Kumarasinghe Gunapala
Kumarasinghe Gunapala
  • 454
  • 107 177
නීතිය යුක්තිය සාධාරණත්වය සදාචාරය සුරකමින් පුරා වසර හතක මහඟු රාජ්ය සේවයකින් පසුව සේවා ස්ථාන මාරුවක්
studio.th-cam.com/users/videolDvTe7xwpS4/edit
නීතිය ගැන දැනුම්වත් වෙමු
නීතියේ සමාජ අවශ්‍යතාවය පිළිබඳ වූ විවාදය ග්‍රීක යුගයේ සිටම පැවත එන්නකි. මේ අනුව ප්ලේටෝ විසින් පවසනු ලබන පරමාදර්ශී පාලකයාගේ රාජ්‍යපාලනය’ ප්‍රතික්ෂේප කරන ඇරිස්ටෝටල් පවසනුයේ කෙතරම් පරමාදර්ශී වූවද තනි පුද්ගලයකුගේ පාලනයට වඩා නීතියේ පාලනය වඩාත් සුදුසු වේ’ යනුවෙනි. මානව සමාජය ශිෂ්ට සම්පන්න කිරීමෙහිලා වඩාත්ම සුදුසු උපකරණය වන්නේ නීතිය යි.
මිනිස් ශිෂ්ටාචාරය ශිෂ්ට සම්පන්න කිරීමෙහිලා නීතිය උපකාරී වූවා මෙන්ම ආගම, සදාචාරය, සංස්කෘතිය, චර්යාධර්ම වැනි චර්යා විද්‍යාත්මක සාධකද සෘජු ලෙසම මානව සමාජයේ යහපරිවර්තනයකට උපකාරී විය. මෙම ප්‍රාථමික ශිෂ්ටකරණීය උපකරණ වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ජනසමාජයේ ඇතැම් චර්යාවන් හික්මවීමකට ලක් වූවද ද්විතීක වශයෙන් නීතිය අදාල කරගත යුතු වූයේ අදාළ චර්යාත්මක හා සංස්කෘතිකමය උපකරණ මඟින් කළ හැකි උපරිම සීමාවෙන් ඔබ්බට මානව ශිෂ්ටාචාරය ශිෂ්ට සම්පන්න කිරීමට කිසියම් බලාත්මක උපකරණයක් උවමනා වූ බැවිණි. මේ අනුවිසංවිධානය වූ මිනිස් සමාජයක් තුළ මිනිසුන්ගේ බාහිර පැවැත්ම පාලනය කිරීම සඳහා අධීකාරී බලය පදනම් කොට ගනිමින් රාජ්‍යය මගින් පනවනු ලබන විධානයන් නීති නම් වේ. යනුවෙන් ඉතා සරල ලෙස නීතියට අර්ථකථනයක් ලබාදිය හැක.
නීතිය මානව සමාජය ශිෂ්ට සම්පන්න කිරීමෙහිලා දැක්වූ දායකත්වය විග්‍රහ කළ හැකි සුදුසුත ම උදාහරණයන් වන්නේ විශිෂ්ට ගණයේ නීති පද්ධතීන් පදනම් කර ගනිමින් බිහිවුණු අතීත ශිෂ්ටාචාරයන්ය. ඒ අනුව හමුරාබි නීති සංග්‍රහය පදනම් කරගත් මෙසපොතේමියානු ශිෂ්ටාචාරය හා රෝම නීතිය පදනම් කරගනු ලැබූ රෝම ශිෂ්ටාචාරයල නීතිය විසින් මානවයා ශිෂ්ටාචාර ගත කරනු ලැබූ බවට වන වැදගත්ම සාක්ෂි වේ.
1නීතිය යනු කුමක්ද?
නීතිය යනු කුමක් ද? යන්නට ලබාදිය හැකි නිශ්චිත පිළිතුරක් නොමැත. එබැවින් නීතිය යන්නට ලබාදිය හැකි අර්ථ නිරූපණ රාශියකි. එය අතීතයේ සිට අද දක්වා කාලාන්තරයක් තිස්සේ නීතිවේදීන් හට හමුවූ ප්‍රධානතම ගැටලු ව වේ. නීතිය යන්නට දියහැකි අර්ථ කථනයන්ගේ ප්‍රමාණය ලෝකයේ ජීවත් වූ නීති විද්‍යාඥයන්ගේ ගණනට සමාන යැයි කිව හැක. නීතිය මිනිසාගේ දෛනික ජීවිතයේ සුමට යහපැවැත්මට අත්‍යවශ්‍ය අංගයකි. මේ අනුව නීතිය යනු කුමක්ද ? යන ගැටලුවට විවධ ආකාරයේ දෘෂ්ඨිකෝණයන්ගෙන් විවිධ අර්ථනිරූපණයන් ඉදිරිපත් වී ඇත.
“A body of rules of conduct of binding legal force and effect, prescribed, recognize, and enforced by controlling authority.“ මෙහි අර්ථය වන්නේ නීතිය යනු පාලනාධිකාරිය මඟින් බලාත්මක කරනු ලබන නියමිත පිළිගත් නෛතික බලයකින් සබැඳුනු රීති පද්ධතියකි’ යන්නයි. නීතිය සෑම තැනම පවතින්නකි. එය අපගේ සියලු කටයුතු පාලනය කරනු ලබයි. අප මිලදීගන්නා හා විකුණන නිෂ්පාදනල අපගේ සම්බන්දතා එමෙන්ම එය අප ජීවත් වන භෞතීය පරිසරය හැඩගැස්වීමෙහිලා ද උපකාරී වේ. ඩබ්.එච් ඕඩ්න් (W.H Auden) පවසන පරිදි නීතිය යනු නීතියයි’ (The Law is The Law). මාක්ස්වාදීන් පවසන පරිදිිනීතිය යනු ධනපති පංතිය විසින් නිර්ධන පංතිය මර්ධනය කිරීමට භාවිත කරන්නාවූ පංති උපකරණයකි. තවත් අර්ථකථනයක් වන්නේ නීතිය යනු නීතිවේදීන්, විනිසුරුවන් හා ව්‍යවස්ථාදායකය මඟින් සිදුකරන කාර්යයන්’ යන්නයි. තවද නීතිය යනු මූලික සදාචාර මූලධර්මයන් තුළින් ගොඩනැඟුණු රීති පද්ධතියක්‘ යන්න තවත් මතයකිග ශ්‍රීමත් ජොන් සල්මන්ඩ් නම් නීතිවේදියා පවසන පරිදි නීතිය යුක්තියේ පරිපාලනය උදෙසා රාජ්‍යය විසින් ස්ථාපිත කරන ලද හා හඳුනාගන්නා ලද මූලධර්ම වල එකතුව නීතිය වේ” බ්ලැක්ස්ටෝන් පැවසුවේ සිවිල් සමාජය පාලන කිරීම සඳහා රාජ්‍යය සතු උත්තරීතර බලය මඟින් යහපත් දේ සිදු කිරීමටත් අයහපත් දේ සිදු නොකිරීමටත් දෙනු ලබන අණ නීතිය නම් වේ” යනුවෙනි. මේ ආකාරයට නීතිය යනු කුමක්ද? යන ගැටලු ව කෙරෙහි ඉදිරිපත් වන පිළිතුරු රාශියකි.
මෙම කුමන අර්ථකථනයකදී වූවද නීතිය සමාජය තුළ සංස්ථාපනය වීමේ අවශ්‍යතාව පිළිබඳ ව සෘජුව හෝ වක්‍රව සාකච්ඡා කරනු ලබයි. බොහෝ අර්ථ නිරූපණ තුළින් දැක්වෙනුයේ නීතිය යනු පොදු සමාජ යහපැවැත්ම උදෙසා සැකසුණු ප්‍රපංචයක් වන බවයි. එහිදී වඩාත් ඉස්මතු වන්නේ මිනිසාගේ බාහිර සමාජ දිවිපැවැත්ම ශිෂ්ටසම්පන්න කිරීම උදෙසා බිහිවුණු රීති සමුදායක් වේ යන්නයි.
මේ අනුව නීතිය යනු පොදු සමාජ සහපත උදෙසා මෙන්න මානව සමාජය ශිෂ්ට සම්පන්න කිරීම උදෙසාල යුක්තිය හා සාධාරණත්වය ඉටුකිරීම උදෙසා සමාජයේ ගැටෙන අයිතිවාසිකම් තුලනය කිරීම උදෙසා සමාජය තුළින්ම බිහිවූ කාර්යක්ෂම උපකරණයක් ලෙස සැලකිය හැක.
2 යුක්තිය හා සාධාරණත්වය උදෙසා නීතිය
ප්ලේටෝ පවසන පරිදි සදාචාරාත්මක ලෝකයේ අග්‍ර ඵලය යුක්තිය යිග මිනිසා යනු එම යුක්ති සහගත සමාජ ක්‍රමයේ පිළිබිඹුවකි.’ මේ අනුව යුක්තිය හා සාධාරණත්වය යනු නීතිය තුළ හඳුනාගත හැකි ප්‍රභල සංකල්ප ද්විත්වයකි. මෙම සංකල්පයන්ට ලබාදිය හැකි අර්ථකථනයන් නිශ්චිත නොවන අතර ඒවා පුද්ගලානුබද්ධ වේ. අයෙක් යුක්තිය යනු නඩුවකදී අගතියට පත් පාර්ශවයන්ට සාධාරණ තීන්දුවක් ලබාදීම වේ’ යනුවෙන් අර්ථ ගැනිවිය හැකි අතර තවකෙක් එය සමස්ත සමාජයට ම පොදු ආර්ථික, දේශපාලන සාධාරණත්වය ලෙස අර්ථ ගැන්වීමට ද හැක. ක්‍රිස් කෝක් (Chris Cooke) පවසන පරිදි යුක්තිය යනු පුද්ගලයන් හට රාජ්‍ය තුළින් හිමිවිය යුතු නිසි දේ නිසි පරිදි හිමි වීමයි. ‘(the basic concept of social justice is that people must receive from the state their due)‍ මෙම සමාජ වගකීම සමාජයේ වෙසෙන තනිපුද්ගලයන් හා ඔවුන් එකිනෙකා අතර වන වගකීම් සමුදාය තුළින් ගොඩනැ‍‍‍ඟෙන්නකි. ජෝන් රෝල්ස් :1958 පවසන පරිදි යහපත් සමාජයක පවත්නා සියලු ම දර්ශන සමඟ යුක්තිය ව්‍යාකූල නොවේ’(‘Justice is not to be confused with an all-inclusive vision of a good society’ )11 මෙම අදහස තුළින් රෝල්ස් පැවසීමට උත්සුක වූයේ යහපත් මානව සමාජයක් තුළ කිසිඳු විටෙක යුක්තිය හානියට පත් නොවන බවයි. මේ අනුව යුක්තිය සුරක්ෂිත යහපත් මානව සමාජයක් ගොඩනැංවීමට මූලික වශයෙන් බලපානු ලබන සාධකය නම් අදාළ සමාජය තුළ පවත්නා වූ නීතිය යි.
มุมมอง: 34

วีดีโอ

සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ කෞතුකාගාරය Sirimavo Bandaranaike Memorial Museum சிறிமாவோ நூதனசாலை SL
มุมมอง 194 ชั่วโมงที่ผ่านมา
th-cam.com/video/oDmbf5ARCsY/w-d-xo.html th-cam.com/video/CY50eS3m9sw/w-d-xo.html th-cam.com/video/Ln784Fn3qdg/w-d-xo.html studio.th-cam.com/users/videoebwDrJQSTHU/edit th-cam.com/video/OJn6AqFmHoQ/w-d-xo.html th-cam.com/video/QeMrIuMW-Xs/w-d-xo.html සිරිමාවෝ බණ්ඩාරනායක විකිපීඩියා වෙතින් ගරු சிறிமாவோ பண்டாரநாயக்கா Sirimavo Bandaranaike ශ්‍රී ලංකාවේ අගමැති තනතුර දරමින් 14 නොවැම්බර් 1994 - 10 අගෝ...
2024 මහා පොත් අලෙවි ප්රදර් ශනය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රය කොළඹ ශ්රී ලංකා BMICH Sri Lanka
มุมมอง 307 ชั่วโมงที่ผ่านมา
th-cam.com/video/oDmbf5ARCsY/w-d-xo.html th-cam.com/video/CY50eS3m9sw/w-d-xo.html th-cam.com/video/Ln784Fn3qdg/w-d-xo.html studio.th-cam.com/users/videoebwDrJQSTHU/edit th-cam.com/video/OJn6AqFmHoQ/w-d-xo.html th-cam.com/video/QeMrIuMW-Xs/w-d-xo.html මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර...
Bandaranayake Prime Minister's Memorial Museum, Colombo බණ්ඩාරනයක අගමැති අනුස්මර ණ කෞතුකාගාරය කොළඹSL
มุมมอง 277 ชั่วโมงที่ผ่านมา
th-cam.com/video/oDmbf5ARCsY/w-d-xo.html th-cam.com/video/CY50eS3m9sw/w-d-xo.html th-cam.com/video/Ln784Fn3qdg/w-d-xo.html studio.th-cam.com/users/videoebwDrJQSTHU/edit th-cam.com/video/OJn6AqFmHoQ/w-d-xo.html th-cam.com/video/QeMrIuMW-Xs/w-d-xo.html The Bandaranaike Museum Visit the historic Museum that showcases the Bandaranaike legacy The Bandaranaike Museum, located in a part (2000 Sq feet)...
Hunumulla Mahamevnawa Meditation Hermitage හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුව සැප්තැම්බර් 29දින පිංකමේ
มุมมอง 217 ชั่วโมงที่ผ่านมา
මහමෙව්නාව භාවනා අසපුව විකිපීඩියා වෙතින් මහමෙව්නාව භාවනා අසපුව ආදර්ශ පාඨය ගෞතම බුදුසසුන තුළ සනාතන රැකවරණය ලබමු සංස්ථාපනය 1999 අගෝස්තු 14 වර්ගය සෙනසුන් සංවිධානයකි අභිප්‍රාය ආධ්‍යාත්මික දියුණුව මූලස්ථානය පොල්ගහවෙල, ශ්‍රී ලංකාව පිහිටුම ශ්‍රී ලංකාව (ශාඛා 38); ටොරොන්ටෝ, කැනඩාව; නිව් ජර්සි, ඇමෙරිකා එක්සත් ජනපදය; සිඩ්නි, ඕස්ට්‍රේලියාව ප්‍රදේශය සේවය සැපයෙන ලොව පුරා Membership බොදු මඟෙහි හැසිරෙන්නන් ප්‍ර...
සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! ජනතා පරමාධිපත්ය අනුව භාරකාරත්වය තිබියයුතු පුණ්ය භූමියකි SL
มุมมอง 15216 ชั่วโมงที่ผ่านมา
සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! ජනතා පරමාධිපත්ය අනුව භාරකාරත්වය තිබියයුතු බෞද්ධ ශුද්ධ පුණ්ය භූමියකි. th-cam.com/video/0CqSIcvZkPw/w-d-xo.html th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html th-cam.com/video/CJWccW587ME/w-d-xo.html studio.th-cam.com/users/videonNnoxw780jk/edit th-cam.com/video/mR9hhEsy8xc/w-d-xo....
දසබිම්බරක් මාරසේනා පරදා නිබ්බානගාමීවීම පූජනීය බෝතලේ සිරි අරිය විමුත්තිහිමි Dasabimbaraka Marasena
มุมมอง 1.2K16 ชั่วโมงที่ผ่านมา
th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html th-cam.com/video/CJWccW587ME/w-d-xo.html studio.th-cam.com/users/videonNnoxw780jk/edit th-cam.com/video/mR9hhEsy8xc/w-d-xo.html සිරිපා වන්දනාවේ ගිය ගැමි කවියෝ. සිරිලක් දිවයිනේ පූජනීයත්වයත්, අභිමානයත්, සශ්‍රීකත්වයත්, පරම රමණීය ව සෞන්දර්යත් වඩවන සමන්කුළු පව්ව වැනි අග්‍රගන්‍ය ...
ධම්මානුධම්ම පටිපදාව Dhammanudhama Patipadawa தம்மனுதம பதிபடாவ පූජනීය බෝතලේ සිරි අරිය විමුත්ති හිමිSL
มุมมอง 48321 ชั่วโมงที่ผ่านมา
th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html th-cam.com/video/CJWccW587ME/w-d-xo.html studio.th-cam.com/users/videonNnoxw780jk/edit ධම්මපදය ගැන ධම්මපද අටුවා කතා උපුටා ගත් සිංහල අටුවා පරිවර්තන පොත් දෙකෙහි හැඳින්වීම් පහතින් දක්වා ඇත. අටුවා කතා වල වැරදි ඇතොත් pathnirvana-at-gmail.com වෙත දන්වා එවන්න. ප්‍රස්තාවනාව පළමු පො...
ගෞරවනීය පූජ්ය අංකුඹුරේ අමිතදීප ස්වාමීන්වහන්සේ මහමෙව්නා ශ්රද්ධා මාසික දහම්දෙසුම ලක්හිරු Sri Lanka
มุมมอง 38วันที่ผ่านมา
සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html th-cam.com/video/CJWccW587ME/w-d-xo.html මහමෙව්නාව අනගාරිකා අසපුව මහමෙව්නාවේ සදහම් ප‍්‍රචාරයත් සමග ගිහි ගෙයින් නික්ම ගෞතම බුදු සසුනෙහි පිළිවෙත් පුරනු කැමති කුලදියණියන් පිරිසක් බිහිවිය. ඔවුන් වෙනුවෙන් පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්ව...
හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුව සිරි සදහම් දෙසුම 20240915 Mahamevnava Asapuwa Siri Sadham Deshuma
มุมมอง 134วันที่ผ่านมา
th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html ආර්ය අෂ්ඨාංගික මාර්ගය විකිපීඩියා වෙතින් මධ්‍යම ප්‍රතිපදාවේ අංග අට ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස විස්තර කෙරේ. දුක්ඛ නිරෝධගාමිණි පටිපදාව නම් සිවු වන ආර්ය සත්‍යය යි. මෙය ප්‍රධාන සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කළ යුතු වැඩ පිළිවෙලකි. මෙහි ප්‍රධාන වන්නේ ප්‍රඥාව වේ, පහත දැක්වෙන ලෙස ...
Hunumulla Mahamevnawa Meditation Hermitage සම්බුද්ධ වන්දනාව 2024 සැප්තැම්බර් 15 දින Sri Lanka
มุมมอง 4514 วันที่ผ่านมา
Hunumulla Mahamevnawa Meditation Hermitage සම්බුද්ධ වන්දනාව 2024 සැප්තැම්බර් 15 දින Sri Lanka
හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුව Hunumulla Mahamevnawa Meditation Hermitage மஹாமெவ்னாவா தியான துறவிSL
มุมมอง 8814 วันที่ผ่านมา
විකිපීඩියා වෙතින් මහමෙව්නාව භාවනා අසපුව ආදර්ශ පාඨය ගෞතම බුදුසසුන තුළ සනාතන රැකවරණය ලබමු සංස්ථාපනය 1999 අගෝස්තු 14 වර්ගය සෙනසුන් සංවිධානයකි අභිප්‍රාය ආධ්‍යාත්මික දියුණුව මූලස්ථානය පොල්ගහවෙල, ශ්‍රී ලංකාව පිහිටුම ශ්‍රී ලංකාව (ශාඛා 38); ටොරොන්ටෝ, කැනඩාව; නිව් ජර්සි, ඇමෙරිකා එක්සත් ජනපදය; සිඩ්නි, ඕස්ට්‍රේලියාව ප්‍රදේශය සේවය සැපයෙන ලොව පුරා Membership බොදු මඟෙහි හැසිරෙන්නන් ප්‍රාරම්භකයා පූජ්‍ය කිරිබත...
බුද්ධ කියන්නේ චරිතයක් නොවේ ධම්මතාවයක් පමණි පූජනීය බෝතලේ සිරි අරිය විමුත්තිහිමි බෙලිහුල්ඔය ශ්රීලංකා
มุมมอง 2.4K14 วันที่ผ่านมา
th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html බුද්ධං, ධම්මං, සංඝං 1. “ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං” 2. “නත්‍ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, නත්‍ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං, නත්‍ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං,” මාගධී භාෂාවෙන් දේසනා කරන ලද මේ ප්‍රකාශණ දෙකම බුද්ධ ශක්තිය යනු කුමක්දැයි තේරුම් ගන්නට උපකාර වන පරිදි අර්ථ විග්‍රහ කර තේරුම් ගත යුතුය. මේ ප්‍රකාශණ දෙකෙ...
අරණ්‍ය ගතෝවා රුක්ඛමූල ගතෝවා සුඥා ගාර ගතෝවා නිසීදතිපල්ලන්කන් ආභූජිත්වා ගරු සිරි අරිය විමුත්ති හිමි SL
มุมมอง 89214 วันที่ผ่านมา
ගෞතම බුදු සසුනේ අග තනතුරු ලද භික්ෂූන් වහන්සේලා 1. පැවිදි වී බොහෝ කල් ගත කළ (චිරරාත්‍රඥ) භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය - අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ 2. මහා ප්‍රඥාවන්ත භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය - සාරිපුත්ත මහරහතන් වහන්සේ 3. ඉර්ධිමත් භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය - මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ 4. ධුතාංගධාරීව සිට එහි ගුණ පසසන භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය - මහා කස්සප මහරහතන් වහන්සේ 5. දිවැස්ලාභී ...
"සංපජානකාරී හෝති" යතිවරයන් මෙසේ විග්‍රහ කලත් වැරැද්ද නිවැරදි නොකලොත් නිවනක්නම් නැත 'Cognitive hothi'
มุมมอง 17621 วันที่ผ่านมา
"සංපජානකාරී හෝති" යතිවරයන් මෙසේ විග්‍රහ කලත් වැරැද්ද නිවැරදි නොකලොත් නිවනක්නම් නැත 'Cognitive hothi'
ප්රියදේට ඇලීම, අප්රියදේට ගැටීම, ප්රිය අප්රිය දේ අතර මැනීම, තමයි ඔබේ සංසාර ගමනට එකම හේතුව Sri Lanka
มุมมอง 36321 วันที่ผ่านมา
ප්රියදේට ඇලීම, අප්රියදේට ගැටීම, ප්රිය අප්රිය දේ අතර මැනීම, තමයි ඔබේ සංසාර ගමනට එකම හේතුව Sri Lanka
Hunumulla Mahamevnava Vipassana Meditation Asapuwa Sri Lanka ஹுணமுல்ல மஹாமெவ்னாவ இலங்கை හුණුමුල්ල
มุมมอง 4421 วันที่ผ่านมา
Hunumulla Mahamevnava Vipassana Meditation Asapuwa Sri Lanka ஹுணமுல்ல மஹாமெவ்னாவ இலங்கை හුණුමුල්ල
රාග ද්වේශ මෝහ සහ විෂම චක්රය Raga Dwesha Moha & Vicious Cycle துவேஷ ராகமும் விஷ சுழற்சியும் Sri Lanka
มุมมอง 35921 วันที่ผ่านมา
රාග ද්වේශ මෝහ සහ විෂම චක්රය Raga Dwesha Moha & Vicious Cycle துவேஷ ராகமும் விஷ சுழற்சியும் Sri Lanka
මෙත්තානුස්සතිය අසුබානුස්සතිය මරනානුස්සතිය බුද්ධානුස්සතිය වඩන ආකාරය අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ SL
มุมมอง 1.8K21 วันที่ผ่านมา
මෙත්තානුස්සතිය අසුබානුස්සතිය මරනානුස්සතිය බුද්ධානුස්සතිය වඩන ආකාරය අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ SL
Five popular videos of this channel Third step පරම නිබ්බාන ධම්මායතනය මීරිගම සම්බුදු සසුන බැබළේ! SL
มุมมอง 2.7K21 วันที่ผ่านมา
Five popular videos of this channel Third step පරම නිබ්බාන ධම්මායතනය මීරිගම සම්බුදු සසුන බැබළේ! SL
මීරිගම පරම නිබ්බාන ධම්මායතනයේ වීඩියෝ පහක එකතුවක් දෙවන පියවර The second step of a collection five
มุมมอง 2.1K28 วันที่ผ่านมา
මීරිගම පරම නිබ්බාන ධම්මායතනයේ වීඩියෝ පහක එකතුවක් දෙවන පියවර The second step of a collection five
A collection of five videos from Mirigama Parama Nibbana Dhammayatana වීඩියෝ පහක එකතුවක් Sri Lanka
มุมมอง 154หลายเดือนก่อน
A collection of five videos from Mirigama Parama Nibbana Dhammayatana වීඩියෝ පහක එකතුවක් Sri Lanka
බෞද්ධ මගඵල පිණිස මහෝපකාරී වන්නාවූ වීඩියෝ පහක එකතුවකි. It is a collection of five videos Sri Lanka
มุมมอง 2.1Kหลายเดือนก่อน
බෞද්ධ මගඵල පිණිස මහෝපකාරී වන්නාව වීඩියෝ පහක එකතුවකි. It is a collection of five videos Sri Lanka
The meaning of the song to the Sangha සංඝ රත්නයට වඳින ගාථාවේ තේරුමசங்கத்திற்கு பாடலின் பொருள் SL
มุมมอง 77หลายเดือนก่อน
The meaning of the song to the Sangha සංඝ රත්නයට වඳින ගාථාවේ තේරුමசங்கத்திற்கு பாடலின் பொருள் SL
නිවන් අවබෝධය පිණිස දස සංයෝජන ප්රහීන කිරීමෙන් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් මගඵල ලබන අයුරු සැකවින්
มุมมอง 129หลายเดือนก่อน
නිවන් අවබෝධය පිණිස දස සංයෝජන ප්රහීන කිරීමෙන් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් මගඵල ලබන අයුරු සැකවින්
සිරි ගෞතම සම්බුදු සසුන බැබළේ Siri Gautama Sambudhu Sasuna Shines ஸ்ரீ கௌதம சம்புது சசுனா ஜொலிக்கிறது
มุมมอง 93หลายเดือนก่อน
සිරි ගෞතම සම්බුදු සසුන බැබළේ Siri Gautama Sambudhu Sasuna Shines ஸ்ரீ கௌதம சம்புது சசுனா ஜொலிக்கிறது
සමුදය නිරෝධ කිරීම Prevention of gathering கூட்டம் கூடுவதைத் தடுத்தல் ආනපාන සති සමාධිය වැඩීමSri Lanka
มุมมอง 342หลายเดือนก่อน
සමුදය නිරෝධ කිරීම Prevention of gathering கூட்டம் கூடுவதைத் தடுத்தல் ආනපාන සති සමාධිය වැඩීමSri Lanka
මමත්වයෙන් මිදී නිදහස්ව මම නිවන් දැකීම Getting rid of me and seeing me go freeநான் ஒளி பார்க்கிறேன்
มุมมอง 1.7Kหลายเดือนก่อน
මමත්වයෙන් මිදී නිදහස්ව මම නිවන් දැකීම Getting rid of me and seeing me go freeநான் ஒளி பார்க்கிறேன்
පිංකමක් කරන අවස්ථාවේ අපේ මලගිය ඤාති හිත මිත්රාදීන්ට පිංදීම අනිවාර් යෙන්ම කළ යුතුයි Sri Lanka
มุมมอง 47หลายเดือนก่อน
පිංකමක් කරන අවස්ථාවේ අපේ මලගිය ඤාති හිත මිත්රාදීන්ට පිංදීම අනිවාර් යෙන්ම කළ යුතුයි Sri Lanka

ความคิดเห็น

  • @NiroshanNikumbila
    @NiroshanNikumbila 6 ชั่วโมงที่ผ่านมา

    😂anthawadii sangaya ubalage😂darma wikurthiya😂obawahansela hari😂රේරුකානේ hamuduruwo..balangoda hamuduruwo..soma hamuduruwo kotinma maharahathanwahansela pawa weradi😂me meewana palanaya wage amana hatta wage thopi sapayak😂rattaran nowana rattaran 😂lagapiyaw niraye😂marilla aka akata wagila dana mana illapalla😂

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 วันที่ผ่านมา

    අප සියලු දෙනාම දම්මානු දම් මපටී පත්තියේ යෙදී උතුම් නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala วันที่ผ่านมา

      සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/0CqSIcvZkPw/w-d-xo.html th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html th-cam.com/video/CJWccW587ME/w-d-xo.html studio.th-cam.com/users/videonNnoxw780jk/edit th-cam.com/video/mR9hhEsy8xc/w-d-xo.html

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 3 วันที่ผ่านมา

    ථේරවාදය කියල කිව්වට මොකද අපේ රටේ වගේම අනෙක් රටවල්වල තිබෙන්නෙත් මහායාන හෝ වජ්‍ර යාන බුද්ධ ආගම ම තමයි. නැටුම් ගීතිකා යාතිකා සජ්ඣායනා පෙරහැර මංගල්‍යය ශබ්ද පූජා ආදී සියල්ල ථේරවාදය නොවේය. ථේරවාදය යනු සිරිසද්ධර්මය ( ත්‍රිපිටක සූත්‍ර දේසනා) අනුගමනය කිරීම හා එම අනුගමනීය ප්‍රතිදාවතුලින් මගඵල අවබෝධ කරගැනීම යි.

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala วันที่ผ่านมา

      කාලීනව වෙනසකට පත්වීම නිවැරදි වේ.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 วันที่ผ่านมา

      @@KumarasingheGunapala නිමල බුද්ධ දේසනාව කාලය සමග වෙනස් වෙන්නේ නැත. වෙනස් වෙනවා නම් ඒක බුද්ධ දේසනාව නොවේය. ථේරවාද සිරිසද්ධර්මය හදුනාගැනීමට මීරිගම පරම නිබ්බාන ධර්මායතනයට යන්න සිරිසද්ධර්මය අහන්න දකින්න තියෙන එකම තැන මීරිගම පරම නිබ්බාන ධර්මායතනය කෝටි ගනන් වැය කර තැනූ වාහල්කඩ වල් නැත. සුදු යකඩ, පිත්තල වැඩ දැමූ සුවිශාල ගේට්ටු රාජයෝ නැත රන්වන් පාට හෝ සුදු පාට වළාකුළු බැමි නැත බෝධිය වටා රන් වැට නැත බෝධි ඝර නැත චෛත්‍යය රාජයෝ නැත 88/18 රියන් ප්‍රමාණයේ බුදු පිළිම වහන්සේලා නැත පිළිමවහන්සේලා වැඩ සිටින බුද්ධ රාජ මන්දිර නැත. සංඝයා වහන්සේ වැඩ සිටින මණරම් කුටි නැත. ධාතු මන්දිර නැත. සක්මන් මළු,වැලි මළු,බාවනා කුටි නැත. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා,සීල වයාපාර, පෙරහැර මංගල්‍යය, කඨින පිංකම්,බෝධි පූජා ,උද්‍යාන අලංකරණ ,ශබ්ද පූජා නැත. මුදල් එකතු කිරීම් නැත. නමුත් 3000 වඩා වාඩිවී බණ අහන්න අති විශාල බණ මඩුවක් ( ධර්ම ශාලාවක් නොවේ) ඇත වාඩිවී බණ අහන්න ප්ලාස්ටික් පුටු ඇත ඉතා හොඳ තත්ත්වයේ වැසිකිළි,නාන කාමර ඇත නවීන උපකරණ සහිත පිරිසිදු මුලුතැන්ගෙයක් හා දාන ශාලාවක් ඇත බීමට යන්ත්‍රානුසාරයෙන් පිරිසිදු කල පානීය ජලය ඇත දින 7 බාවනා වැඩ සටහනට සාභාගී වන අයට සියලුම පහසුකම් සහිත නේවාසිකාගාර ඇත.මෙම සියලුම පහසුකම් නොමිලේ ඇත.

  • @shriyalathws4792
    @shriyalathws4792 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 3 วันที่ผ่านมา

      සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/0CqSIcvZkPw/w-d-xo.html th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html th-cam.com/video/CJWccW587ME/w-d-xo.html studio.th-cam.com/users/videonNnoxw780jk/edit th-cam.com/video/mR9hhEsy8xc/w-d-xo.html

  • @PadmaPolpitiya
    @PadmaPolpitiya 4 วันที่ผ่านมา

    Aarayan wahanseta niduk nirogi baawayamalabewa diirgayulabewa

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 3 วันที่ผ่านมา

      සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/0CqSIcvZkPw/w-d-xo.html th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html th-cam.com/video/CJWccW587ME/w-d-xo.html studio.th-cam.com/users/videonNnoxw780jk/edit th-cam.com/video/mR9hhEsy8xc/w-d-xo.html

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @SudamAnjanaGunasekara
    @SudamAnjanaGunasekara 7 วันที่ผ่านมา

    🙏🙏🙏Suwapath wewa🎉🎉🎉

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 7 วันที่ผ่านมา

    බුදු දහම !

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 7 วันที่ผ่านมา

    සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/0CqSIcvZkPw/w-d-xo.html th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html th-cam.com/video/CJWccW587ME/w-d-xo.html studio.th-cam.com/users/videonNnoxw780jk/edit th-cam.com/video/mR9hhEsy8xc/w-d-xo.html

  • @maleeekanayake5548
    @maleeekanayake5548 7 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏 සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා

  • @KandaudaYasapala-g2h
    @KandaudaYasapala-g2h 8 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 7 วันที่ผ่านมา

      සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html th-cam.com/video/CJWccW587ME/w-d-xo.html studio.th-cam.com/users/videonNnoxw780jk/edit th-cam.com/video/mR9hhEsy8xc/w-d-xo.html

  • @chamilaniroshani5371
    @chamilaniroshani5371 8 วันที่ผ่านมา

    ඔබ වහන්සේට බුදු බව ලෙබේවා!!!!!!!!

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 8 วันที่ผ่านมา

      සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html th-cam.com/video/CJWccW587ME/w-d-xo.html studio.th-cam.com/users/videonNnoxw780jk/edit th-cam.com/video/mR9hhEsy8xc/w-d-xo.html

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 8 วันที่ผ่านมา

    ආර්යන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 8 วันที่ผ่านมา

      සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html th-cam.com/video/CJWccW587ME/w-d-xo.html studio.th-cam.com/users/videonNnoxw780jk/edit th-cam.com/video/mR9hhEsy8xc/w-d-xo.html

  • @MrBlps
    @MrBlps 9 วันที่ผ่านมา

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 9 วันที่ผ่านมา

    සාදූ! 🙏සාදූ! 🙏සාදු!🙏 ඔබ වහන්සේ කායික මානසික සුවයෙන් සුවපත් වේවා !!!

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 8 วันที่ผ่านมา

      සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html th-cam.com/video/CJWccW587ME/w-d-xo.html studio.th-cam.com/users/videonNnoxw780jk/edit th-cam.com/video/mR9hhEsy8xc/w-d-xo.html

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 9 วันที่ผ่านมา

      සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html th-cam.com/video/CJWccW587ME/w-d-xo.html studio.th-cam.com/users/videonNnoxw780jk/edit

  • @NiroshanNikumbila
    @NiroshanNikumbila 10 วันที่ผ่านมา

    😂😂sadu nada deeganama inna😅me para lokka thagi labenoo😅😂

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 9 วันที่ผ่านมา

      සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html th-cam.com/video/CJWccW587ME/w-d-xo.html studio.th-cam.com/users/videonNnoxw780jk/edit

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 9 วันที่ผ่านมา

      සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html th-cam.com/video/CJWccW587ME/w-d-xo.html studio.th-cam.com/users/videonNnoxw780jk/edit

  • @MrBlps
    @MrBlps 12 วันที่ผ่านมา

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹

  • @sitharageethmi7644
    @sitharageethmi7644 12 วันที่ผ่านมา

    😊🙏🙏🙏🙏🙏 අප මහා ප්‍රඥා meewanapalane සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ ..... !

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 12 วันที่ผ่านมา

      සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html

  • @chamindakumara7095
    @chamindakumara7095 12 วันที่ผ่านมา

    මෙි.දහමි.මගයන්නට.මුලින්ම.ඇසියයුතු.දර්ම.දෙසනාවක්..එවනවද.දිර්ගායු.වෙිවා.අරිහතුන්.වහන්ස

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 12 วันที่ผ่านมา

      සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 13 วันที่ผ่านมา

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා සෙතක් ශාන්ති යක්මවේවා පරම නිබ්බාන සුවයම වේවා ..🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 12 วันที่ผ่านมา

      සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html

  • @RaniRupaRupa
    @RaniRupaRupa 13 วันที่ผ่านมา

    Sadu.sadu.sadu.🎉🎉🎉obawahanse.suwapath.wewa.🎉🎉🎉

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 13 วันที่ผ่านมา

      සාධු ! සාධු ! සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html th-cam.com/video/2VLfy-aaV7Y/w-d-xo.html

  • @MrBlps
    @MrBlps 13 วันที่ผ่านมา

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 14 วันที่ผ่านมา

    දහම විකෘති කරන හාමුදුරුවන් කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය ට කලින් ධර්මය විකෘති කරනවා කියන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය. බුද්ධ වචනය වන අනිච්ච දුක්ඛ අනත්ත යන තිලක්ඛණය, අනිත්‍ය දුකයි අනාත්ම යි ඒ ත්‍රිලක්ෂණය ලෙස දේසනා කරන්නේ නම් ද ආන පාන සති සමාධි බාවනාව යනු හුස්ම ගැනීම, පිටකිරීම ට හිත යොමු කිරීම හෙවත් වායෝ කසිනය ( අනරිය බාවනාව) පිළිබඳව දේසනා කිරීම,බුද්ධ ඝෝෂ නැමති පෘථග්ජන පුද්ගලයා ලියන ලද විසුද්ධිමාර්ගය ගුරුකොට ගරුකොට ගෙන බණ ලෙස බහ දේසනා කිරීම, වැරදියට සිංහලට පෙරලන ලද ත්‍රිපිටක ය ගුරුකොට ධර්මය දේසනා කිරීම ධර්මය විකෘති කිරීමයි. මෙය ආනන්තරිය පාප කර්මය කි. ඒ උන්නාන්සේලා කොහොමත් කරුමයක් උරුම කරගනී. අප පිළිපැදිය යුතු දෙයක් නැත.

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 14 วันที่ผ่านมา

    කොන්ක්‍රීට් බුදුදහම 😢😢😢😢

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 14 วันที่ผ่านมา

      සාධු !සාධු !සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html

  • @DhammaWimukthithero
    @DhammaWimukthithero 15 วันที่ผ่านมา

    ඔබ වහන්සේට කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායුෂත් අධිට්ඨාන කරමි මමද සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 14 วันที่ผ่านมา

      සාධු !සාධු !සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html

  • @MrBlps
    @MrBlps 15 วันที่ผ่านมา

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹

  • @sarathkumara3574
    @sarathkumara3574 17 วันที่ผ่านมา

    ඔබ වහන්සේලාට මාගේ නමස්කාර වේවා

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 14 วันที่ผ่านมา

      සාධු !සාධු !සාධු ! සම්බුදුසසුන බැබළේ ! th-cam.com/video/Vw-zTUgAibY/w-d-xo.html th-cam.com/video/UY-GDTskHcQ/w-d-xo.html

  • @swarnamudunkota6426
    @swarnamudunkota6426 18 วันที่ผ่านมา

    අරිහතුන් වහන්සේ කායික නිරෝගී සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 17 วันที่ผ่านมา

      සම්මා සම්බුදුසසුන බැබළේවා !

  • @nalinisenarath420
    @nalinisenarath420 18 วันที่ผ่านมา

    සුවපත් වේවා .

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 17 วันที่ผ่านมา

      සම්මා සම්බුදුසසුන බැබළේවා !

  • @GhanaHewage
    @GhanaHewage 18 วันที่ผ่านมา

    🎉🎉🎉🎉 🎉🎉🎉 Suwapathwewa Sadu Sadu Sadu

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 17 วันที่ผ่านมา

      සම්මා සම්බුදුසසුන බැබළේවා !

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 18 วันที่ผ่านมา

    bohoma pahadili deshanawak.oba wahanseta niduk nirogi chira jeewanaya labewa!

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 17 วันที่ผ่านมา

      සම්මා සම්බුදුසසුන බැබළේවා !

  • @dulanigunawardena3478
    @dulanigunawardena3478 19 วันที่ผ่านมา

    🪷🪷🙏🪷🪷

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 17 วันที่ผ่านมา

      සම්මා සම්බුදුසසුන බැබළේවා !

  • @sithuminasithu2202
    @sithuminasithu2202 19 วันที่ผ่านมา

    🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 17 วันที่ผ่านมา

      සම්මා සම්බුදුසසුන බැබළේවා !

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 19 วันที่ผ่านมา

    Anubudu himiyange alokayen sasunabara didulawana sadamadala obai aryañ wahansa.depa namadimi.suwapath wewa..!!!

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 17 วันที่ผ่านมา

      සම්මා සම්බුදුසසුන බැබළේවා !

  • @GDSRanjani
    @GDSRanjani 19 วันที่ผ่านมา

    Siw pilisibiyaven ekawachanayakata9ganane hatharatama 36aakarayata nemeda artha ganwanne 9 warak4=36 noweida suwapathwewa

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 19 วันที่ผ่านมา

      ඔබ තුමියගේ අදහස ප්රසන්සනීයයි. වැඩිදුරර කරුණු සනාථ කර ගැනීම පිණිස පරම නිබ්බාන ධම්මායතනයට යොමු කරනු මැනවි. 0332241686 / 0774503700 / 0703477855

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 19 วันที่ผ่านมา

      ඔබේ දහම් ගැටළු යොමු කිරීම සඳහා - 0782840042 (Whatsapp)

  • @RaniRupaRupa
    @RaniRupaRupa 19 วันที่ผ่านมา

    Sadu.sadu.sadu.🎉🎉🎉🎉🎉❤❤

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 19 วันที่ผ่านมา

      බුද්ධ කියන්නේ චරිතයක් නොවේ. ධම්මතාවයක් පමණි, ධම්මං කියන්නේ හේතුඵල දහමට ණය විනයට ගලපා තමා තුළ දරණ දහම දැකීමයි. සංඝ යනු සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වන පුද්ගලයකු බවට පත්වීමයි.

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 19 วันที่ผ่านมา

    🙏🙏🙏❤️

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 19 วันที่ผ่านมา

      බුද්ධ කියන්නේ චරිතයක් නොවේ. ධම්මතාවයක් පමණි, ධම්මං කියන්නේ හේතුඵල දහමට ණය විනයට ගලපා තමා තුළ දරණ දහම දැකීමයි. සංඝ යනු සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වන පුද්ගලයකු බවට පත්වීමයි.

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 19 วันที่ผ่านมา

    හරිමසතය යි පැහැදිලියි අරමුනයි ධර්මයයි වැදගත්

    • @RanasuriyaRanasuriya
      @RanasuriyaRanasuriya 19 วันที่ผ่านมา

      සතයය දහමි තවතවත් එලිදැක ගන්නට ම ලැබෙිවා

  • @mddammananda8100
    @mddammananda8100 20 วันที่ผ่านมา

    ආසිර්වාද වේවා

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 20 วันที่ผ่านมา

      සම්මා සම්බුදුසසුන බැබළේවා !

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 20 วันที่ผ่านมา

    අරිහතුන්වහන්සෙට නිදුක් නීරෝගී සුවය දිර්ගයුස අදිස්ටාන කරමි තවතවත් මේහෙතුපල දර්මය දෙසනා කරන්න තිර ජිවනය අදිසටාන කරමි සියලු ලොකසත්වයො සසරදුක්‍රෙන් එතෙර වේවා

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 20 วันที่ผ่านมา

      සම්මා සම්බුදුසසුන බැබළේවා !

  • @KeerthiRajapaksha-m3i
    @KeerthiRajapaksha-m3i 20 วันที่ผ่านมา

    සුවහසක් මිනිසුන්ගේ ධර්මඥනය සිරි සද්ධර්මයෙන් දියුණුවෙිවා!!යහපතඋදාවෙිවා!!රටපුරා වපුරන බොරැව දුරැවෙිවා!!

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 20 วันที่ผ่านมา

      th-cam.com/video/emZdu7RzfMc/w-d-xo.html th-cam.com/video/7Bcuq3yRcss/w-d-xo.html th-cam.com/video/VeOABp-1qLA/w-d-xo.html th-cam.com/video/_MXRs4LfBEk/w-d-xo.html th-cam.com/video/dWRHKPt9oDE/w-d-xo.html th-cam.com/video/GQJNdHocOq8/w-d-xo.html th-cam.com/video/ejdnaq6R0kw/w-d-xo.html

    • @JayarathneManikkrama
      @JayarathneManikkrama 19 วันที่ผ่านมา

      Sadu! Sadu !

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha 21 วันที่ผ่านมา

    සත්‍ය ක්‍රියාව.......විග්‍රහය....ඉන්ද්‍රිය....

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha 21 วันที่ผ่านมา

    ප්‍රායෝගිකව....

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha 21 วันที่ผ่านมา

    ඉන්ද්‍රිය.... ක්‍රියාත්මක...පූජ්‍ය...

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha 21 วันที่ผ่านมา

    ප්‍රිය....අප්‍රිය...

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha 21 วันที่ผ่านมา

    සූත්‍ර...පූජ්‍ය....

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 21 วันที่ผ่านมา

      th-cam.com/video/emZdu7RzfMc/w-d-xo.html th-cam.com/video/7Bcuq3yRcss/w-d-xo.html th-cam.com/video/VeOABp-1qLA/w-d-xo.html th-cam.com/video/_MXRs4LfBEk/w-d-xo.html th-cam.com/video/dWRHKPt9oDE/w-d-xo.html th-cam.com/video/GQJNdHocOq8/w-d-xo.html th-cam.com/video/ejdnaq6R0kw/w-d-xo.html

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 22 วันที่ผ่านมา

    රාගක්ඛයො ද්වෙශක්ඛයො මොහක්ඛයො නිබ්බානන් නිබ්බානන් පරමන් සුඛං