මම ගියපු රට මොකක්ද? | කඩන් වැටෙන්නෙ නැතුව ගිය Boeing 787-10 Dreamliner ප්ලේන් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2023
  • දවස් 5කට කලින් මම දාපු රට යන වීඩියෝ එක බලපු අය අහල තිබ්බා චැනල් දෙක නවත්තනවද කියලා. නෑ, දැන් තමයි හොදම ටික පටන් ගන්නේ.
    ගොඩක් දෙනෙක්ට තිබ්බ තවත් ප්‍රශ්නයක් තමයි මම ගියපු රට මොකක්ද කියලා. ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ මේකෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම ඒ රටට ගියපු සුන්දර ගුවන් ගමනේ අත්දැකීම් බෙදාගන්නත් පුළුවන්. අද මම fly කරන්නේ ලෝකේ අන්ක එකේ ගුවන් සේවය වන Singapore Airlines වල Boeing 787-10 Dreamliner flight එකක.
    ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. එහෙනම් කට්ටියටම ජයවේවා!
    මේක මගෙ 4 වෙනි TH-cam චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
    Planet 361 - / planet361
    STIpper - / stipper
    The Game Bugger - / thegamebuggers

ความคิดเห็น • 474

  • @Planet361Stories
    @Planet361Stories  9 หลายเดือนก่อน +70

    Airbus is not a German company, it is situated in France

  • @sankalpamusic
    @sankalpamusic 9 หลายเดือนก่อน +159

    Lamborghini යක් ගන්න අනිවාර්යයෙන් ❤ 😏

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +20

      දැන්ම නෙමේ. තව අවුරුදු කීපයකින් ගමු

    • @user-dt4zt8cw1y
      @user-dt4zt8cw1y 9 หลายเดือนก่อน

      @@Planet361Stories දවසකට හරි පදින්න rent එකට lamborginiyak ගන්න අනිවාරෙන්❤

  • @kavinduyakandawala5759
    @kavinduyakandawala5759 9 หลายเดือนก่อน +44

    නිවාඩු දවසට රට වටේ රවුමක් දාලා අපිටත් එහෙ ලස්සන පෙන්නන්ඩෝ😊😊😊

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන් brother

  • @anonymousely401
    @anonymousely401 9 หลายเดือนก่อน +13

    මට නම් එදා ෆලිට් එක take off කරද්දිම හිතට දැනුන හැගීම හරිම අමුතුයි, තනිකමක් එක්ක තමන්ට තමන් විතරක් ඉතුරු උනා වගේ දැනෙන්න ගත්තා.
    කොහොමත් දැන් තනියෙන් ගේමක් ගහන්න තියෙන්නෙ . ජය වේවා !!!

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්. ඒ ගේම ගහමු කොහොමහරි

  • @thejanarathnayake61
    @thejanarathnayake61 9 หลายเดือนก่อน +22

    මම fly කරලා තියෙනවා SQ 469 eke 2019 August 19 . මම ඔක්කොම air tickets එකතු කරලා තියාගන්නවා. නිකමට check කරා. (Seat - 44F ) 😁

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      නියමයි. මගෙත් එකතුවක් තිබ්බා. දැන් කොහෙද දන්නෑ

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 9 หลายเดือนก่อน +20

    හරි කමක් නෑ, ලෝකෙ කොහෙ හෝ ඔයාට වටිනාකමක් ලැබෙන තැනක සතුටින් ඉන්න සර්.❤. (දැන් ඉතින් සර්ව හම්බෙන්න සින්ගප්පූරු පලයන්කො 🙂)

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි සහෝදරයා. එන්න මෙහේ වෙලාවක

  • @pubuduimesh1877
    @pubuduimesh1877 9 หลายเดือนก่อน +8

    Comments බලන්න එන්න වෙනද වගේ ♥️
    මොන දේ කරත් කව්රුහරි රහසින්හරි බනිනවා. ඒ මේ ලෝකේ හැටි (specially ලංකාවේ 😄)

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් brother

  • @DL12323
    @DL12323 9 หลายเดือนก่อน +17

    නියමයි පලවෙනි වතාවට මෙහෙම airport eke idan fly කරලා land කරනකන්ම දැක්කෙ😊 Thank you අපිටත් මේ ගමන පෙන්නුවාට😊 ඩොක්ටර් අයියාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා❤😊 පරිස්සමෙන් වැඩ කරන් ඉන්න, බුදු සරණයි😊

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +2

      ඉස්සරහට මම යන ගමන් වලදි පෙන්නන්නම් ආයේ

    • @DL12323
      @DL12323 9 หลายเดือนก่อน

      @@Planet361Stories Ok Doctor😊

  • @sisiramalan5382
    @sisiramalan5382 9 หลายเดือนก่อน +14

    මම ඔබගේ vedio ඉතා ආසවෙන් බැලුවෙමි .විශේශයෙන් impresa එකේ vedio. නිහත මානි වය්ද්‍ය් වරෙයෙක් කියාසිටිමි.
    ඔබගේ පිටරට යෑමෙ අය්තිය ගැන කිසිදු විවාදයක් නොමැත. ( මගෙ දරුවොත් ඉන්නේ රට ) නමුත් අපේ මිනිසුන් යම්‍යම් අවස්තාවල ඔබට බැනපු නිසා ඇතිව් කලකිරිමෙන් රටහැර යන්බවක් පැවසුවා.එයනම් අනුමත කලනොහැක. බල්ලෙක් රුවට කන්ද පාත්වෙන්නැහැ.බල්ලො බුරති තවලම ඇදෙති කියාමාඅසා ඇත.

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ඒක රට යන්න උත්තේජනයක් වුණා. කෙසේ වෙතත් ඔබතුමාට ස්තූතියි

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 9 หลายเดือนก่อน +23

    1.Singapore Airlines
    2.Emirates
    3.Qatar Airways
    4.Cathay Pacific
    5.Turkish Airlines
    6.Delta Air Lines
    7.British Airways
    8.Qantas
    9.Japan Airlines
    10.EVA Air
    11.All Nippon Airways
    12.Air France
    13.Korean Air
    14.Swiss International Air Lines
    15.jetBlue
    16.Malaysia Airlines
    17.Delta
    18.Wizz Air
    19.Star Alliance
    20.Air France-KLM
    For who wants to know ❤❤🎉🎉🎉
    Congratulations doctor for your feature works and plans.... ❤️💥💥

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +2

      Yes. Thanks brother

    • @abesingha
      @abesingha 9 หลายเดือนก่อน +2

      💯

  • @WINZID
    @WINZID 9 หลายเดือนก่อน +12

    Vlog එක අතරමැදින් දෙන Facts නම් ගොඩක් වටිනවා💙

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @dulahansamal3386
    @dulahansamal3386 9 หลายเดือนก่อน +13

    සතුටින් ඉන්න අය්යේ ඔයාගෙ වැඩ ඉක්මනට සාර්ථක ව කරන්න පුළුවන් වේවා කියලා අපි හැමෝම ප්‍රර්ථනා කරනවා. අපිව අමතක කරන්න එපා අය්යේ බලාපොරොත්තු හැම එකක් ම ඉෂ්ට කරගන්න පුළුවන් වේවා! බුදුසරණයි
    ❤️💙💙❤️

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන් ඉස්සරහ videos වලින් මුණගැහෙමු

  • @macavatar-di2oq
    @macavatar-di2oq 9 หลายเดือนก่อน +1

    ada comments gana nm godak sathutui! Good luck Doc!

  • @idea-one9337
    @idea-one9337 9 หลายเดือนก่อน +8

    දිගටම විඩියෝ දාන්න අයියා ❤ ජය වෙවා ❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි

  • @ruchirasamith1442
    @ruchirasamith1442 9 หลายเดือนก่อน +3

    Impresa වාහනේ නිසා සර්ගෙ වීඩියෝ බලන්න ගත්තෙ එදා ඉදන් හැම එකක්ම බැලුව ජය වෙවා ඉරිදි වැඩවලට ❤❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @hiranduminda6251
    @hiranduminda6251 9 หลายเดือนก่อน +6

    පරිස්සමෙන් ඉන්න .... සෑම දෙයකින්ම ජය වෙවා .... බුදු සරණයි ......

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @KALINDU01
    @KALINDU01 9 หลายเดือนก่อน +10

    දවසක් ඒවි ඔයා ඔයාගේ හින සමිපුර්ණ කරයි.good luck.❤️❤️❤️😎

  • @Bit_Fox
    @Bit_Fox 9 หลายเดือนก่อน

    congratulations my brother take care be happyy... I'm every time with you...

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga2003 9 หลายเดือนก่อน +1

    හොදින් වැඩටික කරගන්න.good luck 💖

  • @thisaragamage1201
    @thisaragamage1201 9 หลายเดือนก่อน

    Kasun aiya....hama vedio ekatama mama commets kare ne.. but mama hama vedio ekakma balanawa.. first i hardly wish you all the best for your new career.. oya lassanat channel eka karagana yanawa.. adarei hamadama ❤❤.api ayeth ikmanat hambemu.budu saranai. hodin, parissamin gihin enna.. gedara hamotamath budu saranai.

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      Thanks buddy. බලල දෙයක් ගන්නවනම් එච්චරයි brother. ජයවේවා

  • @Positivethingszz
    @Positivethingszz 9 หลายเดือนก่อน

    ❤❤❤❤ Ayya Good Luck.

  • @dr.nilankakas3737
    @dr.nilankakas3737 9 หลายเดือนก่อน

    Good luck ayye 🎉

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 9 หลายเดือนก่อน +13

    Lamborghini එකක් අනිවාර්යයෙන්ම ගමු..Wish you all the best doctor.❤😊

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      දවසක ගේමු අනිවාර්යයෙන්. ජයවේවා

  • @FireFitness9
    @FireFitness9 9 หลายเดือนก่อน +7

    උතුරන්න හරි යන්න ඔන💯

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @gayanthilina1600
    @gayanthilina1600 9 หลายเดือนก่อน +1

    Good luck for your new journey 👍

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 9 หลายเดือนก่อน +1

    good luck bro..ඉක්මනට පව්ලේ අයවත් ගෙන්න ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව..ජය වෙවා

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි. පවුලේ අයව ගෙන්නගන්න පුළුවන් දැනුත්. Wifeගෙ වැඩ වගයක් තියනවා ලංකාවෙ කරන්න තව

  • @vishwaprabath9168
    @vishwaprabath9168 9 หลายเดือนก่อน +4

    Mt baluwa ..mko une kiyala.. supir parissamin inna.Dr.❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @administratorshan
    @administratorshan 9 หลายเดือนก่อน +8

    All the best for your future! I'm also a civil engineer on the wait to take the same step in a few months time. There is no future for us here

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      Thanks brother. Please step forward. Cheers

  • @basilukarunarathna8279
    @basilukarunarathna8279 9 หลายเดือนก่อน

    Congratulations Aiye 💪❤

  • @lasandikumanayake
    @lasandikumanayake 9 หลายเดือนก่อน

    congratulations ayye. 🥰 all the best. 💫

  • @raveenwijesekara111
    @raveenwijesekara111 9 หลายเดือนก่อน

    Congratulations machang. All the best!

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      Thanks buddy

    • @raveenwijesekara111
      @raveenwijesekara111 9 หลายเดือนก่อน

      @@Planet361Stories I have enjoyed your game reviews. Good work ❤️

  • @ddsilva6528
    @ddsilva6528 9 หลายเดือนก่อน

    Wish you all the best for your future aiye..

  • @dhanapara2856
    @dhanapara2856 9 หลายเดือนก่อน +1

    අඩෝ අයිය.ඔයත් ගියා එහෙනම්..ජය වේවා💪🏽💪🏽❤️❤️games ගැන වීඩියෝ දිගටම දාන්න

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන් දාන්නම්

  • @miuranga_dissanayake
    @miuranga_dissanayake 9 หลายเดือนก่อน

    Wish you all the best Dr Kasun!

  • @dawnnn_bringer
    @dawnnn_bringer 9 หลายเดือนก่อน +1

    I had transit at KL airport and it was huge, I heard that Singapore and Malaysia has kind a simillar airports, not sure. anyway just waiting for your next video 😅 and of course good luck.

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      This is way bigger than Swarnabhumi IA brother

  • @Unknown-gy8uf
    @Unknown-gy8uf 9 หลายเดือนก่อน

    Good luck Doctor❤🎉

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k 9 หลายเดือนก่อน +11

    සිරාම කතාව කීවොත් සිංගප්පූරුව අන්තෙට ආර්තික අවපාතෙක ඉද්දින් ආදර්ශෙට ගත්තේ ලංකාවේ ආර්තික ප්‍රතිපත්ති.දැන් ලංකාව පහල මැදි ආදායම් ලබන රටක් සිංගප්පූරුව සංවර්දිත ඉහල ආදායම් ලබන රටක්😂😂😂කොහොමද අපේ සංවර්ධනය

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්. ඔය කතාව කියන ලස්සන තැනක් තියනවා, ඒ මෙහෙ city gallery එක. වෙලාවක එක්කගෙන යන්නම් එතනට

  • @ch41aka
    @ch41aka 9 หลายเดือนก่อน +6

    සුභ පැතුම් අයියා❤ නිශ්ශංක සර් ටත් කියන්න ඕන 😉

    • @grenade8888
      @grenade8888 9 หลายเดือนก่อน +2

      Nissanka වීරසේකර ❤️✌️

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +2

      සර්ට කෝල් එකක් දෙන්නත් ඕන

  • @Bashitha-dk5hm
    @Bashitha-dk5hm 9 หลายเดือนก่อน +3

    Favorite TH-camr❤❤

  • @nipunkavinda3154
    @nipunkavinda3154 9 หลายเดือนก่อน +20

    කවදහරි ඩොක්ටර් හම්බෙලා කතා කරන එක ලොකු ආසාවක්. ඩොක්ටර් දැක්කත් ඇති දැන්නම්..

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් දවසක මුණගැහෙමු. ජයවේවා

  • @Not_Drisky
    @Not_Drisky 9 หลายเดือนก่อน

    rata yannan loku hinnayak tiyeno mata patta sawak tibba flight ekakata board karana vidiya ballana oyage video eken ekakth dakka
    Good luck
    update tikak ehema danna

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      දවසක ඒක live experience කරන්න. ජයවේවා brother

  • @DhanukaThathsara
    @DhanukaThathsara 9 หลายเดือนก่อน +1

    ඒක නියමයි 😀❤️

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @wageeshaariyasingha8364
    @wageeshaariyasingha8364 9 หลายเดือนก่อน +3

    අපි වත් රට එක්කන් ගියා නේද
    බොහොම ස්තුතියි ඒකට 😍👌

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      තව එක්කන් යන්නම් ඉස්සරහට. ජයවේවා

  • @janithsuranga3171
    @janithsuranga3171 9 หลายเดือนก่อน +2

    මම මීට කලින් ගියපු flight වලින් හොදම එක තමයි Qatar airways. හැබැයි මේ video එක තත්පරයක්වත් skip නොකර බැලුවා. ඇත්තටම flight එකේ ඉන්න feeling එකම ආවා. ආයේ පුළුවන් දවසක Singapore airlines fly කරනවා.thanks a lot ❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      Singapore service එක නියමයි. ඉස්සරහට තව services වල fly කරන්න ලැබෙයිනේ. එතකොට compare කරලා බලමු

  • @rameshsilva8212
    @rameshsilva8212 9 หลายเดือนก่อน

    👍 Good Luck ❤

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch 9 หลายเดือนก่อน +1

    මල්ලි මම ඔයාගේ vidio ගොඩක් බැලුවා දෙහිඅත්තකණ්ඩියේ vidio එකෙන් තමයි දන්නේ docter කෙනෙක් කියලා දන්නේ ඔබනම් මාරම නිදහස් වේලාවක ළිං ඉහනවා මාලු බලනවා එ්ක මාරයි මේ ගමනෙන් පස්සෙවත් ජි්විතය ඉතාම සාර්ථක වෙන්ට කියල පුාර්ථනා කරණවා ලස්සණයි හදවත අපිට දැනෙනවා හොදින් ඉන්න ඔබ වෙනස් නොවන චරිතයකි මේ තමයි අැත්තම මිනිස්සු

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි. ඉන්න කාලෙ සතුටින් ඉන්නවනම් එච්චරයිනේ. ගොඩක් ස්තූතියි

  • @chanu9189
    @chanu9189 9 หลายเดือนก่อน +1

    Video eka mara interesting ❤️❤️❤️

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @recommended2
    @recommended2 9 หลายเดือนก่อน

    frist time dakke patta

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @akalankanuwarapaksha6215
    @akalankanuwarapaksha6215 9 หลายเดือนก่อน

    plant 361 t shirt eka😍💥 jaya wewa aiye ❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ඔව් brother. ගොඩක් ස්තූතියි

  • @kaweeshagimhani7338
    @kaweeshagimhani7338 9 หลายเดือนก่อน

    වැඩ ටික හොඳින් කරගන්න ලැබේවා.☺️❤️🙏 බුදු සරනයි .

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 9 หลายเดือนก่อน

    Good luck brother ❤

  • @Ziscuit
    @Ziscuit 9 หลายเดือนก่อน

    Thawath kollek godagiya ah. Patta santhosai macho. Congratz and Good luck 😍

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා.

  • @Rick_Pi
    @Rick_Pi 9 หลายเดือนก่อน

    දිගටම වීඩියෝස් ඕන අයියේ❤😊

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @nayanamadhuwanthaweeraseka7047
    @nayanamadhuwanthaweeraseka7047 9 หลายเดือนก่อน

    Good luck!

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 9 หลายเดือนก่อน +5

    Congratulations doctor ❤😇

  • @pathmarohini9923
    @pathmarohini9923 9 หลายเดือนก่อน

    My congratulations, . take care putha

  • @upamalisenewirathne4962
    @upamalisenewirathne4962 9 หลายเดือนก่อน +1

    Budusaranai ayye .parrisamin inna..

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි

  • @erangasampath2128
    @erangasampath2128 9 หลายเดือนก่อน +1

    සුබ පැතුම් මහත්තයා

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි

  • @sanjanabuddini3716
    @sanjanabuddini3716 9 หลายเดือนก่อน +1

    Good luck doctor ✨️

  • @DilHani-wk4en
    @DilHani-wk4en 9 หลายเดือนก่อน

    Good luck doctor 🙏❤

  • @arunashyamalee3549
    @arunashyamalee3549 9 หลายเดือนก่อน

    පුතා ගේ ජීවිතය සාර්තක වේවා .සියලු ප්‍රාර්ථනා ඉටුවේවා තෙරුවන් සරණයි

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @yaminthaayash8759
    @yaminthaayash8759 9 หลายเดือนก่อน

    Wish you all da best brother ❤

  • @Mrrajitha2009
    @Mrrajitha2009 9 หลายเดือนก่อน +1

    good luck !

  • @td.edgargaming8404
    @td.edgargaming8404 9 หลายเดือนก่อน

    Wish your all the best doctor❤ ammoo aasawee ba🥺 eelaga kotasa balanna hari aasawen inne doctor aiya❤🥺

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      Thanks brother. ඉක්මනටම හමුවෙමු

  • @janithjanith4935
    @janithjanith4935 9 หลายเดือนก่อน

    Mageth lokuma dream eka thama me wage lankawen eliyata yana eka❤
    Aiye Singapore wala vlog ekak patangamu
    Jaya wewa❤👍

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ඒ සිහිනය සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන් කරමු. ජයවේවා

    • @janithjanith4935
      @janithjanith4935 9 หลายเดือนก่อน

      @@Planet361Stories ❤

  • @sadeeshanimsath6838
    @sadeeshanimsath6838 9 หลายเดือนก่อน +3

    Ayye singaporewl doctor kenek widiyt wada krnn peradeniyen, japuren and anik medical facultywlin graduate wuna doctorslt puluwnd? Singapore medical council ek ee ayw recognize krnwd?

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ඔව්. ලංකාවෙ ඕනම medical degree එකකට පුළුවන්

  • @mokshagunathunga6827
    @mokshagunathunga6827 9 หลายเดือนก่อน

    Gd luck doctor ❤..❤❤

  • @gjei1234
    @gjei1234 9 หลายเดือนก่อน +5

    ඒ කියන්නෙ අපි මාසයක් විතර අතීතයේ ජීවත් වෙන්නෙ 😀❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව්

  • @isuruodevice5250
    @isuruodevice5250 9 หลายเดือนก่อน

    Enjoy the journey ❤

  • @chandanadissanayaka3103
    @chandanadissanayaka3103 9 หลายเดือนก่อน

    ජය වේවා සතුටින් ඉන්න. අර ඔයා කියපු ගුවන් යානා පිලිබද දැනගන්න පුලුවන් චැනල් එක දාන්න පුලුවන් ද

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි. ඒකෙ නම Aviocrat

  • @mr.gustavo4561
    @mr.gustavo4561 9 หลายเดือนก่อน

    Vlog denna digtma keep it upp good luck ❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      Thanks brother. අනිවාර්යයෙන්

  • @hakersl1488
    @hakersl1488 9 หลายเดือนก่อน +3

    සිරාවටම දුක හිතුනා සර්.පරිස්සමෙන් වැඩටික කරගන්න🙁🔥

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @sadunshamal8921
    @sadunshamal8921 9 หลายเดือนก่อน

    16:12 🥺
    සුභ පැතුම් අයියෙ 🎉❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @hasithalakshan8387
    @hasithalakshan8387 9 หลายเดือนก่อน +8

    දිගටම වීඩියෝ දාන්න අපි ආසාවෙන් බලනවා.වැඩ ටික හොඳින් කරගන්න ඔයාට සුබපතනවා ❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි

  • @kghjjay4360
    @kghjjay4360 9 หลายเดือนก่อน

    සිංගප්පූරැවේ සුපිරි සුපිරි මාලු ඉන්නවා Video එකක් ඕනි

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ඉස්සරහට බලමුකෝ

  • @moonlightstar981
    @moonlightstar981 9 หลายเดือนก่อน

    බුදුසරණයි doctor ❤❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @shanemapatage710
    @shanemapatage710 9 หลายเดือนก่อน +1

    I don’t know what’s the reason for this..but I really enjoy and love to watch these videos …❤❤❤😍😍😍

  • @shanakapeiris1707
    @shanakapeiris1707 9 หลายเดือนก่อน

    math giya masekata kalin visit krala enna good luck dr♥️

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      නියමයි. ගොඩක් ස්තූතියි

  • @hiransanjaya2177
    @hiransanjaya2177 9 หลายเดือนก่อน +1

    අයියේ රට ඉදන් ලස්සන වීඩියෝ එකක් ඕනි ❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @ralphtissera6207
    @ralphtissera6207 9 หลายเดือนก่อน +6

    Great job! Your video series of going to Singapore to work , will encourage others to go to foreign countries to work. This will improve your assets, most needed foreign currency for Sri Lanka, employment for others etc. Sri Lanka must built more private medical colleges and nursing colleges and other skills training institutions. That will help to get more doctors to replace every doctor leaving SL and improve, economy , employment and living standards etc of people. Please see some you tube videos about communication with public . Most doctors in Sri Lanka does not have communication skills.

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +2

      I am trying to help as much as I can. Buy, I am totally against ur statement about pmc. Sri Lanka is a too corrupted country to start pmcs

    • @barneycasting8331
      @barneycasting8331 9 หลายเดือนก่อน

      මම මේ doctor ගෙන් මීට කලින් ඇහුවා nurse කෙනෙකුට doctor කෙනෙක් වෙන්න ලංකාවේ pathway එකක් තියෙනවා ද කියල. එතකොට මොහු දුන්න පිළිතුර " නැවත AL කොට ඒ අදාල Z score එක ලබාගෙන medical college යා යුතු බවයි". ලංකාවේ එහෙම pathway එකක් නැහැ, එහෙම pathway එකක් හදන්න ලංකාවේ doctorsල කැමති නැහැ.
      PMC හදන එකට නම් මමත් එකග වෙන්නේ නැහැ! නමුත් අපි මෙහෙම ප්‍රශ්නයක් මේ doctor ගෙන් ඇහුවොත්. " Z score එක අඩු ළමුන්ට උනත් මුදල් ගෙවා ( interest free loan ක්‍රමයක් තුලින් වගේ ) රජයේ campus එකක MBBS එක කරන්න දෙනවා ද කියල" ඒකටත් මේ අය කැමති වෙන්නේ නැහැ. එහෙම මුදල් රජය අවොත් ඔය තියෙන යටිතල පහසුකම්, ගන්නා සිසුන් පිරිස වැඩි කරන්න පුළුවන්. නමුත් මේ අය ඒවාට කැමති නැහැ නිදහස් ( ඇත්තටම නොමිලේ, ඒවායේ ඇති නිදහසක් නැහැ) සෞඛ්යය හෝ අධ්‍යාපනයට අත ගහනවට කැමති නැති පිරිසක් ලංකාවේ ඉන්නවා, මේ doctor අන්න ඒ කණ්ඩායමේ කෙනෙක්.
      මම හිතන්නේ SLMC එකෙන් හැම වසරේම දානවා ලංකාවට ඕනි වෙන doctorsල ප්‍රමාණය, ඊට වඩා කවදාවත් ඒ ප්‍රමාණය ඉක්මවන්න මේ අය කැමති නැහැ. දෙන පිළිතුර ඇවිත් ලංකාව පොඩි රටක් අපේ ආර්ථිකය පොඩියි අපිට මෙපමණයි doctorsල ඕනි. නමුත් ඔයාටම පේනවා doctorsලට ලෝකයේම ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා නේ මේ අය ඔහොම යන්නේ. නැති නම් යන්නේ හෝටල් වල වැඩ කරන්න නෙමේ නේ. නමුත් කවදාවත් අතිරික්තයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. SLMC එකේ මාෆියාවක් තමයි ඕක.
      බලන්න ලංකාවේ ළමයි කොහොම හරි සල්ලි හොයාගෙන tuition පංති යනවා, campus තෙරුනහම නොමිලේ දියව් කියල කෑ ගහනවා. ලංකාවේ ජනප්‍රියම ගුරුවරයා මුතුගල කියන tuition ගුරුවරයෙක්! ලංකාවේ නිදහස් අධ්‍යාපනය නම් තියෙන්නේ කොහොම ද ඔහොම වෙන්නේ ??
      ලංකාවේ උසස් අධ්‍යපන ක්‍රමය තුල ලොකු අවුලක් තියෙනවා. මේ generation එකත් එක්ක ඒක වෙනස් කරන්න අමාරුයි. අපිට පුරුදු කරලා තියෙන්නේ හැම දෙයක්ම Z score එක නැති නම් A 3ක් වගේ දෙයකින් මනින්න. විභාග මුලික අධ්‍යපන ක්‍රමයක් තුලින් අපි ඉදිරියට යනකොට අනෙකා ගැන හිතන්නේ නැහැ, අපි ගැනම තමයි හිතන්නේ, අපේ ගේම ගහගන්න හැටි තමයි වැදගත්. Selfish කුහක මිනිස්සු තමයි ඒ system එකෙන් බිහිවෙන්නේ. මෙන්න මේ අධ්‍යපන ක්‍රමය වෙනස් කරන්න ඕනි. රටේ හරියට දුප්පත් කවුද පොහොසත් කවුද කියල හොයන්න ඕනි. ඒ අනුව රජයෙන් දෙන සේවාවක් නොමිලේ දෙන්න ඕනි ඒ අදාල අයට විතරක්. මේ වගේ systems දියුණු රටවල තියෙනවා. ලංකාවේ හරි පාලකයෙක් ඉන්නවා නම් ඒවා ඇති කරන්න පුළුවන් නමුත් අපේ රටේ ඉන්න උගතුන් හරි කුහකයි මොකද රටේ අධ්‍යපන ක්‍රමය නිසා, ඉතින් ඒ අය ඕව වෙනස් කරන්න දෙන්නේ නැහැ. රජයේ ඉන්න doctorsල, engineersල ඔහොම තමයි, මොකද ඒ fields වලට තමයි වැඩිම z score එක අරගෙන යන්න වෙන්නේ. දියුණු රටවල විභාග මුලික අධ්‍යපන ක්‍රමයක් නැහැ, ඔහොම එකම එක exam එකකින් ළමයෙක් තොරල නොමිලේ ඉගෙන ගන්න යවන්නේ නැහැ. මේ අයට බැනල වැඩක් නැහැ, මේ අය එක්ක මේවා කථා කරලා වැඩකුත් නැහැ.. අනාගතයේ පරපුරවල් වෙනුවෙන් තමයි මේවා වෙනස් කරන්න ඕනි.

  • @busithakavinda7894
    @busithakavinda7894 9 หลายเดือนก่อน +19

    අය්යෙ ඔයාට ඔය රටෙන් පඩිය කීයක් දෙනව කිව්ව ද?😁
    Bsc nurseලටත් singapore ගිය හැකි ද?🙃

    • @sisiramalan5382
      @sisiramalan5382 9 หลายเดือนก่อน +3

      මට දන ගන්නතියන විදියට australia වල nurse ලට ගොඩක් අවස්තාතියනවා. IELTS ලකුන් මටටම ගැනත් හොයලාබලන්න.

    • @ralphtissera6207
      @ralphtissera6207 9 หลายเดือนก่อน +1

      Come to Canada. Nurses are in great demand in Canada. Please Google and find out how to apply for jobs etc.

    • @yasithanjana3018
      @yasithanjana3018 9 หลายเดือนก่อน +2

      England වලත් පුලුවන් nursing වලට එන්න ❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      අපට salary එක කියන්න තහනම් වෙන කාටවත්. ඒක policy එකක්. Take home salary එක ලංකාව වගේ 10 ගුණයක් කියලා හිතාගන්නකො.
      මෙහෙ Bsc nursesලා registered nursing officer විදියට බඳවාගන්නවා. සාමාන්‍යයෙන් SGD 3500+ salary එකක් ගන්න පුළුවන්

  • @user-ql7vb1ec3y
    @user-ql7vb1ec3y 9 หลายเดือนก่อน +1

    දිගටම updates දාන්න අයියෙ

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් brother. ජය වේවා

  • @wheelcrusher7203
    @wheelcrusher7203 9 หลายเดือนก่อน

    oyageth anith ayagenth wenasak na balan yaddi view reach earning trending thama mekunuth ain wennakale harii thxx godagalayak oyage chanel wala video asawan balauwa dn ain karala danna kale avith

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ඒකට තමයි unsubscribe කියලා option එකක් තියෙන්නෙ. ජයවේවා

  • @Randunu2004
    @Randunu2004 9 หลายเดือนก่อน

    100 like eka magen❤🎉

  • @nuwanhasindu
    @nuwanhasindu 9 หลายเดือนก่อน

    Weda dika hodi පරිස්සමෙන් karagana Dr❤

  • @thebikermaniac
    @thebikermaniac 9 หลายเดือนก่อน

    Good luck brother

  • @NirmanaThawisha3
    @NirmanaThawisha3 9 หลายเดือนก่อน

    ❤parissemin vad tik krgen yanna budusarnayi ❤

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @priyadarsanirajapaksa8606
    @priyadarsanirajapaksa8606 9 หลายเดือนก่อน +1

    All the best putha

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @G_DESING
    @G_DESING 9 หลายเดือนก่อน +1

    ayye mata 1 st viwer wenna thibba oya video eka dala winadi 1 dakkaa eth mata poi wadak nisa 1st wenna bari una winadi 35 ta 1k awulak na bro 19 comments magen

  • @nnionn
    @nnionn 9 หลายเดือนก่อน +4

    bro if your going Singapore u should do a collab with thariddu vishwanath he's also a youtuber

  • @praneethdissanayake947
    @praneethdissanayake947 9 หลายเดือนก่อน +3

    එල කිරිබත් set වෙමු

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      සෙට් වෙමු. ජයවේවා

  • @nethmaekanayaka4254
    @nethmaekanayaka4254 9 หลายเดือนก่อน

    Dr, lankawe SLMC registration ekenma Singapore Wala DR kenk widihata work karanna puluwan da?

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      මෙහෙ SMC එක ගන්න ඕන. ඒක hospital එක intervene කරලා අරගෙන දෙනවා

  • @ALc330
    @ALc330 9 หลายเดือนก่อน +5

    ජයෙන් ජයම වේවා❤ මඩ පොකුනු දෙකට මොකො වෙන්නෙ

    • @dileepa-mn2to
      @dileepa-mn2to 9 หลายเดือนก่อน +2

      eekaene, eewata mkoo wenne

    • @KavinduWijesinghe2006
      @KavinduWijesinghe2006 9 หลายเดือนก่อน +2

      ගෙදර අය ඉන්නවා

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ඒක යාළුවෙක් කරගෙන යනවා

  • @rushand8003
    @rushand8003 9 หลายเดือนก่อน +1

    aiye fish farm eka vikunuwada? naththan eka atha aralama dammda? nikamata wage ahuwe

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      මගෙ යාළුවෙක් වැඩේ කරගෙන යනවා

  • @Nethsara-138
    @Nethsara-138 9 หลายเดือนก่อน

    පරිස්සමින් doctor ❤️

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි

  • @dmcreations2433
    @dmcreations2433 9 หลายเดือนก่อน

    බොසා ගේමක් ගහමු❤️

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් brother

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 9 หลายเดือนก่อน

    Matth duka hithuna
    Namuth suba pathum. Kawadda rata giye doctor?

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි. සැප්තැම්බර් 4 ගියේ

  • @ironboy758
    @ironboy758 9 หลายเดือนก่อน

    Aiyawa issarahata dekaganna puluwan veida danne nehe

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      පුළුවන්. Videos දානවා.

  • @chamaramadushan9313
    @chamaramadushan9313 8 หลายเดือนก่อน

    Congratulations Doctor

  • @MPclick412
    @MPclick412 9 หลายเดือนก่อน

    පරිස්සමින් බොස් 💖