Mata loku prasnayak tiyenawa.mage pasport iwarawela.mama saranagatha veesa gahapu nisa pasport aluth karanna ba.mama tawa masa 2 lankawata anna inne mata mehen traval dociumant akak araganna wenawa.mata duty free aken lankawata eddi badu ganna barida mage pasport iwara nisa.ple malli mata wisadumak denna
මේ කාලයේ බෙහෙයින් අවශ්‍ය වන වැදගත් දේවල් හැමදාමත් වචනෙකින් හරි ගෙන එන එක සෑහෙන්ඩ වටිනව.ඔබට ජයෙන් ජය ලැබේවා 🙏❤️
ස්තුති මල්ලියා ❤️❤️❤️
@@SLDiary ❤️
බාත් රෑම් සේට් එකක මිල ගනන් එක්ක විඩියෝ එකක් කරන්න ... කොමඩ් සේට්.. සින්ක් සේට් ගැන...ගොඩාක් වැදගත්..ස්තුතියි..❤🙏
wedagath deyak lankawe mila neda ona. karamu ekak
සුභ දවසක් සර්
ගොඩක් වැදගත්
දෙවල්
තෙරුවන් සරණයි
ගොඩක්.ස්තුති.නොදන්න.ගොඩක්.දෙ.දැනගත්තා
Aththatama Thamange Kenekva Ekka Yanna Thiyenavanam Godak Hodai 👍👍👍 Kuwait Sita Chandralatha
Excellent මල්ලි ස්තූතියි 💗👈👍
thanks අයියේ හොඳ දැනුවත් කිරිමක් 2024 ජනවාරි එන්නේ තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️❤️🌹🌹👍✈️✈️
🙏🙏🙏
ගොඩක් ස්තූතියි
ස්තුතියි....❤️🙏
මම ලගදීම ලංකාවට එනවා ගෙදර කෙනෙක් ගෙන්න අවසර දුන්නොත් හොදයි ගොඩක් ඉස්තුති මල්ලි
denata nam denne ne akke. dunnoth loku deyak
Thank u so much.
පොඩි දෙයක් තියනවා කියන්න, Immigration එකෙන් එලියට ඇවිල්ලා duty free shops පැත්තට ගියාම , සමහර shops වල ඉන්න salesman ලාගෙන් හරි කරදරයි පස්සෙන් එනවා ඒ shops වලින් ගන්න කියලා. අපිට නිදහසේ බඩුවක් අපිට ඔන විදියට බඩුවක් ගැනීමට තියන අයිතියට මෙය සෑහෙන බලපෑමක් කරනවා. මේ ගැන වගකියයුත්තන්ගේ අවධානය යොමු වෙයි කියා හිතනවා. ඒ සේල්ස්මන්ලාට වරදක් කියන්නේ නැ ඒත් බඩු ගන්න අපි ගැනත් හිතන්න.
ඒක හරි එතන ගොඩාක් අතරමැදි අය ඉන්නවා
Thank you
Thanks malli denuvat karanavata ❤🙏♥️
ගොඩක් ස්තුති
ස්තූතියි විස්තර වලට
Thank you මල්ලි.
තැන්ක්යු මලිදු මල්ලියා ඔයාට බුදු සරනයි පරිස්සමින් ඉන්න ජයවේවා💜🌸🌸🌸🌸🌸💜♥️🙏
Thank you for Information. 🙏🙏
Godak watina video ekak.thank you...👍
ගොඩක් ස්තුතියි
ස්තුතිය මල්ලි තෙරැවන් සරණයී
තෙරුවන් සරණයි අක්කේ
Godak Pin🙏
Thanks malli oya video ekak dapu gaman balanawa man 😍😍
Sthuthi akke. kohomada oyata. dan koheda inna rata
Thank you malli danuwath kalata therum
Thank you👌👌
thanks danuwath kalata malli budu sarnai 👍👍👍
🙏🙏❤️❤️❤️
Akanam niyamai putta
TV සම්බන්දව දැනූවත් කරන්න...අපට කාගේ මාර්ගයෙන් ගේන්න පුළුවන් ප්‍රමාණය ගෑන දැනූවත් කරන්න
❤🤟 thank you
ස්තුතියි
මං ඩියුටි ෆ්‍රි එකෙන් බඩු අරගෙන නැ කොහොමද ගන්නේ මල්ලි යන දවසට බිල දාලා යන්න බැරිද පස්සේ ගන්න ඒක ටිකක් කියලා දෙන්න මල්ලි ඔයාට බුදුසරනයි
Budusaranai
Thanks you ❤️🙏🙏🙏
Thanks
Thank u aiye…
Luggage clear karata passe aaye duty free shops walata yanna puluwanda
Thanks you malli🙏🙏🙏👍
Good
Mama ahuwa prasneta pilithura dammata thanks aththenma gedara eka kenekuta diutyfre ekata enna puluwan thathwayak uda karoth thaniyama deyak thora gannawata wada hodai gedara kenekuth inna wa nam hodai
denata nam be akke gedara ayata yanna. monawa hari dena ganna ona unoth 0753252725 mekata msg ekak dala tiyanna
Thanks aiya
මේ චැනල් එක අපි හැමදාම බලනවා අපි වැඩ කරන්නේ හොන්කොන් වල ඔයාගෙ චැනල් එකේ ගියපු වීඩියෝ එකක් බලලා අපි එනකොට එයාර්පෝට් එකේ තියෙන ඩියුටි ෆ්‍ර්රි නේල්සන් කියනවා ෂොප් එකට ගියා ඔයා කියලා තිබ්බේ හරි හොදයි කියලා නමුත් අපිට ගෙනාපු බඩු වලින් වැඩ කරන්නේ සම්සුන්ග් අගල් 43 ටීවී එක පමණයි අනිත් එවන්න ෆැන් ලයිට් බ්ලෙන්ඩර් චාජර් ලයිට් ඔක්කොම වැඩ නෑ එයාලා කිවුවා වරන්ටි ඕනෙම තැනකින් දෙනවා කියලා කිසිම තැනකින් දෙන්නේ නෑ ඔයත් කියලා තිබ්බ නමුත් නෑ අපි අබාන්ස් එකට ගියා එයාල කියනවා මේක අරන් තියෙන්නේ අපෙන් නෙමෙයි වෙනත් කෙනෙග්ගෙන් එයාට කියලා ගන්න කියලා සමහර විට ඔයාට හොදයි බඩු සහ ගත්තයින් පසුව හොදයි සේවාවක් ඔයාට ලැබෙන්න ඇති නමුත් හැමෝටම නෑ අනිත් ෂොප් වගේම කාක්කෝ හැබෙයි මෙහෙම දේවල් ඉස්මතු කරලා එයාලව ඔසවලා තියලා මෙහෙම වැඩ වුනාම ඔයාගේ චැනල් එකත් සවුත්තු වෙනවා
හෝදට පැහැදිලියි සහෝදරයා ගොඩාක් පැහැදිලියා
Thank you brother
Washing machine ekak flight eke aranyanna puluwanda,cargo sewawakata danda oneda?
සුපිරි
🙏🙏💪💪
පැහැදිලි කිරීමි ගැන ස්තුතියි . 👍🌹
පෙබරවාරි ආයේ ගිහින් දැන් ඔක්තෝම්බර් ආපහු එනවා නම් (ukඉදන්) duty free කීයද අය්යේ..
Bohomathma stuthi
බොහොම ස්තූතියි තොරතුරු දුන්නට. අපිට කාගෝ දාන්න බැරි දේවල්, පුළුවන් දේවල් ගැන ටිකක් කියන්නකෝ.... ඔලිව් ඔයිල් එහෙම දාන්න බැරිද
අනේ පුළුවන් පුළුවන් දාන්න බයවෙන්නෙපා
@@SLDiary ස්තූතියි අයියේ... ඔයා අපිට ලොකු සේවයක් දෙන්නෙ.. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා මේ chanel එකෙන්. ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට ❤🌼
ස්තුතියි පැහැදිලි කිරිම සර් මම මෙහෙන්,බඩු පෙට්ටියක් ඩොලර් 1000 දැම්මොත් ලංකාවේ 1750 බඩු ගන්න බැරිද ?
❤❤❤❤❤
Aiye viduli upakarana vitharaida ganna puluwan topi chokalat walata sahana nadda❤
එකතොට ඔක්කොම USD 2750 ක් වෙනකං ගන්න පුලුවන්ද 🤔
Rata duty free eken ganna badu flait eke aran enna denawada
ඔවු අනිවාර්යයෙන්
පුලුවන් කරදයක් නැතුව බඩු ගන්න හදලා දෙන්න නිදහසේ baduwak ganna ba lakawe diyutifree eke
මම මැලේශියා ඉන්නේ..එතකොට මෙහෙන් ringgit ගේන්න වෙනව නේද duty free එකෙන් බඩු ගන්න..එතකොට ඉතුරු වෙන ringit ආයෙ රුපියල් වලට මාරු කරගන්න පුලුවන්ද ලංකාවෙ airport එකෙන්ම
Mama seaman kanek. Samahara welawata api lankawata enne gall walin. Ethakota apita duty free shop ekakata yanna labenne na. Airport eke thiyana duty free ekata yanna apita puluwanda? Plz mata ekata wisadumak kiyanna puluwanda? Plz loku halp ekak🙏🙏
මේ video.1 අදාල නෑ මේ මම අහන දේ.
මට කියන්න පුලුවන්ද fb. අද 2023.01.28. දාලා තියෙනවා A.G
office එකෙන් දින 3. passport එක හදාගන්න පුලුවන් කියලා . ඒක ඇත්තක්ද ? එහෙම පුලුවන්ද .කියලා.
pitarata idala Toffee, Chocolates genawath tax gahanawada custom eken?
Good morning
Plies danaganna puluwanda prigwala watinakama
ලංකාවෙ ඩියුටිෆ්‍රි එකේ උඩතට්ටුවෙනුයි පහලතට්ටුවෙනුයි දෙකෙන්ම විස්කි ලිටර් 4 ක් ගන්න පුලුවන්ද
Airport eke. Lnkawata wada phone wala price adhuida
thamath phn dala ne issarahata daai
ayye duty free eken ganna badu wlata limit thiyenawada naththam oni tharamk puluwanda
ow malli rata idapu kalaya anuwa wenas wenawa
aa thanks ayye
@@SLDiary
Duty free eke frige ekak kitak wenavada malli samannayen adi 5,6 wage plz msg ekak danna. Mama 10 mase enava lankavata
Aiye Mama Oman Vada Dubai bahala Anne oman visa card aken dubai duty free aken Badu ganna puluwanda
Ane puluwan visa balanne ne badu ganna
රට ගිහින් ඇවිත් පස්සෙ බඩු ගන්න බැරිඩ?
අපේ නෑයෙක් fridge එක්ක ගට්ටනෙ පස්සෙ duty free එකට ගිහින් ?
covid kale tibba ehema dan be
Api ohen marukarana eka padui enisa api mehenma gamu yaluwane puluwan widiyata
ow eka hodai
2weniyata kiwuwa wedenam godak sathutuyi
hmmm hmmm
බදු සහනය ඉලෙක්ට්රොනික් භාණ්ඩ සදහා පමණක් ද, මත්පැන් වලටත් . ඩොලර් 1750 ඇතුළු වද
mathpan walata litr dekaha maarak eka wenama
ආහාර ද්‍රව්‍ය ගන්න පුළුවන් ද
Aththatama honda wedasatahanak sir lankawata enavita friuts palathuru genna barida ekath pahadili karanna
nithiyata anuwa nam be eth genna akke baya wennepa math genawa
මාස තුනකට කියක්ද් තියෙන්නෙ එලවුස් දැනුවත් කරන්න පිලිස්
Masa thuna ho ita adu nam dollar ekasiya wisi pahak wage thinne. 0753252725 mata msg ekak danna getalu tiye nam
Aiye ratin tv ekak gaththoth eka plen eke genna puluwanda.eka gena wisthara tikak kiyannako
ane malli puluwan mama dapu video thinawa ehema gena aya ha ewaye wistara balanna malli chanel eke athule athi parana video
Mlli mn සවුදි inne mn ල්ක්ෂ් 3 vitara badu ganna innae mta lbana wasya koomada badda kohmada
තෙරුනෙ නෑ අක්කේ. ලක්ස තුනක බඩු ගෙන්න පුලුවන්
Duty free eke apita dollar 1700ka free badu gonna puluwanda poddak kiyana loku udawwak
ow akke puluwan
මම 11මාසෙ එනවා මට ශ්‍රිතකරණයක් ගන්න ඕනි මම බඩු අරගෙනම නෑ කොහොමද ගන්න ඕනි කියක් දෙන්න ඕනිද යනකොටම අරන් යන්න පුලුවනිද කියන්නකො
Duty free eken ganna frige walata warranty ekak danawada .
aniwaryen eke hoda ayathanayakin ganna eyala denawa
@@SLDiary tnx , may shops deka hodada ( nelsons/ Eswaran brothers )
D free ekete gedere kenek geniyanne hake nam pin🙏🏻🙏🏻
මට ලිප් හතර අවන් එකත් එක්ක ලිපක් ගන්න තියෙනවාද ගාන කියන්න
Masa 8k rata idala ena kenekuta diuty free nadda
Aniwaaryen thinawa. Usd 600 badu genna puluwan ratin genawa nam
electric badu gaddi form ekk purawanna thiye neda aiye
ow malli
Duty free එකට තම ගෙදර කෙනෙක් එක්ක යන්න අවසර දීල නැද්ද
ne akka ehema denne ne
Can I return an item I bought from Duty free in srilanka when I am going back.
Departure & arrival shops are in different places
අපේ බඩු. පෙට්ටිය. අපිට. ලංකාවේ. ගෙවන්න. ඕනෙද. මල්ලි
Mata loku prasnayak tiyenawa.mage pasport iwarawela.mama saranagatha veesa gahapu nisa pasport aluth karanna ba.mama tawa masa 2 lankawata anna inne mata mehen traval dociumant akak araganna wenawa.mata duty free aken lankawata eddi badu ganna barida mage pasport iwara nisa.ple malli mata wisadumak denna
අක්කට ගන්න පුළුවන් පරන පාස්පොර්ට් එක ළඟ තීනව නේද. එකෙන් අන්තිමට ගිය දිනය බලලා ඔයගෙ බදු සහනය හැදෙන්නේ . අවුරුදු එකට වැඩි නම් කොහොමත් ලංකාවේ එකෙන් ඩොලර් එකදහස් හත්සිය පනහකම බදු සහනයක් දෙනවා. අක්ක කොඉන්න රට
@@SLDiary mama 2016 .2 mase niwadu gihin awata passe me awurudde yanne.mama inne cyprus
ඩියුටි ෆ්‍රී කියන්නේ අමු ප්‍රෝඩාවක්...ඇත්තටම එතන ඇති සහනයක් නෑ...... ඇන්දීමක් මිසක්...
රට ඇතුලට වඩා මිලත් වැඩී....රට ඉදන් එන අය දන්නේ නෑ ඒ ඒ බාන්ඩ වල රට ඇතුලේ නිවැරදි මිල කීයද යන වග...
ඒක නිසා මම ඒ දෙකම කියනව අයියා. බලන්න පෙරෙදා විඩියො එකෙන් කලේ ලංකාවේ එලියෙ සෙටප් වල මිල. මේ සතියේ අන්තිමට ටිවි ෆ්‍රිජ් මිලත් ගෙන්නම් එලියේ කඩවල
මෙහි රත්තරං බඩු කඩ නැද්ද?? නැත්තෙ ඇයි ,?? රත්තරං බඩුවල මිල කවදාවත් අහල නෑ, (අනිවාර්යයෙන් පිලිතුරක් බපොරොත්තු වෙමි)
රට ඉන්න අය ඉන්න රටෙන් අරන් එනවනෙ අක්කේ. අඩුවට හා හිද ගුනත්වයෙන් තීන රත්තරන් එනිස රත්තරන් හා ඒවගේම් ෆෝන් කඩත් නෑ ලංකාවේ එන එකෙ
One week tour ekak gihin enakota duty free badu ganna barida
puluwan badu sahanaya denne usd 187k wage lankawe eken gannawa nam masa thuna wenakal ayata a gana denne
ඉලෙක්ට්‍රික් ස්කූටර් රැගෙන එන්න පුලුවන්ද කියලා කියන්නකො ලොකු උදවුවක්.🙏🙏
ගෙන්න පුළුවන් මල්ලි.මම කරපු විඩියො ඇති කලින්
ගොඩක් ස්තූති අයියෙ.
මල්ලි මම cyprus රටේ ඉන්නේ.ඒත් මං තාම ඩියුටිපි එකෙන් බඩු අරන් නෑ...ඒක මට පාඩුවක්ද.
ehema ne akke
Ts
Transit Duty free (ex. - Dubai ) එකකින් වගේ භාණ්ඩ මිලදීගෙන එනවිට අවශ්‍ය විස්තරයක් පුලුවන්නම් ලබාදෙන්න.
රැගෙන ඒමට පුලුවන් භාණ්ඩ ( liquor, beer, chocolate, perfume වැනි දෑ ) සහ ඒවාට ඇති නියමිත ප්‍රමාණයන්, hand luggage and duty free allowance පිළිබඳ විස්තරයක් අවශ්‍යයි.
අයියගේ දැනුවත් කිරීම් ඉතාමත් වටිනවා. 👍
4:17
Lankawe idan rata Salli walin Badu ganna barida
පුළුවන් අනිවාර්යයෙන් . ඩියුටි ෆ්‍රී එක්ව්න් ගන්න ඕන රට සල්ලි වලින් තමයි
Isthuthie obata
අපිට පිටරටින් බඩු අරන් ඇවිත් ලංකාවේ tutugae එකෙනුත් අපට බඩු ගන්න පුලුවන්ද
අපි ඉන්න රටෙන් බඩු අරන් ඇවිත් ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්න පුලුවන්ද අපට
ගන්න පුළුවන් රටින් එලෙක්ට්‍රොනික ගෙනාවොත් ඒකෙ වටිනාකම අඩු කරලා ඉතිරි ඩොලර් එලවන්ස් එකෙන් බදු රහිතව ගන්න පුළුවන් මොනවද ගන්න බලන්නේ
Thank you very much brother
ජපන් බැන්ක් කාර්ඩ් එකකින් බඩු ගන්න පුලුවන්ද? ඩෙබ්ට් කාඩ් එකකින්?
puluwan malli eka international payment walata active karan enna
@@SLDiary thanks
Serama set
Laptop නැඩ්ඩ duty free එකෙ?
ජනවාරි වලින් පස්සෙ එයි
@@SLDiary ඇයි ජන්වාරි වලින් පස්සෙ කිව්වෙ?laptop ලාබඩ duty free එකෙ?
මල්ලි ඕකෙ ජෙනරේටර් කොම්පෙසර් ගන්න නැද්ද
ne akke
Kisima baduwaka mila darsanayak naha eaka eaka pudgalayanta eaka eaka ganam
ඒක නම් ඇත්ත