කෝපි කඩේ - සම්මාන | Kopi Kade - 896 | Sinhala Old Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 47

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA ปีที่แล้ว +19

    කොපි කඩේ පිටසක්වල ජීවින් ගැන හරි හොල්මන් එකක් හරි දෙනවද .....ප්ලීස් ප්ලීස්🥰

  • @gsayesh
    @gsayesh ปีที่แล้ว +51

    මේ කතාව ස්වාධීන රූපවාහිනියෙන් සංරක්ෂණය කරල නෑලු... මේවගේ කැසට් තවමත් අපි නොදන්න බොහොමයක් දෙනෙක් ලග හිතනවට වඩා හරි ඇති.... සල්ලිවලට හරි මේවා එකතු කරල... 2005 ට කලින් සේරම කොටස් ටික බලාගන්න පුලුවන් නම්... මිල කල නොහැකි එදා මෙදා තුර හැදුන හොදම කතාවක්...

    • @TharinduPathirage-f9s
      @TharinduPathirage-f9s ปีที่แล้ว +3

      Kathava vagema me nalu niliyantath dakvapu salakilla Madi Mona karannada rajya nalikavakne kurun kurunta geyak hadala dunneth deranin

    • @chandrasiriamaraweera247
      @chandrasiriamaraweera247 ปีที่แล้ว +3

      ඔව් 2005න් පස්සේතමයි මේවා නැතිවෙලා ගියේ

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 11 หลายเดือนก่อน +2

      1) පළමු කොටසේ සිට (1987-2000)

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 11 หลายเดือนก่อน +1

      ​@@chandrasiriamaraweera247රාජපක්ෂ පවුලේ අය නිසා මම නම් කියන්නේ...දැන් රෙද්ද උස්සගෙන එන්ඩ එපා යුද්ධය ගැන කියලා...අනිත් එක එයා තනියෙම යුද්ධය කරේ නැහැ නේද....???

    • @sugaeranga8663
      @sugaeranga8663 10 หลายเดือนก่อน +4

      ඒකනම් රත්තරන් වටින කතාවක්.අනේ කොහොමහරි කවුරැ කවුරු හරි පරණ කතා ටික දානවනම් පින් අයිති වෙයි..ලොකුම ලොකු පිනක්..මමනම් එකම කතාව බලනව දෙතුන් පාර.පොලී මුදලාලියී අබිලින් මාමයි ඉන්න කතා බලන්න තමා ගොඩක්ම කැමතියි... ❤❤❤

  • @ruru2418
    @ruru2418 ปีที่แล้ว +19

    සාමෙල් අප්පුහාමිට කඩේ තියන බෝතලයකින් භූතයෙක් හම්බවෙනවා....අන්න ඒ කතාවත් මරු

  • @asangamadugoda3815
    @asangamadugoda3815 ปีที่แล้ว +7

    මේ වගේ පරණ කොටස් දමන්න බලන්න. ස්තූතිය 🙏

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 หลายเดือนก่อน +1

    Kopi kade lassana karuwema poli mudalali thama.

  • @bsworld8
    @bsworld8 ปีที่แล้ว +8

    මුල් ටිකත් එක්ක දාන්න කෝ නාමාවලිය. පුළුවන් නම් මේ සමග ගිහිපු වෙළද දැන්වීම් දාන්න හරිම සුන්දරයි එහෙම උනොත් 🤔

  • @Iafdhujgrcjmykjbtgrfc
    @Iafdhujgrcjmykjbtgrfc 11 หลายเดือนก่อน +1

    I was around 13 years old when I watched this on TV…Now I feel they brought a good message to the people….

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 ปีที่แล้ว +15

    Torana එකට sub වැඩි කරගන්න ඕනේ නම් අනිවාර්යයෙන් පරන kopi kade කොටස් දාන්න

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 ปีที่แล้ว +2

    thank you very mucj😍😍😍😍😍😍

  • @chanukapathmaperuma5155
    @chanukapathmaperuma5155 ปีที่แล้ว +3

    Ane thawa parana ewa denna. TIRANA jayaerea

  • @namalarts6854
    @namalarts6854 ปีที่แล้ว +4

    ❤❤❤❤❤

  • @bsworld8
    @bsworld8 ปีที่แล้ว +2

    Thanks frined 👍

  • @rajithasampath9030
    @rajithasampath9030 ปีที่แล้ว +2

    mewage background music nethda athtama hoya ganna harima lassani

  • @gayansamaraweera536
    @gayansamaraweera536 ปีที่แล้ว +6

    අනේ මේ කතා සේරම පරන ඒවම දාන්න ...ආදරෙයි ඒවට එදා වගේම..කොච්චර සුන්දර රටක්ද ඒ දවස් වල..

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw 5 หลายเดือนก่อน +1

    1 සිට 1000 දක්වා කොටස් ටික දාන්න

  • @susanthasampath8055
    @susanthasampath8055 ปีที่แล้ว +2

    කෝපි කඩේ මේ කතාංගය මුලින්ම විකාශනය කළේ මීට අවුරුදු 19 කට කිට්ටු කාලෙකට කලින් 2004 අවුරුද්දේ JUNE මාසයේ දවසක හැබැයි එදා මෙය පටන් ගන්නකොට පෙන්වූවා පොලී මුදලාලි දුව ගෙන එනවා ඒ ඇවිත් ගමේ අය තුන් හතර දෙනෙක් ඔහුව අත්පුඩි ගහලා පිළිගත්තා ඊට පස්සේ ඉස්කෝලේ මහත්තයා සම්මානයක් දුන්නා ඒ වගේ සීන් එකක් හීනෙන් පෙනෙන එකක්. යූ ටියුබ් එකට දාලා තියෙන මේ කතාංගයේ ඒක නෑ මොකද ඒ වගේ අඩුවක්

  • @crick360plus
    @crick360plus ปีที่แล้ว +6

    Parana kotas okkoma one.. Ara bothalekin boothayek ena eka dannako..

  • @nuwa99
    @nuwa99 ปีที่แล้ว +2

    2000ට කලින් ඒව ඔක්කොම දාන්න ❤️

  • @ktharanga1513
    @ktharanga1513 ปีที่แล้ว +4

    වෙළඳ දැන්වීම් එක්කම දාන්නකෝ. එතකොට පරණ ඇඩි ටිකත් බලාගන්න පුළුවන්නේ.

  • @livemusic6539
    @livemusic6539 ปีที่แล้ว +2

    පරණ සංගීත ප්‍රසංග ටිකක් දෙන්න

  • @amilapussellage9937
    @amilapussellage9937 ปีที่แล้ว +3

    Please post all old episodes. Thanks for this 😇😇

  • @tharindudilshan9595
    @tharindudilshan9595 ปีที่แล้ว +2

    තව කොටස් දාන්න

  • @namallanka7279
    @namallanka7279 ปีที่แล้ว +5

    Thanks . පරන කොටස් ඔක්කොම ටික දාන්නකො

  • @rashithakanchana8946
    @rashithakanchana8946 ปีที่แล้ว +2

    අනේ මේවා ආයී🥺💞 දාන්න කෝ

  • @SamanSudantha-r4c
    @SamanSudantha-r4c 11 หลายเดือนก่อน +1

    මුල් කොටස් දාන්න මේවා බලපුවා

  • @DananjayaMuthunayake-qd3ol
    @DananjayaMuthunayake-qd3ol 11 หลายเดือนก่อน +1

    Maru

  • @Dushanbro-zy2ms
    @Dushanbro-zy2ms ปีที่แล้ว +1

    ❤❤

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 ปีที่แล้ว +1

    2000 කලින් ඒවා තමයි වටින්නේ....දැන් යන්නේ එක්කො දේශපාලුවන්ට කඩේ නැත්තන් වෙළඳ දැන්වීම්.....

  • @darshana_samaraweera
    @darshana_samaraweera ปีที่แล้ว +1

    2002 ගිය පිටසක්වල ජීවියා ඉන්න කතාව දාන්න. මට මතක විදිහට 800 වෙනි කථාංගය.

    • @sajanuwa9512
      @sajanuwa9512 ปีที่แล้ว +2

      "Maana" kiyana kathawda?

    • @darshana_samaraweera
      @darshana_samaraweera ปีที่แล้ว +1

      @@sajanuwa9512 මට හරියටම මතක නෑ නම නම්. හැබැයි 2002 අවුරුද්දෙ ජූලි මාසෙ වගේ ගියේ. ඔය "මාන" කියන කතාව නම් අර එකවගේ කට්ටිය ඉන්න මාන දෙකකට දයාවතී යන කතාව නේද? මට යන්තම් මතකයි. අර alien කෙනෙක් ගමට එන කතාවෙ නම මතක නෑ. හැබැයි ඒක episode 800 වෙනි එක.

  • @Roshanmax-nh2tc
    @Roshanmax-nh2tc หลายเดือนก่อน +1

    මන්🫰🫰ආසම🫰🫰කතාව🫰🫰තමා🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏

  • @hansanichathurika5026
    @hansanichathurika5026 ปีที่แล้ว +3

    Parana kathama dannako

  • @casio745
    @casio745 ปีที่แล้ว +3

    raniyata wenneth oka tama hoira paren janapathi

  • @DananjayaMuthunayake-qd3ol
    @DananjayaMuthunayake-qd3ol 11 หลายเดือนก่อน +1

    Gura kiri hattiyath eragena mudalalita keri wede kale

  • @harshaharsha6526
    @harshaharsha6526 ปีที่แล้ว +3

    පරන කොටස් ඔක්කොම දාන්න පිං සිද්ද වෙනව

  • @bermuda975
    @bermuda975 ปีที่แล้ว +1

    apo me mokkada .. 2023 wage young kollo kello dala hadanna one .

  • @surajimalsha238
    @surajimalsha238 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤