රට යද්දි අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕන දේවල් | මේ බඩු ටිකනම් අමතක කරන්න එපා 🇸🇬 (2023)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 166

  • @ravindunimsara3859
    @ravindunimsara3859 11 หลายเดือนก่อน +3

    පට්ට සරලයි දොස්තර මාත්තයෝ ඔයානම්💙

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @FairyPanda
    @FairyPanda 11 หลายเดือนก่อน +2

    ❤මේ වගේ වීඩීයෝ දකිද්දි ඇත්තටම රට යන්න තියන ආසාව වැඩි වෙනවා❤

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +2

      එන්න. මෙහෙ ඕන තරම් අවස්ථාව තියනවා

  • @tharukahirushan6741
    @tharukahirushan6741 11 หลายเดือนก่อน +5

    හාදට ගියත් යන්නෙ ශොටයි බටායි එක දගෙන එක මරු💐

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +3

      ලේසියි, පහසුයි

  • @earthsciencetech
    @earthsciencetech 11 หลายเดือนก่อน +7

    කෑම ගැන review එකකුත් කරන්න ...😇Good luck !

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +1

      ටික ටික කරමු ඉස්සරහට

  • @administratorshan
    @administratorshan 11 หลายเดือนก่อน +7

    Nice! This channel will grow more than the gaming channel!

  • @stefannethan
    @stefannethan 11 หลายเดือนก่อน +4

    අයිය ලැම්බොගිනියක් ගන්නකන් බල්න් ඉන්න මම😁😁😁❤️

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      තව අවුරුදු 7ක් බලන් ඉන්න වෙනවා ඔයාට

  • @klmnlahiru
    @klmnlahiru 11 หลายเดือนก่อน +3

    "ක්‍රිප්ටො වොලට් එක"
    "මං අරන් තියෙන ක්‍රිප්ටො ?"
    පුළුවන් නම් අයියේ ඒ ක්‍රිප්ටො ගැන වීඩියෝ එකක් කරන්න කො 😞

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +1

      මට වඩා ප්‍රවීණයෝ ඉන්නවනේ ඒ ගැණ කතා කරන්න. Simply මගෙ strategy එක කියනවනම් 40% for Eth and BTC, 40% for other coins with good future potential like ada, bnb, xrp, solana and 20% for the shits ☺️

    • @PraveenZV
      @PraveenZV 11 หลายเดือนก่อน

      ​@@Planet361Stories60% BNB 30% Sol.10% Etc,Ada,Xrp.
      මගේ වත්කමේ හැටියට Eth BTC අල්ලන්න අමාරැයි😂😂

  • @dilanchathurangaytb
    @dilanchathurangaytb 11 หลายเดือนก่อน +1

    අයිය පට්ට සරලයි නේ ඩොකෙක් උනත් ❤❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +1

      සරල වෙන්න වෙන්න ජීවත්වෙන්න ලේසියි

    • @dilanchathurangaytb
      @dilanchathurangaytb 11 หลายเดือนก่อน

      @@Planet361Stories පට්ටම චරිතයක් තමා ❤️❤️

  • @filmworld8449
    @filmworld8449 11 หลายเดือนก่อน +1

    අයියා ආස වාහනයක් වෙන ලැම්බෙක් ව ගෙන්න ශක්තිය හම්බවේවා කියලා සුභ පතනවා.......

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි. තව කාලයක් ගියාම බලමු

  • @NalakaSenadeera
    @NalakaSenadeera 11 หลายเดือนก่อน +5

    අයියේ ජය වේවා...🎉

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @randikashiran
    @randikashiran 11 หลายเดือนก่อน +3

    අයියන්ඩී කොයි වෙලාවක කොහේ ගියත් අනිවාරෙන්ම main channel එක කරන්න..ලන්කාවටම එකයි ඒ ඔයා විතරයි.❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් brother. ගොඩක් ස්තූතියි

    • @isuruodevice5250
      @isuruodevice5250 11 หลายเดือนก่อน

      ඔව් ඔව් ❤

  • @raveeshasandith6935
    @raveeshasandith6935 11 หลายเดือนก่อน +2

    අයියේ Doctor mike ගෙ වගේ profession එක market කරල content දැම්මනම් තව මරුවට තියෙයි❤😁

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +1

      එහෙම market කරන්න ලොකු කැමැත්තක් නෑ brother

  • @rushand8003
    @rushand8003 11 หลายเดือนก่อน +3

    lankawata awith duk vidinne nathuwa family ekath ekka ratatama wela inna aiye habai vlogs nm digatama ona

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      Family එක දැන්ම ගෙන්න ගන්න බෑ. ඒකයි දුක. Wifeගෙ වැඩ ඉවර නෑ තාම. Channels නවත්තන්නෙ නෑ

  • @sadalikanchana598
    @sadalikanchana598 11 หลายเดือนก่อน +1

    මාත් මිනිස්සුන්ගේ ලෙඩ හොද කරන්න ආසයි.විශේෂයෙන් වකුගඩු රෝගීන්. ඒත් මට තියෙන ගැටලුව තමයි ජොබ් එක හම්බුනාට පස්සේ පවුලෙ අයත් එක්ක ඉන්න බැරි වෙයිද,සතියක වත් නිවාඩුවක් ගන්න බැරි වෙයිද,ඒ වගේ ම මට කැමැත්තක් තිබුනොත් පිට රට සංචාරයක් යන්න බැරි වෙයිද කියලා.

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      එහෙම බැරි නැහැ. විදේශ නිවාඩු අනුමත කරගන්න එක පොඩ්ඩක් අමාරුයි. කරගත්තොත් යන්න පුළුවන්

  • @worldcricketassociation6818
    @worldcricketassociation6818 11 หลายเดือนก่อน +1

    Aiyage and akkage love story video ekak oneeee❤️🙌

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      බලමුකෝ ඉස්සරහට

  • @enavigatorE
    @enavigatorE 11 หลายเดือนก่อน +2

    ස' අලුත් කැමරාවනම් අවුල්, ස'ගෙ මූන පේන්නේ වී ඇටයක් වගේ

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +4

      ඒක කැමරාවෙ අවුලක් නෙමේ,මගෙ මූණෙ අවුලක් 😂

    • @enavigatorE
      @enavigatorE 11 หลายเดือนก่อน +1

      @@Planet361Stories 🤣

    • @yasaranethmini6241
      @yasaranethmini6241 11 หลายเดือนก่อน +1

      Ammoo ammoo..🙊🙊🙊🙊

    • @cprabbit3271
      @cprabbit3271 11 หลายเดือนก่อน +1

      Damn💀💀

  • @Ejjkkkllsj
    @Ejjkkkllsj 11 หลายเดือนก่อน +2

    ආදායම්,ආර්ථික තත්ත්වය ගැන නොසලකා හැරල
    අනික් දේවල් (පරිසර සුන්දරත්වය,මානසික නිදහස, සතුට )වගේ දේවල් අතින් විතරක් ගත්තම ඉහලින් තියෙන්නෙ(ඒ කියන්නෙ හොදම) ලංකාවද?singapore ද?

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      ආදායම් සහ ආර්ථික තත්ත්වය ගැන කතා කරන්නෙ නැතුව මානසික නිදහස ගැන කතා කරන්න බෑ කියලා ඔයාටම තේරුණ කාලෙක මේක ගැන ආයෙ හිතලා බලන්නකො ඔයාම

    • @Ejjkkkllsj
      @Ejjkkkllsj 11 หลายเดือนก่อน

      ​@@Planet361Stories😥😥😥

    • @Ejjkkkllsj
      @Ejjkkkllsj 11 หลายเดือนก่อน

      ​@@Planet361Storiestheruna sir😢🤐👍

  • @dinukchathuranga2953
    @dinukchathuranga2953 11 หลายเดือนก่อน

    සිංගප්පූරුවෙන් subaru sti 8 එකක් ගන්න අපිට වීඩියෝ බලන්න ❤

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      මෙහේ ඇත්තටම වාහනයක් ගන්න අවශ්‍යතාවයක් නෑ වගේම පොදු ප්‍රවාහනය භාවිතා කරන එක සෑහෙන්න ලේසී

  • @Ejjkkkllsj
    @Ejjkkkllsj 11 หลายเดือนก่อน +1

    Doctor ,මේක මේ video එකට comment එකක් විදිහට අහන්න සුදුසු ප්‍රශ්නයක් නම් නෙමේ.ඒ නිසා sorry.🙏
    ප්‍රශ්නය :- Low of atrraction සම්බන්ධයෙන් doctor දරන අදහස කෙටියෙන් දැනගන්න කැමතියි.
    (ඒක විශ්වාස කරනවද ,නැද්ද,විශ්වාස කරනවනම් ඇයි?,විශ්වාස කරන්නැත්තන් ඒ ඇයි? වගේ පොඩි අදහසක්)

    • @Vishmi_4
      @Vishmi_4 11 หลายเดือนก่อน

      ඒක අනිවාරෙන් විශ්වාස කරන්න අපිට ලැබුනු දෙයකට ස්තූති කරන එක ගොඩක් හොද දෙයක්නෙ විශ්වාසය හා කැපවීම තියනවනන් ලබාගන්න බැරි දෙයක් නැ

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +1

      ඒ ගැන තියෙන්නෙ neutral අදහසක්. මම ඒ මතම රඳාපවතින්නෙ නෑ. සරලවම කියනවනම් අදාල කරගන්නෙ නෑ

    • @Ejjkkkllsj
      @Ejjkkkllsj 11 หลายเดือนก่อน

      ​@@Planet361StoriesThank u sir❤

  • @uchiya1911
    @uchiya1911 10 หลายเดือนก่อน +1

    Aiye mama lagadi malaysia yanava aiye mage main luggage eke mage pc hard disck deka genavata airport eken aulak nedda aiye

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      අවුලක් නැහැ

  • @enavigatorE
    @enavigatorE 11 หลายเดือนก่อน +1

    යකෝ නෝන දුන්න පින්තූරෙ තාම බෑග් එකේ, හරිනම් ආපු ගමන් මුලින්ම කරන්න ඕනේ ඕක මේසෙ උඩින් තියාගන්න එක.

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +2

      ඒක නෝන දුන්න එකක් නෙමේ, මමම අරන් ආව එකක් 😃

    • @tharu7161
      @tharu7161 11 หลายเดือนก่อน +1

      මචන් මේක ආපු ගමන්ම කරපු වීඩියෝ එකක්. දාලා තියෙන්නෙ දැන් උනාට. 😊😅

  • @isuruodevice5250
    @isuruodevice5250 11 หลายเดือนก่อน

    අයියේ crypto ගැන ඔයා දන්න දේවල් ගැනත් කියන්නකො.ඔයා පටන් ගත්ත විදිහ,knowledge එක ගත්ත විදිහ එහෙම ගැන.

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +1

      පටන් ගන්න කලින් අවුරුදු එක හමාරක් විතර study කරා. දන්න දේවල්නම් ගොඩක් තියනවා. ගොඩක් foreign channels බැලුවා ඒ කාලේ. දැන්නම් නම් මතකත් නෑ හැබැයි

  • @wishwaproductions
    @wishwaproductions 9 หลายเดือนก่อน +1

    Dr. ara thibbe fexofenadine tablets da? Mama hamadama cetrizine 10mg tablet ekk gannawa. Eken kidney walta hri wena organs wlta hri side effects thiyenwd? Mama gdk kal idn use krnwa....

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน

      Cetrizine වලට නිදිමත එනවා ටිකක්. වෙන අවුලක් නෑ. නිදිමත වගේ side effects තියනවනම් Loratadine 10mg ගන්න පුළුවන් cetrizine නවත්තලා. හැබැයි ටිකක් ගණන්

    • @wishwaproductions
      @wishwaproductions 9 หลายเดือนก่อน

      @@Planet361Stories Thank you Doctor ♥️

  • @lahirumadhusanka400
    @lahirumadhusanka400 11 หลายเดือนก่อน +1

    Aiya vedio edit karan laptop eka mokd aiye .lankawe samanyen laksha 3t witr gan puluwn youtube vedio edit karagan hoda lap ekk koyannako

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      මම PC එකෙන් කරන්නෙ. PC එක ගැන ඉස්සරහට කියන්නම්. ලක්ෂ 3කටනම් සුපිරි එකක් ගන්න පුළුවන්

  • @TinukaLuthmina
    @TinukaLuthmina หลายเดือนก่อน +1

    Subaru aka kagawada aiya

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් | I Sold my Subaru Impreza WRX STI and This is Why (2024)
      th-cam.com/video/Mhdr_9MOpLs/w-d-xo.html

  • @uchiya1911
    @uchiya1911 10 หลายเดือนก่อน +1

    Aiye aiya apu flight eke kilo kiyak genavada bara

    • @Planet361Stories
      @Planet361Stories  10 หลายเดือนก่อน

      Checkin Luggage 30kg and hand luggage 7kg

  • @vishwaprabath9168
    @vishwaprabath9168 11 หลายเดือนก่อน +3

    D.r .oyat Free time ekae .super market tour1 .ekakn ynnkoo..

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් කරන්නම් ඉස්සරහට

  • @adeeshaheshan6179
    @adeeshaheshan6179 11 หลายเดือนก่อน +1

    Lassanaii video eka👍

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @aniruthaprimal5808
    @aniruthaprimal5808 11 หลายเดือนก่อน

    Doctor oyage tiyena manussa gathiwalata wedi wediyen hariyanna kiyala parthana karanawa

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @sadalikanchana598
    @sadalikanchana598 11 หลายเดือนก่อน

    Doctor ඔයාලට නිවාඩුවකට කොහේහරි යන්න ඉඩ තියෙනව ද? මුළු පවුලත් එක්ක ම පිට රටක වගේ සංචාරයකට .busy nisa Bari venawada

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      පුළුවන්. අවුරුද්දට දවස් 28ක් නිවාඩු ගන්න පුළුවන්. ඊට අමතරව weekends නිවාඩු සහ PH 11ක් තියනවා අවුරුද්දට

    • @sadalikanchana598
      @sadalikanchana598 11 หลายเดือนก่อน

      Thank you reply kalata

  • @ranjithnihal2849
    @ranjithnihal2849 11 หลายเดือนก่อน

    Good luck dr.❤❤

  • @sLMonsterking
    @sLMonsterking 11 หลายเดือนก่อน

    ane apitath enna puluwannam

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      එන්න බැරිකමක් නෑ ඉතින්

  • @induwarasenewi6719
    @induwarasenewi6719 11 หลายเดือนก่อน

    ඊලගට pc එක ගැන video එකක් ගේමු

  • @PraveenZV
    @PraveenZV 11 หลายเดือนก่อน

    10:04 කොහෙන්ද ගත්තේ අයියා. මටත් එකක් ඕන වෙලා තියෙන්නේ..

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      Website එකෙන්මයි ගත්තේ එයාලගෙ

    • @PraveenZV
      @PraveenZV 11 หลายเดือนก่อน

      @@Planet361Stories customs hold krne nda

  • @chethanachathuranga2003
    @chethanachathuranga2003 9 หลายเดือนก่อน

    මන් රට යන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ අයියෙ.ලන්කාවෙ අදයාපනික සුදුසුකම් හදාගෙන යන එක නෙද අයියෙ හොදම?

    • @Planet361Stories
      @Planet361Stories  9 หลายเดือนก่อน +1

      නියමයි. ඔව්, ලංකාවෙන් ඉගෙන ගන්න පුළුවන්නම් ලේසී. ඒ වගේම වැඩිදුර අධ්‍යාපනයට රට ගිහින් ගේමක් ගහන අයත් ඉන්නවා

    • @chethanachathuranga2003
      @chethanachathuranga2003 9 หลายเดือนก่อน

      @@Planet361Stories thank you aiye☺️❤️

  • @rsk2591
    @rsk2591 11 หลายเดือนก่อน +1

    Doctor foreign country eken MBBS degree karanna samanyen kochara ganak yanavada?
    Oya dannavanam kiyannako pls
    Evagema Mona country ekada hoda MBBS degree valta

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      ඔක්කොම වියදම රුපියල් කෝටියක් වගේ යාවි. කෑම බීම, ඉඳුම් හිටුම් එක්ක තව වැඩිවෙයි. එහෙම කරලා ලංකාවට ඇවිත් මොනව කරන්නද කියලා plan එකක් තියනවද? හොඳට හිතලා තීරණය කරන්න. චීනය, ජෝර්ජියාව, රුසියාව, බංගලාදේශය සහ නේපාලය තමයි අපේ ගොඩක් අය යන රටවල්

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 11 หลายเดือนก่อน +1

    Supiriyak ❤❤❤

  • @DonPalihakkara-b5h
    @DonPalihakkara-b5h 11 หลายเดือนก่อน

    Jaya wewa ayyye...❤

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @hasithalakshan8387
    @hasithalakshan8387 11 หลายเดือนก่อน +1

    Thank u very much aiye video eka godak watinawa.medikit ekata ona karana අත්‍යවශ්‍ය බෙහෙත් tike list ekak danna puluwanda

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +1

      Welcome brother. ඒක දැම්මෙ නැත්තෙ වෙන කෙනෙක්ට ඒ ටික බලල ගන්න පුළුවන් නිසා. එතකොට allergy එකක් එහෙම තිබ්බොත් ඉවරයි

    • @hasithalakshan8387
      @hasithalakshan8387 11 หลายเดือนก่อน

      @@Planet361Stories ❤️❤️

  • @crazy-ct9wp
    @crazy-ct9wp 11 หลายเดือนก่อน

    Crypto buy krne plan eke gnath podi video ekak krn puluwnm 🤓

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +1

      Simple plan. 40%ක් BTC and Eth, 40%ක් හොඳ potential එකක් තියන, long term හොඳ ඒවා, ඉතුරු 20% ආවොත් ආවා, ගියොත් ගියා

  • @UthpalaRathnayake-y2b
    @UthpalaRathnayake-y2b 11 หลายเดือนก่อน +1

    Aiye... PLAB 1 ekt degree transcript ek hmbenakn final year results included document ekk submit kroth ek valid weida?

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      ඔයාට degree results transcript එකක් ගන්න පුළුවන් faculty එකෙන්

  • @dawnnn_bringer
    @dawnnn_bringer 11 หลายเดือนก่อน

    Did they allowed the spices and power code? In Australia they doesn't even allow chiili powder.

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      You can bring only for your personal use

  • @Anjana1762
    @Anjana1762 11 หลายเดือนก่อน

    Mru vedio ek❤dandruff nm mgeth enw bro .epa wenwa ....konde wawan gym😢😢

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්ත. කරදරයක්

    • @Anjana1762
      @Anjana1762 11 หลายเดือนก่อน

      @@Planet361Stories mdicine ndd

  • @cprabbit3271
    @cprabbit3271 11 หลายเดือนก่อน

    ව්හිලුවට නෙමේ අහන්නෙ ඔහොම රට යද්දි පිහියක් slingshot එකක් ලන්චක්කුවක් වගෙ wepon එකක් අරන් යන්න බෑද?. තව ඔහෙ fighting gym වගේ එව්ව තියනවද?

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      පුළුවන්. ඒක check in luggage එකේ දාගන්න පුළුවන්. හැබැයි scan එකේදි ඇහුවොත් සාධාරණ හේතුවක් තියෙන්න ඕන. Fighting gyms තියනවා

    • @cprabbit3271
      @cprabbit3271 11 หลายเดือนก่อน

      @@Planet361Stories අවුරුදු 2ක් ඉන්න කොට පුලුවන්නම් එක පාරක් හරි gym එකකට ගිහින video එකක් දාන්න අය්යෙ🙂🙂.

  • @gjei1234
    @gjei1234 11 หลายเดือนก่อน

    1:34 යාලුවා දුන්න bag එක කැතයි කිව්වනේ😅❤

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      බෑග් එක කැතද ලස්සනද අදාල නෑනෙ වැඩේ වෙනවනම් 😂

    • @gjei1234
      @gjei1234 11 หลายเดือนก่อน

      @@Planet361Stories ඒකනෙ. හිත රිදෙන්න ඇති

  • @praveenabishek2621
    @praveenabishek2621 11 หลายเดือนก่อน

    ඔයා ආයි එන්නැද්ද අනේ

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      කෙටි කාලීනව ආවට, දීර්ඝ කාලීනව රැඳෙන්න බලාපොරොත්තුවක් නෑ

  • @busithakavinda7894
    @busithakavinda7894 11 หลายเดือนก่อน

    සින්ගප්පුරුවෙ පඩි දෙන්නෙ මාසෙ අන්තිමට ද? නැත්නම් සතියෙන් සතියට ද?

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      හැම මාසෙම 24 වෙනිදට

  • @chamilathejana2101
    @chamilathejana2101 11 หลายเดือนก่อน

    Ayye singapore yanne kohomada kiyala kiyannako docek ta

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +1

      වැඩිපුරම vacancies තියෙන්නෙ orthopedic, anesthesia⁩, General Medicine, ETU, Geriatric Medicine, general surgery වගේ. ඒ එකක internship හැර අමතර අවුරුදු 3ක් වැඩ කරලා තියෙන්න ඕන. ඊට අඩුයි නම් medicine subject එකකට MRCP කරල තියෙන්න ඕන, නැත්නම් වෙන post graduate qualifications තියෙන්න ඕන

  • @SewmiPerera-nv4wp
    @SewmiPerera-nv4wp 11 หลายเดือนก่อน

    නළාව එලියට ගන්නකම් බලන් හිටපු මම 🙂🙂

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      මගෙ steth එක කැඩිලා. මෙහෙ හැම ward එකකම steth තියන නිසා ගන්න ඕන නෑ එකක්

    • @SewmiPerera-nv4wp
      @SewmiPerera-nv4wp 11 หลายเดือนก่อน

      @@Planet361Stories හැම ඩොක්ටර් කෙනෙක්ටම එකක් ගන්න තියෙනවා ද?

  • @SomiduDilankara
    @SomiduDilankara 11 หลายเดือนก่อน

    hard disk, trezor eka safe ekata daganna eka hodai neda ayye...

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @Nowty837
    @Nowty837 11 หลายเดือนก่อน

    Monavada by karala thiyena coin

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      ගොඩාක් තියනවා. වර්ග ගාණනම් 30කට වැඩියි

  • @savinavinka2176
    @savinavinka2176 11 หลายเดือนก่อน

    Dn isarata wada sithala adui flight wala ai dan nah!

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත. මොකක් හරි හේතුවක් ඇති හැබැයි

  • @lightupali3797
    @lightupali3797 11 หลายเดือนก่อน

    ayya PC eka genawe kohomada?

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน

      PC එක ගෙනාවෙ නෑ

  • @arunodhasamarasinghe7476
    @arunodhasamarasinghe7476 11 หลายเดือนก่อน

    Isaara vage gaming seen ekata enter vemu doctor

  • @mr.gustavo4561
    @mr.gustavo4561 11 หลายเดือนก่อน

    super❤❤❤

  • @vinoddeshan001
    @vinoddeshan001 11 หลายเดือนก่อน

    pc eka na da brother

    • @Planet361Stories
      @Planet361Stories  11 หลายเดือนก่อน +1

      ඊළග video එක බලන්නකෝ

  • @DhanukaThathsara
    @DhanukaThathsara 11 หลายเดือนก่อน

    Memories ❤

  • @thiMi
    @thiMi 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @tharu7161
    @tharu7161 11 หลายเดือนก่อน +1

    ❤🔥

  • @manujamax5289
    @manujamax5289 11 หลายเดือนก่อน +1

    😍

  • @tashandilusha9569
    @tashandilusha9569 11 หลายเดือนก่อน +1

    😊😅😊

  • @namadinidureksha8894
    @namadinidureksha8894 11 หลายเดือนก่อน

    😍💙

  • @kavish6964
    @kavish6964 11 หลายเดือนก่อน

    😍😍

  • @td.edgargaming8404
    @td.edgargaming8404 11 หลายเดือนก่อน

    🥰

  • @susindu4083
    @susindu4083 11 หลายเดือนก่อน

    🔥

  • @recommended2
    @recommended2 11 หลายเดือนก่อน

  • @Ejjkkkllsj
    @Ejjkkkllsj 11 หลายเดือนก่อน

  • @HashanArosh
    @HashanArosh 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @hansaraperera744
    @hansaraperera744 11 หลายเดือนก่อน

    🔥🔥🔥

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 11 หลายเดือนก่อน

  • @AmayaJD
    @AmayaJD 11 หลายเดือนก่อน

  • @dimalkapamod1916
    @dimalkapamod1916 11 หลายเดือนก่อน

    😍

  • @telestore626
    @telestore626 11 หลายเดือนก่อน

    ❤❤❤❤