කෝපි කඩේ - බලය | Kopi Kade - 897 | Sinhala Old Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • කෝපි කඩේ ටෙලි නාට්‍යයේ 897 කතාංගය - බලය...
    දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    Special Thanks to Independent Television Network.
    #KopiKade #ToranaVideoMovies #sinhalateledrama

ความคิดเห็น • 29

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 11 หลายเดือนก่อน +5

    කෝපි කඩෙි කියන්නෙ හදවතේ කතාව.අතිතයෙ අපෙ ලමාකාලය ලස්සන කරපු සුන්දර කරපු කතාව තමයි කෝපි කඩෙි කියන්නෙ.මෙිවා බලනකොට පුදුම දුකක් වෙිදනාවක් දැනෙන්නේ.මියගිය සියලුම කලාකරුවන්ට උතුම් නිවන් සුවයම ලැබෙිවා ❤❤❤

  • @arunasaman4253
    @arunasaman4253 11 หลายเดือนก่อน +3

    මිය ගිය හැමෝටම. අජරාමර නිවන් සුව 🙏

  • @arunasaman4253
    @arunasaman4253 11 หลายเดือนก่อน +4

    මාර ආදරෙයි කෝපි කඩේට ❤️

  • @sagaradisanayaka218
    @sagaradisanayaka218 11 หลายเดือนก่อน +1

    Thawa danna godak sathutui, patta lassana kathawak issara kopi kade kochchara adarshamath kathawak da

  • @sugaeranga8663
    @sugaeranga8663 11 หลายเดือนก่อน +4

    1000ට අඩු කතා ටික නැත්නම් 1000යි...1500යි අතර තියන කතා ටික දාන්නකෝ...1500ට එහා එවනම් කොහෙත්ම තේරුමක් නැහැ....❤....

    • @SM-gu7qp
      @SM-gu7qp 9 หลายเดือนก่อน

      1500ට එහා චාටර්

  • @chamilakumari6858
    @chamilakumari6858 11 หลายเดือนก่อน +1

    නියමයි තව දාන්න

  • @SadunSrinath-ss7il
    @SadunSrinath-ss7il 9 หลายเดือนก่อน

    ❤thanks ❤

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 11 หลายเดือนก่อน

    1 kament

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 11 หลายเดือนก่อน +3

    මෙි කතාවනමි youtube එකෙ තියෙනවා වගෙ මතකයි

    • @tharindupiyumaltv8395
      @tharindupiyumaltv8395 11 หลายเดือนก่อน

      Ithin meka youtube tamayi😭😭

    • @nishantharajapaksha-4488
      @nishantharajapaksha-4488 11 หลายเดือนก่อน

      මිට කලින් දාලා තිබුනා කියලා කිවිවෙ 🤔😜😜

    • @tharindupiyumaltv8395
      @tharindupiyumaltv8395 10 หลายเดือนก่อน

      Okok sorry

  • @azzmyymoh..azzmyymoh..8967
    @azzmyymoh..azzmyymoh..8967 10 หลายเดือนก่อน

    Childhood nice memories we ♥️

  • @GayanKuamra
    @GayanKuamra หลายเดือนก่อน

    2024..... වෙද්දී......වස විස සහිත කෑම...සහ රසායනික සහ.රසකාරක....ගැන...දැනුවත්....කල....phi...සහ... ඩොක්ටර්....දෙන්නම...මරල😢😢😢😢

  • @nuwa99
    @nuwa99 11 หลายเดือนก่อน

    දිගටම පරණ කතා දාන්න ❤

  • @SamanKumara-qo9cq
    @SamanKumara-qo9cq 4 หลายเดือนก่อน

    මලිමවට ජය ❤

  • @fatemakw3723
    @fatemakw3723 11 หลายเดือนก่อน

    Kopi kade adaran piligannawa ❤❤❤❤❤

  • @sugaeranga8663
    @sugaeranga8663 11 หลายเดือนก่อน

    ❤😘❤ ආදරෙයි කෝපි කඩේ...❤ 😘❤

  • @sugaeranga8663
    @sugaeranga8663 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @danusandaruwan6473
    @danusandaruwan6473 11 หลายเดือนก่อน

    කෝපි කඩේ හාමිනේට මොකද සොමි නෝනා සිංදු ඇහුවම

  • @sugaeranga8663
    @sugaeranga8663 11 หลายเดือนก่อน +1

    ටොරානා ඔයා වරදක් කරනවා....897 එපිසොඩ් එක ඔයා මාස 05කට කලින් අප්ලෝඩ් කරලා තියනවනේ...ඇයි මේ ආයෙමත්....😮😊

  • @futureworld9979
    @futureworld9979 11 หลายเดือนก่อน +2

    කොපි කඩේ සංවස්සරයකට පිටසකවල ජිවියෙක් අවා කාතාවක් ගියා පුලුවන් නම් එක දන්නකෝ

    • @dilshanmadusanka742
      @dilshanmadusanka742 9 หลายเดือนก่อน

      ඒක කොටස් 1000

    • @SM-gu7qp
      @SM-gu7qp 9 หลายเดือนก่อน

      1000 kotasa.මේකෙ තියනවා

  • @lassanadewal8918
    @lassanadewal8918 10 หลายเดือนก่อน

    ඔය වටෙ ඉන්න උන් තමයි සල්ලි ගන්නෙ දැනටත් එක තියෙනවා ලංකාවේ

  • @MediaLifeSL
    @MediaLifeSL 9 หลายเดือนก่อน

    සක්කිළි රජය, එන එන එන එන බලු රජයවල් සුද්ද කර කර කඩේ ගිය කතාව 😂😂😂😂😂

  • @tharindunilanka6791
    @tharindunilanka6791 3 หลายเดือนก่อน

    පරන කතා දාන්න ❤

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 24 วันที่ผ่านมา

    Keri athal oii😂😂