Mata danaganna puluwanda athe 7 ara mage handbag eke chocolate dagena enna puluwan wei da. Ekath badu eliyata dala kilo gana check karanawada kiyala italy walin dubai-SriLanka enna thiyenne
Mata danaganna puluwanda luggage wala bara balana kota luggage eke bara adu karalada balanne 30kgthiha nam luggage eke barai baduwala barai okkoma 30nathnam kohomada kiyala mata pahadili karanna puluwanda
My flight is on next week London to Colombo. Just want to know that they said hand luggage 🧳 is 7 Kg. This is with my hand bag ? just the hand luggage and hand bag both? Thank you.
ගොඩක් වැදගන් විඩියෝ එකක් මට දැන ගන්න ඔනම වෙලා තිබුනේ මෙි බඩු ගැන තමයි ස්තුතියි මල්ලි දැනුවත් කළාට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න .
ඔබ තුමාගේ දැනුවත් ගොඩක් වැදගත් සහ ගොඩක් වටිනව. ගොඩක් ස්තුතියි.
ගොඩාක් වැදගත් කාරුනු ටිකක් ඔයා කියල දුන්නෙ ..ගොඩාක් ස්තුති ගොඩාක් පින් .දැනුමත් කලාට...👍❤️🌹🌹
හොඳ පැහැදිලි කිරිමක් බුදු සරණයි මල්ලි ඔයාට.....
දැනුවත් කිරීම ගොඩක් වැදගත් ඉස්තුති යි
බොහොම ස්තූතියි දැනුවත් කලාට.
Very good 🙏. thanks
ගොඩක් ස්තුතියි ඔබට සුබ අනාගතයක්
විදේශ රටක සිට සුරතල් සතුන් ගෙන එන්නේ නම් උදාහරණයක් බලු පැටවෙක් පූසෙක් රැගෙන එන විට ලංකාවට පවතින නීති පිළිබඳව දැනුවත් කරන්න
මල්ලි ගෙන්න නම් ඔහෙන් සම්පුර්ණ පොත ඕන උගේ. ඒවගෙම ලංකාවට ගෙනවන්න අවසර ගන්න ඕන.ගෙන්න නම් පුළුවන්
@@SLDiary ane matath hawek innawa genna puluwanda
Mata pitaratain pusek genna one, Nuwaraeliya office ekn permision ganna one. Phone no eka dena please?
@@SLDiary මේ ගැන බලලා විඩියෝවක් කරන්න මල්ලි .ගොඩක් වැදගත්
@@SLDiaryපුංචි perfume ekak.ගේන්න පුළුවන් ද? Hand luggage එකෙව්
ගොඩක් ස්තුතියි ♥️♥️♥️👍🏻
හුගාක් වැදගත් කරුනු ටිකක්...🙏♥️
Malli hand legge wala saban toothpaste wage genna puluwanda.shampoo perfume nm be neda.
ලංකාවේ Super ම Channel එකක්❤💪🙏
Main Laggage eke විස්තරත් වීඩියෝ එකකින් දෙන්න
Godak watina video akkak oba thumata sthuthi !
Main luggage වල පොල් තෙල් 3lක් ගෙනියන්න පුළුවන් ද?
ගොඩක් ස්තුතිය මේ දැනුවත් කිරීම
Thank malli bs
එයාපෝට් එකෙන් ගේනකොට ගන්නවා ප්ලයිට් එකේ ආරක්ෂාව කියලා දියර ජාති එතකොට බියුටි පී එකෙන් අරගෙන හෑන්ඩ් බැග් එකේ දැම්ම ම කමක් නැහැ අනතුරක් නැහැ එතකොට 😂😂😂😂😂😂
ewa shop wala thina nisa aiya. katawath wnasak karanna bhan e
එතොඉට සේෆ්ටි කැලේ
ස්තුතියි ඔබට
තෙරැවන් සරණයි
Main luggage eke coconut oil 2L geniyanna puluwan da? kuwait walata yaddi?
Thank you..
ගොඩක් ස්තුතියි ඔබතුමාට
මම .හැම දාම ඔයාගෙ වීඩියෝ බලනවා මමත් ලගදීම ලංකාවට එනවා පලතුරු ගේන්න පුළුවන්ද අනේ වීඩියෝ එකක් දාන්න පුළුවන් නම් මොනවද ගේන්න පුළුවන් පලතුරු
නිතියට අනුව බෑ අක්කේ උත් කඩදාසි වල ඔතල ගෙන්න ටික ටික
❤❤❤ ස්තුති malliyooo oyata ..❤❤❤
🙏🙏❤️❤️❤️
දෙනු වත්කලාටඔබටස්තුති
ඉස්තුතියි මල්ලි ඔයාට බුදුසරණයි
ස්තුතියි ❤️❤️🙏
ස්තූතියි අයියේ ❤️❤️
mata පොඩ්ඩක් කියන්න main Luggage eka wall fane ekak, ganiyanna puluwanda කියලා .
👍👍වෙරිගොඩ්
Can we buy liquids during transit & carry them into the next flight?
Thank you very much for the information
Deveice ekak geniyaddi kohomda wenne
Thank you
Tanks මල්ලි දැනුවත් karata 5 wani masi දිහාට යන්න hitan einni man කුවේට් අවුරුදු 4 rak giya නැහැ
එන්න එන නිවාඩු
Sola lite 1k gemawanam mona beg 1keda danna oni
අයියේ මන් එන්නේ 2024 ජනවාරි ඒ වෙනකොට මේ වගේ වෙයි නේද වෙනස් වෙයි ද දැනුවත් කිරීම ගොඩක් වටිනවා අයියේ තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🌹🌹🌹👍✈️✈️
wenas wenna heethuwak naha nangi.
habai ithin sri lankan kilo 23k+7
anith air lines wala kilo 40+7k
ස්තූතියි
Puthe hanluggage eke podi music setup 1k geniyanna puluwanda
Thank brother bs
ස්තුති දැනුවත් කලාට
මේ ඔයාගේ පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි..ඒත් අපිට දියර වර්ග ගේන්න එපා කියනවා නේ එතකොට කෑල්ලක් එක්ක එකට ඩියුටි ෆ්‍රී එකෙන් දියර වර්ග සෙන්ට් වර්ග අරන් දාගත්තා මෙතන ප්‍රශ්නයක් නැද්ද මොකක්ද ඒ කතාව..කොහෙන් ගත්තත් දියර දියරමය
අක්කා මෙහෙමනේ. ගුවන්තොටුපල ඇතුලේ තියෙන දේවල් ආරක්ශාවක් සහිතව තීනවනේ. නමුත් අපිට එළියෙන් ගෙනියන්න දුන්නාම යම්කිසි කෙනෙක්ට දියර වෙනුවට වෙනත් විස දෙවල් අරන් යන්න පුලුවන්නේ. එය ගුවන් යානයේ ආරක්ශාවට බලපානවනේ
@@SLDiary ඕකේ මල්ලි පැහැදිලියි..මොකද මම හිතුවේ airport එක ඇතුලෙන් ගත්තත් අපි ගෙන ආවත් දියරමය ..🙄
Phone charger eka hand luggage danne puluwanda? Dry foods gènna denawada ( parippu wage dewal)?
Dekama genna puluwan
Mata danaganna puluwanda athe 7 ara mage handbag eke chocolate dagena enna puluwan wei da. Ekath badu eliyata dala kilo gana check karanawada kiyala italy walin dubai-SriLanka enna thiyenne
Ane aran enna. Ehema balanne ne
ගොඩක් ස්තූතියි ඔයාට
Jesu phitai
Ganiyanna puluwan de monada
මෙි දේවල් නොදන. අය ගොඩක් රටවල් වල. ඉන්නවා දැනුවත් කරාට බෝහෝම ඉස්තුතියි
oyath esama .wawa.malli 😍👍👍
Thanks malli👍
Mata danaganna puluwanda luggage wala bara balana kota luggage eke bara adu karalada balanne 30kgthiha nam luggage eke barai baduwala barai okkoma 30nathnam kohomada kiyala mata pahadili karanna puluwanda
bag barath ekkama 30 kg denne
Aluthen gann mobile phones box ekath ekka hand luggage eke genna puluwanda? Naththan main luggage ekeda genna puluwan?
Ne ne hand eke genna. Ewagema kare bag ekak genawa nam eke unath daganna. Main danna epa . Ehema dala nathi wennath puluwan
🎉thns obate buduserani
තෙරුවන් සරණයි
Api Dubai Yanththi Cream Varga ,Hair Oil Arang Yanavanang Main lagageta the Thaanda Owna?
Main Lagage Vela Kilo kiyak Arang yanda Puluvang ?
main eke danna
ගොඩක් ස්තුතියි තව දවස් කීපයකින් යන්න ඉන්නෙ ස්තුතියි ❤
30w. Jbl Daganna ona. Hand luggage ekeda?
Main luggage ekeda?
Hand luggage eke geniyana eka prashnayakda?
හැන්ඩ් එකෙ දාගන්න බර අඩුයිනේ .30w kiyanne podi ekane. කොහෙද එයපොර්ට් එක මචො
Liquor warga main laggaue eke aran enna puluwanda
Rayban wage sunglass ekak lankawen ganna ekada ganan adu, neththam Kuwait, dubai wage ratawala ganan aduida?
Thank you ❤
ස්තුතියි
Power bank ehema aran yanna puluwanda hand bag 💼 eke
Thank you very much
මේන් ලැගේජ් එකේ පලතුරු ගේන්න පුලුවන්ද
රට පීම 4 ක් වත් ගන්න ලබා දෙනවනම් හොදයි... රජයට ඩොලර් ගන්න ලේසිම විදිය
අතේ අරන් යන hand bag එකේ ගෙනියන්න පුළුවන් දේවල් දැන ගන්න පුළුවන්ද ? ස්තුතියි ..දැනුවත් කිරීමට ..
කිලො හතේ එකද නැත්නම්.මුදල් දාන එකේද.
Sl වීඩියෝ එකක් කරන්න ඔන් ලයින් ටිකට් ගන්න දන්නෙ නැති අය ඉන්නවා ඒ ගැන විඩීයෝ එකක් කරන්න
දිනපතා මිල වෙනස් වෙනවා එකයි ගැටලුව
Serbiyawe sita lanakwata ena wita labena 37 kg ta amatharawa thawa 30kg k geniyanawanam keeyak ayakaranawada kiyala kiyanna puluwanda .
hodama de aircargo price ekak ganna ticket eka gannakotama
Tankiu aiya ane mata kiyannako laptop pon kiyak geniyann pluwan kiyakada kiyala
Abu Dhabi Airport eke rules monawada kiyanawada
Kuweit eke idan eddi gena bduwala bara 45ta wedi wunoth 1k kata kiyak gewanna wenawada
Oyatat subama suba dawasak wewa budu saranai
බුදු සරණයි අක්කා 🙏🙏❤️❤️
අයියේ එකම වර්ගෙ cream bottle 3 ක් 4 ක් මේන් ලැගේඡ් එකේ ගෙනිචිචට ප්‍රශ්නයක් නැනේ? අයින් කරන්න කියනවද?
Ath oralosu kohomada geniyanna oni kiyannako malli .mama Saudi inne .sep 1 enawa .ane please
foldable electric scooter akak main luggage eke geanna denawada?
Genna denne ne malli eke battery eka nisa
@@SLDiary thank you 💗
Thanks ayiye😊😊
Main bag eke aluth nithi rithi monawada kiyala dannako
කුවෛට් වලින් හැන්ඩ් ලැගේජ් එකේ චීස් ගේන්න බෑ. ගිය අවුරුද්දේ සැප්තැම්බර් මගේ අයින් කරා.
කුවෙට් වල නම් මාරම ගැටලුවක් දෙන්නෙ නේද අයියේ .හොදම දේ ඇදුම් වගේ විතරක් ගේන එක
Hand luggage eka geniyanakota apita wenama backpack ekak geniyanna puluwan da?
ලැප් බැග් එක ගෙනියන්න පුලුවන්. ඒක ගොඩාක් ගුවන් සේවා බලන්නෙම නෑ. බජ්ට් එයර්ල්‍යින් වලින් සමහර වෙලාවට බැග් පැක් එක බලනව මොනවද තින්නෙ කියලා
Main lagedge eke ona deyk da gen ynn puluwnd
Perfume
Shampoo
Body lotion, any things
අනිවර්‍යෙන් අක්ක. මේස පිහි හැන්දි ගැරුප්පු පවා පුලුවන්
Electric baduth puluwan da ?😢
Thanks මල්ලි
Aiye main lagage eke thel pothalayak aran yana prashnayakwenena neda pramanayak thiyanawada
ස්තුතියි මල්ලි ❤❤
❤Thanks malli
Olive oil 2 L Malaysia wala sita main luggage eke genna barida
පුලුවන් මචන්
Japan wage rataka yaddi arak botel ekk aran yanna puluwan da? Main language eke wage?
පලතුරු ගේන්න අවසර ගන්නේ කොහොමද ප්ලීස් රිප්ලයි
Hand luggage එකට කොච්චර size එකෙ bag එකක් අරන් යන්න පුළුවන් ද? ( hiking bag එකක් එහෙම පුළුවන් ද?)
Malli mama harima hethwedawen enne eye mama kuwet awa mage bageke karabunati parsalayak thebba eka eyala gaththa api danne ne genna bari bawa
අයියො අක්කෙ සමහර රටවලට ගෙනියන්න බෑ ඒකයි
ඉන්දියා යනකොට hand baggage එකේ sandwich , cutllets වගේ දේවල් ගෙනියන්න පුළුවන් ද
මේන් එකේ අරන් යන්න යන ගමන් කන්න නෙමෙ නම්. ලංකාවේ නම් එහෙම ලොකුවට බලන්නෙ නෑ. හෑන්ඩ් එකෙ අරන් ගියත්.
My flight is on next week London to Colombo. Just want to know that they said hand luggage 🧳 is 7 Kg. This is with my hand bag ? just the hand luggage and hand bag both? Thank you.
You can take both. Keep your hand bag in your shoulder. it wont calculate . If any thing to know drop a msg 0753252725 .
Thanks
Ela
rata yana kenekuta pisina lada ahara kohomada geniyanne..wambatu moju,chili paste ewa,pack karanna oni kohomada?
දැන් ගොඩාක් තැන් තිනව් හොඳට සීල් පැක් කරන තැන්. එවැනි තැනකින්සීල් කලා නම් ගොඩාක් හොදයි.නැත්නම් ඔයලටම උනත් පුලුවන් හොඳට සීල් කරලා මේන් බෑග් එකේ දාන්න
@@SLDiary Thank you
Main laggage kochcharak puluwanda
කුවේට් එකේ ඉදලා හෑන්ඩ් ලැගේජ් එකේ චීස් ගේන්න දෙන්නේ නෑ අයින් කරනවා
චීස් ගෙනියන්න බැරිද..
අනෙ ඔව් මගෙම සෙන්ට් ඵකත් ගත්තා ලංකාවෙන්
Lipstic quetex wedipura genayahekida
රට ඉදලා ලංකාවට එද්දි ලංකාවේ duty free එකෙන් ගන්න දේවල් වල බර check කරන්නේ නෑ නේද?
අනේ බලන්නේ නෑ
Liquor වර්ග ගෙනියන්න පුළුවන්ද?පුළුවන්නං ඒ කොපමණ ප්‍රමාණයක්ද?
Blutooth speekar එකක් flight එකේ ගෙනියන්න බැරිද
චකින් ඉවර වෙච්ච ගමන්ම අපේ ලගේජ් වැඩි ආරක්ෂාව සඳහා සීල් කර ගන්න පුලුවන්ද? එයා පෝට් එකට ගෙවලා? ගාස්තු කීයද?