Hunumulla Mahamevnawa Meditation Hermitage හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුව සැප්තැම්බර් 29දින පිංකමේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 5

  • @magladiesladies9052
    @magladiesladies9052 14 วันที่ผ่านมา

    sadu sadu sadu

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala  14 วันที่ผ่านมา

      studio.th-cam.com/users/videoPI3jmLHjAuU/edit
      studio.th-cam.com/users/videou7JWPNedpl0/edit
      studio.th-cam.com/users/videofwcN_Dc3yr4/edit
      studio.th-cam.com/users/videodRxyKj-defk/edit

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 หลายเดือนก่อน

    ථේරවාදය කියල කිව්වට මොකද අපේ රටේ වගේම අනෙක් රටවල්වල තිබෙන්නෙත් මහායාන හෝ වජ්‍ර යාන බුද්ධ ආගම ම තමයි. නැටුම් ගීතිකා යාතිකා සජ්ඣායනා පෙරහැර මංගල්‍යය ශබ්ද පූජා ආදී සියල්ල ථේරවාදය නොවේය. ථේරවාදය යනු සිරිසද්ධර්මය ( ත්‍රිපිටක සූත්‍ර දේසනා) අනුගමනය කිරීම හා එම අනුගමනීය ප්‍රතිදාවතුලින් මගඵල අවබෝධ කරගැනීම යි.

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala  หลายเดือนก่อน

      කාලීනව වෙනසකට පත්වීම නිවැරදි වේ.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 หลายเดือนก่อน +1

      @@KumarasingheGunapala නිමල බුද්ධ දේසනාව කාලය සමග වෙනස් වෙන්නේ නැත. වෙනස් වෙනවා නම් ඒක බුද්ධ දේසනාව නොවේය. ථේරවාද සිරිසද්ධර්මය හදුනාගැනීමට මීරිගම පරම නිබ්බාන ධර්මායතනයට යන්න සිරිසද්ධර්මය අහන්න දකින්න තියෙන එකම තැන මීරිගම පරම නිබ්බාන ධර්මායතනය
      කෝටි ගනන් වැය කර තැනූ වාහල්කඩ වල් නැත.
      සුදු යකඩ, පිත්තල වැඩ දැමූ සුවිශාල ගේට්ටු රාජයෝ නැත
      රන්වන් පාට හෝ සුදු පාට වළාකුළු බැමි නැත
      බෝධිය වටා රන් වැට නැත
      බෝධි ඝර නැත
      චෛත්‍යය රාජයෝ නැත
      88/18 රියන් ප්‍රමාණයේ බුදු පිළිම වහන්සේලා නැත
      පිළිමවහන්සේලා වැඩ සිටින බුද්ධ රාජ මන්දිර නැත. සංඝයා වහන්සේ වැඩ සිටින මණරම් කුටි නැත.
      ධාතු මන්දිර නැත.
      සක්මන් මළු,වැලි මළු,බාවනා කුටි නැත. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා,සීල වයාපාර, පෙරහැර මංගල්‍යය, කඨින පිංකම්,බෝධි පූජා ,උද්‍යාන අලංකරණ ,ශබ්ද පූජා නැත. මුදල් එකතු කිරීම් නැත.
      නමුත්
      3000 වඩා වාඩිවී බණ අහන්න
      අති විශාල බණ මඩුවක් ( ධර්ම ශාලාවක් නොවේ) ඇත
      වාඩිවී බණ අහන්න ප්ලාස්ටික් පුටු ඇත
      ඉතා හොඳ තත්ත්වයේ වැසිකිළි,නාන කාමර ඇත
      නවීන උපකරණ සහිත පිරිසිදු මුලුතැන්ගෙයක් හා දාන ශාලාවක් ඇත
      බීමට යන්ත්‍රානුසාරයෙන්
      පිරිසිදු කල පානීය ජලය ඇත
      දින 7 බාවනා වැඩ සටහනට සාභාගී වන අයට සියලුම පහසුකම් සහිත නේවාසිකාගාර ඇත.මෙම සියලුම පහසුකම් නොමිලේ ඇත.