මීටර් 1708 ක් පුරා විහිදෙන සුන්දර දිය ඇල්ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2021
  • ලොව ස්වභාවික පුදුමයන්ගෙන් එකක් ලෙස සැලකෙන සිම්බාබ්වේ හා සැම්බියා යන රටවල් දෙකටම උරුමකම් කියන සොබාදහමේ විශිෂ්ට ණිර්මානයක් වන වික්ටෝරියා දිය ඇල්ල.මෙය Mosi-oa-Tunya වන සැම්බියානු ලොසී භාශාවෙන් හඳුන්වන අතර එහි අරුත වනුයේ අකුනු සැරේ දුම යන්නයි.

ความคิดเห็น • 3