2020-06-25 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 11 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • #අපේසිංදුව #ApeSinduwa #Programme11 #Rupavahini
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini.lk/facebook
    Official Twitter Page - www.rupavahini.lk/twitter
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube
    Official Instagram - / rupavahini.lk
  • บันเทิง

ความคิดเห็น • 47

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 4 ปีที่แล้ว +9

    මේක අමුතුම ලස්සන වැඩසටහනක් ... කලබල හිත අතින් අල්ලලා නිශ්චල කරන්න පුලුවන් වැඩසටහනක් ... පොඩි කාලේ සිරසෙන් දැකපු තනූජා (අක්කා කියමු) වගේම කොච්චර කතා කලත් දිගටම අහන් ඉන්න පුලුවන් ධම්මික සර් ... පටන් ගන්න භාවිතා කරලා තියෙන්නෙ ප්‍රේමකීර්තිගෙන් අද ...

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ භෂාවේ.
    ඔබේ වචන සිතට කොලම කොලපාටයි. ඒ තරම්ම මනස නම් ඇසට සනීපයි

  • @sampathekanayaka4777
    @sampathekanayaka4777 ปีที่แล้ว +2

    mama dekapau balapu hadawatha aussana මනුස්සකම දැනෙන වැඩසටහනක්

  • @GihanKaushalyaDonGihan
    @GihanKaushalyaDonGihan 4 ปีที่แล้ว +5

    ලස්සන වැඩසටහනක්.!! වැඩසටහන් සියල්ල මන් බැලුවා. දිගටම කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලැබේවා.!!

  • @user-xl8ts8le4x
    @user-xl8ts8le4x 3 ปีที่แล้ว +1

    මෙ ගිත තමයි තවමත් අපෙ හිත් වල තියෙන්නෙ අභාගිය කියන්නෙ රෙඩියො නාලිකාවකවත් මෙමෙ ගිත දැන් අහන්න ලැබෙන්බෙ නැ එවයිත් යන්නෙ සුපර්ස්ටාස්ලගෙ හඩින් තමයි මටනම් මුල් ගායනය නැතුවනම් මොකා කිවුවත් නගෙ හුතට හුට් වෙන්නෙ නැ ❤️❤️🌹🔥🔥👍ඔබ දෙපලටත් බොහොමත් ස්තූතියි මෙවෙනි වැඩ සටහනක් කිරිම ගැන

  • @dhammikapushpakumara309
    @dhammikapushpakumara309 4 ปีที่แล้ว +3

    ආසාවෙන් අහන සොදුරු වැඩ සටහනක් .. ධම්මික සර්ට සහ තනුජා මහත්මියට සුභ පැතුම්

  • @liyanageperera1068
    @liyanageperera1068 2 ปีที่แล้ว

    Wonderful beautiful great program Teruwan sarani

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +2

    ඔයාගෙ ස්ටයිල් එක හරිම ලස්සනයි තනූ

  • @freeminds6365
    @freeminds6365 4 ปีที่แล้ว +1

    සුරම්‍ය රාත්‍රිය වැඩසටහනෙ ලස්සනම එක පුන්සිරි මහත්තයා හිටපු දවස.අද වගෙ මතක් උනා 👍🌷

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +1

    තනූ ඉදගන ඉන්න ස්ටයිල් එක පට්ට ,කකුලක් උඩින් කකුලක් තියාගෙන පට්ට .

  • @musichouse2340
    @musichouse2340 4 ปีที่แล้ว +1

    අදහස් බොක්කටම දෙනවා
    ස්තුතියි

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +1

    අපේ සිංදුව ,අපේ තනූජා .

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +2

    තනූගෙ මුලු මූනම කතාකරනව වගේ මට නම් පේන්නේ .පට්ට .

  • @nilminirenuka2176
    @nilminirenuka2176 4 ปีที่แล้ว

    Me apesinduwa vadasatahana harima lassanai dammika bandara sir obata bohoma pin me geetha vicharayata

  • @kamalsilva6756
    @kamalsilva6756 3 ปีที่แล้ว

    Godak lassani.oya dennatat.sri lanka rupawahiniyatatt.teruwan saranai..

  • @anurajasin1869
    @anurajasin1869 4 ปีที่แล้ว +2

    Beautiful program,seen many past episodes,Keep up good work guys!best wishes from Melbourn.

  • @lakishan5790
    @lakishan5790 3 ปีที่แล้ว

    Srilanka one of the best presenter thanuja akki

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 4 ปีที่แล้ว +2

    මම කටාර් ...❤❤

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +1

    ඔයා හිනාවෙනකොට හිරීම ස්වීට් තනූ

  • @chinthakaruwan1413
    @chinthakaruwan1413 4 ปีที่แล้ว

    Me wadasatahana harima watinawa apage jeevithayata.godaak pin

  • @rukmansen5298
    @rukmansen5298 4 ปีที่แล้ว

    Sir ,program eka hari lassanai .sriwa dakeema sathutak.Bs

  • @sumedhalakmal4561
    @sumedhalakmal4561 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️

  • @samudridona5745
    @samudridona5745 4 ปีที่แล้ว

    Absolutely beautiful program

  • @danushkapathirana1538
    @danushkapathirana1538 4 ปีที่แล้ว

    Very nice programme.

  • @rohanakumara5915
    @rohanakumara5915 4 ปีที่แล้ว

    great programme

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +1

    තනූ ඔයාගෙ නහය පට්ට ,එකපාරක් නහයෙන් අල්ලන්න තියනවා නම් .

  • @achalajayalath8887
    @achalajayalath8887 4 ปีที่แล้ว

    Harima asawen balanawa ‘api Europe walin”

  • @inokaperara126
    @inokaperara126 4 ปีที่แล้ว

    Harima lassani suba patum😀

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo 3 ปีที่แล้ว

    තනු ... අනේ එනු...❤

  • @keshanthathsara
    @keshanthathsara 4 ปีที่แล้ว

    ❤️❤️

  • @chathuminagasinghe9348
    @chathuminagasinghe9348 3 ปีที่แล้ว

    ❤️

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +1

    මම නම් වැඩසටහන පුරාම බලාගෙන ඉන්නෙ .අනේ මන්ද තනූ අපිව පිස්සු වට්ටනව.

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว

    තනූ ඔයාගෙ දත් පට්ට ලස්සනයි .කිරි ගරුඩ වගේ .

  • @Nihalsumeda-ew6mb
    @Nihalsumeda-ew6mb 10 หลายเดือนก่อน

    2

  • @dileepasanda
    @dileepasanda 4 ปีที่แล้ว +1

    ජාතික රූපවාහිනිය යුගයේ අවශ්‍යතාවය ඉටුකරමින්...

  • @gunboheoo740
    @gunboheoo740 3 ปีที่แล้ว

    Kapuge mahaththayage sindu danna

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว

    තනූගෙ ඇක්ෂන් හරීම වෙනස් ලස්සනක් තියෙන්නේ .

    • @zero-hq1yj
      @zero-hq1yj 3 ปีที่แล้ว

      තොට පිස්සුද

  • @arunaarun2134
    @arunaarun2134 4 ปีที่แล้ว

    dammika bandara vicharaka ratata sampathaki oba...

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 3 ปีที่แล้ว

    My dear Dhammika, This is my most favorite program. But your discussion towards 'Ganga ennako Ganga'wasn't that pleasant. Anyone can understand that it was about River Mahaweli and it's a diversion. even a young schoolboy can understand. Forgive me for this comment.

  • @hasankabandara4136
    @hasankabandara4136 4 ปีที่แล้ว

    Meka download karanna beeene 😪

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว

    තනූව එක මොහොතකට හැබයින් දකින්න තියනවා නම් මට වෙන මුකුත් ඕනෙ නැහැ .පව් මම .

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว

    තනූගෙ තොල් දෙක ලස්සන ,තනූ ඔයා ඒ පාට කරලද ? පට්ට .

    • @roshanperera7020
      @roshanperera7020 4 ปีที่แล้ว +1

      Monada මිනිහෝ nedaking

    • @user-xl8ts8le4x
      @user-xl8ts8le4x 3 ปีที่แล้ว

      රණසිංහ ට මොන්ගල් වේගෙන එනව වගෙයි පේන්නෙ?

  • @kaveeshasewmini9872
    @kaveeshasewmini9872 ปีที่แล้ว

    Me program eke videos tika delete karannanamepa please

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 3 ปีที่แล้ว

    මරණ තුනක් ඇති ගීතයේ සැබෑ අර්ථය 👇
    th-cam.com/video/gCTgK-jUOpY/w-d-xo.html