Anichchanuga Impulse: (A award winning Short Film)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @danushkawijesooriya9927
    @danushkawijesooriya9927  ปีที่แล้ว +12

    මගේ නිර්මාණය නරඹා ඒ පිළිබඳව අව්‍යාජව තම අදහස් ඉදිරිපත්කල සියලු දෙනාටම ස්තූතියි.❤

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +39

    2023 බලන සෙට් එක ලයික්👍 කරන්න
    මේ රටේ තිබේනා ආර්ථික ප්‍රශ්න නැතිවෙලා.
    හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏

  • @achinimadubashini7911
    @achinimadubashini7911 10 หลายเดือนก่อน +3

    Thaman viwaha wenna oni thaman kemathi kene ekka💯💯nethuwa gedara aya kemathi kena ekka neweyi ehema karoth vidanna thanai wenne godaak welawata💯💯

  • @poornakaushalya4176
    @poornakaushalya4176 ปีที่แล้ว +131

    ඔක්කොමත් හොඳයි. පේන්න බැරි මේ හැම මගුලටම අරක්කු,සිගරට් ඇදලා ගන්න එක. ලංකාවේ ශෝට් ෆිල්ම් 10ක් බැලුවොත් 7ක් වත් ගෑනී මිනිහයි දෙන්නම හොදට ගහනවා. අනේ මන්දා මටනම් හිතෙන්නේ ඒක සාමාන්‍යකරණය කරන්න උත්සහ කරනවා කියලා. මොකද මටනම් තාම අපේ ලෙවෙල් එකෙන් ඔච්චර හැම ප්‍රශ්නෙටම ගහන ගෑණු හම්බුවෙනවා අඩුයි.

    • @sasikasandaruwan161
      @sasikasandaruwan161 ปีที่แล้ว +2

      true

    • @පන්හිඳපාමුල
      @පන්හිඳපාමුල ปีที่แล้ว +2

      Aniwaren

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ปีที่แล้ว +6

      මිනිහට හරියට කරන්න බැරිනම් ගෑනිටත් ඕනිනම් වෙන කෙනෙක්ගෙන් ගන්න බලනවා.හරියට ගහන්න බැරිනම් පිරිමියෙක් ගෙන් වැඩක් නෑ.
      මේ අරක්කු සිගරට් පෙන්වන එක ගොං ආතල් එකක්. අරක්කු ,සිගරට් වල ඔය කියන තරම් දෙයක් නෑ.. තනිකර වැඩක්ම නැති දේවල් අරක්කු සිගරට් .පට්ට ගොං ආතල් එකක්..

    • @prasannaperera5190
      @prasannaperera5190 ปีที่แล้ว +3

      Yes you are correct. I also thought this. Sometimes they are probably involving in promoting these manufacturing companies, because now most have given up due to various reasons especially like unaffordable cost, health hazards etc. They let us feel smoking and drinking especially even in women are very common in Sri Lanka.

    • @priyankaraasitha006
      @priyankaraasitha006 ปีที่แล้ว +4

      ඒවට ගෙවනවා බ්‍රෝ

  • @nirangawijesekara909
    @nirangawijesekara909 ปีที่แล้ว +2

    nice concept and all over videography and acting

  • @1962128
    @1962128 ปีที่แล้ว +2

    Nanga Great work, so natural. You've got a good future. Delrine akka

    • @NayadaraT
      @NayadaraT ปีที่แล้ว

      Thank you so much akka! ❤

  • @SriniJayakody
    @SriniJayakody ปีที่แล้ว +1

    Good one

    • @danushkawijesooriya9927
      @danushkawijesooriya9927  ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අව්‍යාජ අදහස්වලට. ජය...❤

  • @Palithasangakkara
    @Palithasangakkara ปีที่แล้ว +1

    අලුත් පරම්පරාව අලුතින් හිතනව කියල පේනව. සුබ පැතුම්

    • @danushkawijesooriya9927
      @danushkawijesooriya9927  ปีที่แล้ว

      ඔබේ අදහස්වලට බෙහෙවින්ම ස්තුතියි.

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +3

    ආදරය මරණයෙන් නිම නොවේවා කිසිම කෙනුකුගේ... 🤗🤗🤗

  • @kavishathilakasiri8636
    @kavishathilakasiri8636 2 ปีที่แล้ว +40

    Seriously මට මේක තේරෙන්නෙ නෑ....😔

  • @SM-pm8xi
    @SM-pm8xi 2 ปีที่แล้ว +52

    අර මාලුවා පව් බන්

    • @amahewathanthri8550
      @amahewathanthri8550 8 หลายเดือนก่อน +2

      සිරාවට මටත් හිතුනේ ඒකයි...ආයේ හිතුවා ශූට් කරලා ඉවර උනාට පස්සේ වතුර බාජනේකට දාන්න ඇති කියලා....😢

  • @thesmokecenter8414
    @thesmokecenter8414 2 ปีที่แล้ว +5

    5:51

  • @JinnaSL
    @JinnaSL 2 ปีที่แล้ว +13

    Excellent work brother ! We wanna feature film soon brother ! Cheers ! ❤🤘

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 ปีที่แล้ว +3

    Meka asawen baluwata mata hariyata therune na.therum giya ayath athi,akane niyamai,patta kiuwe,eth mata therune na.ekata dukai.

  • @hirublacky8317
    @hirublacky8317 2 ปีที่แล้ว +5

    Super script dear. Great work.❤

    • @danushkawijesooriya9927
      @danushkawijesooriya9927  2 ปีที่แล้ว +2

      thank you..❤

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 ปีที่แล้ว

      සිගරට් එකකුයි අරක්කු බෝතලෙකුයි දැමනේ මැද්දට, එකේ ඇති දේ මොකද්ද.. කිසි තේරුමක් නෑ.. 🤔.. නේ.. මේකට සම්මාන දුන්නේ හරක් වෙන්ඩ ඇති..

  • @samadhi5187
    @samadhi5187 ปีที่แล้ว +6

    ඇයි ඉතිං මේ සිගරැට් බොන්නේ..මොකක්ද ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ

  • @sadisewwandi945
    @sadisewwandi945 ปีที่แล้ว +6

    ගැහැණියකගේ ඇතුළාන්තය තෙරපෙන හැඟීම්.. 👌

    • @danushkawijesooriya9927
      @danushkawijesooriya9927  ปีที่แล้ว

      ඔබේ අදහස්වලට බෙහෙවින්ම ස්තුතියි.

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 ปีที่แล้ว

      ගැහැණියකගේ ඇතුළාන්තය තෙරපෙන හැඟීම්..
      මට එහෙම හිතෙන්නේ නෑ.. සිගරට් අරක්කු ප්‍රශ්නවලට භාවිතා කරන එක.. ගැනුන්ගේ ඇතුලේ තියෙනවා කියලා.. 🤔.. වැඩක් නෑ.. මේකට සම්මාන දීලා තියෙන්ඩ ඕනි හරක් ටිකක් වෙන්ඩ ඕනි..

  • @janithbossa122
    @janithbossa122 ปีที่แล้ว +2

    Bio krpu ekekd haduve mek❤...

  • @amilachinthaka2622
    @amilachinthaka2622 2 ปีที่แล้ว +2

    සුබ පැතුම්

  • @valdenirpaixao6870
    @valdenirpaixao6870 2 หลายเดือนก่อน +1

    EU TE AMO OI

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +1

    Wow just wow ❤

    • @danushkawijesooriya9927
      @danushkawijesooriya9927  ปีที่แล้ว

      ඔබේ අදහස්වලට බෙහෙවින්ම ස්තුතියි.

  • @ushawijayasinghe6852
    @ushawijayasinghe6852 2 ปีที่แล้ว +2

    Deiyane🖤

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +8

    අනේ අර මාළුවා මැරුණද goldfish😓

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +1

    Super

  • @janasilva3851
    @janasilva3851 2 ปีที่แล้ว +2

    Beautiful ❤

  • @kumuduhettige
    @kumuduhettige 2 ปีที่แล้ว +1

    මරු👌

  • @lalarachchige3926
    @lalarachchige3926 6 หลายเดือนก่อน

    ගොඩක් නිර්මාණකරුවෝ හිතන් ඉන්නවා .ගෑනියෙක්ගේ නිරුවත, ගෑනියෙක් සිගරට් බොන එක, අරක්කු බොන එක ,මිනිහට ඉහලින් රැඩිකල් වෙන එක , රින්ගවන නිර්මාන හරි සම්භව්ය කියලා. කියන්න ඕන පනිවිඩයට තව කටගැස්මක් විදියට ඒවා දානවා, ප්‍රේක්ශක ආකර්ශනයට, බටහිර ඒවා වගේ.

    • @danushkawijesooriya9927
      @danushkawijesooriya9927  6 หลายเดือนก่อน

      ඔබගේ අව්‍යාජ අදහසට ස්තූතියි මිත්‍රයා.❤

  • @nisacreation3075
    @nisacreation3075 2 ปีที่แล้ว +2

    Excellent 👌

  • @thusharafernando2624
    @thusharafernando2624 2 ปีที่แล้ว +8

    Melo danayak penne nane ban. Mokakda me. Colour grading kalata kamak na prekshakayata rasawidinna puluwan vidihata.

  • @dhanushkathalammehara9633
    @dhanushkathalammehara9633 2 ปีที่แล้ว +1

    ඔබේ නිර්මාණ ගුණාත්මකයි..

    • @danushkawijesooriya9927
      @danushkawijesooriya9927  2 ปีที่แล้ว +1

      thank you..❤

    • @dhanushkathalammehara9633
      @dhanushkathalammehara9633 2 ปีที่แล้ว

      මට ඔබේ නිර්මාණ වල රඟපාන්න ආසයි..ඔබේ ශෛලියට මම ප්‍රිය කරමි.මෙම නමින් Face Book account එකේ මම ඇති.add වෙන්න.

  • @SusanDanish81
    @SusanDanish81 ปีที่แล้ว +2

    මමවත් ජීවිතේට ගහලා නෑ ගල් ෂොට් එකක් අමුවෙන්. වෙරි පිට ෂැන්ඩි කරන්න අමතකවෙලා බිවුවොත් මිසක්.. 😅

  • @wsumedha1823
    @wsumedha1823 2 ปีที่แล้ว +2

    අම්මො නියමයි අයියෙ.....😝🌹🌷

  • @mrnumber3756
    @mrnumber3756 ปีที่แล้ว +2

    පොර මැරුනද, නැද්ද? නැත්නම් ආයේ අනින්නද යන්නේ? තේරෙන් නෑ ඉතින්

  • @nadee2011
    @nadee2011 2 ปีที่แล้ว +7

    Nayadara I'm so proud of you my buddy ❤️🤗

  • @Ceylonsinhalahub
    @Ceylonsinhalahub 2 ปีที่แล้ว +1

    wowh patta

    • @danushkawijesooriya9927
      @danushkawijesooriya9927  ปีที่แล้ว

      ඔබේ අදහස්වලට බෙහෙවින්ම ස්තුතියි.

  • @ashansandaruwan3013
    @ashansandaruwan3013 2 ปีที่แล้ว +1

    Super ❤️

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 ปีที่แล้ว +5

    තේරෙන්නේ නෑ කියන්නේ වෙනත් වචනවලින් කියනවා නම් සම්භාව්‍ය යි

  • @sumilaeranmax4105
    @sumilaeranmax4105 2 ปีที่แล้ว +24

    මගේ මතකය " මධූසමය" චිත්‍රපටය වෙත යනවා. එහි සිදු නොවූ, චරිත සාධාරණය ඔබ ගේ නිර්මාණය තුලින් අපුරුවට මම දැක්කා.
    එසේ කළ හැක්කේ පරිනත සමාජ විශ්ලේෂකයෙකුට පමණයි. මෙහිදී ඔබ ජය ගෙන ඇත.
    " කලාකරුවෝ සමාජයට පිළිතුරු දෙන්නේ නිර්මාණ වලින්. ""
    ශේත්‍රයේ දැවැන්තයෙක් වෙන්න සුභ පතනවා....!
    (M. Sumila chilain feinando )

  • @akilakaveesha4690
    @akilakaveesha4690 2 ปีที่แล้ว +1

    🙃💚

  • @kusalamunasinghe6051
    @kusalamunasinghe6051 ปีที่แล้ว +1

    කතා හැදුවට කමක් නෑ සත්තුන්ගෙ ජීවිත ඒවට ගාවගන්නෙ නැතුව

  • @RanjithGunarathne
    @RanjithGunarathne 2 ปีที่แล้ว +14

    තරහ කාරයෙකුටවත් හැදෙන්න හොඳ නැති ලෙඩක්... ගෑනු පවු...

    • @SMJ451
      @SMJ451 2 ปีที่แล้ว +1

      Mokakda ලෙඩේ??

    • @RanjithGunarathne
      @RanjithGunarathne 2 ปีที่แล้ว +1

      @@SMJ451 ක්ෂනික මෝචනය premature ejaculation

    • @Saliya_madushanka
      @Saliya_madushanka 2 ปีที่แล้ว +1

      @@RanjithGunarathne ඒ කිව්වෙ

  • @Lila-ke8ux
    @Lila-ke8ux 4 หลายเดือนก่อน

    Too dark & gory film.didnt understand the ending

  • @taniyafernando6489
    @taniyafernando6489 2 ปีที่แล้ว +5

    Dhanushka aiyya I'm shalani . Working with Kasheruka news paper. How can I contact you. You do this great. Good luck. 🙏❤

  • @Thilisha
    @Thilisha 4 หลายเดือนก่อน

    Nothing to say

    • @danushkawijesooriya9927
      @danushkawijesooriya9927  4 หลายเดือนก่อน

      ස්තූතියි ඔබගේ අව්‍යාජ අදසට.❤

  • @muhammedrifai8693
    @muhammedrifai8693 2 ปีที่แล้ว +4

    No meaning at all.

  • @sanukpriyantha-n9w
    @sanukpriyantha-n9w 4 หลายเดือนก่อน

    බින්දුවයි.හතයි.එකයි.අටයි.හතයි.හතයි.දෙකයි.බින්දුවයි.හතරයි.හතර.මම නිපුන් වයස 36 ඔයා පාලුවෙන්ද ඉන්නෙ කතා කරල අදුන ගමු මීට් වෙන්නම ඔනි නෑ කතා කරලා බලමු ඔයාට වගේම මටත් ජීවිතයක් තියනවා ඒවා ආරක්ශා කරගෙන පරිස්සමට ජීවිතය විදිමුhhhhhov

  • @sanjewa7949
    @sanjewa7949 ปีที่แล้ว +1

    sampun balanna baride

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 2 ปีที่แล้ว +6

    යකො ගැනුනෙ බන් සිගරට් බොන්නෙ දැන්

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ปีที่แล้ว +2

      ගොන් ආතල් බන්.. නාට්‍ය ඩිරෙක්ටර් ලා අනේ මන්ද???

  • @eshananuradha
    @eshananuradha 2 ปีที่แล้ว +7

    මෙලෝ රහක් නෑ

  • @biographyclub2483
    @biographyclub2483 2 ปีที่แล้ว +24

    Mekai mata theruna siddiya. kollata ansha bage hadila tynne. eyata mokuth karaganna pana naha. e wagema gdrta income ekak enneth naha. e nisa kella wena ayath ekka nidiyala salli hoyan awith kollata beheth karala jivath karawanawa. kollata feelings wadi wela kellata karadara karanawa. ehema hemadama karanawa athi e nisai kella danne oyata oka karanna bane kiyala. kohomahari p** ya kiyala bannata passe aruta tharaha gihin kellata gahanna hadanawa. ethanadi kella eka uduran kollata gahala kollawa maranawa. marena eka sankewath wenne malu tankiye hira wela hitapu maluwa tankiya bidila marena eken. raagaya nisama gahanu prathimawakinma maranayata path wenawa. daruwek hadaganna asawen idala eka wena kenek lawa karagaththa wennath puluwan habei hithala karagaththe na kiyana eken apita hithanna puluwan pregnant unata paasse eyawa nathi karan nathuwa asa nisa ehemama babata hadenna ida ariya wennath puluwan. ethakota kollawa thaththa widiyata loketa penwannath puluwan. othanin ehata nam mata therun naha

    • @danushkawijesooriya9927
      @danushkawijesooriya9927  2 ปีที่แล้ว

      Thank you..

    • @harshiprabodya4763
      @harshiprabodya4763 2 ปีที่แล้ว +3

      @@danushkawijesooriya9927 anthimata kessaka hadin kiyanna puluwan neda marune na kiyla e kena.ekane meke nama anichchanuga wenne neda hithapu de neweine wenne nohitha wena deyak kiyana ekane

  • @shayneseneviratne3838
    @shayneseneviratne3838 2 ปีที่แล้ว +2

  • @thenature1307
    @thenature1307 2 ปีที่แล้ว +1

    ❤️

  • @rameshikasamarakkodi3213
    @rameshikasamarakkodi3213 ปีที่แล้ว +3

    Aththtama හොඳ නිර්මාණයක් eth අන්තිම ටික therun nane. කොල්ලා මැරුණා ද නැද්ද

  • @Malee458
    @Malee458 4 หลายเดือนก่อน

    Vikarayak

    • @danushkawijesooriya9927
      @danushkawijesooriya9927  4 หลายเดือนก่อน

      ස්තූතියි ඔබගේ අව්‍යාජ අදසට.❤

  • @SK76ROAR
    @SK76ROAR 2 ปีที่แล้ว +8

    පට්ට නෑ ඒත් හොඳ try එකක්... 👈

    • @danushkawijesooriya9927
      @danushkawijesooriya9927  ปีที่แล้ว

      ඔබේ අදහස්වලට බෙහෙවින්ම ස්තුතියි.

  • @santharathnayaka2365
    @santharathnayaka2365 ปีที่แล้ว +2

    🤮🤮🤮

  • @erandananayakkara
    @erandananayakkara ปีที่แล้ว +1

    Matath oya dema unna katharagamadi😢

  • @fgtoifftbostsrilanha1982
    @fgtoifftbostsrilanha1982 6 หลายเดือนก่อน

    අරක්කු මගුල් හැම එකටම ගන්න එක පට්ටම ගොන්

    • @danushkawijesooriya9927
      @danushkawijesooriya9927  6 หลายเดือนก่อน

      ඔබගේ අව්‍යාජ අදහසට ස්තූතියි මිත්‍රයා.❤

  • @dinuwa7729
    @dinuwa7729 ปีที่แล้ว +2

    Sex කරන්න බැරි තරම් මොකක්ද මුට තියෙන ලෙඩේ

    • @hihsai_hi
      @hihsai_hi ปีที่แล้ว

      කොන්දෙ අමාරැව.... සමහර විට 🙂🥲👍

    • @dinuwa7729
      @dinuwa7729 ปีที่แล้ว +1

      @@hihsai_hi පයිතියන්ද බන් 😒 කොන්දේ අමරුව තිබ්බ කියන්නෙ sex කරන්න බැරි නැ මන් හිතන්නෙ හදවත් රෝගියෙක් වෙන්න ඇති හති දන්නෙ එ හින්ද තම හදවත් රොගය හින්ද ගොඩක් මහන්සි වෙන්න බැ නේ🙂 අනික යකො මුට කොන්දේ අමරුව හින්ද sex කරන්න බැයිනම් කොන්දේ අමරුවට බෙහෙත් තියෙනවා එහෙම බැලුවොත් මේ ගැනු කෙනාගෙ චරිතේ හොඳ නැ බන් 😂💔 තමන්ගේ මිනිහට කොන්දේ අමරුව කියල පිටින් කරන්නෙ🥹😂 ඉතිම් හොදම ගැනු අය නේ

  • @prasannakasun2110
    @prasannakasun2110 ปีที่แล้ว +1

    කාපියව් රට කාපියව් සමාජෙ කාලකණ්ණි

  • @roddiewanser2794
    @roddiewanser2794 2 ปีที่แล้ว +1

    𝕡𝐫o𝕄o𝔰𝓶 😓

  • @SM-pm8xi
    @SM-pm8xi 2 ปีที่แล้ว +13

    තේරුනේ නෑ බන්

    • @tjranasinghe814
      @tjranasinghe814 2 ปีที่แล้ว +4

      නොතේරෙන ඒව තමා සම්භාව්‍ය වෙන්නේ

    • @madushankajayadewa2607
      @madushankajayadewa2607 2 ปีที่แล้ว +1

      ඒකනේ.. 🤷‍♂️🤔

    • @SM-pm8xi
      @SM-pm8xi 2 ปีที่แล้ว +1

      @@tjranasinghe814 😂😂😂තේරුනේ නැති නිසා වැඩක් නෑ

    • @kochchiya
      @kochchiya 2 ปีที่แล้ว +1

      ado matath

  • @Universal.lover.11
    @Universal.lover.11 2 ปีที่แล้ว +1

    🖤

  • @themeditationchannel4197
    @themeditationchannel4197 2 ปีที่แล้ว +2

  • @madushaalwis6989
    @madushaalwis6989 2 ปีที่แล้ว +1

    ❤️

  • @lilan35
    @lilan35 ปีที่แล้ว +1

  • @ravinduharshana8515
    @ravinduharshana8515 ปีที่แล้ว +1