ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
ස්තුතියි දැනුවත් කිරීම ගැන
යුරෝපයා රටක තීරු බදු රහිත සාප්පු වලින් ගන්නා විස්කි සහ ශ්‍රී ලංකාවේ තීරු බදු රහිත සාප්පු වලින් ගන්නා විස්කි අතර ලොකු වෙනසක් තියෙනවා.
නියමයි අයියා දිගටම liquor price ගැන update වෙන details මේ වගේ අරගෙන එන්න ..
Thank you malli budu sarani 🌹 🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼
මමයි නෝනයි එන ගමන් ගත්තා මල්ලි ලේබල් විස්කි 5ක් ඉතින් එ උතුම් ක්‍රියාවට මග පෙන්නු ඔබටද එයට මුල්‍ය අනුග්‍රහය දැක්වු මාගේ ආදරනිය බිරිදට ගොඩාක් ස්තුතිය ❤️❤️❤️😋😋🤔
කීයක්ද ගේවන්ඩ උනේ අතින්
ඉසුරු පුතේ රෙදි සෝදන මැෂින් අවන් එකත් එක්ක තියෙන ලිප් හතරේ ඒ දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ ගණන් එහෙම කොහොමද කියලා ස්තුතියි ඔයාට
මල්ලි ඔයාගෙ පරණ් ක්‍රමයට අපිට වැඩසටහන කලා නං හොදයි මොකද ඒ වැඩ සටහන් වලදි අපි දැක්කා ප්‍රොමෝෂන් මොනවටද ලැබෙන්නෙ කියලා ලිකිතව තිබෙන නිසා අපිට පුලුවන් අපේ,රටේ
අනිවාර්යයෙන් එහෙම කරමු 👍🙏🙏
මමනම් හිතන්නේ මේ විදියත් හොදයි
මල්ලි බෝතල් වල විස්තර විතරක් නෙමෙයි අනිත් බඩු වල ටොෆි චොකලට් වල ඒවායේ මිල ගන්නත් දාන්නකෝ.......
Kalin dala thiyenne. Channel eka athulata gihin blnn
Port city duty-free ekata pawule aya ekkan yanna puluwanda. Video ekak karanna.
කරමු
@@SLDiary Thank you
Yana ekkna ekkka rkknkta atulta giyakii
ඇත්තටම ඩුබායි සිස්ටම් එක හරි බං
Lankawata eddi kocharak genna puluwanda
Dubai leetar 1 bothal 3 usd 42
රටේ ඉඳලා එනකොට පාවිච්චි කරන DRONE එක අරන් එන්න පුළුවන්ද ? පාවිච්චි කරන එක ඒකටත් ගේන්න වෙනම පර්මිෂන් එකක් ගන්න ඕනද ? නැත්නම් එයාර්පෝර්ට් එකෙන් ප්‍රශ්නයක් නැතුව ගේන්න පුළුවන්ද ?
❤❤❤
ජයම සහෝ 🙏
ආදරණීය බිරිඳවයි ළමයි දෙන්නව එදාලා ආපහු යනකොට දුක හිතෙනවා. අන්න එතනයි අවුල
malli awan eka tiyana lip paha gaze cukar eka kiyada
Lebal 5 leater 1.500 usd 15 lebanon
Aiye rata idan lankawata eddi phone keeyak geenna plwnda ? Neeyhyanukulawa, brand new ewa 2ida ? Used ewa man phone 3k use keeanawa ee 3nama geenna plwn neda mage laga ?
Yojanawak thiyenawa.... rata idan eddi aurudu ganakata passe enne puluwannam bottle pramanaya wadi karanam mokada. Mokada api mathi amathila newei ne vikunanna geniyanna. Eka nisa ekkenekuta 5 bottle aran enna puluwan nam godak hodai ne..
ලංකාවේ ඩියුටි ෆ්‍රි එකේ බඩු හොඳ නැහැ කියනවා මම නම් කාලෙකින් ගත්තෙ නෑ
Dinar walin gewanna puluwanda
Lanka duty free wala 43" tv price kohamada
ජාලිය මහත්තයට ගන්න 0772779091
I didn't see the Hennessy brandy price
😮
තනිකරම ඉන්දියාවේ කළවම්
Teachers price
අපි ඉන්න රටෙන් ලීටර් 2 ක් හෝ 3 අරගෙන ඇවිත් ලංකාවෙනුත් තව එක ලීටරයක් ගන්න පුලුවන්ද
Yes
එහෙන් ගන්න ඒවා බෑග් එක ඇතුලේ දාගෙන ගේන්න
Lankawe duty free eken dirham walin ganna berida aiye
Try to give them a qualitiable stuff for there money Instead of giving Indian kasippu..
Well said brother ❤
$ kohomda kuwait prices valata hadagnne.
ඩොලර් අගය තුනෙන් බෙදන්න. ආසන්න අගය එනවා
කලිඳු ගෑස් ලිපක් (ලිප් දෙකෙ වීදුරුව) තීන පලයිට් එකේ ගෙනියන්න පුලුවන්ද පැහැදිලි කරන්න plz
ගෙන්න පුලුවන් මේන් ලැගේජ් එකට තමයි ගෙන්න වෙන්නෙ
@@SLDiary එ් කිව්වේ එ්කේ බර කිලෝ 27 ට අදාලද
Katunayake duty free eken alcohol ganney naa mona ballek wath. Okkoma kalawam kerala aapahu reseal kerapu kassippu kalawam kerapu jaraawa. Mama katunyaja duty free eken ekama eka paarai gaththey dan avurudu 20 kata kalin edaa indala aayi kawadaawath araganney naa. Mungey chocolate uth ehemai. Pita rata wala nikan kada wala eeta wadaa 40% laabai.Mey alcohol pita rata wala nikan kada walath wadaa ganan, ona nam mama video ekak ewannam. Anika mewa okkoma kalawam jaraawa.
Air conditioner ganda puluwanthe
ඩියුටි ෆ්‍රී නෑ ඒව නම්
Mewa eliye ayata ganna wediyak nedda
මේ whiskey india වල හඩලා එවනවා කියන්නේ ඇත්තද ?real scotch නෙවෙයි ලු??
Yes it's true most of liquor from India not from Scotland
Okun kasippu rata beema his bothal walata dhaala vikunanne. Ganna nam EPA rathu pasta shop eken
අපිට බොතල් 3 වගේ ගන්න බැරිද
Cheap quality cant even drink
Ganna bari magul walata mokatada promotion
You are not showing the price
It is see in video .
කවමදාවත් මම නම් රටබිම කියලා දෙයක් අරගෙන යන්නේ නැ මොකද මේ සේරම මත්පැන් අපි කාට හෝ තැගි වශයෙන් ගිහින් දෙන්නේ ජිවිතයක් විනාශ වන දෙයක් කෙලින්ම වස දුන්නා හා සමානයි ඒක බිලා සමහර විට ගෙදර රන්ඩු ඇති කර ගන්නවා සල්ලි දිලා පවු ගන්න ඕන නැ මට සල්ලි දෙන්නම් ගෙනත් දෙන්න කිවා වස විකුනලා සල්ලි මට එපා මේ බීමත් කම නිසා මරන පවා වෙකවා
😂😂😂😂😂😂
Moda gani
Dum vati mila sadahan karanna
Ayye cigarette ganath ekak danna ko
Malli lankawe yana eke witarai ena eke ne 0753252725 mata msg ekak dannanpahadili nathnam
Third class video
Melo.wadak.na.lankawe.malukade.whisky.
❤
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
ස්තුතියි දැනුවත් කිරීම ගැන
යුරෝපයා රටක තීරු බදු රහිත සාප්පු වලින් ගන්නා විස්කි සහ ශ්‍රී ලංකාවේ තීරු බදු රහිත සාප්පු වලින් ගන්නා විස්කි අතර ලොකු වෙනසක් තියෙනවා.
නියමයි අයියා දිගටම liquor price ගැන update වෙන details මේ වගේ අරගෙන එන්න ..
Thank you malli budu sarani 🌹 🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼
මමයි නෝනයි එන ගමන් ගත්තා මල්ලි ලේබල් විස්කි 5ක් ඉතින් එ උතුම් ක්‍රියාවට මග පෙන්නු ඔබටද එයට මුල්‍ය අනුග්‍රහය දැක්වු මාගේ ආදරනිය බිරිදට ගොඩාක් ස්තුතිය ❤️❤️❤️😋😋🤔
කීයක්ද ගේවන්ඩ උනේ අතින්
ඉසුරු පුතේ රෙදි සෝදන මැෂින් අවන් එකත් එක්ක තියෙන ලිප් හතරේ ඒ දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ ගණන් එහෙම කොහොමද කියලා ස්තුතියි ඔයාට
මල්ලි ඔයාගෙ පරණ් ක්‍රමයට අපිට වැඩසටහන කලා නං හොදයි මොකද ඒ වැඩ සටහන් වලදි අපි දැක්කා ප්‍රොමෝෂන් මොනවටද ලැබෙන්නෙ කියලා ලිකිතව තිබෙන නිසා අපිට පුලුවන් අපේ,රටේ
අනිවාර්යයෙන් එහෙම කරමු 👍🙏🙏
මමනම් හිතන්නේ මේ විදියත් හොදයි
මල්ලි බෝතල් වල විස්තර විතරක් නෙමෙයි අනිත් බඩු වල ටොෆි චොකලට් වල ඒවායේ මිල ගන්නත් දාන්නකෝ.......
Kalin dala thiyenne. Channel eka athulata gihin blnn
Port city duty-free ekata pawule aya ekkan yanna puluwanda. Video ekak karanna.
කරමු
@@SLDiary Thank you
Yana ekkna ekkka rkknkta atulta giyakii
ඇත්තටම ඩුබායි සිස්ටම් එක හරි බං
Lankawata eddi kocharak genna puluwanda
Dubai leetar 1 bothal 3 usd 42
රටේ ඉඳලා එනකොට පාවිච්චි කරන DRONE එක අරන් එන්න පුළුවන්ද ? පාවිච්චි කරන එක ඒකටත් ගේන්න වෙනම පර්මිෂන් එකක් ගන්න ඕනද ? නැත්නම් එයාර්පෝර්ට් එකෙන් ප්‍රශ්නයක් නැතුව ගේන්න පුළුවන්ද ?
❤❤❤
ජයම සහෝ 🙏
ආදරණීය බිරිඳවයි ළමයි දෙන්නව එදාලා ආපහු යනකොට දුක හිතෙනවා. අන්න එතනයි අවුල
malli awan eka tiyana lip paha gaze cukar eka kiyada
Lebal 5 leater 1.500 usd 15 lebanon
Aiye rata idan lankawata eddi phone keeyak geenna plwnda ? Neeyhyanukulawa, brand new ewa 2ida ? Used ewa man phone 3k use keeanawa ee 3nama geenna plwn neda mage laga ?
Yojanawak thiyenawa.... rata idan eddi aurudu ganakata passe enne puluwannam bottle pramanaya wadi karanam mokada. Mokada api mathi amathila newei ne vikunanna geniyanna. Eka nisa ekkenekuta 5 bottle aran enna puluwan nam godak hodai ne..
ලංකාවේ ඩියුටි ෆ්‍රි එකේ බඩු හොඳ නැහැ කියනවා මම නම් කාලෙකින් ගත්තෙ නෑ
Dinar walin gewanna puluwanda
Lanka duty free wala 43" tv price kohamada
ජාලිය මහත්තයට ගන්න 0772779091
I didn't see the Hennessy brandy price
😮
තනිකරම ඉන්දියාවේ කළවම්
Teachers price
අපි ඉන්න රටෙන් ලීටර් 2 ක් හෝ 3 අරගෙන ඇවිත් ලංකාවෙනුත් තව එක ලීටරයක් ගන්න පුලුවන්ද
Yes
එහෙන් ගන්න ඒවා බෑග් එක ඇතුලේ දාගෙන ගේන්න
Lankawe duty free eken dirham walin ganna berida aiye
Try to give them a qualitiable stuff for there money Instead of giving Indian kasippu..
Well said brother ❤
$ kohomda kuwait prices valata hadagnne.
ඩොලර් අගය තුනෙන් බෙදන්න. ආසන්න අගය එනවා
කලිඳු ගෑස් ලිපක් (ලිප් දෙකෙ වීදුරුව) තීන පලයිට් එකේ ගෙනියන්න පුලුවන්ද පැහැදිලි කරන්න plz
ගෙන්න පුලුවන් මේන් ලැගේජ් එකට තමයි ගෙන්න වෙන්නෙ
@@SLDiary එ් කිව්වේ එ්කේ බර කිලෝ 27 ට අදාලද
Katunayake duty free eken alcohol ganney naa mona ballek wath. Okkoma kalawam kerala aapahu reseal kerapu kassippu kalawam kerapu jaraawa.
Mama katunyaja duty free eken ekama eka paarai gaththey dan avurudu 20 kata kalin edaa indala aayi kawadaawath araganney naa. Mungey chocolate uth ehemai. Pita rata wala nikan kada wala eeta wadaa 40% laabai.
Mey alcohol pita rata wala nikan kada walath wadaa ganan, ona nam mama video ekak ewannam. Anika mewa okkoma kalawam jaraawa.