Wana Malata Asawe - වන මලට ආසාවෙ - H. R. Jothipala and Sujatha PereraAththanayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • වන මලට ආසාවෙ
    වන බඹරා ආවා සේ
    මම ප්‍රේමි ආවා සොයා...
    ඕ මේ ආවේ....
    මඳ පවනේ සැනසිල්ලෙ
    ඔබ තුරුලේ නැළවිල්ලෙ
    මම මිහිර දෙන්නම් සදා......
    කුමුදිනිට සඳ වාගෙ
    හැමදාම ඔබ මාගෙ
    මගෙ පෙම් ලොවේ රාජයා...
    ඕ මේ ආවේ...
    අතගන්න සැනසිල්ලෙ
    නැළවෙන්න සුදුවැල්ලෙ
    ඔබ එන්නකෝ මා සොයා...
    පිළිගන්න මේ ආලෙ
    දැන් නේද හොඳ කාලෙ
    මනරංජනී වේ සුදා...
    ඔබ නේද සුරකෙල්ල
    පෙම් ලෝකෙ ගිනිදැල්ල
    රඟ දෙන්න මිහිරේ සදා...
    කුමුදිනිට සඳ වාගෙ
    හැමදාම ඔබ මාගෙ
    මගෙ පෙම් ලොවේ රාජයා...
    ඕ මේ ආවේ...
    අතගන්න සැනසිල්ලෙ
    නැළවෙන්න සුදුවැල්ලෙ
    ඔබ එන්නකෝ මා සොයා.......
    වන මලට ආසාවෙ වන බඹරා ආවා සේ
    මම ප්‍රේමි ආවා සොයා...
    ඕ මේ ආවේ....
    මඳ පවනේ සැනසිල්ලෙ ඔබ තුරුළෙ නැළවිල්ලෙ
    මම මිහිර දෙන්නම් සදා......
    එච්. ආර්. ජෝතිපාල - සුජාතා පෙරේරා(අත්තනායක)
    හර්බට් එම්. සෙනෙවිරත්න / සිසිර සේනාරත්න
    ස්වතන්ත්‍ර තනුවකි
    හිතට හිත (1965)

ความคิดเห็น • 27

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +3

    අතීතයේ සුන්දර ගීතයක්....අදටත් ඇසෙනවා...එතරම් මිහිරියි...🌷💐😘💃🌺💗

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu ปีที่แล้ว +4

    Beautiful Song. ♥️🌷 Thank you for uploading this wonderful song🙏 ❤️🌷

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 หลายเดือนก่อน

    සොඳුරු මතකයන් හදවතෙහි ගීත❤❤❤❤❤❤

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +2

    මේ ගීත තැටියක් 1966 රු 10 අලුතෙන්ම

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 2 ปีที่แล้ว +3

    Love this forever

  • @kalumprabath1528
    @kalumprabath1528 ปีที่แล้ว +2

    සුවදයි මලයි වගේ ඔබගෙ මගෙ අාලෙ පවතිවි ලෝකේ සදා //පෙමිිලෝකෙ සිනමාවෙිි රගපාන හැමවෙිිලෙ . සුර සිහිනෙකිවෙිි සදා //

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka ปีที่แล้ว +1

    Asama geethayak, hamadamath

  • @sryanisriyanix5020
    @sryanisriyanix5020 4 ปีที่แล้ว +4

    Wana makata asawa wana babara awwa ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘

  • @Tharindudilshanfranando
    @Tharindudilshanfranando 4 ปีที่แล้ว +3

    Romantic song late sixties........................

  • @asokawithana1584
    @asokawithana1584 3 ปีที่แล้ว +3

    One of my favourite song...

  • @samanperera4535
    @samanperera4535 9 หลายเดือนก่อน +1

    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ මේ වගේ වෙනස්ම විදියක ක්ශණයකින් වෙනස්වෙන තනුරටා අපූරු විදියට හැඟීම් එක්ක ඒ කියන්නෙ පදමාලාවට හරියටම ගැළැපෙන විදියට මේවගේ තනුවක් කොහොම හැදුවද කියන එක.
    හර්බට් ඇම් නම් සුපිරි කලාකාරයෙක් වගේම සිසිරත් ඉතිං ආයෙත් කියන්න ඕනි නැහැනෙ.
    මතකනේ හඳපානෙ සිංදු.ඒ 1965 කියල අදටත් හිතාගන්න බැහැ.
    ඒ කාලෙ තිබුණු අවම තාක්ෂණික පහසුකම් එක්ක ඒ කල ගීත සහ චිත්‍රපටි වලින් ඒ කලාකරුවන්ගෙ හිත් කොයිතරම් සුන්දර වෙන්න ඇතිද හිතාගන්න පුළුවන්.
    ඒ අතින් ඒ කාලෙ අපි හිටිය එක කොයිතරං වාසනාවක්ද?
    අද කලාව කියන්නෙ අමු කැලෑවක් නොවැ.

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  9 หลายเดือนก่อน

      සැබැවින් ම ඔව්.. මේ ගීත, මේ තනු මෙතරම් මිහිරි වන්නේ එදා නිර්මාණ ශිල්පීන් මුදලට වඩා නිර්මාණ වලට මුල් තැන දීපු නිසා වෙන්න ඕන..
      ඔවුන් එදා ආත්ම තෘප්තිය වෙනුවෙන් කළ නිර්මාණ වල සුන්දරත්වය තමයි අපි අද මේ විඳින්නේ..
      ඔවුන්ට මේ පළ කිරීම් උපහාර පිණිසම වේවා..

  • @Padmi-d5d
    @Padmi-d5d 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @keshanisamuddra7742
    @keshanisamuddra7742 4 ปีที่แล้ว +4

    ❤️😍❤️

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤🌷💕

  • @warunarat
    @warunarat 5 ปีที่แล้ว +4

    අතගන්න සැනසිල්ලෙ
    නැළවෙන්න සුදුවැල්ලෙ
    ඔබ එන්නකෝ මා සොයා.......

  • @kawwavlogs
    @kawwavlogs ปีที่แล้ว +1

    Menna sindu

  • @wapwap9691
    @wapwap9691 5 ปีที่แล้ว +3

    ❤👍

    • @asankaasanka255
      @asankaasanka255 5 ปีที่แล้ว +1

      Nice

    • @bandaramenike3508
      @bandaramenike3508 2 ปีที่แล้ว

      බෝට්ටුවක යන විට එයට තට්ටු කර කර මේ තනුව හැදු බව සිසිර කියා තිබුනා කොතරම් සුන්දර ද

  • @veranjankurululasuriya7843
    @veranjankurululasuriya7843 6 หลายเดือนก่อน +1

    මේක හොද තත්වයෙන් තියෙනවා; හැබැයි මට මතකයි සුජාතා ගයන තව verse එකක් තිබුනා. මෙය ඇත්තටම මිනිත්තු 4 ක් විතර දිගයි

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  6 หลายเดือนก่อน +1

      ඔව්, චිත්‍රපටියට ඇතුළත් වුණු ගීතයේ මේ තැටියේ අඩංගු වුණ ගීතයට වඩා තවත් අන්තරා කොටසක් තියෙනවා..
      "සුවඳයි මලයි වාගෙ
      ඔබගෙයි මගෙයි ආලෙ
      පවතීවා ලෝකේ සදා..
      පෙම් ලෝකෙ සිනමාවෙ
      රඟපාන හැමවේලෙ
      සුර සිහිනෙකී මා සුදා.."
      තැටියේ තවත් ගීත ඇතුළත් නිසා කෙටි කරනවා ඇති...

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 4 หลายเดือนก่อน +1

      @yugayugarendiyugagee-3352
      " Oba mage loke genede aloke..."
      Second verse of the original song ,
      " Ei mage sitha mehema oba ha bendenne .... sansare sirithak kiyalai sithenne..." Sings Dharmadasa Walpola. And then, " Bonkalma apa jeewe makaranda pane oba mage sewanella men enna oane...." sings by Latha walpola.

  • @nethmidharani6254
    @nethmidharani6254 2 ปีที่แล้ว +4

    කොහොමද ජෝතිපාල ගේ කට හඩ?

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu ปีที่แล้ว +1

      With Sujatha Aththanayake's Melodious Voice it's Perfect 🌷♥️