2020-07-09 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 13 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 40

  • @defensivedrivingonfbig8475
    @defensivedrivingonfbig8475 4 ปีที่แล้ว +8

    රූපවාහිනිය ට පන පෙවීමට තනුජා ඔබ එක්වී සිටීම භාග්‍යයක්.
    ඔබේ ඉදිරපත් කිරීම, ඔබේ හඩ පවුරුෂය, සංගීත රසාස්වාදය අපට දීමට දරන උත්සාහය අනර්ඝයි;අද්විතීයයි කීවොත් නිවැරදියි.සුභපැතුම් හා ස්තූතියි තනුජා!
    සුරවීර බෝගහගේ
    දෝහා
    කටාර් සිට

  • @sandaruwanweerasinghe5129
    @sandaruwanweerasinghe5129 3 ปีที่แล้ว +1

    සින්දු අහන්න නොදන්නා යට සින්දු ඇසීමට කියාදෙන වැඩසටහනක්.

  • @Buddhi96
    @Buddhi96 4 ปีที่แล้ว +12

    7:42 ගුවන් තොටිල්ලෙ
    22:27 තාත්තා උනත්
    32:39 සද තනියම
    43:36 සබද අපි කදු
    51:48 රෑ වැඩ මුරය
    1:04:54 හිමි නැති පෙමකට
    1:16:15 සුලං කුරුල්ලෝ
    1:28:17 ලදු ඕවිටි

  • @ajithpallewatta555
    @ajithpallewatta555 ปีที่แล้ว

    හහීම වටින හරිම වැදගත් වැඩසටහනක්. මෙවන් ගීත ගෙනල්ල අපේ නූතන පරපුරට ජීවිතය විඳින්න මනස සදන ධම්මික මහතාටත් මෙමෙ නාලිකාවටත් බෙහෙවින්ම ස්තුතී 🙏❤❤❤

  • @user-xl8ts8le4x
    @user-xl8ts8le4x 3 ปีที่แล้ว +1

    මෙ ගිත වලට තමයි මම තවමත් ආදරෙ ❤️❤️🔥👍

  • @ranjaniedabare
    @ranjaniedabare 2 ปีที่แล้ว +1

    තනුජාගේ අව්‍යාජ හිනාව හරිම ලස්සනයි

  • @ADKMALE
    @ADKMALE 4 ปีที่แล้ว +1

    රූපවාහිනිය ට පන පෙවීමට තනුජා ඔබ එක්වී සිටීම භාග්‍යයක්.

  • @pereramallika4363
    @pereramallika4363 2 ปีที่แล้ว +1

    මම දැක්ක අගනාම ආදර්ෂමත් වැඩසටහන

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +1

    වැඩසටහන පරක්කු වෙලා හරි බලනවා තනූ නැන්දා බලන්න ඕනෙ හින්දා .💖💖💖

  • @liyanageparakramaperera7139
    @liyanageparakramaperera7139 4 ปีที่แล้ว

    Wonderful je wonderful beautiful program. Iam in Mumbai so happy thanks for Sir, man teruwansarani

  • @nimalgunathunga442
    @nimalgunathunga442 2 ปีที่แล้ว

    Good song

    • @nimalgunathunga442
      @nimalgunathunga442 2 ปีที่แล้ว

      ලස්සන වැඩසටහන ක්

  • @liyanageparakramaperera7139
    @liyanageparakramaperera7139 4 ปีที่แล้ว

    Wonderful je wonderful beautiful great show thanks sir a mam teruwansarani right now I am staying Mumbai Du to vivid 19 so happy this program.

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 3 ปีที่แล้ว

    Lowa rawatana mulawath, lowa nalawana dayawath ekama uthum handakin asa danaganna hamoma nokadawa balanna ona supiri wadasatahana Ape Sinduwa.....
    Athi wishshtai....
    Dammika mahathanani....
    Oba samata niduk neerogi deergayusha labewa.....

  • @pradeeplg8894
    @pradeeplg8894 4 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි

  • @chathuminagasinghe9348
    @chathuminagasinghe9348 3 ปีที่แล้ว

    ❤️

  • @raizahanoon4789
    @raizahanoon4789 4 ปีที่แล้ว

    Hreema lassana arthawath programme ekak....redpect.Dammika Bandara.....And Thanuja....

  • @fernadowilley6224
    @fernadowilley6224 4 ปีที่แล้ว

    Obalata Thank You

  • @asankaliyanapedige2770
    @asankaliyanapedige2770 3 ปีที่แล้ว

    තනුජා මම අසම චරිතයක්‌

  • @lakshidill3855
    @lakshidill3855 4 ปีที่แล้ว

    Nice program

  • @sadunbandara3
    @sadunbandara3 4 ปีที่แล้ว

    Lassanai

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว

    තනූ නැන්දා නිකටට අත තියාගන ඉන්න action එකනම් පට්ට .

  • @nishanthakumara9524
    @nishanthakumara9524 4 ปีที่แล้ว

    නියමයිනේ

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว

    තනූ නැන්දා මොන ඇදුම ඇන්දත් පට්ට ලස්සනයි .

    • @migidadesilva6104
      @migidadesilva6104 4 ปีที่แล้ว

      Ranasinghe Perera Thanjavur is very sexy.

  • @hasiartkingdom3658
    @hasiartkingdom3658 4 ปีที่แล้ว

    Thanuja akke supiriyata karano

  • @srihaputhantri2946
    @srihaputhantri2946 4 ปีที่แล้ว

    අනේ කොචිචර ලස්සනද අපේ සිංහල කම ගැමි කම සිංහල සාහිත්‍ය රසය මොනවට පැහැදිලි කරනවද ධම්මික සර්ගෙ විග්‍රහය තුලින් අපේ අතිතය අපේ රටෙි සුන්දර කලාකරුවන්ගේ හැකියාවන් දස්කම් මොනවට පිලිබිබු වෙනවද දෙන්නත් එක්ක කරගෙන යන මෙි අගය කල නොහැකි වැඩ සටහන දිගටම පවත්වාගෙන යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙිවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️

  • @techtbe
    @techtbe 4 ปีที่แล้ว

    දැන් කවුද ඔය " *අනෝමා පෙරේරා* " ?? 😀😀 වැඩසටහන නියමයි, මං හැමදාම බලනවා, දිගටම කරගෙන යන්න. අදකාලෙට ඉතා වටිනා වැඩසටහනක්...

  • @ruwanjayasuriya4108
    @ruwanjayasuriya4108 4 ปีที่แล้ว

    අපේ සිoදු ඉවරද අක්කියෝ ? හොදට විචාරය කරන්නට පුලුවන් සිoහළ සිoදු තව නම් කොච්චරක් තියෙනවද ?

  • @shanshbosca6948
    @shanshbosca6948 3 ปีที่แล้ว

    ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් වූ I'll be right there waiting for you, Jerusalema, Kingston town වැනි ගීතයක් ද මෙම වටිනා වැඩසටහන ට එක්කරගන්නා ලෙස ඉල්ලම්

  • @mallawaperera7964
    @mallawaperera7964 4 ปีที่แล้ว

    NIYAMAI

  • @dilkatharu5455
    @dilkatharu5455 4 ปีที่แล้ว +1

    අපේ සර්ටත් ලස්සනට සිංදු කියන්න පුළුවන් අනේ සර් ඉස්සර කිව්වා වගේ සිංදුවක් කියන්නකෝ

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว

    තනූ නැන්දට තෑග්ගක් ගත්තා ,කවදා හරි හම්බ උන දවසක දෙනව .

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว

    නැන්දා 😃 වෙනකොට 👄 කන්න හිතෙනවා .

  • @udayakumara7357
    @udayakumara7357 4 ปีที่แล้ว

    කවුද මෙකත් unlike කරපු කාලකන්නි ..

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว

    ලබන සතියෙ ගව්මක් ඇදගෙන එන්න නැන්දෙ .

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว

    තනූ නැන්දා angle එක හරි නැහැ .වැඩසටහන තවත් ලස්සන වෙනව තව අංශක 30ක් විතර වම් පැත්තට හැරුන නම් .

    • @gslfuk717
      @gslfuk717 4 ปีที่แล้ว

      නැන්දා

  • @yasminjayasinghe5327
    @yasminjayasinghe5327 4 ปีที่แล้ว

    😇. 🍈mxv