  • @melekameneka2071
    @melekameneka2071 2 ปีที่แล้ว +60

    අනේ දෙව්යන්ගේ පිහිටයි ඔබතුමාට 🙏🙏🙏

  • @christineramanaden9674
    @christineramanaden9674 3 ปีที่แล้ว +82

    රංජන්....මල්ලි...තමයි...හරියටම.........කතාව....කියන්නෙ.....බුදුසරනයි...

  • @disnanamali8735
    @disnanamali8735 3 ปีที่แล้ว +12

    Oba thumata ඉක්මනින් නිදහස ලැබේවා

  • @sunandasuna6808
    @sunandasuna6808 2 ปีที่แล้ว +20

    ඔබ අපේ කෙනෙක් උන ඵක අපට ආඩම්බරයි..

  • @nuwanfernando3727
    @nuwanfernando3727 3 ปีที่แล้ว +38

    සුපිරි කතාව,,💐💐👍

  • @janithfernando4643
    @janithfernando4643 5 ปีที่แล้ว +22

    සුපිරිම කතාවක්

  • @lenwarnakulasooriya8011
    @lenwarnakulasooriya8011 2 ปีที่แล้ว +4

    අනිවා

  • @kumararatnayaka-nw4mu
    @kumararatnayaka-nw4mu ปีที่แล้ว +5

    හරියට හරි

  • @Dinusha175
    @Dinusha175 5 ปีที่แล้ว +49

    ජය ජය ජය 👍👍👍👍👍

  • @mangalikakumare4785
    @mangalikakumare4785 3 ปีที่แล้ว +22

    ඇත්ත කතාව 👍😊

  • @fatimago4627
    @fatimago4627 3 ปีที่แล้ว +26

    නියමයි රන්ජෙ

  • @suthusuthu32
    @suthusuthu32 2 ปีที่แล้ว +9

    පැත්ත ගියත් 👍 කියන ranjan රාමනායක ❤️❤️❤️🙏🙏🙏

  • @gamanayaka
    @gamanayaka 2 ปีที่แล้ว +58

    රාජපස්සලා රන්ජාට කරන අමන පාහර පලිගැනීම් වලට රටම විරුද්ධයි අපි රන්ජා එක්ක ✌️😪

    • @චූටිමැණික-ඛ7න
      @චූටිමැණික-ඛ7න 2 ปีที่แล้ว +2

      එකෙන්ම

    • @kumaratikat5499
      @kumaratikat5499 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😮​@@චූටිමැණික-ඛ7න

  • @marrysrilanka7149
    @marrysrilanka7149 2 ปีที่แล้ว +22

    සහතික ඇත්ත කථාව බුදු සරණයි ඔබ තුමාට

  • @senakedharmasena7949
    @senakedharmasena7949 2 ปีที่แล้ว +54

    " පවුලේ, පරම්පරාවේ ඉතිහාසය නොතකා, ඡන්දය දුන්නු විපාකයයි දැන් අපි විඳින්නේ..! "
    __මීට, රංජන් රාමනායක__
    බෙල්ල ගියත් සත්‍ය- තොරතුරු රටට හෙළි කළ අභීත මිනිහෙක්..!!

  • @angelineangeline4252
    @angelineangeline4252 2 ปีที่แล้ว +7

    Ranjan Ramanayaka good niyamai supar 🔥🔥🤝👈✍🏽👏👌👌👌💪🦁🦁

  • @kasunlakmal6843
    @kasunlakmal6843 2 ปีที่แล้ว +25

    රංජන්,,ඹයා,,එඩිතර,,නලුවෙක්,,ඇත්ත,,කතා,,කරන,,අයියාට,,ජයෙන්,,ජය,,

  • @queentafernando1309
    @queentafernando1309 5 ปีที่แล้ว +22

    කතාව ඇත්ත

  • @ajithaelhena3542
    @ajithaelhena3542 22 วันที่ผ่านมา +1

    Nice work ❤you

  • @thilakarathnapallek9037
    @thilakarathnapallek9037 5 ปีที่แล้ว +17

    THE EXPLAINING OF HONORABLE M.P. RANJAN WHO IS GREAT INTRODUCED IN POLITICALLY. HE IS THE BEST HONEST POLITICIAN IN OUR COUNTRY. I WISHED TO WIN EVERYTHING IN YOUR LIFE.

  • @tarangavithanage7445
    @tarangavithanage7445 2 ปีที่แล้ว +17

    Jvp එක ඇරැනම ආසම චරිතයක් රන්ජන් ආදරේයි

  • @chandanabandaramahagedara2100
    @chandanabandaramahagedara2100 3 ปีที่แล้ว +19

    දෙව්දත් කාටවත් එපා වුනේ නෑ ..දේව දත් තෙරුන් හරි පිං වන්තයි..වැරැද්ද නම් බුදුන්ට වෙෙර බැදපු එක විතරයි ....දෙව් දත් සත්තිස්සර නමින් පසේ බුදු වෙන්න පිං තියන කෙනෙක් ...වැරදුනේ බුදුන්ට වෙෙර බැදපු එක විතරයි ...

  • @yehansapriyamali4462
    @yehansapriyamali4462 2 ปีที่แล้ว +10

    රන්ජන් මාහාත්තයට දෙව් පිහිටයි අන්ත අසරණ වෙලා ඉන් නෙ අපිට පිහිට වෙන්න ඔබෙ අන්කය දෙන්න මනුෂ්‍ය ගෙ දුක තෙරුම් ගන්න ඔබ ට පු ලුවන්

  • @ivonpeiris4178
    @ivonpeiris4178 2 ปีที่แล้ว +10

    ලොක්කා සුභ උපන්දිනයක් වේවා !❤️

  • @chandimasilva4694
    @chandimasilva4694 2 ปีที่แล้ว +3

    Niyamai ape ranjaa

  • @loliloli1272
    @loliloli1272 3 ปีที่แล้ว +10

    ජයවේවා

  • @ayeshawas6427
    @ayeshawas6427 5 ปีที่แล้ว +23

    සම්පූර්ණ ඇත්ත

  • @pcdilhanisameera5142
    @pcdilhanisameera5142 2 ปีที่แล้ว +12

    ඔයා විතරයි මල්ලි ඇත්ත කිවුවේ 🤗🤗🤗🤗

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +19

    ඇත්තටම මෙ විදිහටත් රන්ජන් රාමනායක මහතා මෙවා අහන් ඉන්න එතුමාල අහන් ඉන්න වාද

  • @prageethfernando863
    @prageethfernando863 5 ปีที่แล้ว +22

    කතාව හරියටම හරි.ජයවේවා 😭😭😭😭😭😭

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +74

    ජනතාවට සැබෑවට ආදරය කල අව්‍යාජ මානව හිතවාදියා...!!! 💧💐👍👊🇱🇰💐👍👊🇱🇰👍👍👍👍👍💧

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว

      👍👍👏👏❤️❤️🌹🙏🙏🙏💪🏻💪🏻😃😃Ella

  • @RanziYasasvi
    @RanziYasasvi 2 ปีที่แล้ว +5

    Always such a lovely personality. Truly miss you

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +11

    ඇත්තම කතාව ලංකාවට නියමෙටම ගැලපෙනවා

  • @samantasrilanka7795
    @samantasrilanka7795 3 ปีที่แล้ว +25

    තෙරැවන්සරනයි ඇත්ත කතා කරන්න

  • @nisansalachamari6693
    @nisansalachamari6693 3 ปีที่แล้ว +31

    පැත්ත ගියත් ඇත කියන අවන්ක පුත්ගලයෙක් ආඩම්රයි 😋😄😄

  • @ChannelZine
    @ChannelZine 23 วันที่ผ่านมา +4

    2024 අනුර ජනාධිපති උනාට පස්සෙ මේක බලන අය කෝ ❤❤

  • @goldenmasterpvtltd6194
    @goldenmasterpvtltd6194 2 ปีที่แล้ว +2

    Niyamai he

  • @anurawijewickrama5062
    @anurawijewickrama5062 2 ปีที่แล้ว +4

    නියමයි 👍👍

  • @nimashimahesika3734
    @nimashimahesika3734 2 ปีที่แล้ว +1

    පට්ට පට්ට මගෙ පලවෙනි චන්දෙ සර්ට😘😘😘

  • @චූටිමැණික-ඛ7න
    @චූටිමැණික-ඛ7න 2 ปีที่แล้ว +8

    අවුරුදු තුනකට කලින් කියපු දේවල් අද ඇත්ත වෙලා ..

  • @shantinim274
    @shantinim274 3 ปีที่แล้ว +11

    කතාව නම් ඇත්ත.පැත්ත ගියත් ඇත්ත කියන රන්ජට අපි ආදරේ ඔන්න ඔය නිසයි. ජය ජය රන්ජ.

  • @ashayadubai7534
    @ashayadubai7534 5 ปีที่แล้ว +16

    රන්ජන් මහත්තයා කියන්නේ ,හොඳ වැදගත් කෙනෙක්

  • @bobsmith1827
    @bobsmith1827 5 ปีที่แล้ว +53

    කොහොම වුනත් කථාව ඇත්ත😃.

  • @maniake.maniakea2022
    @maniake.maniakea2022 3 ปีที่แล้ว +21

    මෙවා.සමහරක්ට.හිරිකිතයි.එත්.සත්‍ය.එකතමයි.බුදුසරණයි දෙවිපිහිටයි

  • @prasannaindunil9630
    @prasannaindunil9630 2 ปีที่แล้ว +2

    ආදරෙයි...❤️🤟

  • @SatisFactorySL
    @SatisFactorySL 5 ปีที่แล้ว +16

    රටක මැති ඇමතිලා ඉන්නෙ ආතල් දෙන්න නම් මේ රට මේ ගානටම ඉස්සරහට යයි...පින්බර සිරි ලංකා

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว +2

    රංජන් .කියනඑක .හරියටම .කියනවා
    එකයි .සමහර..අයට ...නොරැස්සන්නේ
    තොප්පිය..හරිකෙනාදාගනි...නේද .රංජන් ..කිවයුතුදේ .කිවයුතුමයි..ඔබ..⁣මගේ
    ආයුෂත් අරන් දිර්ගකලක් .ජිවත්වියයුතුම .කෙනෙක්
    මොකද..රටට .ජනතාවට .ඔබවඅවශ්‍යයි...තෙරැවන්සරණයි. ඉතාමකෙටිකාලයකින් හිරෙන්නිදහස්
    වෙවා..කියා .මා පුාර්ථනාකරමි 🙏❤

  • @anushadamayanthi1989
    @anushadamayanthi1989 3 ปีที่แล้ว +13

    රන්ජන් .කියන්නේ.ඇත්ත .nee.

  • @dorinsabrina1889
    @dorinsabrina1889 2 ปีที่แล้ว +2

    Niyamai ranjan aiye

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +11

    මෙච්චර ජවය තියෙන මනුස්සයෙක් හිරේ දැම්මේ රන්ජන්ට කවුරුත් බයයි මොකද කෑගහන ඇත්ත කියන එකම මනුස්සයා නිසා

  • @이수회-q2s
    @이수회-q2s 2 ปีที่แล้ว +4

    ලොකු ලොකු උපාධි නෑනේ..ඒත් කතාව සහතික ඇත්ත..❤

  • @hanshikasadamali4140
    @hanshikasadamali4140 2 ปีที่แล้ว +26

    අපේ මව් බිමට ආදරේ කරන එකම මිනිසා නුබයි ❤❤❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 หลายเดือนก่อน +1

    තිත්ත ඇත්ත කතා කරන ඔබට තෙරැවන්සරනයි ජයවෙිවා ❤❤❤❤❤❤❤ ජයවෙිවා නියම යි කොන්ද කෙලින්තියාගෙන කතා කරනවාට ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakiyagamingyt9599
    @lakiyagamingyt9599 2 ปีที่แล้ว +4

    👍🏽👍🏽

  • @ashankavishka9385
    @ashankavishka9385 2 ปีที่แล้ว +6

    මම.යුද.හමුදවෙි.සෙවෙියකෙරපු.එකක්.මම.ඔබතුමාට.මම.ඉන්නවා.එකෙන්ම

    • @ashankavishka9385
      @ashankavishka9385 2 ปีที่แล้ว

      අනිවර්යන්මිම.රටෙ.ජනදිපේතිවෙනවා.සුවර්.සත්තායි..

  • @komarekomare7517
    @komarekomare7517 2 ปีที่แล้ว +8

    රට විරුවෝ අපේ අදහස නමි රංජා ඔබ රටෙි ජනාධිපති කමට සුදුසුම කෙනා රංජා ඔයාට ජේසු පිහිටයි බුදු සරනයි

  • @mohammadsubair8519
    @mohammadsubair8519 2 ปีที่แล้ว +1

    Obatumata Jaywewa

  • @imeshchamara7341
    @imeshchamara7341 3 ปีที่แล้ว +11

    බැනපු උන්ට දැන් තේරෙයි 😌

  • @vijeyviba5639
    @vijeyviba5639 5 ปีที่แล้ว +13

    GREAT SPEECH 💪🏾💪🏾👍👍

  • @ranirathnayaka1243
    @ranirathnayaka1243 5 ปีที่แล้ว +4

    මරු කතාව

  • @Gna770
    @Gna770 หลายเดือนก่อน +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LL-jp4yx
    @LL-jp4yx 5 ปีที่แล้ว +128

    නියම කතාව හිනාව නතර කරගන්න බැ
    හොද වෙලාවට රංජන් රාමනායක මහතාට ළමයෙක් හිටියේ නැ ත්තේ
    හිටියනම් ලංකාවේ නෙවෙයි ලෝකෙම හොදම ජෝකර් වෙනවා

    • @dexterrenuka.fernandopulle6218
      @dexterrenuka.fernandopulle6218 3 ปีที่แล้ว

      ETHTHATAMA KATHAAWA NAM ,
      HARIYATAMA HARI .
      KATATA MASURAN DHAANNA
      WATINAWA .
      FROM :
      DEXTER RENUKA
      FERNANDOPULLE .

    • @nilupachandanigunrathan8308
      @nilupachandanigunrathan8308 3 ปีที่แล้ว

      Aththatam kelin katha karan kenek hinda api kamthi

    • @nuwanfernando3727
      @nuwanfernando3727 3 ปีที่แล้ว +2

      L,L,,උබ බෞද්ධයෙක් ඒක නිසා තමය් කියන ඒවා ඇලජික් වගේ පේන්නේ,,🤣🤣

  • @anulasiyambala7260
    @anulasiyambala7260 ปีที่แล้ว

    සහතික ඇත්ත කතාව ඔබතුමා තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න

  • @Thusharamalala
    @Thusharamalala 5 ปีที่แล้ว +7

    super!!!...

  • @RumaizaJaleel
    @RumaizaJaleel หลายเดือนก่อน

    Enjoyed your speech.humerous....

  • @samanthafanndo3278
    @samanthafanndo3278 3 ปีที่แล้ว +10

    රන්ජන් ඔබ කවදා හරි රටේ ජනාධිපති වෙන්න ඔනා☝☝☝☝☝☝☝☝☝☝☝☝☝☝☝😍😍

  • @JameelaFarida
    @JameelaFarida 2 หลายเดือนก่อน +2

    අනාගතයේ ජනාධිපති දුප්පතාගේ හිතවතා ඔබතුමාට අල්ලා දෙවිරැකවරනයි❤❤

  • @metanimal319
    @metanimal319 5 ปีที่แล้ว +20

    තැනට වදින විදියට උත්තරයක් ..

  • @Kalumfeshath
    @Kalumfeshath 23 วันที่ผ่านมา

    ❤ niyamai

  • @mohamedimpas123
    @mohamedimpas123 5 ปีที่แล้ว +6

    Great Sir 👍👍👍

    • @menakadissanayaka6296
      @menakadissanayaka6296 5 ปีที่แล้ว

      ඔවි මරක්කයන්ට හොදා.උඩ පැන පැන හිනාවෙයල්ලා.උඹලට හරිම සතුටුයි බුදු දහමට නින්දා අපහාස කරද්දී .

  • @CarlyleFerreira
    @CarlyleFerreira 13 วันที่ผ่านมา

    One the best actors as well as very outspoken witty speaks but the completely truth.Also a very honest person & he is a I have always adored even been junior to me.regds.

  • @darshanasampath7855
    @darshanasampath7855 3 ปีที่แล้ว +6

    මෙ ඔබට දාන කමන්ට් අතරෙ ඔබට හොද කියපු කි දෙනාද නරක කියන කි දෙනාද .. බලන්න.. මෙ වගෙ හරි දෙයක් තෙරුම් ගන්න බැරි වෙසිගෙ බල්ලො තවත් ඉන්නවා .උන් හින්දා තමයි අපිටත් මෙ වගෙ වහල්ලු වෙලා ඉන්න වෙලා තියෙන්නෙ... රන්ජන් අයියෙ ඔයාට බුදු සරනයි .........!!!!!

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 2 ปีที่แล้ว

    නියම ඇත්ත

  • @tiranlakmal5608
    @tiranlakmal5608 5 ปีที่แล้ว +8

    It’s true ohhh I know that’s why you don’t make baby. It’s good boy . Thank you
    Ur telling truth 🙏

  • @amabey68
    @amabey68 หลายเดือนก่อน +1

    රංජන් රාමනායක ඔබ නියම ඇත්ත කතා කරන මහාත්මායෙක්❤❤❤

  • @malansir
    @malansir 5 ปีที่แล้ว +12

    Rajitha Senarathna is a great example.....

  • @sachintharavihansa9291
    @sachintharavihansa9291 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇත්ත කියන මනුස්සයෙක් ❤️❤️❤️❤️

  • @dhampalparapura
    @dhampalparapura 5 ปีที่แล้ว +45

    මිනිස්සුන්ට ඇත්ත දිරවන්නෙ නැහැ.

  • @darshakasandaruwan1868
    @darshakasandaruwan1868 2 ปีที่แล้ว

    Jaya wewa

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +4

    2022 මේ විඩියෝ එක බලනවා මම 💪💪😥

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 2 ปีที่แล้ว

    You are excellent

  • @imajk395
    @imajk395 5 ปีที่แล้ว +51

    බයොයොන්ට ගොඩක් රිදිලා වගේ 😂😂

  • @sl-sport7946
    @sl-sport7946 2 ปีที่แล้ว +1

    Patta Ranjan sir

  • @priyankajayasekara3932
    @priyankajayasekara3932 2 ปีที่แล้ว +7

    ඔබතුමා මේ රට පාලනය කරනවා නම් හොදයි

  • @withanarachchi
    @withanarachchi 2 ปีที่แล้ว +1

    👏👏👏👏👏

  • @sammaditthitv9998
    @sammaditthitv9998 5 ปีที่แล้ว +16

    න ජඤ්ඤා වසලො හෝති න ජඤ්ඤා හෝති බ්‍රාහමණා.
    කම්මනා වසලො හොති කම්මනා හෝති බ්‍රාහමණා උපතින් පුද්ගලයෙකු වසලයෙකු හෝ බ්‍රාහමණයෙකු නොවෙි. ක්‍රියාවෙන් වසලයෙකු හෝ බ්‍රාහමණයෙකු වෙයි...උපතින් හෝ පරම්පරාවෙන් පුද්ගලයෙකු නිගමනය කළනොහැක.පුද්ගලයෙකු පීළිබද නිගමනය කළහැක්කේ ඔහුගේ ක්‍රියාකලාපය අනුවයි.
    (වසල සූත්‍රය ).

  • @mopmop178
    @mopmop178 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි