ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉස්සර pavement එකේ බඩු වල මිළ අඩුයි .bargain කරල ගන්න පුලුවන් .දැන් කිව්වොත් කිව්වා.හැමෝම ගාව එකම මිළ .මිළත් හුගක් වැඩියි වගේ හිතන්නෙ .නමුත් පාරිභෝගික යින්ට අදහසක් ගන්න හොඳ video එකක් .Harshana malli tnx .
ඔව් අයියේ ඇත්ත ..සමහර අයිටම්ස් වල මිල වැඩි තමයි ..ඉස්සර නම් ගොඩක් අඩුවට බඩු ගන්න තිබ්බා ..බොහොම ස්තුති අයියට අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Great ....I will go tomorrow morning with my friends. Thank you for the informations
Great .. Then you must go tomorrow 😊Thank you very much for watching the video 👍
ඉක්මනින්ම 100 k ගහන්න ලැබේවා..❤️
බොහොම ස්තුති සහෝදරයා මට දෙන සහයෝගයට ..මමත් ගොඩක් ආසාවෙන් ..බලාපොරොත්තුවෙන් ඉන්න 100 k සම්පුර්ණ වෙනකන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Hair Clips walta oni wena ornaments ,accessory අඩුව ta ganna පුළුවන් place ekk kiynkko
th-cam.com/video/Z9JWKRRle_o/w-d-xo.htmlsi=ZV3zsb2o1oj4Tg1H මෙතනින් ගන්න පුලුවන් ..තව රතු පල්ලියේ දෙවෙනි ගේට්ටුව තියෙන දෙවෙනි හරස් විදියෙත් කඩවල් තියනවා …ඔයාට අවශ්‍ය දේවල් ගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Maru mcn...watinwa oyge videos ❤
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Thank you aiyee aththatama maarama valuable oyage videos 🥺💕 mn january mage shop eka open karanawa pettah walin thamai badu ganna hithan inne..chocolates & stationeries price adu shops wala videos gennakoo 💕 plzz
th-cam.com/video/6i9fjtiSXXQ/w-d-xo.htmlsi=y3PHJr3RWsvIrUpJ මෙතනින් චොකලට් තොග ගන්න පුලුවන් නංගි ..මේ හරියෙම තවත් කඩ තියනවා චොකලට් තොග ගන්න පුලුවන් ඔයා ඒ තැන් වලටත් ගිහින් බලන්න ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Vry expensive.... ඇයි මේ වෙනස...🤔 වෙනදා කොයිතරම් බඩුමිල අඩුයිද කොටුවෙ,. ගමේ ටවුන් එකෙන් ඔය මිලෙන්ම ගන්න පුළුවන්,..🤔🤭
ඇත්ත ..මටත් ඕක හිතුනා ..සමහර දේවල් වල මිල ගනන් වෙනදට වඩා ටිකක් විතර වැඩි කියලා ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
අයියේ පලතුරු මිල ගැනත් එකක් krannko ❤️
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් මල්ලි ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Flower pots fertilizer ganna thenak kiyanna plz
සාමාන්‍ය හාඩ්වෙයාර් එකක රේක්කේ මිටත් එක්කම 950/= ට විකුණන්නේ , ගමේ කඩේක කොස්ස යන්නේ මිටත් එක්කම 300,350 ට වගේ ,මිට නැතුව 150 ට 200 ට තියෙන කොස්ස කොළඹත් මිටත් එකක් බැලුවාම ඒ ගණන්ම තමයි , ගම නගරය කියලා වෙනසක් නෑ වගේ දැන්නම්😅😅විඩියෝ එක ලස්සනයි 👌🏻👌🏻
ඇත්ත ..මිල ගනන් ඉස්සරට වඩා වැඩි තමයි ..හැබැයි ඉස්සර වගේ බාල සවුත්තු බඩු දැන් පේමන්ට් වල අඩුයි ..බොහොම ටික දෙනයි දැන් බාල බඩු විකුණන්නේ ..බොහොම ස්තුති විඩියෝ එක බලලා අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ඔයා මේ වෙලදාම් කරන අයට කරන්නෙ ලොකු උදව්වක්. එයාලගෙ මාර්කටින් වලට ලොකු සප් එකක්. කොටුවෙ යන්න ඉන්න අයටත් මේක බලල ලොකු අවබෝධයක් ගන්න පුළුවන් මිල ගණන් සම්බන්ධයෙන්. ඔයාට ගොඩක් ස්තූතියි. ඔයාගේ ඔය දරන පරිශ්රමයට ඉදිරි අනාගතය සුභ වේවා. 🙏👍
බොහොම ස්තුති විඩියෝ එක බලලා මට ලොකු ශක්තියක් උනාට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
කොටුවෙ ගිහින් බඩු ගන්නවට වඩා හොදයි home town එකෙන් ගන්නවා ඊට වඩා ලාබයි..මිනිස්සු එන නිසා මුන් වැඩි ගනන් වලට දෙනවා ❤
අැත්ත යන එන්න වියමත් ගියාම වැඩක්නැ home town 1කෙන්ගන්න 1ක හොදයි
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බලලා ඔයාගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මචං කොටුවේ එක දැනක විතරක් බලන්න එපා පොඩ්ඩක් ඇවිදපන් එක එක තැන් වල එක එක ගනන් මම watch එකක් ගන්න ගියලා ගොඩක් තැන් වල 1800 කිව්වා වෙන තැනක බැලුවා 900ක් කිව්වා
හර්ෂන මචෝ අද වීඩියෝ එක සුපිරි නමුත් dimo බට්ටගෙ බිස්නස් කරන එකාගේ ගණන්... ටෙසටර් ඒ සෙට් එක 200/= එතනින් එහාට ටූල් අයිටම් ඔක්කොම ගණන්.. දෙල්ගොඩ ජයකිරණ කියල එකක් තියනවා පුලුවන්නම් යන්න එකේ දේවල් review කරන්න නැති දෙයක් නෑ. දැන් ඒකේ අලුත් shop එකක් රාගමත් දැම්ම... ජයකිර්නට වඩා පොඩ්ඩක් ගණන් වැඩි තැනක් තියනව ඒ කැලනියේ ගෙගරීස්, ඊටත් වඩා පිටකොටුවේ වැඩී නොදන්න අය අහුවෙනවා කොටුවේ ගිහින් වගකීමකුත් නැතුව වගකීම තියා බිලක්වත් දෙන්න නෑනේ පේමන්ට් කාරයෝ..
බොහොම ස්තුති මචෝ විඩියෝ එක බලලා ඔයාගේ අදහස කමෙන්ට් කරලා දැනුම බෙදා ගත්තට ..අනිවාර්යෙන් මම ජයකිරණ එකේ විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් අය ඒ තැන ගැන කියලා කමෙන්ට් දාලත් තිබ්බා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Oya wage item gana video ekak enakan hitiye aiye api hamadama aiyath ekka innawa aiyata jaya wewa
එහෙමද මල්ලි ..එහෙනම් ඒකත් හරි ..බොහොම ස්තුති මල්ලිට හැමදාම මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
வாழ்த்துக்கள்
எனது வீடியோவைப் பார்த்ததற்கு மிக்க நன்றி ..!!
Agriculture Grow bags තොග වශයෙන් ගන්න පුළුවන් තැනක් කියන්නකො ලොකු උදව්වක් ❤
ගුගල් එකේ සර්ච් කරන්න c s grow bag කියලා ..හෝමාගම තියෙන්නේ ..එතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Good job 🥰🥰
Thank you so much 👍👍
කුකුල් ෆාම් වල බාජන තියෙන්නේ කොයි හරියෙද..
පිටකොටුවේ තියනවා රතනජෝති සරවනමුත්තු කියලා පාරක් ..ගෑස් පහ හන්දියෙන් යන්න තියෙන්නේ ..ඒ පාරේ සත්ව ආහාර විකුණන කඩවල් ගොඩක් තියනවා ..ඒ කඩවක් වලින් ගන්න පුලුවන් ..ජයවේවා .තෙරුවන් සරණයි 🙏🙏
Pemant badu gini ganna oya ganata negombo wa thiyenawane
හ්ම් ඔව් ..සමහර අයිටම්ස් වල මිල නම් වැඩි ඇත්තටම ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
😂😂😂 ape town eke meeta wada adui
🤣🤣 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Math yanna inne , godak wetinawa mek🎁,
නියමයි ..බොහොම ස්තුති මගේ විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Plastic Aduwata ganna teyana tanka video aka karanna new
හොදයි සහෝදරයා ..මම ඉක්මනින්ම විඩියෝ එකක් අරන් එන්නම් ප්ලාස්ටික් බඩු ගැන ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
1:06 අයියේ කොසු වල මිල මිට එක්ක ද
නැහැ ..කොස්ස විතරයි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මේ ගනන් වලටනම් මෙහෙන් ගන්නත් පුලුවන්නේ.
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ඉරිදා යන්න ඉන්නේ..මේ විඩියෝ එක උදව් උනා බජට් එක හදගන්න.❤
නියමයි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Speaker magnet ගන්න තැනක් නෑද්ද?
th-cam.com/video/qawhVy_Cef4/w-d-xo.htmlsi=SU__PzlzByQLpfTg මේ විඩියෝ එකේ පෙන්වන 88 මාකර්ට් එකට යන්න ..එතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
👍👍👍
ගොඩක් ස්තුති අයියා අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
❤❤❤❤
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..දෙවි පිහිටයි ඔබට ..!!
paapisi ape gam wala town wala tiyana gananmaii......😂😂😂😂
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Ayye bags wholesale online gennagnn puluwan shop ekak nadda?
මොන වගේ බෑග්ද නංගි ?
@HarshanakalumVlogs ladies hand bag, tote bag wage
@ th-cam.com/video/eAv1U6qXNLY/w-d-xo.htmlsi=7VAe6Ux0BSRGvsiL මෙතනින් තොග ගෙන්න ගන්න පුලුවන් ..තව පිටකොටුවේ කුමාර වීදියේ කඩවල් තියනවා තොග ගන්න පුලුවන් ..ජයවේවා නංගි 👍
Ayye music badu ganna puluwan koheda pitakotuwe❤
පිටකොටුව පීපල්ස් පාර්ක් එකේ සායි සංගිත් කියලා කඩයක් තියනවා නංගි එතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@HarshanakalumVlogs Thank you ayye jesu Pihitai ❤
@ ජේසු පිහිටයි නංගි 🙏
Barty nam payak wada krai uparima 😀
අනේ නැහැ සහෝදරයා මමත් අරන් ඇවිල්ලා ට්‍රයි කරලා තියනවා ..එහෙම අවුලක් මට නම් උනේ නැහැ ..පොඩියට තට්ටු දාන් ඉන්නවා නේ ..බැට්රි පොඩ්ඩක් තියාගෙන ..ඒවගේ තැන් වලින් නම් ගන්න හොද නැහැ ..අනිවා අවුල් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ජය වේවා ❤❤❤
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබටත් ..තෙරුවන් සරණයි 🙏🙏
denimnam ganna epa hodapu gaman edila yanawa quality ne.owaye tiyena godak badu qualityak ne athdekimen kiyanne.kage unath salli aparade.kosu dustpan wage plastic badunam aulak ne gaththata.anik ewanam wedakma ne..
බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
පිස්සුද මේ items හොඳටම වැඩියි
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මිට වඩා අඩුවට කඩෙ තියනවා
ඔව් ඇත්ත ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
කාපට් නම් මෙහෙ ඉටත් වඩා අඩුයි
Saniya market eke new video ekak dnna puluvanda
ලබන මාසේ පලවෙනි සතියේ විඩියෝ එකක් අරන් එනවා ..බොහොම ස්තුති සහෝදරයා මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මීට වඩා අඩුයි කූරුණෑගල 😂
ඔයා කඩ ගැන දන්නෙ නෑ 😂
චැනල් එකේ අනිත් විඩියෝ බලලා කමෙන්ට් කරන්න 🤣🤣බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
Gananvage ne
Patta ganan 😢
හ්ම් ඔව් 😔 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
𝖠𝗇𝖾 𝖺𝗂𝗒𝗍𝖺 𝗀𝖽𝗄 𝗍𝗇𝗑 𝖺𝗂𝗒𝖺 𝖺𝗂𝗒𝗀𝖾 𝗏𝗂𝖽𝖾𝗈 𝗀𝖽𝗄 𝖺𝗌𝖺𝗐𝖾𝗇 𝖻𝗅𝗇𝗇𝖾 𝗆𝗇.𝗀𝖽𝗄 𝗐𝖺𝗍𝗂𝗇𝖺 𝖽𝗐𝖺𝗅 𝗍𝗁𝗆𝗂 𝖺𝗉𝗂𝗍𝖺 𝖺𝗋𝗇 𝖺𝗇𝗇𝖾 𝖺𝗂𝗒𝗍𝖺 𝖻𝗌 𝗃𝖺𝗒𝖺 𝗐𝖾𝗐𝖺🙏🏼🙏🏼👍🏼🥰🥰💗
බොහොම ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏
ඉස්සර pavement එකේ බඩු වල මිළ අඩුයි .bargain කරල ගන්න පුලුවන් .දැන් කිව්වොත් කිව්වා.හැමෝම ගාව එකම මිළ .මිළත් හුගක් වැඩියි වගේ හිතන්නෙ .නමුත් පාරිභෝගික යින්ට අදහසක් ගන්න හොඳ video එකක් .Harshana malli tnx .
ඔව් අයියේ ඇත්ත ..සමහර අයිටම්ස් වල මිල වැඩි තමයි ..ඉස්සර නම් ගොඩක් අඩුවට බඩු ගන්න තිබ්බා ..බොහොම ස්තුති අයියට අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Great ....I will go tomorrow morning with my friends. Thank you for the informations
Great .. Then you must go tomorrow 😊
Thank you very much for watching the video 👍
ඉක්මනින්ම 100 k ගහන්න ලැබේවා..❤️
බොහොම ස්තුති සහෝදරයා මට දෙන සහයෝගයට ..මමත් ගොඩක් ආසාවෙන් ..බලාපොරොත්තුවෙන් ඉන්න 100 k සම්පුර්ණ වෙනකන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Hair Clips walta oni wena ornaments ,accessory අඩුව ta ganna පුළුවන් place ekk kiynkko
th-cam.com/video/Z9JWKRRle_o/w-d-xo.htmlsi=ZV3zsb2o1oj4Tg1H මෙතනින් ගන්න පුලුවන් ..තව රතු පල්ලියේ දෙවෙනි ගේට්ටුව තියෙන දෙවෙනි හරස් විදියෙත් කඩවල් තියනවා …ඔයාට අවශ්‍ය දේවල් ගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Maru mcn...watinwa oyge videos ❤
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Thank you aiyee aththatama maarama valuable oyage videos 🥺💕 mn january mage shop eka open karanawa pettah walin thamai badu ganna hithan inne..chocolates & stationeries price adu shops wala videos gennakoo 💕 plzz
th-cam.com/video/6i9fjtiSXXQ/w-d-xo.htmlsi=y3PHJr3RWsvIrUpJ මෙතනින් චොකලට් තොග ගන්න පුලුවන් නංගි ..මේ හරියෙම තවත් කඩ තියනවා චොකලට් තොග ගන්න පුලුවන් ඔයා ඒ තැන් වලටත් ගිහින් බලන්න ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Vry expensive.... ඇයි මේ වෙනස...🤔 වෙනදා කොයිතරම් බඩුමිල අඩුයිද කොටුවෙ,. ගමේ ටවුන් එකෙන් ඔය මිලෙන්ම ගන්න පුළුවන්,..🤔🤭
ඇත්ත ..මටත් ඕක හිතුනා ..සමහර දේවල් වල මිල ගනන් වෙනදට වඩා ටිකක් විතර වැඩි කියලා ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
අයියේ පලතුරු මිල ගැනත් එකක් krannko ❤️
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් මල්ලි ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Flower pots fertilizer ganna thenak kiyanna plz
සාමාන්‍ය හාඩ්වෙයාර් එකක රේක්කේ මිටත් එක්කම 950/= ට විකුණන්නේ , ගමේ කඩේක කොස්ස යන්නේ මිටත් එක්කම 300,350 ට වගේ ,මිට නැතුව 150 ට 200 ට තියෙන කොස්ස කොළඹත් මිටත් එකක් බැලුවාම ඒ ගණන්ම තමයි , ගම නගරය කියලා වෙනසක් නෑ වගේ දැන්නම්😅😅
විඩියෝ එක ලස්සනයි 👌🏻👌🏻
ඇත්ත ..මිල ගනන් ඉස්සරට වඩා වැඩි තමයි ..හැබැයි ඉස්සර වගේ බාල සවුත්තු බඩු දැන් පේමන්ට් වල අඩුයි ..බොහොම ටික දෙනයි දැන් බාල බඩු විකුණන්නේ ..බොහොම ස්තුති විඩියෝ එක බලලා අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ඔයා මේ වෙලදාම් කරන අයට කරන්නෙ ලොකු උදව්වක්. එයාලගෙ මාර්කටින් වලට ලොකු සප් එකක්. කොටුවෙ යන්න ඉන්න අයටත් මේක බලල ලොකු අවබෝධයක් ගන්න පුළුවන් මිල ගණන් සම්බන්ධයෙන්. ඔයාට ගොඩක් ස්තූතියි. ඔයාගේ ඔය දරන පරිශ්රමයට ඉදිරි අනාගතය සුභ වේවා. 🙏👍
බොහොම ස්තුති විඩියෝ එක බලලා මට ලොකු ශක්තියක් උනාට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
කොටුවෙ ගිහින් බඩු ගන්නවට වඩා හොදයි home town එකෙන් ගන්නවා ඊට වඩා ලාබයි..මිනිස්සු එන නිසා මුන් වැඩි ගනන් වලට දෙනවා ❤
අැත්ත යන එන්න වියමත් ගියාම වැඩක්නැ home town 1කෙන්ගන්න 1ක හොදයි
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බලලා ඔයාගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මචං කොටුවේ එක දැනක විතරක් බලන්න එපා පොඩ්ඩක් ඇවිදපන් එක එක තැන් වල එක එක ගනන් මම watch එකක් ගන්න ගියලා ගොඩක් තැන් වල 1800 කිව්වා වෙන තැනක බැලුවා 900ක් කිව්වා
හර්ෂන මචෝ අද වීඩියෝ එක සුපිරි නමුත් dimo බට්ටගෙ බිස්නස් කරන එකාගේ ගණන්... ටෙසටර් ඒ සෙට් එක 200/= එතනින් එහාට ටූල් අයිටම් ඔක්කොම ගණන්.. දෙල්ගොඩ ජයකිරණ කියල එකක් තියනවා පුලුවන්නම් යන්න එකේ දේවල් review කරන්න නැති දෙයක් නෑ. දැන් ඒකේ අලුත් shop එකක් රාගමත් දැම්ම... ජයකිර්නට වඩා පොඩ්ඩක් ගණන් වැඩි තැනක් තියනව ඒ කැලනියේ ගෙගරීස්, ඊටත් වඩා පිටකොටුවේ වැඩී නොදන්න අය අහුවෙනවා කොටුවේ ගිහින් වගකීමකුත් නැතුව වගකීම තියා බිලක්වත් දෙන්න නෑනේ පේමන්ට් කාරයෝ..
බොහොම ස්තුති මචෝ විඩියෝ එක බලලා ඔයාගේ අදහස කමෙන්ට් කරලා දැනුම බෙදා ගත්තට ..
අනිවාර්යෙන් මම ජයකිරණ එකේ විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් අය ඒ තැන ගැන කියලා කමෙන්ට් දාලත් තිබ්බා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Oya wage item gana video ekak enakan hitiye aiye api hamadama aiyath ekka innawa aiyata jaya wewa
එහෙමද මල්ලි ..එහෙනම් ඒකත් හරි ..බොහොම ස්තුති මල්ලිට හැමදාම මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
வாழ்த்துக்கள்
எனது வீடியோவைப் பார்த்ததற்கு மிக்க நன்றி ..!!
Agriculture Grow bags තොග වශයෙන් ගන්න පුළුවන් තැනක් කියන්නකො ලොකු උදව්වක් ❤
ගුගල් එකේ සර්ච් කරන්න c s grow bag කියලා ..හෝමාගම තියෙන්නේ ..එතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Good job 🥰🥰
Thank you so much 👍👍
කුකුල් ෆාම් වල බාජන තියෙන්නේ කොයි හරියෙද..
පිටකොටුවේ තියනවා රතනජෝති සරවනමුත්තු කියලා පාරක් ..ගෑස් පහ හන්දියෙන් යන්න තියෙන්නේ ..ඒ පාරේ සත්ව ආහාර විකුණන කඩවල් ගොඩක් තියනවා ..ඒ කඩවක් වලින් ගන්න පුලුවන් ..ජයවේවා .තෙරුවන් සරණයි 🙏🙏
Pemant badu gini ganna oya ganata negombo wa thiyenawane
හ්ම් ඔව් ..සමහර අයිටම්ස් වල මිල නම් වැඩි ඇත්තටම ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
😂😂😂 ape town eke meeta wada adui
🤣🤣 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Math yanna inne , godak wetinawa mek🎁,
නියමයි ..බොහොම ස්තුති මගේ විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Plastic Aduwata ganna teyana tanka video aka karanna new
හොදයි සහෝදරයා ..මම ඉක්මනින්ම විඩියෝ එකක් අරන් එන්නම් ප්ලාස්ටික් බඩු ගැන ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
1:06 අයියේ කොසු වල මිල මිට එක්ක ද
නැහැ ..කොස්ස විතරයි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මේ ගනන් වලටනම් මෙහෙන් ගන්නත් පුලුවන්නේ.
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ඉරිදා යන්න ඉන්නේ..මේ විඩියෝ එක උදව් උනා බජට් එක හදගන්න.❤
නියමයි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Speaker magnet ගන්න තැනක් නෑද්ද?
th-cam.com/video/qawhVy_Cef4/w-d-xo.htmlsi=SU__PzlzByQLpfTg මේ විඩියෝ එකේ පෙන්වන 88 මාකර්ට් එකට යන්න ..එතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
👍👍👍
ගොඩක් ස්තුති අයියා අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
❤❤❤❤
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..දෙවි පිහිටයි ඔබට ..!!
paapisi ape gam wala town wala tiyana gananmaii......😂😂😂😂
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Ayye bags wholesale online gennagnn puluwan shop ekak nadda?
මොන වගේ බෑග්ද නංගි ?
@HarshanakalumVlogs ladies hand bag, tote bag wage
@ th-cam.com/video/eAv1U6qXNLY/w-d-xo.htmlsi=7VAe6Ux0BSRGvsiL මෙතනින් තොග ගෙන්න ගන්න පුලුවන් ..තව පිටකොටුවේ කුමාර වීදියේ කඩවල් තියනවා තොග ගන්න පුලුවන් ..ජයවේවා නංගි 👍
Ayye music badu ganna puluwan koheda pitakotuwe❤
පිටකොටුව පීපල්ස් පාර්ක් එකේ සායි සංගිත් කියලා කඩයක් තියනවා නංගි එතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@HarshanakalumVlogs Thank you ayye jesu Pihitai ❤
@ ජේසු පිහිටයි නංගි 🙏
Barty nam payak wada krai uparima 😀
අනේ නැහැ සහෝදරයා මමත් අරන් ඇවිල්ලා ට්‍රයි කරලා තියනවා ..එහෙම අවුලක් මට නම් උනේ නැහැ ..පොඩියට තට්ටු දාන් ඉන්නවා නේ ..බැට්රි පොඩ්ඩක් තියාගෙන ..ඒවගේ තැන් වලින් නම් ගන්න හොද නැහැ ..අනිවා අවුල් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ජය වේවා ❤❤❤
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබටත් ..තෙරුවන් සරණයි 🙏🙏
denimnam ganna epa hodapu gaman edila yanawa quality ne.owaye tiyena godak badu qualityak ne athdekimen kiyanne.kage unath salli aparade.kosu dustpan wage plastic badunam aulak ne gaththata.anik ewanam wedakma ne..
බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
පිස්සුද මේ items හොඳටම වැඩියි
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මිට වඩා අඩුවට කඩෙ තියනවා
ඔව් ඇත්ත ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
කාපට් නම් මෙහෙ ඉටත් වඩා අඩුයි
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Saniya market eke new video ekak dnna puluvanda
ලබන මාසේ පලවෙනි සතියේ විඩියෝ එකක් අරන් එනවා ..බොහොම ස්තුති සහෝදරයා මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මීට වඩා අඩුයි කූරුණෑගල 😂
🤣🤣 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ඔයා කඩ ගැන දන්නෙ නෑ 😂
චැනල් එකේ අනිත් විඩියෝ බලලා කමෙන්ට් කරන්න 🤣🤣
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏