Sproutgigs 02 - Earn DOLLARS From INTERNET | ගෙදර ඉදන් හොයපු ඩොලර් අතට ගමු | ShaJinani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 904

  • @bomethartsworks3863
    @bomethartsworks3863 ปีที่แล้ว +94

    ඔයාගේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ.ඔයාට ගොඩක් පින්.කිසි ලෝබකමක් නැතුව,ලාබ ප්‍රයෝජන නැතුව මෙහෙම දෙයක් කරනවා දැක්කේ ඔයා විතරයි.ඔයාට කවදාවත් වරදින්න එපා.බුදු සරණයි ..❤

    • @maneledirisinghe6315
      @maneledirisinghe6315 ปีที่แล้ว +2

      Thank you so much & how do they trace our local bank account without the account details ? Can you kindly explain it please....

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතී මේ වචන වලට.. ඔයාටත් බුදු සරණයි..!! ❤️😇

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +2

      @@maneledirisinghe6315 Always welcome dear.. there are couple of ways to get the funds withdraw... via Payoneer and Binance (Litecoin). I made tutorial videos for both options.. pls check on my channel

    • @isharavithanage6823
      @isharavithanage6823 9 หลายเดือนก่อน +1

      Pw aka dnne kohomd akke.ex akk ewnn

  • @isankalakvijaya5900
    @isankalakvijaya5900 ปีที่แล้ว +63

    වැඩියෙන් හරියන්න ඔනි ඔයාලට හිතේ සගවන්නෙ නැතිව මොකුත් සේරම කියාදෙනවට සැබෑ මිනිසුන් ❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී මේ වචන වලට.. ❤️❤️❤️😇😇😇

    • @NipunNipun-rm8tr
      @NipunNipun-rm8tr ปีที่แล้ว

      Thrusters 🙂

  • @SarasiWasanthaKumari
    @SarasiWasanthaKumari 10 หลายเดือนก่อน +12

    ඔයාලා දෙන්නටම ගොඩක් හරියන්න ඕනේ. කිසිම ලෝබ කමක් නැතුව කියල දුන්නට. අමාරු කාලෙක ගෙදර ඉන්න විශ්‍රාම ගිය අපි වගේ අයටත් මේක කරන්න පුළුවන් පුතා මගෙ පුතාලට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ 🙏🙏🙏🙏🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

  • @indunilweerasingha5007
    @indunilweerasingha5007 ปีที่แล้ว +237

    Forex trading කරන්න කැමති අය ඉන්නවනම් like එකක් දාමු බලන්න කරන අය නෙවේ කරන්න හිතන් ඉන්න අය❤

    • @samansrestaurantguesthouse2961
      @samansrestaurantguesthouse2961 ปีที่แล้ว

      Kohomada

    • @sunilkarathe5484
      @sunilkarathe5484 ปีที่แล้ว

    • @Cham___.
      @Cham___. 6 หลายเดือนก่อน

      Very high risk in forex.. if you have extra money, you can try investing on forex.. really high risk.. more similar to gambling..

  • @themindfuljourney101
    @themindfuljourney101 ปีที่แล้ว +11

    ඉතාම වටිනා දෙයක් ඔබ ගෙන ආවේ, ඉතාමත්ම ස්තූතියි. ඒ වගේම මහත්තයාගේ හැකියාවත් ඉතාම ඉහලයි, සුපිරි කටහඬක් හිමියි. ඔබ දෙපොලට ජයම වේවා.

  • @soundlk01
    @soundlk01 ปีที่แล้ว +144

    හොයා ගන්නවනම් හොයා ගනිල්ල මෙහෙම වයිෆ්ල😅😂. ජයවේවා දෙන්නටම👍❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +7

      😁😁😁😁😅😅😅😅🥰🥰😇😇

    • @niromusic9766
      @niromusic9766 ปีที่แล้ว +2

      😂Ekenma

  • @hglp8753
    @hglp8753 ปีที่แล้ว +14

    අක්කෙ ඔයාට ගොඩක් පින් මේකෙන් සල්ලි හෙව්වත් නැතත් කීයක් හරි හොයන්න පුලුවන් දෙයක් කියල දුන්නට.මොකද ගොඩක් අය කරන්නෙ එයාලගේ වීව්ස් වැඩි කරගන්න මොකක් හරි බොරුවක් කියල ශේප් වෙන එක.බුදුසරණයි ඔයාල දෙන්නට

  • @nikirukshana6872
    @nikirukshana6872 8 หลายเดือนก่อน +2

    අහම්බෙන් දැක්කේ වීඩියෝ එක ....දැන් ඔයාගේ වීඩියෝ ඔක්කොම බලන ගමන්...පින් ඔයාට ගොඩාක්❤❤❤❤

  • @GEHANguruG
    @GEHANguruG ปีที่แล้ว +5

    කොහොමද ලංකාවේ bank එකකට සල්ලි ගන්නෙ ?ඒක ගැනත් කියන්නකො 😢

  • @shalusamarakoon6917
    @shalusamarakoon6917 ปีที่แล้ว +3

    දැන් රට නැති කෙනෙක් කොහොමද සල්ලි ගන්නේ account එකක් හදන් 😥

  • @milindaliyanapathirana5141
    @milindaliyanapathirana5141 ปีที่แล้ว +22

    ස්තුතියි පැහැදිලි කිරීම ගැන.... මට sproutgigs එකෞන්ට් එකක් හදාගන්න බැරුව හිටියේ සම්පුර්ණ වීඩියෝ ටික බලලා වැඩේ ගොඩ දාගත්තා එක ජොබ් එකක් කරලත් බැලුවා ඔක්කොම හරි ගියා ස්තුතියි නැවත වාරයක් දෙන්නටම ❤❤❤❤

    • @lifestylewithhiru5688
      @lifestylewithhiru5688 ปีที่แล้ว +1

      Ane මටත් kiyala dennako, mamath try kala, password aeka awlak kiyanawa😥

    • @shamilaherath6466
      @shamilaherath6466 ปีที่แล้ว

      password eka hadaganna bane..example ekak danna puluwannm ❤

    • @lakshithamahesh2207
      @lakshithamahesh2207 ปีที่แล้ว

      Nik name eka dana hari format eka kiyann puluwand

    • @hasanthashehan7934
      @hasanthashehan7934 ปีที่แล้ว

      ​@@shamilaherath6466hadagathtada dr

    • @jinadithomas
      @jinadithomas ปีที่แล้ว

      ane ow Anne naha 😢😢😢😢

  • @sandakafernando7640
    @sandakafernando7640 ปีที่แล้ว +15

    ස්තුතියි පැහැදිලිව කියලා දුන්නට...තෙරුවන් සරණයි !!!

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      🥰🥰🥰🥰 තෙරුවන් සරණයි ඔයාටත්😇😇

  • @ayeshasandeepanie6428
    @ayeshasandeepanie6428 ปีที่แล้ว +5

    මේ video එක අහම්බෙන් දැක්කෙ. ගොඩක් පිං. ගොඩක් ස්තූතියි ඔයාට. ⁣❤❤❤❤ ⁣හිතට ඇත්තටම අලුත් බලාපොරොත්තුවක් ආවා. ගොඩක් ස්තූතියි අක්කා ඔයාට

    • @rithutaniya3306
      @rithutaniya3306 ปีที่แล้ว

      Hi mata account eka create karanna bena

  • @AyomaPriyangani-l4g
    @AyomaPriyangani-l4g 11 หลายเดือนก่อน +1

    මන් අක්කගෙ කලින් වීඩියො එකත් බැලුවා..තව කෙනෙක්ට දියුණු වෙන්න මේ දේවල් ගොඩක් පැහැදිලිව කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි❤

  • @manjiwanigathunga210
    @manjiwanigathunga210 ปีที่แล้ว +7

    ස්තූතියි ඔයාලගේ දැනුම අපිට ශෙයා කලාට,

  • @chinthakadodangoda1992
    @chinthakadodangoda1992 ปีที่แล้ว +2

    SEO jobs වල සියලු proof complete කරලා submit කලාම "Whoops" කියලා message එකක් ලැබෙනවා.. එහෙම වෙන්නෙ ඇයි.. නිවැරදි කර ගන්නෙ කොහොමද....

  • @shamini2811
    @shamini2811 ปีที่แล้ว +26

    I don’t know how to thank you and your husband for explaining so well in detail how to do this online business. I respect your unselfish and generous attitude towards others. Thank you so much for helping a number of people, specially the housewives who are without a job to earn some extra money! 🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +2

      Thank you soooo much for your lovely words dear... ❤️❤️

    • @indikaprabath8204
      @indikaprabath8204 ปีที่แล้ว +2

      Akke oyage namr eka avanna ko

  • @kumshalaperera3964
    @kumshalaperera3964 ปีที่แล้ว +5

    මිස්ට පුලුවන්නම් ඔය සයිට් එකේ ජොබ් කරන්න කලින් පෝන් එකෙන් වැඩේ කරනකොට අර qr කෝඩ් එකක් ගැන අකවුන්ට් සෙටින් හදන්න තියන විදිය කියලා දෙන්න.

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      Ow dear.., lankawata additional security steps 2k follow karanna onelu. eka implement karala thiyenne langadilu. mama 2FA authentication eka karala naha mokada Malaysia walata eka one nathi nisa. Habayi eka karana widiha godak videos youtube eke thiyenawa.. me wage th-cam.com/video/px6ux8ZhNa4/w-d-xo.html

  • @wasantharathnayaka-uq9dy
    @wasantharathnayaka-uq9dy ปีที่แล้ว +6

    දෙන්නම එක වගේ.සුපිරියටම පැහැදිලි කරනවා.👍💯

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Aneee.. thankuu so much.. 🥰🥰🥰🥰🥰🥰😇😇😇😇😇😇

  • @AnojanilaniMirihagalla
    @AnojanilaniMirihagalla 7 หลายเดือนก่อน +1

    ඔයාගේ video man balanawa oya harima නිහතමානීව hama dema hodata kiyala denawa oyata tawa tawa tawath danuma labena ona❤❤❤❤❤

    • @ShaJinani2022
      @ShaJinani2022  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 ปีที่แล้ว +7

    අනේ ගොඩක් ස්තූතියි මේ දේවල් බෙදා ගන්නවට ❤ . දල වශයෙන් ඩේටා කොයිතරම් වැයවෙනවද කියල දැනුවත් කරන්න පුළුවන් ද🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      Anee.. sorry dear.. mama wifi use karanne.. Data kochchara yanawada kiyala hariyatama danne naha.. habayi ithin meke text pages witarak browse wena nisa.. godak data yanna nam widihak naha.. eth hariyatama danne naha

  • @gnanajeewandara8688
    @gnanajeewandara8688 6 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩක්ම. කාලෙ ඉඳල ජොබ් එකක් හෙව්ව. හැමතැනම බොරු කරන්නෙ. ඉතාමත්ම නිහතමානීව ඔබ දෙපළ කරන මේ කටයුත්ත හරිම වටිනව. ගොඩක් පිං.
    තෙරුවන් සරණයි !

  • @sandunixxx4602
    @sandunixxx4602 ปีที่แล้ว +8

    Thank you so much. ගොඩක් වටින වීඩියෝ එකක්. තම jobs කරන විදිහ විඩියෝ කරන්න.❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      Always welcme dear... mage alut video eke thawa SEO jobs karana widiha pennuwa.. eka balanna th-cam.com/video/IVdjQCfdZlo/w-d-xo.html

  • @nimaudayangani-z9f
    @nimaudayangani-z9f ปีที่แล้ว +3

    very excellent presentation, thank you so much,good luck dear,

    • @ShaJinani2022
      @ShaJinani2022  11 หลายเดือนก่อน

      Thanks a lot dear.. ❤❤😇😇

  • @theekshanatube
    @theekshanatube ปีที่แล้ว +5

    meke cmnt blna ayata kiynne paypal ekata gannwata wadiya litecoin or payoner ekta ganna fee eka adui wagema wade lesi
    litecoin vidihata gnwa nm binace account ekak oni payoner ekak haduwama lesiyen bank ekata ganna puluwan fee ekath adui

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      Ow dear.. lankawe inna aya PayPal nathuwa wena lankawata compatible payment platform ekak use karanna.. Thanks oyage suggestions walata 😇😇

  • @shanperera4868
    @shanperera4868 9 หลายเดือนก่อน +1

    හරී මගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුනා ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏.

  • @sriyaramani4810
    @sriyaramani4810 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූතියි දෙන්නටම. තවත් වීඩියෝ ගේන්න.

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      🥰🥰🥰🥰😇😇😇😇

  • @Sanju_Mahendran
    @Sanju_Mahendran 2 หลายเดือนก่อน

    paypal balance $ 100.79 thiyeddi why dollar 100 local account ekata transfer kere?

  • @chamindanaullage9294
    @chamindanaullage9294 ปีที่แล้ว +3

    ලංකාවේ අපිට කෙලින්ම අපේ බෑංන්ක් එකවුන්ට් එකට ගන්න බැරිද ?

  • @harshanishalika1160
    @harshanishalika1160 ปีที่แล้ว +4

    අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ ඔයාට මේ ගැන කියල දුන්නට.මේ වගේ එකක් හොය හොයා ඉන්න කොටමයි අහම්බෙන් වගේ මේ vedio එක හම්බවුනේ.ගොඩක් ස්තූතියි.❤❤❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතී මේ වචන වලට Nanga..🥰😇

  • @nuwanthisakunika3418
    @nuwanthisakunika3418 ปีที่แล้ว +2

    අහම්බෙන් හම්බුනේ vedio එක ඇත්තටම ගොඩක් ස්තුතියි අක්කි කරලා බලනවා අනිවාර්යයෙන්ම ❤🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Aniwaryen karanna nanga.. me gena mama videos 12k daala thiyenawa... okkoma balanna.. etakota oyata idea ekak ganna puluwan

  • @mahishaniwithanage2835
    @mahishaniwithanage2835 ปีที่แล้ว +20

    So great to get to know such a kind hearted Person like u who is sincerely willing to help others without expecting anything in return..would love to get to know u more sis since i live in Malaysia too

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +4

      So blessed to see such a comment and thats the only happiness I'm expecting from this..❤❤ Thanks a lot for your words dear..😇😇 wow.. nice to hear that you are in Malaysia too.. I'm in Labuan.. keep in touch..😍😍

    • @sammaniranasinghe2391
      @sammaniranasinghe2391 ปีที่แล้ว

      mmmmnnnmn

  • @cutestitch
    @cutestitch ปีที่แล้ว +1

    Hi, Could you pls tell me how to reach higher levels dear?
    I started but still, I'm in level one I did 80 tasks.???

  • @shashini2086
    @shashini2086 ปีที่แล้ว +6

    Password incorrect කියලා ආවම අපි account එක හදන්න දීපු E mail ID එකට එයාලා එවනවා confirmation mail එකක්, ඒකට එවලා තියෙන link එකට ගියාම password error එක එන්නේ නෑ 😊

  • @gayanimadhushika1965
    @gayanimadhushika1965 ปีที่แล้ว +4

    මමත් ඔයා වගේ හස්බන්ඩ් එක්ක රට ඉන්නේ.මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.මේ වගේ රට ඉන්න ගමන් කරන්න පුල්වන් තව දේවල් අරගෙන එන්න ඔයාට පුලුවන්නම්.ගොඩක් ස්තුතියි.බුදු සරණයි ❤

  • @MaharajaKanapathy
    @MaharajaKanapathy ปีที่แล้ว

    අනේ මට udavak ඕනේ මන් ඉන්නේ qalarwala
    A උනාට man account aka open කරද්දී srilanka කියලා දුන්නා country aka
    Aka khomada change කර ගන්නේ Please please

  • @NB-xj9pu
    @NB-xj9pu ปีที่แล้ว +6

    Thank you so much akk me denuwath kirim walata,, mama kalin video ekath okkoma beluwa. Godak pehedili ❤️❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      Anee... always welcome nangi.. ❤❤😇😇

    • @dewawaram-8917
      @dewawaram-8917 ปีที่แล้ว

      Paypal account ekak hadanne kohomada

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      @@dewawaram-8917 eka gena nam mamavideo ekak karala naha... habayi youtube eke godak videos ea gena thiyenawa.. search karala balanna

  • @AugustaAlahakoon
    @AugustaAlahakoon ปีที่แล้ว

    I received several tasks unsatisfied reason being incorrect info. This is the reason it was rected (Copy the first url after you click the ad then another url (2 url) and browse the ads site for 1 minute (must) could you please explain what this means. Thank you,

  • @benlaniboutique
    @benlaniboutique ปีที่แล้ว +5

    Thanks for your very useful video; Please let me know when doing jobs is it really necessary to delete cookies and history?

  • @prameshpalihawadana5684
    @prameshpalihawadana5684 ปีที่แล้ว

    Withdraw method wdiyata denne "AIRTM,Litecoin,uphold" kiyna path 3 witrane..payneer denne nane choose krnna

  • @himaliharsha9278
    @himaliharsha9278 ปีที่แล้ว +28

    මමත් ඔයා වගේම විදේශ රටක ඉන්නෙ. ගෙදර දවසම ගෙදරට වෙලා ඉන්නෙ. ඒ අතරතුරේ තමයි ඔයාගෙ මේ වීඩියෝ දෙක බැලුවෙ. ගොඩක් ස්තුතියි අක්කා කිසිම ලෝබකමක් නැතුව හැමදෙයක්ම තේරෙන විදියට කියලා දුන්නට. 🙏🌷❤️

    • @amilairoshan9641
      @amilairoshan9641 ปีที่แล้ว

      Password ekak dena Hari udaharnayak vidiyata kiyala dennako

    • @ishaniuthpala5130
      @ishaniuthpala5130 ปีที่แล้ว

      ඔයා මේක කරලා බැලුවද

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතී මේ වචන වලට Nanga..🥰😇

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +3

      @@amilairoshan9641 mama kalin video eke kiwwa widihata, cpital, simple letters ekka symbols saha numbers ekathu karala strong password ekak denna.. ethakota hari

    • @anuradaewanth9548
      @anuradaewanth9548 ปีที่แล้ว

      @@ShaJinani2022 ඔයාට ගොඩක් ස්තුති ,මටත් මේක කරන්න ඕනෑ ,මුල්ම ටික බලන්නේ කොහොමද ,කියන්න ,b,s,ඩෙන්නටම

  • @btssongspalace1241
    @btssongspalace1241 ปีที่แล้ว +1

    Godak sthuthiy

  • @prasadinichathurika3088
    @prasadinichathurika3088 ปีที่แล้ว +3

    I tried several times to sign up,but can't do it,after entering all details,it shows"nickname already taken"in red colour,,even I changed it ,, always show me it again and again ..can u tell me another option for it,,,thanks a lot .

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Nanga, dont suggest common nicknames.. try to add some numbers to it and creat an unique nickname.. then it will get accepted

  • @decorationsmk1176
    @decorationsmk1176 ปีที่แล้ว +1

    Thank U. Godak pin❤ hodata terenawa. Thawa me wage vdo karanna. Me gana tawa kyla denna..

  • @mithulavidanaarachchi9227
    @mithulavidanaarachchi9227 ปีที่แล้ว +10

    It's quite clear. Thank you so much ❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      Always welcome dear.. 🥰😇

  • @namalsilva1526
    @namalsilva1526 7 หลายเดือนก่อน +2

    which job for suitable for beginners? Please give advice some job

    • @ShaJinani2022
      @ShaJinani2022  7 หลายเดือนก่อน

      Start with SEO jobs.. I hv done many tutorial videos. Check on the channel.

  • @dulaninisansala4047
    @dulaninisansala4047 ปีที่แล้ว +6

    Great work Dear....❤️❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      Thank u so much dear.. 😇😇

    • @awgoceanfram6665
      @awgoceanfram6665 ปีที่แล้ว

      ​@@ShaJinani2022 log wenna ba ne akka site ekata ekama illanawa godak parak

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      @@awgoceanfram6665 Log wenna puluwan dear.. oya sign-up unata passe, email eka verify karala account eka activate karada..?

  • @IsharaSoyza-io4hf
    @IsharaSoyza-io4hf 8 หลายเดือนก่อน

    Akki mage sproutgig eke pay pal option eka pennanne na. Eka hada gann solution ekk kiynn puluwand please big help

  • @sagarika72
    @sagarika72 ปีที่แล้ว +6

    Sri Laka does not support Paypal Accounts... What can I do for now

  • @dewminiperera7768
    @dewminiperera7768 7 หลายเดือนก่อน

    Akke PayPal account ekak hadagnne kohomda...kelinma savings account number eka denna barida

  • @RushiiGirl
    @RushiiGirl ปีที่แล้ว +1

    TH-cam එකේ ගොඩක් online jobs ගැන බැලුවා හැබැයි අවන්කව දෙයක් කෙනෙක්ට කියලා දෙන එකක් තිබුනේ නැ ඔක්කොම වගේ තිබ්බෙ views වැඩි කරගන්න ...හැබැයි මිස් හරිම පැහැදිලි ව මේ ගැන කියලා දුන්නා ..ගොඩක් ස්තූතියි හැමදේම පැහ්හැදිලිව කියලා දුන්නට❤මාත් කරලා බලනවා

  • @priyamf4232
    @priyamf4232 ปีที่แล้ว +8

    Thank you so much you both. Great help 🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Always welcome dear.. ❤❤😇😇

  • @vikumpradeep9968
    @vikumpradeep9968 ปีที่แล้ว

    Akke me jobes kranna giyama human sevry ekak illanawa.eka complete wenne ne.eka kohomada kranne.

  • @anushaekanayake6513
    @anushaekanayake6513 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔබට 🙏🙏🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      🥰🥰🥰🥰🥰🥰😇😇😇😇😇😇

  • @koreancreated1014
    @koreancreated1014 9 หลายเดือนก่อน

    Malaysia wala indala lankawata giyata passeth digatama paypal eken money transfer karanna puluwanda.

  • @desmondtrading3428
    @desmondtrading3428 ปีที่แล้ว +7

    Very good lesson, thank you very much!

  • @nikinikeshala1909
    @nikinikeshala1909 ปีที่แล้ว

    Akki lankawe idan e job eka krn ayata salli gann puluwn kohomda.eka hadagnne kohomda kyl video ekk kran godak wati hmotama akki

  • @tharindinawodakularathna1996
    @tharindinawodakularathna1996 ปีที่แล้ว +3

    Thank you akkiyoo. Meka try karala results aniwaren kiyannm. ❤❤❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Always welcome nanga.. 🥰😇 aniwaryen kiyanna nanga.. All the best..!! 😇😇

  • @Sasmi1230
    @Sasmi1230 8 หลายเดือนก่อน

    Aththatama hoda vedio ekak ❤❤

  • @dilshanpriyanga
    @dilshanpriyanga ปีที่แล้ว +14

    අක්කා මීට කළින් Sproutgigs ගැන කරපු වීඩියෝ එකෙන් පස්සෙ Sproutgigs site එකේ interface එකෙයි workspace එකෙයි පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා වගේ දැක්කා... ඊළඟ වීඩියෝ එකෙන් ඒ ගැනත් පොඩි දැනුවත් කිරීමක් කරන්න පුළුවන්නම් වටිනවා... 😊❤🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +3

      mata nam kisima update ekak awe naha malli.. mama ea gena hoyala balannam.. 🥰🥰😇😇

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +3

      Ow oya hari malli.. loku wenaskamak wela thiyenawa... oya kiyapu widihata eka gena pahadili karala video ekak kala.. th-cam.com/video/IVdjQCfdZlo/w-d-xo.html
      Thanks malli eka highlight kalata.. 😇

    • @dilshanpriyanga
      @dilshanpriyanga ปีที่แล้ว +1

      @@ShaJinani2022 Thanks අක්කා... 😊❤️🙏👍

    • @sampathbandarasampath
      @sampathbandarasampath ปีที่แล้ว

      Oyalal kauruhari meken salli hoyanawada

    • @LakshikaNuwanthi-ne2yv
      @LakshikaNuwanthi-ne2yv ปีที่แล้ว

      I want to have word with you,seriously my dear sister

  • @anojapeduruarachchi2644
    @anojapeduruarachchi2644 ปีที่แล้ว

    අනේ මං එකවුන්ට් එකක් හැදුවා හැබැයි ලොග් වෙන්න බෑ.ඊමේල් එකයි පාස්වඩ් එකයි ගැහුවම පාස්වර්ඩ් එක වැරදි කියලා එනවා.මං හරි පාස්වර්ඩ් එකමයි දැම්මේ

  • @liudmilamortier4847
    @liudmilamortier4847 ปีที่แล้ว +3

    I tried generating an account but it says password is not supported....I changed many times still the same darling 😢...

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      Ane.. why..? You need to suggest a strong password containing Capital Letters, Simple Letters, Symbol & some numbers...

    • @Shehan-tj9md
      @Shehan-tj9md ปีที่แล้ว

      Eham krla baluwa eth denne nha password ek wardi kiyala enne

  • @duleeshashanilka515
    @duleeshashanilka515 ปีที่แล้ว

    මේක කරන කවුරු හරි ඉන්න්වද paypal ලන්කාවට support ද කියන්න

  • @kasunsamaraweera9818
    @kasunsamaraweera9818 ปีที่แล้ว +5

    මේක ෆෝන් එකෙන් කරන්න බැරිද???

  • @ChathurikaBandara-f3v
    @ChathurikaBandara-f3v ปีที่แล้ว

    Wena kenekge paypal account ekak use karaddi sproutgig eke email ID ekai paypal eke email ID ekai dekak wenawa ne.ethakota kohomada withdrawal karanne?

  • @chamaraprasanna3596
    @chamaraprasanna3596 ปีที่แล้ว

    Godak isthuthi akke oyata. Jaya wewa

  • @manishamaduwanthi7099
    @manishamaduwanthi7099 ปีที่แล้ว +6

    Hi akki, how they identified our paypal account when we select payment method as paypal? Do we need to include our paypal account details at the initial point of sproutgigs signup?

    • @jez_music
      @jez_music ปีที่แล้ว

      Same doubt for me as well.. pls explain akke

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +3

      Hi Nanga.. its not mandatory to add a paypal/payoneer account to your sproutgigs account initially. it is needed only when you need to process a withdrawal. At that time, you can link your paypal/payoneer account to your sproutgigs account at the Wallet option...

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      @@jez_music Hi Nanga.. its not mandatory to add a paypal/payoneer account to your sproutgigs account initially. it is needed only when you need to process a withdrawal. At that time, you can link your paypal/payoneer account to your sproutgigs account at the Wallet option...

    • @manishamaduwanthi7099
      @manishamaduwanthi7099 ปีที่แล้ว

      @@ShaJinani2022 Thank you so much Akka

  • @sanduninethmini1105
    @sanduninethmini1105 ปีที่แล้ว

    Mn sign up wenn bane..dnn kru hri innwmm kiynn plz nick name already taken kiyl enw..passwrd ekt dnne mail eke passwrd ekd dnn kru hri kiynnko 🥺🙏

  • @virangaharshana855
    @virangaharshana855 ปีที่แล้ว +3

    Thank you so much both of you ❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Always welcome dear.. 🥰😇

  • @nishanthagunawardhana6907
    @nishanthagunawardhana6907 ปีที่แล้ว +1

    ගොඩක් job වල code එකක් ඉල්ලනව. කලා කියල proof කරන්න . ඒක ගන්න අමාරුයි . කොහොමද? ඒ job කරද්දි code එක ගන්නෙ.

  • @nadeeka543
    @nadeeka543 ปีที่แล้ว +3

    Thanks very much ❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Always welcome dear ❤❤😇😇

  • @kumarapathirana6340
    @kumarapathirana6340 ปีที่แล้ว

    Miss mama denTa job ekak karanawa mama oyage viedo balanawa mama godak salli prashnawalata hirawela inne.mata me deyin goda enna puluwan weida.

  • @SL_Beauty.withHiruni
    @SL_Beauty.withHiruni ปีที่แล้ว +3

    Does our payoneer account mail and payoneer account mail address be the Same?

  • @tanykcultivation
    @tanykcultivation หลายเดือนก่อน

    අක්කෙ මං වීඩියෝ එක බැලුවෙ අද 2024-09-03
    වෙබ් සයිඩ් කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙ
    දැන් මේක තියෙන්නෙ ඔයා කීව විදියට නෙවෙයි
    අලුත් ජොබ්ස් ඇඩ් වෙලා
    අපිට කරන්න ලේසිම මොන ජොබ්ද කියල සිලෙක්ට් කරල
    කරන විදිය කියල වීඩියෝ එකක් දාන්නලො
    Plz 🙂

  • @indunilweerasingha5007
    @indunilweerasingha5007 ปีที่แล้ว +10

    Binance තියන අයට ගන්නත් ලේසි.❤

  • @tiktokasmr1481
    @tiktokasmr1481 ปีที่แล้ว

    oyge sproutgigs first vedio eka mm beluwa. mm online job gena wediya care krnne na eth oya pehediliwa okkoma kiyala denakota asawak athi una e gena. ithin mm sproutgigs acc ekak haduwa. eke authentication code eken ehata mata yanna bane akke🙁 mm gdk try kala. sproutgigs ekt 2FA code eka dunnama invalid / not enabled kiyala watenw ane mm ekata mkkd krnne😥😥😥

  • @SanduniKalupahana
    @SanduniKalupahana หลายเดือนก่อน

    E unata akka e account eka hadanna bane .password waradi kiyai mokakma hari error ekak pennwane .ane kiyanko kohomada account eka hadaganne

  • @chinthakajayaweera3955
    @chinthakajayaweera3955 ปีที่แล้ว +4

    Nice akka❤️❤️

  • @ireshaskitchencafe6054
    @ireshaskitchencafe6054 ปีที่แล้ว +1

    Ane akki reply ds also.api withdraw karanne mokenda ahuwama dan ayya paypal kiyala select karane.etakota mama lankawe nisa mama skrit kiyana account eka hadagaththoth aka ethana pennanawada?

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      Skrill eket den prashnayak thiyenawalu nanga... Payoneer account ekakin salli ganna puluwan lankawata

  • @diliproshan7331
    @diliproshan7331 ปีที่แล้ว +4

    Thank you for your information. God bless you both 🙏🙏🙏🙏❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Always welcome dear.. god bless you both❤❤😇😇

    • @damith5274
      @damith5274 ปีที่แล้ว

      Page ekata giyada

    • @damith5274
      @damith5274 ปีที่แล้ว

      Mtath kiya dennko

    • @damith5274
      @damith5274 ปีที่แล้ว

      @@ShaJinani2022 page ekata yanna bane

  • @ranjulagurusinghe6306
    @ranjulagurusinghe6306 ปีที่แล้ว +7

    Hi …. Can I please know exact how to withdraw the money to my Sri Lankan bank account if pay pal is not accepted in Sri Lanka?

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      You can do it via Payoneer.. its a same kind of payment platform like PayPal

    • @chanukajayawardane9408
      @chanukajayawardane9408 ปีที่แล้ว

      අක්කි සල්ලි ගන්න PayPal account එකක් ඕනmada ???

    • @slbrighttech5367
      @slbrighttech5367 ปีที่แล้ว

      @@ShaJinani2022
      Binance වලින් ගන්න පුළුවන් ද ?

  • @dinupriyangika8411
    @dinupriyangika8411 9 หลายเดือนก่อน

    Phone eken karanne kohomada kiyannako copy paste karana widiya ehema loku pinak . Ane matath mehema job ekak karanna ona mokada lankawe jeewath wenna amarui dan .

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 ปีที่แล้ว +3

    මේක පටන් ගන්න ඉස්සර වෙලා ගිණුම හදා ගන්න ඕන ද.

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Ow.. me video eka balanna th-cam.com/video/ehJTzHuHm1U/w-d-xo.html

  • @sureshweerasekara3179
    @sureshweerasekara3179 ปีที่แล้ว +1

    මේකෙ password වැරදි කියල තමා එන්නෙ.කොහොම උනත් මේ vidio එකට බොහොම ස්තුතිය

    • @nisansalahettiarachchige4053
      @nisansalahettiarachchige4053 ปีที่แล้ว

      ow.kochchara try karath password eka veradie kiyanawa😢

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      mama kalin video eke kiwwa widihata, capital, simple letters ekka symbols saha numbers ekathu karala strong password ekak denna.. ethakota hariekak denna.. ethakota hari

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      @@nisansalahettiarachchige4053 mama kalin video eke kiwwa widihata, capital, simple letters ekka symbols saha numbers ekathu karala strong password ekak denna.. ethakota hariekak denna.. ethakota hari

    • @sureshweerasekara3179
      @sureshweerasekara3179 ปีที่แล้ว

      @@ShaJinani2022 ok thanks .hari password eka create unaa.danata 4jobs karala 0.19 ernekaraa .obage me vidio seris eka balala thama mama sprutgigs acc eka hadanna hithune..however thank you for ypur vidio seris

  • @dhanushkawijenayaka6162
    @dhanushkawijenayaka6162 ปีที่แล้ว +5

    Thanks for valuable information Payoneer account joint karanna puluwanda.... account joint karana video ekakuth karanna...

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      Always welcome dear... 😇
      Payoneer eken lankawata salli withdraw karanna puluwan kiyala lankawe sproutgigs karana aya kiyala thiyenawa.. eth mama salli ganne paypal eken.. payment platform ekak profile ekata link karana widiye video ekak issarahata karannam..

  • @sirimannaperera589
    @sirimannaperera589 8 หลายเดือนก่อน +1

    Akke lankawe kenek nm paypal nathuw salli gann puluwn mona account ekakind

  • @prasadmadusanka3714
    @prasadmadusanka3714 ปีที่แล้ว +3

    Akki thank you. Mmth malayasiya inne

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +4

      shaa attada.. try karala balanna oyata lesiyenma PayPal ekata salli ganna puluwan. Malaysia walata godak jobs list wenawa.. karala balanna.. 😇😇

  • @Aljayasekara
    @Aljayasekara ปีที่แล้ว

    Jaya wewaa ❤️ dennatama. Thanks mehema kiyala denawata.

  • @KaveeNishadi-ui6me
    @KaveeNishadi-ui6me ปีที่แล้ว +3

    Thank you akkatai aiyatai. Mge prashneta uththara labuna😊❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Anee.. always welcome nanga.. ❤❤😇😇

  • @anjalikaperera4140
    @anjalikaperera4140 ปีที่แล้ว

    akke cash withdrawal method ekak include karanna kalin apita job karanna barida. Mokada mata tama paypal , payneer account ekakwath hadaganna bari una ekai.

  • @mohamedzaneer3065
    @mohamedzaneer3065 11 หลายเดือนก่อน +1

    Thank you sis! clear explanation. Please add more videos with new sites.

    • @ShaJinani2022
      @ShaJinani2022  11 หลายเดือนก่อน +1

      Always welcome dear... I had posted 26 episodes by now and every week new episode will be posted.. hv a look in the channel... 🥰🥰😇😇

  • @slactress9910
    @slactress9910 ปีที่แล้ว +3

    thank you anty❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +2

      Always welcome dear 😇😇

  • @amilasu1
    @amilasu1 13 วันที่ผ่านมา

    Thank you very much both of you. Have a blessed life❤

  • @kemathilakamanike6958
    @kemathilakamanike6958 ปีที่แล้ว +3

    Please give us more websites that works......

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      Currently I'm working only in this site..

  • @nirmalielekamge7319
    @nirmalielekamge7319 ปีที่แล้ว +3

    How can transfer money after job to my sri lankan bank account can do via PayPal or is there another way

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +2

      You can do it via Payoneer.. its a same kind of payment platform like PayPal

  • @buddhikasandaruwan5362
    @buddhikasandaruwan5362 ปีที่แล้ว +5

    වඩි වැඩියෙන් හරි යන්න ඕනෙ..❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

    • @thenukaedirisinghe2459
      @thenukaedirisinghe2459 ปีที่แล้ว +1

      සිරාවට

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      @@thenukaedirisinghe2459 🥰🥰😇😇

  • @subashianuruddika4435
    @subashianuruddika4435 ปีที่แล้ว +1

    Earn karapu ganak natuwa account aka hadaddima withdrawal method aka denna barida akke? Anika paypal method aka pennan nane mata.

  • @hashirohisham7945
    @hashirohisham7945 ปีที่แล้ว +4

    Binance එකෙන් ගන්න පුලුවන් ද අක්කේ

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      puluwanlu malli.. LTC walin ganna puluwan

  • @NisansalaDilrukshani
    @NisansalaDilrukshani 7 หลายเดือนก่อน +2

    මෙන්න යකෝ මිනිස්සු. මෙන්න කපල්. Love you . ❤

    • @ShaJinani2022
      @ShaJinani2022  7 หลายเดือนก่อน

      අනේ.. ❤️❤️😇😇

  • @oshandinusha
    @oshandinusha ปีที่แล้ว +3

    🔥