වන මලට ආසාවේ Wana Malata Aasaawe (Audio) H R Jothipala & Sujatha Aththanayake Wana Malata Asawe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น •

  • @prasangiauwardt346
    @prasangiauwardt346 4 ปีที่แล้ว +9

    වන මලට ආසාවෙ
    වන බඹරා ආවා සේ
    මම ප්‍රේමි ආවා සොයා...
    ඕ මේ ආවේ....
    මඳ පවනේ සැනසිල්ලෙ
    ඔබ තුරුලේ නැළවිල්ලෙ
    මම මිහිර දෙන්නම් සදා......
    කුමුදිනිට සඳ වාගෙ
    හැමදාම ඔබ මාගෙ
    මගෙ පෙම් ලොවේ රාජයා...
    ඕ මේ ආවේ...
    අතගන්න සැනසිල්ලෙ
    නැළවෙන්න සුදුවැල්ලෙ
    ඔබ එන්නකෝ මා සොයා...
    පිළිගන්න මේ ආලෙ
    දැන් නේද හොඳ කාලෙ
    මනරංජනී වේ සුදා...
    ඔබ නේද සුරකෙල්ල
    පෙම් ලෝකෙ ගිනිදැල්ල
    රඟ දෙන්න මිහිරේ සදා...
    කුමුදිනිට සඳ වාගෙ
    හැමදාම ඔබ මාගෙ
    මගෙ පෙම් ලොවේ රාජයා...
    ඕ මේ ආවේ...
    අතගන්න සැනසිල්ලෙ
    නැළවෙන්න සුදුවැල්ලෙ
    ඔබ එන්නකෝ මා සොයා.......
    වන මලට ආසාවෙ වන බඹරා ආවා සේ
    මම ප්‍රේමි ආවා සොයා...
    ඕ මේ ආවේ....
    මඳ පවනේ සැනසිල්ලෙ ඔබ තුරුළෙ නැළවිල්ලෙ
    මම මිහිර දෙන්නම් සදා......
    එච්. ආර්. ජෝතිපාල - සුජාතා පෙරේරා(අත්තනායක)
    හර්බට් එම්. සෙනෙවිරත්න / සිසිර සේනාරත්න
    ස්වතන්ත්‍ර තනුවකි
    හිතට හිත (1965)

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Kumudheneta sanda warge hameadama
    ranepunsanda mage , mage pemlowey
    rajaya ,mage thurulae nalawellla mame mihira dennam sadha........
    Very nice .

  • @buddikaamarasooriya6410
    @buddikaamarasooriya6410 2 ปีที่แล้ว +1

    පද රචනාව .. හර්බට් එම්. සෙනෙවිරත්න ලෙස නිවැරැදි විය යුතුවේ ....

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 ปีที่แล้ว +3

    Old is gold .. very beautiful song.. thanks..

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 7 หลายเดือนก่อน

    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    💚 💛 ❤ 💙 💜
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @jayanthakularathna686
    @jayanthakularathna686 ปีที่แล้ว

    Excelant

  • @nimaljayasekara1403
    @nimaljayasekara1403 2 ปีที่แล้ว

    "වනමලට අාශාවෙ" ගීතයට රචකයින් කී දෙනෙක් සිටිනවාද? තැනෙක කරුණාරත්න අබේසේකර, තැනෙක හර්බට් එම් සෙනෙවිරත්න, තවත් තැනෙක ජෝර්ජ් ලෙස්ලි රණසිංහ.

  • @maplefairy1277
    @maplefairy1277 3 ปีที่แล้ว +1

    We miss you Jothi... 😪😪😪

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว

    My ❤️ for this great song..🌹

  • @pickme2611
    @pickme2611 5 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍

  • @GhanathilakaBodhahannadhige
    @GhanathilakaBodhahannadhige ปีที่แล้ว

    Aha.joothi

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 2 ปีที่แล้ว

    👍⭐❤️

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว

    🎵🎶🎶🎶🎶🎵♥️

  • @Divyasri409
    @Divyasri409 3 ปีที่แล้ว

    😁🙏👍👍👍